මට ලේලිලා නෑ මට ඉන්නේ දුවලා මමත් ලේලි වෙලා හිටියේ නෑ කවදාවත් | Dhammika Walpola | NETH FM SAJEEWITHA

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 181

  • @ShaliniKs-s1c
    @ShaliniKs-s1c 7 місяців тому +11

    දම්මිකා වල්පල කියන්නේ වචනයේ...පරිසමාප්ත අර්ථයෙන්ම ශ්‍රේෂ්ඨ කාන්තාවක්. ආදරෙයි ගොඩාක් ❤ පවුලේ සියලුම දෙනාට දීර්ඝායු පතනවා...🙏🙏🙏

  • @perera9535
    @perera9535 6 місяців тому +5

    ධම්මිකා මහත්මිය ට නිරොගී සම්පත් උදා වේවා ..බුදු සරණයි .දීර්ඝායුෂ ලැබේවා ....❤

  • @Thangachchi
    @Thangachchi 5 місяців тому +3

    ඔබ තුමිය ගායනා කරන විට පිය ගෙ හඩ අපට නැවත අවදි වුණා ,හරි ම මිහිරි , හරිම ලස්සනයි ,

  • @ChandaniKularathne-e1n
    @ChandaniKularathne-e1n 7 місяців тому +10

    හරිම හොඳ ආදරණීය , හොඳ ඇවතුම් , පැවතුම් ඇති නිරහංකාර , ආදර්ශමත් කාන්තාවක් .ආදරෙයි එතුමියට .❤

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana9002 7 місяців тому +27

    ආදරණීය අපේ ගායිකාව,ලතා වල්පොල මහත්මියට බුදුසරණවෙවා! නිදුක් නිරෝගි සුවය ලැබේවා!

    • @dayaranidealwis251
      @dayaranidealwis251 5 місяців тому

      හරිම ආදර නීය වරිත දෙකක්. 🎉🎉ඒ දෙදෙනාගේම නම ආදරය යයි ❤ කියා කිව්වොත් වැරදි නැහැ. වල්පොල පවුලට අපි එදා ඉදලා ආදරෙයි. ඉදිරියටත් එහෙමමයි. තෙරවන් සරණයි තරංගා ඔබටත් ධම්මිකා දියනියටත් ..දිගාසිරි පතනවා සියලු දෙනාටම. 🙏 ඒ නිහතමානී ආඩම්බරය නැත්නම් අෙදරේට අපේ ආශීර්වාදය ❤❤❤❤❤

  • @wasanthikularathna215
    @wasanthikularathna215 6 місяців тому +6

    හරිම ආදරණීය කෙනෙක් ඔබ. ඔයට ගොඩක් ආදරෙයි. Dammika walapola. ඔබ garu කල uthu කෙනෙක් ❤❤

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 7 місяців тому +10

    ආදරණීය මේ පවුලම ලතා මහත්මියට දීර්ඝයුසම ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරණයි සැමට

  • @Thangachchi
    @Thangachchi 5 місяців тому +3

    ඔබ තුමිය ගැන හරිම ආඩම්බරයි ,දෙව් පිහිට ලැබේවා ,බුදු සරණයි !!!!

  • @manoriyapa5151
    @manoriyapa5151 7 місяців тому +20

    දම්ම්කා මහත්මිය මා ඉතා ප්‍රිය කරන චරිතයක් ....

  • @perera9535
    @perera9535 6 місяців тому +5

    ධම්මිකා මහත්මිය ට බුදු සරණයි ......!!!නිදුක් නිරෝගී ජීවිතය කට සුභ පතමි .......දීර්ඝායුෂ ලැබේවා ...❤

  • @Shanthishanthi-i4v
    @Shanthishanthi-i4v 7 місяців тому +32

    ඇත්ත ධර්මදාස වල්පොල නාමය අදටත් චරිතයක් බැබලෙන නාමයක් ...

  • @lasanthiyamuna9457
    @lasanthiyamuna9457 7 місяців тому +5

    දම්මිකා වල්පොල මහත්මියටත් ලතා වල්පොල මහත්මියටත් නිරෝගී සුව පතනවා. දම්මි අක්කි ඔයා හොදම හොද දුවෙක්. මම හරිම ආදරෙයි ඔයාට.🙏❤️

  • @udanirathnayake1062
    @udanirathnayake1062 7 місяців тому +8

    සොඳුරු නැගණියගේ
    ආදරණීය කතා කලාව ❤🎉
    දෙදෙනාට ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව, ආශිර්වාදය නිරතුරුවම ලැබේවා!

