Jaya gamu sri lanka ake kushikarmika rakiya application bara gan ne kwa neda. Vauniyawe ake kushikarmika rakiya walata kattiya badawa gaththa. Athakota a boruwakda kale?
Mata english speking , writing , reading 90% good . NVQ level3 done , one moneth caregiver course is done . Police report , school cetificirt all papers are ok but they didnt select me i dont no why 😢
Caregivers la web eke inna kattiyawa yawanne nane ikmanata kochchara vacancies thibboth.medical expired wenakan inne ai meyala. Ehema godak aya innawa. Vacancies godak unata medical expire wenakam innawa. Medical gana video ekak katha kranna. Caregiver lata demand thibbata web eke inna ayatawath na ikmanata medical expire wenakamma thiyan inno
ඔබලා හැමෝටම ගොඩක් පිං සිද්ද වෙනවා තවදවස් කිහිපයකින් අපි යනවා ඇත්තටම SLBFE එකෙන් ලොකු සේවයක් කරනවා නොකා නොබි එක අපි ඇස්දෙකටම දැක්කා මෙහෙම ගියොත් ලංකාවට ලොකු ආර්ථික ශක්තිමත් භාවයක් ඇති කරගන්න පුලුවන් ගරු ඇමති තුමා ඇතලු ඔබලා සියලු දෙනාට ගොඩක් පිං අපේ උත්තමාචාරය ඔබ සියලු දෙනාට ද බුලට් ඔබ තමයි අපට හැම දේම හරියටම ලබා දුන්නේ ඔබට ගොඩක් ස්තුති ජාතික මෙහෙවරක් ඔබ තුමා කරන්නේ 🙏🏻🇱🇰❤️
ගොඩක් සතුටුයි. පරිස්සම්න් හොදින් වැඩකරන්න…
Kade yana Ayata denne godak jod
1:36
Oya desembar kawadda medical giye bro
Contraction ද?
විනිවිදබාවයක් නෑ... ලංකාවේ ඉන්න බැරි තරමට රට විනාස කරල රට යනකොට ත් ඒ අසරණ තාරුණයෝ මංකොල්ල කනවා... පුදුම රටක් මේක.....
අළුත් කෝටා එකට වයස 45 වත් වෙනකන් බදවා ගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා
සේරම යවන්නේ දේශපාලන සබඳතා මත විතරයි
අනිවාර්යයෙන් රටේ ජනතාවට අයිති රැකියාවලට ඇමතියාගේ හිතවත් එවුන් යවනවා. ඔය ඇමති බලයෙ ඉන්නෙ තව මාස 6 යි
Korean exame 2023 3rd set එකේ කට්ටෝර්ෆ් මාර්ක් එක ගැනත් video එකක් කරන්නකෝ
මට අවුරුදු 61... හොදින් වැඩ කරන්න පුළුවන්... විශ්‍රාමික ගුරුවරියක්.... ආර්ථික අපහසුකම් නිසා රැකියාවක් බලාපොරොත්තු වෙනවා
කාන්තාවන් කෘෂිකර්ම යට බදවාගන්න එක ගැනත් කතා කරන්න
🙂 වහල් *කමට* රට *යවන* එක *ගැන* *ටයි* කෝට් *දාලා* කියන *අපූරැව*
අනේ අවුරුදු 51 යි. හමුදාවෙ විශ්‍රාමික වැඩ කිරීමට දක්ෂ නිලදාරියෙක් පුළුවන් නම් අවස්තාවක් ලබා දෙන්න කාරුණිකව ඉල්ලන්නෙ
මාර වැඩේ කියන්නෙ මේ ලොතරැයිය ඇදුනෙම ඇමති ලිස්ට් වලටමනෙ
Sirama katawa
Mr.Bullet පුලුවන් නම් ඊශ්‍රායල් රටේ කාව හරි නියෝජිතයෙක් සම්බන්ධ කර ගෙන අහන්නකෝ මොකද්ද ඔය ලොතරැයිය කියලා............
