Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සුපිරියක්. අන්කල් වයස උනත් අර නරුම කොල්ලට ඇප නැති වෙන්න නෙලලා. නිසලි දුව නොවුනත් එතනත් බේර ගත්තා. පුදුම දුකක් දැනුනා මේ වරදක් නොකර ප්‍රශ්න වලට මැදි වුන තාත්තා ගැන. සුපිරිම සුපිරි කතාවක්.
ඒ උනාට පළවෙනි එපියෙ මේ මනුස්සයා මීට වඩා හාත්පසින්ම වෙනස් කෙනෙක් විදියටනෙ පෙන්නන්නෙ.අර දෙන්නා එක්ක කාර් එකේ යන සීන් එක
@@Seeker-y9l එයා දිනපු ගතියක් තමයි එතන පේන්නේ. බලමු ඉතින්. කොහොමත් මේ වැඩේ එයා නෙමේනේ කරලා තියෙන්නේ.
මේ කතාව ලියන කෙනා කවුරු උනත් හරිම සංවේදීව මිනිස්සුන්ගේ ජීවිත වල තත්වය පෙන්නනවා ... හැමෝම පුදුම ලස්සනට රඟපානවා ... ❤❤ හිතන්න දේවල් ඉතිරි කරන කතාවක් ... හරිම වටිනවා
අනිවාර්යයෙන්ම ❤
He is luckshan waththuhewa..Ara nisalige thaththage charitheta ragapanne eya..
හොද කතාවක් ...ගොඩක් මිනිස්සු...මානසික රෝගයකින් පෙලෙනවා...ඒක තේරුම් ගන්න සමාජය ට තේරුම් ගන්න බෑ...
ubath ehemane
කොටස් සියගනනක් කතා ලියන මහත්වරුනි .මේක බලන්න බලලා ඉගෙන ගන්න .සුපිරි .කියන්න කොතැනකවත් වරදක් නැ
කොටස් 12න් කතාව ඉවරයි කියනවා නේද.සමන් එදිරිමුණි කතාව ලීවානම් තාම බස් එක හෝල්ට් එකට ඇවිල්ලත් නෑ.😂
Yes..😂😂😂
එහෙනම් නිසලිගෙ පොඩි කාලෙ ඉඳලම කතාව පෙන්නයි මුල ඉඳලම😂😂😂
😂😂😂😂
එදිරිමුනි මේවා බලාපන්😂😂😂
😀😀
ගැනුන්ට තෙරුම්කරලා දෙන්නේ අතපය උස්සලා නෙමෙයි,😮ඇගට රිදුනු පළියට, හිතට දැනෙන්න්නේ නෑනේ, ගැණුන්ගේ,ගහනවා නම්,😮හිතට දැනෙන්න ගහනවාහැබැයී ඒ අත පය උස්සලා නෙමෙයි ✌️✌️
මේ වචන ටික හිතට කා වැදුනා
@thusithajayalath9438 අනිවාර්යයෙන්ම
ඇති යන්තම් ..අර මනුස්සයා ඔය වැරැද්ද කලේ නෑ කියලා කවුරුත් පිළිගත්තේ නෑ .දැන් හැමෝටම තේරෙයි.ඒත් කියන්න ඕන කුණු කතා ඔක්කොම කියලා ඉවරයි .කොහොම හරි දුවත් බේරුනා අරූගෙන් කසාද බඳින්න කලින් .පුන්චි පවුලත් එකතු උනාම කතාව ඉවරයි 😊😊❤❤
ගහනවනම් හිතට දැනෙන්න ගහන්න..😮😮
තව එපිසෝඩ් 4කින් ඉවරවෙනවනෙ😢.මොනා උනත් සුපිරිම කතාවක්❤
අපූරු කතාව. තාත්තා, අම්මා, පුතා, දුව..හරිම අපූරුයි ..
මේවනේ අප්පා ටෙලි සීරීස්❤Wow no words
ලංකාවෙ බහුතරයක් මිනිස්සුන්ගේ හිතන විදිය, ආකල්ප ,නොසැලකිලිමත් කම් ,මෝඩ සිතිවිලි ,ආර්ත්මාර්තකම පෙන්වන, සුපිරි කතාවක්
කාලෙකින් කියන්න බැරි තරම් ලස්සන කතාවක් බැලුවා,,,, ශලනි ඇක්ටින් නම් නියමයි,❤🎉❤🎉❤🎉
වැඩිපුර OT ගන්න, ආයතන ප්‍රධානියත් එක්ක PT කරන්න කියලා ආයතන සංග්‍රහයේ නෑනේ සර්. 😂😂
අහපු හොඳම කතාව 😂😂😅
Eka maru kathawa thama
😂😂😂
මෙවා මොලෙන් බලන්න ඕන කතා.........
😂
මේකේ හිතට වදින්නෙම පසුතල ගීතය....👊👍💪❤️
ඔව්.හෙව්වට හම්බ උනේ නෑ ඒ සිංදුව
Shalani Tharaka really deserves an award for this portrayal in the award ceremonies to come next year 👏
Yes true
ඔව්. ප්‍රියන්ත සිරිකුමාරට නොදෙවෙනි වෙන්න රඟපානවා
Indeed
මෙදා පාර හොද තරගයක් තියෙනවා. මේ ඩ්‍රාමා එක මේ අවුරුද්දේ ඉවර උනොත්.තප්පරයක් දෙන්න - තරින්දිවියලි - තරින්දි ත් එක්ක.
