Sangeeth Sir 🔥🔥🔥🔥🔥!! Salute!! You are My favorite singer . I have seen Indian singers also performing who r the most senior singers there ! And after each song they used to drink water . But in your concerts! You are soo energetic where you dance ! Jump! Sing at the same time .....Through out the concert just to entertain us! So its a great blessing you have ! Love you ❤️
සැවැන්දරී හොරහින් අඬගැසුවා
අවංක මං එතනම ගල් ගැසුනා
සුපෙම්බරම බැල්මෙන් මා ඔසවා
විල්ලුද ඇතිරෑ පොළවේ ගැසුවා
සිහිනෙන් ද සංවාද දහසින් කෙරැවා
සංගීත සන්ධ්යාව සේ රස පිරුණා
තනියෙන් මුමුණා තනියෙන් අමුණා
නුඹ ගැන ගයලා නුඹ ගැන වයලා
සසරේ දුක මඟහැරැණා
නුඹ ගැන ගයලා නුඹ ගැන වයලා
සසරේ දුක මඟහැරැණා
සැවැන්දරී හොරහින් අඬගැසුවා
අවංක මං එතනම ගල් ගැසුනා
සැවැන්දරා සුවඳින් මණ විඳිනා
අනන්ත වූ ප්රේමෙන් මම හැදුනා
නිරන්තරේ සියොලඟ පිරිමදිනා
කතන්දරේකට නුඹ මුල් පිරැවා
සිහිනෙන් ද සංවාද දහසින් විසඳා
සංගීත සන්ධ්යාව සේ රස පිරුණා
තනියෙන් හිනැහී තනියෙන් හඬලා
නුඹ ගැන හිතලා නුඹටම ගයලා
සසරේ දුක මඟහැරැණා
නුඹ ගැන හිතලා නුඹටම ගයලා
සසරේ දුක මඟහැරැණා
සැවැන්දරා සුවඳින් විඳිනා
අනන්ත වූ ප්රේමෙන් මම හැදුනා
සැවැන්දරී හොරහින් අඬගැසුවා
අවංක…
හරිම ලස්සන ගීතයක් නෙද❤❤❤❤
දුරගමනක බස් එකේ අයිනෙ සීට් එකේ එලියෙන් පොද වැස්සක් එක්ක හවස 6 විතර මේ playlist එකක් දාගෙන handfree දෙකත් ගහන් යනකොට 😍😍 ඒක වෙනම මනෝලෝකයක් 😍
බහින තැන පහුකරන් ගිහින් ආපහු එන්න් බස් නැතුව වීල් එකක් අරන් ආපු එකෙක් මම
@@binuwa7929 me too bro 😂😂
💯🔥💯uyvshi dance cover 💯🔥💯ua-cam.com/video/4SPgOvNXZYU/v-deo.html
mn kiwwe ubt math ahanne me playlist ekama thamai kollo ❤️
@@warnithanayandassanayake8852 ඒකනෙ... අපි ඉතින් මේවල බැතිමත්තු 😁🤭
2005 දී ජීවිතේ පලවෙනි ඉන්ටවීව් එක ගොඩ දාල ජීවිතේ පලවෙනි ජොබ් එකට fuel allowance එකක් එක්කම එකට ගෙදර තිබුන වාහනයෙන්ම යන්න අවස්තාවක් එනවා. ගණේමුල්ලේ ඉදලා EPZ බියගම. ඒකෙ Radio එක හරියට වැඩ කරන්නේ නෑ. කොහොමහරි ඔය සැවන්දරී කියන සින්දුව අහන්න ලැබෙනවා. Cassette Tape එක වේලාවට වැඩ. කොහොමහරි ඔය ඇල්බම් එකේ නම හොයාගෙන ඒක ගත්තා. ජීවිතේ ඉස්සෙල්ලම Cassettte එකකට කියල ගත්තේ ඔය සැවන්දරී කියන එක. සින්දු ටික පුදුම විදිහට රසවින්දා. යනගමන් රිවයින් කර කර මේ සින්දුවම ඇහුවා. කාලෙකට පස්සේ අද අහනවා මවුබිමෙන් කිලෝමීටර් දහස්ගානක් ඈතක ඉදලා. ගිය පාරවල් දැකපු දේවල් මගදී හම්බඋන අය ආයෙත් මතක් උනා. නොදැනීම දිග සුසුමක් එක්කම මතකයන් හිස් අවකාශයට එක් උනා. ආපු කාලෙක ආයෙත් ඒ පාරෙම ගිහින් බලන්නම් කියලා හිත හදාගත්තා.
