Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
රට දියුණුයි පඩි වැඩි....ඉදිකිරිමි ලංකාවෙ ඊට වඩා තත්වයෙන් හොදයි වගේ....පිලිවෙලත් අඩුයි...මෙවා බලද්දි හරි නායකයෙක් අාව නමි ලංකාව දියුණු කරන එක ගෙමක් අැත්තෙම නැ....අපේ රටට මෙහෙම හරි රැකියා ලබාදිම ස්තුතියි...ඔයාගේ විඩියෝ එකත් හොදයි....👍
atta lankawe meta wada piliwekai
කිසිම තැනක safety nets එකක්වත් penna නෑ.ආරක්ෂාව සෑහෙන්න අඩු වගෙ පෙනවා.යන අය හරියට කල්පනා කරල යන්න..අර කියනව වගේ ආයේ හැරිල එන්න බලාගෙන යන්න එපා.හැමෝටම ජය පතනවා.❤
වැඩ කොච්චර අමාරු වුනත් කමක් නැහැ නැහැ. නිකං කාලා පුරුදු ජාතියක් නෙමෙයි අපි...ඕන දෙයක් කරන්න පුළුවන් හොඳ මානසිකත්වයෙන් හොඳ වැටුපක් හම්බවෙනවා නම්.ලස්සනට රැකියාව කරලා ලස්සන පඩියක් අරන් ලස්සනට ජීවත් වෙන්නයි අරමුණ....
🙏❤️💪
අනිවාර්යයෙන්
අනිවාරෙන් 😍
PpppPPp😅Ppp😅Ppp😅😅p😅😅pp😅😅Pp😅😅pppP😅pP
Malimawata ekaparak dela balamu chandeya
මමත් ලන්කාවෙ කොන්ත්‍රාත් කරැවෙක් පෙදරෙරැවෙක්... අවුරැදු 24 කට්ටකාලා තියෙනවා ...මෙවා ලොකු වැඩ නෙමෙයි..ඉවසිමයි අවෂ්‍යවෙන්නෙ..ස්තුතියි හොද දැනුවත් කිරිමක්👍👍👍
Ohoma kiyapu ewun tamai job eka dala duwanne
කම්කරුවන්ට තමයි ගොඩක් රැකියා අවස්ථා තියෙන්නේ .... බය නැතුව එන්න. මෙයා කියන තරම් කිසිම අමාරුවක් නෑ...මෙහෙ තාක්ෂණික මෙවලම් බොහෝමයි. ලංකාවේ ව්‍යාපෘති එක්ක ගලපා ගන්න එපා. මෙහෙ වැඩ කරන්න හරිම ලේසියි ... හැබැයි බුල් ගහන්න නම් බෑ.. තමන්ගේ කාරිය හරියටම කරන්න ඕන ...😊
❤
නිවාඩු එහෙම කොහොමද බ්‍රෝ? දවසට පැය කීයක් වගේ වැඩ ද
ගොඩක් ස්තූතිය සහෝදරයා හොඳ දැනුවත් කිරීමක්
ඉස්තුති ඔබගේ දැනුවත් කිරිමට
ඔයාගෙ විඩියො එක මරු ගිහිල්ලාම වැඩ ටික පෙන්නනවා
Electrical jobs වලට ඉල්ලා නැහැ නෙද තවම දන්න දෙයට එන එක තමයි කරන්න ඔනා නැත්නම් තව කෙනෙක්ට අවස්ථාව නැතිවෙනවා
Electrical weda danna apita thenak ne saho.nethnam owa weda nowei aeththatama apita.
