Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ කතා අහනකොට මට හිතෙන්නේ මම මොකෙක්ද කියලා විතරයි❤️❤️ මේ මිනිස්සුන්ට ජාති ජාතිත් අපි ණය ගැතියි 😍 මේ මිනිස්සු කවදාවත් අමතක වෙන්න දෙන්න එපා සංජිව අයියා මේ වැඩසටහන දිගටම කරන් යන්න ශක්තිය ධෛර්යය ලැබේවා ඔබට
Aniwaren
ඇත්තටම... ❤
Ow oy..
Definitely 🔥
Ekenma
මගේ අයියත් මේ වගේම වීරයෙක්.අවුරුදු 22, ක් ක්‍රියාන්විත රාජකාරියෙ ඉදල පෙන්ෂන් ආවා.යුද්ධෙ කාලෙදි මේ වගේම කුඩා කණ්ඩායමක් එක්ක ගිහින් කොටින්ට කොටු වෙලා ඉදල සතියක්.කොහොම හරි බේරිලා ඇවිත් පාප මිත්‍රයෙක් හින්දා ජීවිතේ නැති උනා 😭.මේ කතාව අපි දන්නෙත් අයිය නැති උනාට පස්සෙ.මේ අපේ මිහිපිට දෙවිවරු🙏
අර ටීම් එක මග ඇරිලා බේරිලා ආපු කෙන්නාගෙ කතාව අහන්න තියේ නම් 😮❤️
කට හඩේ තියෙන ගැම්ම...❤️😍 දිර්ඝායුෂ වේවා රණවිරුවාණනි......
මේකෙත් සමහර අය කියද්දි කම්මැලියි. අම්මෝ මෙයානම් කියද්දි නැවිල පේනව. සුපිරි❤❤❤
ඔය යින්නෙ s.f කිමීදුම් කාන්ඩයෙ සුපිරිම වැඩ්ඩෙක් රියල් යාකෙක් කොමාන්ඩො අපිත් දාන්නවා ඔය යාකාව රියල් යාකෙක් 2.c.r ආපි සුබපතනවා වැනස ඔයාලාට👌👌☠️☠️☠️☠️
යාකා 😂
Yaketta yaka.kiyana thawathyakeek❤❤❤❤
අනික් චැනල් එකට වාඩා මේ චැනල් එක සුපිරි කතාව කියන කෙනාට කෙලිම්ම නිදහසේ කතව කියන්න දෙනවා,මැදින් පැනලා ප්‍රශ්න අහන්නේ නෑ සන්ජීව අයියා ,සම්මානයක් දෙන්ඩ වටින youtub නිවේදකයෙක් ජීවිතේට එපා නොවන කැමතිම චැනල් එක ජය වේවා
Agreed
මට හිතාගන්න බෑ කිමිදුම් බලකායෙ පුහුණුව.මේව කරල තියෙන්නෙ මිනිස්සුද කියල හිතාගන්නත් බෑ.පුෂ්පෙ කියන්නෙ සුපිරිම සුපිරිම සුපිරි වැඩ්ඩෙක්.අත්දැකීම්.දැනුම.හැකියාව ඉතාම ඉහලයි.ඒව අපේ ආර්මි එකට තිතටම බෙදල දීල තියනව වගේ මොහු.මේ වීරයට උත්තම ආචාරය මගේ💖💖💖
සිංහල ඉතිහාසයේ .ඩිජිටල් වංශකතාව 🙏 ❤️ ආදරෙයි වැනැස TV ❤️ 1 .රට වෙනුවෙන් දිවි පිදුව සෑම රනවිරුවෙක්ටම අමාමහ නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏
NIYAMA PROGRAMME EKA MARA ASAI
😌💦
ඔන්න සංජීය අයියගේ ටීම් එකට වැඩක් තියෙනවා. පාලම්කුඹුර රණවිරුවාව මෙතුමාගෙන් අහගෙන Contact කරගන්න.. දවස් 13 ක් බේරිලා වව්නියාව පැත්තෙන් එන්න තනියම Survive වුන හැටි experience එක අපිට අරන් එන්න 😉❤ සුපිරි කතාවක් ඇති අනිවාර්යයෙන් පොඩි දේත් විස්තර ඇතුව අපිට ගේන්න 😼❤ ජය!
❤️💪❤️
කෝ කොඩීගේ ඉතුරු ටික..😌 ඉක්මනට ඕනි ♥️♥️😍
කිරිඉබ්බන්වැව අපේ ගම දැන් සෑහෙන දියුණුයි මේ මිහිපිට දෙවිවරු නිසා❤❤🙏
මව් බිමේ නිදහස උදෙසා දිවි දුන් අභීත වීරෝදාර රණවිරුවන් මේ ලක් බිමේ යළි යළිත් උපදින්නට වාසනා🙏🙏🙏 ඔබලා වැනි වීර පුතුන් කළ අපිරිමිත කැපකිරීම් අපි කිසිදා අමතක නොකරමු 🙏❤️ රට වෙනුවෙන් දිවි දෙවැනි කොට සටන් වැද මරණය ඉදිරියේ නිර්භයව සතුරාට කිසිවිටකත් යටත් නොවී රට රැක්ක වීර පුතුනි ඔබලාට අපි ජාති ජාතීන් ණයගැතියි 🙏 ඔබට දීර්ගායු වීරයා 🙏🙏🙏❤️❤️❤️ ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් 🙏🙏🙏❤️❤️❤️
මවිබිමත් ජනතාවත් ඔබට සදා ණයගැතියි....ඔබටත් පවලේ සැමටත් තෙරැවන් සරනයි.
මේ චැනල් එක 1 Million වලට එහා යන්නම ඕන❤ අදත් Wish කරනවා සංජීව අයියට වගේම ඔයාගේ Video කරන තැන ඉදන් Output Video එක අපිට ලැබෙනකන්ම දායකත්වය දෙන ඔයාගේ Crew එකට ❤
❤️පිනි වැස්ස සැපයි...ගිනි අව්ව දුකයි දන්නේ බොල් හුලග තමයි.....ආදරෙයි විරුවනේ..❤️❤️ ඒ කැප කිරීම් වලට
අදත් වීරයෙක් තමා 👍👍 බුදු සරණයි. රට රැකපු විරුවන්ට
සන්ජිව අයියත් නියම් වීරයෙක්.සියලුම වීරෝදාර රණවිරුවන්ට සම්මා සම්බුදු සරණයි . මියගිය සියලුම වීරෝදාර රණවිරුවන්ට නිවන්සුව .