😞🤧 අනේ
Whoh.👀🖤💫
❤
❤
tama awe nadda bn
2001 දි ටීවි එකේ හිටිය සංගීත් විජේසූරිය ඒ විදියටම 2020ත් දකිනවා...වොයිස් එකයි,පෙනුමයි කිසිම දෙයක් වෙනස්වෙලා නෑ ❤
ජීවත් වෙලා හිටියොත් 2050දිත් මේක අහන්න බලන් ඉන්න අය කෝ?
👇 ❤️😎
2050දිත් මේක වායෝ live එකකින්ම බලන්න ඉන්නෙ🖤
දියවන්නාවෙ ඉන්න ගවයො 225 එච්චර කල් අපිට මේ රටේ ඉන්න ඉතුරු කරන් නෑ බන් 🤣🤣🤣🤣
@@jayzhjjhdfxse අම්බෝ 😂
@@shehanmaduwantha5033 2050දි වත් චැනල් එක වෙයිෆයි උනොත් ඇත් බන්
2050දි ඉන්න රටක් තියෙයිද දන්නෑනෙ
Handfree ගහගෙන මේක අහන් ඉන්න බෑ අයියා,පිස්සියක් වගේ නටන්න හිතෙනවා..ඔයා තමා මගේ හදවතේ ගායකයා❤️
Ekanam atta ane😍
@@sumedhanividyarathna5045 a
😌🤚💃
"WAYO කියන්නේ ලංකාවේ තියෙන Band එකක්". නෑ ලංකාවේ තියෙන හොදම Band එකහ😍😍
ඇත්ත😍එ
Band ekk neme brand ekk
වායෝලගේ මේ Unique Style එකට කැමති අය ලයික් එකක් දාන් යං
Mewa sanidapa gahuwanam supiri
Aniwa itin eka wenmama ekk.
🎻🎻🎻🎻 රවී සර්ගෙ vilion එක ගැන මට කියන්න වචන නෑ... wayo කියන්නේ අපේ රටේ තියෙන සුපිරිම band එකක්... ❤❤❤❤❤❤ wayo කට්ටියට ආදරේ කට්ටියම like කරමු....... 🎼🎼🎼🎼🎼🎼🎼🎼🎻🎻
😏😏❤ ඒකට විතරක් කන දාල බලන්න වෙනම රසෙයක් ආව
@@TheLittleMasterLk eka aththa
lassanata play karanawa
mama a vilion part eka nisamai ahanne. eka puluwannam wenama gannawada
💯🔥💯uyvshi dance cover 💯🔥💯ua-cam.com/video/4SPgOvNXZYU/v-deo.html
කොච්චර ඇහුවත් එපා වෙන්නැති හැටි මේ සිංදුව 🥺❤️
සංගීත් අයියගෙ ඇක්ශන් ටිකත් එක්කම බලද්දි තව ආසයි 🥺❤️
මේක ලයිව් ඇහුවා ආයුබෝවන්ඩ . සැපක් තමයි ♥️
Adow
Octapad fansලා ට මේ music වල රස කවදාම හරි තේරුම් යන්න කියලා ප්‍රාර්ථනා කරනවා! ♥️
සිරාවට ❤️
ya bro....
Aniwa
mewa awe octapad walin thama bro :D Sirasaaaa kadamandiya with sanidapa... ubalata mula mathaka na :P monawa wunath sangeeth niyama kale wenas wuna :D
ඒකාලේ ඔච්ටපැඩ් ගහපු නැති සින්දුවක් තියෙනවද? සින්දු කැවා.
