අනිවාර්යයෙන්ම කොච්චර ඇහුවත් epanam වෙන්න ne mkda dan තියෙන්නේ wademal obe sindui oba hoding inna uni ewa thamai තනිකරම love butt කාපු sindu ghanne meloma rasak ne wikara sindune dan තියෙන්නේ Good luck sangiith aiye ඔයාගෙ album eken asama sinduwa
Sangeeth is my childhood crush 🤩. Fell in love with the voice from the first ever song I’ve heard “Rangahala”. Since then you are my favorite singer. And Wayo is the best!!! Now I have a daughter who is 5 and she can’t speak Sinhala fluently but, she sings “api kawuruda” in kadichcha sinhala soo cute and she loves you guys too. Much love from New Zealand 🇳🇿 🇱🇰
Still love in 2024 ❤
Yesh! ❤
2024...
2024♥️
See more years 🎧🎶🎉❤
I will listen to this until I die 😊
2k21 අහන්නත් ආවා 🤗💕🎶🎸🎹🎻🎺👌
api❤️❤️❤️🥵🥵
🖤🌟
2024🖤
Mona taram.kalayak me sinduwata office akedith ahanawa.
දවසෙම වැඩ කරල බෝඩිමට අැවිත් නාල කාල අැඳට අැවිත් ඩේට on කරල යූ ටියුබ් එකට එනකොටම "වායෝ" suggest කරනව.. ඉතින් දවසෙම මහන්සිය අතුරුදන්..💟 2060 දි විතර මේක අහන උන් කෝ... 😍
Aniwa brooo
Ethakota mata 59i...
.😅😅😅
ලංකාවේ සන්ගීතෙට කෙලවිලා කියලා හිතෙද්දි පට ගාලා මෙන්න මේම සින්දු ටිකක් අහල හිත හදාගන්නවා අම්මපා
අම්මප
සිරාවටම බං
Nuwan Lakshitha aniwaren machan. manasata witharak newei e thaleta agatath amuthu fit ekak enawa.
Aniwa
Aniva
සංගීතය ගැන මෙලෝ සසරක් නොදන්න එවුන් කබ්බ සින්දු ඇහුවට මේව තමයි macho සින්දු කියන්නේ.පට්ට සින්දුවක් අහනවනම් මෙන්න.😘
Aniva supar song
අනිවා
Yeah!
ඇත්ත...❤
මෙ සින්දුව තිබ්බ album එක මතක්වෙද්දි දැන් හැදෙන සින්දු මොනද කියල හිතෙනව බ්‍රො 🤔
sirawatama.....
Sawandari Album eke sindu tika Raththaran
True!
ඔයාට පුළුවන් නම් ඒ ඇල්බම් එකේ නම මතක් කරලා දාන්න පුලුවන් ද.ලොකු උදව් වක්
Attatama
සංගිත් අයියේ ඔයාගේ සිංදු කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ..හරිම ලස්සනයි
😊
මේරියන්ස් / වායෝ තමයි මන් ආසම මියුසික් බෑන්ඩ් වලින් 😍
@@nalindimutu5365 e band walata one tharam originals thiyenawa yako. anith takaran band thama music kanne. umbala wage gon harak innakan unta hondai.
Line one
Lineone/daddy
Ai bn line one ekath maru
Infinity ekath maru
කනට මී පැණි වක්කලා වගේ, මගේ දෙයියෝ ...
Kana කූඹි kai hode
💞🌹chill bro Danc cover 🌹💞🌹😜ua-cam.com/video/sCs6gzBe2gk/v-deo.html😜😜💯🇱🇰💯
2024.05..08
හිතට නිදහසක් දැනෙන්න ඕන වෙලාවට..ඉස්සර වෙලාම අහන්නේ මේ සින්දුව
ඒ සින්දුවේ ලස්සන වචන ටික ද ..තනුවද..පද රචනයද..මොකක්ද කියන්න තේරෙන්නේ නැහැ..මට නම් මේ සිංදුව භාවනාවක්.මේ නිර්මාණයට දායක වුණු..
හැමදෙනාටම තෙරුවන් සරණයි..
