Observed, a deep deep sadness. I think, Mario Ananda,will support you, with the special educational therapy ,that he has developed. I am seeing you for the first time.
Rock style ekata demand thiyenawa nam me program ekata Nilanga silva ta chance ekak denne nathte ayi? request karata athule kawuda eyawa kapanne kalum ayye ?
තෝර ගනිපු සිංදු එක්ක බලනකොට මට තේරන්නෙ එක දෙයයි ආදරය ,වේදනාව ,දුක හිතේ හිරකරගෙන ඉන්න මාර කට්ටක් කන චරිතයක්
ඇස්පනා පිට පට්ට කට්ටක් කාලා තමන්ගේ අරමුණ ජයගත්තු නිහතමානී කොල්ලා.. දක්ශයා.. ස්තූතියි. ඔහුට ආරාධනා කල එකට..ඔබට...ජය වේවා...
ජය
Wawa.harsh❤❤❤🎉
වේදිකාවෙ rock style එකේ ගායනයට මගෙ හිත වශී උනේ ඔබගේ ආගමනයත් සමගයි..ඒ කටහඩ හැකියාව විශිෂ්ඨයි ....වේදිකාවේ ඔබ ගායනා කල ගීතවලින් සදා මතකයේ රැදුණු ගීයකි මට නම්..ඒ තමයි...🎸සලා දෙනෙත් යුග ඉගිකර හොරෙන් බලා...🎸 ඔබ සැබෑ දක්ශයෙක්❤❤
එයා හරි ආදරෙයි එයාගෙ අයට. ලොකු වේදනාවකින් ඉන්නෙ😢 ලස්සන කටහඩක්❤️
සුපිරි කටහඩක්.,.මාරම ලස්සනයි.අහගන ඉන්න ආසයි.වැඩක් ගන්න පුළුවන් නම් වටිනාකම කියන්න බෑ.ජය වේවා හර්ෂ🎉🎉
ටික කලකට පසු ලස්සන හඩක්...❤
කාලෙකට පස්සෙ අද බැලුවා ආසාවෙන්....
චමුදිත ඔයා ගොඩාක් දුරට ඇත්ත කියනවා...මම දෙකපු පලවෙනි වෙඩ සටහන බොහොම හිනා වෙලා සෙහෙල්ලුවෙන් වෙඩ සටහන කරගෙන ගියා එකට මම ආසයි ....බුදු සරනයි ජෙසු පිහිටයි !🙏🙏😊
හිතක් බිඳුණු පසු
කොතෙක් කලත් ඔසූ
පලක් නෙවෙයි හර්ෂ....❤.
කාලෙකින් හොඳම වැඩසටහනක්. හරිම ලස්සනයි, කන්කළුයි. ඇත්තටම දක්ෂයෙක්. තමුන්ට ගීත ගායනයට හැකියාවක් ඇතැයි ඔවුන් විශ්වාස කරන අයට වඩා මෙවැනි අති දක්ෂයින් ගෙන ඒමෙන් වැඩසටහනට ශ්‍රාවකයින් ඇඳබැඳ තබා ගැනීමට හැකි වෙනවා. සුභපැතුම් හර්ෂ 💐
ගොඩාක් සතුටුයි අද හර්ෂ මල්ලි ඔයා නිසා වැඩසටහන බලද්දී ගිටාරය අතැතිව නානයක්කාර මල්ලිත් ඉන්නවා ඔබ දෙදෙනාට මාගේ ආශිර්වාදය ❤🙏❤️
ආසම ගායකයෙක් හර්ශ අයියා ❤🎉
හඳුන්වා දීමේ දී රොක් ශෛලියට බර ගායකයකු යැයි පැවසුව ද අන් අයගේ ගීත ගැයීමේ දී මනා දක්ෂතාවක් දැක්වූවා. ඒ සම්බන්ධයෙන් මගේ හෘදයාංගම ස්තුතිය...!