මේකෙන්නම් ෂාලාට අනිවාරයෙන් සම්මානයක් ලැබෙන්නම ඔනේ 🫶💜
😂😂😂😂😂😂
මෙන්න සුපිරි කතා ❤️🥰🔥
වෙලාව කැප කරලා බැලුවට පාඩු නෑ. සමාජය ගැන හොද විග්‍රහයක්
මේ වගේ ප්‍රශ්න ආපුවාම මිනිස්සු කොයිතරම් නම් අසරන වෙනවද ..මිනිස්සුන්ගෙ ජීවිත ගැන හොදට කියවෙන කතාවක් ❤❤
සත්‍යවාදි පිරිමියෙකු වැරදිකරැ වනඅයුරැ සහ ගැහැණුන්ට ගුටි බැට දෙන බාල පිරිමි නිවැරදි බව කියන අපුරැ සමාජය! ඉස්තරම් කතාවක්!ඉතාම අනර්ඝ රගපැමි!🎉
වෙන මනුස්සයෙක් පස්ස මිරිකන්නෙ නීසලී අදනෙ වීඩියෝව හරියට බැලුවෙ
@@shandi-l9q මන් හිතන්නෙ ඒක fb දාපු video එක නෙවේ.fb දාපු වීඩියෝ එකේ තිබ්බෙ බස් එකේ මිනිස්සු වටවෙලා අර මනුස්සයට ගහන ටික විතරයි නේද?
@Seeker-y9l එකෙ තිබුණෙ බැනපු වෙලාවෙ ඉඳල නේද
@@shandi-l9q ඔව් ඔය කෑල්ල තිබ්බෙ නෑ.තිබ්බනම් මේ මනුස්සයා නිර්දොෂී කියලා පේනවනෙ.අනික ඒ video එක අරන් තියෙන්නෙ අර මිනිහා පස්ස මිරිකන්නත් කලින්.ඒත් fb දාපු එකේ ඒ ටික නෑ.හිතාමතාම මේ මනුස්සයව අහුකරන්න කවුරුහරි කරපු දෙයක්ද මන්දා.හිතාගන්න බෑ
වරුන නම් මොකෙද්ද මන්දා අර මල්ලි යාලුවෙලා ඉන්න පොඩි කෙල්ලට ඊට වඩා මොළයක් තියෙනවා දෙයක් තේරුම්ගන්න😊
සිරාවටම ❤
ශලනිගෙ ඇක්ටින් සුපිරි
පට්ටම පට්ට කතාවක් ආයේ කියන්න දෙකක් නෑ ❤එලම එල තමයි ගැණු හිත් තේරුම් ගන්න ලේසි නෑ පිරිමි හිතත් එහෙම තමයි ඉතින් ❤
හිතන්න බොහෝදේ තියෙන සුපිරි ම teledrama එකක් .රංගන ශිල්පීන් සියලු දෙනාටම ස්තූතියි .❤❤❤❤
ඒවා විකුනන නීච පොර වල් ලොවෙත් කොතනත් තියෙනවාmusic is at a different level….❤
නීච පොරවල් 😊
තත්පරයක් දෙන්න එකෙන් පස්සේ තවත් හොඳ කතාවක් 😊
සමජේට හොද අදර්සයාක් මෙි කතාව අැත්තටම බලනවා නමි මෙින්න කතා 👍👍👍👍👍👍👍👍👍👌👌👌👌👌
තව කොටස් හතරකින් මේ ප්‍රශ්න කොහොම විසඳෙයිද කියන එක නම් ඇත්තටම කුතුහලයක්
මෙහෙමයි , මේ වීඩියෝ එක නැවත සමාජ මාධ්‍ය වෙත දානවා, ඊටපස්සෙ ඒ මනුස්සයාගෙන් සමාව ගන්නවා , ඊටපස්සෙ හැමෝම තේරුම් ගන්නවා වැරැද්ද එයාගෙ නෙවෙයි කියල, ඒත් නිසලිගෙ මානසික ප්‍රශ්නය ඉවර වෙන්නෙ නෑ, අවසානයේ කතාවෙ මුලට එනවා, අර car එකේ දාගෙන යන සිද්ධිය, ඒ එක්කන් යන්නේ එයාගෙ ගෙදර වෙන්න පුළුවන්, නැත්තන් counselor කෙනෙක් ලඟට වෙන්නත් පුළුවන්
Shalini and Priyantha Sirikumara are going to win the best acting awards for this ❤
කතාව විනාඩි 10ක් බැලුවත් විනාඩි 30 විතර කල්පනා කරන්න දේවල් තියෙනව
ඇත්තමයි 😊
ඒකටත් පලි ආන්ඩුව😂
එදිරි මුනි ලිව්වනම් විනාඩි තිහක් යන කතාව විනාඩි පහෙන් හිතලත් එවර කරන්න පුලුවන්...😂😂😂 එදිරි මුනියෝ මෙන්න මෙහෙම බං කතා හදන්න ඕනෙ.....😂
විශිෂ්ට තිර රචනයක් !
