Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
වල්පොල පරම්පරාව වගේම හෙල සංගීතය බබලවන්න තිසර සොයාගත් මැණික් කැටයක්..❤❤.
අනිවාර්යයෙන් ❤❤
හරිම ලස්සනයි කාලෙකින් බලපු ලස්සනම වැඩසටහනක් දෙදෙනාගේම ගායන ජීවිතය වගේම යුග දිවියත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ❤❤❤
වල්පොල ගායන සංගීත පරපුරට ලැබුණාවු කියා නිමකල නොහැකි වටිනාම දායාදයකි මේ ලේලිය. *** ඇත්තෙන්ම අප ගීත කෝකිලාවිය ලතා වල්පොල මහත්මියගේ කටහඩට ඉතා ආසන්නම හඩක් සමග විශිෂ්ථ ගායන හැකියාවක් ඇති මේ ලේලිය පරපුරටම ඉතා වටිනා ආභරණයක් වේවා !!! 🙏🙏🙏🙏
කැලුම් ඔයා කරන මේ වැඩ සටහන හැම සතියෙම බලනවා, නමුත් අද එක නම් අති විශිෂ්ඨයි.
ඇත්තටම කැළුම් මහතා ඔබතුමාට ගොඩාක් ස්තුතියි .මේ තරුණියගේ මිහිරි හඩ අසන්න අපට ලබා දුන් නිසා.වල්පොල පවුලට දෙවිදුන් දුන් උතුම් සම්පතක් ,අගනා වස්තුවක් .ආසීර්වාද කරනවා දුවට .ජේසූ පිහිටයි දුව ❤❤❤❤
නිහතමානී දුවක්.සීනාවෙන්මයි ඉන්නේ .කඩහඩ නම් ලතාවල්පොල මහත්මියගේ වගේමයි.භාෂාව උච්චාරණය කරන ආකාරය අපේ ෆොෂ් වෙන්න දගලන උන්ට ආදර්ශයක් ..ජයවේවා දුව ..
මම Zanzibar නැගෙනහිර ටැන්සානියාවේ අවු 5 ක් හිටියා.. මෙයා දැක්ක ගමන්ම හිතුවා Tnz girl කෙනෙක් කියලා.. හරි සතුටුයි.. මගේ ටැන්සානියා යාළුවන්ට මෙයාගේ සින්දු video යවලා කීවා ඔයාලගේ ළමයෙක් දැන් ලංකාවේ සින්දු කියනවා කියලා
😅
❤
Very beauty girl and she is having melankaly voice
දෙරණට අකමැති උනත්.දෙරණ කරන වැඩසටහන් වලින් බලන එකම වැඩසටහන මෙයයි.හොද මාවතකට කැළුම් මෙය රැගෙන යන බවක් පෙනෙනවා ප්‍රතිචාරත් එක්ක.හොදම තේරීමක් ❤අදනම් වෙනදාටත් වඩා රහයි.ස්තුතියි කැළුම් ❤
Kalum nisa balanna hithenneh
@@anuravindra2014 me too
සහතික ඇත්ත...මමත් දෙරණ නාලිකාවේ බලන එකම වැඩසටහන මේක විතරමයි...ඒ බලන්නෙත් you tube එකෙන්..ඒ මගුලේ බලන්න කියලා වැදගත් දෙයක් ඇත්තෙම නෑනේ........ස්තූතියි කැලුම් ශ්‍රීමාල් මහතාණෙනි....
🙏🙏🙏
8:44 සුදට සුදේ22:14 මල් පිට මල්36:37 මතකය ඇසුරෙන්43:12 Malaika48:34 එක හුස්මක54:53 වාසනාවන්ත කල ලබා1:09:52 කණාමැදිරි එළි1:27:22 හිනැහෙන්න රෝමියෝ මමයි
Thanks 🙈
thank you
Thank you
Very beautiful. Feeling very proud of you. ❤❤❤❤❤
වැඩ ඉවර වෙලා රෑක සීතලේ බසයක් එනතුරු මව් රටෙන් සැතපුම් දහස් ගනනක් දුර ඉන්න මාව මේ කටහඬ උනුසුමින් සැනසුවා - ලන්ඩන් හන්දියේ සිට 😅
Anne mamath oya widihata weda karapu hati mathak una snow gode weti weti.
@@dhylnrupasinghe9906ai man danatath milan🇨🇮🇨🇮🇨🇮🇨🇮
A heart felt comment ❤️
💓💓💓💓
ලංකාවෙ සිංදු මොන තරමි රසද එදා අපි අහපු ඒ ලස්සන සිංදු මැරෙන්න කලින් නැවත අහන්න ලැබීම අපුමාන සතුටක් කිුස්ටිනා බංඩාර අපට මැණිකක් ඇය ගැයු සැම ගීතයක්ම නැවත නැවත රස විදිනව මා නොවන මම වැඩ සටහනින් ගැයු ගීත අපට වෙ වෙනම අහන්න ලැබුණොත් ගොඩක් සතුටුයි සංගීතය විකෘති කරන මෙවන් යුගයක අපට ගීතයක් අහන්න ලැබීම අපුමාන සතුටක් සංගීත දිවියේ නිමි පෙත්ත දක්වා යන්න ඔබ දෙපලට වාසනාව ශක්තිය ඩෛරය වාසනාව ලැබෙිවා
මේ ලෝකය පුදුම තැනක්. ඇය තිසරටම ලැබීම පුදුමයක්. ඇගේ හඩ මිත්තනියගේම හඩ වීම ඊටත් වඩා පුදුමයක්. මිනිස් ආත්මයන් ලැබූ අප සැම ඊට ගරු කරමින් මේ පුදුමයන් හදවතින්ම වැලද ගත යුතුයි කියලයි මට හිතෙන්නේ. ඒකට හරිම ලස්සන හදවතක් වගේම හොද රස කාමීත්වයක් තියෙන්න ඕන. ක්‍රිස්ටිනා මේ රටට ලැබුනෙත් අපේ පිනකට. ඇයට සුබ අනාගත්‍යක්. කැලුම් අයියාට ස්තූතියි.
ලස්සනයි 🎉❤
ධර්මදායි ලතයි දෙදෙනා ගේ පුනුරැප්පත්තියයි මේ
54:53 " වාසනාවන්ත කල ලබා ජීවිතේ ආදරෙන් පිරී ගියා ..."හරීම ලස්සනයි. කීප සැරයක්ම ඇහුවා. සුබ පතනවා!!!!!! ඔබ දෙපලටම.ධරමදාස වල්පොල / ලතා වල්පොල එක්ව ගැයූ තවත් ගීත මේ විදිහට අපිට අහන්න ලැබේවි කියා බලාපොරොත්තුවෙනවා .
සිංහල වෙලත් තමන්ගේ මව්භාෂාව හෑල්ලුවට අරන් ඉංග්‍රීසි කෑලි දදා බොරුවට පොෂ් වෙන්න දඟලන අපේ සම හරක්ට මේ ටැන්සානියානු යුවතිය ආදර්ශයක්.❤️❤️ මට දැණුන විදිහට මේක තමා අලුත් මා නොවන මම වැඩසටහනේ හොඳම කොටස...😘😘❤️❤️❤️
ඔය කෙල්ල ඉපදුනදා ඉදල ලන්කාවෙ හිටියෙ
So. Api nam rathaya, panduwe, malla, hima kirama thama kiyanne. Coz as we R not posh
Lol
@@ashanidafra5053 පාණ්ඩවද ඔයාට ?