මෙවන් වැඩසටහනක් නොතිබුණානම්..අපේ විරුවන්ගේ විරුකම් ඔවුන් සමගම වා තලයට මුසු වෙන්න තිබුණ.ඔවුන්ට නිසි ඇගයීමක් ලැබෙන විටමොන තරම් සතුටක් ඇතිද? මේ වැඩ සටහන අර්ථාන්විත වන්නේ බොහෝ වටිනාකමක් මේ තුළ ඇති නිසාමයි.මතු පරපුර මේ කැපකිරීම් දත යුතුමයි.ඔබට බොහොමත්ම තුති සංජීව 🙏❤️
අභීත ක්‍රියාන්විත වල යෙදුණු, දුකත් සැප කරගත් වීර සෙබළු.... ❤❤✌️. ඒ හිත්වල ගැම්ම, ධෛර්යය හිතාගන්නවත් බැරි තරම් විශාලයි.... ❤✌️. ජයවේවා වණැස.... සුපිරි වැඩසටහනක්.... ❤✌️
යුද්දයට වගෙම පිහිනුම් වලටත් සුපිරි වැඩ්ඩෙක් තමා 💪💪💪
මේ අය ඉපදෙදිම රට වෙනුවෙන් ඉපදුනු ජාතික වීරයො..මේ දේවල් කරන්න තියා මේ දේ කියද්දි මගේ කකුල් වෙවුලනව....සැබෑ දෙවිවරු...සදා නයගැතියි...🙏🙏🙏
බොහොම පැහැදිලි විස්තරයක්... හැමදාම වගේ අදත් සුපිරියක්
ඒ කටහඩේම තියන එඩිතරකම . ඔබලා අපේ සැබෑම විරයෝ අපි ඔබලාට සදා නයගැතී 🔥🔥❤️❤️❤️❤️
රණබිම මැරුනේ සිංහලයේක් නම්පපුවේ වේඩි සලකුනු ඇත්තේ සතුරට ලය දී මිස මැරුනේ නෑ ලේ පැල්ල්ම් නෑ පිට පැත්තේ ................ ❤️❤️ බුදු සරණයි
තෙරුවණ්සරණයි සන්ජීව ඔබටත් සියලු රණවිරු වන්ටත්,,😍💖💐🙏
තෙරුවන්සරණයි විරුවාණෙනි. වචයෙන්කියා නිමකල නොහැකි සංවේගයක් හා සතුටක් දැනුණි ඔබවැනිවීරයාන්ගේ ක්‍රියාවන් ඉතා විශිෂ්ටඉ ඔබට ධිර්ගායුවේවා. වනැස මෙහෙයවන සංජීව මහත්මයා ඇතුළු කාර්යමණ්ඩලයටත් බෙහෙවින්ම ස්තුතියි සැමටම තෙරුවන්සරණයි
අපේ ඉස්කෝල කොල්ලෙක් 👍💪✌️✌️☠️🇱🇰
සංජිව මහත්මයා අද නම් කියලා වගේ ටිකක් හිමින් කතා කරන්න කියලා ,,,,,,,රණකාමී හඩ,,,,,,අද නම් නියමයි,,,,❤
ඔව් අදනම් මෙයාගේ කතාව Clear, කලින් වීඩියෝ එක මටත් අපහැදිලියි. අදනම් කතාව පිලිවෙලයි කලින්ට වඩා 😊
@@msajithgunathilaka9191 හමුදාවේ අයනේ, ,,,,,,මෙවැනි උපදේශක තුමන් ලා සමඟ අත්දැකීම් තියෙනවා ,,,😊😊
වැඩ්ඩෙක් තමයි ඉතිං 💪💪💪🇱🇰🇱🇰🇱🇰❤️ බුදු සරණයි
සුපිරි ෆිල්ම් එකක් බැලුවා වගේ තමයි ❤️🌻
අයියේ ඔයා රට වෙනුවෙන් කළ මෙහෙය නියමයි. බුදු සරණයි ඔයාට.
බ්‍රාවෝ එකේ ඉතුරු ටිකත් එවනවා .විශේෂ බලකායේ බැදීම ❤ කිසිවිටකත් තමාගේ තුවාල ලද් සහෝදරලද සෙබලා සතුරා අතට පත් වීමට ඉඩ නොත බමි 😊
ස්තූතී වෙනස ❤ ස්තූතී වීරයෙක් නිවේදක තුමා පින් 😍 ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි
අසවෙන්ම බලන එකම වැඩසටහන බුදුසරණයි අපේ රණවිරු සියලු දෙනාටම 🙏🙏🙏🙏🙏🙏
මව්බිමෙ වාසනාවට බිහි වු තවත් විර පුත්‍රයෙක් 🇱🇰🇱🇰🇱🇰🇱🇰💓💓💓💓
සදා අමරනීයයි විරුවානෙනි ❤🙏🙏🙏 සියලුම වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය ❤❤
තෙරුවන් සරණයි වනැස ජයවේවා ❤
කෝප්‍රල් පාලම්කුබුරව හොයාගෙන ගේන්න බලන්න.වනැස🙏❤️❤️
පුළුවන් නම් lrrp රණවිරුවකුගේ පැක් එක සහ රෙෂන් එක සම්බන්ධව වැඩසටහනක් කරන්න
නියමයි සංජීව මල්ලි අදත්😍😍😍.......සුපිරි බඩුවක් හොඳ වීරයෙක්.........සුබ පැතුම් මල්ලි 😍😍😍👍👍😍
ඒ ගැම්මට එලියේ වලියක් ඒම සෙට් උනොත් ගුටි පෙරහැරක් බලාගන්න පුලුවන්....❤❤❤❤❤
කෝට්ටගොඩ කියන්නේ අම්පාරේ එක්කෙනෙක්ද එයා අපේ ගමේ sf එකේ වැඩ්ඩෙක් තමයි එයා මැරුනා 💪😔♥️
අදත් නියමයි බොසා මෙ වෙඩ සටහන ගෙන කියාන්න වචන නෑ 👌👌👍
මෙතුමා ඉතාමත් විශිෂ්ට කෙනෙක්,ඒ වගේම ඔබතුමා ඉතාමත් හොද ගුරුවරයෙක්, මෙතුමා සහ මෙතුමාගේ බිරිඳගෙන් තමයි මම මුලින්ම පීනන්න ඉගෙන ගත්තේ .ඔබතුමා සහ ඔබතුමාගෙ බිරිඳත් ඉතාමත් විශිෂ්ටයන්. Kelum