හිත ඇතුලෙන් පන්තේරු නැටුම් නටනව මගෙ දෙයියෝ❤️😍
Ammooo
"සැවැන්දරී" love this album
ඉස්සර සනිදප කිව්වම ඉතින් සංගීත වල ටිකට් නැහැ ගන්න...❤️❤️❤️❤️
වෙනස්ම තාලෙකට දැන් වායෝ..❤️❤️❤️
තම පුතුටත් වඩා තරුණ තාත්තෙක් දැක්කනම් ඒ සංගීත් පමණි.වෙනස මැනවින් හැඳින ඊට අනුගතවීමේ උපන් හපනෙකි..ජය...💪💪💪💪💪
ඒ හඩ ඇහෙන කොට එන සතුට වචනයකින් කියන්න බැ❤❤
මේ ගීතය ලියපු මනුස්සයට ආදරය හොදට දැනෙනෙ කෙනෙක් 👌 thank you
ඇයි මේවා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැත්තේ 😍😍😍😍😍
අනේ මන්දා....කියන්න තේරෙන්නැ....ඒක අමුතු කලාවක්........පට්ට...
මර ලතෝනි....විලාප අතර සින්දුවක් ඇහුවා 😍 😍 😍 😍 😍
කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැති සින්දුවක් තමා...😘❤️💪....WAYO❤️
අතීතයට සිත දිව යයි නොදැනීම.. ❤️❤️❤️😘😘
Sangith අයිය අසම සිංගර්
2020 අහන අය කෝ බොලව්..
thawa aurudu 1000kata mewata gahanna ekak hadanna baaaaaaaaaaaa...
මේවා සිංදුම ද ❤, මේවට බෙහෙත් වලට වඩා දෙයක් මිනිස්සුන්ට කරන්න පුළුවන් 💫✨❤❤🎸🎸🎸......අද 2022 ත අහනවා.. පණ තිබ්බොත් 2050 ත් අහනවා .. 😘
මල් පෙරහැරටත් "BrickHouse Sessions" Version එකක් දෙන්න කියලා ආදරයෙන් ඉල්ලනවා...වායෝ ට ජය වේවා!
මාත්
සැවැන්දරී..අපි ඉස්කෝලෙ 6 වසරෙ වගේ මතක විදියට මේ කැසට් එක එද්දි ...දැන් මට අවුරැදු 32ක් ..❤❤2024 අදත් අහනව ..❤❤නොමැරෙන සිංදු
මම ආසම සිංදුවක් වායො බෑන්ඩ් එකෙන්වත් සංගීතයට සාදාරනයක් වෙන එක ගැන සතුටුයි😌💓
කොච්චර ඇහැව්වත් එපා වෙන්නැ..ආදරෙයි වායෝ❤️❤️
පාසල් කාලය ලස්සන කරපු ගීත 😍❤️ ආදරය දිනාගන්න බැරි වුණා 😔 එත් හිත ඇතුලෙන් ආදරෙ මතක් කර කර පන්තෙරු නැටුම් නටන 😊
කැලුම් ශ්‍රීමාල් මහත්මයගෙ පද රචනය නම් කියල වැඩක් නෑ💕🎧
😍😍😍 කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දු 🎶
මරු.. 10 පාරකට වඩා ඇහුවා මේ සිංදුව..😊
මල් පෙරහැර..❤️❤️❤️❤️❤️
පොඩි කාලෙට ගියා 👆😞
My favorite song 😊 favorite singer ❤️ favorite band 🤗 in this world only the one my favorite star 🌟 i love u sooooo much as a sister....😘😘😘😘❤️❤️
එන්න! කනට මී පැණි වක්කරගන්න..! ❤💕
කවද බෑලුවත් ආසාවෙන් අහන්න පූුලුවන් සින්දු
Aiye oya selawunath marama style 1k, pattama personality 1k brothee
බොහොම ස්තුතියි සංගීත් අය්යා ❤️
හිත නිවන සින්දු . ජයෙන් ජයටම පත් වෙවා wayooo .මම ආසම සින්දු ටික.
Mata msg ekak thannoooo
අනිවාර්යයෙන්ම කොච්චර ඇහුවත් epanam වෙන්න ne mkda dan තියෙන්නේ wademal obe sindui oba hoding inna uni ewa thamai තනිකරම love butt කාපු sindu ghanne meloma rasak ne wikara sindune dan තියෙන්නේ
Good luck sangiith aiye ඔයාගෙ album eken asama sinduwa
හදවතට දැනෙන සිංදු තමා.. පට්ටා ආදරෙයි..❤️
අයේ ඉතින් මේන්න සින්දු අහනවනම් 🥰🥰🥰🥰
Woow සින්දුවෙ මාර තෙරුමක් තියෙ 💕🙏😍💗
sangeeth aiyeee....meka nam patta ahhh...nice playy...ara supun sihine sinduwa aye shows wala kiyannaaa...eka pattaa ahhh.. ahan inna puluwn supirima sindu ahhh...a wagema ra pura sinduwath aye shows wala danna ona... amaradewa ge ra dura rata sinduwa... pattata kiyanawa ahhh... good luck...supiri...aye maharagama paththata enna ahhh..