Sangeeth ayye mama me video eka 20 vathavak vithara baluva
මේවා ඉඳගෙන බලන්න නම් ඉතින් පුදුම ඉවසීමක් තියෙන්න ඕනේ❤️😂
ශෝ තුනක් බැලුව තුනේම පිටිපස්සට වෙලා හිටගන නැටුව මම නම්
සිරා කතාව ඕයි ☺️
ඇත්ත ඇත්ත 😂😂 බැරි තැන කාමරේ දොර වැහුව
අන්නේකයි බන්😂😂
😁
Great ❤️😍😍🇱🇰😍🇮🇳 love from India. That's a unique style.
Ohhhh you are india
Brick house session eka ptn ganakn api balan inne.me wage supiri lassana dewal one isrhtat
එදා සැවන්දරිත් ලග හිටියා සංගීත සන්ද්‍යාවත් නියම රසටම තිබ්බා 😇❤️🙏 ආදරෙයි #wayo ❤️
Legend
0:53 ඒ ඕෆ් එකේදි අත්පුඩි පාර ඇහැද්දි ❤
Thank s ලස්සන යි
අවවාදයයි : ඇබ්බැහි වෙන සුළු යි,කන් ඇරගෙන ,ඇස් පියාගෙන අහන්න,Ai aiye pinwanthiye denne natte ,love u wayo,❤❤❤❤
මම ඉන්නේ NZ වල,වාහනේට කනෙක්ට් කරලා මේ සින්දු ටික දාගෙන යනවා කියන්නේ මං ආසම වැඩක්,ගෙදරිං දුර ඇවිත් අම්මා සින්දුව අහනකොට හිතට එන දුක නං කියන්ඩ බැ😭😢සංගීත් කියන්නේ වෙනම level එකක artist කෙනෙක්❤️❤️
අපි පොඩි කාලේ මං ටෙක් කොස් එකක් කර කර හිටියේ කමිපියුටරේ තිබිබ නිතර අහපු කැසටි අතර සැවැන්දරි,චාමරගේ සුන්දර රාත්‍රියක් ,ප්රියශාන්තගේ ආරති කැසටි තුන 😍😍
Anew ekah 🥺😘😘😘😘😘♥️♥️♥️♥️♥️♥️
සංගීත් අයියේ පින්වන්තියේ ඕනේ....
අපි මඟ බලමින..❤❤❤
අනිවා 😍
NexTRO Beatz අනිවා
Aniwaaa
Hoda biet akakata one
💯🔥💯uyvshi dance cover 💯🔥💯ua-cam.com/video/4SPgOvNXZYU/v-deo.html
wooowwwwww........maru ekaaa
කොච්චර ඇහුවත් එපාවෙන්නෑනේ.😍 ඒකට දැං එන ඒව..එකපාරක්වත් අහන්න හිතෙන්නෙ නෑනෙ.😒
මේ දැන් හයවෙනි පාරට අහන්නේ. ඒත් එපා වෙන්නේ නැහැ. ඒ තරම් පට්ට. 😍😍 ඔක්කෝටම වඩා එයාලා හැමෝම ඒ සිංදුව විදින ගමන්මයි අපිට ඒ සිංදුව දෙන්න්ව්ව් රස විදින්න. ඒක තමයි මරුම පාර්ට් එක
fatta aiyhe
hammo eka wayo
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ සංගීත් අයියගෙ සිංදු 😍❤️
Mix
කොච්චර ඇහුව්වත් එපා වෙන්නේ නැති කටහඬක් 🙏🙏
Adarei......
Shok ayye.
thava me vage sindu kiyanna wayo band ekata dairiya vasanava hambavenna one👍👍👍👍👍👍👍
Hammmboooo adareeeeiiiiiii ❤️❤️❤️ podi kaale mathak unaaaa 🥰🥰🥰 lankawata ennna hithenawa
සංගිත් අයිය වයසට යන්නෙ නැහැ කවදාවත්..අපි පොඩිකාලෙ දැක්ක වගේමයි අදදත්❤️❤️ හිතහොඳ මිනිස්සු වයසින් වයසට ගියත් රූපෙන් වයසට යන්නෑ
Pissu hadenawa ekanm 😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️🤩🤩🤩🤩🤩🤩🤩🤩
කියලා වැඩක් නෑ සුපිරි ඒක නම්.පට්ට quality music.wayo නම් wayo මයි.මේක brand එකක්
Supiri
නියමයි වායෝ ❤️ මම ඔය show එක බලන්න ආවා.. ඒත් මම කොතනදිවත් කැමරාවක් දක්කෙ නෑ බැල්කනි එකේ හිටියේ.. සුපිරි අන්නේකයි වායෝගෙ තියන විශේෂත්වය
ජය වේවා....