Lottery eka kiyanne අමානුෂික ge gottak wima kaaat denna one😅😅
😂
The bullet අදත් ඉතාමත් හොද පැහැදිලි කීරීමක්...❤
විදේශ සේව එකට කෝල් කරාම කියන්නෙ දැන් ඇප්ලයි කරන්න බෑ කිය්ලා දැන් බැරිද සර්
වයස බලන්න එපා යන්න පුලුවන් අය යන්න දෙන්න කොහම හරි යවන්න
මෙි සියල්ල දේශපාලන යෙන් පමණි
බුදුසරණයි දැනුවත් කරාට ඔය දෙපලටම
සුදුසු කම තමයි. දේශපාලන ගොට්ටක් වීම
සහතික ඇත්ත ලක්ෂ 25 ඉල්ලුව ඇමතියගේ ලේඛම්
කාගේ ගොට්ටක උනත් සහොදරයා ටෙස්ට් එකට ඔය කවුරුත් එන්නෙ නැහැ අපිමයි ඒකට මුනදෙන්න වෙන්නේ එක නිසා කාටවත් සල්ලි දෙන්න ඔනි නැහැ ඇමති තුමාගේ ලේඛම් තුමාගේ නම කිය කිය ගොඩක් අය මේ මාෆියාව කරනවා එහෙම අයට අහුවෙන්න එපා එහෙම කෙනෙක් ඉල්ලනවනම් එකට පිල්බද රිපොට් කරන්න තැනක් SLBFE එකේ තියෙනවා එකට රිපොට් කරන්න කාටවත් සල්ලි දෙන්න ඔනි නැහැ ඇප්ලිකේෂන් එක අපිට දාන්නත් පුලුවන් දේශපාලන නායකයෙක් හරහා දානන්ත් පුලුවන් ඔන්ලයින් දානන්ත් පුලුවන් මේ කොහෙම දැම්මත් අන්තිමට ටෙස්ට් එකට අපි තනියම මුනදෙන්න ඔනි
@@professordisanayaka9983 Israel thaniyama application dapu ayata thama massage ekakwath na. Interview yannath thanniyama register wuna ayata chance ekak nahane. Me deshapluwo ekka widesha sewa ekata ona widiyata wada katayuthu karanna labenne Naha. Ara korean exam eka karala yanawa wage pahadili system ekak thibunanam katawath agili gahanna baha. Agili gahanna awath wadak wenne naha
Sirama kathawa.mun boruwata mewa dala apen athal gannoo
Sudu kam thibilath sms awe nahane
අවුරුදු 25ට අඩු අයට යන්න අවස්ථාව ක් උදාකරල දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා❤
💯 ඇත්ත.
ඇත්ත ගොඩක් වටිනවා ❤💯
අැත්තටම වටිනවා
කතා කරනකොට ඇත්ත කියන බව පේනවා
අගුණුකොළපැලැස්සට ආව දවසෙ ඊෂ්‍යයල් ඉදිකිරීම් වලට රෙජිස්ටර් උනා.දැන්ම දැනුවත් කිරීම් කරන් නැතිද
ඉදිකිරීම්වල ටෙස්ට් පාස් වෙලා පෙනඩින් අයට මොකද වෙන්නෙ 400ක් විතර අතරමන් වෙලා ඉන්නෙ. තොරතුරු දෙන්න
Bullet - online apply karapu kushikarma ayadum karuvanta mokadda vune ? Kiyala prashnayak ahanna beri hayyak nethi bullet. Lejjai.
මට වයස අවරුදු 43 සත්තු සේවිකාවක් හැටියට මම යන්න කැමති මට විස්තර ටිකක් ගන්න පුලුවන්ද.
0741993865
කලින් israel ගිය අය නැවත israel යැවිම ගැන අවදානය යොමු කරන්න සර්. අපිට අපේ පරන ගොවිපොල වල israel බොස්ලට කතා කරලා ලංකාවේ කට්ටිය වැඩට දාන්න පුලුවන්. එම නිසා අපි පුලුවන් තරම් ඉක්මනින් යවන්න.