නොසිතූ තැනකට ඔහු අප රැගෙන ගියා.ලස්සනයි සුබ පැතුම් ..
පව් අනේ....කව්රුවත් හරි කියන්නත් බෑ.වැරදී කියන්නත් බෑ.❤❤
ඊලග වැඩසටහනට ශිහාන් මිහිරංග ගේන්න හර්ශ ආදරනීය දක්ශ ගායකයා ගේනකම් බලන් ඉදියා ගොඩක් ස්තූති ඔබට ජය
Superb Episode with this talented &soulful Artist Harsha❤❤Really loves his deep &touching voice❤❤
ඕනම සින්දුවක් තමන්ගේ කරගෙන ඉදිරිපත් කරන්න පුළුවන් වැඩ කාරයෙක්❤
සුපිරිම වැඩ්ඩෙක් හර්ශ❤
Wow භාවනාවක් වාගේ ලස්සනම ලස්සන හඬක්
හර්ෂ ධනොෂ්ව මට ගොඩක් දැනුනේ අමායා අධිකාරි නිසා , අමායා හර්ෂගෙන් වෙන්වුන අලුත වගේ අමායා ඇවිත් හර්ෂ ගැන නොකියා කියා බැන්නා , මොකද වෙන් වුනේ කියලා ඇහුවම අමායා කියනවා , " කලිසම් අඳින හැමෝම පිරිමි නෙවෙයි " කියලා , එදා මට දැනුනා ලස්සන ඇඳුම් ඇඳලා , ලස්සනට හිටියට කොච්චර කතාද කියල .......... එදා තමයි මම හර්ෂ ගැන හොයන්න ගත්තේ , සින්දු ඇහුවේ ........... , සදා ජය සහෝ !
අහිංසක මනුස්සයෙක් .හරියන්නම ඔනා.
එනකන් බලන් හිටිය program එකක්, කාලයක් තිස්සේ, ආසම එකෙක් ❤
ලොකු වෙනසක් කරා දනොශ් අද , ඔයාට දළදා සමිඳු පිහිටයි
Harsha Dhanosh Altime favorite star ❤❤❤
පුදුමාකාර ලස්සන හඩක්.ඒ හඩට කතාවට හිත යනව.
Ayemath amaya ekka ekathu wela daruwoth ekka sathutin inna labewa...
ලස්සන හඩක්.......සුබ පැතුම්....!!!
Gift of god# superb voices by Harsha danosh good luck for the future
කල්දේරගෙ එක මරු❤
💙 මග බලන් හිටිය video එක... 💙
Ada wada satahana harema lasanai..harsha danoshege hada hare barai..wehedela yanawa..etamath lasanai..kalum mahathma kewa wage daruwo wenuwen ekatu wela gatalu teyenam wesadagena oya denna lasanata jewath wennako..❤❤❤
වෙනම රහක්. ❤
mama dakapu kena nemai..harima hoda manussayek..oayat jayama wewa
කැලුම් මහත්මයාගේ පරිණත, ජ්‍යේෂ්ඨ ඉදිරිපත් කිරීම නිසාම මේ වැඩසටහන බලන කෙනෙක් මම.... ඒත් අද නම් කීප තැනකදීම ආරාධිතයාව අපහසුතාවයට පත්කරන්න උත්සහ කරාද මන්දා.... ඒක හොදට තේරුනා.... හර්ෂ කියන්නේ මගේ ගමේ කෙනෙක්.... ගොඩක් දක්ෂ කෙනෙක්.... එයාට කාත් එක්කවත් තරගයක් නෑ එයා කිව්වා වගේම.... ඉතින් මනුස්සයෝ ඔය හඩින් තව වැඩ ගන්න.... අපි බලාගෙන ඉන්නේ ඒකට ❤️
කැලුම් අය්යේ හැමෝටම අවස්ථාව දෙන එක ගැන කිසිම අවුලක් නැහැ. ඒත් මේ programme එක උඩින්ම තියන්න නම් හැමෝම දන්නා field එකේ ජනප්‍රිය අයව ගේන්න මේ හර්ෂව ගෙනාව වගේ. පහුගිය සති දෙකේ තුනේ ගෙනාවේ දක්ෂයෝ තමයි. ඒත් මට නම් ආසාවක් ආවේ නැහැ බලන්න.ඒත් අද බැලුව (හර්ෂ ලොකු දුකක් හිතේ තද කරන් ඉන්නවා ඔහුගේ ජිවිතේ ගැන. ඔහු ඒ කතාව මේ වෙද්දී youtube channel කීපයක් හරහම කියලා තියෙනවා. ඉතින් කැලුම් අය්ය පොඩ්ඩක් ඒ ගැන ඇහුවා. එකේ තියෙන වරද මොකක්ද? හර්ෂගේ කතාව ප්‍රසිද්ද රහසක් රටම දන්නව ඒක.)කැලුම් අය්යේ ජනප්‍රිය අයවම ඉදිරියටත් ගේන්න.