ඉස්සර වෙලාම මේක ඇහුවෙ 2007 විතර ... අදත් අහනවා♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
හරිම ලස්සනයි 😊😊😊😊
හදවතේ ගීත 💎.ආදරෙයි සහෝදරයෝ හැමෝටම.
Wayo වල ඉන්නෙ නියම වැඩ කාරයො ටිකක්
මල් පෙරහැර එන්නා සේ හිඳිමී
ඔබ මහද පුරා ඇවිදින සුව විඳිමී
ගැල් පෙරහැර යන්නා සේ නිදිමී
ඔබ අහක බලා ගිය පසු දුක් විඳිමී
ඒ දුක නිමක් නැතී
එනමඳු කමක් නැතී
යලි හිත හදා ගමී
සදහට පතා එමී
හඹා එමී
සදා ඔබම පතමී...
නිල් තරු බිම වැටිලා සේ දුටිමී
ඔබෙ නෙතු සඟලේ එළි සේරම දුටිමී
නිල් එළි පෙල දැවෙනා සේ දුටිමී
ඔබ ඉවත බලා ගිය දුක හා ගැටෙමී
හෝ හෝ හෝ...
සඳ රැජිණිය වඩිනා සේ දුටිමී
හිත ඇතුලෙන් පන්තේරු නැටුමී
පෙරහැර මා හැර ගිය බව දුටිමී
ඔබ මා ලඟ නැවතී ඇති බව දුටිමී
ඒ සැප නිමක් නැතී
තාමත් පමා නැතී
ඔබේ සිත බදා ගමී
සදහට සිනා සෙමී
සදා ඔබම පතමී...
ඕ ඕ ඕ...
නිල් තරු බිම වැටිලා සේ දුටිමී
ඔබෙ නෙතු සඟලේ එළි සේරම දුටිමී
සඳ රැජිණිය වඩිනා සේ දුටිමී
හිත ඇතුලෙන් පන්තේරු නැටුම් නටමී
හෝ හෝ...
හෝ... හෝ...
ගැල් පෙරහැර යන්න සේ නිදමී
ඔබ අහක බලා ගිය පසු දුක් විඳිමී
පෙරහැර මා හැට ගිය බව දුටිමී
ඔබ ඉවත බලා ගිය දුක හා ගැටෙමී
ඒ දුක නිමක් නැතී
එනමඳු කමක් නැතී
යළි හිත හදා ගමී
ඔබ සිත බදා ගමී
හඹා එමී
සදා ඔබම පතමී...
හෝ හෝ හෝ...
මල් පෙරහැර එන්නා සේ දුටුවා
ඔබ මහද පුරා ඇවිදින සුව වින්ඳා...
පෙරහැර මා හැර ගිය බව දුටුවා
ඔබ අහක බලා ගිය පසු දුක් වින්ඳා...
හෝ... හෝ හෝ...
තන නානේ
හිත ඇතුලින් පන්තේරු නැටුම් නටපු ඒ කාලෙට ආයෙමත් ගියා🔥❤️
ඒ Voice එක 🔥❤️🔥
2023 අධිමාත්‍රා රහ විදින ගමන්❤️ පිස්සුවක් සංගීත් අයියේ
සංගීත් මාමෙ සිංදුව ලස්සනයි😊😊😸😸
දන් දී පින් දී උදම් වී live එක්ක අහන්න මාරම ආසයි 🥺🖤
ඔබ මහද පුරා ඇවිදින සුව විදිමි 😴❤
Old Gold..No band competes with Wayo. Cuz, they are invincible.
මාරම ලස්සනයි මම මේ අහන්නේ 5වතාවට
Sangeeth is my childhood crush 🤩. Fell in love with the voice from the first ever song I’ve heard “Rangahala”. Since then you are my favorite singer. And Wayo is the best!!!
