sira... spa kali walata sinduliyana kaleka...... wate gihin ena man balan enawa kiyana jatiya un live enakota.... ty UA-cam.... sundara gita sundara charita tamath atalaga hinda sanasenawa..... ty oyata sangith aiya
Mata dn 16 mama oya song eka mulinma ahuwe meeta ahuwe aurudu pakata withara kalin...dn mama asama band ekak wayo indoor best band eka...sangeeth wijesooriya mama asama gayakayek😍
speechless!! හරිම ලස්සනයි ❤️
එක දැනෙනවා නේද අයියේ....
Wayo.....දැන් නියමයි අපිට ඔන Music දැන් ලැබෙනවා...
@@charithratnayake2577 68867
@@chanakamalisha4519 mokakda me anke
Thank you malli
🙊❤❤❤
සංගීත් උබ නාකි වෙන්න එපා.. අපි මැරෙයි..😍😍😍
😍🤟😍🤟😍🤟😍🤟😍
සිරා ❤️
සිරාවටම ආදරේ හිතුනා ඒ කමෙන්ට් එකට ❤️❤️😘
Eknam 🖤🙏
උඹේ සර්ව බලධාරී ට බැරිද ඌට නාකි නොවී ඉන්න දෙන්න?
2021 අහන අය අම්මා..මගේ නෑ...ඒ තනිකම කවුරු හිටියත් මකන්න බෑ... බුදු බව ලබන්න ඔන...අම්මා...😥❤️
ඔව් මචං. ඒක ඇත්ත.. 💔😥
Hmmm .👍👍❤❤
හ්ම්ම්
2022 පරන සිංදු තාම ආසාවෙන් අහනව
❤️
මෙ වෙලාවෙ මගෙ අම්මා ගොඩක් අසනිපයෙන් මෙ මොහොතෙ මට ඒ දුක දරා ගන්න බැ අම්මා මට ගොඩක් ආදරෙයි ඒත් දැන් මාස 7ක වගෙ ඉදන් අම්මාට හරියට සනිප නැ මගෙ අම්මා සුව වෙන්න කියලා හැමොම පාර්තනා කරන්න
Ikmanin suwawenna
Ikmanina suwa wenna theruwansaranayi ❤
Enyone in 2024❤
I'm all so broskey❤
ගායෙන් මං මුදවලා සීලෙන් අගතැන් කළා
කෝලම්කාර මාගේ පාළු මක මකා
මේ ලස්සන ලොව පුරා මා එක්කම සැරිසරා
ජීවත්වන කාලෙ තාලෙ හුරු කළා
අම්මා..
පාඩම් පොත ජීවිතේට අලවලා කියවලා
ලාඩම් බරබාග ලෝකේ නැති කළා
බෝසත්කම තවරලා ලාලිත්‍යය මතු කළා
කාටත් වැඩි ආදරේක ගිල්වලා..
කේලම් මලු තාත්තාට විය වියා එයා පුරවලා
ගානෙන් මගෙ ආත්මේම හැඩ කළා
තාමත් අත අල්ලලා පාරෙත් සුරතල් වෙලා
ඈටත් මුළු ජීවිතේම මං වෙලා..
Tnx
Ftt
❤
Exalant ..🖤🙏
🙏👍❤
2023ත් අහනවා 🥺 හදවතට දැනෙන සිංදුවක් 🥺හදවතේ ගායකයෙක් 🥺💗
1/2 වසරේ van එකේ school යනකොට තමා මේ සින්දුව මුලින්ම අහන්නේ. Van එකේ uncle හැමදාම ලස්සන සින්දු දානවා. හරියට වචන මතක තිබ්බේ නැතත් මේ තාලය අවුරුදු ගානක් රැව් දුන්නා. දැන් වචන වල තේරුමක් ඇතුව අහනකොට මාරම ආදරේ හිතෙනව 🍃❤️
Sirawatama ❤
Same 💗💯
මෙවන් විනීත කලාවක් තමයි මෙරටට අවශ්‍ය ,ලස්සනයි.. මාගේ හදපිරි ස්තුතිය..
