Good interview. I watched another interview conducted by Chamuditha and it was a utter failure where he is jabbering and not allowing the Guest to speak.
To my knowledge the main reason is the lawyers who are not doing their part of the business.mostly they do not go in deep to see the reason of the crime.why do they take so much of time to get the evidences cleared?
No need without action for bad or for warst.....why ? What is correct living ? Tax paying or Tax collecting. ???? Only cpuntry like that..Srilanka....WHY??????
මෙතුමා කියන කතාව සහතික ඇත්ත. ලංකාවේ අනිවාර්යයෙන් මරණ දඩුවම ක්‍රියාත්මක විය යුතුමයි.අනික නිතිය අප්ඩේට් විය යුතුයි .වැරදි කරන නීතීඥයන්ට ,විනිසුරුවරුන් ට දැඩි දඩුවම් දිය යුතුයි .එතැන හදන්න ඕනි...වැරදි කරුවන් බේරගන්න නිතීඥයන් ට පුලුවන් වෙනවා කියන්නේම නීතිය අසාර්ථකයි .වැරදි කරපු කෙනෙක් කාටවත් බේරගන්න බැරි විදියට නීතිය අප්ඩේට් විය යුතුයි ..
ලංකාවේ සියලුම ආයතන සහ බහුතර නිලධාරීන් පිස්සු කෙලිනවා . මරණ දඬුවම දීපු කෙනෙක් පස්සේ කාලෙක නිවැරදියි කියල ඔප්පු උනොත් අපහු එයාට පන දෙන්න බෑ
@@sameera19861 එහෙම වුනොත් ඒ සම්බන්ධව පරීක්ෂණ කරපු නිලධාරීන් ,නීතීඥයන්ට දඩුවම් දෙන්න ඕනි..
ඇත්තමයි රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ කියලා මේ කතාවෙන් හොඳට තේරෙනවා. මේ හැමදේටම රජය වග කියන්න ඕනේ.
මෙතුමා කියන මේ කතාව සහතික ඇත්ත
thirantha walaliyadda කියන්නේ සුපිරිම නීතිඥවරයෙක් මේ කියන කතාව සහතික ඇත්ත
ටිරන්ත වලලියද්ද කියන්නෙ මං ආසම නීතිඥවරයා. කෙලින් කතාව. අයිස්වලට විරුද්ධ උනත් කංසාවලට විරුද්ධ නෑ එතුමා.
🥰🙏
මෙතුමා සුපිරි මනුස්සයෙක් .මත් ද්‍රව්‍ය ගැන කියපු කතාව සුපිරී ...ජය වේවා ඔබතුමාට
කාලීන වශයෙන් ගොඩක් වැදගත් වන මාතෘකාවක් අද විමසුම ගෙනාවේ.. බොහොම ස්තූතියි
ඔබ දෙපලටම බොහොම ස්තුතියි ජනතාව දැනුවත් කරන්න මේ වගේ වැදගත් වැඩසටහනක් සිදු කිරීම ගැන. ඉස්සරහටත් මේ වගේ දැනුවත් කිරීම් කරන්න. අපේ රටේ වෙන මේ හැම අපරාධයකටම රජය වගකියන්න ඕන. අපරාධකාරයෝ එල්ලන්නේ නැති නිසා තමයි මේ ඔක්කොම.. මේ බුද්ධිමත් අයට ඉඩක් නෑ නේ හරියට වැඩක් කරන්න. ඒකයි අවුල.. බොහොම ස්තුතියි 🙏
ස්තුතියි ඔබට
මේ නීතිඥතුමා කියන දේවල් සහතික ඇත්ත. බොරුවට මරණ දඩුවම ක්‍රියාත්මක කරනවා කියලා කී දෙනෙක් නම් කිව්ව ද. ඒත් අදටත් නෑ නෙ. ඒ නිසානේ මෙච්චර අපරාධ වෙන්නෙ. දැන් ඉස්කෝලේ යන දරුවෝ ටිකත් විනාසයි. ඒකට හරි වැඩ පිළිවෙලක් නෑ නෙ. විමසුම බොහොම ස්තුතියි.. අනිවාර්යෙන් මේ වගේ වැඩ සටහන් මගින් හැමෝම දැනුවත් වෙන්න ඕන. රට කරවන අයත් මේවා බලන්න ඕන. නැත්නම් ඉස්සරහට එලියටවත් බහින්න බැරි වෙයි. අපරාධකාරයෝ නිදැල්ලේ නේ..