මේ නං මේ විශ්වයේ සොදුරුතම හමුවක් යයි සිතේ. මේ විශ්වයට ස්තුති වේවා!!! ඔබ සියලු දෙනාටම මේ විශ්වයේ ශක්තිය ආශිර්වාද ලැබේවා!!! 🙏💝🙏💝🙏💝
ලංකාවේ නොමැකෙන නාමයක් වෙනවා අනිවාර්යෙන් සත්‍යයයි ඇත්තටම පට්ටම ආස චරිතයක් ඔයා හදවතින්ම සුභ පතනවා ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පළමුවෙන් ඔබව මෙලොවට දායාද කල ඔබගේ දයාබර මව්‍පියන්ට මාගේ හදපිරි ස්තුතීය .පුතේ ක්‍රිස්ටීනා ඔයා මෙම වැඩසටහනට තෝරා ගත් මුල් ගීතය මා ඉපදෙන්නටත් වසර දෙකකට කලින් ගායනා කල ගීතයක් කියා මා මිතුරු කැළුම් පවසද්දී ඇතිවුන හැගීම කියා නිම කල නොහැකියි .හරීම අපූරු රාත්‍රියක් වුනා රසවත් තොරතුරු ඔබගේ අසා සිටිද්දී පුතුන් තිදෙනෙකුගේ පියෙක් වුන මට දයාබර දියණියක් වුනා.ඔබ දෙදනාගේ ගීත සෑම ගීතයක්ම රසවිදින මම සුභ පතනවා . ඉල්ලීමක් කරනවා තව තවත් ලතා වල්පොල මැතිණියගේ රසවත් ගීත අපට අසන්නට ලබාදෙන්න කියා
ඤ
කැළුම් මහත්මයා ඉදිරිපත් කරන මෙම මා නොවන මා වැඩ සටහන අති විශිෂ්ටයි.දිගටම අපට උසස් රසවින්දනයක් ලබා දෙනවාට බොහොමත් ස්තූතියි මේ සදහා දායක වන සියලු දෙනාට. ❤❤❤
හරිම පැහැදිලි අහන්න අහන්න ආස හිතෙන පුදුමාකාර ලස්සන කටහඩක්..හරියට භාවනාවක් වගේ ඇස්දෙක පියාගෙන අහගෙන ඉන්න පුලුවන් ඔනම වෙලාවක්..හරියටම ගලපල ඔය දෙපළ මහා බබා නලලේ කොටලා වාසනාවන්. ගොඩාක් පින් අපේ දෙසවන් පිනවනවට සුමිහිරි ගැයුමෙන්.👉🌹🌹👈
ඇත්තටම හරිම ලස්සනයි පුතේ ඔයාගේ හඬ.. දෙවියන් වහන්සේගේ දුන්න විශාල දායාදයක්... අපේ ගීත කෝකිලා ලතා වල්පොල මැතිණියට ලැබුණු අනර්ඝ ත්‍යාගයක්.. ඇයත් පුංචි කාලේ ඉඳලා ගීතිකා කණ්ඩායමේ ඉඳල.. ජේසු තුමා වෙනුවෙන්.. ගීතිකා ගායනා කළා නේ.. ඒ නිසා ජේසු ආදරේ අයට.. නොසිතනා දේවල් තිලිණ කරනවා.. මේ දුවත් ඇයට ජේසු ගෙන් ලැබුණු උතුම් ත්‍යාගයක් කියලයි මට හිතෙන්නේ.. වාසනාවෙන් පිරුණු අනාගතයක් ප්‍රාර්ථනා කරනවා මුලු හදවතින්ම.. ආදරෙයි පුතේ ඔයාට. ලතා වල්පොල මැතිණියටත් ආදරෙයි හැමදාම.. ජේසු පිහිටයි හැමෝටම.. 🙏🙏🙏👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️
දුවකුගේ පුතාගේ හඩ තමන්ගේ තාත්තාගේ හඩට සමව්ම පුදුමයී.මේ දේන්නා හරිම ගැලපුමක් ❤❤
ඇත්තටම මේ වැඩසටහන නම් හදවතට කතා කරන ලස්සනයි එකක්. මේ සදහා සහය වුන සියලු දෙනාටම බොහොම ස්තුතියි.
සුපිරි voice එකක් ලාංකීය ගීත කලාවේ මීළඟ කෝකිලාවිය Kristina Bandara. මෙවන් දක්ෂ ගායිකාවන් මා නොවන මම වැඩසටහනට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් දෙරණ මාධ්‍ය ජාලයට වගේම මා නොවන මම program eke crew එකට ස්තූතිවන්ත වෙනවා.මේ වගේ රසට ගයන්න පුළුවන් දක්ෂ කෙනෙක්ට මීළඟ වැඩසටහනට ආරාධනා කරයි කියලා හිතනවා. Good luck
මේ හඩ නම් ඇත්තටම හරිම ලස්සනයි හරිම දක්ෂයි නිහතමානී කම බලන්න කිසිම ආඩම්බරයක් නැහැ තෙරුවන් සරනයි ඔයාලට අදත් ලස්සනයි ගොඩක් මේ වැඩ සටහන
ලෝකය කොච්චර සුන්දර ද මෙවැනි පහළ වීම් හමු වීම් මුණ ගැසීම් .. හරිම ආදරනීයයි ♥️ එතුමිය ට හා වැඩ සටහන මෙහෙයවන ඔබ ඔබ තුමාටත් ජය වේවා 👌👌තෙරුවන් සරණයි ඔබ දෙපලට 🙏🙏
❤❤❤👌👌
කොහෙ හිටියත් හරිම ආසාවෙන් බලන වැඩසටහනක් . අද ගොඩාක්ම ලස්සනය. කැළුම් මහත්මාගේ ඉදිරිපත් කිරීම හැමදාමත් විශිෂ්ටයි! ක්‍රිස්ටිනා ඔබටත් ජයවේවා!💐
රිදී සීනුවක් දෙවියන්ට ස්තූතියි මේ හඩ ලංකාවට එව්වට ඒ තරම් ලස්සනයි 🥰🥰🥰🥰🥰
හරිම ලස්සනයි ක්‍රිස්ටිනා... ලතා මෑණියන්ගෙ ගීත අපට ඔබතුලින් අහන්න ලැබෙන එකත් වාසනාවක්... හරිම අපූරුයි ජයවේවා ❤️❤️❤️❤️❤️
එයා කොහෙන් කොහොම ආවත් කම් නැත ඇය අපිට මැනිකකි ක්‍රිස්ටීනා ❤❤❤❤❤❤❤❤❤
හරිම ලස්සනා සුමිහිරි වැඩසටහනක් වුනා අද. ❤ගයනා කරපු ගීත සියල්ලම ඉතා මනරම්... " එක හුස්මක උණුසුම ලබන්න " අහල නැති උනත් හිතට වැදුණු ඉතාම ලස්සන මා සිත් ගත්ගීතය ❤
ඇත්තටම ආඩම්බරයි ඔබ දෙපල ගැන දරුවනි.අපේ ඒ පැරණි රසවත් අර්තවත් ගී අතිතය වැලලී නොයා එයට මේ පනදිම පිලිබදව ඔබ දෙපලට හදවතින්ම සුබ පතමි. ජයවේවා !තෙරුවන් සරණයි !