පාඩම් පොත ජීවිතේට අලවලා කියවලා
ලාඩම් බරබාග ලෝකේ නැති කළා
සංගීතයට වටිනාකමක් එක්කරන ඔබට ජය
එදා දැකපු ඒ රුව ඒ හඩ තාමත් එහෙමයි මම මැරෙනකන් සංගීත් අය්යා මේ විදිහටම දකින්න තියනවනම්... සංගීත් ❤️
shirawata ban supirima kollek
මේ song එක උපරිම නිදහසේ තනියම අහන්න ඕන කදුලු එනවා සත්තයි
❤️❤️❤️ ආදරෙයි❤️❤️❤️ අම්මට ❤️❤️❤️
Sirswatam aththa bn
අහපු පලවෙනි දවස වගේමයි අද අහනකොටත්... නොමියෙන රස😍😭
2020 ත් බලන අය කෝ.
Yako! mama me 2050!
2021 ත් බලනවා ❤️🖤❤️
21th balanawa yaku
හොටු පෙරාන වැලපෙන සිංදු පරදවමින්, ලාංකික සංගීතය නියම ආරකට ගමන් කරමින් සිටී.❤️
ගායෙන් මං මුදවලා සීලෙන් අගතැන් කළා
කෝලම්කාර මාගේ පාළු මක මකා
මේ ලස්සන ලොව පුරා මා එක්කම සැරිසරා
ජීවත්වන කාලෙ තාලෙ හුරු කළා
මේ ලස්සන ලොව පුරා මා එක්කම සැරිසරා
ජීවත්වන කාලෙ තාලෙ හුරු කළා
අම්මා
පාඩම් පොත ජීවිතේට අලවලා කියවලා
ලාඩම් බරබාග ලෝකේ නැති කළා
පාඩම් පොත ජීවිතේට අලවලා කියවලා
ලාඩම් බරබාග ලෝකේ නැති කළා
බෝසත්කම තවරලා ලාලිත්‍යය මතු කළා
බෝසත්කම තවරලා ලාලිත්‍යය මතු කළා
කාටත් වැඩි ආදරේක ගිල්වලා
ගායෙන් මං මුදවලා සීලෙන් අගතැන් කළා
කෝලම්කාර මාගේ පාළු මක මකා
මේ ලස්සන ලොව පුරා මා එක්කම සැරිසරා
ජීවත්වන කාලෙ තාලෙ හුරු කළා
කේලම් මලු තාත්තාට විය වියා පුරවලා
ගානෙන් මගෙ ආත්මේම හැඩ කළා
කේලම් මලු තාත්තාට විය වියා පුරවලා
ගානෙන් මගෙ ආත්මේම හැඩ කළා
තාමත් අත අල්ලලා පාරෙත් සුරතල් වෙලා
තාමත් අත අල්ලලා පාරෙත් සුරතල් වෙලා
ඈටත් මුළු ජීවිතේම මං වෙලා
ගායෙන් මං මුදවලා සීලෙන් අගතැන් කළා
කෝලම්කාර මාගේ පාළු මක මකා
මේ ලස්සන ලොව පුරා මා එක්කම සැරිසරා
ජීවත්වන කාලෙ තාලෙ හුරු කළා
මේ ලස්සන ලොව පුරා මා එක්කම සැරිසරා
ජීවත්වන කාලෙ තාලෙ හුරු කළා
අම්මා
ගායනය - සංගීත් විජේසූරිය
තනුව - රවීන් රම්ජි
පද - නුවන් කුමාර කටුගම්පල
තුන් පාරක් ඇහුවා එක දිගට.. තුන්පරම අම්ම මතක් වෙලා ඇඩුනා... 🥺 ජිවිතේ ගොඩාක් ආස කරන සින්දුවක්... ❤️
අම්මා තමයි එක.❤
මේ සින්දුව ඔනි කාලයක් අහන්න පුලුව්න් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ wayo adrei කාවදාවත් අමතක වෙන්නෙ නැති බෑන්ඩ් එකක්
❤🎉🎉🎉🎉🎉🎉❤අනෙ මගේ අම්මා ත් අපි අතර දැන් නෑ😢 ඔබගේ සිංදු ව කොච්චර ඇහුවත් මදි 🎉❤
මිනිස්සුන්ව මනසින් සැහැල්ලු කරද්දි සන්ගීත් අයියත් ඒක මානසිකව රස විදිනව..ඒකයි එයාගෙ රහස..එදා වගේමයි හදවතේ ගායකයා..❤️😍
ජිවිතේ කවදාවත් අඩු නොවන එකම අදරය අම්මා ❤️❤️ ඒ අදරයට සමාන කරන්න තව දෙයක් තියෙනවාද? ❤️❤️
ලංකාවේ තර්ඩ් ක්ලාස් හැපිචෝල් මියුසික් බෑන්ඩ් වලට තිත තියන්න මේ වගේ ශෝස් තව තවත් තියන්න ලැබේවා වායෝලට..