වැඩ අමාරු උනත් අවුලක් නැ පඩිය මතක් වෙද්දි මහන්සිය දැනෙන්නැ
Aiya salary kiyada .🥺
Iron bending ගැන විස්තරයක් ඇතුලත් වීඩියෝ එකක් කරන්න පූවන්ද
ලංකාවේ වැඩබිම්වල මීට වඩා ගොඩක්ම හොදට ප්‍රමිතියට සේප්ටි ඇතිව ඉදිකිරීමි කරනවා යන අය පරිස්සමින්😢
සුබ අලුත් අවුරුද්දක්ම වේවා මචන්...පරිස්සමින් ඉන්න..🙏🙏❤️👍🙋🙋🇮🇱🇮🇱🇮🇱
❤️🙏එසේම වේවා ❤️
Safety first ඇත්තෙම නැ වගෙ එ සයිට් එකෙ.. කවුරු ගියත් තමන්ගෙ ආරක්ෂාව තමන් සලසගෙන හොදින් වැඩ ටික කරගන්න ❤
අනිවාර්යෙන් ❤️🙌
කප්පාදු × කපරාරු✓. ඔබට ජය.🔥
නියමයි ..මේ වගේ වීඩියෝ තමයි දාන්න ඕන එතකොට අපේ අයට තේරෙනවා මොනවද constrction වැඩ කියලා ...ලංකාවේ ඔය වැඩ කරන්න පුළුවන් කොල්ලෝ ඕන තරම් ඉන්නවා ...ඊශ්‍රායලයට එන්න සල්ලි හොයාගන්න තමයි අමාරුයි ....ඔයාගේ වීඩියෝ එක දැක්කට පස්සේ තේරෙනවා සෑහෙන constructions වලට vacancy තියෙනවා කියලා....ගල් වැලි සිමෙන්ති කොන්ක්‍රීට් එක වැඩ කරපු අය මිසක් වලට වෙන අයව එවන්න හොඳ නෑ ....ඉතාම හොඳ වීඩියෝ එකක් පරිස්සමෙන් ...ඔය බිල්ඩින් උඩ නැගෙන එක අපිට වීඩියෝ එවන්නේ සිරාවටම අපේ රටේ උන්ට දින ආදරේ නිසා කියලා තේරෙනවා ...ඔයාගේ නිවාඩු වෙලාවට තව තවත් මේ වගේ වීඩියෝ දාන්න construction field එකේ ....ගොඩාක් ස්තුතියි කරන මෙහෙවරට.....
බොහොම ස්තූතියි ඔයාගේ ඇගයුමට ❤️🙏
Wadanam monawada appa mehen yanna thamai one. Ona wadak karano wadatanm baya na loweth 💪
Apply karada
Ane mageth israyal gamana sarthaka wewa.....
❤️🙏
අයියේ කෘෂිකාර්මික රැකියා ගැනත් මෙහෙම වීඩියෝ එකක් දාන්නකෝ
අනිවාර්යෙන්ම කරන්නම්
Ou ane apith balagena innawa.ai den කෘෂි කර්මාන්තයට gennawana aka nathara karalada aiye.tika dawasakin pennuwe nene mukuthma yawapu aya gena vistharayak
@@overseas7444ai aiye den yawannedda කෘෂිකාර්මික job walata.
.: ih3ir bbvuu4v3if grcvjdxx f7k r ud. r c6..dii@@KelumPriyasad
@@KelumPriyasadyawanawa galle un vitarai
ගොඩක් ස්තුති
මල්ලී ලේබර් කැටකැරියට ගන්නැද්ද අත් උදව් කරැවන් නැතුවද යන්නේ
මේ ආන්ඩුවේ හැත්ත දාලා තියෙන එකක්වත් දෙන්නේ නෑ යවන්නෙත් නෑ අපි දැම්මොත් බ්ලොක් වෙලාලු කුෂිකර්ම රැකියා වලටත් දැම්මා සාත්තු සේවක එකටත් දැම්මා ඒත් නෑ මුන්ව මරන් කන්න හිතෙනවා දැන්නම්
වැඩක් na bn galle un vitarai යවන්නේ
ඒවගේ වැඩ කරන මිනිස්සු පව්.. ❤😢
❤️
මල්ලි මම ඊශ්‍රාලේ එන්න හිතාගෙන ඉන්නේ ඔක්කොම කරලා තියෙන්නේ ඕන වැඩක් පුළුවන් මේසන් වැඩ මට දැනගන්න ඕන ඔය වැඩි කිරීමට අපිත් ඉංග්‍රීසි භාෂාව අවශ්‍යමද ඉංග්‍රීසි භාෂාව එය නැති නිසා බයයි
කෘෂිකර්ම දැම්මෙ.ආවේ shuttering carpenter.ඉන්ට්වීව් එකේදි ඒක අවුලක් වෙයිද අයියේ .........
ඊශ්‍රායල් විතරක් නොවෙයි මැද පෙරදිග රටවල උනත් අපේ අයට අමාරුවක් දැනෙනව.අපේ අය පුරුදුවෙලා තියෙන්නෙ හිමින් වැඩ කරන්න.ටික දිනක් යනකොට අපේ අයත් පුරුදු වෙනව වේගවත්ව වැඩ කරන්න.කපරාදුවක් ගත්තත් අපේ අය අත ගානව.ඒ රටවලට එන වෙනත් රටවල අය පකිස්ථාන ඊජිප්තුව සිරියාව වගේ රටවල අය වෙනස් විදිහට කපරාදු කරන්නෙ.වේගවත්.