*බුදු දහම පරම සත්‍ය යි🙏*________________________ අද රැල්ලට බුදු දහම ප්‍රෂ්න කරනවා තෙරුවන් ප්‍රෂ්න කරනවා . සාසනය අපවිත්‍ර වෙලා ඇයි මෙහෙම වෙන්නේ මෙහෙම දේවල් වෙද්දි බුදු දහම සත්‍ය වෙන්නේ කොහොමද ?බුදු දහම ආගමකට එහා දර්ෂන යක් සියලු සත්වයන් ට මේ දර්ම ය අදාලයි සියලු මිනිසුන්ට සියලු දෙවිවරුන් ට සියලු සතුරන් න්ට අදාලයි . මොකක්ද අදාල--------- උපදින සියල්ලන්ම මිය යනවා . කිසිදු දෙයක් සදාකාලික නෑ දුක සතුට සදාකාලික නෑ අප කලා වූ කර්මයන්ට එහි විපාකය නියත වෂයෙන්ම ලැබෙනවා මම ය මාගේ කියා කිසිවක් නෑ මරණය යෙන් පසු සියල්ල අවසන් වෙන්නේ නෑ.මරණ යනු මේ බවය අවසානය යි අප කල කර්ම ට අනුකූලව ඉදිරි බවය තීරණ ය වෙයි.එයිනුත් අවසන් නොවී .මෙය නැවත නැවත සිදු වෙයි. ඒ මත සත්ව යා දුකට පත් වෙයි..*1 කොහොමද මතු බවයක් ඇති බව පිලි ගන්නේ?2කොහොමද ලෝක විෂය අචින්ත්‍යයි කියා පිලිගන්නේ3. සාසනය පිරිහිලා තියෙන වා නම් මේ දේවල් ඇත්ත වෙන්නේ කොහොමද ?4.ආගම් අතරන් මෙය පමනක් සත්‍ය වෙන්නේ කොහොමද ද 🙄🤔?************ප්‍රදාන වෂයෙන් අහන ප්‍රෂ්න කිහිපයක් තමයි මෙ වේවාට පිලිතුරු තියනවා ******1 පිලිතුරු -බුදු දහම නොපවතින රට වල පවා පුණර්බවය පිලිබද සාක්ෂි සාදක හමුවී තියනවා මැරුණු සෑම කෙනෙක්ම යලි මතු බවයක් ලැබුවත් ඔවුන් නැවත මිනිස් බවයක් ලැබීම දුර්ලභ වීම මෙහි සාදක අවම වීමට බලපා ඇත.******2.පිලිතුරු - එයට අද ලෝකයේ සොයා ගැනීම් මේ විෂ්වය පිලිබදව සොය ගැනීම තුලින් ඔබටම සොයා ගත හැක ඒ තුල ජීවීන් විවිදාකාරව බිහිවෙයි ඒ ඒ තත්වයන්ට අනුරූපීම ජීවීන් බිහි වෙයි ඒ තුල දුක ඇතිවෙයි.*****4 ලෝකයේ පතින යතාර්ථය තේරුම් කරදී ඉන් මිදීමට හැකි මාර්ගය පෙන්වා දීම බුදු දහම යි.*****ක්‍රියාවක ප්‍රතික්‍රියාවක් තියෙනවා . ඒ කියන්නේ උදාහරණයක් තුලින් මෙය පැහැදිලි කරන්නම් අපි වී වැපිරුවොත් අපිට වී ලැබෙනවා අපි කන්සා වැවුවොත් අපිට වී ලැබෙන්නේ නෑ අපිට කන්සා තමයි ලැබෙන්නේ ඒ වගේ තමයි අපි යහපතක් කලහොත් අපිට යහපත් දේ ලැබෙනවා. අපි අයහපතක් කරොත් අපිට අයහපත් දේ ලැබෙනවා. ඉතින් ඔබට ප්‍රෂ්ණ යක් එනවා එක ඇත්ත නම් ඇයි හොද කරන මිනිස්සුන්ට කරදර එන්නේ හොරු රජ වරු වගේ ඉන්නේ කොහොමද කියලා . අපි යනකොට මේ ලෝකේ මිල මුදල් අරන් යන්නේ නෑ අපි අරන් යන්නේ කල හොද සහා නරක විතරයි . ඒවායේ ප්‍රතිඵල මේ බවයේ හෝ මතුබවයකදී ලැබෙනවා ඒකාන්තයි . එත කොට හොරුන්ට දඩුවම් කර්ම යට බාර දිය යුතුයිද ? නෑ හොරුන්ට දඩුවම් දිය යුතුමයි . ඔවුනට මේ ආත්මය තුල නීතියෙන් රින්ගන්න පුලුවන් උනත් ඔවුන් කල දේ ප්‍රතික්‍රියාවක් ඔවුන්ට ලැබෙනවා. එහෙනම් පුනර්බය ඔප්පු කරන්න කියලා ඔබ හිතනවා වෙන්න පුලුවන් පෙර ආත්මය කියන දරුවන් ලෝකයේ බොහෝ තැන් වලින් සොයා ගන්න පුලුවන් ඔවුන් මේ දර්ම තාවය අසාවත් නැති අය එත් බොහෝ සාක්ෂි නැත්තේ ඇයි. මිනිසෙකු මරනයෙන් පසු නැවත මිනිස් බවයක් ලබන්නේ කන කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා සේ ඉතාමත් දුර්ලභ අවස්තාවකයි. එයිනුත් පෙර මතකය යම් තාක් හෝ පිහිටන්නේ එයිනුත් සුලු පිරිසකටයි. අවසාන වෂයෙන් කියනවා නම් අපට ඉතුරු වන්නේ අප කල හොද නරක දෙක විතරයි . ________මම මට හැකි උපරිමයෙන් ආගමික කරුනු පසෙකලා මෙය විග්‍රහා කලා. මෙය පිලිගැනීම හෝ නොගැනීම ඔබ සතුයි මොකද ඔබේ ජීවිතය යේ තීරකයා දෙවියන් වහන්සේ හෝ වෙනත් පුද්ගලයකු නොව ඔබම නිසයි. හැකිතාක් යහපතෙහි හැසිරෙන්න 🙏🙏*නිරාගමික වීම මිත්‍යා වක්ද?..*_______මිත්‍යා දුෂ්ටි යක් කියලා කියන දේ සරලව හැදින්වුව හොත් එය තමාට හෝ අනෙකෙකුට අහිතක් වන ඉගැන්වීමක් හෝ ආගම් ස්වරූපයෙන් පවතින හෝ නිරාගමික වීමක් ලෙස හැදින්විය හැකී. ඔනෑම කෙනෙකුට ආගමක් ඇදහීම හෝ කිසිම ආගමක් ඇදහීමකින් තොරව සිටීම ට අයිතිය ක් තියෙනවා නමුත් තමන් හට වෙනත් ආගමක් හෝ දර්ෂන යක් පිලිබඳ ව නිසි අවබෝධ යකින් තොරව නිර්දය ලෙස විවේචන එල්ල කිරීමේ අයිතිය ක් නැත. ආගම් විෂාල ගනනාවක් තිබුනද ඔනෑම මිනිසෙකුට සත්‍යය කුමක්ද අසත්‍ය කුමක්ද යන්න වටහා ගන්න පුලුවන් එහි එන ඉගැන්වීම් තුලින් තමන්ට හෝ අනෙකෙකුට හානියක් වෙනවාද යන්න නුවන් විමසා බැලීමෙන් *********ෆැන්ටසි නිරාගමික යන්ට අනුව*********1.යලි ඉපදීමක් නෑ2. කුසල් අකුසල් කියා දෙයක් නෑ 3.පන්චේන්ද්‍රයන්ට ට ගෝචර කර ගත හැකී දේ පමනමයි සත්‍යය ***********මේ කරුනු තුන තුලින් ම මොවුන් සිටිනුයේ මිත්‍යා වක බව පැහැදිලි ය.
ඔහොම රැකපු රටට අද මෙහෙම වෙලා තියෙද්දි අපිට වඩා කොච්චර වේදනාවක් ඔවුන්ට එනවා ඇද්ද.....