comment eka
💪 aniwah
👍
ammepa ow ara beriyan dena thapulana harak tika nathuwa yanna nam onima deyak
හායි හේස්
කොච්චර මව් ගුණ ගීත තිබ්බත් මගෙයි අම්මගෙයි සම්බන්දය හරියටම කියන්නේ මේකෙන් ❤️
Aththak ❤😍
අතිවිශිෂ්ඨයි සහෝදරයා.....😍 Feelings දැනීම උපරිමයි
❤️❤️❤️මේ ලෝකේ සියලුම මව් වරු බුදු වේවා!!!.......❤️❤️❤️
සංගිත් තමන් පොරක් කියලා හිතා ගතේ නැති පොරක්❤️❤️
ඔව් ඒත් ඇත්තටම සංගීත් අයියා පොරක් ❤️😍
මට ආසම සිංහල ගායකයා ♥️🌹🇱🇰😍
පාඩම් පොත ජීවිතේට අලවලා කියවලා.....ලාඩං බර බාගෙ ලෝකෙ නැති කලා......පට්ට පට්ට කදුලුත් ආවා...... ❤
ගායෙන් මං මුදවලා සීලෙන් අගතැන් කළා
කෝලම්කර මාගේ පාළු මක මකා
මේ ලස්සන ලොව පුරා මා එක්කම සැරිසරා
ජීවත්වන කාලෙ තාලෙ හුරු කළා
මේ ලස්සන ලොව පුරා මා එක්කම සැරිසරා
ජීවත්වන කාලෙ තාලෙ හුරු කළා
අම්මා.......
පාඩම් පොත ජීවිතේට අලවලා කියවලා
ලාඩම් බර බාග ලෝකේ නැති කළා
පාඩම් පොත ජීවිතේට අලවලා කියවලා
ලාඩම් බර බාග ලෝකේ නැති කළා
පොහොසත්කම තවරලා ලාලිත්‍ය මතු කළා
පොහොසත්කම තවරලා ලාලිත්‍ය මතු කළා
කාටත් වැඩි ආදරේක ගිල්වලා
ගායෙන් මං මුදවලා සීලෙන් අගතැන් කළා
කෝලම්කර මාගේ පාළු මක මකා
මේ ලස්සන ලොව තුරා මා එක්කම සැරිසරා
ජීවත්වන කාලෙ තාලෙ හුරු කළා......
කේලම් මළු තාත්තාට විය වියා පුරවලා
ගානෙන් මගේ ආත්මේම හැඩ කළා
කේලම් මළු තාත්තාට විය වියා පුරවලා
ගානෙන් මගේ ආත්මේම හැඩ කළා
තාමත් අත අල්ලලා පාරෙත් හුරතල් වෙලා
තාමත් අත අල්ලලා පාරෙත් හුරතල් වෙලා
ඈටත් මුළු ජීවිතේම මන් වෙලා...
ගායෙන් මං මුදවලා සීලෙන් අගතැන් කළා
කෝලම්කර මාගේ පාළු මක මකා
මේ ලස්සන ලොව පුරා මා එක්කම සැරිසරා
ජීවත්වන කාලෙ තාලෙ හුරු කළා
මේ ලස්සන ලොව පුරා මා එක්කම සැරිසරා
ජීවත්වන කාලෙ තාලෙ හුරු කළා
අම්මා..................❤️🙏🏻
Thanks
Thanks❤️❤️❤️
100%
ඒ පද පේලි.... කොහොම ඇන්ඳාද හිතේ....
මං කී සැරයක් මේ වදන් කියෙව්වාද?
මං දන්නේත් නෑ.