math hitiya
Hisa nama achara karanawa.. adarei wayoooo....... marama lassanai❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මේ සතියට 20පාරකට වැඩිය ඇහුවා...😐
තාම එපා උන්නෑ...💕❤️😍✨
❤️
💯🔥💯uyvshi dance cover 💯🔥💯ua-cam.com/video/4SPgOvNXZYU/v-deo.html
2024 දිත් අහන අය කෝ 😚🩷🎉 1:04
සංගීත්ද මේ බෑන්ඩ් එකේ පොඩිම එකා මාර විසේ😋😋😘😘
Sangeeth deiyoo
මේකවත් trending උනේ නැත්තම් අපේ ඉන්නේ කාලකන්නි FANSලා ටිකක් බෙලෙක්ක සද්දෙට ආස..
Siraavatama Broh... Kohomada PUNCH Eka??? Netavenava Neh???????
@@isharaperera අනිවාර්යයෙන් ❤️❤️
Trending 5
දෙයියනේ කියල ගියා 😪😪😪❤
Sirama katwa
wow eka nam patta
මැරෙන්න කලින් wayo live show එකක් බලන්න තිබ්බා නම් ඇති ❤️🎶
පටිට මරු
Wayo... සුපිරී... මේ සිංදුව කොච්චර බැලුවත් ඇති වෙන්නේ නැහෑ... මේ වගේ තව සුපිරි එඋව ඕනා...
Thawa awrudu 100k me kata hada me widiyata a thiyethwa😋😋😍😍😍😍❤️
සංගීත් අයියා නිහතමානී කලාකරුවා ආදරෙයි ❤
Oya apata dana maa badeya happy akata godak thank u. Ona taram ahagana einna pulubain .apetath nekainma joleyak anava natainna .
වායෝ හොඳ බෑන්ඩ් එකක් ..මේක මටනම් ගොඩක් සාමාන්‍යයයි .මේ සින්දුවේ උපරිම raha මම මීට කලින් වෙන බෑන්ඩ් එකක් music දෙනකොට අහපු නිසා දන්නවා .නම කියන්න ඔන නෑ . ගොඩක් අය දන්න අසමසම බෑන්ඩ් එකක් නිසා .
I love how all the members are enjoying them selves while making us happy alsoo❤
බස් එකේ සින්දුව අහගෙන handfree ගහගෙන ලැජ්ජාව පැත්තකට දාලා පැද්දීපැද්දි නට නට අපූ මම 🐒💫 සුපිරියක් මේක
Handa allala awilla, ethana idan yatata thiyena sindu okkoma aye aye ahana gaman ❤🍻
හැන්ඩ්ෆ්‍රී න්ම් යූස් කරන්න එපා මනොකාය ඇවිදින්න පටන් ගන්නව අම්මොහ් ආදරෙ යි😍😍😍
Sangeet ayye danata අවුරුදු 20 wenawa oya tama tamat mage hadawate gayakaya .🌹
වයලින් පාර 😍😍😍, මේවා අහලා නිවන් යනවා බං
Eththatama Sangeeth Ayyata dan kohomada. ee news 1 ahapu welawe ape family 1 kenekta una wage feeling 1k awe
හරිම ලස්සන සින්දුවක් .කොච්චර ඇහුවත් wayo band එකේ සින්දු කවදාවත් එපා වෙන්නේ නැහැ .good luck everyone ❤️🔥👍
සහරා පෑස් අහන අය මෙවා අහුවොත්. අපෝ ඩිශ්ඩි බිඩින් නෑ කියයි .wayo ❤❤❤❤❤
බේස් ගිටාර් එක උඩ ඇගිලි ටික දුවනව..
