Ma Nowana Mama (මා නොවන මම) with Ravi Royster | 01st March 2024 | TV Derana

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 134

  • @slclassicroxclassicenterta1005
    @slclassicroxclassicenterta1005 8 місяців тому +43

    💙🆁🅾🆇
    09:12 - Poddiye (පොඩ්ඩියේ)
    24:28 - Mathakayan Obe (මතකයන් ඔබේ)
    42:05 - Thawa Eka Searayak (තව එක සැරයක්)
    48:32 - Sanda Ahasa Wage (සැන්දෑ අහස වගේ)
    59:16 - Hamara Banavara (හමාර බණවර)
    01:06:48 - Mala Giraviye (මාල ගිරවියේ)
    01:18:23 - Kandu Para Aatha Aine (කඳුපාර ඈත අයිනේ)
    01:31:38 - Sudu Pata Mal Watunu (සුදු පාට මල් වැටුනු)

  • @Thanupamabandara
    @Thanupamabandara 8 місяців тому +12

    හරිම ලස්සන හඩ පෞරුෂයක්.. හිතට ගොඩක්ම දැනෙන්නේ හමාර බණවර සිංදුව... ඒ හැගීම වචන වලින් මෙච්චරයි කියලා විස්තර කරන්න අමාරුයි.. මා නොවන මම වැඩ සටහන අද හරිම ලස්සයි.. හරිම පිලිවෙළයි..ඔබගේ සංගීත ගමන සෞභාග්‍යය සම්පන්න වේවා .. ඉදිරියටත් ලස්සන අර්ථවත් නිර්මාණ කිරිමට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏💐 ජයම වේවා 🥰👏

  • @MalindaG
    @MalindaG 8 місяців тому +3

    රවියා කියන්නෙ මගේ පුංචි සංගීත ගමන් මගේ සන්ධිස්තානයක එක් උරුමක්කාරයෙක්, වගේම සහෝදරයෙක්!
    කාලයක් තිබුණා නිතරම සෙට් වුණු, සින්දු කියපු,පාටි දාපු. ඒ කාලේ මාර රහයි බන්. කාර්යබහුලත්වය එක්ක අපිට නිතර සෙට් වෙන්න අමාරු වුණාට හදවතේ උඩම තැනක උඹ ඉන්නවා. මේ සින්දු ටික වෙනම රහක්! පුදුම රහයි බං. උඹට ජයම වෙන්න ඕනේ කොල්ලෝ! ලෝකෙම හොල්ලන්න ශක්තිය ධෛර්යය ලැබේවා! 😍❤️👏

  • @chathuabeykoon3337
    @chathuabeykoon3337 8 місяців тому +8

    ඇත්තටම හමාර භනවර අහද්දි ඉකිගහලා අඩනවා මේ සිංදු ව මුලින්ම ඇහුවේ ජැක්සන් මහත්තයාගෙ මළගම දවසේ ඇත්තටම පිස්සුවෙන් වගේ හෙව්වේ කවුද ගායකයා කිය්ලා ලෝකයක් හඩවන කවදාවත් නොමැරෙන සිංදුවක් ❤❤❤❤❤ඒක පට්ට 🫶🫶🫶

  • @nishanisandamali1471
    @nishanisandamali1471 8 місяців тому +6

    සිංදු එක්ක ජිවිතෙ බැදිල තියෙන විදියත් ...........ගලපන විදියත් ලස්සයි......අතිත සිදුවිම් අපෙ ජිවිත හරිම ලස්සන මතක.......💖

  • @bujithnandalal8623
    @bujithnandalal8623 8 місяців тому +8

    රව් පුතේ ,ඔයාගේ හමාර බණවර ගීතයේ අහම්බෙන් සොබා දහමට අවනතයි මං කියන පද පෙළ අහම්බෙන් මගේ සවනත ගැටෙනවා. එතැන් සිට මම මේ ගීතය ගැන සොයන්න පටන් ගත්තා. ඒ පදපේලි කීපයකට මගේ ඇස් වලින් කදුලු ගලාගෙන යාමටත් සංවේදී කම්පනයටත් මා පත් වුණා ..මමත් මාතර පුරවරයේ ජන්මය ලැබූ සගයෙක් හැටියට ආඩම්බරයි..ඔබේ ඉදිරි දියුණුවට මගෙන් සුබ පැතුම් !..