අපි චූටි කාලෙදි ඇහුනු කටහඩයි ඒ සුන්දර මනුස්සයයි තාමත් ඒ විදිහමයි
මේ වගේම ලස්සන සින්දුවක් තාත්තගැනත් කරන්නකො.. plzzzzz 🙂🙄❤️❤️
මේක අහන හැම වෙලේම මට අඩෙනව බ්න්, ☺️ මට කියල ඒ කව්රුත් නෑ දන්න කාලේ ඉදලම. හිටිය නම් මටත් මෙහෙම කරයි සින්ඩුවේ වගේ
Machan. Duk wenna epa
😢😢
තාමත් අත අල්ලලා පාරෙත් හුරතල් වෙලා ඈටත් මුලු ජීවිතෙම මං වෙලා ❤️❤️❤️
2024.01.01 ahana gaman😍 adarei අම්මා♥️ බුදුසරණයි
මමත් සංගීත් ගෙ follower කෙනෙක් from Blue shadows - Sunrise - සනිදප to වායෝ. ගොඩාක් talanted. මම 2001 AL class යද්දි 244 බස් එකෙන් සංගීත් ආවා මට මාර සතුටයි එදා සංගීත් දැකල.
දන්නවද ඔය සිංදුව මුලින්ම මම ඇහුවේ ඔයා මීගමුව බීච් එකකදි සින්ග් කරද්දි.. මට වයස 8ක් වගේ ඇති.. මට වචන මතක තිබුනේ නැහැ ඒක හොයන්න වත්.. මට මතක තිබුනේ හෝ..අම්මා කියන එක විතරයි.. එත් ඔයා එදි ඕක සින්ග් කරද්දි ඒ චූටි මටත් ඇඬුනා..පස්සේ කාලෙක ඉන්ටර්නෙට් වලින් සංගීත් කියලා කෙනෙක් ඒ සොන්ග් එක ඇහුවා.. එදයි මම ගායකයව දැනගත්තෙත් සිංදුව ආයෙත් ඇහුවේ..
පළවෙනි දවස හැඟීමම තාමත් දැනෙන අපූරුව හරි පුදුමයි!!!
ස්තුතියි
Malshi Shyamika ❤
😍😍😍
😚😚😚
අම්මා .... ♥️💞
Ada youth eka thibba eka baluwa
Sathutu una uparima sangeeth. Obata bohoma pin.
ඔන්න පුතී ගැහිලි speechless ❤❤❤
Gayokaya ewi.... janapriya wewii.... eth sangeeth aduwa makanna katawwathma bari wei.... eka echchrtma lassanai... kage lagawath nathi tharam.... adarei
සමාජයම විනාශ වෙද්දී ....අපිටත් දැනුනේ කලාව ආයාලේ කියලා ....ඒය වීනාශය කාරා ලාගාවේද්දි....වායෝ ඔයාලා කරන මේ මෙහෙවර අගනේය......වීනාශය නොවි....රැකගෙන යැමට....අපි ඔබලා විශ්වාස කරන්නෙමු .....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ස්තුතියි O:)
එකෙන්ම ඒක නියමයි
💙❤💜💛💚
Mage ammath math asama gayakaya.oyata nirogi kamath deergaushath labenna ona.theruwan saranai.
මේකෙ ඔරිජිනල් විදියට තමයි මම වැඩියෙන්ම ආස ඒකෙ තාලෙට මුලු මනසම නැලවෙනව වගේ ❤️😍
හිරිගඩු පිපෙනවා අහද්දී...🤍
කිසිදා නොමැකෙන හදවතට දැනෙන ගීතයක්💕 #sangeeth #Amma #lyrics
අම්මා 😍😘
ගායෙන් මං මුදවලා සීලෙන් අගතැන් කලා
කෝලම් කර මාගෙ පාළු මක මකා
මෙ ලස්සන ලොව පුරා මා එක්කම සැරි සරා
ජිවත් වෙන කාලෙ තාලේ හුරු කලා...//
අම්මා..........
ගායෙන් මං මුදවලා......
පාඩම් පොත ජීවිතේට අලවලා කියවලා
ලාඩම්බර භාග ලෝකෙ නැති කලා...//
පොහොසත්කම තවරලා ලාලිත්‍ය මතු කලා..//
කාටත් වැඩියෙන් ආදරේක මුදවලා
ගායෙන් මං මුදවලා.....