ලංකාවේ සියලුම ආයතන සහ බහුතර නිලධාරීන් පිස්සු කෙලිනවා . මරණ දඬුවම දීපු කෙනෙක් පස්සේ කාලෙක නිවැරදියි කියල ඔප්පු උනොත් අපහු එයාට පන දෙන්න බෑ
මරු මරු ටිරන්ත මහත්තයා කියලා දුන්නා සුපිරියටම
ඇත්ත තමයි කියන්නෙ මෙතුමා.රජයයි පොලිස්කාරයොයි තමයි මේ රටට මේ විනාසෙ කරේ.
මෙතුමාට දීර්ගායුෂ ලැබේවා 🙏
කාලීන මාතෘකාවක්. බොහොම හොද දැනුවත් කිරීමක්. මෙතුමා කියනවා වගේ ඇත්තටම අපේ රටේ ඔය කියන නීතිය ක්‍රියාත්මක වුණා නම් අපේ රටේ මෙච්චර අපරාධ වෙන්නේ නෑ. බල්ලෝ බළල්ලු වගේ තැන තැන මිනිස්සු දරුවෝ මරනවා කෝ එවුන්ට දඩුවම්.. අපේ රටේ නීතිය කවදා හරියට ක්‍රියාත්මක වෙයිද කියලා සැකයි. 🥺🥺
ඔබ වගේ දැනුම ඇති පුද්ගලයන් රටට ඕන. ඒත් එයාලට නීතිය හරියට ක්‍රියාත්මක කරන්න ඉඩක් නැති එකයි කරුමේ.. එල්ලුම් ගහ ක්‍රියාත්මක කරලා රටේ මිනිස්සුන්ට දරුවන්ට බයක් සැකක් නැතුව ජිවත් වෙන්න වටපිටාවක් කවදා හැදෙයි ද.. බොහොම ස්තුතියි කාලීන මාතෘකාවක් අද කතා බහට තෝරාගත්තට.. විමසුම 🙏
ටිරන්ත සර් කියන්නේ සුපිරිම මොළයක්.
කවුරු වෙනුවෙන් ටිරන්ත පෙනී හිටියත් සමහර නඩු වල...මං හෙන කැමතී මිනිහගේ හැසිරීමට..ඒක පට්ට..ලග ඉන්නේ මොකාද අදාල නෑ..ඉන්නේ තමන් කැමති විදියට 😂
ඇත්ත කතාව දෙන්නයි එල්ලන්න ඕන ...රටෙ අපරාද සීයට 90 න් අඩුවෙනවා ශුවර් ...
ඔබතුමා දිගටම මේ දැනුවත් කිරිම් කරන්න..විමසුම දිගටම ඡනතාව දැනුවත් කිරිම් කරන්න
Very intelligent, high level discuss and law and order
Thanks
අපරාධකාරයෝ රකින නීතිය ඉක්මනින්ම නැති කරන්න ඕන.. ගොඩක් වැදගත් වැඩසටහනක්.. 🙏🙏
ස්තුතියි ඔබට
ඇත්ත මෙතුමා කියන දේ ...කාලකන්නි එල්ලන්න ඔානි
අනේ එකනම් ඇත්ත ඔය මිනිමරුවෝ එල්ලිලා මරන්න ඕන එතකොට බයට කවුරුත් ඔවැනි දේවල් කරන්නේ නෑ
Excellent Tirantha. Well tabled .