හරිම නිහතමානියි ආදරනීයයි මේ තරුනිය අපේ රටේ සමහරක් අයට ආදර්ශයක්
අපේ රටට දායාද උන මිලකල නොහැකි මැණිකක් ,ආදරෙයි ❤❤❤❤❤ පවුලේ සියලුදෙනාටම උතුම් තුනුරුවනේ ආශීර්වාදය ආරක්ෂාව ලැබේවා !!! තවතවත් මිහිරි ගීත අහන්න අපට වාසනාව ලැබේවා 🎉🎉🎉
❤හරි මිහිරියි, ගොඩාක් ලස්සනයි 😘 ස්තූතියි කැළුම් ක්‍රිස්ටීනවයි , තිසරවයි මෙම වැඩ සටහනට ගෙන්වූවට ✨🙏
හරිම ලස්සන කට හඩක්. සිංහල ගායනයට ලොකු ගැම්මක්. හරිම ආඩම්බරයි දුවේ. ඔයාට ජයෙන් ජය.
මෙයා පුදුම දක්ශ නිහතමානි. යුවතියක්.හරිම ආදරේ හිතෙනව.ලස්සනට සිංහල උච්චාරනය කරමින් පොලොවෙ පයගහල ජීවිතේ විදින කෙනෙක්.උපත රට ජාතිය දේශය කුමක් උවද අපේ උත්තමාචරය .මෙන්න.❤❤❤❤❤❤❤❤❤❤❤
තිසර ගෙ ගීතය ඉදිරියට කියන්න ක්‍රිස්ටිනා ට අවසර...!!❤
ජාතියේ පිනට පහල උන ක්‍රිස්ටිනා ඔබ අපේ ශ්‍රීලංකා වට දාවියන් අපිට දුන් අනගි තෑග්ගක් විශ්වයට ස්තුතියි වේවා 🙏🙏
කොයි රටේ ඉපදුනත් අපේ රටේනෙ දැන් ඉතා මිහිරිව ගායනා කරනවා ඔයාගෙ හැම ගායනාවක්ම අපි බලනවා ❤❤
හරිම ලස්සන්‍යි❤️❤️❤️❤️ පෙර පිං මහොමෙන් ලාංකිකයෙක් වීම. අත්තමගේ කටහඩමයි.🙏🙏🙏🙏❤️
දෙවියෝ දුන්නු ඔය ලස්සන කටහඬ පරිස්සම් කරගන්න
ඒ හඩ නම් ලස්සනයි ..හැමදාමත් ඔබ තුමාගේ වැඩ සටහන් බලනව අද නම් අති විශිෂ්ඨ යි ..ජීවිතය මෙන්ම යුග ජීවිතේ සාර්ථක වේවා තුනුරුවන් ආශිර්වාද ලැබේවා හැමෝටම ..මම සෞදි අරාබියේ සිට ❤❤❤❤🙏🙏🙏
හරිම ලස්සනයි .ආදරණීය යුවලක් අපි නම් හරිම ආදරෙයි හැමදාම .සතුටින් ඉන්න ලැබේවා .හොඳ වැඩසටහනක්.ඔබ තුමාට ඉදිරියට හැමවැඩ සටහනක්ම කර ගැනීමට වාසනාව ශක්තිය ද්‍යර්‍යය උදා වේවා !!!
ඇය ඉතා දක්ෂ බව දැන සිටියා...❤❤...සුභ පැතුම් දියණිය!
නියම වැඩ සටහනක් දෙපලටම ඉදිරියෙ කරන සැම වැඩක්ම සර්තක වෙිවා
මේ ටැන්සානියානු යුවතිය ආදර්ශයක්.නිහතමානී දුවක්.සීනාවෙන්මයි ඉන්නේ .කඩහඩ නම් ලතාවල්පොල මහත්මියගේ වගේමයි.හරිම පැහැදිලි අහන්න අහන්න ආස හිතෙන පුදුමාකාර ලස්සන කටහඩක්.ඇත්තටම ආඩම්බරයි ඔබ දෙපල ගැන.ජයවේවා දුව!!!
ඇත්තටම අපේ රටේ ඉපදුන හැත්තට මෙහෙම ගීතයක් ගයන්නට නොහැකි වීම ගැන හරිම කනගාටුයි. බලන්න කොච්චර අගේට ඇය ගහනවද කියලා . සත්තකින්ම මෙය ආශ්චර්යක් ❤️❤️❤️
ඇදුමෙන් සංවර වචනයෙන් සංවර හිනාවෙන් පිරුනු ලස්සන නිහතමානී යුවතියක්
ඒකෙත් සංවර බලලා 😂 සින්දු අහපන් ඇදුම බලන්න කලින් 😅
දුවේ කියන්න වදන් නොමෑත.... අහින්ස ක ආඩම්බර යක් සිතට දැනෙනවා....තිලක් මාමා....
හරිනිහතමානි දුවෙක්.ධමිමිකා ගොඩක් පංකරලා තියෙනව දුවනියක් ලබන්න.දෙදෙනාට චිරත්කාලයක් සංගිත කටයුතුත් විවාහ ජිවිතය සරලව ගෙනයන්න ශක්තිය ධෛර්රිය ලැබෙිවා.බුදුසරනයි දෙදෙනාටම.පුතේ අමිමාගේ යහපත් ගතිගුන නිසාමයි හරියන්යනේ.
මේ වැඩසටහන නරඹලා කොමෙන්ට් එකක් දැම්මේ නැත්තං ඒක ලොකු අඩු පාඩුවක්. ඇත්තටම රසවත් වැඩසටහනක්. අද ඒක තවත් රසවත්. ඇය ගයපු හැම ගීතයක්ම එකකට එකක් දෙවැනි නැහැ. මම ආසම ගීතය උනේ කණාමැදිරි එලි ගීතය තමයි. සංගීත කණ්ඩායමත් බොහෝම අපුරැවට වාදනය කරනවා. ❤
කලු කමට ලස්සන ගැහැනු ලමයෙක් ලස්සන කටහඩක් ජේසු පිහිටයි
අප්‍රිකානු ශ්‍රී ලංකා ආදරය. මම හොඳටම අදුරනවා. හරිම ආදරනීයයි
සුපිරි ගායිකාවක් තමයි දැනටම.
මමත් වෙන්නපුවේ මම නම් මේදුව දැකලා නැත .හරිම ලස්සනයි ඔබේ ගීත ගායනා කිරීම මිහිරියි ඔබට සදා වාසනා❤
හරිම මිහිරි කටහඩක්..අහන්න ආසයි..ඔබට ජය වේවා..
ඔබ programme එකට ආව බව දන්නෙ නෑ...අහම්බෙන් සිංදුවක් දැකලා සර්ච් කරලා හොයාගත්තා ලස්සනයි ...❤️❤️❤️
කැළුම් තිසර බන්ඩාරත් මේ ඔබේ සොදුරු අඩවිය තවත් රසවත් කරාවි, අපේ ප්‍රවීණයාගෙ හඩින්.🎀💕🎀
කියන්න වචන නැහැ සුපිරි මා නොවන මමමතමයි ඇය මගේ රටට විශ්වයෙන් ලබා දුන්න වස්තුවක් ඔබතුමිය ඒ තරම් ලස්සන කටහඬක් මල් පිට මල් ගීතය මාර ලස්සනට ගායනා කළා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👏👏👏👏👏👏👏👏👏👍👍👍👍👍🤝🤝🤝 ජයවේවා ජයවේවා ජයවේවා
හරිම මිහිරියි වගේම දක්ෂයි නැන්දම්මාටම හරි ගිය මිනිබිරිය බුදු සරණයි
අප්‍රිකාවේ ඉපදිලා ලංකාවේ සුපිරි කලා පවුලකට සම්බාධ වෙන්න තරන් ඔබ වසනා වන්ත වෙලා හරිම ලස්සන හඩක් ..❤️❤️❤️
සුදට සුදේ ගීතය ඇඟ හිරිවැටෙන පදරචනයක්. භාවනාවකට සමවැදිලා වගේ ඇය ගයනකොට අහන් ඉන්න ආසයි...