Now I have a daughter who is 5 and she can’t speak Sinhala fluently but, she sings “api kawuruda” in kadichcha sinhala soo cute and she loves you guys too.
Much love from New Zealand 🇳🇿 🇱🇰
👍
ඒකහ් පහරක් ආ අදටත් දහ පාරකට වැඩිය මේක , සැවැන්දරී එක එතකොට අර රැ පුරා නුවන් සලා සිංදුවට ගහන නන්ස්ටොප් එක , ළමාතැනි සේරම අහනව එක පෙලට නියමයි wayo.. සංගිත් අයියෙි.. ඉස්සරහටම යන්න ජය පතනව
These songs are a blissss!! Keep doing this WAYO, best of luck✨
Captain Haddock blistering bainachorss.😁
සාද තෙපුල් ගීතය තියනවනම් දාන්නෝ..... ජය වේවා වායෝ...
අදටත් අහනවා. එපා වෙලා නෑ තාමත් 🔥
ගිනි ගින්දර ජය වේවා💐💐💐👍👍
Listening Daily
😘😘
2023.09.05 ත් අහනවා...(my 23rd b'day🤭)😍🔥❤️😉
ඔබේ නෙතු සගලේ එලි සේරම දුටිමී...💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓
තාමත් අහන සිංදුවක් 🧡 සුපිරි වායෝ 🔥
දවස පටන් ගත්තෙ මේකෙන් 💜️
දැන් ටික ටික වැදෙනා සේ දැනුනී
මන් බිවුවේ ඇයි කියලා මට සිතුනී
පාර දිගේ වැනි වැනි මම ආමී
අත දිගුකර බස් රතයට ගොඩවීමී
බසයේ සෙනග වැඩී
ඉන්නට තැනක් නැතේ
මගෙ ගද මටම දැනේ
වමනය උඩට පනී
පම්කටද බීලා බස් එකට නැග්ගේ
😂✋
Anyone love 2024 May ❤
❤
😊
July💖
ලස්සනයි ❤️🔥
Aka supiri❤️😍
භාවනාවක් මෙ වොයිස් එක නම්❤
මෙන්න live performance 👌👌
Sangeetha aiya.looke kohe hitiyath mewa Apita hema dema lassana sindu.. thanks for the legacy
සුපිරි අයියා
සංගීත් , awesome singing 😍
ගිනි ගින්දර...... පට්ට.. 🔥 🔥 🔥 🔥
2020 මේ සිංදුව අහන අය කෝ
Sangeetha and Kalum....Great Job....!!!!
ආපහු 2004 ට ගියා.. අපි දැන් වයසයි යකෝ 😐😐 ෆාක්
ඒ ආදරය ගැන කියල තියන විදිය ..........👌👌👌
ජය වේවා අදරේයි
4 පන්තයේ 5 පන්තියේ ඉන්න කොට අප්පච්චිට දඩයක් දාලා කැසට් අරං අහපු සිංදු .. දැන් වයස 34ක් වෙලත් අහනවා... සංගීත් මහත්තයාට ස්තුති පොඩි කාලේ ඉදං අහන්න ලස්සන සිංදු හැදුවට
what a nice song! Love and joy in every word!
I'm agree with u😁😁
අම්මෝ සුපිරි ✊✊✊✊✊✊🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
කොර 😲😲කොර තද 😨😨තද සාද තෙපුල් එකත් ඕනේ💔💕💞
කොච්චර ඇහුවත් ආයේ අහන්න හේතුවක් ඉතුරු වෙන්නෙ නැති සිංදුවක් 😍
ඉක්මණින් සුවපත් වේවා
ඒක පට්ට....... gd job WAYO
2024 අහන්නත් ආවා ❤❤
ඒ ආදරනිය හඩ.....සංගිත්...
Very Calm Music and excellent lyrics brilliant live performance ❤️ #WAYOForever
හිත ඇතුලෙන් පන්තේරු නැටුම් නටමි.vibe eka ❤️
wow amazing song wow I'm exciting to keep it up bro good luck 👌😍
Excellent live performance...
wow WAYO super ........
No wonder of hitting this much views, the best by sangeeth
අහන්න පුළුවන් ලස්සන සිංදු.... අරැතක් තියන සිංදු
මගේ දෙයියා මගේ දෙයියා
මගෙ දෙයියා මගෙ දෙයියා😘😘😘😘
මගෙ දෙය්යා මගෙ දෙයියා💕
ආදරෙයි වායෝ