කේලම් මළු තාත්තාට විය වියා පුරවලා
ගානෙන් මගෙ ආත්මේම හැඩ කලා....//
තාමත් මගෙ අත අල්ලලා පාරෙත් හුරතල් වෙලා..//
ඈටත් මුලු ජීවිතේම මං වෙලා
ගායෙන් මං මුදවලා....
බ්‍රහ්මාති මාතා පිතරෝ පූබ්බාචරියාති වූච්චරේ ආහූනෙයියාච පූත්තානං පජාය අනුකම්පකා....ති......
බුදුරජාණන් වහන්සේ අම්මාතාත්තාගේ වටිනාකම ලෝකයාට තේරුම් ගැනීමට සැලැස්සූ හැටි....
මහා බුහ්මයා ලෝක සත්ව පුජාව වෙත මෙත්කරැණාමූදිතාඋපෙක්ඛාදී ගුන වඩන්නේ යම්සේද ඒ වගේමයි අම්මා තාත්තා තම දරුවන් කෙරෙහි මේ සතර බ්‍රහ්ම විහාර පවත්වන බැවින් දරුවන්ට අම්මා තාත්තා දෙපල මහාබ්‍රහ්මයා වාගෙයි......
අම්මා තාත්තා දෙන්නා තමයි දරුවන්ගේ මූල් ගුරුවරු වෙන්නේ...දන ගාන කාලේ නැගිටින හැටි උගන්වන්නේ අම්මා තාත්තා...කෑම කන හැටි,බොන හැටි උගන්වන්නේ අම්මා තාත්තා...සම්බූදූරජාණන් වහන්සේට වඳින්න උගන්වන්නේ අම්මා තාත්තා...හොඳ නරක මුලින්ම කියල දෙන්නේ අම්මා තාත්තා...මේ ආදිකොට ඇති දරුවෙකුට ලෝකයේ පවතින හැටි මුලින්ම කියා දෙන්නේ අම්මා තාත්තා බැවින් දරුවන්ගේ පූර්ව ආචරීවරැ සහ දෙවිවරු ද වනවා.....
මෙසේ නානාආකාරයෙන් තමන්ගේ පුජාව වෙත අනුකම්පාව දක්වන බැවින් දූ දරුවන්ට අම්මාතාත්තා ආහූනෙයියා ද වනවා...දුරබැහැර සිට වූවත් අම්මා තාත්තට අවශ්‍ය සියලූ දෙයින් උපකාර කිරීමට වටිනවා
ඒනිසා දරුවනේ තමන්ගේ අම්මා තාත්තට ගෙදර බුදුන් සේ හිතා ගරු බුහුමන් දැක්වීම කෑමබීම ඇඳුම් පැලඳුම් බෙහෙත් හේත් ආදී දෙයින් සංග්‍රහ නෑවීම ඇඟඉලීම් රෙදි සෝදා දීම ආදිය තම දෑතින්ම කිරීම දරුවන්ගේ පරම යුතුකම සේ සිතා කටයුතු කරැනූ මැනවි........
හරිම ලස්සනයි good luck❤❤🙏🙏🙏🙏 අම්මා වගේ හිතට දැනෙන කව්රුත් නෑ. ❤❤❤❤
බොක්කටම වදිනවා... 3 පාරක් ඇහුවා එක දිගටම! Thanks
ඔයාගේ සිංදු කොච්චර ඇහුවත් මදි අයියේ හැමදාම අලුතින් අහනවා කියලා හිතනවා බුදු සරණයි !!! අයියේ හැමදාම ❤️❤️❤️
පොඩි කාලේ ඉඳන්ම දුකෙන් ඉන්න අම්මලා ගැන කියන සිංදු වලට මම කැමතිම නැහැ. මෙක තමයි හොඳම මව් ගුණ ගීතය මටනම් ❤
මගේ අම්මාට මේ කියන එකම ගුණයක් වත් නැති වුණත් ආදරණීය අම්මලාට මේ ගීතය උපහාරයක්ම වේවා.
@hashan sasinath තුවාලයක වේදනාව දන්නේ එය ඇති පුද්ගලයා මිසක් වෙනත් අයෙකු නොවන බව ඔබ දන්නවාද?
@hashan sasinath දැන් ඉතින් වෙන කුමක් කරන්නද?