මොනව උනත් ශලනිගේ ඇක්ටින් නම් 👍
මරු පුතෙක් සහෝදරයෙක් ගෙදරට ඇවිත් තාත්තට අපහාස කරලා අක්කට ගහනකම් බලාගෙන ඉන්න.
u kettui ne ekai 🤫🤣
දෙන්න ඕනි පනිවිඩය පිහියෙන් ඇන්න වගෙ දුන්න උර්තල් නෑ❤
Shalani can handle her roll very well.. This drama calls to whole society.. A best content.💗
ගහනව නම් හිතට දැනෙන්න ගහනවා!!❤
ඔන්න ඕකයි වෙලා තියෙන්නේ හොයල බලන්නෙ නැතිව කරන දේවලින් පහුවට පසු තැවෙන්න වෙනවා......
ගනවා නම් ගෑනියෙකුගෙ හිතට වදින්න ගහපන් 🥺😢🤗
"Munata ගහපු පලියට හිතට දැනෙන්නේ නැනේ ගහනවා නම් හිතට දැනෙන්න ගහනවා"දවසේ කතාව ❤
මෙන්න ඩ්‍රාමා 😮😮❤
දැක්කද ඇත්ත කිසි දෙයක් හොයල බලන්නැතුව කරන වැඩ නිසා තමන්ට කිසි නිදහසක් නැ ගෑනු තම් කොහෙත් අන්තිමට වැරදි
සම්මාන ලැබිය යුතු නිර්මාණ. ❤❤❤❤
ඉතා කාලෝචිත අවස්ථා
සුපිරිම කතාවක්🔥❤
No words to say, actual reality of many men of this country
අදනෙ ඇත්ත දැක්කෙ, ලස්සනයි කතාව ආදර්ශවත් ඉස්සරහට ගොඩක් ලස්සන වෙයි, දෙපැත්තම සාදරණයි. මාරයි, මෙවන් කතා මෙවන් තේමා රටට අවශ්‍යයි.
@2.22 brilliant script. Didn't expect it. He was like the father- figure she never had.. brilliant..😢
" ගෑණුන්ට ගහන්න ඕනේ හිතට දැනෙන්න , අතින් පයින් නෙමේ " . මේක ලොකු තේරුමක් තියෙන කතාවක් .දෙවියො හොඳ පිස්ටන් එකක් දීලා තියෙන්නෙ ගෑණුන් ට "හිතට දැනෙන්න " ගහන්න , අත පය දීලා තියෙන්නෙ ගෑණුන් ව රකින්න . හොඳට ආදරේ කරලා , හොඳට සෙක්ස් කරලා , හොඳ ආදරෙන් කතා කරනවානම් ඕනෙම ගෑණියෙක් කීකරුයි . අකීකරු වෙන්නෙ , මාළිමාවට ජය වේවා , සජියට ජයවේවා කිය කිය පුළුවන් හැම වෙලේම දේශපාලන හෝ සමාජ මාධ්‍ය එක්ක කාලේ කාල , ඇඟට කිසිම ව්‍යායාමයක් හෝ ගෙදරකට ආර්ථික වර්ධනයක් නැතුව , එකම කෑම කාල , එකම පැත්තෙන් ඇඳට නැගලා බැහැලායන පිරිමි , ගෑණු අකීකරු වුනහම අත පය දික්කරනවා . ආ ඒකට කමක් නෑ මෙදාපාර අපි මාළිමාවට කියලා .
mona habbayakda ban me..
@@Aeturnist - හම්බයෙක් නෙමේ බං මම සිංහළ බවුද්ධ එකෙක් , සැපේ ඉන්න එකෙක්
නියම comment එක. ගැහැණුන් ට හිතට දැනෙන්න ගහන්න කියන එක ට... වෙනස් ම ආරක අර්ථ කථනය ක්.....
Niyamai මේ වගේ හොඳ දෙයක් සමාජයට දෙනවා කියන්නේ බලන්න අසයි .
කියන්න දෙයක් නැහැ .සුපිරි ටෙලි drama eka .❤❤
කතාව නම් වෙනස්ම රසයක් සුපිරියජ් වෙයි වගේ ❤
පොලීසිය ගැන ...තියෙන්නේ මට නම්...මහා......
