Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ කතාවේ අපිට ඉගනගන්න ලොකු දෙයක් තියනවා 😌
මේ කතාව පුරාවටම වසන්ති චතුරානි රඟපානවා කියල හිතෙන්නෙම නෑ❤
මේ චිත්ර ගුරාට ඉන්න මහත්මයා ඇත්තටම ඉතා දක්ෂ ප්රසිද්ධ චිත්ර ශිල්පියෙක්. මතක හැටියට නම එච් එස් සරත්
එහෙමද? එතුමගෙ හිනාව නම් හරිම සිරියාවයි❤️
සේරසිංහ මැතිණිය හරිම ගෞරවනීය ජිවිතයක්.
දවසගානේ නාකි මනමාලයො එකතු වෙනවා 😂😂😂😂
සමහර පිරිමි නම් ඇණයක් වේලාවකට
අමාට මාර love boys ල ටිකක්නෙ ඉන්නෙ.
අම්මෝ මේ ගෙවල් අයීතී ගෑණු කෙනයි මිනිහායී 😄
වසන්ති ජීවිතෙට paint brush එකක් අල්ලලා නෑ වගේ😂
@@ArundathiWickramarathna ගොං තැම්බක්. ඒක හදල ගන්න ඩිරෙක්ටර් දැනගන්න එපායැ.
නොදකිං පැනියා ඇමතිගෙ හිනාව
ලොකුම පැණියා ජයදේව
Ammooooo....man bayawune amathitumath..I LOVE YOU kiyai kiyala...athiyantham oin giyaa....adarei amaaaa......🌹🌹💞💞✝️
ඉදිරියෙදි එහෙම නොවේවි කියලා හිතන්න බෑ
Passe kiyai
මේ ඇමති පරයට සෙරෙප්පු ගන්න ඔනෙ😂😂😂
චිත්ර අඳින්නෙ කොස්සක් අරගෙන අතුගානවා වගේ
ඔව් නේ 😂😂
අපෝ ඔව් චිත්ර ඇඳිල්ල නම් අන්තිමයි
😅😅😅
Chithreth ekka tharaha wela 😂😂
ගෙවල් අයිතිකාරයා වගෙ මිනිස්සු ඉන්නවා ඇත්තටම 😅
මේ කතාවේ බහුතරයක් පිරිමි චීත්ත ටයිප් 😅
Thavath neelamassek nodakin meyheymath kalakanni.
Thani una gahaniyakata me samajaye idak aththama nadda?
ඇත්තටමත් ඔහොම තමයි. අම්මල ලග ඉන්න තරුණ පොඩි කෙල්ලෙක්ට වඩා තනි උන ගැහැනිය පස්සෙ තමයි පිරිමි ඇදෙන්නෙ
මිනිසුන් පිස්සු වට්ටන අමා😂😂😂😂
❤❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි 😂😂😂😢😢😢😢❤❤❤
❤❤❤අදමොකදවෙින්නෙ
අමාට අලුත් ඇනයක් ආව ඒපාර 😂
❤❤❤❤ ලස්සනයි
චිත්රනම් ජීවිතේට කරල නෑ
❤❤❤❤❤❤❤❤❤❤
Thanks for sharing ❤
ඒ ගමන ජයදේව ඇනයක් වෙන්නයි යන්නේ
Which year is this
Ada live ekak wagene kathawa dala tiyenne..antima tika sound eka withara ehune
ගෙවල් අයිතිකාරයො නෙ ඩ්ඩකිං 😂 කොහොමහරි පොඩි දුව වත් නොමිලෙම දුන්න
වාඩි වෙන්නත් අහනවා 😂
ඒපාර ඇමති ඇනයක් 😮😮😮😂😂
අමා වර්ණනා කරනවාට කැමති නෑ.. එයාට හොද ඉවක් තියෙනවා.. 😂 මූ එන්නෙ මොකටද කියලා.. ගැහැනියකට වරදින කොට කී දෙනෙක්ක්ගෙන් බේරී ඇය ඉදිරියට යන්නද.. ඒ මදිවට අර ගෙදර ඉන්නෙ ළඟ සටකපට ඕපදූප ජෝඩුව.. 😂
❤️
❤❤❤❤
මේ කතාවේ අපිට ඉගනගන්න ලොකු දෙයක් තියනවා 😌
මේ කතාව පුරාවටම වසන්ති චතුරානි රඟපානවා කියල හිතෙන්නෙම නෑ❤
මේ චිත්ර ගුරාට ඉන්න මහත්මයා ඇත්තටම ඉතා දක්ෂ ප්රසිද්ධ චිත්ර ශිල්පියෙක්. මතක හැටියට නම
එච් එස් සරත්
එහෙමද? එතුමගෙ හිනාව නම් හරිම සිරියාවයි❤️
සේරසිංහ මැතිණිය හරිම ගෞරවනීය ජිවිතයක්.