අයියෝ...කියන්න දෙයක් නෑ.පිස්සු හැදෙනවනේ.... හදවතින්ම සුබ පතනවා...❤❤❤
බොහොම ආකර්ශනීය ..හදවතට ලන් වෙන ගායිකාවන් අතර දිදුලන තරැවක් වෙිිවා....
මම ආශවෙන් බලන වැඩසටහනක්.මා නොවන මා ලස්ඩනයි අදත්.ක්‍රිස්ටිනානම් සුපිරියක්ම තමා.ජයවේවා ඔබලාට.
දෙරණෙ තියන වැඩ සටහන් වලින් හොදම වැඩ සටහන ,ජයවේවා කැලුම්!
Am usa
කලාත්මක වැඩසටහනක්. ගොඩාක් සන්තෝසයි .ගොඩාක් ස්තූතියි
ලතා වල්පොල මහත්මියගෙ තරැන කාලේ හඩ වගෙමයි❤
හරිම මිහිරි හඩක් එ. හඩ කොචිචර ඇහුවත් මදි..ඔබට සුබ පැතුමි. ❤❤
හැමදාම සතුටින්ම ඉන්න ලැබෙන්නට ඕනා දෙන්නට ම ගොඩක් ආදරෙයි❤❤❤
ආඩම්බරයි පුතේ ඔබ ගැන. මමත් වෙන්නප්පුව ලග.අපේ ප්‍රදේශයේ දියණියක්.ඉදිරිය සැම අතින්ම සාර්ථක වේවා.
මේ හමුවීම පුදුමසහගතයි.ලෝකේ හරිම සුන්දරයි.❤❤❤
ධම්මිකා වල්පොළටවත් මෙච්චර ලස්සනට කියන්න කියන්න බෑ ලතා වල්පොල මැතිනියගේ ගීත.සුපිරිම කටහඬක්
❤❤❤❤
ඒ ටැන්සානියුනු සිංදුව සම්පූර්ණයෙන් අහන්න තිබ්බනම් කියලා හිතුණා. හරිම ලස්සයි ❤️❤️
හිත් සුවපත් කරන ඉතාම මිහිරි හඩක්...හරිම ලස්සනයි..❤❤ දිගු ගමනක් යාමට හදපිරි සුබ පැතූම්❤❤❤
රියැලිටි ෂෝ වලින් එලියට එන පිරිමිද ගෑනුද කියල හොයාගන්න බැරි නපුංසක කටහඩවල් වලට හොදම තනේ පාරක් ක්‍රිස්ටිනා බංඩාර සුන්දර හැකියාවක් තියෙන ලස්සනම කටහඩක්.ජයවේවා ක්‍රිස්ටිනා.....
අද නම් හරිම ලස්සනයි .සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ❤❤❤
Beautiful program. Excellent singer Christeena 👍. Kalum, ඔබගේ වැඩසටහන් මෙහයවිම නම් නියමයි. 🙏🙏🙏. දිනෙන් දින ඔබ බැබලේවා 👏👏👏. Neil, UK....!
ලස්සනයි පුතේ ආච්චි අම්මාගේ සිංදු ටික ඔයා ඉස්සරහට අරන් යන්න
Well trained well polished voice 👌❤️. ඇයට ආදරණීය අප්පච්චි කෙනෙක් වගේම දුවෙක් නැති පවුලට මැණිකක් ලැබිල. ගෙදර ආව ගමන් කොයි කෙල්ල කියල මගේ අප්පච්චි ත් මාව හොයනව පොඩි කාලෙ. ඒ තමා අප්පච්චිලා ❤️ඇගේ දක්ශතා වලට ගැලපෙනම ආදරණීය පවුලක් හමුවෙලා❤. පවුලේම ඉදිරි කටයුතු සාර්ථක වේවා❤ඔබ දෙපලගේ ආදර නදිය මනරම්ව ගලාගෙන යන්නට සුභ පැතුම්❤
වෙලාව යනවා දැනෙන්නෙත් නෑ හරිම ලස්සනයි අනේ හරිම ශෝයි මේ දෙන්නා නම් රටට සම්පතක් ආදරෙයි ගොඩාක් ආදරෙයි❤❤❤❤
නිරෝෂා විරාජ්ණිගෙ කට හඩ ට ටිකක් සමනයි... 🌹🌹
ඔබ හරි
Yes excellent
Matath hithuna
Hariyata hari
මේ වගේ අදහස්, හැගීම්බර ආදරණීය දුවෙක් අපිටත් හිටියනම් කියලා කී දෙනෙකුට හිතෙන්න ඇත්ද?ගැලපෙනම පවුල ලබන්නත් පින් කරලා දෙගොල්ලොම.❤️❤️දුව
ලතා වල්පල මහත්මියට හරි ආඩමිබර ඇති තමන්ගෙ සිංදු කියන මිනිබිරියක් ඉන්න එක ක්‍රිෂ්ටිනගෙ ලස්සන කටහඩක් තියෙනවා ලස්සනයි වැඩසටහන බුදුසරනයි
ස්තුතියි කැලුමි. ලස්සනයි හොද වැඩසටහනක්. ඔබ දෙපලට ජයවෙිවා
ලතා වල්පොල සහ ධර්ම දාස වල්පොලගෙ හඩම මෙ දෙපලට පිහිටිම ම හරිම වාසනාවක්.
සහතික ඇත්ත ඒක තමයි ජීවිතේ දැකපු පුමම සිදුවීම..
කොහොම .asuwat.මිහිරි i.ලස්සනයි Oba දෙන්න ta.samma.සම්බුද්ධ .saranai deergau wewa
අලුත් පරපුරේ හොද වැඩ සංගීතයෙන් ලොව බබලන්නට ජය!!මාලිමාව රජයෙන් එයට ධෛර්ය ශක්තිය ලැබෙයි කියලා විස්වාසයක් තියෙන නිසා මාලිමා රජයක් පිහිටවමු.❤️👍
ලස්සන වැඩසටහන් වාරයක්, ඇයගේ සහ තිසරගේ ගායනය ඉතා මිහිරියි💖වාදක කණ්ඩායමේ වාදනයත් විශිෂ්ඨයි👍
තිසර, ක්‍රිස්ටිනා, කැළුම් පුදුම සතුටක් දුන්නෙ. " ජීවිතය සුන්දරද.මෙතරම්" ♥♥♥
. මිහිරියට ගයනවා ඇත්තටම ලස්සනයි. නැවත නැවත අහන්න සිතනෙවා
මගෙ හදවත සොරා ගත්...ආදරනීය සොයුරිය ....ඇත්තටම ඔයා රටක් වටින..නිහතමානී ආදරනීය ..මැනිකක්...💕💕💕🙋🙋🙋💯💯💯💯🥀🥀🥀ආදරෙයි 😘😘😘🇱🇰🇱🇰🇱🇰
ආදරනිය ඔබතුමිය ගයන හැම ගීතයක් ම ඉතාමත් ම මියුරු යි. ලස්සන ලයාන්විත සුමිහිරි හඩක් . දෙවියන් ගෙන් ලංකාව ට ලැබුන ත්‍යාගයක් .
හරිම ලස්සන ගයනවා.සුබ පැතුම් ❤❤❤❤❤❤
හරිම ලස්සනයි sister ..භාවනාවක් වගේ ඔයාගෙ හඬ ...බුදු සරණයි ඔය දෙන්නාට.