    • @andyandy7194
      @andyandy7194 7 місяців тому

      අනේ මමත් එහෙමයි හොයල ඇහැව්ව මොකද මම රට අහන්න ලැබෙනවා අඩුයි.😢😢

  • @isabelasiriwardena642
    @isabelasiriwardena642 8 місяців тому +1

    තවත් සොඳුරුමය ගීතමය රාත්‍රියක් . හමාර බණවර ගීතය හැමදාමත් කඳුළු ගලාඑන ඉතාමත්ම සංවේදී ගීතයක් . රවී ඔබට හදවතින්ම සුභ පතනවා . කැලුම් සර්ටත් බොහොම ස්තුතියි මෙවන් දක්ෂ තරු මෙම වැඩ සටහනට කැඳවීම වෙනුවෙන් . 👍💘👍💘👍💘

  • @vasithagunaratne5303
    @vasithagunaratne5303 8 місяців тому +21

    පුදුම හැකියාවක් තියෙන දරුවෙක්. කවදාවත් හිතුවෙ නෑ Dream Star ඉන්න දවස්වල මේ තරම් talented කියල. මම නම් හිතන්නේ ඔබ නියම තරුවක්. වටින නිර්මාණ ගොඩක් එක්ක ඉදිරියටම යන්න හැකි වේවා!❤

  • @verginiekottehewage6191
    @verginiekottehewage6191 8 місяців тому +11

    රවි ඔබට සංගීත දිවියේ දිගු ගමනක් යාමට අවැසි ශක්තිය ධෛර්යය නීරෝගී සුව හදවතින්ම ප්‍රාර්ථනා කරමි.💐💐💐

    • @samankumara7178
      @samankumara7178 8 місяців тому

      K m mm mm mmmmm mmmmmmmmm mm.mmm.mmmmmmmmmmmmmmmmm..mmmmmmmmmmmmmmmmmmmmmmmmmm mmmmmmmmmmm mm m mmmmm mmmmmmmmmmmmmmmmmmm mm mmmmmmmmmmmmmm m mmmmmmmmmmmmmm m....mmmmmmmmmmmmm nnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnn n nnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnn nnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnn nnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnn nnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnn nn mmmmnnnn nnnnnm n n n n nnn nn n n nnn n nn n nnnnnnnnnn n nnnnnnnn nnnnnnnnn nn nnnnnnnnnnnnnnnnnnno😭😅😅😅😅😅😅😅😅

  • @Menaka8517
    @Menaka8517 8 місяців тому +5

    අවුරුදු 27 කට පස්සේ තාත්තා වෙනුවෙන් හිතට දුකක් ඇහැට කදුලක් අවා😢

  • @lahirusdharmasena8795
    @lahirusdharmasena8795 8 місяців тому +1

    හැගුමිබර කටහඩක් තියන මියුරැ සෝමරත්නව ගේන්න කියලා ඉල්ලිමක් කරනවා.❤

  • @susanthadissanayake9415
    @susanthadissanayake9415 8 місяців тому +7

    අරිම ලස්සනයි මා නොවන මා පටන් ගැන්ම අමිමා ගැන කියන කොට මම හිතන චිදියට හැම අමිමා කෙනෙකුටම ඇස් වලින් කදුලු එන්න ඇති අති දක්ෂ පුතෙක් ⁣❤❤❤❤

  • @andyandy7194
    @andyandy7194 7 місяців тому

    ❤❤❤❤හරිම ලස්සන ගීත එකතුවක් සමග රවී මල්ලීට සුබ අනාගතයක්.