One of the best Base Guitarist .. Cheers
Wayo 😍
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ සුපිරි වායෝ❤️
මේවත් අයිත් වෙන්නේ percussion music වලට නේද?. සුපිරි❤️❤️❤️❤️🔥.. මං ආසම music type එක... මේකේ music නිකං හරියට Irish music වගේ❤️ ඒවත් මරු.. මාර festive feeling එකක් දැනෙන්නේ.. SUPERBBBBB...❤️❤️❤️❤️❤️❤️🔥🎊️🎉️🇱🇰
ඇස් - කන් - නාඩි
තුනටම ... ❤👍
Broo That violin 💞
කැලුම් ශ්‍රීමාල් ගේ පදරචනය කොච්චර ලස්සනද... 😍
❤❤❤
150 පාරක් විතර බැලුවා 😍
mara lassanai
වායෝ live කොන්සට් එකක් බලන්න යන්න හීනයක් ඇති උනා 😍
Woooow. Niyamayi. Sangeet.. Oya. Thamath. Issara. Vagemayi.. Love. U.. 😘😘😘
Sangeeth Sir 🔥🔥🔥🔥🔥!! Salute!! You are My favorite singer . I have seen Indian singers also performing who r the most senior singers there ! And after each song they used to drink water . But in your concerts! You are soo energetic where you dance ! Jump! Sing at the same time .....Through out the concert just to entertain us! So its a great blessing you have ! Love you ❤️
සන්ගිත් මරු
Wayo... is the best... ❤️❤️❤️❤️ Sangeeth aiyage personality eka issaraha lankawe prasidda kiyaganna bands wala leaders la kora... 😁
Mamanam podi lamayek patta lassanai ne me sindu. 😜😍😘
ටිකක් චයීනීස් රසකුත් දැනුනේ මට විතරද 2:15 😍 පුදුම රසක් සතුටක් දැනෙන්නේ මට විතරද මන්දා
Dumith ayya kohomadha😍
Country music gathiyak Danone mata
Prirate music , country music ලයින් එක්කුත් ආව 🙈🙈❤
මට අහම්බෙන් හම්බෙච්ච සිංදුවක් එක නම් හිතට වැදුන❤
Oooiii violin.... Ammooooo... Oya wage game walata senanga wagakiyanawa ethi..
මොකද උනේ කියල මේ තාම කල්පනා කරන ගමන්.. 👌👌👌
Adooooo
@@senangamusic ආ මිතුර....
Violin eka nam kanata mee pani🎻♥️🎻♥️🎻
තව මේ වගේ සින්දු වැඩිපුර upload කරන්න please.... පිටරට ඉන්න අපිට wayo live show බලන්න එන්න පින් නැති නිසා මේවා අහලා ලබා ගන්න මානසික තෘප්තිය ගොඩක් වටිනවා....
❤Wayo❤
හම්මෝ වයලින් 🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰🥰❤️
2021/07 වෙනි මාසෙත් බලනවා ❤️❤️
Sewandara lassanai
සිය පාරක් විතර ඇහුව ඕයි එපා වෙන්නෑ...❤️
සුපිරී❣️😘😍
අම්මො වයලින් එක සෙට් විල්ල නම් පිස්සුවක් ❤️
වයලීන ගැහිල්ල 👍
Mr සංගීත්ගේ නිදහස් ගායනය👍
අර ගිටාරිස්ට්👍
තව tap dance එකකුයි country music එකකුයි ත් මන් දැක්කා වගේ🥰
Wayo... the royal band of srilanka... one of my favourite band. I love wayo... Hemdamath adharey.. jayawewa kiyala prarthna karanawa...🙏🎹🎸🎶🌼🙏
මම හිතන්නේ මම මේක බලන 100 වෙනි පාරද කොහෙද , 😂😂😂
Meyaa sanidapa gahuwanam supiri ne
Sira eka
Ow bn
ඊටත් වඩා වැඩි 😂
Sangith niyamai,
අම්මෝ අපි පොඩි කාලෙ අහපු සිංදු මේවා 😍😍😍
What a 🎻 part
සැරින් සැරේ ඇවිත් මේක බලන් අය 👍 එකක් දාන්න.
❤❤