මේ ආදරණීය දෙපළට මගේ හෘදයංගම ආදරය සහ ආශිර්වාදය පිරිනමමි.
මම නම් හිතන්නේ අරුමයක්, ඒ වගේම සංගීතයෙන් උපත ලැබු අග්‍රගණ්‍ය පවුලකටම මේ දරුවා හමුවීම් ❤හිතාගන්න බෑ .සංගීත උල්පත, ❤❤❤❤
හරිම ලස්සනයි ස්තුතියි ඔබ දෙපලට💜❤️💜
මම ආසම ක්‍රිස්ටිනාගේ, ඇය හැමවෙලේම සිනාසෙනවා..කිසිම ආඩම්බරයක් නම් දකින්නේ නැහැ..ස්තූතියි 👏 තෙරුවණ් සරණයි 👏🌻
හරිම ලස්සනයි ඔක්කොම සිංදු ටික .❤❤❤
Christeena❤❤❤....ඔයාගෙ සින්දු වල තිබුන රසය ගැන කියන්න වචන නෑ වගේ...thank you..මා නොවන මම❤❤❤
පටිට ලස්සනයි හරිම නිහකමානි යුයුවතියක් සිංදු නන් මි කිරි වගෙ ජයෙන් ජය සැමදාම ජෙිසු පිහිටයි
වල්පොල පවුල ට ලැබුනු මැණික ආදරේයි ක්‍රිස්ටි නා❤️❤️❤️🌹
වල්පොල පරම්පරාව වගේම හෙල සංගීතය බබලවන්න තිසර සොයාගත් මැණික් කැටයක්..❤❤.
අනිවාර්යයෙන් ❤❤
හරිම ලස්සනයි කාලෙකින් බලපු ලස්සනම වැඩසටහනක් දෙදෙනාගේම ගායන ජීවිතය වගේම යුග දිවියත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ❤❤❤
වල්පොල ගායන සංගීත පරපුරට ලැබුණාවු කියා නිමකල නොහැකි වටිනාම දායාදයකි මේ ලේලිය. *** ඇත්තෙන්ම අප ගීත කෝකිලාවිය ලතා වල්පොල මහත්මියගේ කටහඩට ඉතා ආසන්නම හඩක් සමග විශිෂ්ථ ගායන හැකියාවක් ඇති මේ ලේලිය පරපුරටම ඉතා වටිනා ආභරණයක් වේවා !!! 🙏🙏🙏🙏
කැලුම් ඔයා කරන මේ වැඩ සටහන හැම සතියෙම බලනවා, නමුත් අද එක නම් අති විශිෂ්ඨයි.
ඇත්තටම කැළුම් මහතා ඔබතුමාට ගොඩාක් ස්තුතියි .මේ තරුණියගේ මිහිරි හඩ අසන්න අපට ලබා දුන් නිසා.වල්පොල පවුලට දෙවිදුන් දුන් උතුම් සම්පතක් ,අගනා වස්තුවක් .ආසීර්වාද කරනවා දුවට .ජේසූ පිහිටයි දුව ❤❤❤❤
නිහතමානී දුවක්.සීනාවෙන්මයි ඉන්නේ .කඩහඩ නම් ලතාවල්පොල මහත්මියගේ වගේමයි.භාෂාව උච්චාරණය කරන ආකාරය අපේ ෆොෂ් වෙන්න දගලන උන්ට ආදර්ශයක් ..ජයවේවා දුව ..
මම Zanzibar නැගෙනහිර ටැන්සානියාවේ අවු 5 ක් හිටියා.. මෙයා දැක්ක ගමන්ම හිතුවා Tnz girl කෙනෙක් කියලා.. හරි සතුටුයි.. මගේ ටැන්සානියා යාළුවන්ට මෙයාගේ සින්දු video යවලා කීවා ඔයාලගේ ළමයෙක් දැන් ලංකාවේ සින්දු කියනවා කියලා
😅
❤
Very beauty girl and she is having melankaly voice
දෙරණට අකමැති උනත්.දෙරණ කරන වැඩසටහන් වලින් බලන එකම වැඩසටහන මෙයයි.හොද මාවතකට කැළුම් මෙය රැගෙන යන බවක් පෙනෙනවා ප්‍රතිචාරත් එක්ක.හොදම තේරීමක් ❤අදනම් වෙනදාටත් වඩා රහයි.ස්තුතියි කැළුම් ❤
Kalum nisa balanna hithenneh
@@anuravindra2014 me too
සහතික ඇත්ත...
මමත් දෙරණ නාලිකාවේ බලන එකම වැඩසටහන මේක විතරමයි...
ඒ බලන්නෙත් you tube එකෙන්..
ඒ මගුලේ බලන්න කියලා වැදගත් දෙයක් ඇත්තෙම නෑනේ........
ස්තූතියි කැලුම් ශ්‍රීමාල් මහතාණෙනි....
🙏🙏🙏
8:44 සුදට සුදේ
22:14 මල් පිට මල්
36:37 මතකය ඇසුරෙන්
43:12 Malaika
48:34 එක හුස්මක
54:53 වාසනාවන්ත කල ලබා
1:09:52 කණාමැදිරි එළි
1:27:22 හිනැහෙන්න රෝමියෝ මමයි
Thanks 🙈
thank you
Thank you
Very beautiful. Feeling very proud of you. ❤❤❤❤❤
වැඩ ඉවර වෙලා රෑක සීතලේ බසයක් එනතුරු මව් රටෙන් සැතපුම් දහස් ගනනක් දුර ඉන්න මාව මේ කටහඬ උනුසුමින් සැනසුවා - ලන්ඩන් හන්දියේ සිට 😅
Anne mamath oya widihata weda karapu hati mathak una snow gode weti weti.
@@dhylnrupasinghe9906ai man danatath milan🇨🇮🇨🇮🇨🇮🇨🇮
A heart felt comment ❤️
❤
💓💓💓💓
ලංකාවෙ සිංදු මොන තරමි රසද එදා අපි අහපු ඒ ලස්සන සිංදු මැරෙන්න කලින් නැවත අහන්න ලැබීම අපුමාන සතුටක් කිුස්ටිනා බංඩාර අපට මැණිකක් ඇය ගැයු සැම ගීතයක්ම නැවත නැවත රස විදිනව මා නොවන මම වැඩ සටහනින් ගැයු ගීත අපට වෙ වෙනම අහන්න ලැබුණොත් ගොඩක් සතුටුයි සංගීතය විකෘති කරන මෙවන් යුගයක අපට ගීතයක් අහන්න ලැබීම අපුමාන සතුටක් සංගීත දිවියේ නිමි පෙත්ත දක්වා යන්න ඔබ දෙපලට වාසනාව ශක්තිය ඩෛරය වාසනාව ලැබෙිවා
මේ ලෝකය පුදුම තැනක්. ඇය තිසරටම ලැබීම පුදුමයක්. ඇගේ හඩ මිත්තනියගේම හඩ වීම ඊටත් වඩා පුදුමයක්. මිනිස් ආත්මයන් ලැබූ අප සැම ඊට ගරු කරමින් මේ පුදුමයන් හදවතින්ම වැලද ගත යුතුයි කියලයි මට හිතෙන්නේ. ඒකට හරිම ලස්සන හදවතක් වගේම හොද රස කාමීත්වයක් තියෙන්න ඕන. ක්‍රිස්ටිනා මේ රටට ලැබුනෙත් අපේ පිනකට. ඇයට සුබ අනාගත්‍යක්. කැලුම් අයියාට ස්තූතියි.