හබ්ම කරන් කව මදිද හිටපන් තව කොල්ලෙක් ඔලුව උස්සනකන්😡😡😡
තමන්ගේ වැඩේ කරගන්න අනිත් උන් පාවිච්චි කරන්න එපා... බූරුවෝ.. අනිත් එකාට හෙන ගැහුවාත් කමක් නෑ උඹලගෙ වැඩේ වෙනවානම් නේද.....
බත් කන හරකෙක්😂
3 forces walin masayak gane bara ganak eliyata anawa 40-45 wayase aya ayalatath monawa karanna ida selasanawanam.thawa loku mudalak rata genna puluwan me genath oyage chanal aken yojanawak.karanna
Aiye පොඩි දෙයක් දැනගන්ඩ ඕන. Agremant akae tiyna පඩියම ගෙවනවද. Nattam වෙනස්ද
Mewa harima lassna story youtube eken gewanawane
සුදුසු කම් වලටම අවස්තාව ලැබේනවාද නැතිනම් පක්සේ අයට විතර ද
ඒ ලොතරැයිය දෙශපාලනය
Minister margagen nethuwa apita oba thumala ekka sambanda wela ishrayal yanna berida.
Medical කරා training ගියා තාම නෑ අපිට මුකුත් කුශිකර්මය
මටත් ඕකට සම්බන්ද වෙන්න ඕනෙ. කොහොමද සම්බන්ද වෙන්නේ. Plz උදව් කරන්න.
Jaya gamu sri lanka ake kushikarmika rakiya application bara gan ne kwa neda. Vauniyawe ake kushikarmika rakiya walata kattiya badawa gaththa. Athakota a boruwakda kale?
සාත්තු සේවිකා කෝස් වලට මේ අවුරුද්දේ කට්ටිය රෙජිස්ටර් වෙලා ඉවරලු නේද...
කරන්න පුලුවන්
කොහේ ට ද අයැදුම්පත් බාර දෙන්න ඕනි
Apith police ripot aragena sallith hadan balan inne ikmanata hariyaikiyala blaporoththuwen
Oya ඉදිකිරීම් walata paint baslata job ne ekane wede ki..
තේරිලා ඉන්න අයගෙන් තරව් කාරයන් දාලා සල්ලි ගන්නවා නේද?
ලක්ෂ 30 ඉල්ලනවා මොකද කරන්නේ එම මුදල් නොදුන්නොත් තේරිලා ඉන්න අයට බල්දියක් පෙරලෙනවා නේද
අපේ පැත්තෙ නං තුනයි අරන් තිබ්බෙ හැබැයි 😁
Nikam boru kiynna epa
අනේ මට දන්න කෙනෙක් කමෙන්ට් එකක් දාන්න...කොහොමද සාත්තු සේවිකාවන්ට ලියාපදිංචි වෙන්නේ....මුලින්ම මොකද්ද කරන්න ඕන...විදේශ සේවා කටද යන්න ඕන දන්න කෙනෙක් පැහැදිලි කරන්නකො
Vedio thiyenawa balanna diar
නියමයි වැඩ සටහන නෙදන්නා දේවල් ගෙඩක් දැනගත්තා ගෙඩක් පිං
දේශපාලන ඇට අත ගාන අයට ලබාදෙන රැකියා
Matath kushikamika job akk set karala denna
සල්ලි දිලා වැඩේ කරගන්නවත් කෙනෙක් නැති හැටි.ප්‍රයිවට් වලටත් agriculture ටිකක් හරි දුන්න නම් සල්ලි දිලා දැන් ගිහිල්ලත් එක්ක😢
10000 kota ekata mokada wenne kiyala hoyala balanna puluwannam godak loku deyak kollo godak balan innawa eth mukuth vistharayak na 🥺🥺
Man govithan karana kenek matath job akak set kara denna
Mma ඉදිකිරීම් වලට දම්මා ජනවාරි මාසේ llist akata thama ne
kohomada danme
Lothari lotharai balannako
Korean e8 visa eka ගැන විඩියො එකක් ඕනි ඉක්මනටම අයියෙ
Mata english speking , writing , reading 90% good . NVQ level3 done , one moneth caregiver course is done . Police report , school cetificirt all papers are ok but they didnt select me i dont no why 😢