Brgds. Carson Gajasinghe Jr. 👍
දීර්ඝ ආයුශ ලැබේවා ❤
ඉතාම ආකර්ෂණීය අදහස් 🔥
දැන් ලොකුම ඛේදවාචකය අයිස් මත්ද්‍රව්‍ය. අනේ රටේ දරුවෝ ටික බේරගන්න වැඩ පිළිවෙලක් ඕන.. මේ වගේ වැඩසටහන් ඉදිරියට තවත් කරන්න. රටේ දරුවො ටික මේකෙන් ගලවා ගන්න උදව් කරන්න.. 🙏🙏
ඔබතුමාගේ විඩියෝවක් දානකන් බලාන් හිටියේ
කනත්තේ cctv දාලා හොල්මන් බලන්න ද 🤣🤣🤣
මෙතුමා වගේ මිනිස්සු තමා රටට ඕන.
සම්පුරණ ඇත්ත ….ඔබ කියන දේ …❤❤❤❤
Good interview. I watched another interview conducted by Chamuditha and it was a utter failure where he is jabbering and not allowing the Guest to speak.
ඉතා වැදගත් මාතෘකාවක් මෙක
මරු කතාව සර්.
Sir ,i agree about your comments regarding violence ,thanks for educating us
"කනත්තෙ CCTV දාල හොල්මන් බලන්න ද " ගොං ප්‍රශ්න අහන්නෙ නිවේදනයකය 😄
👌👌👌👌👌👌🙏🙏🙏🙏 ඔබ වගෙ දැනුම ඇති පිරිස් වටිනවා
සුපිරි වැඩසටහනක්
මගේ පුද්ගලික මතය එකයි රාජකාරීමය වශයෙන් මම කරන්නේ වෙන දෙයක් 💪
මේ රටේ කුඩු නැති කරන්න ඔානි...සම්පුර්ණයෙන්ම් මේවා ගෙන අයව එල්ලුම් ගස් යවන්න ඔානි
අනිවාර්යයෙන්
SAUDI. ARABYEA. SCHARIYA NITIYA. GENA. YUTUMAYA
Kudu nathi karana miniha pannuwe geta panala ratinuth aragala karayo.
He is tottaly correct, great professional lawyer
වෙඩි තියන කාලකණ්ණින්ට හයියක් වෙලා තියෙන්නේ අපේ රටේ දේශපාලුවෝ .. 😏😏
උන්ට වෙඩිතියන්ඩ එකෙක් නෑනේ අම්මපා.. 😏😏
අපරාධ කරුවෝ ආරක්ෂා කරන නීතියක් මේ රටේ තියෙන්නේ.
ඇත්ත
Thank you Tirantha sir.
Maru kathawa holman film balanda da kanathe cctv dala ,maru judge kenek , niyamai malli me wage judge kenek ekka oya wage gon prashna ahanda epa
ඔබතුමාට පිං සිද්ද වෙනවා මේ ගැන දැනුවත් කරනවාට
මීවට වගකිව යුතු සියළුම දෙනාට වැඩිකල් නොගිහින් පඩිසන් දෙන්න කියලා ඉල්ලා සිටිනවා 🙏🙏
තෙරැවන්සරනයි සර්
මෛත්‍රීපාල 19 දෙනෙක් එල්ලනවා කියලා කිව්වා, හැබැයි ඉතින් අර හාමුදුරුවොත් එක්ක එකතුවෙලා එල්ලුම්ගහට නියම වෙච්ච එකෙක් එලියට දාල තමයි ගියේ .
2024 බලන සෙට් එක!
ඉතින් මේ යකා පොඩි ලැසියා වෙනුවෙන් අධිකරණයේදී පෙනී හිටියනේ. දැන් මොනවද මේ කියන්නේ මේ යකා.