  • @imeshamadhubhashani3818
    @imeshamadhubhashani3818 7 місяців тому +1

    ❤❤❤Superb

  • @sanirachathuranga6810
    @sanirachathuranga6810 8 місяців тому +2

    සේනක බටගොඩ ❤
    චරිත අතලගෙ ❤
    මේ දෙදනව ඉදිරියේදී ගෙන්වන්න.

  • @MrAjithperera
    @MrAjithperera 8 місяців тому +1

    Talented kollek. Kiyapu විදියට brand ekak thamai.

  • @rasanjaniedonesa1605
    @rasanjaniedonesa1605 7 місяців тому

    I like so much fo this star, lovely voice. Wish you a very good future.

  • @අපේකම1
    @අපේකම1 8 місяців тому +2

    හමාර බණවර සිංදුවම ඇති සමාජයට තෙරැම් ගැනිමට
    ඔබේ ඉගනීමේ සහා දැනුමේ වටප්‍රමාණය කොපමනද යන්න සහා ඔබ කල කැපවීම ගැන වටහා ගැනිමට රවී ඒ සිංදූව අමරණිය ගොනුවට ඇතුලත් වී අවසන්❤

  • @rupakodikara15
    @rupakodikara15 8 місяців тому +2

    Thank you! Kalum ; mey daruwa puduma nihathmani daruwk. Anek minisunwa iwasa darana vidiya; anek ayata Garuda karana vidiya.Lankawata vitharak neve,
    Mulu looketama waasanawak.

  • @jagathkumarajagathkumara6208
    @jagathkumarajagathkumara6208 8 місяців тому

    හිනාව මරු ජොලියෙන්මයි ඉන්නෙ ..ඔබට සුබ අනාගතයක් ❤❤❤

  • @kumaridehigama4293
    @kumaridehigama4293 8 місяців тому +4

    හරිම ලස්සනයි , ජයවේවා 🌹තෙරුවන් සරනයි .......🌹💖👌👍

  • @randivnimesh
    @randivnimesh 8 місяців тому

    Wow your song choices are very nice.
    Love you ravi!!❤️

  • @malithijayaweera7013
    @malithijayaweera7013 8 місяців тому +1

    igena ganeema kochchara wadagathda kiyala danne mewage dakshayo idiriyata awamai......... athatama subhapathanawa .... Hamara banawara wage watina nirana karanna thawa thawath hakiyawa labewa kiyala prarthana karanawa

  • @Mhg928
    @Mhg928 8 місяців тому

    අවංක කොල්ලෙක් ..!!
    ජීවිතේ හැමදේම ඔහුට උන දේවල් බොරු කරන්නේ නැතුව ඇත්ත ඇත්ත විදියටම ඔහුගේ අත්දැකීම් ගීත හරහා ඉදිරිපත් කරා
    ඔබට ජය ..!!!

  • @akila_korea2012
    @akila_korea2012 8 місяців тому

    රවි රොයිස්ටර් ආසම ගායකයෙක් ❤

  • @ගිම්හානසංකල්ප
    @ගිම්හානසංකල්ප 8 місяців тому +30

    ගිය පාර 60 plus දින්න ජානක ඉලුක්කුඹුර මහත්මයා ගෙන්නන්න කියලා මම ආයිත් ඉල්ලීමක් කරන්න කැමතියි.... එතුමා බහුවිධ දක්ෂයෙක්. ඔහු මේ වැඩසටහනේ සංකල්පයට හොදටම ගැළපෙන කෙනෙක්. එතුමා වෘත්තියෙන් චිත්‍ර ශිල්පියෙක් වුණාට සෑම කලාවක් ගැනම තියෙන්නෙ ලොකු දැනුමක්. එතුමගෙ මුහුණුපොතේ රසිකයෙක් විදිහට මම එතුමා ගැන දන්නවා. ඔහු මේ වැඩසටහනට ගෙන්විය යුතුම චරිතයක් බවයි මගේ හැගීම. මේ වැඩසටහනේ ප්‍රේක්ෂකයෙක් විදිහට මම කරපු එකම ඉල්ලීම එතුමාව ගෙන්වීම. ❤ කැළුම් මහත්මයා මගේ ඉල්ලීමට ඉඩක් දෙයි කියලා හිතනවා

    • @lalsiriwardana
      @lalsiriwardana 8 місяців тому +1

      මමත් එකගයි චිත්‍ර වලට අමතරව එතුමා රහට ගීත ගයනවා.