හැමදාමත් වගේ ගැම්මක් තමයි SF කියන්නේ ..... ආදරෙයි සංජීව අයියා ඔයාටත්.... එ වගේම සියලුම රණවිරුවන්ටත් ආදරෙයි ❤️❤️❤️❤️🤟🤟🤟🤘🤘🤘✝️✝️✝️
වෙනදා වගේම වනැස රසිකයා 💪💪💪💪👍👍👍
තෙරුවන් සරණයි ඔබට . රණවිරුවාණනි . සැබෑම වීරෝධාර රණවිරුවෙක් .❤️❤️💪💪💙💙වැනස ටීවී . 💫💫💪💪💙💙❤️❤️💫💫
අමො දානකම් බලාගෙන හිටියේ ...😘❤️❤️❤️❤️ යු ටියුබ් එන්නෙම අදත් වීඩියො එකක් දාලා තිබ්බොත් කියලා හිතාගෙන 😘🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🌟🌟🌟😍
ඇත්ත කෑම බීම වගේ අත්‍යවශ්‍ය වෙලා තියෙන්නේ
@@user-xtra ඔව් ඈ ❤️ඇබ්බැහි වෙලා ඉන්නෙ❤️
❤❤❤❤❤ සුපිරි වැඩ්ඩො කියන්නෙ ශ්‍රී ලංකා අර්මි මේ වගේ mach ගහන්න හැමෝටම බෑ bro💪💪💪👊👊👊🙏🙏🙏🙏🙏🙏
මෙතුමා උගන්වන විදිහ ලබපු කෙනෙක් ඉන්නව නම් ඒ විදිහ කියන්නකො.සුපිරි ගුරෙක් කියලා හිතෙනවා 🌹♥️
Super weddek. Ee wagema thama hambena guti. Thama mathakai eda wagema e kapu parawal
@@onidukavishan අදහන්න වටින මනුස්සයෙක් නේද.ඔයා කොච්චර ට්‍රේනින් උනාද මෙයා ලග.කෝස් එක පාස් උනාද ඔයා
සැමදා ණය ගැතියි විරුවනි නුබලාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏
මීනූ සර් කිව්වා නේද ගහක ඉද්දි ගැහුව ගහේ වෙඩි වැදුණු තැන් තියෙනවා ගියොත් පෙන්නන්නම් කියලා ...එතනට ගියොත් මරු අයියේ 🥰😍
අදත් සුපිරියක්❤
ජයවේවා සහෝ
තෙරැවන් සරණයි විරැවාණනී...🙏🙏ඔබටත් ජය සංජීව අයියා..🖤🖤🖤🖤
හැමදමා අපේ විරුවන්ගේ කතා අහන්න අසයි 😘
ඉක්මනට 500k ගන්ඩ පුළුවන් වේවා
අයියේ කොකාවිල් විදුලි සම්ප්‍රක්ශන කුලුණ බේර ගන්න තම ජිවිතය රට වේනුවේන් පුජාකරපු කපිතාන් අලදෙනිය රණවිරුවා ගැන විඩියෝ එකක් කරන්නකෝ 🙏
දැන් දැන් ස්ටිකර් කමෙන්ටි වැඩියි ලමායි. 😔 එහෙම කරන්න එපා මොනවා හරි කාෙටාගෙන යන්.. සංජීවට හොද සහයෝගයක් දෙන්න ඔින අපි. බුදු සරණයි. ❤🌷❤🙏🙏🙏
අදත් වීරයෙක්
තෙරුවන් සරණයි .. දිර්ගායු වේවා ..
මේ කතාවෙන් ගොඩක් දේවල් මතක් උනා... මමත් SBS එකේ කරපු traning මතක් උනා.. නෝර්වේ island එකේ ඉඳන් වතුර ගේන්න සාම්පූර් වලට රෑ පීනුවා.... ඒක මාර ගැම්මක්..
Niyami
දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏
තවත් සුපිරි වීඩියෝ එකක් 👍ස්තුති සංජීව !!!
නිහතමානී ගුරුවරු .....hemdamat aaadreyi ....
සුපිරි moment s..😮 තප්පරේ වාසීය,.. ලෝකේ No 1
වැදු මවටත් ඉපදී රටටත් නය නැති දියබ සහ ගොඩ අහස රන් අකුරෙන් අලංකාරය කල තවත් සිංහයෙක් 🦁 🫡🏴☠️🛟🛩🪖❤️🙏🇱🇰🇨🇦 දරැවන්ට රටක්..[ Best UA-camr with Wanesa ]
සුපිරි ♥ජයවේවා වැනස ♥💖
කතාවෙන්ම පේනව කොල්ල කාලේ වගේම දැනුත් හොද නහර කාරයෙක් වැඩ්ඩෙක් කියල.. බුදු සරනයි💚🥰
බුදු අයියේ අද නම් Burst ගහන්න එපා Voice එකෙන් ,,,❤❤❤❤❤❤❤❤❤❤,,,,,
සංජිව අයියේ ගල්ටාගේ තව කොටසක් ඔනේ 🙏❤️
අභීත රණවිරුවන්ට තෙරුවන් සරණයි ...දෙවි පිහිටයි ...🙏🙏🙏
රට ජාතිය වෙනුවෙන් දිවිපිදූ සියලුම වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය උතුම් වූ නිර්වානයම අවබෝධ වේවා ❤ 🙏🙏🙏🙏🙏
ආසම කෙනෙක් 🙏❤️
අද විඩෙඔ එක සුපිරි 🤩🤩🤩🤩🤪
සුපිරී සංජීව අයියේ💜️💜️💜️💜️
සැබෑ දෙවිවරු...අපි සදා නයගැතියි...🙏🙏
මට බැ මැරෙන්න වුනොත් කියල සොලයා ගෙදර ආවනම් සින්හල කියල ජාතියක් නෑ අද 🙏🏻❤️
sinhala jatiya vitarak naweiMuslim tamil cristiyansiyaluma jatyama netha 👮🙏
රට වෙනුවෙන් ජීවිතය පූජා කල සියලුම රණවිරුවන්ට නිවන්සුව!!
🔥
Sf😌💪🏻💥..වනැස සුපිරියි ❤️
Aiya meka supiri api me katha ahann asai mat you tube chanal ekk karana kenek..මුලතිව් camp eke thawa katha thiyenwanam danna..hari asai ea katha ahanna..ape rate me wage weera sebalu hitiya ekat apit ආඩම්බරයක් ..👌.....බුදු සරණයී !
දිර්ඝායුෂ තෙරැවන් සරණයි විරැවා
මේවා ෆිල්ම් වලට ගැහුවොත් එහෙම ඇමරිකන් කාරයොත් කොර ඉතින්..ෆිල්ම් එකක් බැලුවත් skip කර කර බලන්නෙ..හැබැයි මේ කතා එක තප්පරයක්වත් skip කරන්නෙ නෑ..❤❤
සුපිරි හඩක්...❤❤❤🔥🔥🔥🔥
Aderei wanasa.supiri weerayek.budu saranai.tawat sf ayama genna.dawasa gane unat api balanawa.