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 7 місяців тому +2

    ලතා මහත්මිය ඇතුළු සියලු දෙනාට දීර්ඝ ආයුෂ ලැබේවා නිවේදනය කරන ඔබට තවත් ශක්තිය ධෛර්ය ලැබේවා බුදු සරණ යි ජෙසු පිහිට යි ❤🎉🎉❤

  • @milindasenaratna1334
    @milindasenaratna1334 7 місяців тому +17

    දම්ම්කා වල්පොල නම් හරිම අවංක නිහතමානී ගුන ගරුක ආදරනීය කාන්තාවක් ,
    තාත්තා වගේ වෙන්න ඇති .නිවේදිකාවත් හරිම ආදරනීයයි .

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 7 місяців тому +21

    නිවේදිකාවත් හරිම සන්වේදී ලස්සන කතාව හැඟීම්බරම නිවේදිකාවක්👌❤️

  • @kumudusooriyapperuma1519
    @kumudusooriyapperuma1519 7 місяців тому +4

    ධම්මි අක්කා ඔයා හරිම නිහතමානි හොඳ ගති පැවතුම් තියෙන කෙනෙක්. ඔයාට මම නම් හරීම ආදරෙයි.❤️❤️❤️

  • @SriyaniAmarasinghe-b3x
    @SriyaniAmarasinghe-b3x 7 місяців тому +17

    ඔයා හරිම හොඳ කෙනෙක් දම්මිකා දරුවනුත් ඒ වගේමයි ක්‍රිස්ටිනා අපට ලැබුන දායාදයක්

  • @WasanthiHenarath
    @WasanthiHenarath 7 місяців тому +19

    ධම්මිකා අක්කා ඔයාට හැමදෙයක් ඉෂ්ට වේවා බුදු සරණයි ❤❤

  • @dayanimendis502
    @dayanimendis502 7 місяців тому +24

    ඇයගේ වචනවලින් ගලන්නේ අවංක අදහස්❤❤ ඇයට තෙරුවන්සරණයි !!

    • @peraraperara639
      @peraraperara639 7 місяців тому

      තෙරුවන් සරණයි ඔබ තුමිය ට

  • @skularathne138
    @skularathne138 7 місяців тому +2

    සා.......👌 ......👍 .....🌹🌹🌹🌹🌹 හරිම ලස්සනට ගීත කීවා ...බොහොම ඉස්තුතියි දුවේ ...

  • @skularathne138
    @skularathne138 7 місяців тому +2

    දුවේ අම්මා ....තාත්තා ...අපිට ඉතාමත් වටිනා වස්තුවක් ....කොහොම වුනත් දෙමාපියන් ට සලකන්න දුවේ ....ඔයාට කවදාවත් දුක් වෙන්නට සිදු නොවේ ...මම ඇත්තටම ඔයාගෙ පවුලට ම හරිම ආදරෙයි ....දුවේ ඔයා හරිම හොඳ දුවෙක් ....ඔයාට බුදු සරනයි 🌹🌹🌹🌹🌹 ජේසූ පිහිටයි .....

  • @indumathisilva6645
    @indumathisilva6645 7 місяців тому +2

    අමරණීය .caritayak.ධර්මdasa වල්පොල ආදරෙයි හැමදාමත් ආදරෙයි

  • @Thangachchi
    @Thangachchi 5 місяців тому

    කිස්ටීනා දුවගෙ වැඩ සටහන බලන විට ත් හරිම ලස්සනයි ,දුවට ත් බුදු සරණයි !!!!පවුලේ සැමටත් බුදු සරණයි !!!