    • @shanthagamage2915
      @shanthagamage2915 8 місяців тому +1

      මමත් එම ඉල්ලීමට එකඟ වෙනවා 80,90 දශක වල චිත්‍ර කථා පත්‍ර රසිකයෙක් වශයෙන්

    • @nayanimadurasinghe9269
      @nayanimadurasinghe9269 8 місяців тому +1

      මාත් කැමති එතුමා ගෙන්වනවා නම්

    • @devikajayawardena625
      @devikajayawardena625 8 місяців тому

      අනිවාර්යයෙන් එතුමාව ගේන්න ඔහුට කලාව ගැන ඇති දැනුම සේම ගිත ගායන හැකියාවද එසේමයි එතුමාව ගේන්න

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 8 місяців тому

    ❤❤..🇱🇰🙏🇮🇹💐👌
    Ma nowana mama. Nonawathwa asawenma baluwe,kalekin.. sthuthi godak ☘️..
    Me hadin,me geetha ..
    Harima apurui.jayama wewa...

  • @chamo3390
    @chamo3390 8 місяців тому +2

    Damith asanka aiyawa aye gennako❤

  • @SanthPradeep
    @SanthPradeep 8 місяців тому +1

    ලස්සනයි ජයවෙිිවා ආදරේයි

  • @dandavid-pd5qu
    @dandavid-pd5qu 8 місяців тому

    harima rahai kalum, mee selection eka

  • @SWEET-SALTY25
    @SWEET-SALTY25 8 місяців тому

    Best of luck 🎉
    You may have delighted future.
    from Cathy ❤

  • @nushanjalithushara9057
    @nushanjalithushara9057 8 місяців тому

    Lassanai .........suba pathum idiri gamanata.

  • @දේශාටන
    @දේශාටන 4 місяці тому

    ayiyoo,....අයියෝ.............

  • @thusharidammika3739
    @thusharidammika3739 8 місяців тому +4

    රවි ...
    Theruvan saranai ඔයාට ❤❤❤

  • @renukaferanad0731
    @renukaferanad0731 8 місяців тому

    හරිම ලස්සනයි

  • @SasikaJeewani
    @SasikaJeewani 8 місяців тому +3

    Super

  • @KumudiniKumudiniweerasin-fw2xh
    @KumudiniKumudiniweerasin-fw2xh 8 місяців тому

    Awabodayen gamanak yana kenek..harema wewurtai..sagetaye wenasak karamen ehalatama yana puluwan kenek..tathtage senduwa ahadde hetata marama dukak danenawa..❤❤❤

  • @kapilapushpakumara5499
    @kapilapushpakumara5499 8 місяців тому +9

    කැලුම් අයියේ රදීෂ් වැන්දබොනා ගෙන්වනවානම් කැමති

    • @akila_korea2012
      @akila_korea2012 8 місяців тому

      ඔව් ආ,. සුපිරියක් තමයි ❤

  • @buddhikavithana3812
    @buddhikavithana3812 8 місяців тому

    සුපිරි 👍

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 8 місяців тому

    Harima Lassanai budusarani ❤️🎉🎊🎉🎊🇮🇪

  • @අපේකම1
    @අපේකම1 8 місяців тому +8

    යුගයක් සිත් සුව පත් කල අපේ ප්‍රවීන ගායක අසන්ත ප්‍රියමන්ත පිරිස් මහාත්මයාව ගෙන්න නැති කාරනාව තාම අපට පැහැදිලි නැ දෙරණ 😢

  • @rasikarasika4216
    @rasikarasika4216 8 місяців тому

    බාවනක් 🥰🥰

  • @induwejesundara838
    @induwejesundara838 8 місяців тому

    Jayawewa budusarani ❤❤❤🎉🎉🎉

  • @Tharindusanka
    @Tharindusanka 8 місяців тому +1

    ආදිත්‍යා වැලිවත්ත ගෙන්න

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 8 місяців тому

    Ravi royster👍waddek තමයි 👍❤️යුරේනි, shenal gypcies, danu innasithambi gennana plz