Godak sthuthie sahodaraya hoda danuwath kirimak obata jaya
කරුමෙට මුන් ඉන්න රටක ඉපදුනානේ
Thanks malli
පලපුරැද්ද සහා හොද හැකියාවක් තියෙනවා. හෙත් වයස තමා අහුලකට තියෙන්නෙ. අනිවාරෙන්ම වයස බලනවාද?
safety measures vary important
Yes
iron bend ගැන විස්තරයක් දෙන්න පුළුවන්ද?
Happy new year brother .paint weda? Furniture polish weda nedda yalu?
මේවට මිනිසුන් ලක්ෂයක් ආවත් මදි වෙයි
Good aye.oyage vidionm.
thank you malli 🙏
Wow...wow...taridu malli ...❤❤❤❤❤❤
❤️❤️❤️❤️❤️
වඩු වැඩ වලට මොනවද කරන්න තියෙන්නෙ කියන්නකො
වීසීටි වීසා වලින් ආවෝත් ජොබ් එකක් හොයාගන්න පුළුවන් ද සහෝදරයා.....ඉක්මනින් උත්තර දෙන්න පුළුවන් නම් හොඳයි
Etha hoda pehedili kiriimak...❤❤❤❤
ඉදිකිරීම් ක්ශේස්ත්‍රයට අත් උදවු අයත් ගන්නවද අයියෙ
මට බිල්ඩින් වඩු වැඩ වල nvq 4 සහතිකයක් තියෙනව පලපුරුද්ද අවු 5 ක් වගේ තියෙනව එන්න පුලුවන් වෙයිද
පුළුවන්
Thanks ❤
මම ලන්කාවෙත් ඩුබායි වලයි රස්සාව කරලා තියෙනවා එන්නේ කොහොමද පැහැදිලි කරගන්න නම්බර්‍යක් නැද්ද
Thanks
පඩිය ගැනත් පුංචි සදහනක් කරන්න සහෝ
Mewage ratakata hoda salari ekkata wadakanna labunoth wasanawak uddaya apita adala na😊😊
මමත් මෙමන් වැඩට එන්න හිතන් ඉන්නේ දැනට සවුදි අරාබිය වැඩ කියක් යන්වද මල්ලි ඔහෙට යන්න මෙසන්ට පඩි කොහොමද ගොඩාක් වැදගත් උත්තර දැම්මොත්
මල්ලී හොදට කට්ට කාලා පුරුදුයි.
niyamai mamath aenawa
අයියේ මට මෙ ප්‍රශ්නෙට පිලිතුරක් ඉක්මනින් බලාපොරොත්තු වෙනවා . අයියෙ ඉශ්‍රායෙල් වල කොම්පැනි එකක ceo කෙනෙක් ලන්කාවට ඇවිත් එයාගෙ කම්පැනි වල වැඩට ලන්කාවෙන් කට්ටිය ගන්න කැමති නම් ඒජන්සියකට පුලුවන්ද. එහෙන් ඇග්‍රිමන්ට් එව්වට පස්සෙ මෙහෙන් කට්ටිය යවන්න. එහෙම ඇග්‍රිමන්ට් එකක් එව්වොත් ඒක ක්‍රියාත්මක වෙන පිලිවෙල ඔයා දන්නවනම් කියන්න. මට තොරතුරු ටිකක් දැනගන්න ඕන අයියව සම්බන්ද කරගන්න පුලුවන් විදියක් කියන්න පුලුවන්ද
Israel වලට driver ගන්නේ නැද්ද
Mama tilles & plumbing wada karane mata experience 22 years. Mata technical sahthik thiyenva. Dent wada karene dubai wala. Mata Israel enda puluvn vidiyak thiyenva da
Asphalt plant නැද්ද .පාරවල් හදන වැඩ.
Machan oyata. Pin meva pennanavata
Ape godak ayata ona wada nokara padi ganna job eke prathipala thamai ada lankawata athwela tiyenne😅
මෙවුවනම් මොනවද සහෝදරයා. ඕනදෙයක්.