Ape weerayo jaya wewa
Nodanena godak danagaththa...sf ❤️❤️❤️
SF කෝප්‍රල් පාලන්කුඹුරගෙ Vedio ekk one
මෙවැනි විරුවන් ඇස් දෙකින් බලා ගැනීමත් බාග්‍යක්
👍 නියමයි...🔥
1st Coment ❤️💥
යුද්දේ කාලේ ඇදන් යට හිටපු අය කෝ🤔🤔🤔🤔
Captain කොඩීමයි මතක් වෙන්නේ ❤
පලවෙනි කමෙන්ට් එක මගෙං ඕං
පුෂ්පේ විරයාත් සුපිරියක්
නොටිෆිකේශන් එක එනකම් බලං හිටපු මං 😊
නියමයි නියමයි 🙏🙏🙏👍👍👍❤️❤️❤️
සුපිරි SF වැඩකාරයෙක් ඉන්නවා, මැදවච්චිය,කිරිගල්වැව. හසිත ගුණතිලක
මේ කතා අහනකොට මට හිතෙන්නේ මම මොකෙක්ද කියලා විතරයි❤️❤️ මේ මිනිස්සුන්ට ජාති ජාතිත් අපි ණය ගැතියි 😍 මේ මිනිස්සු කවදාවත් අමතක වෙන්න දෙන්න එපා සංජිව අයියා මේ වැඩසටහන දිගටම කරන් යන්න ශක්තිය ධෛර්යය ලැබේවා ඔබට
Aniwaren
ඇත්තටම... ❤
Ow oy..
Definitely 🔥
Ekenma
මගේ අයියත් මේ වගේම වීරයෙක්.අවුරුදු 22, ක් ක්‍රියාන්විත රාජකාරියෙ ඉදල පෙන්ෂන් ආවා.යුද්ධෙ කාලෙදි මේ වගේම කුඩා කණ්ඩායමක් එක්ක ගිහින් කොටින්ට කොටු වෙලා ඉදල සතියක්.කොහොම හරි බේරිලා ඇවිත් පාප මිත්‍රයෙක් හින්දා ජීවිතේ නැති උනා 😭.මේ කතාව අපි දන්නෙත් අයිය නැති උනාට පස්සෙ.මේ අපේ මිහිපිට දෙවිවරු🙏
අර ටීම් එක මග ඇරිලා බේරිලා ආපු කෙන්නාගෙ කතාව අහන්න තියේ නම් 😮❤️
කට හඩේ තියෙන ගැම්ම...❤️😍 දිර්ඝායුෂ වේවා රණවිරුවාණනි......
මේකෙත් සමහර අය කියද්දි කම්මැලියි. අම්මෝ මෙයානම් කියද්දි නැවිල පේනව. සුපිරි❤❤❤
ඔය යින්නෙ s.f කිමීදුම් කාන්ඩයෙ සුපිරිම වැඩ්ඩෙක් රියල් යාකෙක් කොමාන්ඩො අපිත් දාන්නවා ඔය යාකාව රියල් යාකෙක් 2.c.r ආපි සුබපතනවා වැනස ඔයාලාට👌👌☠️☠️☠️☠️
යාකා 😂
Yaketta yaka.kiyana thawathyakeek❤❤❤❤
අනික් චැනල් එකට වාඩා මේ චැනල් එක සුපිරි කතාව කියන කෙනාට කෙලිම්ම නිදහසේ කතව කියන්න දෙනවා,මැදින් පැනලා ප්‍රශ්න අහන්නේ නෑ සන්ජීව අයියා ,සම්මානයක් දෙන්ඩ වටින youtub නිවේදකයෙක් ජීවිතේට එපා නොවන කැමතිම චැනල් එක ජය වේවා
Agreed
මට හිතාගන්න බෑ කිමිදුම් බලකායෙ පුහුණුව.මේව කරල තියෙන්නෙ මිනිස්සුද කියල හිතාගන්නත් බෑ.පුෂ්පෙ කියන්නෙ සුපිරිම සුපිරිම සුපිරි වැඩ්ඩෙක්.අත්දැකීම්.දැනුම.හැකියාව ඉතාම ඉහලයි.ඒව අපේ ආර්මි එකට තිතටම බෙදල දීල තියනව වගේ මොහු.මේ වීරයට උත්තම ආචාරය මගේ💖💖💖
සිංහල ඉතිහාසයේ .ඩිජිටල් වංශකතාව 🙏 ❤️ ආදරෙයි වැනැස TV ❤️ 1 .රට වෙනුවෙන් දිවි පිදුව සෑම රනවිරුවෙක්ටම අමාමහ නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏
NIYAMA PROGRAMME EKA MARA ASAI
😌💦
ඔන්න සංජීය අයියගේ ටීම් එකට වැඩක් තියෙනවා. පාලම්කුඹුර රණවිරුවාව මෙතුමාගෙන් අහගෙන Contact කරගන්න.. දවස් 13 ක් බේරිලා වව්නියාව පැත්තෙන් එන්න තනියම Survive වුන හැටි experience එක අපිට අරන් එන්න 😉❤ සුපිරි කතාවක් ඇති අනිවාර්යයෙන් පොඩි දේත් විස්තර ඇතුව අපිට ගේන්න 😼❤ ජය!
❤️💪❤️
කෝ කොඩීගේ ඉතුරු ටික..😌 ඉක්මනට ඕනි ♥️♥️😍
කිරිඉබ්බන්වැව අපේ ගම දැන් සෑහෙන දියුණුයි මේ මිහිපිට දෙවිවරු නිසා❤❤🙏
මව් බිමේ නිදහස උදෙසා දිවි දුන් අභීත වීරෝදාර රණවිරුවන් මේ ලක් බිමේ යළි යළිත් උපදින්නට වාසනා🙏🙏🙏 ඔබලා වැනි වීර පුතුන් කළ අපිරිමිත කැපකිරීම් අපි කිසිදා අමතක නොකරමු 🙏❤️ රට වෙනුවෙන් දිවි දෙවැනි කොට සටන් වැද මරණය ඉදිරියේ නිර්භයව සතුරාට කිසිවිටකත් යටත් නොවී රට රැක්ක වීර පුතුනි ඔබලාට අපි ජාති ජාතීන් ණයගැතියි 🙏 ඔබට දීර්ගායු වීරයා 🙏🙏🙏❤️❤️❤️ ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් 🙏🙏🙏❤️❤️❤️
මවිබිමත් ජනතාවත් ඔබට සදා ණයගැතියි....ඔබටත් පවලේ සැමටත් තෙරැවන් සරනයි
.