උඩ තියෙන කමෙන්ට් එක ඩිලීට් කරන්න.
එහෙම නැත්නම් එඩිට් කරන්න.
@hashan sasinath අනිවාර්යයෙන්ම.
කෙනෙකු ගේ දුකක් වේදනාවක් හඳුනා ගන්න නොහැකි වීම ඉතා බරපතල රෝග තත්ත්වයක්. එය ජීවිතයට වඩාත් සමීප කෙනෙකුගෙන් අත් විඳ ඇති මගේ හිත ගොඩක් තුවාල වෙලා කියලා ඔබ හඳුනා ගැනීමම සතුටට කරුණක්.
අහම්බෙන් සංගීත් අයියගෙ talk with chathura වැඩසටහන බැලුවා. පිටතින් නොපෙනෙන චරිතයේ ගැඹුර දැක්කා. Respect 🙏
සංගීත් අයියේ ඔයානම් නියම වැඩ්ඩෙක් මේක තනියම අහන හැම පාරකම කදුලු එනව රත්‍තරං ඇස් දෙකට මගෙ අම්මා ලග නෑ 😫
Sangeeth aiye,ayuboooon,lasanii issra wgema thwamth a sunduwta arsai..jaya jaya...
Godak adarei a wachna tikta wagema hadata😘 තාමත් අත අල්ලලා පාරෙත් හුරතල් වෙලා..ඈටත් මුළු ජිවිතේම මං වෙලා💞
oba kochchara dakshaida Sangeeth. danennama gayana apooruwa.
වෙනස්වෙන ලොව පුරා, මා එක්කම සැරිසරා....
දුක හිතෙනවා මතක් වෙද්දී.... අම්මා..
Me lassana lova pura
සුපිරි.
ඉස්සර මේ සිංදු පිස්සුවෙන් වගෙ ඇහුවා.
තාමත් එහෙමමයි.
කණඩායම් සංගීතය නම් සංගීත් තමයි... මොකේද ඉන්නෙ ඒක බෙස්ට්......
බෙස්ට්.....
❤️✌️
sira... spa kali walata sinduliyana kaleka...... wate gihin ena man balan enawa kiyana jatiya un live enakota.... ty UA-cam.... sundara gita sundara charita tamath atalaga hinda sanasenawa..... ty oyata sangith aiya
පට්ටයි Wayoo....
තවත් හැගීම්බරව කියන්න ...
Lovely
Dn inna pake gayakyo wageda me hadwal. Ea sindu. Api sangeeth ayyata hamadama Adare ekai. Head set eka gahan ahaddi pissu hadenawa. Adarei wayoo 😍😍
Super sangith ayya....sinduwa gena kiyanna wachana ne ayya...apeth punchi ahinsaka hinayak thiyenawa....
ඇල්බම් එකේ තිබ්බ සිංදු අහන්න ගත්තේ 2006 ඉඳලා.. අදටත් අහනවා..
වයසට නොයන ඩයල් එකක්😊 එදා දැක්කා වගේමයි
අම්මා මට සමාවෙන්න අම්මා. මට අම්මා කියපු දෙ අහන්න තිබුනේ. මට සමාවෙන්න අම්මා
Any one in 2024 ❤
Head phones recommended with high volume...ඒක පට්ට ❤❤❤ඇස් වහන් අහන්න ඕනේ...😘
සංගීත් අයියගෙ නම් ඉතින් වොයිස් ගැන කතා කරන්න ඕන තරම්... හැමදාමත් අහන්න පුලුවන්. ජය වේවා...
ammoooooooooo... eka.. adath eda wgemai sangeeth aiye... no words..
අම්මෝ 3 වෙනි පාර ඇහුවේ....❤❤❤❤❤❤❤තව කිපාරක් අහවිද දන්නැ❤❤❤❤❤❤❤
*50+ Times🙂*
Sangeeth mata mathak wanne api Duwapu kale nada macho 1986,7 8 kale Udugampola iskole.my dear friend all the best very best!! Mama Pathirana
වේයෝ වගෙයි .....wayoooooo.....කඩිසරයි......❤❤❤❤❤❤❤සුපිරිම අයියලා 👩❤️👩👩❤️👩👩❤️👩👩❤️👩👩❤️👩👩❤️👩👩❤️👩👩❤️👩👩❤️👩👩❤️👩👩❤️👩👩❤️👩👩❤️👩
ඈටත් මුලු ජිවිතේම මන් වේලා ❤️
Congratulation Wayo and Sangeeth...