මල්ලි දැන් ඊශ්‍රාලේ ගියාම මේ කෘෂිකර්මයට මාරු වෙනවා නම් මාරු වෙන්නේ කොහොමද මොකද නෑ එයාල ගිහිපු තැන කිසිම දෙයක් නෑ මල්ලි කොට්ටේ මෙට්ටේ කාමරේ විතරයි අනේ මල්ලි විස්තරයක් දෙන්නකෝ
මුලින්ම එම්ප්ලෝයට කියන්න ඒක වුනේ නැත්නම් ඒජන්සියට කියන්න එම්ප්ලෝයර්ව තරහ කර ගන්නේ නැතුව මෙහම වැඩ කරන්න බැහැ කියලා හොදට වැඩ කලා කියලා ලිපියක් ගන්න ඊළගට ඒජන්සියට කියලා වෙන තැනක් හොයාගන්න වැඩ කරන ගමන්ම කර ගන්නවනම් ගොඩාක් හොදයි
Forces ඉඳලා අයින් උනු අයටත් ප්‍රශ්නයක් නැතුව යන්න පුලුවන්ද අයියේ.
නීත්‍යානුකූලව කම්පැනි එක මාරු කරන්න විදිය මට දැනගන්න ඔනේ අපි චීන කම්පැනි එකක ඉන්නේ චීන්නු එක්ක වැඩ කරන්න කරන්න ගොඩක් අමාරුයි.
Oya manpower ekata kiyanna
ලංකාවේ congratulations ෆිල්ඩ් එක හොදයි බලන් ගියාම
Aiye Phone Shop Visit Ekak Denna, Apple Phone Prices Ehema Denna Barida Poddak.
මෙහෙ ගණන් මල්ලි
Godak sthuthii aiye oyava sambanda karaganna vidiyak nedda mata
ගොඩාක් kolli ennawa yanna
Good good very good
Desapalana henchaiyo nikan indala kala purudu wela inne.un owata giyama lesi weda hoyanawa.api wage ayata thenak ne mahansiwela weda karanna puluwan unata.hekinam chans aekak aranw denna.mama dubai palapurudu electricion.25year experience thiyenawa.
Hoda vedio ekak
උදුලු ගාන්න
වැඩක් නෑ මචං මේ කාල කන්නි ඒජන්සියට ආපු වේකන්සි ටිකෙන්වත් එන්න දෙන්නේ නෑ...
🥹
Ai e oya interview ekata giyada therune nadda mamath edema enna haduwe ane kiyannako
Construction වලට එක්කෙනෙක්වත් තාම ආවද?
Oya wadanam okkoma mahe karalatoyanawa aiye onadayak aulakne
Apith awa me wsge wadapala wal nm ne thiyenne supiri තාක්ෂණය ewa ekka
කතාවක් යනවා කෘෂිකාර්මික කොටා එක නවත්තලා කියල එක ඇත්තක්ද අයියේ
සහොදරයා එජන්සියේන් ලක්ෂ 35 ක් ඉල්ලනවා මොනවාද කරන්නේ
Aiye aluminum fabrication galas wedaneda? Mage rekiyawa
Kambi nawana weda walata dapu ayata test ekata monawada enne egena video ekak karannako malli mama udaya shantha ayya
අයියා පුලුවන්නමඋදවුකරන්න රට යන්න
Can someone guide me through on how to get employed in the construction industry in Israel?I'm from Ghana🇬🇭
Aiye Mata udau karannako kohomada Anna .Mata babendr waldin puluwan
පින්තාරු වැඩ නැද්ද මට ලොකු දැනුමක් තියෙනවා
Sri lankawe මුස්ලිම් aya israel ආවොත් අවුල් da?වැඩට
Boundary එකට කිට්ටුවද මෙ ඉදිකිරීම් යන්නෙ
Welders ලා ගන්නවද
අම්මෝ මැරෙනවා ඕවගේ mada peradiga giya wage thama.
Machan construction field eke network cabling, cctv cabling, telephone cabling wage job nadda???
Ewata ganne na neda lankawen
Aiye ath udukarana atawa gannedda
වැඩවලනම්.කිසිම කොලිටියක් ...නෑ...😁
Apitath enna kramayak nedda. Ejansi karayo laksa 18 k illanawa
❤❤❤❤
Iron bending walata damme api February awasane wage apu aya innwada
මම කම්බි වැඩ කරන කෙනෙක්
ඊශ්‍රායලයේ වඩු වැඩ පිළිබඳ විස්තර අපිට පොඩ්ඩක් කියන්නකො😢
වඩු වැඩ තියෙනවාද කියලා වත් කියන්නකො
වඩු වැඩ, කැටයම් වැඩ වලට කොහොමද එන්නෙ
ගෝලයෙක් විදිහට යන්න බැයිද
මචන් supervisor ගන්නේ නැද්ද ඔවට
Naha 🥹🙏
රියදුරන්ට ඇබැර්තු නැද්ද මල්ලි
Agriculture walata enna kramayak nedda
Crane operator job තියෙනවා da
අරක්ෂාව. යූද තත්වය කොහොම ද.