මේ චැනල් එක 1 Million වලට එහා යන්නම ඕන❤ අදත් Wish කරනවා සංජීව අයියට වගේම ඔයාගේ Video කරන තැන ඉදන් Output Video එක අපිට ලැබෙනකන්ම දායකත්වය දෙන ඔයාගේ Crew එකට ❤
❤️පිනි වැස්ස සැපයි...ගිනි අව්ව දුකයි දන්නේ බොල් හුලග තමයි.....ආදරෙයි විරුවනේ..❤️❤️ ඒ කැප කිරීම් වලට
අදත් වීරයෙක් තමා 👍👍 බුදු සරණයි. රට රැකපු විරුවන්ට
සන්ජිව අයියත් නියම් වීරයෙක්.සියලුම වීරෝදාර රණවිරුවන්ට සම්මා සම්බුදු සරණයි . මියගිය සියලුම වීරෝදාර රණවිරුවන්ට නිවන්සුව .
මෙවන් වැඩසටහනක් නොතිබුණානම්..අපේ විරුවන්ගේ විරුකම් ඔවුන් සමගම වා තලයට මුසු වෙන්න තිබුණ.ඔවුන්ට නිසි ඇගයීමක් ලැබෙන විටමොන තරම් සතුටක් ඇතිද? මේ වැඩ සටහන අර්ථාන්විත වන්නේ බොහෝ වටිනාකමක් මේ තුළ ඇති නිසාමයි.මතු පරපුර මේ කැපකිරීම් දත යුතුමයි.ඔබට බොහොමත්ම තුති සංජීව 🙏❤️
අභීත ක්‍රියාන්විත වල යෙදුණු, දුකත් සැප කරගත් වීර සෙබළු.... ❤❤✌️. ඒ හිත්වල ගැම්ම, ධෛර්යය හිතාගන්නවත් බැරි තරම් විශාලයි.... ❤✌️. ජයවේවා වණැස.... සුපිරි වැඩසටහනක්.... ❤✌️
යුද්දයට වගෙම පිහිනුම් වලටත් සුපිරි වැඩ්ඩෙක් තමා 💪💪💪
මේ අය ඉපදෙදිම රට වෙනුවෙන් ඉපදුනු ජාතික වීරයො..මේ දේවල් කරන්න තියා මේ දේ කියද්දි මගේ කකුල් වෙවුලනව....සැබෑ දෙවිවරු...සදා නයගැතියි...🙏🙏🙏
බොහොම පැහැදිලි විස්තරයක්... හැමදාම වගේ අදත් සුපිරියක්
ඒ කටහඩේම තියන එඩිතරකම . ඔබලා අපේ සැබෑම විරයෝ අපි ඔබලාට සදා නයගැතී 🔥🔥❤️❤️❤️❤️
රණබිම මැරුනේ සිංහලයේක් නම්
පපුවේ වේඩි සලකුනු ඇත්තේ
සතුරට ලය දී මිස මැරුනේ නෑ
ලේ පැල්ල්ම් නෑ පිට පැත්තේ ................ ❤️❤️
බුදු සරණයි
තෙරුවණ්සරණයි සන්ජීව ඔබටත් සියලු රණවිරු වන්ටත්,,😍💖💐🙏
තෙරුවන්සරණයි විරුවාණෙනි. වචයෙන්කියා නිමකල නොහැකි සංවේගයක් හා සතුටක් දැනුණි ඔබවැනිවීරයාන්ගේ ක්‍රියාවන් ඉතා විශිෂ්ටඉ ඔබට ධිර්ගායුවේවා. වනැස මෙහෙයවන සංජීව මහත්මයා ඇතුළු කාර්යමණ්ඩලයටත් බෙහෙවින්ම ස්තුතියි සැමටම තෙරුවන්සරණයි
අපේ ඉස්කෝල කොල්ලෙක් 👍💪✌️✌️☠️🇱🇰
සංජිව මහත්මයා අද නම් කියලා වගේ ටිකක් හිමින් කතා කරන්න කියලා ,,,,,,,රණකාමී හඩ,,,,,,අද නම් නියමයි,,,,❤
ඔව් අදනම් මෙයාගේ කතාව Clear, කලින් වීඩියෝ එක මටත් අපහැදිලියි. අදනම් කතාව පිලිවෙලයි කලින්ට වඩා 😊
@@msajithgunathilaka9191 හමුදාවේ අයනේ, ,,,,,,මෙවැනි උපදේශක තුමන් ලා සමඟ අත්දැකීම් තියෙනවා ,,,😊😊
වැඩ්ඩෙක් තමයි ඉතිං 💪💪💪🇱🇰🇱🇰🇱🇰❤️ බුදු සරණයි
සුපිරි ෆිල්ම් එකක් බැලුවා වගේ තමයි ❤️🌻
අයියේ ඔයා රට වෙනුවෙන් කළ මෙහෙය නියමයි. බුදු සරණයි ඔයාට.
බ්‍රාවෝ එකේ ඉතුරු ටිකත් එවනවා .විශේෂ බලකායේ බැදීම ❤ කිසිවිටකත් තමාගේ තුවාල ලද් සහෝදරලද සෙබලා සතුරා අතට පත් වීමට ඉඩ නොත බමි 😊
ස්තූතී වෙනස ❤ ස්තූතී වීරයෙක් නිවේදක තුමා පින් 😍 ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි
අසවෙන්ම බලන එකම වැඩසටහන බුදුසරණයි අපේ රණවිරු සියලු දෙනාටම 🙏🙏🙏🙏🙏🙏
මව්බිමෙ වාසනාවට බිහි වු තවත් විර පුත්‍රයෙක් 🇱🇰🇱🇰🇱🇰🇱🇰💓💓💓💓
සදා අමරනීයයි විරුවානෙනි ❤🙏🙏🙏 සියලුම වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය ❤❤
තෙරුවන් සරණයි වනැස ජයවේවා ❤
කෝප්‍රල් පාලම්කුබුරව හොයාගෙන ගේන්න බලන්න.වනැස🙏❤️❤️
පුළුවන් නම් lrrp රණවිරුවකුගේ පැක් එක සහ රෙෂන් එක සම්බන්ධව වැඩසටහනක් කරන්න
නියමයි සංජීව මල්ලි අදත්😍😍😍.......සුපිරි බඩුවක් හොඳ වීරයෙක්.........සුබ පැතුම් මල්ලි 😍😍😍👍👍😍
ඒ ගැම්මට එලියේ වලියක් ඒම සෙට් උනොත් ගුටි පෙරහැරක් බලාගන්න පුලුවන්....❤❤❤❤❤
කෝට්ටගොඩ කියන්නේ අම්පාරේ එක්කෙනෙක්ද එයා අපේ ගමේ sf එකේ වැඩ්ඩෙක් තමයි එයා මැරුනා 💪😔♥️
අදත් නියමයි බොසා මෙ වෙඩ සටහන ගෙන කියාන්න වචන නෑ 👌👌👍
මෙතුමා ඉතාමත් විශිෂ්ට කෙනෙක්,ඒ වගේම ඔබතුමා ඉතාමත් හොද ගුරුවරයෙක්, මෙතුමා සහ මෙතුමාගේ බිරිඳගෙන් තමයි මම මුලින්ම පීනන්න ඉගෙන ගත්තේ .ඔබතුමා සහ ඔබතුමාගෙ බිරිඳත් ඉතාමත් විශිෂ්ටයන්.