සුපිරියක් 😍😍😍🥹
මං හිතන්නෙ හැමෝගේම ජීවිතේක කෑල්ලක් තියෙනව..ඇරියස් කවර් කරන ගෑණු...දෙමව්පියන්ගෙ වැරදි වලට පෙලෙන දරුවන්...වෙන්වුනු දෙමව්පියන්ගෙ අතබාල දරුව.තව දේවල් බෙහොමයි..ඔය කීව එක ගැටලුවක් තමන්ට නැති පවුල් ඇති අය වාසනාවන්නතයි කියල අද ඉදන් හිතාගන්න.. Depression හදාගෙන ජීවිත කලු කරගන්නෙපා..මගෙන් උපදෙසක්..ආදරනිය වෙන්න..විවෘතව හිතන්න...අපෙ හුස්ම වැටෙන එකම සංකීර්ණ process එකක්..ජීවිතේට ආදරෙ වෙමු..මේ ගෑනිගෙ වරදක් නැහැ..එයාට උදව් ඕන..උදව් දෙන්න කෙනෙක් හම්බෙන කං හෝ පාඩමක්. ඉගෙන ගන්නකං හෝ නැතිනං අවසාන වෙනකං එහෙමම යයි...උදව් ඕන අය ඉන්නවනං මේ වගෙ අයට ඒ අයට ඔයාල ආදරෙ නං බුද්ධිමත් වෙලා ඔලුව පාදන්න...සමාජය ලස්සන වෙයි
මේවගේ සිද්දි ගොඩක් වෙලාතියනවා කවුරුවත් කරන්නේ ලග ඉන්න කෙනා තමයි මාට්ටුවෙන්නේ.
එතකොට ශලිනි අසනීප තියෙන කෙනෙක්😮. මම මුලින්ම හිතුවේ අර අංකල් වැරදි කියලා
Aeki hithanne.aeyage.thathawage.hemoma.kupadi.keyala
ow eyata manasika ledak thiyenawa
නිසලිට කොහොමද ඒ වීඩියෝ එක හම්බවුනේ?ඒකෙන් ඔක්කොම ප්‍රශ්න විසඳෙයි
Mon vedio ekd
@@R-hl4yr අර අන්තිමට එයා බලන්නෙ.fb එකේ viral උන video එක ඒක නෙවේනෙ.
@@R-hl4yrඅන්තිමට ෆෝන් එකට ආවෙ වීඩියෝ එකක්. කව්ද එව්වෙ නම් දන්නෑ
බොසා එවන්නේ..
Office වල මෙහෙම කටගහන්න පුලුවන්ද අනේ බොස් එක්ක.
Ai bare api niwaradenam apita katakaranna atma viswasayak teyanawanam puluwan
Ai bari puluwan,onaa tharam job tiyenawa lokee
Boss ta kata Gahanna beri unoth Gahanna denna wei..
අර මනුස්සයගේ වැරැද්දක් නෑ නිසලිට තියෙන්නේ මානසික ප්‍රශ්නයක් තාත්තා අතින් දූශනේ උන නිසා
අර්ථවත් තිර රචනාවක් නලු නිලියන් හැමදෙනාම නිසා කතාව තවත් අපූරුවට පෙල ගැහෙනවා සමාජයට අවශ්‍ය මේ වගේ නිර්මාණ තව තවත් ගෙන එන්න සුභ පැතුම්❤🤍
Shalani is slaying, as always ❤️🔥
ඒවා විකුණන නීච පොරවල්ලොවෙත් කොතැනත් ඉන්නවා..🥴🥴🥴
ජීවිත වල ඇත්ත සියුම්ව ඇතිසැටියෙන් පිරිමැදිමට දක්ෂයෙක්❤ හිතට රිදෙන්න ගහනවා💪...
Patta 😊👌👍superb good job by team back side
අමුතු දොස්තර කෙනෙක් මේකෙත් පේනවා ❤❤ සිරිකුමාර කියන්නෙම රඟපාන්න දන්න්නැති කෙනෙක් 💐 අනිත් අයටත් ආදරෙයි 😍😊
හෙන ගහනකොට කියලා ගහපං සිංදුව ඕනේ....ප්ලීස්.............. 😢😢
මේකෙ දෙබස් මාව පිස්සෙක් කරනව..
amazing creation. superb effort
නිසලි ඔය අලුත් වීඩියො එක පබ්ලිශ් කරන්නෙ නෑ මිතුරනි..
Excellent ❤
එච්චර ප්‍රශ්න ගොඩක් එක්ක ඒ තාත්තා දරාගන්න විදිය...🥹🙏😍
හදවතට ගහන කතාවක්❤
Supper accting shalani
අන්තිමට නිසලිට හරිම වීඩියෝව ලැබිලා නේද. ඇත්තටම වෙන මිනිහෙක්නෙ පස්ස මිරිකන්නෙ. නිසලි පැමිනිල්ල අස් කරගනී.
එයා පැමිනිල්ලක් දාලා නෑ අර ගහන් video එක නිසානේ මේ ප්‍රශ්න..,ඒ තාත්තා කියන්නෙ video එක අයින් කරලා පොලිසි යන්න කියලා..,video එක අයින් කරලා සමාව ඉල්ලා video එකක් දාන්න කියලා නේ පස්සෙන් එන්නේ දැන් ඉතින් හරි video එක ලැබුනා නේ
Theme song excellent ❤
ඒ තාත්තට වෙච්ච සියලුම දේවල් දරාගන්න පුලුවන් උනත් තමන්ගෙ බිරිදගෙ හැසිරීම තේරුම්ගැනීම දරාගන්න බැරිවෙයි.
හුරේ....🎉🎉🎉😊
ammo acting meka nam pissuwak😮❤
දැං ප්‍රශ්ණෙ ඉවරයිනේ... දැං ඉතිං ඕකත් දාන්න වෙනවා අර මනුස්සය නිර්දෝශී කරන්න
Wow I have no words.