ලන්කාවෙ තරම් අමාරු නෑ වගේ.
Aiya wayasa Simava kiyada aka aka katagariya
Mama ok waldari.kapantari babandari.pokilipte .lodari ok
රට දියුණුයි පඩි වැඩි....ඉදිකිරිමි ලංකාවෙ ඊට වඩා තත්වයෙන් හොදයි වගේ....පිලිවෙලත් අඩුයි...මෙවා බලද්දි හරි නායකයෙක් අාව නමි ලංකාව දියුණු කරන එක ගෙමක් අැත්තෙම නැ....අපේ රටට මෙහෙම හරි රැකියා ලබාදිම ස්තුතියි...ඔයාගේ විඩියෝ එකත් හොදයි....👍
atta lankawe meta wada piliwekai
කිසිම තැනක safety nets එකක්වත් penna නෑ.ආරක්ෂාව සෑහෙන්න අඩු වගෙ පෙනවා.යන අය හරියට කල්පනා කරල යන්න..අර කියනව වගේ ආයේ හැරිල එන්න බලාගෙන යන්න එපා.හැමෝටම ජය පතනවා.❤
වැඩ කොච්චර අමාරු වුනත් කමක් නැහැ නැහැ. නිකං කාලා පුරුදු ජාතියක් නෙමෙයි අපි...ඕන දෙයක් කරන්න පුළුවන් හොඳ මානසිකත්වයෙන් හොඳ වැටුපක් හම්බවෙනවා නම්.ලස්සනට රැකියාව කරලා ලස්සන පඩියක් අරන් ලස්සනට ජීවත් වෙන්නයි අරමුණ....
🙏❤️💪
අනිවාර්යයෙන්
අනිවාරෙන් 😍
Pppp
P
Pp
😅
Ppp😅
Ppp😅😅p
😅
😅pp😅
😅
Pp😅😅ppp
P
😅p
P
Malimawata ekaparak dela balamu chandeya
මමත් ලන්කාවෙ කොන්ත්‍රාත් කරැවෙක් පෙදරෙරැවෙක්... අවුරැදු 24 කට්ටකාලා තියෙනවා ...මෙවා ලොකු වැඩ නෙමෙයි..ඉවසිමයි අවෂ්‍යවෙන්නෙ..ස්තුතියි හොද දැනුවත් කිරිමක්👍👍👍
Ohoma kiyapu ewun tamai job eka dala duwanne
කම්කරුවන්ට තමයි ගොඩක් රැකියා අවස්ථා තියෙන්නේ .... බය නැතුව එන්න. මෙයා කියන තරම් කිසිම අමාරුවක් නෑ...මෙහෙ තාක්ෂණික මෙවලම් බොහෝමයි. ලංකාවේ ව්‍යාපෘති එක්ක ගලපා ගන්න එපා. මෙහෙ වැඩ කරන්න හරිම ලේසියි ... හැබැයි බුල් ගහන්න නම් බෑ.. තමන්ගේ කාරිය හරියටම කරන්න ඕන ...😊
❤
නිවාඩු එහෙම කොහොමද බ්‍රෝ? දවසට පැය කීයක් වගේ වැඩ ද
නිවාඩු එහෙම කොහොමද බ්‍රෝ? දවසට පැය කීයක් වගේ වැඩ ද
නිවාඩු එහෙම කොහොමද බ්‍රෝ? දවසට පැය කීයක් වගේ වැඩ ද
නිවාඩු එහෙම කොහොමද බ්‍රෝ? දවසට පැය කීයක් වගේ වැඩ ද
ගොඩක් ස්තූතිය සහෝදරයා හොඳ දැනුවත් කිරීමක්
ඉස්තුති ඔබගේ දැනුවත් කිරිමට
ඔයාගෙ විඩියො එක මරු ගිහිල්ලාම වැඩ ටික පෙන්නනවා
Electrical jobs වලට ඉල්ලා නැහැ නෙද තවම දන්න දෙයට එන එක තමයි කරන්න ඔනා නැත්නම් තව කෙනෙක්ට අවස්ථාව නැතිවෙනවා
Electrical weda danna apita thenak ne saho.nethnam owa weda nowei aeththatama apita.