Kelum
*බුදු දහම පරම සත්‍ය යි🙏*
________________________
අද රැල්ලට බුදු දහම ප්‍රෂ්න කරනවා තෙරුවන් ප්‍රෂ්න කරනවා . සාසනය අපවිත්‍ර වෙලා ඇයි මෙහෙම වෙන්නේ මෙහෙම දේවල් වෙද්දි බුදු දහම සත්‍ය වෙන්නේ කොහොමද ?බුදු දහම ආගමකට එහා දර්ෂන යක් සියලු සත්වයන් ට මේ දර්ම ය අදාලයි සියලු මිනිසුන්ට සියලු දෙවිවරුන් ට සියලු සතුරන් න්ට අදාලයි . මොකක්ද අදාල
---------
උපදින සියල්ලන්ම මිය යනවා . කිසිදු දෙයක් සදාකාලික නෑ දුක සතුට සදාකාලික නෑ අප කලා වූ කර්මයන්ට එහි විපාකය නියත වෂයෙන්ම ලැබෙනවා මම ය මාගේ කියා කිසිවක් නෑ මරණය යෙන් පසු සියල්ල අවසන් වෙන්නේ නෑ.මරණ යනු මේ බවය අවසානය යි අප කල කර්ම ට අනුකූලව ඉදිරි බවය තීරණ ය වෙයි.එයිනුත් අවසන් නොවී .මෙය නැවත නැවත සිදු වෙයි. ඒ මත සත්ව යා දුකට පත් වෙයි..
*1 කොහොමද මතු බවයක් ඇති බව පිලි ගන්නේ?
2කොහොමද ලෝක විෂය අචින්ත්‍යයි කියා පිලිගන්නේ
3. සාසනය පිරිහිලා තියෙන වා නම් මේ දේවල් ඇත්ත වෙන්නේ කොහොමද ?
4.ආගම් අතරන් මෙය පමනක් සත්‍ය වෙන්නේ කොහොමද ද 🙄🤔?
************
ප්‍රදාන වෂයෙන් අහන ප්‍රෂ්න කිහිපයක් තමයි මෙ වේවාට පිලිතුරු තියනවා
******
1 පිලිතුරු -බුදු දහම නොපවතින රට වල පවා පුණර්බවය පිලිබද සාක්ෂි සාදක හමුවී තියනවා මැරුණු සෑම කෙනෙක්ම යලි මතු බවයක් ලැබුවත් ඔවුන් නැවත මිනිස් බවයක් ලැබීම දුර්ලභ වීම මෙහි සාදක අවම වීමට බලපා ඇත.
******
2.පිලිතුරු - එයට අද ලෝකයේ සොයා ගැනීම් මේ විෂ්වය පිලිබදව සොය ගැනීම තුලින් ඔබටම සොයා ගත හැක ඒ තුල ජීවීන් විවිදාකාරව බිහිවෙයි ඒ ඒ තත්වයන්ට අනුරූපීම ජීවීන් බිහි වෙයි ඒ තුල දුක ඇතිවෙයි.
*****
4 ලෝකයේ පතින යතාර්ථය තේරුම් කරදී ඉන් මිදීමට හැකි මාර්ගය පෙන්වා දීම බුදු දහම යි.
*****
ක්‍රියාවක ප්‍රතික්‍රියාවක් තියෙනවා . ඒ කියන්නේ උදාහරණයක් තුලින් මෙය පැහැදිලි කරන්නම් අපි වී වැපිරුවොත් අපිට වී ලැබෙනවා අපි කන්සා වැවුවොත් අපිට වී ලැබෙන්නේ නෑ අපිට කන්සා තමයි ලැබෙන්නේ ඒ වගේ තමයි අපි යහපතක් කලහොත් අපිට යහපත් දේ ලැබෙනවා. අපි අයහපතක් කරොත් අපිට අයහපත් දේ ලැබෙනවා. ඉතින් ඔබට ප්‍රෂ්ණ යක් එනවා එක ඇත්ත නම් ඇයි හොද කරන මිනිස්සුන්ට කරදර එන්නේ හොරු රජ වරු වගේ ඉන්නේ කොහොමද කියලා . අපි යනකොට මේ ලෝකේ මිල මුදල් අරන් යන්නේ නෑ අපි අරන් යන්නේ කල හොද සහා නරක විතරයි . ඒවායේ ප්‍රතිඵල මේ බවයේ හෝ මතුබවයකදී ලැබෙනවා ඒකාන්තයි . එත කොට හොරුන්ට දඩුවම් කර්ම යට බාර දිය යුතුයිද ? නෑ හොරුන්ට දඩුවම් දිය යුතුමයි . ඔවුනට මේ ආත්මය තුල නීතියෙන් රින්ගන්න පුලුවන් උනත් ඔවුන් කල දේ ප්‍රතික්‍රියාවක් ඔවුන්ට ලැබෙනවා. එහෙනම් පුනර්බය ඔප්පු කරන්න කියලා ඔබ හිතනවා වෙන්න පුලුවන් පෙර ආත්මය කියන දරුවන් ලෝකයේ බොහෝ තැන් වලින් සොයා ගන්න පුලුවන් ඔවුන් මේ දර්ම තාවය අසාවත් නැති අය එත් බොහෝ සාක්ෂි නැත්තේ ඇයි. මිනිසෙකු මරනයෙන් පසු නැවත මිනිස් බවයක් ලබන්නේ කන කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා සේ ඉතාමත් දුර්ලභ අවස්තාවකයි. එයිනුත් පෙර මතකය යම් තාක් හෝ පිහිටන්නේ එයිනුත් සුලු පිරිසකටයි. අවසාන වෂයෙන් කියනවා නම් අපට ඉතුරු වන්නේ අප කල හොද නරක දෙක විතරයි .
________
මම මට හැකි උපරිමයෙන් ආගමික කරුනු පසෙකලා මෙය විග්‍රහා කලා. මෙය පිලිගැනීම හෝ නොගැනීම ඔබ සතුයි මොකද ඔබේ ජීවිතය යේ තීරකයා දෙවියන් වහන්සේ හෝ වෙනත් පුද්ගලයකු නොව ඔබම නිසයි. හැකිතාක් යහපතෙහි හැසිරෙන්න 🙏🙏
*නිරාගමික වීම මිත්‍යා වක්ද?..*
_______
මිත්‍යා දුෂ්ටි යක් කියලා කියන දේ සරලව හැදින්වුව හොත් එය තමාට හෝ අනෙකෙකුට අහිතක් වන ඉගැන්වීමක් හෝ ආගම් ස්වරූපයෙන් පවතින හෝ නිරාගමික වීමක් ලෙස හැදින්විය හැකී. ඔනෑම කෙනෙකුට ආගමක් ඇදහීම හෝ කිසිම ආගමක් ඇදහීමකින් තොරව සිටීම ට අයිතිය ක් තියෙනවා නමුත් තමන් හට වෙනත් ආගමක් හෝ දර්ෂන යක් පිලිබඳ ව නිසි අවබෝධ යකින් තොරව නිර්දය ලෙස විවේචන එල්ල කිරීමේ අයිතිය ක් නැත.