මෙයාගෙන් අහන්න බලන්න මිනිමරුවෙක් ඇවිල්ලා මෙයාට කියුවොත් මම තමයි මැරුවේ මාව බේරන්න කියලා මොකෝ මෙයා කියනවද අනේ මට බැහැ කියලා .රෙද්ද තමයි
පාලකයන්.හොරු.මිනිමරුවන්.වෙද්දි.කොහේ.අල්ලන්නද.පාරේ.මිනිසුන්මරන.උන්.කවදාවත් නීතිය ඉටුන්වෙන.ජනතාව්‍රොරොදි පාලනයක්.ක්‍රියාත්මක වන්නේ.මිනිමරුවනු.නිදහස්.කරන.රටක්
Respect ❤ asama charithayak
Man hithanne methuma inna one janadipathi nithighya paththe newei,rajaye policiya paththe.ethakota methumata puluwan maha loku waradikaruwanta daduwam denna.
වැදගත් වැඩසටහනක්
මත්ද්‍රව්‍ය ගේනකොට රේගුව ජනාදිපති කාර්‍ය බලකාය දන්නේ නෑද්ද. ත්‍රිවිද හමුදාවක් ඉන්නවා නේද මේ රටවල්වල නායකයෝ රටේ ජනතාවට ආදරේ නෑ ඔවුන්ගේ දරුවන් .සහ පරපුර වෙනුවෙන් පමනයිඔවුන්ගේ ආදරය වෙන රටවල්වල නායකයෝ ජනතාවට ආදරෙයි තමන්ගෙ දරුවන්ට වගේ රටේ අනික් දරුවන්ටත් ආදරෙයි දැන්වත් රටේ ජනතාවට ආදරය කරන ජනතාව වෙනුවෙන් දීර්ග කාලයක් දුක් වින්දපු බලවතුන්ගේ බලවත්කමට යටත් නොවුනු යුක්තිය හා සාදාරනත්වය හමුවේ හිස නෑමු බුද්දිමතුන් සිටින ජා ජන බලවේගය බලයට පත් කරමු. දැන්වත් සැමගේ ඇස් පෑදේවා. කරුමය වෙනුවට උරුමය සොයා යමු එකාවන්ව ඒ ගමනේදි එන භාදක වලට මූන දෙමින් කාටත් ආරක්ශිතව ජීවත්විය හැකි රටක් නැවත බිහි කරමු ජයවේවා 🇱🇰🇱🇰🇱🇰
වුන සේරම පොලිසිය දන්නව ඇති ..
What he says is correct. But if the police had proper technical knowledge they can do..
Listening just listening no way where is the pure action....O....
Big Z ERO....O... why ?
එල්ලන් ඔානි මේ හැතිකරේ...ඔබතුමා නිතියැන ඡනතාව තව දැනුවත් කරන්න
මෙතුමා මේ කියන දේ අපේ මහා එවුන් ඇහුවානම කොච්චර දෙයක්ද
එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්නම ඕනෙ
මිනී මරණ වුන්ව එල්ලලා මරන්නේ නැතී ලංකාවේ ගොන් නිතීය .
SCHARIYA. IETIYA. STAPITA. KALA YUTUMAYA. 1 2 3. MARANA Dandanaya. Dun WITA. Awasanayak. ATA
අනිවාර්යයෙන් ගරුකරන චරිතයක්
Early days CID police didn't use CCTV &new techniques.But they did good job.
I fail to understand who gave the position of Presidential Counsel to a Bamunek Like this.
Respect Sir 🙏
කෝ කතාකරන්න හම්බ උනේ නෑනේ වීඩියෝ එක ඉවරයි .
නිවේදකයා මෝඩයෙකි, අහන ප්‍රශ්න මෝඩ ප්‍රශ්නයි
එහෙනම් ඝෝඨාභය කරදේ. හරි
Good
අපරාධ කාරය දේ්සපාලුවා නමිි කාවද එල්ලන්නෙ ? විසදුම ජනතාවට දෙනවනන් හොදයි
අනිවාර්යයෙන්
රට වෙනුවෙන් කතා කරන්න අහිංසක දරුවෝ පව්
Methuma weni kenekuta Aarakshaka amathyanse denna thibune. Lassanata muluratama hadanawa.