දවසගානේ නාකි මනමාලයො එකතු වෙනවා 😂😂😂😂
සමහර පිරිමි නම් ඇණයක් වේලාවකට
අමාට මාර love boys ල ටිකක්නෙ ඉන්නෙ.
අම්මෝ මේ ගෙවල් අයීතී ගෑණු කෙනයි මිනිහායී 😄
වසන්ති ජීවිතෙට paint brush එකක් අල්ලලා නෑ වගේ😂
@@ArundathiWickramarathna ගොං තැම්බක්. ඒක හදල ගන්න ඩිරෙක්ටර් දැනගන්න එපායැ.
නොදකිං පැනියා ඇමතිගෙ හිනාව
ලොකුම පැණියා ජයදේව
Ammooooo....man bayawune amathitumath..I LOVE YOU kiyai kiyala...athiyantham oin giyaa....adarei amaaaa......🌹🌹💞💞✝️
ඉදිරියෙදි එහෙම නොවේවි කියලා හිතන්න බෑ
Passe kiyai
මේ ඇමති පරයට සෙරෙප්පු ගන්න ඔනෙ😂😂😂
චිත්ර අඳින්නෙ කොස්සක් අරගෙන අතුගානවා වගේ
ඔව් නේ 😂😂
අපෝ ඔව් චිත්ර ඇඳිල්ල නම් අන්තිමයි
😅😅😅
Chithreth ekka tharaha wela 😂😂
😅😅😅
ගෙවල් අයිතිකාරයා වගෙ මිනිස්සු ඉන්නවා ඇත්තටම 😅
මේ කතාවේ බහුතරයක් පිරිමි චීත්ත ටයිප් 😅
Thavath neelamassek nodakin meyheymath kalakanni.
Thani una gahaniyakata me samajaye idak aththama nadda?
ඇත්තටමත් ඔහොම තමයි. අම්මල ලග ඉන්න තරුණ පොඩි කෙල්ලෙක්ට වඩා තනි උන ගැහැනිය පස්සෙ තමයි පිරිමි ඇදෙන්නෙ
මිනිසුන් පිස්සු වට්ටන අමා😂😂😂😂
❤❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි 😂😂😂😢😢😢😢❤❤❤
❤❤❤අදමොකදවෙින්නෙ
අමාට අලුත් ඇනයක් ආව ඒපාර 😂
❤❤❤❤ ලස්සනයි
චිත්රනම් ජීවිතේට කරල නෑ
❤❤❤❤❤❤❤❤❤❤
Thanks for sharing ❤
ඒ ගමන ජයදේව ඇනයක් වෙන්නයි යන්නේ
Which year is this
Ada live ekak wagene kathawa dala tiyenne..antima tika sound eka withara ehune
ගෙවල් අයිතිකාරයො නෙ ඩ්ඩකිං 😂
කොහොමහරි පොඩි දුව වත් නොමිලෙම දුන්න