ආගම් විෂාල ගනනාවක් තිබුනද ඔනෑම මිනිසෙකුට සත්‍යය කුමක්ද අසත්‍ය කුමක්ද යන්න වටහා ගන්න පුලුවන් එහි එන ඉගැන්වීම් තුලින් තමන්ට හෝ අනෙකෙකුට හානියක් වෙනවාද යන්න නුවන් විමසා බැලීමෙන්
*********
ෆැන්ටසි නිරාගමික යන්ට අනුව
*********
1.යලි ඉපදීමක් නෑ
2. කුසල් අකුසල් කියා දෙයක් නෑ
3.පන්චේන්ද්‍රයන්ට ට ගෝචර කර ගත හැකී දේ පමනමයි සත්‍යය
***********
මේ කරුනු තුන තුලින් ම මොවුන් සිටිනුයේ මිත්‍යා වක බව පැහැදිලි ය.
ඔහොම රැකපු රටට අද මෙහෙම වෙලා තියෙද්දි අපිට වඩා කොච්චර වේදනාවක් ඔවුන්ට එනවා ඇද්ද.....
හැමදාමත් වගේ ගැම්මක් තමයි SF කියන්නේ ..... ආදරෙයි සංජීව අයියා ඔයාටත්.... එ වගේම සියලුම රණවිරුවන්ටත් ආදරෙයි ❤️❤️❤️❤️🤟🤟🤟🤘🤘🤘✝️✝️✝️
වෙනදා වගේම වනැස රසිකයා 💪💪💪💪👍👍👍
තෙරුවන් සරණයි ඔබට . රණවිරුවාණනි . සැබෑම වීරෝධාර රණවිරුවෙක් .❤️❤️💪💪💙💙
වැනස ටීවී . 💫💫💪💪💙💙❤️❤️💫💫
අමො දානකම් බලාගෙන හිටියේ ...😘❤️❤️❤️❤️ යු ටියුබ් එන්නෙම අදත් වීඩියො එකක් දාලා තිබ්බොත් කියලා හිතාගෙන 😘🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🌟🌟🌟😍
ඇත්ත කෑම බීම වගේ අත්‍යවශ්‍ය වෙලා තියෙන්නේ
@@user-xtra ඔව් ඈ ❤️ඇබ්බැහි වෙලා ඉන්නෙ❤️
❤❤❤❤❤ සුපිරි වැඩ්ඩො කියන්නෙ ශ්‍රී ලංකා අර්මි මේ වගේ mach ගහන්න හැමෝටම බෑ bro💪💪💪👊👊👊🙏🙏🙏🙏🙏🙏
මෙතුමා උගන්වන විදිහ ලබපු කෙනෙක් ඉන්නව නම් ඒ විදිහ කියන්නකො.සුපිරි ගුරෙක් කියලා හිතෙනවා 🌹♥️
Super weddek. Ee wagema thama hambena guti. Thama mathakai eda wagema e kapu parawal
@@onidukavishan අදහන්න වටින මනුස්සයෙක් නේද.ඔයා කොච්චර ට්‍රේනින් උනාද මෙයා ලග.කෝස් එක පාස් උනාද ඔයා
සැමදා ණය ගැතියි විරුවනි නුබලාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏
මීනූ සර් කිව්වා නේද ගහක ඉද්දි ගැහුව ගහේ වෙඩි වැදුණු තැන් තියෙනවා ගියොත් පෙන්නන්නම් කියලා ...එතනට ගියොත් මරු අයියේ 🥰😍
අදත් සුපිරියක්❤
ජයවේවා සහෝ
තෙරැවන් සරණයි විරැවාණනී...🙏🙏ඔබටත් ජය සංජීව අයියා..🖤🖤🖤🖤
හැමදමා අපේ විරුවන්ගේ කතා අහන්න අසයි 😘
ඉක්මනට 500k ගන්ඩ පුළුවන් වේවා
අයියේ කොකාවිල් විදුලි සම්ප්‍රක්ශන කුලුණ බේර ගන්න තම ජිවිතය රට වේනුවේන් පුජාකරපු කපිතාන් අලදෙනිය රණවිරුවා ගැන විඩියෝ එකක් කරන්නකෝ 🙏
දැන් දැන් ස්ටිකර් කමෙන්ටි වැඩියි ලමායි. 😔 එහෙම කරන්න එපා මොනවා හරි කාෙටාගෙන යන්.. සංජීවට හොද සහයෝගයක් දෙන්න ඔින අපි. බුදු සරණයි. ❤🌷❤🙏🙏🙏
අදත් වීරයෙක්
තෙරුවන් සරණයි .. දිර්ගායු වේවා ..
මේ කතාවෙන් ගොඩක් දේවල් මතක් උනා... මමත් SBS එකේ කරපු traning මතක් උනා.. නෝර්වේ island එකේ ඉඳන් වතුර ගේන්න සාම්පූර් වලට රෑ පීනුවා.... ඒක මාර ගැම්මක්..
Niyami
දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏
තවත් සුපිරි වීඩියෝ එකක් 👍ස්තුති සංජීව !!!
නිහතමානී ගුරුවරු .....hemdamat aaadreyi ....
සුපිරි moment s..😮 තප්පරේ වාසීය,.. ලෝකේ No 1
වැදු මවටත් ඉපදී රටටත් නය නැති දියබ සහ ගොඩ අහස රන් අකුරෙන් අලංකාරය කල තවත් සිංහයෙක් 🦁 🫡🏴☠️🛟🛩🪖
❤️🙏🇱🇰🇨🇦 දරැවන්ට රටක්..
[ Best UA-camr with Wanesa ]
සුපිරි ♥ජයවේවා වැනස ♥💖
කතාවෙන්ම පේනව කොල්ල කාලේ වගේම දැනුත් හොද නහර කාරයෙක් වැඩ්ඩෙක් කියල.. බුදු සරනයි💚🥰
බුදු අයියේ අද නම් Burst ගහන්න එපා Voice එකෙන් ,,,❤❤❤❤❤❤❤❤❤❤,,,,,
සංජිව අයියේ ගල්ටාගේ තව කොටසක් ඔනේ 🙏❤️
අභීත රණවිරුවන්ට තෙරුවන් සරණයි ...දෙවි පිහිටයි ...🙏🙏🙏
රට ජාතිය වෙනුවෙන් දිවිපිදූ සියලුම වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය උතුම් වූ නිර්වානයම අවබෝධ වේවා ❤ 🙏🙏🙏🙏🙏
ආසම කෙනෙක් 🙏❤️
අද විඩෙඔ එක සුපිරි 🤩🤩🤩🤩🤪
සුපිරී සංජීව අයියේ💜️💜️💜️💜️
සැබෑ දෙවිවරු...අපි සදා නයගැතියි...🙏🙏
මට බැ මැරෙන්න වුනොත් කියල සොලයා ගෙදර ආවනම් සින්හල කියල ජාතියක් නෑ අද 🙏🏻❤️
sinhala jatiya vitarak nawei
Muslim tamil cristiyan
siyaluma jatyama netha 👮🙏