Try Again
Ill but again aply karanna puluvanda danne nahane
Mava terune naha kiyala msgakak ava .. mava kisima interview akakvath kale naha ane mata kiyanna mata aye aply karanna puluvanda kiyanna
මොකටද කලින් අයදුමි කලේ
As a caregiver 😢
සර් මම ජය ගම ගිුංකාවට ගියා මාතලේට යාටිතාල පහසු කමි තියන රැකියාවට අැප්ලැයි කරන් පුලුවන්ද සර් මට කියන්න පුලුවන්ද
වැඩසටහන තුල විස්තර ඇත
අවුරුදු 23 කෙනෙක්ට යන්න බෑද
සර් මටත් පරවල් කපටිි කරන්න හරි රැකියාවක් ලබා දෙන්න
Edikirim tesr aka fell unama a ayata monada wennee please ??
Kushi karmayata kalin December aplay karapu ayata mokada wenne
Vta සහතිකය අරන් විදේශ සේවා ආයතනයට බාරදෙන්න ඕනීද
ඔවි
Mekata aplai karanne kohomada visthara dennko
සුපර්මාර්කට් වලට යවන කතාවක් තියෙනවා ඒක ඇත්තද?
ලොතරැයි ඇදෙන්නේ ගාල්ලෙ උන්ට විතරයි ,,,,,,,,, උන් ඇවිල්ලා වැඩ කරන්නේ නෑ,, පනිනවා
Ou Machan...APi otuwo ne...amathi gottanta Vitarai yanna puluwan....
ප්වුද්ගලික අන්ශයටනම් දෙන්න එපා. මිනිස්සුන්ට යන්න හමබවෙන්නෙ නැ.
Agreement ekka cancel unoth apita mokd wenne sir.
Ane loku sar mamath dala thiyenne ane chans ekak dennako wedakarannam hodata
නර්සින් ඇසිස්ටන් ගන්නවද ගෑනු ලමයි
Caregivers la web eke inna kattiyawa yawanne nane ikmanata kochchara vacancies thibboth.medical expired wenakan inne ai meyala. Ehema godak aya innawa. Vacancies godak unata medical expire wenakam innawa. Medical gana video ekak katha kranna. Caregiver lata demand thibbata web eke inna ayatawath na ikmanata medical expire wenakamma thiyan inno
Ane sar apita tes eka kawadda denne 14wenida rijistar une
Korean සේවා ස්කිල් ටෙස්ට් එක ගැන කතාවක් ඔනා
Oni karana documents gana video ekak dannako
Athi lotheriyyak ne meke issreal inna ayai kiyanne deshapanayata okkoma wenne
Ane plsss mata kiyannako as a caregiver mata apahu aply karanna barida 😢
පුලුවන්
Puluvn
Sure da dear
Bullet ishryl ywpu kollont pdi lksh dekkwth nllu athin viydm krn kl bil inn onilu.. hoyl bll video ekk krnn.. pu aoe kollo..
පිරිමි අයට චාන්ස් එකක් නැද්ද 😢
ඇයි නැත්තේ
@@TheBulletSriLanka මට න්කිවු ත්‍රි සහතිකයක් තියෙනවා නයිටා එකෙන්....කුශි කර්මෙ...කොහොමද ඇප්ලැයි කරන්නෙ
45 ta wedi ayata apply karanna berida..cunstruction walata
කොහොමද ඇප්ලයි කරන්නේ
වැඩසටහන තුල තොරතුරැ තියෙනවා
Aplei karana vidiha kiyannako
Apith damma online apita msg akakvath na
ඇප්ලයී කරන්නෙ කොහොමද
Saththu sawaka idala apu ayata nawatha yawan nadda
කොහොමද kushikrama rakiya wlata ayadum karane.