Sanidap Wage wayoth පෙරැළියක් karanawa නිසැකයි wada sangith .....
❤️අම්මා❤️
මේ ලස්සන ලොව පුරා..
මා එක්කම සැරි සරා..
ජීවත් වන කාලෙ තාලෙ හුරු කළා..
අම්මා❤️❤️❤️
මං පුංචි කාලේ ඉදං සිංදුවක් කියන්න කීවම කියන්නේ මේ සිංදුව. පුංචි කාලේ චවන හරියට කියා ගන්න බැ. ඒත් කෝම හරි කිවා. තේරුම් යනකොට වචන වල තේරුමත් එක්ක කියනකොට සිංදුව මම ඉවර කරන්නේ මට ඇඩිලා. මං මේ සිංදුව කියනකොට අපේ අම්මාගේ මූනේ තියෙන නිහතමානී ආඩම්බර කම බලන්නයි ආසම. කොච්චර මව් ගුණ ගීත තිබුණත් මගෙයි අම්මගෙයි තියෙන බැදීම කියවෙන එකම ගීතය මේක..... ❤️❤️❤️
කියන්න වචන නෑ සහෝ... සංගීත් නුඹ නම් සෑබෑම දක්ශයෙක් බං.... everything on perfect mode.... inspiring the music.. valued to music.. fantastic output...
❤❤❤❤❤❤❤❤❤ thank you for all your work and ATTIKO ALISOS the kids are really good at that the birthday wishes.thanks.
අම්මා ....හරියට බාවනාවක් වගේ.......
Love this version it just makes you feel so emotional. And killer music arrangements.. love it love it love it ❤❤
විශිෂ්ටතම. ලොවෙ උතුම්ම නාමය අම්මා ..♥️
මාරම ලස්සනයි ...... ඇඬුනා .... ඒ තරම්ම සිංදුවෙ හැමදේම සුපිරි .... කියන්න වචන නෑ ...
හදවත ගිනි තියල දැම්මා 🔥
Thank you WAYO 🙏❤️
මේ voice එකට මම හරිම ආදරෙයි..sing කරන පිළිවෙළ ,,ලස්සන....😘❤️💕
Okay. It's 00.28 am in the morning. I should call my mom in the morning and tell her that I love her! Thanks Wayo!
godak lassana geethayak mata mage Amma mathak wenawa sthuthi obata budu Saranai.!!
Me sinduwa ona thram ahala athi. Eth me wage feel ekak danila na kawadawath. WORLD CLASS PERFORMANCE WAYO
මම මේ සින්දුවට ගොඩක් කැමති. ඒත් මේ style එක මේ සින්දුවට ගැලපෙන්නෙ නෑ... මේම අහනකොට පොඩිකාලෙ අහපු ඒ සුන්දර සින්දුවෙ මතකෙට රසයට ගැලපීමක් නැතිවෙනව.
Mata dn 16 mama oya song eka mulinma ahuwe meeta ahuwe aurudu pakata withara kalin...dn mama asama band ekak wayo indoor best band eka...sangeeth wijesooriya mama asama gayakayek😍
වායේ සුපිරි වැඩක් සංගීත් අයියෙ සුබ පැතුම්
සංගීතය වැක්කෙරෙන්නම ගහනවා..😘😘👌❤️
නමටම ගැලපෙනවා අයියේ ඔයාගේ සංගිතය ජයවේවා
පට්ටම ලස්සනයි වායෝ.....කියන්න වදන් නෑ...
ඒ හඩ ඒ රූපෙ මුලින් දැකපු අහපු කාලෙ විදිහමයි තාමත් ❤️❤️
ලස්සනයි ..
මේ ගීතය ලෝකයේ ජීවත්වන සියලුම මවුවරුන්ට උපහාරයක්ම වේවා!! ආදරෙයි වායෝ!!❤💛💚
අපි අසරණ වෙලා නැ සංගිතේන් බුදු හමුදුරැවනේ
අම්මෝ හිරිගඩු පිපුන .
නියමයි වායො