  • @DIMOXIST
    @DIMOXIST 8 місяців тому +1

    අමල් පෙරේරාව ආයෙ එකම සැරයක් ගෙන්වන්න්කො

  • @ashen6142
    @ashen6142 5 місяців тому

    Nice program ❤❤❤❤❤❤❤😊

  • @champapriyanganie9840
    @champapriyanganie9840 8 місяців тому

    Lassanai sindu galapima ❤❤❤

  • @pradeepharsha4085
    @pradeepharsha4085 8 місяців тому

    pretty sure this music arrangement has done by Ravi himself not by downtown.

  • @charlesaponso4830
    @charlesaponso4830 8 місяців тому +3

    🎉😊

  • @rasikaranasinghe4867
    @rasikaranasinghe4867 8 місяців тому

    ❤niyamai

  • @shanisilva6389
    @shanisilva6389 8 місяців тому

    Congratulations !

  • @silkroute.concepts
    @silkroute.concepts 7 місяців тому

    Patta...❤

  • @KumariDassanayake
    @KumariDassanayake 8 місяців тому +13

    හර්ශියි එයාගේ තාත්තා යි අද දුක් වෙනවා ඇති......❤.

  • @ADumindaKumara-lf6kk
    @ADumindaKumara-lf6kk 8 місяців тому

    නාද ...හොඳයි

  • @tharinduleewanage5687
    @tharinduleewanage5687 8 місяців тому +2

  • @jetliperera5085
    @jetliperera5085 8 місяців тому

    Machan me wage programme waladi WADUM GEYA song ekath kiyapan ravi...ekath patta watina therumak thiyana sinduwak andena sinduwak hamara banawara wagema...man thamai a song eka liyuwe...matama dukai a tharam watina sinduwak hangila youtube eke thiyana eka gana...

  • @anuruddhapgn
    @anuruddhapgn 8 місяців тому +1

    ❤❤❤❤❤

  • @chrishanthiperera7797
    @chrishanthiperera7797 8 місяців тому

    පුළුවන් උණොත් නෙවෙයි අපි හමු වෙමු

  • @AjithJayasinghe-w6y
    @AjithJayasinghe-w6y 8 місяців тому

    ❤ from Italy

  • @malanilewkebandara6944
    @malanilewkebandara6944 8 місяців тому +1

    Ma wada satahana hari watinawa balana hari apahsui dark wadi asata amarui place aka podi wenasak kaloth watinawa

  • @nilanthapemarathna9083
    @nilanthapemarathna9083 8 місяців тому +1

    🖤

  • @SumithThebuwana
    @SumithThebuwana 8 місяців тому +1

    මටත් අවස්ථාවක් දෙනවද අපි පොළොවේ පය ගහලා ඉන්න සාමාන්‍ය මිනිස්සු

  • @bimaldan8380
    @bimaldan8380 8 місяців тому

    ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @jayasirialawatta2357
    @jayasirialawatta2357 4 місяці тому

    ‘‘ඉල්ලන දේ දෙන‘‘ පුද්ගලයා නිර්මාණකරුවෙක් හෝ නිර්මාණකාරියෙක් ද? (විශේෂයෙන් ම මුදල් ඉපයීමේ පරමාර්ථයෙන්...?)