ලස්සනයි 🎉❤
ධර්මදායි ලතයි දෙදෙනා ගේ පුනුරැප්පත්තියයි මේ
54:53 " වාසනාවන්ත කල ලබා ජීවිතේ ආදරෙන් පිරී ගියා ..."
හරීම ලස්සනයි. කීප සැරයක්ම ඇහුවා. සුබ පතනවා!!!!!! ඔබ දෙපලටම.
ධරමදාස වල්පොල / ලතා වල්පොල එක්ව ගැයූ තවත් ගීත මේ විදිහට අපිට අහන්න ලැබේවි කියා බලාපොරොත්තුවෙනවා .
සිංහල වෙලත් තමන්ගේ මව්භාෂාව හෑල්ලුවට අරන් ඉංග්‍රීසි කෑලි දදා බොරුවට පොෂ් වෙන්න දඟලන අපේ සම හරක්ට මේ ටැන්සානියානු යුවතිය ආදර්ශයක්.❤️❤️ මට දැණුන විදිහට මේක තමා අලුත් මා නොවන මම වැඩසටහනේ හොඳම කොටස...😘😘❤️❤️❤️
ඔය කෙල්ල ඉපදුනදා ඉදල ලන්කාවෙ හිටියෙ
So. Api nam rathaya, panduwe, malla, hima kirama thama kiyanne. Coz as we R not posh
So. Api nam rathaya, panduwe, malla, hima kirama thama kiyanne. Coz as we R not posh
Lol
@@ashanidafra5053 පාණ්ඩවද ඔයාට ?
මේ නං මේ විශ්වයේ සොදුරුතම හමුවක් යයි සිතේ. මේ විශ්වයට ස්තුති වේවා!!! ඔබ සියලු දෙනාටම මේ විශ්වයේ ශක්තිය ආශිර්වාද ලැබේවා!!! 🙏💝🙏💝🙏💝
ලංකාවේ නොමැකෙන නාමයක් වෙනවා අනිවාර්යෙන් සත්‍යයයි ඇත්තටම පට්ටම ආස චරිතයක් ඔයා හදවතින්ම සුභ පතනවා ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පළමුවෙන් ඔබව මෙලොවට දායාද කල ඔබගේ දයාබර මව්‍පියන්ට මාගේ හදපිරි ස්තුතීය .පුතේ ක්‍රිස්ටීනා ඔයා මෙම වැඩසටහනට තෝරා ගත් මුල් ගීතය මා ඉපදෙන්නටත් වසර දෙකකට කලින් ගායනා කල ගීතයක් කියා මා මිතුරු කැළුම් පවසද්දී ඇතිවුන හැගීම කියා නිම කල නොහැකියි .හරීම අපූරු රාත්‍රියක් වුනා රසවත් තොරතුරු ඔබගේ අසා සිටිද්දී පුතුන් තිදෙනෙකුගේ පියෙක් වුන මට දයාබර දියණියක් වුනා.ඔබ දෙදනාගේ ගීත සෑම ගීතයක්ම රසවිදින මම සුභ පතනවා . ඉල්ලීමක් කරනවා තව තවත් ලතා වල්පොල මැතිණියගේ රසවත් ගීත අපට අසන්නට ලබාදෙන්න කියා
ඤ
කැළුම් මහත්මයා ඉදිරිපත් කරන මෙම මා නොවන මා වැඩ සටහන අති විශිෂ්ටයි.දිගටම අපට උසස් රසවින්දනයක් ලබා දෙනවාට බොහොමත් ස්තූතියි මේ සදහා දායක වන සියලු දෙනාට. ❤❤❤
හරිම පැහැදිලි අහන්න අහන්න ආස හිතෙන පුදුමාකාර ලස්සන කටහඩක්..හරියට භාවනාවක් වගේ ඇස්දෙක පියාගෙන අහගෙන ඉන්න පුලුවන් ඔනම වෙලාවක්..හරියටම ගලපල ඔය දෙපළ මහා බබා නලලේ කොටලා වාසනාවන්. ගොඩාක් පින් අපේ දෙසවන් පිනවනවට සුමිහිරි ගැයුමෙන්.👉🌹🌹👈
ඇත්තටම හරිම ලස්සනයි පුතේ ඔයාගේ හඬ.. දෙවියන් වහන්සේගේ දුන්න විශාල දායාදයක්... අපේ ගීත කෝකිලා ලතා වල්පොල මැතිණියට ලැබුණු අනර්ඝ ත්‍යාගයක්.. ඇයත් පුංචි කාලේ ඉඳලා ගීතිකා කණ්ඩායමේ ඉඳල.. ජේසු තුමා වෙනුවෙන්.. ගීතිකා ගායනා කළා නේ.. ඒ නිසා ජේසු ආදරේ අයට.. නොසිතනා දේවල් තිලිණ කරනවා.. මේ දුවත් ඇයට ජේසු ගෙන් ලැබුණු උතුම් ත්‍යාගයක් කියලයි මට හිතෙන්නේ.. වාසනාවෙන් පිරුණු අනාගතයක් ප්‍රාර්ථනා කරනවා මුලු හදවතින්ම.. ආදරෙයි පුතේ ඔයාට. ලතා වල්පොල මැතිණියටත් ආදරෙයි හැමදාම.. ජේසු පිහිටයි හැමෝටම.. 🙏🙏🙏👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️
දුවකුගේ පුතාගේ හඩ තමන්ගේ තාත්තාගේ හඩට සමව්ම පුදුමයී.
මේ දේන්නා හරිම ගැලපුමක් ❤❤
ඇත්තටම මේ වැඩසටහන නම් හදවතට කතා කරන ලස්සනයි එකක්. මේ සදහා සහය වුන සියලු දෙනාටම බොහොම ස්තුතියි.
සුපිරි voice එකක් ලාංකීය ගීත කලාවේ මීළඟ කෝකිලාවිය Kristina Bandara. මෙවන් දක්ෂ ගායිකාවන් මා නොවන මම වැඩසටහනට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් දෙරණ මාධ්‍ය ජාලයට වගේම මා නොවන මම program eke crew එකට ස්තූතිවන්ත වෙනවා.
මේ වගේ රසට ගයන්න පුළුවන් දක්ෂ කෙනෙක්ට මීළඟ වැඩසටහනට ආරාධනා කරයි කියලා හිතනවා. Good luck
මේ හඩ නම් ඇත්තටම හරිම ලස්සනයි හරිම දක්ෂයි නිහතමානී කම බලන්න කිසිම ආඩම්බරයක් නැහැ තෙරුවන් සරනයි ඔයාලට අදත් ලස්සනයි ගොඩක් මේ වැඩ සටහන
ලෝකය කොච්චර සුන්දර ද මෙවැනි පහළ වීම් හමු වීම් මුණ ගැසීම් .. හරිම ආදරනීයයි ♥️ එතුමිය ට හා වැඩ සටහන මෙහෙයවන ඔබ ඔබ තුමාටත් ජය වේවා 👌👌තෙරුවන් සරණයි ඔබ දෙපලට 🙏🙏
❤❤❤👌👌
කොහෙ හිටියත් හරිම ආසාවෙන් බලන වැඩසටහනක් . අද ගොඩාක්ම ලස්සනය. කැළුම් මහත්මාගේ ඉදිරිපත් කිරීම හැමදාමත් විශිෂ්ටයි! ක්‍රිස්ටිනා ඔබටත් ජයවේවා!💐
රිදී සීනුවක් දෙවියන්ට ස්තූතියි මේ හඩ ලංකාවට එව්වට ඒ තරම් ලස්සනයි 🥰🥰🥰🥰🥰
හරිම ලස්සනයි ක්‍රිස්ටිනා... ලතා මෑණියන්ගෙ ගීත අපට ඔබතුලින් අහන්න ලැබෙන එකත් වාසනාවක්... හරිම අපූරුයි ජයවේවා ❤️❤️❤️❤️❤️
එයා කොහෙන් කොහොම ආවත් කම් නැත ඇය අපිට මැනිකකි ක්‍රිස්ටීනා ❤❤❤❤❤❤❤❤❤
හරිම ලස්සනා සුමිහිරි වැඩසටහනක් වුනා අද. ❤
ගයනා කරපු ගීත සියල්ලම ඉතා මනරම්... " එක හුස්මක උණුසුම ලබන්න " අහල නැති උනත් හිතට වැදුණු ඉතාම ලස්සන මා සිත් ගත්ගීතය ❤
ඇත්තටම ආඩම්බරයි ඔබ දෙපල ගැන දරුවනි.