Fantastic ❤❤❤❤❤
කාතා කියන්නේ මේවටනේ ටෙලිනාට්‍යත් දැන් ගොඩක්ම බයිස්කෝප් වගේනේ.
ඔය ගෝතයා නම් කොහොමය් ඕන නෑ දුවට😖😠
Harima lassanai kathawa..❤🎉
ශලනි තාරකා තරම් ශක්තිමත් ගැහැනියක් මම දැකලා නැ. අතීතේ මතක් කරන්න මම කැමති නැ . ඒත් ඔබ වාසනාවන්තයි . අති දක්ශයි. ❤❤❤❤❤❤
Wonderful
👍👍👍
Like දැම්මට කමක් නෑ රංජෝ ආය බැක්සයිඩ් දිහා එහෙම බලන්නෙවත් නෑ හොදේ 😂
හම්මට😂😂😂😂😂
වෑව්ව්ව්ව්ව්❤❤❤❤
ශලනි ඇරෙන්න වෙන කෙනෙක් ටමේක රගපාන්න පුලුවන් කියලා හිතන්න බැ
සමාජයේ සෑම වැරද්දක්ම පිරිමින් පිට පටවා ගෑනුන් සෑම විට පීඩිතයා හා පත්තිනිය කරවා ඉතා සූක්ෂමව පීතමූලික සමාජයට පහරවල් එල්ල කරන ටෙලිනාට්‍ය ගොඩක් මේ චැනල් එකේ යනව හොදින් බැලුවොත් තේරෙයි
සබුද්ධික දාර්ශනිකයෙක්!!😂
What an interesting drama . Excellent acting of all ❤
Awesome Episode ❤❤❤
ශලනිෙග් ඇක්ටින් සුපිරි❤👍
Lassanai❤
Shalanige hodama acting me drama eke❤️Giridewi hodai hodai kiwwata eake acting hari ne athathvikai,meke nam es pillam gahana ekath dashametama thiyenavane❤️❤️❤️❤️
ශලනි ❤️❤️❤️
මානසික ප්‍රශ්නයක් මේ ආකාරයට සමාජ ගත කිරීම ප්‍රසංසනීයයි .❤❤❤❤❤
Thattage acting superb❤
සුපිරියක්. අන්කල් වයස උනත් අර නරුම කොල්ලට ඇප නැති වෙන්න නෙලලා. නිසලි දුව නොවුනත් එතනත් බේර ගත්තා. පුදුම දුකක් දැනුනා මේ වරදක් නොකර ප්‍රශ්න වලට මැදි වුන තාත්තා ගැන. සුපිරිම සුපිරි කතාවක්.
ඒ උනාට පළවෙනි එපියෙ මේ මනුස්සයා මීට වඩා හාත්පසින්ම වෙනස් කෙනෙක් විදියටනෙ පෙන්නන්නෙ.අර දෙන්නා එක්ක කාර් එකේ යන සීන් එක
@@Seeker-y9l එයා දිනපු ගතියක් තමයි එතන පේන්නේ. බලමු ඉතින්. කොහොමත් මේ වැඩේ එයා නෙමේනේ කරලා තියෙන්නේ.
මේ කතාව ලියන කෙනා කවුරු උනත් හරිම සංවේදීව මිනිස්සුන්ගේ ජීවිත වල තත්වය පෙන්නනවා ... හැමෝම පුදුම ලස්සනට රඟපානවා ... ❤❤ හිතන්න දේවල් ඉතිරි කරන කතාවක් ... හරිම වටිනවා
අනිවාර්යයෙන්ම ❤
He is luckshan waththuhewa..
Ara nisalige thaththage charitheta ragapanne eya..
හොද කතාවක් ...ගොඩක් මිනිස්සු...මානසික රෝගයකින් පෙලෙනවා...ඒක තේරුම් ගන්න සමාජය ට තේරුම් ගන්න බෑ...
ubath ehemane
කොටස් සියගනනක් කතා ලියන මහත්වරුනි .මේක බලන්න බලලා ඉගෙන ගන්න .සුපිරි .කියන්න කොතැනකවත් වරදක් නැ
කොටස් 12න් කතාව ඉවරයි කියනවා නේද.සමන් එදිරිමුණි කතාව ලීවානම් තාම බස් එක හෝල්ට් එකට ඇවිල්ලත් නෑ.😂
Yes..😂😂😂
එහෙනම් නිසලිගෙ පොඩි කාලෙ ඉඳලම කතාව පෙන්නයි මුල ඉඳලම😂😂😂
😂😂😂😂
එදිරිමුනි මේවා බලාපන්😂😂😂
😀😀
ගැනුන්ට තෙරුම්කරලා දෙන්නේ අතපය උස්සලා නෙමෙයි,😮
ඇගට රිදුනු පළියට, හිතට දැනෙන්න්නේ නෑනේ, ගැණුන්ගේ,
ගහනවා නම්,😮
හිතට දැනෙන්න ගහනවා
හැබැයී ඒ අත පය උස්සලා නෙමෙයි ✌️✌️
මේ වචන ටික හිතට කා වැදුනා
@thusithajayalath9438 අනිවාර්යයෙන්ම
ඇති යන්තම් ..අර මනුස්සයා ඔය වැරැද්ද කලේ නෑ කියලා කවුරුත් පිළිගත්තේ නෑ .දැන් හැමෝටම තේරෙයි.ඒත් කියන්න ඕන කුණු කතා ඔක්කොම කියලා ඉවරයි .කොහොම හරි දුවත් බේරුනා අරූගෙන් කසාද බඳින්න කලින් .පුන්චි පවුලත් එකතු උනාම කතාව ඉවරයි 😊😊❤❤
ගහනවනම් හිතට දැනෙන්න ගහන්න..😮😮
තව එපිසෝඩ් 4කින් ඉවරවෙනවනෙ😢.මොනා උනත් සුපිරිම කතාවක්❤
අපූරු කතාව. තාත්තා, අම්මා, පුතා, දුව..හරිම අපූරුයි ..