ma nowana mama eke wadiyenma ahapu sindu set eka 😄❤
හරිම ලස්සනයි ❤❤❤
හරිම ලස්සනයි හර්ෂ .. ❤️
හර්ෂ මගේ මිත්‍රයා අපේ ගමේ කොල්ලෙක් ආඩම්බරයි දැන් ඉන්න තැන සුබ පැතුම් මගේ මිත්‍රයා.❤❤❤
adaraniya manussayek ubata jivithe jayaganda suba pathum brother ❤❤❤❤
Ammoo voice eka 😍😍harsha ayya❤❤
Namal aye pipunawe patta ❤❤❤❤
One of the best singers ❤
My favorite singer ❤❤❤❤❤
ලස්සනයි ❤❤
අපට ඇවැසි කලාකරුවකු මුත් ඔබට අවැසි මොහොතක ගෙනාවට ස්තූතියි කැලුම් මහත්තයා
Teruwan saranai Jayaveva ❤❤❤❤❤
Balan hitiyama kenek.....❤ harsh
Rock Star "Namal aye pipunawe"
So nice 🤍
රත්තරන් පෙම් පුරාණේ ගීතය කෝ?
ua-cam.com/video/v-da50Yo83g/v-deo.htmlsi=ABicJrXFohY9jWMk
Grate voice 👍
Observed, a deep deep sadness. I think, Mario Ananda,will support you, with the special educational therapy ,that he has developed.
I am seeing you for the first time.
Aasama voice ekk❤
Mamanam.marema.kamathi.hadak..harshadanosh.❤❤❤❤
voice😍
2006 api ekata band eke play karapu kale matak una ,,,Good luck harsha aiya🥰🥰🥰🥰
Ada nam maru.niyama dakshayek.
Lovely Danish aiya ♥️
මුතු කුඩ ඉහළන මුතු වරුසාවෙ........❤❤❤❤මට ත් එහෙම උනා ජිවිතෙ .....සුබ පැතුම් ඔබ ට❤
Lassanai 🥰🥰🥰🥰 best of luck
මේ වැඩසටහන නම් සුපිරි සින්දු ටික නම් පට්ට ලස්සනයි නියමයි හර්ෂ Thank u so much every one 💖💖💖💖
Request Syrendra Perera for the sheet. ❤
harima lasanae
my favorite siger
Putha mamaoyawa garu katana ammakenek oyata subapathanawa
Please bring Nirmalee Nethra Makalande. She's very talented and has a beautiful voice.
Supiri
❤❤❤
ඇත්තටම Sanjeew Lonliyes, Anjalee Hearth ගේ program වලට පස්සේ full program එක බැලුවා.