වැඩ අමාරු උනත් අවුලක් නැ පඩිය මතක් වෙද්දි මහන්සිය දැනෙන්නැ
Aiya salary kiyada .🥺
Iron bending ගැන විස්තරයක් ඇතුලත් වීඩියෝ එකක් කරන්න පූවන්ද
ලංකාවේ වැඩබිම්වල මීට වඩා ගොඩක්ම හොදට ප්‍රමිතියට සේප්ටි ඇතිව ඉදිකිරීමි කරනවා
යන අය පරිස්සමින්😢
සුබ අලුත් අවුරුද්දක්ම වේවා මචන්...පරිස්සමින් ඉන්න..🙏🙏❤️👍🙋🙋🇮🇱🇮🇱🇮🇱
❤️🙏එසේම වේවා ❤️
Safety first ඇත්තෙම නැ වගෙ එ සයිට් එකෙ.. කවුරු ගියත් තමන්ගෙ ආරක්ෂාව තමන් සලසගෙන හොදින් වැඩ ටික කරගන්න ❤
අනිවාර්යෙන් ❤️🙌
කප්පාදු × කපරාරු✓. ඔබට ජය.🔥
නියමයි ..මේ වගේ වීඩියෝ තමයි දාන්න ඕන එතකොට අපේ අයට තේරෙනවා මොනවද constrction වැඩ කියලා ...ලංකාවේ ඔය වැඩ කරන්න පුළුවන් කොල්ලෝ ඕන තරම් ඉන්නවා ...ඊශ්‍රායලයට එන්න සල්ලි හොයාගන්න තමයි අමාරුයි ....ඔයාගේ වීඩියෝ එක දැක්කට පස්සේ තේරෙනවා සෑහෙන constructions වලට vacancy තියෙනවා කියලා....ගල් වැලි සිමෙන්ති කොන්ක්‍රීට් එක වැඩ කරපු අය මිසක් වලට වෙන අයව එවන්න හොඳ නෑ ....ඉතාම හොඳ වීඩියෝ එකක් පරිස්සමෙන් ...ඔය බිල්ඩින් උඩ නැගෙන එක අපිට වීඩියෝ එවන්නේ සිරාවටම අපේ රටේ උන්ට දින ආදරේ නිසා කියලා තේරෙනවා ...ඔයාගේ නිවාඩු වෙලාවට තව තවත් මේ වගේ වීඩියෝ දාන්න construction field එකේ ....ගොඩාක් ස්තුතියි කරන මෙහෙවරට.....
බොහොම ස්තූතියි ඔයාගේ ඇගයුමට ❤️🙏
Wadanam monawada appa mehen yanna thamai one. Ona wadak karano wadatanm baya na loweth 💪
Apply karada
Ane mageth israyal gamana sarthaka wewa.....
❤️🙏
අයියේ කෘෂිකාර්මික රැකියා ගැනත් මෙහෙම වීඩියෝ එකක් දාන්නකෝ
අනිවාර්යෙන්ම කරන්නම්
Ou ane apith balagena innawa.ai den කෘෂි කර්මාන්තයට gennawana aka nathara karalada aiye.tika dawasakin pennuwe nene mukuthma yawapu aya gena vistharayak
@@overseas7444ai aiye den yawannedda කෘෂිකාර්මික job walata.
.: ih3ir bbvuu4v3if grcvjdxx f7k r ud. r c6..dii@@KelumPriyasad
@@KelumPriyasadyawanawa galle un vitarai
ගොඩක් ස්තුති
මල්ලී ලේබර් කැටකැරියට ගන්නැද්ද අත් උදව් කරැවන් නැතුවද යන්නේ
මේ ආන්ඩුවේ හැත්ත දාලා තියෙන එකක්වත් දෙන්නේ නෑ යවන්නෙත් නෑ අපි දැම්මොත් බ්ලොක් වෙලාලු කුෂිකර්ම රැකියා වලටත් දැම්මා සාත්තු සේවක එකටත් දැම්මා ඒත් නෑ මුන්ව මරන් කන්න හිතෙනවා දැන්නම්
වැඩක් na bn galle un vitarai යවන්නේ
ඒවගේ වැඩ කරන මිනිස්සු පව්.. ❤😢
❤️
මල්ලි මම ඊශ්‍රාලේ එන්න හිතාගෙන ඉන්නේ ඔක්කොම කරලා තියෙන්නේ ඕන වැඩක් පුළුවන් මේසන් වැඩ මට දැනගන්න ඕන ඔය වැඩි කිරීමට අපිත් ඉංග්‍රීසි භාෂාව අවශ්‍යමද ඉංග්‍රීසි භාෂාව එය නැති නිසා බයයි
කෘෂිකර්ම දැම්මෙ.ආවේ shuttering carpenter.ඉන්ට්වීව් එකේදි ඒක අවුලක් වෙයිද අයියේ .........