  • @padmaranjani4841
    @padmaranjani4841 7 місяців тому +4

    මම හරිම ආදරෙයි ඔබතුමියගේ නිහතමානී කමට උතුම් කාන්තාවක් ඔබ තෙරුවන් සරණයි

  • @chandralathasilwa440
    @chandralathasilwa440 7 місяців тому +2

    තෙරුවන් සරණයි ඔබ තුමියට

  • @sheelathrimavithana747
    @sheelathrimavithana747 7 місяців тому

    හරියටම හරි...පත්තරේට ලියල තිබුනා ලස්සන කවි පන්තියක්...මාත් හරිම ආශ කලා ඒකවි ටිකට...එක පද පේලියක තිබුනා ..."බේබද්දා හොදය් සල්ලාලෙකුට වඩා"...කියලා ...ධර්මදාස වල්පොල මහත්මයා ලියපු කවි 5ක්6ක් තිබුනා ...මාරම ලස්සනයි ..

  • @chaniwithanage8371
    @chaniwithanage8371 7 місяців тому +2

    දම්ම්කා මහත්මිය කතා කරන විදියට මම හරිම කැමැති .එයාගෙ අවංක කමට .ඔබතුමිය ඇතුළු පවුලේ හැමෝටම බුදු සරනින් නිදුක් නිරෝගීව ඉන්න ලැබේවා .❤❤❤❤❤

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 7 місяців тому +22

    ධම්මිකා වගේම මාත් මවක් හරීම සන්වේදී ආදරනීයයි,අව්‍යාජයි කියනදේ කෙලින්ම කියනවා, ධම්මිකා හරිම වාසනාවන්තයි ඔයා සුන්දර ආදරනීය ලේලියක් දුවක් සතුටුයි ❤️ ඒ වගේම ඔයාටත් හම්බුනේ ලේලී නොවෙ දුවක්!!!
    ඔබේ ලේලී ක්‍රිස්ට්නාත් ඔයා එයාගෙ අම්ම කියල තමා කිව්වේ !!

  • @sunandaperera9627
    @sunandaperera9627 7 місяців тому +4

    සියලුම දෙනාට තෙරැවන්සරණයි!!

  • @skularathne138
    @skularathne138 7 місяців тому +2

    ඇත්තටම ඇත්ත තමා ඔයා එදා වගේ ම තාමත් නිරහංකාර යී .....එකට ඔයාට මගේ ආදරය 🌹🌹🌹🌹🌹🌹

  • @malanieindra123
    @malanieindra123 7 місяців тому +7

    හරිම ආදරෙයි සිය පවුලටම❤ තෙරුවන් සරණයි

  • @isurufernando8417
    @isurufernando8417 6 місяців тому +1

    Aththatama dammika walpola kiyanne ape nihathamani geerajinage nihathamani diyaniyaki ,oba dedenatama budu saranay devi pihitay neerogi suwayama labewa!

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 7 місяців тому +7

    ජයෙන් ජයමවේවා !ඔබතුමිය ඇතුළු පව්ලේ සියලුදෙනාටම උතුම් තුනුරුවනේ ආශීර්වාදය ආරක්ෂාව ලැබේවා !!! ආදර්ශමත් කාන්තාවක් ❤❤❤❤❤❤

  • @shyamaliedesilva277
    @shyamaliedesilva277 5 місяців тому

    I cant remember how many times watch Dhammika Walpola's story. Obage Sasare Adaraya puduma adareyi

  • @indumathisilva6645
    @indumathisilva6645 7 місяців тому +2

    Budusaranai .ඔබට .පවුලේ සැමටම

  • @sulariudawatte35
    @sulariudawatte35 7 місяців тому +9

    ආසම කෙනෙක් ❤❤❤❤

  • @ranichandrani5812
    @ranichandrani5812 5 місяців тому

    හරි කැමතියි බොහෝම නිහතමානී චරිතයක් දුව ඔයා බුදු සරණයි

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 7 місяців тому +11

    කැමතිම චරිකයක්...💜️💜️❣️❣️

  • @hewakaru
    @hewakaru 3 місяці тому

    What’s lovely family. Dharmadasa and Latha Walpola’s family is very admirable family. Thenuwan sarani Latha Walpola and oba samata.