මේවනේ අප්පා ටෙලි සීරීස්❤
Wow no words
ලංකාවෙ බහුතරයක් මිනිස්සුන්ගේ හිතන විදිය, ආකල්ප ,නොසැලකිලිමත් කම් ,මෝඩ සිතිවිලි ,ආර්ත්මාර්තකම පෙන්වන, සුපිරි කතාවක්
කාලෙකින් කියන්න බැරි තරම් ලස්සන කතාවක් බැලුවා,,,, ශලනි ඇක්ටින් නම් නියමයි,❤🎉❤🎉❤🎉
වැඩිපුර OT ගන්න, ආයතන ප්‍රධානියත් එක්ක PT කරන්න කියලා ආයතන සංග්‍රහයේ නෑනේ සර්. 😂😂
අහපු හොඳම කතාව 😂😂😅
Eka maru kathawa thama
😂😂😂
මෙවා මොලෙන් බලන්න ඕන කතා.........
😂
මේකේ හිතට වදින්නෙම පසුතල ගීතය....👊👍💪❤️
ඔව්.හෙව්වට හම්බ උනේ නෑ ඒ සිංදුව
Shalani Tharaka really deserves an award for this portrayal in the award ceremonies to come next year 👏
Yes true
ඔව්. ප්‍රියන්ත සිරිකුමාරට නොදෙවෙනි වෙන්න රඟපානවා
Indeed
මෙදා පාර හොද තරගයක් තියෙනවා. මේ ඩ්‍රාමා එක මේ අවුරුද්දේ ඉවර උනොත්.
තප්පරයක් දෙන්න - තරින්දි
වියලි - තරින්දි ත් එක්ක.
මේකෙන්නම් ෂාලාට අනිවාරයෙන් සම්මානයක් ලැබෙන්නම ඔනේ 🫶💜
😂😂😂😂😂😂
මෙන්න සුපිරි කතා ❤️🥰🔥
වෙලාව කැප කරලා බැලුවට පාඩු නෑ. සමාජය ගැන හොද විග්‍රහයක්
මේ වගේ ප්‍රශ්න ආපුවාම මිනිස්සු කොයිතරම් නම් අසරන වෙනවද ..මිනිස්සුන්ගෙ ජීවිත ගැන හොදට කියවෙන කතාවක් ❤❤
සත්‍යවාදි පිරිමියෙකු වැරදිකරැ වනඅයුරැ සහ ගැහැණුන්ට ගුටි බැට දෙන බාල පිරිමි නිවැරදි බව කියන
අපුරැ සමාජය! ඉස්තරම් කතාවක්!ඉතාම අනර්ඝ රගපැමි!🎉
වෙන මනුස්සයෙක් පස්ස මිරිකන්නෙ නීසලී අදනෙ වීඩියෝව හරියට බැලුවෙ
@@shandi-l9q මන් හිතන්නෙ ඒක fb දාපු video එක නෙවේ.fb දාපු වීඩියෝ එකේ තිබ්බෙ බස් එකේ මිනිස්සු වටවෙලා අර මනුස්සයට ගහන ටික විතරයි නේද?