ඊශ්‍රායල් විතරක් නොවෙයි මැද පෙරදිග රටවල උනත් අපේ අයට අමාරුවක් දැනෙනව.අපේ අය පුරුදුවෙලා තියෙන්නෙ හිමින් වැඩ කරන්න.ටික දිනක් යනකොට අපේ අයත් පුරුදු වෙනව වේගවත්ව වැඩ කරන්න.කපරාදුවක් ගත්තත් අපේ අය අත ගානව.ඒ රටවලට එන වෙනත් රටවල අය පකිස්ථාන ඊජිප්තුව සිරියාව වගේ රටවල අය වෙනස් විදිහට කපරාදු කරන්නෙ.වේගවත්.
Godak sthuthie sahodaraya hoda danuwath kirimak obata jaya
කරුමෙට මුන් ඉන්න රටක ඉපදුනානේ
Thanks malli
පලපුරැද්ද සහා හොද හැකියාවක් තියෙනවා. හෙත් වයස තමා අහුලකට තියෙන්නෙ. අනිවාරෙන්ම වයස බලනවාද?
safety measures vary important
Yes
iron bend ගැන විස්තරයක් දෙන්න පුළුවන්ද?
Happy new year brother .paint weda? Furniture polish weda nedda yalu?
මේවට මිනිසුන් ලක්ෂයක් ආවත් මදි වෙයි
Good aye.oyage vidionm.
thank you malli 🙏
Wow...wow...taridu malli ...❤❤❤❤❤❤
❤️❤️❤️❤️❤️
වඩු වැඩ වලට මොනවද කරන්න තියෙන්නෙ කියන්නකො
වීසීටි වීසා වලින් ආවෝත් ජොබ් එකක් හොයාගන්න පුළුවන් ද සහෝදරයා.....ඉක්මනින් උත්තර දෙන්න පුළුවන් නම් හොඳයි
Etha hoda pehedili kiriimak...❤❤❤❤
ඉදිකිරීම් ක්ශේස්ත්‍රයට අත් උදවු අයත් ගන්නවද අයියෙ
මට බිල්ඩින් වඩු වැඩ වල nvq 4 සහතිකයක් තියෙනව පලපුරුද්ද අවු 5 ක් වගේ තියෙනව එන්න පුලුවන් වෙයිද
පුළුවන්
Apply karada
Thanks ❤
මම ලන්කාවෙත් ඩුබායි වලයි රස්සාව කරලා තියෙනවා එන්නේ කොහොමද පැහැදිලි කරගන්න නම්බර්‍යක් නැද්ද
Thanks
පඩිය ගැනත් පුංචි සදහනක් කරන්න සහෝ
Mewage ratakata hoda salari ekkata wadakanna labunoth wasanawak uddaya apita adala na😊
😊
මමත් මෙමන් වැඩට එන්න හිතන් ඉන්නේ දැනට සවුදි අරාබිය වැඩ කියක් යන්වද මල්ලි ඔහෙට යන්න මෙසන්ට පඩි කොහොමද ගොඩාක් වැදගත් උත්තර දැම්මොත්
මල්ලී හොදට කට්ට කාලා පුරුදුයි.