අපේ ඒ පැරණි රසවත් අර්තවත් ගී අතිතය වැලලී නොයා එයට මේ පනදිම පිලිබදව ඔබ දෙපලට හදවතින්ම සුබ පතමි. ජයවේවා !
තෙරුවන් සරණයි !
හරිම නිහතමානියි ආදරනීයයි මේ තරුනිය අපේ රටේ සමහරක් අයට ආදර්ශයක්
අපේ රටට දායාද උන මිලකල නොහැකි මැණිකක් ,ආදරෙයි ❤❤❤❤❤ පවුලේ සියලුදෙනාටම උතුම් තුනුරුවනේ ආශීර්වාදය ආරක්ෂාව ලැබේවා !!! තවතවත් මිහිරි ගීත අහන්න අපට වාසනාව ලැබේවා 🎉🎉🎉
❤හරි මිහිරියි, ගොඩාක් ලස්සනයි 😘 ස්තූතියි කැළුම් ක්‍රිස්ටීනවයි , තිසරවයි මෙම වැඩ සටහනට ගෙන්වූවට ✨🙏
හරිම ලස්සන කට හඩක්. සිංහල ගායනයට ලොකු ගැම්මක්. හරිම ආඩම්බරයි දුවේ. ඔයාට ජයෙන් ජය.
මෙයා පුදුම දක්ශ නිහතමානි. යුවතියක්.හරිම ආදරේ හිතෙනව.ලස්සනට සිංහල උච්චාරනය කරමින් පොලොවෙ පයගහල ජීවිතේ විදින කෙනෙක්.උපත රට ජාතිය දේශය කුමක් උවද අපේ උත්තමාචරය .මෙන්න.❤❤❤❤❤❤❤❤❤❤❤
තිසර ගෙ ගීතය ඉදිරියට කියන්න ක්‍රිස්ටිනා ට අවසර...!!❤
ජාතියේ පිනට පහල උන ක්‍රිස්ටිනා ඔබ අපේ ශ්‍රීලංකා වට දාවියන් අපිට දුන් අනගි තෑග්ගක් විශ්වයට ස්තුතියි වේවා 🙏🙏
කොයි රටේ ඉපදුනත් අපේ රටේනෙ දැන් ඉතා මිහිරිව ගායනා කරනවා ඔයාගෙ හැම ගායනාවක්ම අපි බලනවා ❤❤
හරිම ලස්සන්‍යි❤️❤️❤️❤️ පෙර පිං මහොමෙන් ලාංකිකයෙක් වීම. අත්තමගේ කටහඩමයි.🙏🙏🙏🙏❤️
දෙවියෝ දුන්නු ඔය ලස්සන කටහඬ පරිස්සම් කරගන්න
ඒ හඩ නම් ලස්සනයි ..හැමදාමත් ඔබ තුමාගේ වැඩ සටහන් බලනව අද නම් අති විශිෂ්ඨ යි ..ජීවිතය මෙන්ම යුග ජීවිතේ සාර්ථක වේවා තුනුරුවන් ආශිර්වාද ලැබේවා හැමෝටම ..මම සෞදි අරාබියේ සිට ❤❤❤❤🙏🙏🙏
හරිම ලස්සනයි .ආදරණීය යුවලක් අපි නම් හරිම ආදරෙයි හැමදාම .සතුටින් ඉන්න ලැබේවා .හොඳ වැඩසටහනක්.ඔබ තුමාට ඉදිරියට හැමවැඩ සටහනක්ම කර ගැනීමට වාසනාව ශක්තිය ද්‍යර්‍යය උදා වේවා !!!
ඇය ඉතා දක්ෂ බව දැන සිටියා...❤❤...සුභ පැතුම් දියණිය!
නියම වැඩ සටහනක් දෙපලටම ඉදිරියෙ කරන සැම වැඩක්ම සර්තක වෙිවා
මේ ටැන්සානියානු යුවතිය ආදර්ශයක්.නිහතමානී දුවක්.සීනාවෙන්මයි ඉන්නේ .කඩහඩ නම් ලතාවල්පොල මහත්මියගේ වගේමයි.හරිම පැහැදිලි අහන්න අහන්න ආස හිතෙන පුදුමාකාර ලස්සන කටහඩක්.ඇත්තටම ආඩම්බරයි ඔබ දෙපල ගැන.ජයවේවා දුව!!!
ඇත්තටම අපේ රටේ ඉපදුන හැත්තට මෙහෙම ගීතයක් ගයන්නට නොහැකි වීම ගැන හරිම කනගාටුයි. බලන්න කොච්චර අගේට ඇය ගහනවද කියලා . සත්තකින්ම මෙය ආශ්චර්යක් ❤️❤️❤️
ඇදුමෙන් සංවර වචනයෙන් සංවර හිනාවෙන් පිරුනු ලස්සන නිහතමානී යුවතියක්
ඒකෙත් සංවර බලලා 😂 සින්දු අහපන් ඇදුම බලන්න කලින් 😅
දුවේ කියන්න වදන් නොමෑත.... අහින්ස ක ආඩම්බර යක් සිතට දැනෙනවා....තිලක් මාමා....
හරිනිහතමානි දුවෙක්.ධමිමිකා ගොඩක් පංකරලා තියෙනව දුවනියක් ලබන්න.දෙදෙනාට චිරත්කාලයක් සංගිත කටයුතුත් විවාහ ජිවිතය සරලව ගෙනයන්න ශක්තිය ධෛර්රිය ලැබෙිවා.බුදුසරනයි දෙදෙනාටම.පුතේ අමිමාගේ යහපත් ගතිගුන නිසාමයි හරියන්යනේ.
මේ වැඩසටහන නරඹලා කොමෙන්ට් එකක් දැම්මේ නැත්තං ඒක ලොකු අඩු පාඩුවක්. ඇත්තටම රසවත් වැඩසටහනක්. අද ඒක තවත් රසවත්. ඇය ගයපු හැම ගීතයක්ම එකකට එකක් දෙවැනි නැහැ. මම ආසම ගීතය උනේ කණාමැදිරි එලි ගීතය තමයි.
සංගීත කණ්ඩායමත් බොහෝම අපුරැවට වාදනය කරනවා. ❤
කලු කමට ලස්සන ගැහැනු ලමයෙක් ලස්සන කටහඩක් ජේසු පිහිටයි
අප්‍රිකානු ශ්‍රී ලංකා ආදරය. මම හොඳටම අදුරනවා. හරිම ආදරනීයයි
සුපිරි ගායිකාවක් තමයි දැනටම.