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086 7 місяців тому +7

    ධම්මිකා අක්කට අපි ආදරෙයි ❤❤

  • @seethapremalatha6357
    @seethapremalatha6357 2 місяці тому

    Waanawan mae ratata mawan daruwan dammeka duwa damaw peyan netharama sehe kereema thamai jeewethayae waasanawa saktheya dahereya aadarae aadaraneeyai sundarae aththanma sendu tekak keyanna amma enna kalae budu saranai !!! ❤❤❤❤❤❤

  • @madhavisenevirathne5241
    @madhavisenevirathne5241 7 місяців тому +4

    සැමට දයාව කරැනාව පතුරණ දයාබර මවක්

  • @lakmalifernando4476
    @lakmalifernando4476 7 місяців тому +4

    ධර්මදාස වල්පොල මහතා ඉතා වැදගත් මහතෙකි ඒවැදගත්කම බිරිද නැතිකලා

  • @MaaliKaravita
    @MaaliKaravita 7 місяців тому +1

    Oya gedara ta ඇවිත් inna ara tharakava koo.ආදරෙයි ..oyata vada aya ඉදිරියට ayi පුතුගේ බිරිඳ .❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shiraniedissanayake6245
    @shiraniedissanayake6245 4 місяці тому

    Dammika, I really like your polite communication particularly the word 'Puthe' bless you, sister.

  • @sunandaperera9627
    @sunandaperera9627 7 місяців тому +1

    සියලුම දෙනාට තෙරැවන්සරණයි!!!❤❤❤

  • @chandralathaLiyanage-hm8wc
    @chandralathaLiyanage-hm8wc Місяць тому

    Hoda charithayak thama dammika mathmiya HOA paulak thamai budu saranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤kiris Tina pinata labunu,duwek ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @renukafonseka8825
    @renukafonseka8825 5 місяців тому

    Dammika aththenma oba nirvyaajai,awankai,oba ekaa wanwa samatama aadarey,obage jeevithaya wasanaawanthai,obata deergayusa pathami.

  • @donameriya
    @donameriya 7 місяців тому +4

    Eayata okkoma gathipewathum thiyenne thththage ❤❤❤❤❤harima adaraniya charichyak ❤❤❤❤

  • @KumariKumari-nu9df
    @KumariKumari-nu9df 7 місяців тому +4

    හරි වාසනාවන්ත පවුලක්

  • @sharminifernando8415
    @sharminifernando8415 2 місяці тому

    Very genuin charactor you are a good example for others❤

  • @seethapremalatha6357
    @seethapremalatha6357 2 місяці тому

    Puduma hakeyaawa puthae habaama sundarae aadarae anae daweyanae waena kanak naha mehe peta a sendu keyanna maarama wedeyata wedenna hake wunaa budu saranai !!! ❤❤❤❤❤

  • @MaaliKaravita
    @MaaliKaravita 7 місяців тому +2

    ආදරණීය චරිත . .බලන්න .වැටෙන cament .❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @prasanthisoysa1288
    @prasanthisoysa1288 7 місяців тому +2

    Harima karunawantha kenek god bless you

  • @ramyas19
    @ramyas19 7 місяців тому +6

    කවුද අනේ කියන්නෙනිවේදිකාව කියවනව වැඩී කියල ඒ නිවේදිකාව හරිම නිහතමානි හොද කෙනෙක්.මනුස්සයන්ට අපහාස කරන්න එපා හැමදේටම. අනුන්ගෙ ඇද කුද හොයන්නෙ නිතරම තමුන් අත අඩුපාඩුකම් තිය අය.ඒකෙන් වලකින්න.නැත්නම් ඕක ලොකුවැරැද්දක්.ඒ වැරැද්ද හද

  • @rashikafernando8311
    @rashikafernando8311 7 місяців тому +6

    නිවේදිකා ව හරියට නැලවෙනවා

  • @NilminiPerera-s9h
    @NilminiPerera-s9h 7 місяців тому +2

    Oya nam manussa duwek nemi. Diweya loke Inna sura duthikawak...adarei godak..❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gihanperera3719
    @gihanperera3719 7 місяців тому +4

    Very imotional character

  • @sunithaabeynayake265
    @sunithaabeynayake265 7 місяців тому +4

    Budusaranai

  • @KanthiMangalika-z3b
    @KanthiMangalika-z3b 7 місяців тому +3

    Dhammika miya samaga mama nam tharahai hethuwa pudhuma mihiri screen voice ekak ayata thiyeddhi udharana sapthakanya film eke dhuuvillen geeya aya ema dhaksha thawaya pahara hariya nisa

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 7 місяців тому +4

    Dammika මහත්මිය ai ගීත gayanne natthe.මොනතරම් ලස්සන hadakda සඟවා gena ඉන්නේ .