niyamai mamath aenawa
අයියේ මට මෙ ප්‍රශ්නෙට පිලිතුරක් ඉක්මනින් බලාපොරොත්තු වෙනවා . අයියෙ ඉශ්‍රායෙල් වල කොම්පැනි එකක ceo කෙනෙක් ලන්කාවට ඇවිත් එයාගෙ කම්පැනි වල වැඩට ලන්කාවෙන් කට්ටිය ගන්න කැමති නම් ඒජන්සියකට පුලුවන්ද. එහෙන් ඇග්‍රිමන්ට් එව්වට පස්සෙ මෙහෙන් කට්ටිය යවන්න. එහෙම ඇග්‍රිමන්ට් එකක් එව්වොත් ඒක ක්‍රියාත්මක වෙන පිලිවෙල ඔයා දන්නවනම් කියන්න. මට තොරතුරු ටිකක් දැනගන්න ඕන අයියව සම්බන්ද කරගන්න පුලුවන් විදියක් කියන්න පුලුවන්ද
Israel වලට driver ගන්නේ නැද්ද
Mama tilles & plumbing wada karane mata experience 22 years. Mata technical sahthik thiyenva. Dent wada karene dubai wala. Mata Israel enda puluvn vidiyak thiyenva da
Asphalt plant නැද්ද .පාරවල් හදන වැඩ.
Machan oyata. Pin meva pennanavata
Ape godak ayata ona wada nokara padi ganna job eke prathipala thamai ada lankawata athwela tiyenne😅
මෙවුවනම් මොනවද සහෝදරයා. ඕනදෙයක්.
මල්ලි දැන් ඊශ්‍රාලේ ගියාම මේ කෘෂිකර්මයට මාරු වෙනවා නම් මාරු වෙන්නේ කොහොමද මොකද නෑ එයාල ගිහිපු තැන කිසිම දෙයක් නෑ මල්ලි කොට්ටේ මෙට්ටේ කාමරේ විතරයි අනේ මල්ලි විස්තරයක් දෙන්නකෝ
මුලින්ම එම්ප්ලෝයට කියන්න ඒක වුනේ නැත්නම් ඒජන්සියට කියන්න එම්ප්ලෝයර්ව තරහ කර ගන්නේ නැතුව මෙහම වැඩ කරන්න බැහැ කියලා හොදට වැඩ කලා කියලා ලිපියක් ගන්න ඊළගට ඒජන්සියට කියලා වෙන තැනක් හොයාගන්න වැඩ කරන ගමන්ම කර ගන්නවනම් ගොඩාක් හොදයි
Forces ඉඳලා අයින් උනු අයටත් ප්‍රශ්නයක් නැතුව යන්න පුලුවන්ද අයියේ.
නීත්‍යානුකූලව කම්පැනි එක මාරු කරන්න විදිය මට දැනගන්න ඔනේ අපි චීන කම්පැනි එකක ඉන්නේ චීන්නු එක්ක වැඩ කරන්න කරන්න ගොඩක් අමාරුයි.
Oya manpower ekata kiyanna
ලංකාවේ congratulations ෆිල්ඩ් එක හොදයි බලන් ගියාම
Aiye Phone Shop Visit Ekak Denna, Apple Phone Prices Ehema Denna Barida Poddak.
මෙහෙ ගණන් මල්ලි
Godak sthuthii aiye oyava sambanda karaganna vidiyak nedda mata
ගොඩාක් kolli ennawa yanna
Good good very good
Desapalana henchaiyo nikan indala kala purudu wela inne.un owata giyama lesi weda hoyanawa.api wage ayata thenak ne mahansiwela weda karanna puluwan unata.hekinam chans aekak aranw denna.mama dubai palapurudu electricion.25year experience thiyenawa.
Hoda vedio ekak
උදුලු ගාන්න
වැඩක් නෑ මචං මේ කාල කන්නි ඒජන්සියට ආපු වේකන්සි ටිකෙන්වත් එන්න දෙන්නේ නෑ...
🥹
Ai e oya interview ekata giyada therune nadda mamath edema enna haduwe ane kiyannako
Construction වලට එක්කෙනෙක්වත් තාම ආවද?
Oya wadanam okkoma mahe karalatoyanawa aiye onadayak aulakne
Apith awa me wsge wadapala wal nm ne thiyenne supiri තාක්ෂණය ewa ekka
කතාවක් යනවා කෘෂිකාර්මික කොටා එක නවත්තලා කියල එක ඇත්තක්ද අයියේ
සහොදරයා එජන්සියේන් ලක්ෂ 35 ක් ඉල්ලනවා මොනවාද කරන්නේ
Aiye aluminum fabrication galas wedaneda? Mage rekiyawa
Kambi nawana weda walata dapu ayata test ekata monawada enne egena video ekak karannako malli mama udaya shantha ayya
අයියා පුලුවන්නමඋදවුකරන්න රට යන්න
Can someone guide me through on how to get employed in the construction industry in Israel?
I'm from Ghana🇬🇭