මේ අයිස් කුඩු ගංජා විකුණන උන්ට නං හෙන හතම ගහන්න ඕන්
කරන්න පුළුවන් හැම මිනී මැරුමක් ම කරපු අපරාධකාරයෝ රටේ නිදැල්ලේ ජීවත් වෙනවා.. හරියට කිසිම නීතියක් ක්‍රියාත්මක වෙන්නේ නෑ. ක්‍රියාත්මක වෙන්නේ රටේ දේශපාලකයන්ගේ මතය අනුව විතරයි. රටේ මත් ද්‍රව්‍ය වලට පාසල් දරුවන් පවා ඇබ්බැහි වෙලා ඉද්දී රජය කිසිම තීරණයක් අද වෙද්දී වත් අරගෙන නෑ. කොටින්ම ලංකාවේ රජයක් තියනවද කියලත් හිතෙනවා මොකද හිටියත් නෑ වගේ.
To my knowledge the main reason is the lawyers who are not doing their part of the business.mostly they do not go in deep to see the reason of the crime.why do they take so much of time to get the evidences cleared?
Aththa,thamai,tirantha,mahathmaya,kiyanne,marana,,Ella,mareema,thamai,niyama,danduwama
If you need real justice in Sri Lanka, Elect a NPP government.
අනේ අපොයි රැවටිලා
No need without action for bad or for warst.....why ? What is correct living ? Tax paying or Tax collecting. ???? Only cpuntry like that..Srilanka....WHY??????
පිටිපස්සෙ තියෙනවා ඊශ්‍රායල් කොඩිය, හා ස්ව්ස්තිකේ.
Methuma kiyana eka eththa.2/3 dennek elluwa nam minissu oya wage aparada karanna baya wenawa.
Athama kathawa me tharam kalayak wela thama na ne marapu ekawa Alla ganna
Vary good ser
අවමඟුල් 7-8 තිබුණ ස්ථානයට පැමිණ පුද්ගලයන් කෙසේ හදුනා ගන්න පුළුවන් ද
Dan hari damoth hoda nadda?
වසන්ත මුදලිගේ වේනූවේන් ඔබ තූමාට යමක් කලහැකිද,.🙏
😜😂😀🙂
😂😂😂😂
මුන්දෑ....
සල්ලිවලට විතරයි නඩු දිනවන්නේ.🤮
Presenter had to talk more time with Mr Waraliyadda about that case
Cctv හොල්මන් බලන්නද😂😂😂😂
නිතිය කාටත් පොදුවේ ක්‍රියාත්මක කලානම් මෙවැනි දේව ල් සිදු නෙවෙයි නේද 🙏🙏🐕
Ellanna oni...Aniwarayen
සියදිවි නසාගත්තා කියලා මේක නොකිව්වොත් මේ ලංකාව නෙවෙයි ... බලන්න බොරු නම්...අත් බැඳගෙන බෙල්ල හිරකරගත්ත මිනිහෙක් දැක්කමයි
❤
❤🔥
ඔබතුමාත් අයිස් වලට විරුද්ධව කතා.කරන්න...
🌻
Janthwa iwasuwa athe.rajapasala kadea yana eun,premeta kadea yana eun ara janthawa eliyata avith whama chanthayak theyala.mea phara theshapalanaya netheka ,pea nethnam vinasai anduwen genwana bawathama thama thanenfa.aie anduwa nehada.janthwa sunkarawawmna hatpganea ranila.
14වන, ලුවීගේ අවතාරය 😂😂😂
මුදල් wanuwan අපරාධ කරුවන් කුඩු ජාවාරම් කරුවන් wanuwan panisitina tamusalata kohanda oi සමාජ සාධාරණය gana katakaranna aitiyak
Sanwadaye hodama hariya awa gaman sanwadaya iwara wuna...
ටිරන්ත වලලියද්ද 😂😂😂😂 කොහොමද ඒක 😂😂😂 පව් ජහමනය
Hi