    • @samanthisenarath3127
      @samanthisenarath3127 7 місяців тому

      Harima hoda gunawah dariyak mawak biridak obata budu saranai dergausa pahami

    • @samanthisenarath3127
      @samanthisenarath3127 7 місяців тому +1

      Harima hoda gunawah dariyak mawak biridak obata budu saranai dergausa pahami

  • @MaaliKaravita
    @MaaliKaravita 7 місяців тому +1

    Yannata pera rathugurupare handave.akka nago වාගේ kiyala yanna ධම්මිකා
    පවුලට atama tharuvan saranin .❤😍❤🙏😍❤🙏😍❤♥️😍❤♥️

  • @RamaniRathnayake-nh4zu
    @RamaniRathnayake-nh4zu 7 місяців тому +2

    🎉ආදරණීය දියණියක් ❤❤❤

  • @priyanganicaldera2337
    @priyanganicaldera2337 7 місяців тому +1

    🎉🎉🎉🎉🎉❤❤❤❤ very nice interview
    So beautiful voice

  • @Anushapriyangani-y9m
    @Anushapriyangani-y9m 7 місяців тому

    තෙරුවන් සරණයි

  • @violetwickramasinha4408
    @violetwickramasinha4408 7 місяців тому

    Hrima nihatamanee charitayak budusarani

  • @damayanthihawpeliyanage9147
    @damayanthihawpeliyanage9147 2 місяці тому

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉budu saranai

  • @ChandraWijesinghe-lb5rg
    @ChandraWijesinghe-lb5rg 7 місяців тому

    Ge love reginiyani oba tumiyata ausha boho veva❤❤❤❤❤❤❤

  • @lifeisbeautifulbehappy4123
    @lifeisbeautifulbehappy4123 7 місяців тому

    Harima nihatamani lady kink dhammika!
    Mama school yana kali idala ada venaturuth godak adaraniya tarukavak dhammika!
    Mata matakai mr bandana saha dhammika mahathmiyagi vivahaye picture sarasaviya puwathpati giya mama Eva e kali ekatu kara!
    Harima gunayahapath tarakavak dhammika!!!!!❤✨️✨️✨️✨️🙏🙏🙏

  • @PadminiPerera-dw8dg
    @PadminiPerera-dw8dg 7 місяців тому +1

    Dhammika nice lady. ❤❤❤❤❤❤❤❤❤

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 7 місяців тому +2

    Wish you all the best

  • @manelolsson8712
    @manelolsson8712 7 місяців тому +1

    Latha pamily godbless

  • @dammikamalani9281
    @dammikamalani9281 7 місяців тому +1

    Teruwan saranay oba semata 💕 ❤❤❤

  • @thusharikarunathilaka7292
    @thusharikarunathilaka7292 Місяць тому

    Harima nihathamani awanka charithayk dammika

  • @mangalifernando9611
    @mangalifernando9611 7 місяців тому

    ❤❤❤❤❤❤ ane godak adereniyai aderei godak ❤❤❤❤❤

  • @MaryTheres-br9ul
    @MaryTheres-br9ul 5 місяців тому

    Me weda සටහන mama බලන්න කැමතියි . Eth mey niwedikawa හුරතල් වෙනවා දකින්න මට penna be.e නිසාම mama බලන්නෙ ne...

  • @pgrdishanthapgr6721
    @pgrdishanthapgr6721 7 місяців тому +7

    Man thama palaveni like ekay kamet eka demme😂

    • @World444-t4u
      @World444-t4u 7 місяців тому +1

      Ubata සම්මාන yak denawalu

  • @samudrasemini5653
    @samudrasemini5653 5 місяців тому

    Attamai sattai

  • @hildaclaris9710
    @hildaclaris9710 7 місяців тому

    Dammika we love you ❤❤❤❤

  • @PadminiPerera-dw8dg
    @PadminiPerera-dw8dg 7 місяців тому +2

    A great mothet

  • @ChandraWijesinghe-lb5rg
    @ChandraWijesinghe-lb5rg 7 місяців тому

    Ratath guru pare ahanakota dannen hegeema❤❤❤❤❤❤❤❤ harmattan adaraneyai a vge tava aka asarana kadulak anava