@Seeker-y9l එකෙ තිබුණෙ බැනපු වෙලාවෙ ඉඳල නේද
@@shandi-l9q ඔව් ඔය කෑල්ල තිබ්බෙ නෑ.තිබ්බනම් මේ මනුස්සයා නිර්දොෂී කියලා පේනවනෙ.අනික ඒ video එක අරන් තියෙන්නෙ අර මිනිහා පස්ස මිරිකන්නත් කලින්.ඒත් fb දාපු එකේ ඒ ටික නෑ.හිතාමතාම මේ මනුස්සයව අහුකරන්න කවුරුහරි කරපු දෙයක්ද මන්දා.හිතාගන්න බෑ
වරුන නම් මොකෙද්ද මන්දා අර මල්ලි යාලුවෙලා ඉන්න පොඩි කෙල්ලට ඊට වඩා මොළයක් තියෙනවා දෙයක් තේරුම්ගන්න😊
සිරාවටම ❤
ශලනිගෙ ඇක්ටින් සුපිරි
පට්ටම පට්ට කතාවක් ආයේ කියන්න දෙකක් නෑ ❤එලම එල තමයි ගැණු හිත් තේරුම් ගන්න ලේසි නෑ පිරිමි හිතත් එහෙම තමයි ඉතින් ❤
හිතන්න බොහෝදේ තියෙන සුපිරි ම teledrama එකක් .රංගන ශිල්පීන් සියලු දෙනාටම ස්තූතියි .❤❤❤❤
ඒවා විකුනන නීච පොර වල් ලොවෙත් කොතනත් තියෙනවා
music is at a different level….❤
නීච පොරවල් 😊
තත්පරයක් දෙන්න එකෙන් පස්සේ තවත් හොඳ කතාවක් 😊
සමජේට හොද අදර්සයාක් මෙි කතාව අැත්තටම බලනවා නමි මෙින්න කතා 👍👍👍👍👍👍👍👍👍👌👌👌👌👌
තව කොටස් හතරකින් මේ ප්‍රශ්න කොහොම විසඳෙයිද කියන එක නම් ඇත්තටම කුතුහලයක්
මෙහෙමයි , මේ වීඩියෝ එක නැවත සමාජ මාධ්‍ය වෙත දානවා, ඊටපස්සෙ ඒ මනුස්සයාගෙන් සමාව ගන්නවා , ඊටපස්සෙ හැමෝම තේරුම් ගන්නවා වැරැද්ද එයාගෙ නෙවෙයි කියල, ඒත් නිසලිගෙ මානසික ප්‍රශ්නය ඉවර වෙන්නෙ නෑ, අවසානයේ කතාවෙ මුලට එනවා, අර car එකේ දාගෙන යන සිද්ධිය, ඒ එක්කන් යන්නේ එයාගෙ ගෙදර වෙන්න පුළුවන්, නැත්තන් counselor කෙනෙක් ලඟට වෙන්නත් පුළුවන්
Shalini and Priyantha Sirikumara are going to win the best acting awards for this ❤
කතාව විනාඩි 10ක් බැලුවත් විනාඩි 30 විතර කල්පනා කරන්න දේවල් තියෙනව
ඇත්තමයි 😊
ඒකටත් පලි ආන්ඩුව😂
එදිරි මුනි ලිව්වනම් විනාඩි තිහක් යන කතාව විනාඩි පහෙන් හිතලත් එවර කරන්න පුලුවන්...😂😂😂 එදිරි මුනියෝ මෙන්න මෙහෙම බං කතා හදන්න ඕනෙ.....😂
විශිෂ්ට තිර රචනයක් !
මොනව උනත් ශලනිගේ ඇක්ටින් නම් 👍
මරු පුතෙක් සහෝදරයෙක් ගෙදරට ඇවිත් තාත්තට අපහාස කරලා අක්කට ගහනකම් බලාගෙන ඉන්න.
u kettui ne ekai 🤫🤣
දෙන්න ඕනි පනිවිඩය පිහියෙන් ඇන්න වගෙ දුන්න උර්තල් නෑ❤
Shalani can handle her roll very well.. This drama calls to whole society.. A best content.💗
ගහනව නම් හිතට දැනෙන්න ගහනවා!!❤
ඔන්න ඕකයි වෙලා තියෙන්නේ හොයල බලන්නෙ නැතිව කරන දේවලින් පහුවට පසු තැවෙන්න වෙනවා......
ගනවා නම් ගෑනියෙකුගෙ හිතට වදින්න ගහපන් 🥺😢🤗
"Munata ගහපු පලියට හිතට දැනෙන්නේ නැනේ ගහනවා නම් හිතට දැනෙන්න ගහනවා"
දවසේ කතාව ❤
මෙන්න ඩ්‍රාමා 😮😮❤
දැක්කද ඇත්ත කිසි දෙයක් හොයල බලන්නැතුව කරන වැඩ නිසා තමන්ට කිසි නිදහසක් නැ ගෑනු තම් කොහෙත් අන්තිමට වැරදි
සම්මාන ලැබිය යුතු නිර්මාණ. ❤❤❤❤
ඉතා කාලෝචිත අවස්ථා
සුපිරිම කතාවක්🔥❤
No words to say, actual reality of many men of this country
අදනෙ ඇත්ත දැක්කෙ, ලස්සනයි කතාව ආදර්ශවත් ඉස්සරහට ගොඩක් ලස්සන වෙයි, දෙපැත්තම සාදරණයි. මාරයි, මෙවන් කතා මෙවන් තේමා රටට අවශ්‍යයි.