  • @erandipathirana1681
    @erandipathirana1681 8 місяців тому

    ❤❤❤❤❤❤👍👍🙏

  • @ireshasandamali5713
    @ireshasandamali5713 8 місяців тому

    Chamika aiyawa gennawannako❤

  • @kumarasiridissanayake9005
    @kumarasiridissanayake9005 8 місяців тому

    Zenith band එකේ Pradeep srinath ගෙන්න 🎉

  • @akalankaeranda-t9j
    @akalankaeranda-t9j 8 місяців тому

    keyboad gahana ekkenata oya tone eka withrada tiyenne shiyoo api gahuwa oyt wada hodata gahanawa
    🎹🎹

  • @lalithjayasinghe7636
    @lalithjayasinghe7636 8 місяців тому

    👍🙏👍

  • @lalithgunawardana1483
    @lalithgunawardana1483 8 місяців тому +2

    Hats off to you ❤ .. 😢

  • @shehanmalaka214
    @shehanmalaka214 8 місяців тому +2

    ගයාන් පෙරෙරාවත් ගෙන්නකෝ

  • @Iupasanta
    @Iupasanta 7 місяців тому

    රාහුලේ ඉස්සරහ ගෑල්ලමය ඉන්නවද නැද්ද කියලද කමෙන්ට් අස්සෙ හෙව්ව අය මේකට ලයික් එකක් දාගෙන යන්න 😅

  • @kalinga87
    @kalinga87 8 місяців тому +1

    Poddiye nan hewa

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 8 місяців тому

    පුදුම දක්ෂ දරුවෙක් අනේ වාසනාවක් පිනක් අපිට මෙහෙම සතුට දෙනවට

  • @isurujayasooriya5055
    @isurujayasooriya5055 6 місяців тому

    Ayya puluwannm damit ayyawa gennawannko

  • @SudharmaAbeyrathne
    @SudharmaAbeyrathne 7 місяців тому

    Kalum aiye, niranjala sarojini wa genanannko...

  • @shanekavishka
    @shanekavishka 8 місяців тому

    අපේ එකෙක් නැගීගෙන එනකොට ඉංදියානුවන් ඒ අර අරන් එහේ හිර කරගන්නවා අපේ අය ඒ ටොපිය කනවා. යොහානි ඉංදියාවේ ගියේ නැත්තම් ජාත්‍යන්තරට ගිහින් ඒත් අපේ අය තව ලෝකේ රටවල් තියෙනවා කියලා දන්නෑ 😂

  • @ShanCG
    @ShanCG 8 місяців тому +2

    Subani Harshani gennko TV Derana❤

  • @ThilakAkila
    @ThilakAkila 8 місяців тому

    Poddiye geethayata karapu wenaskam lassanai

  • @harindakahangama6116
    @harindakahangama6116 8 місяців тому

    Seven songs also more suitable for Charitha Attalage ❤️

  • @akila_korea2012
    @akila_korea2012 8 місяців тому +3

    නාද තරම් සෙට් වෙන්නේ නෑ ,බැකින්

    • @it4006
      @it4006 8 місяців тому

      Sirawatama. "palamu pemwatha" song 1 nikam, podi lamayek keyboard 1 play karanawa wage.

  • @mithungamage2942
    @mithungamage2942 8 місяців тому

    Puluwannam Prabasha Nethmi wath gennana

  • @gihanudayajith3744
    @gihanudayajith3744 8 місяців тому

    Niyama Music karayek wennanam Bakery karayek wage wenna ona.. mona kema jathi heduwath siyalla panpiti.. Music karaya mona sinduwa heduwath SARIGAMAPADANISA. . Bakery Food and Music same.

  • @sujeewafonseka6064
    @sujeewafonseka6064 7 місяців тому

    හැබැයි අති ජනප්‍රිය උනේ තේවරපෙරුම මහතා නිසා කියල අපි නිහතමානිව මතක් කරමුනෙ

  • @buddikassenadeerar5391
    @buddikassenadeerar5391 8 місяців тому +1

    ඉන්ද්‍රජිත් දොළ මුල්ල මහතා ගෙන්න කෝ ලොකු දෙයක්

  • @anurakumara4945
    @anurakumara4945 8 місяців тому

    Menna sindu.