  • @JayaniKattange
    @JayaniKattange Місяць тому

    🥰👍

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 7 місяців тому

    Mage fev latha mahlathmiya❤️👍

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 7 місяців тому

    ❤❤🇱🇰🙏🇮🇹💐👌👏👏.. Theruwan saranai. Godak asawen baluwe. Jayama wewa ❤️❤️🌹🌹

  • @savonartisansoaps2200
    @savonartisansoaps2200 7 місяців тому

    Oba vani avanka nihathamani kalakariyo atha naha.obathumiyata mama garukaranava

  • @SasiRan-ff9gi
    @SasiRan-ff9gi 7 місяців тому +1

    ලතා වල්පොල නම් ගායිකාව ලංකාවේ අතිවිශිශ්ට දක්ශ ජනප්‍රියම ගායිකාවක් ඒ මට්ටමේම සිටින අනිත් ගායිකාවන් දෙදෙනා ඇන්ජලීන් සහ සුජාතා ඒ ගායිකාවන් දෙදෙනා කලාලෝකයේ ඉතාමත් චරිතවත් ජීවිතයක් ගතකලා නමුත් ලතා වල්පොල ජීවිතයේ නොමැකෙන කලු පැල්ලමක් ඇතිකර ගත්තා තමන් විසින්ම ඒ ජෝතිපාල මහතා සමග විවාහ නොවී ජොතිපාලගේ ගෙදර පදිංචි වීම ජෝතිපාල කවුද කියලා දර්මදාස වල්පොල මහත්මයා දැනගෙන ඉන්න ඇති ඒක නිසා වෙන්න ඕනෙ වල්පොල මහත්මයා ඒකාලයේ ලතාට ජෝතිපාල එක්ක සිංදු කියන්න එපා කියලා තහනමක් දාල තියෙන්නෙ නමුත් එතුමා මියගියාට පසු ඇයට කාගෙ තහනමක්ද ජෝතිත් තමන්ගේ බිරිඳ හා දියනියන් හතරදෙනාද අතහැරලා තමයි ලතා සමග එක්වුනේ එලෙස මේ දෙන්නා එකතුවී නිකන් හිටියේ නැහැ අර අසරන ගායිකාවන් ඇන්ජලීන් රානි පෙරේරා මල්ලිකා කහවිට ඇතුලු ගායිකාවන් ජොතිපාල සමග ගායනා කරතිබූ පැරනි ඉතාමත් ජනප්‍රිය ගීත නැවත ලතා සමග කැසට් පට ප්‍රසංග වලට ගායනා කර අර පරන ගායිකාවන් හට කිසිදු අවස්තාවක් නොදී ඒ ගායිකාවන් ගේ ගායනා දිවිය හරස් වූ ව්දිහත් අපට මතකයි නමුත් දම්මිකානම් මේ කිසිදු දේකට කිසිදු සම්බන්ධයක් නැති බවත් දනිමු

  • @ShiraniVithana-qt9bt
    @ShiraniVithana-qt9bt 7 місяців тому +2

    අනේ තාත්තා නම් නම්බුකාරයි කියලා අහලා තියෙනවා..ඒත් අම්මා නම් ....එයා ගීත කෝකිලාවිය විතරයි..නම්බුවට පයින් ගහලා දරුවන්ට ලජ්ජා කලා..

    • @AnomaJayasekara-cv6et
      @AnomaJayasekara-cv6et 7 місяців тому

      How can you Latha 15:25 is a bad lady? Is it a bad thing to love some body after her husband s death?

  • @perera9535
    @perera9535 6 місяців тому +1

    Niwedikawa ලස්සනට වැඩ සටහන මෙහෙය වෙනවා

  • @evanakuratiya65
    @evanakuratiya65 7 місяців тому +2

    නිවේදිකාව කතා කරනව වැඩියි .එන කෙනාට කතා කරන්න ඉඩ දෙන්න

  • @kumudumalishiromini9915
    @kumudumalishiromini9915 7 місяців тому

    ❤❤❤

  • @irahada5961
    @irahada5961 7 місяців тому

    ඩමිමිකාගේ හොද ගැන මේකෙන් තමයි දැන ගත්තේ .ලතා ජෝතිපාල එක්ක එක කාලයක් ජිවත් උනා.එතකොට දර්මඩාස නැති වේලා.ජෝතිපාල ගේ මරනේ දවසේ ප්‍රේමදාස මහත්තයා සින්දුවක් කියන්න කිව්වා .අඩා අඩා චුට්ටක් කිව්වේ .

