තරුණ නීතිඥ ප්‍රජාවට උපදෙසක් - හරස් ප්‍රශ්න- ඇසිය නොයුතු ප්‍රශ්න

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ • 32

  • @shevonsilva
    @shevonsilva 2 роки тому +7

    What knowledge he has! What experience he has! Really amazing.

  • @kasunchamaramunasinghe1923
    @kasunchamaramunasinghe1923 2 роки тому +5

    බොහොම ස්තුතිය සර්. වැදගත් නීතිමය කරුණු රසවත් විදිහට අපට කියලා දෙනවාට 🙏

  • @tharushaya
    @tharushaya Рік тому +20

    ඔබට අමතරව මෙම වීඩියෝවට හඬ දායකත්වය ලබා දෙන මදුරුවාටද බොහොම පිං 😂

    • @S.m.s.iKavindu
      @S.m.s.iKavindu 8 місяців тому +1

      මදුරුවෙක් නෙමෙ ය්කො...😂 ට්‍රැක් ද

    • @channadananjaya5680
      @channadananjaya5680 7 місяців тому

      ඒක technical issue එකක්.. Mic එකේ ඩයප්ප්‍රම් එකේ අවුලක් ..

  • @lawforalllk
    @lawforalllk 2 роки тому +3

    Thank you sir.

  • @sahanyaonline
    @sahanyaonline Рік тому

    godak wadagath Sir. Thank You.

  • @shevonsilva
    @shevonsilva 2 роки тому +3

    Really informative: great; please fix the microphone issue or get a good microphone: there is a consistent background noise occurring when you are talking; anyway I am really enjoying your videos which show your immense experiences in the field of law.

  • @chandi550
    @chandi550 2 роки тому +7

    විසිල් විතරයි. බල්ටි නෑ.. 😃😃😭😭😭

  • @praneethchathuranga5876
    @praneethchathuranga5876 Рік тому

    Thank you sir

  • @InnocentLibrary-jg9vp
    @InnocentLibrary-jg9vp 4 місяці тому

    😊

  • @dilshankanchana9263
    @dilshankanchana9263 6 місяців тому

  • @lakmalkumara8187
    @lakmalkumara8187 10 місяців тому +4

    අනේ මන්දා..
    ජාතිවාදී ..වෙලා රටට කෙළවෙලා තියෙන තරම ඇති ඉතිං..ආගම රට ජාතිය..මහ කරදරයක්
    මේ.හෝමෝසේපියන්ස් ලාට සතුටින් ජීවට් වෙන්න නීතිය , සිස්ටම් එක, අධ්‍යාපනය තමා.අවශ්‍ය..

  • @aradimuthu
    @aradimuthu 2 роки тому

    So what can be done that something like Ranjan Ramanakaye do with judges

  • @NansecRuwan
    @NansecRuwan Рік тому

    ❤❤❤🙏🙏🙏❤❤❤🙏🙏🙏❤❤❤

  • @pererafrank6470
    @pererafrank6470 7 місяців тому

    විත්ති පාර්ශවය nihadawa හිටිය කියලා වරද පිළිගත්ත කියලා කියන එක සාධාරණ නිගමනයක් නෙමේ...උදාහරණ යක ට...මීට වසර ekdahas namasiya ගානකට ඉහතදී ..ක්‍රිස්තු වර්ෂ 33 තරම් ආසන්න වසරක දි යුදෙව් අධිකරණය ක් වූ San hendriyan අධිකරණය දි ජේසුස් ක්‍රිස්තුස් වහන්සෙ ට එරෙහිව ඒදා දේව මාලිගාවේ දූෂිත pujaka පංතිය හා ඔවුන්ගේ anugamika ඉන් විසින් පැමිණිල්ල සිදු කරමින් .නඩුවක්කරමින්යුදෙව්වන් ගෙ රටේ දි නඩුව කඳවු Roma ජාතික .. ආණ්ඩු කාරයා වූ PILATH නම් වූ විනිෂ්‍ය කාරයා විසින් ජේසුස් වහන්සෙ දෙස බලා පැමිණිලි පාර්ශවය කියන දේ ඔබට ඇසෙන වාද කියමින් නිදහසට කරුණු කියන ලෙස යෝජනා කරා...එදා ඒ sithihasika නඩු wibagaye දි විත්ති කරු ලෙස නම් කොට සිටි කෙනා වූ ජේසුස් ක්‍රිස්තුස් යයි කියපු කෙනා එක වචන යක් හෝ කියා තිබුණේ නැහැ..
    ඒ නඩු වාර්තාව ශුද්ධවූ බයිබලය තුළ වාර්තාකරණය කොට තිබෙන අයුරින් විනිෂ්‍ය කාරය වූ PILATH විසින් ජේසුස් ගෙ නිර්දෝෂී භාවය පිළිගෙන තිබුණා...
    ඉතින් nihada භාවය මගින් වරද පිළිගත්ත කියලා sthirawama කියන්න බැහැ...ශුද්ධවූ බයිබලය මත අත තියලා දිවුරුම් දි සාක්ෂි දෙන මිනිස්සු හෝ අධිකරණ නිලධාරීන් ඒ aithihasika නඩු වාර්තාව දන්න වාද දන්නේ නැහැ...