  • @ajithperis4107
    @ajithperis4107 8 місяців тому

    Sampath anurudda hari sumith harendrawa genwanna

  • @slmusicbank5266
    @slmusicbank5266 8 місяців тому

    kaiwaruwa nathuwa wada tika karapalla bn

  • @kalyanisamaranghe5992
    @kalyanisamaranghe5992 3 місяці тому

    Sri seth sadai mokshapure sinduwa kiyanne ouyda putha

  • @SumithNandana-zi2lp
    @SumithNandana-zi2lp 8 місяців тому

    Ekakwath Danube na Mona waddek kiwath

  • @slmusicbank5266
    @slmusicbank5266 8 місяців тому

    ape minissunge thiyena ekama duruwalakama kaiwaruwa witharai.wada karapalla bn.ape eunta bari deyakna.balapalla nikan wadakata nathi ewa koitharamnam me thattaya kiyanawada kiyala.muge ammata hu.....😡😡

  • @rangashrinath3792
    @rangashrinath3792 8 місяців тому

    මා නොවන මම හිට්ම එකක් ඕනී නම් හනා සෆාව ගේන්න..

    • @kolitharuwanpathirana3174
      @kolitharuwanpathirana3174 8 місяців тому +1

      Monawa dannawatada? 😂

    • @DiLu_99
      @DiLu_99 8 місяців тому

      @@kolitharuwanpathirana3174😂😂😂😂😂😂😂😂😂😂😂

  • @RamaniSumeda
    @RamaniSumeda 8 місяців тому +2

    ඔබ‍ට සින්දු හදන්න වෙන්නේ පාද වලට නන් ඔබේ හමාර බණවර ට මිනිස්සු මේ තරම් ආදරේ කරන්නේ......... හිතන්න හුගක් දේ තියෙනවා.
    මට වගේම ඔබටත්...

    • @NuvinduVidwan
      @NuvinduVidwan 8 місяців тому +1

      සල්ලි හොයන්න ඕන්නම්
      කකුල් වලට සිංදු හදන්න වෙන්නෙ

    • @NidarshaGayathri
      @NidarshaGayathri 8 місяців тому +1

      ඔව් එයා කිව්වෙත් එහෙම තමයි නේ​@@NuvinduVidwan

    • @Iupasanta
      @Iupasanta 7 місяців тому

      ඔබ කවද්ද අන්තිමට සල්ලි දීල සින්දුවක් ඩවුන්ලෝඩ් කලෙ ? යූටියුබ් වීව්ස් වලින් විතරක් ජීවත්වෙන්න බෑ ලංකාවේ සින්දු වලින්.. ඒ නිසා ෂෝස් වලට යන්න ඕන, ඒවට ගැලපෙන සින්දු තමා ඒ නිසා වැඩිපුර කරන්න වෙන්නෙ..

  • @palibandar7739
    @palibandar7739 8 місяців тому +2

    Mokekda me. Pls maintain your standard ma nowana mama

    • @ukan1971
      @ukan1971 8 місяців тому +2

      ඉතා දක්ශ ගායකයෙක්... අගය කරන්න

    • @KarunaHarsha-xo5rs
      @KarunaHarsha-xo5rs 8 місяців тому +2

      Standed ?? Meya hondama standard ekata sing karana gayakayek. Meyage Dakshathawaya agaya karanna purudu wenna

    • @annepabasara9241
      @annepabasara9241 8 місяців тому +2

      මුල සිට අවසානය තෙක් වැඩසටහන නරබා ඉන්පසු අදහස් දක්වන්න. ඔහු උගත් දක්ශයෙක්.

    • @Mhg928
      @Mhg928 8 місяців тому

      මොකෙක්ද මේ කියල අහන්න කලින් තමුන් මොන වගේ එකෙක් ද කියල තමා අපිට හිතෙන්නේ

  • @_tiron_x
    @_tiron_x 8 місяців тому +1

    ❤❤❤❤

  • @chamindasatanarachchi
    @chamindasatanarachchi 8 місяців тому

    👋👋👋

  • @hasindukaushalya9363
    @hasindukaushalya9363 8 місяців тому +1

    ♥️

  • @rahmascookingjournal4075
    @rahmascookingjournal4075 8 місяців тому +1

    ❤❤❤❤❤❤

  • @darshanawijesinghe6764
    @darshanawijesinghe6764 8 місяців тому

    🖤