මමත් වෙන්නපුවේ මම නම් මේදුව දැකලා නැත .හරිම ලස්සනයි ඔබේ ගීත ගායනා කිරීම මිහිරියි ඔබට සදා වාසනා❤
හරිම මිහිරි කටහඩක්..අහන්න ආසයි..ඔබට ජය වේවා..
ඔබ programme එකට ආව බව දන්නෙ නෑ...අහම්බෙන් සිංදුවක් දැකලා සර්ච් කරලා හොයාගත්තා ලස්සනයි ...❤️❤️❤️
කැළුම් තිසර බන්ඩාරත් මේ ඔබේ සොදුරු අඩවිය තවත් රසවත් කරාවි, අපේ ප්‍රවීණයාගෙ හඩින්.🎀💕🎀
කියන්න වචන නැහැ සුපිරි මා නොවන මමමතමයි ඇය මගේ රටට විශ්වයෙන් ලබා දුන්න වස්තුවක් ඔබතුමිය ඒ තරම් ලස්සන කටහඬක් මල් පිට මල් ගීතය මාර ලස්සනට ගායනා කළා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👏👏👏👏👏👏👏👏👏👍👍👍👍👍🤝🤝🤝 ජයවේවා ජයවේවා ජයවේවා
හරිම මිහිරියි වගේම දක්ෂයි නැන්දම්මාටම හරි ගිය මිනිබිරිය බුදු සරණයි
අප්‍රිකාවේ ඉපදිලා ලංකාවේ සුපිරි කලා පවුලකට සම්බාධ වෙන්න තරන් ඔබ වසනා වන්ත වෙලා හරිම ලස්සන හඩක් ..❤️❤️❤️
සුදට සුදේ ගීතය ඇඟ හිරිවැටෙන පදරචනයක්. භාවනාවකට සමවැදිලා වගේ ඇය ගයනකොට අහන් ඉන්න ආසයි...
අයියෝ...කියන්න දෙයක් නෑ.පිස්සු හැදෙනවනේ.... හදවතින්ම සුබ පතනවා...❤❤❤
බොහොම ආකර්ශනීය ..හදවතට ලන් වෙන ගායිකාවන් අතර දිදුලන තරැවක් වෙිිවා....
මම ආශවෙන් බලන වැඩසටහනක්.මා නොවන මා ලස්ඩනයි අදත්.ක්‍රිස්ටිනානම් සුපිරියක්ම තමා.ජයවේවා ඔබලාට.
දෙරණෙ තියන වැඩ සටහන් වලින් හොදම වැඩ සටහන ,ජයවේවා කැලුම්!
Am usa
කලාත්මක වැඩසටහනක්. ගොඩාක් සන්තෝසයි .ගොඩාක් ස්තූතියි
ලතා වල්පොල මහත්මියගෙ තරැන කාලේ හඩ වගෙමයි❤
හරිම මිහිරි හඩක් එ. හඩ කොචිචර ඇහුවත් මදි..ඔබට සුබ පැතුමි. ❤❤
හැමදාම සතුටින්ම ඉන්න ලැබෙන්නට ඕනා දෙන්නට ම ගොඩක් ආදරෙයි❤❤❤
ආඩම්බරයි පුතේ ඔබ ගැන. මමත් වෙන්නප්පුව ලග.අපේ ප්‍රදේශයේ දියණියක්.ඉදිරිය සැම අතින්ම සාර්ථක වේවා.
මේ හමුවීම පුදුමසහගතයි.ලෝකේ හරිම සුන්දරයි.❤❤❤
ධම්මිකා වල්පොළටවත් මෙච්චර ලස්සනට කියන්න කියන්න බෑ ලතා වල්පොල මැතිනියගේ ගීත.සුපිරිම කටහඬක්
❤❤❤❤
ඒ ටැන්සානියුනු සිංදුව සම්පූර්ණයෙන් අහන්න තිබ්බනම් කියලා හිතුණා. හරිම ලස්සයි ❤️❤️
හිත් සුවපත් කරන ඉතාම මිහිරි හඩක්...හරිම ලස්සනයි..❤❤ දිගු ගමනක් යාමට හදපිරි සුබ පැතූම්❤❤❤
රියැලිටි ෂෝ වලින් එලියට එන පිරිමිද ගෑනුද කියල හොයාගන්න බැරි නපුංසක කටහඩවල් වලට හොදම තනේ පාරක් ක්‍රිස්ටිනා බංඩාර සුන්දර හැකියාවක් තියෙන ලස්සනම කටහඩක්.ජයවේවා ක්‍රිස්ටිනා.....
අද නම් හරිම ලස්සනයි .සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ❤❤❤
Beautiful program. Excellent singer Christeena 👍. Kalum, ඔබගේ වැඩසටහන් මෙහයවිම නම් නියමයි. 🙏🙏🙏. දිනෙන් දින ඔබ බැබලේවා 👏👏👏. Neil, UK....!
ලස්සනයි පුතේ ආච්චි අම්මාගේ සිංදු ටික ඔයා ඉස්සරහට අරන් යන්න
Well trained well polished voice 👌❤️. ඇයට ආදරණීය අප්පච්චි කෙනෙක් වගේම දුවෙක් නැති පවුලට මැණිකක් ලැබිල. ගෙදර ආව ගමන් කොයි කෙල්ල කියල මගේ අප්පච්චි ත් මාව හොයනව පොඩි කාලෙ. ඒ තමා අප්පච්චිලා ❤️ඇගේ දක්ශතා වලට ගැලපෙනම ආදරණීය පවුලක් හමුවෙලා❤. පවුලේම ඉදිරි කටයුතු සාර්ථක වේවා❤ඔබ දෙපලගේ ආදර නදිය මනරම්ව ගලාගෙන යන්නට සුභ පැතුම්❤
වෙලාව යනවා දැනෙන්නෙත් නෑ හරිම ලස්සනයි අනේ හරිම ශෝයි මේ දෙන්නා නම් රටට සම්පතක් ආදරෙයි ගොඩාක් ආදරෙයි❤❤❤❤
නිරෝෂා විරාජ්ණිගෙ කට හඩ ට ටිකක් සමනයි... 🌹🌹
ඔබ හරි
Yes excellent
Matath hithuna
Hariyata hari
මේ වගේ අදහස්, හැගීම්බර ආදරණීය දුවෙක් අපිටත් හිටියනම් කියලා කී දෙනෙකුට හිතෙන්න ඇත්ද?
ගැලපෙනම පවුල ලබන්නත් පින් කරලා දෙගොල්ලොම.
❤️❤️දුව
ලතා වල්පල මහත්මියට හරි ආඩමිබර ඇති තමන්ගෙ සිංදු කියන මිනිබිරියක් ඉන්න එක ක්‍රිෂ්ටිනගෙ ලස්සන කටහඩක් තියෙනවා ලස්සනයි වැඩසටහන බුදුසරනයි
ස්තුතියි කැලුමි. ලස්සනයි හොද වැඩසටහනක්. ඔබ දෙපලට ජයවෙිවා
ලතා වල්පොල සහ ධර්ම දාස වල්පොලගෙ හඩම මෙ දෙපලට පිහිටිම ම හරිම වාසනාවක්.
සහතික ඇත්ත ඒක තමයි ජීවිතේ දැකපු පුමම සිදුවීම..
කොහොම .asuwat.මිහිරි i.ලස්සනයි
Oba දෙන්න ta.samma.සම්බුද්ධ .saranai deergau wewa