  • @senarathnasenarathna-el5lz
    @senarathnasenarathna-el5lz Рік тому

    Sri office ekata ena adras eka ewanawada sri

  • @rtrtt7478
    @rtrtt7478 Рік тому +2

    ආයුබෝවන් සර් අය්යෙ. අපි මේ පාර උසස් පෙළ විභාගය කරන ළමයි..ළමයි ලක්ෂයට වැඩි අය ගෘප් එකක් හදාගෙන අමතිලට ඉල්ලීම් කරපු නිසා නොවැම්බර් විභාගය තියන්න ඇමති ගත්ත උද්දච්ච තීරණය (time table පවා දැම්ම ) නැවතුනා. දැන් විභාගය කල් දමන බව කියල තියනවා. ඒක අරයා කියනවා මෙයා කියනවා කියලා සතියක් බොලේ පාස් කරල දැන් අන්තිමට විභාග කොමසාරිස් සඳුදා (2) නිල වශයෙන් කියන බව කියල තියනවා.. හැබැයි දැන් අලුත් ප්‍රශ්නයක් ආණ්ඩුවට ගොට්ට අල්ලන media හරහා මතු කරගෙන තියනවා ඒගොල්ලො.. මේකයි ප්‍රශ්නය....පලවෙනි වාර විභාගය සඳහා පෙනී ඉන්න සිසුන්ගෙ grade 13 අන්තිම වාර විභාගය ඉවර වෙන්නෙ පෙබරවාරි අග.. සහ දෙවන තුන්වන වරට ලියන අයට දින 180 ලැබෙන්නෙත් පෙබරවාරි අග විතර. හරියට බැලුවොත් මාර්තු තමා විභාගය තියන්න ඕන.. දැන් දිනමිණ, හිරු, දෙරණ කියන ජඩ මාධ්‍යවල ඊයෙ news එකක් තිබුන " උසස් පෙළ විභාගය කල් යෑම නිසා අද්‍යාපන පද්දතිය කඩා වැටෙනවා.. සහ ළමයි ට උපාදිය සඳහා ලැබෙන දෙස්, විදෙස් අවස්ථා නැතිවෙනවා.. එනිසා විභාගය කලින් පැවසූ පරිදි නොවැම්බර් 27 ම පවත්වන්න කියලා අද්‍යාපනය විශේශක්ඥයො පවසය් " මේකෙ ප්‍රශ්නය කවුද ඒ කිව්ව "විසෙසක්ඥයො" කියල කොහෙවත් කියලා නෑ.. සහ ඒ විදෙස් උපාදි වලට කාලය ලැබෙන්නෙ නෑ කියන කතාවෙ තේරුම තමයි ඇමතිලගේ දරුවෝ sss ක්‌ දාල ඒගොල්ලෝ රට පටවනවා. ඒක කරන්න නම් නොවැම්බර් / December exam තියන්න ඕන. මොකද එහෙ campus පටන්ගන්නෙ ජනවාරි.. සහ දිනමිණ පේපර් එකේ article එක ලියල තියෙන්නෙth ආණ්ඩුවට ගොට්ට අල්ලන මාද්‍යවේදියෙක්.. දැන් මේක නිසා ළමයි භය වෙලා ඉන්නවා සති දෙකක් විතරක්‌ කල් දාල අත හෝදගන්න කරන වැඩක් කියලා.. අපි කියන්නෙ නෑ මාර්තු තියන්න කියලා. අඩුම තරමේ පෙබරවාරි මුල් සතියෙවත් තියන්න ඒකය් අපේ ඉල්ලීම.මේ ඉල්ලීම සඳහා ගෘප් එකකුත් තියනවා අපේ..link එක දෙන්නම් ඕන නම්. අනේ අය්යෙ මේක නිසා දැන් අපි උපරිම ලෙස මානසික පීඩනයට පත්වෙලා ඉන්නෙ. සමහර දෙවන තෙවන වර ලියන ළමයි stress වෙලා බෙහෙත් පවා ගන්නවා.. උන්ගෙ ළමයි පටවන්න උන්ට සල්ලි තිබ්බට අපිට ගොඩයන්න තියන එකම ක්‍රමය මේක විතරයි. අනේ අය්යෙ මේ ප්‍රශ්නෙ සමාජගත කරන්න.. ස්තුතියි 🙏