Voice එක ඇහෙන කොට Sikander sing ව තමයි මතක් වෙන්නෙ, ඒ තරම් කාලයක් මිණි පහන ඔබයි බලපු නිසා 👍👍👍👍
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
කැළුම් ඔහු සම්බන්ධ වන අනිකුත් වැඩසටහන් වලදි කියනවා අනික් මිනිස්සුන්ගේ කුනු හොයන්න එපා නමුත් මේ වැඩසටහන තුළ ලස්සන දුලබ කටහඩක් රසවිඳින්න අපිටත් ඉඩනොදි කුණු රසම එලියට ගන්න හදනවා ඔබ ගෙදර ගැණි ඔබෙ පවුල බලා ගන්න රසවිඳින්න අවශ්‍ය දෙ පමණක්ම
❤❤❤🎉🎉🎉🎉🎉
Danosh oyage haden hoda proyojanayak ganna.aluth nnirmanayak karanna
❤❤❤🎉🎉🎉❤❤❤❤❤❤❤❤
Naada band 1ke dena feel 1 k denna ba meyalata...
‘‘රත්තරන් පෙම් පුරාණේ‘‘ ගිතය ඉවත් කර තිබෙන්නේ ඇයි? එම ගිතය මේ විඩියෝවෙ නැහැ නෙ...
මාත් හෙව්වා. එක නැ තමයි
@@anusankaw.a1199 කැළුම්ගෙන් තමයි අහන්න වෙන්නෙ.
🥰
maru badu oii tamunge lamayage name eka mathaka na kiyahanko🙃🙃🙃🙃
Rock style ekata demand thiyenawa nam me program ekata Nilanga silva ta chance ekak denne nathte ayi? request karata athule kawuda eyawa kapanne kalum ayye ?
Klin band ek. Playing good
Hmmm
හොඳ කටහඩක්, ටැලන්ට් එක waste කරගන්නේ නැතුව ඉදිරියට යන්න හිතුවොත් හොඳයි පුද්ගලික ප්‍රශ්න අමතක කරල.
😮
වටේ යන ගැනු ලන්කරගන්න එපා. උන් යනවමඊ. ලග තියා ගන්ඩ බැ එහෙම ගනුන්ව
කැළුම්..., ‘‘රත්තරන් පෙම් පුරාණේ‘‘ ගිතය ඉවත් කර තිබෙන්නේ ඇයි?
කෙසේ කියන්නද ..සංගීතය H M ලූ 😢😢 මුන්ට පිස්සු ..😡😡
ua-cam.com/video/v-da50Yo83g/v-deo.htmlsi=ABicJrXFohY9jWMk
රත්තරන් පෙම් පුරානේ
Thank you
Radesh vandobonawath genwanna
මේ වැඩසටහනට " කසුන් මහේන්ද්‍ර හීනටිගල " ගෙන්වන්න... ❤️ මම දන්න විදියට එයා ගොඩාක් දක්ෂයි ගායනයට...❤️
කැලුම් හැමදාම උඹේ හිතේ තියෙන කුණු එලියට එනවා ඒක අපිට තේරෙනවා එහෙම කරන්න එපා උඹ කව්ද කියලා උඹ දන්න වනේ නේද අපි හැමවිටම කල්පනාවෙන් ඉන්නේ
එයා මොකක්ද කලේ? 😮
නුවර පිලවල අපේ තාත්තගෙත් ගම් පළාත. ආඩම්බරයක් ගමේ දක්ෂයෙගෙ ගායන ගැන. සුබ ගමන්...
කැලුම් අයියේ කියන්ඩකෝ මෙහි වාදකයන්ට මූනේ හිනාවක් එක්ක එන්ජෝයි කරමින් වාදනයේ යෙදෙන්ඩ කියලා...
2forty2 ගෲප් එකේ වාදකයෝ වගේ.....
ලස්සනයි ❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤
❤
❤️❤️
❤❤❤❤
❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤
❤