@2.22 brilliant script. Didn't expect it. He was like the father- figure she never had.. brilliant..😢
" ගෑණුන්ට ගහන්න ඕනේ හිතට දැනෙන්න , අතින් පයින් නෙමේ " . මේක ලොකු තේරුමක් තියෙන කතාවක් .දෙවියො හොඳ පිස්ටන් එකක් දීලා තියෙන්නෙ ගෑණුන් ට "හිතට දැනෙන්න " ගහන්න , අත පය දීලා තියෙන්නෙ ගෑණුන් ව රකින්න . හොඳට ආදරේ කරලා , හොඳට සෙක්ස් කරලා , හොඳ ආදරෙන් කතා කරනවානම් ඕනෙම ගෑණියෙක් කීකරුයි . අකීකරු වෙන්නෙ , මාළිමාවට ජය වේවා , සජියට ජයවේවා කිය කිය පුළුවන් හැම වෙලේම දේශපාලන හෝ සමාජ මාධ්‍ය එක්ක කාලේ කාල , ඇඟට කිසිම ව්‍යායාමයක් හෝ ගෙදරකට ආර්ථික වර්ධනයක් නැතුව , එකම කෑම කාල , එකම පැත්තෙන් ඇඳට නැගලා බැහැලායන පිරිමි , ගෑණු අකීකරු වුනහම අත පය දික්කරනවා . ආ ඒකට කමක් නෑ මෙදාපාර අපි මාළිමාවට කියලා .
mona habbayakda ban me..
@@Aeturnist - හම්බයෙක් නෙමේ බං මම සිංහළ බවුද්ධ එකෙක් , සැපේ ඉන්න එකෙක්
නියම comment එක. ගැහැණුන් ට හිතට දැනෙන්න ගහන්න කියන එක ට... වෙනස් ම ආරක අර්ථ කථනය ක්.....
Niyamai මේ වගේ හොඳ දෙයක් සමාජයට දෙනවා කියන්නේ බලන්න අසයි .
කියන්න දෙයක් නැහැ .සුපිරි ටෙලි drama eka .❤❤
කතාව නම් වෙනස්ම රසයක් සුපිරියජ් වෙයි වගේ ❤
පොලීසිය ගැන ...තියෙන්නේ මට නම්...මහා......
සුපිරියක් 😍😍😍🥹
මං හිතන්නෙ හැමෝගේම ජීවිතේක කෑල්ලක් තියෙනව..
ඇරියස් කවර් කරන ගෑණු...
දෙමව්පියන්ගෙ වැරදි වලට පෙලෙන දරුවන්...
වෙන්වුනු දෙමව්පියන්ගෙ අතබාල දරුව.
තව දේවල් බෙහොමයි..
ඔය කීව එක ගැටලුවක් තමන්ට නැති පවුල් ඇති අය වාසනාවන්නතයි කියල අද ඉදන් හිතාගන්න.. Depression හදාගෙන ජීවිත කලු කරගන්නෙපා..මගෙන් උපදෙසක්..ආදරනිය වෙන්න..විවෘතව හිතන්න...අපෙ හුස්ම වැටෙන එකම සංකීර්ණ process එකක්..ජීවිතේට ආදරෙ වෙමු..මේ ගෑනිගෙ වරදක් නැහැ..එයාට උදව් ඕන..උදව් දෙන්න කෙනෙක් හම්බෙන කං හෝ පාඩමක්. ඉගෙන ගන්නකං හෝ නැතිනං අවසාන වෙනකං එහෙමම යයි...උදව් ඕන අය ඉන්නවනං මේ වගෙ අයට ඒ අයට ඔයාල ආදරෙ නං බුද්ධිමත් වෙලා ඔලුව පාදන්න...සමාජය ලස්සන වෙයි
මේවගේ සිද්දි ගොඩක් වෙලාතියනවා කවුරුවත් කරන්නේ ලග ඉන්න කෙනා තමයි මාට්ටුවෙන්නේ.
එතකොට ශලිනි අසනීප තියෙන කෙනෙක්😮. මම මුලින්ම හිතුවේ අර අංකල් වැරදි කියලා
Aeki hithanne.aeyage.thathawage.hemoma.kupadi.keyala
ow eyata manasika ledak thiyenawa
නිසලිට කොහොමද ඒ වීඩියෝ එක හම්බවුනේ?ඒකෙන් ඔක්කොම ප්‍රශ්න විසඳෙයි
Mon vedio ekd
@@R-hl4yr අර අන්තිමට එයා බලන්නෙ.fb එකේ viral උන video එක ඒක නෙවේනෙ.
@@R-hl4yrඅන්තිමට ෆෝන් එකට ආවෙ වීඩියෝ එකක්. කව්ද එව්වෙ නම් දන්නෑ
බොසා එවන්නේ..
Office වල මෙහෙම කටගහන්න පුලුවන්ද අනේ බොස් එක්ක.
Ai bare api niwaradenam apita katakaranna atma viswasayak teyanawanam puluwan
Ai bari puluwan,onaa tharam job tiyenawa lokee
Boss ta kata Gahanna beri unoth Gahanna denna wei..
අර මනුස්සයගේ වැරැද්දක් නෑ නිසලිට තියෙන්නේ මානසික ප්‍රශ්නයක් තාත්තා අතින් දූශනේ උන නිසා
අර්ථවත් තිර රචනාවක් නලු නිලියන් හැමදෙනාම නිසා කතාව තවත් අපූරුවට පෙල ගැහෙනවා සමාජයට අවශ්‍ය මේ වගේ නිර්මාණ තව තවත් ගෙන එන්න සුභ පැතුම්❤🤍
Shalani is slaying, as always ❤️🔥
ඒවා විකුණන නීච පොරවල්
ලොවෙත් කොතැනත් ඉන්නවා..🥴🥴🥴