  • @nalifernando5251
    @nalifernando5251 7 місяців тому +2

    ඔයාගේ අමිිමා කිවිිව වගේ සාන්ත අන්තෝනි මුනිතුමත් පිහිට වෙන්න අැති කියලා මට හිතනව දරැවෝ.අමිිමා කිවිිවා වගේ.

  • @priya1736
    @priya1736 7 місяців тому +37

    තාත්තා නම් හරිම චරිතවත් මනුස්සයෙක්...අමිම ඒ මනුස්සයා ගෙ නමත් කැත කලා.... ධම්මිකා නම් තාත්තා වගේම තමයි...

    • @Renuka-n3k
      @Renuka-n3k 7 місяців тому +36

      එහෙමම කියන්ඩ ත් එපා නේද ?
      අපි දන්නෙ නෑනෙ එයා ගෙ ජීවිතේ අතිශය පවුද්ගලික තත්ව ගැන ....
      ඒවා අපිට මනින්ඩ අයිතියකුත් නෑ වගේ ....
      ජීවිතවල හැරවුම් ලක්ශ්‍ය , සහ කඩා වැටීම් එක පාරටම එන්ඩ පුලුවන් ...
      ඒ වෙලාවලට හිත කොයි ආකාරයට ක්‍රියා කරයිද කියල තීරණය කරන්ඩ බෑ ...
      මනස චන්චල වුනාම ඒ වෙලාවලට කවුරුත් නැති වෙන්ඩ පුලුවන් ...
      පෘතග්ජන මිනිසුන් නෙ ..
      නේද ?
      ඒ සිදුවීම් අතෑරලා බලන්න ඈ දෙස !!!
      ඇය ගේ හොද ගතිගුණ ගැන , සන්ගීත ලෝකයට ඈ දුන් අමිල දායාද ගැන සිතන්න කියා ඉල්ලීමකුත් කරන්න කැමතියි ....
      එක වැරදි සිදුවීමක් ඔස්සේ ම ගිහින් තීරණ ගන්න එක එක නම් කිසිදිනක කරන්ඩ සුදුසු නෑ කියලයි මගෙ නම් අදහස !!!!!

    • @priyadarshaniwijesinghe5075
      @priyadarshaniwijesinghe5075 7 місяців тому +4

      Apeta vena aya ape vage venna ona kiyanna ona nane eya muna dena prashna eya danne apeta kavath vevechanaya karanna ba

    • @himaliwasundara9098
      @himaliwasundara9098 7 місяців тому +6

      Appo monawada me kiyanne.. Awurudu 90 ka manussayek gana. Kagewath athithayaka mokatada kauruth jiwath wenne

    • @sudharmamalkanthi8576
      @sudharmamalkanthi8576 7 місяців тому +1

      සහතික අත්ත ජෝති එක්ක ගියා ලමයි දාල

    • @garyami4067
      @garyami4067 7 місяців тому +6

      බූරැ කතා කියන්න එපා බං .මිනිහ ඉද්දි එයා වෙන කෙනෙක් එක්ක ගියෙ නැහැනෙ බං

  • @samanthisenarath3127
    @samanthisenarath3127 7 місяців тому

    11:20

  • @kokilawijesinghe-mg9fn
    @kokilawijesinghe-mg9fn 7 місяців тому

    🙏🙏🙏❤️

  • @sandyafernando4302
    @sandyafernando4302 7 місяців тому +1

    ❤❤❤❤❤❤

  • @sandeepanirasangika1955
    @sandeepanirasangika1955 7 місяців тому +1

    Dammika..walpola
    Hoda..amma.kenak

  • @MaaliKaravita
    @MaaliKaravita 7 місяців тому

    Cristina .♥️cristina❤cristina♥️
    ආසයි .oyata .katha karanna .✨️❤😍

  • @diyamadesilva3640
    @diyamadesilva3640 7 місяців тому

    ❤💐