Aga Pipi Mal (අග පිපි මල්) | Episode 32 | Wasanthi Chathurani Teledrama

Поділитися
Вставка
  • Опубліковано 14 гру 2024

КОМЕНТАРІ • 28

  • @سياني-ل7ن
    @سياني-ل7ن 14 годин тому +4

    දාලා ගියපු මිනිහට පේන්න අමා සුපිරියට ඉන්නවා 👍👍

  • @Darshika.sathsarani.
    @Darshika.sathsarani. 14 годин тому +5

    අමා කියන්නේ එක පිරිමියෙකුට ආදරේ කරන හොඳ බිරිඳක්,තමන්ගේ අම්මට හැමදේකදිම මුල් තැන දෙන හොඳ දුවෙක්,ළමයින්ට හොඳ මවක්,තමන්ගේ ක්ලයන්ලට හොඳ මිතුරියක් ❤❤

  • @user-mg5up3fv1s
    @user-mg5up3fv1s 16 годин тому +22

    දවසකට කොටස් දෙකාක්වත් දෙන්න කො මම විතරක්ද කොටස් දෙකාක් ඉල්ලානෙ

  • @neomi4986
    @neomi4986 16 годин тому +10

    Vasanthi is one of my favourite actress. I like to watch her films and enjoy them very much. God bless her.

  • @sriyahindurangala
    @sriyahindurangala 15 годин тому +4

    අමාත් දැනගන්න ඕන ජය දේව පස්සෙන් එන කෙිට ඒ තැන්වලට නොයා ඉන්න

  • @shadiraamani2466
    @shadiraamani2466 16 годин тому +8

    අමාට , දරුවෝ දෙන්නට කිරි උතුරනව වගේ හරි යන්න ඕන .

  • @shadiraamani2466
    @shadiraamani2466 16 годин тому +12

    පියරු බේබිලා හෙළුව පෙන්නගෙන රගන නාට්‍යය ගැන දැනෙන්නේ කණගාටුවක් මේ නාට්‍යය බලද්දී .
    අයිරාංගනි සේරසිංහ ,වසන්ති වැනි නිළියන් ශ්‍රී ලාංකික කලාකෙතට ආශිර්වාදයක්.

  • @wijewije4683
    @wijewije4683 16 годин тому +3

    හරිම ලස්සන, හරිම සංවේදී කතාවක්...❤❤❤❤

  • @MayumirajeshBhagat
    @MayumirajeshBhagat 16 годин тому +4

    Puduma lassanai katawa wasanthi koheda ethana wasantayakma tamai❤❤❤❤❤

  • @ranjanikariyawasam4814
    @ranjanikariyawasam4814 13 годин тому

    Lassanai ❤❤❤❤

  • @kumudiniwijayani1035
    @kumudiniwijayani1035 13 годин тому

    Ama oya wasanthawa bada ganna.

  • @vish9562
    @vish9562 12 годин тому

    අසිත වගේ මිනිස්සු ජීවිත කාලෙම විදවන්න ඕනේ.අමාටත් පිස්සු අසිතව වෙන් උන කාලෙම සදහටම අමතක කරන්න තිබුනේ.

  • @thaalawarsha856
    @thaalawarsha856 14 годин тому

    kohewath yana kunu godak amage pita ennai yanne. ane me naki jaya dewaya

  • @sheshasriwick6644
    @sheshasriwick6644 15 годин тому

    Suminda is one of my favorite artist ❤

  • @SrilankaDenmarktoWorld8785
    @SrilankaDenmarktoWorld8785 14 годин тому

    Harima lassanai

  • @shadiraamani2466
    @shadiraamani2466 16 годин тому +7

    චන්දන විහිළුවක් වෙන එකේ සීමාවක් තියෙනවා මචං.

  • @SriyaniHerath-j6e
    @SriyaniHerath-j6e 16 годин тому +1

    Mamath kotas 2 illanawa eth denne nahane

  • @LM-no4sz
    @LM-no4sz 14 годин тому +1

    🥲 ජයදේව ගෙ wife

  • @Aaa-ki5et
    @Aaa-ki5et 13 годин тому

    Jayadewata kondewath na nakiya enwa love karamna😏😑

  • @SubaSuba-l7o
    @SubaSuba-l7o 16 годин тому

    ❤❤❤❤

  • @peshalapela8136
    @peshalapela8136 15 годин тому

    ❤❤❤❤❤❤😂😂😂😂😢😢😢😢

  • @yashorakalhani2077
    @yashorakalhani2077 15 годин тому +2

    අසිතට අමා ,දරුවො ඉන්නකොට ඒ අය වදයක්
    දැන්?

    • @viviandesilva3203
      @viviandesilva3203 15 годин тому +3

      අසිතට වදයක් උනේ අමා උගත් වුන එක

  • @lyndagedara4351
    @lyndagedara4351 16 годин тому +2

    ඇයි බන් කසාද බැඳපු මිනිහෙක් ඔය විදිහට දේවල් වෙනවා😂😂😂😂 හු හු

  • @sushanthiperera8696
    @sushanthiperera8696 16 годин тому +1

    ❤️❤️❤️❤️

  • @SakunthalaPitigala
    @SakunthalaPitigala 15 годин тому

    ❤❤❤❤❤

  • @KanchanaSadhamali-g9i
    @KanchanaSadhamali-g9i 14 годин тому

    ❤❤❤❤❤❤