Mata yanna one salli nane udau karanna
Aye application danna weida komda karnne api anathawela inme
mekata laksha20 one api wage duppathunta mewata yanna ba
එහෙම එකක් නැ. මුකුත් නොකර පේන බලන්නේ නැතුව අයදුමි කරලා බලන්න. අනික යන්න ඕන මුදල් ලෝන් එකක් විදිහට දෙනවා
එහෙම ඉයෙ මම සල්ලි බැන්දේ ඉයේ ආපු ගොඩකට ලොන් එකට අවශ්‍ය දේවල් කරලා දුන්නා. ලක්ෂ 20 ගනන් දෙන්න වෙන්නේ අතර මැදියන්ට එක නිසා මේ දාන විඩියො හරියට බලලා පරිශිලනය කරගන් ඉට පස්සේ උත්සහා කරලා බලන්න බැරි නැහැ පුලුවන් අවශ්‍ය තාවය තියෙන්නේ තමන්ගේ කැපවිම.
වයස 25ට වඩා අඩු අයට සාත්තු සේවයට ඉල්ලීම් කරන්න බැරිද
වයස් සීමාව සදහන් කරලා තියෙනව
Sir, mama online apply kare..namuth e සම්බන්ධයෙන් kisidu sms ekak labune na.online apply karapu ayata tamange application eka slbfe ekata labilada kiyala dana ganna අවස්ථාව nadda sir
Lotary adinawa..politics
වයස් සීමාව කීයද
10000 i msg awilla kiyala issella qwuwa interwu kareth e pramane.dn mokadda me kiyanne 11000 k..😅😅..anith eka 1600 k gihin thiyenawalu..palaweni set eka palaweni set eka boho pirisak gihinlu..e kiyanne thawa yanna thiyenawa kiyana ekada..3 veni set eka yawanna thawa masa 6 kwath yawi..ethakota deshapalanen mona karawida mewa ganath ahanna...
Sarwa sambanda kara ganna widiyak kiyanna.
Ahanna api online apply kara koo a ayata chaans euwa ahanne nette ai
Hodata.wada.puluwan.aya.yawanna.basawa.neme
ඉස්සය්ලෙ සත්තු සෙවිකා පඩිය කියද?
බ්‍ර බැ හ යෑ ක් ම් ස ව් ය් දෙ
මොනවද සුදුසුකම් තියෙන්න ඕනි සර්
Manushata pu # pa දීලා teyenna ඕන 😅
ලියාපදිංචි una apith ai apita ලබාදෙන්නේ නැත්තේ
Ai bn thamath me rate minissu rawatenne ubala.. aththa kiyapalla bn.. horata 90% loketa penna 10%.. lankawa hadenne naa..
applications kohmda danne
Kawadada mewa venne intaveu fail una ayata moko karanne
Api application danme mula apita tama monwth na
අපි මෙඩිකල් කරලා මාස 4 වෙනවා අපි යවන්නෙ කවදද
ඔයා බැන්කු ලෝන් අරන් ද යන්න හිතන් ඉන්නෙ
@@WasanthiWasanthi-y8oබැන්කු ලොන් එකත් දාලා තියෙන්නෙ යන්න උනොත් අතෙ සල්ලි තියෙනවා
මගෙ පුතාත් එහෙම තමයි මාස 4 වෙනවා තවම යන්න ලැබුනේ නෑ කොහෙද ඔයාගේ ejansiya කුරුණෑගල grinwe එකද
Yana kamaya අපිටත් kiyanna
Apply krapu ewata thma msage awae ne ni
ඒ ගැන කියලා තියෙනවා
Sudusuk monawada
English teaching job thiyenawada??
වැඩසටහන බලන්න
Tamath ayadum karanna puluwanda