    • @dammikakumara6164
      @dammikakumara6164 Рік тому

      Tiranta waraliyadda sarge contact numbere denawada official number

    • @rtrtt7478
      @rtrtt7478 Рік тому

      @@dammikakumara6164 eyage yt channel eke thynw

    • @SeethaAththanayaka-n6u
      @SeethaAththanayaka-n6u 2 місяці тому

      Ane sir oya exam kal dana prashnema me parath thiyenawa
      Me lawyer sir ekata video ekakuth karala thiyenawa. Eth rajayen kisima visadumak ne
      Telegram group 1k thiyenawa lamai 43000+ inna
      E lamai godak mahansi wenawa meka kal yawa gnna
      Eyalata dina 74k adui exam ekata
      Meka kal danneththan rajaye nisi baladariyek eka hariyata kiyannona
      Kal yanna sambavithawak thiyena nisa den lamai godak asarana wela inne

  • @InnocentLibrary-jg9vp
    @InnocentLibrary-jg9vp 4 місяці тому +1

    Sir nambara Dannako

  • @ChandrikRathnakumari-ep9lk
    @ChandrikRathnakumari-ep9lk 6 місяців тому

    පසුබිමින් ඇසෙන හඞ නිසා පැහැදිලි නැ.අපහසුයි

  • @pererafrank6470
    @pererafrank6470 7 місяців тому

    ඔබ තුමා අන්තිමට කිව්වා....." ඒක හරි භයානක නඩු තීන්දුවක්..."" කියලා.
    Jeshta නීතිඥයකු වූ ඔබ ගෙ muwin එසේ කියවෙන නිසා...එය තුළ යමක් තිබෙනවා හිතන්න හෝ ඉටුකරන්නට හෝ...කියලා මන් හිතනවා...ඉතින් ලොකු භයානක දූෂිත හා අනීතික නඩු තීන්දුව ක් මගින් හිටපු නඩුකරයක් වූ ජයන්ත ජයසූරිය විසින් නීතිඥයකු වූ ගරුක ට යුතු නීතිඥයෙක් වූ Nagananda කොඩිතුවක්කු මහතාට එරෙහිව ඔහුගෙ නීතිඥ වෘත්තිය අහෝසි කරමින් දුන්නා වු නඩු තීන්දුව...ලෝක ඉතිහාසයේ ඉතාම සක්කිලි දූෂිත අත්තනෝමතික ලෙස deshapalaniya කාරණය වූ අනීතික වැරදි නඩු තීන්දුවක් බව ඉතාම පැහැදිලිව තිබෙද්දී....ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඒ ගැන කිසිවක් නොකිරීම...ලැජ්ජා සහගත දෙයක්.....😮😮😮😮

  • @ranjithdesilva5292
    @ranjithdesilva5292 7 місяців тому

    වචන හරබ දාලා නඩු දිනන්න පරදින්න බැහැ මාලිමාව ආවහම...ගමේ මය් කවුරුත් ඉදිරියේ නඩුව විභාග ය වෙන්නේ වැරදිකරලා හැංගිමුත්තන් බෑ...බෑ...පැටියෝ

    • @umara1013
      @umara1013 6 місяців тому

      Track da 😂

  • @ranjithdesilva5292
    @ranjithdesilva5292 7 місяців тому

    අනේ මහත් තයෝ ඇය් අවුරුදු ගනන් මේ නඩු බලවන්නේ...පැටියෝ

  • @Thrilling_Biology
    @Thrilling_Biology 2 роки тому

    Suruttuwa 🤮🤮🤮

  • @nirmaanacreation3115
    @nirmaanacreation3115 2 роки тому

    Pattai Boss. Me vage eva digatama karanna. Api channel eka Sub karanava.

  • @asanka8502
    @asanka8502 Рік тому

    Thank you sir

  • @SrinathWarnakulasuriya
    @SrinathWarnakulasuriya 6 місяців тому

    Thank you sir