Kandula Niwannam - Voice Of Abhisheka Wimalaweera

Поділитися
Вставка
  • Опубліковано 16 гру 2024

КОМЕНТАРІ • 151

  • @madushanijayaweera4076
    @madushanijayaweera4076 Рік тому +5

    මේ සින්දුව හරිම ලස්සනයි ❤ කියන්න ඔබත් ලස්සන ට ගායනා කරා❤🎶ගිතය හිමි ගයිකාවට නිවන් සුවය ලැබේවා 🌹❤🙏

  • @Dilkimadhushika771
    @Dilkimadhushika771 2 роки тому +95

    කඳුළ නිවන්නම් නෙත නොතෙමනවානම්
    තනියට ඉන්නම් තනි නොකරනවානම්
    මතකයෙ ඉන්නම් අමතක නොමවේනම්
    සෙනෙහෙ පුදන්නම් හිත නොරිදනවානම්...//
    මල් පූදින්නේ දෑගිලි අතරේ
    තැලී පෙලී මියැදෙන්න නොවේ..//
    සෙනෙහෙ පුදන්නේ සෙනෙහෙ ලබන්නයි
    හිතරිදවා හඬවන්න නොවේ...
    කඳුළ නිවන්නම්...
    සඳ පායන්නේ හිරු නැති ලෝකේ
    ඝණදුර දුරු කරවා ලන්නයි
    සෙනෙහෙ පුදන්නේ අඳුරේ තනිවෙන
    හිතකට එළියක් ලැබ දෙන්නයි

    • @heshanrathnayake5091
      @heshanrathnayake5091 2 роки тому +3

      මතකයෙ ඉන්නම් අමතක නොමවේනම්....♥️
      සෙනෙහෙ පුදන්නේ සෙනෙහෙ ලබන්නයි...
      හිත රිදවා හඩවන්න නොවේ....❤

    • @MrTonyquyn
      @MrTonyquyn Рік тому

      Did Abishek die?

    • @bullmastiffcloudy7475
      @bullmastiffcloudy7475 Рік тому

      @@MrTonyquyn original artist died

    • @malanihemachandra8073
      @malanihemachandra8073 Рік тому

      Wow great your voice ❤love .👍🙏🙏🙏❤

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 Рік тому +1

    🤗♥️🌹. කදුල නිවන්නම් තනි නොකරනවා නම්. 🌹♥️🤗
    🤗♥️🌹. සෙනෙහේ පුදන්නම් හිත නොරිදනවා නම්. 🌹♥️🤗
    🤗♥️🌹. මල් පුදින්නේ දැගිලි අතරේ තැලී පොඩි වෙන්න නොවේ. 🌹♥️🤗
    🤗♥️🌹. සෙනෙහේ උපන්නේ සෙනහේ ලබන්නයි ආදරේ. 🌹♥️🤗

  • @SubashiniNayanahari-jq2tp
    @SubashiniNayanahari-jq2tp Рік тому +5

    රිද්දන්න බැරි කමට දැනෙනවා කියනවද.....
    හරිම ලස්සනයි... ඔයාගේ අනිත් හැම සිංදුවක් වගේම ❤❤

    • @Manu.5729
      @Manu.5729 Рік тому

      සුපිරි.හැමදහ.මෙි.වගේ.සිංදු.කියන්න.බුදුසරණයි❤️❤️❤️❤️🙏🙏

    • @sameerasameera6927
      @sameerasameera6927 Рік тому +1

      meyage voice eka lassanai.apith asai.habai me sinduwa meyage newei

    • @namodiniperera12
      @namodiniperera12 Рік тому +1

      මේ සින්දුව අබිශේකාගෙ නෙමෙ..මේක කියපු ගායිකාව දැන් අවුරුදු හතරකට විතර කලින් මැරුනා

    • @SubashiniNayanahari-jq2tp
      @SubashiniNayanahari-jq2tp Рік тому

      @@namodiniperera12 aiyooo...

  • @shehanchathushka9108
    @shehanchathushka9108 Рік тому +3

    අහම්බෙන් play උන සිංදුවක්. නොහිතපු වෙලාවක😌💌

  • @dulinim111
    @dulinim111 2 роки тому +11

    සෙනෙහෙ පුදන්නම් හිත නොරිදනවානං....
    සිංදුවෙ ආසම පද පේලිය...😌

    • @lahirukoshila3933
      @lahirukoshila3933 2 роки тому

      Mamath

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 2 роки тому +1

      සෙනෙහෙ පුදන්නේ අදුරේ තනිවූ හිතකට එළියක් ලැබගන්නයි 🥺

  • @nipuniruwanthika8675
    @nipuniruwanthika8675 2 роки тому +16

    සිතක් නිවන, ජීවිතේම ආයෙත් මතක් කරන හඩක් තියේනම් මේ ලෝකේ අභී මිස් ඒ ඔයාගේ හඩ ❤️‍🔥 ඇස් පියාගෙන අහනකොට නිකම්ම ඇස් අගින් කදුලු වැටෙන්නේ අපිටත් නොදැනිම 😥😥 මේ ලෝකේ දහස් ගනනින් සිත් නිවන ඔබට ගොඩාක් පිං 🙏🙏🙏❤️‍🔥🌹

  • @indikadamayanthi1496
    @indikadamayanthi1496 2 роки тому +10

    සෙනෙහෙ පුදන්නමි සිත නොරිදනවානමි ❤❤❤. හරිම ලස්සනයි .

  • @maheshikadilrukshi6929
    @maheshikadilrukshi6929 6 місяців тому

    It was really heart touching abhi. සිත රිදවනවානම් සෙනෙහසක් කොහෙද 😢

  • @chamodbhagya3430
    @chamodbhagya3430 Рік тому +7

    ඒ හඩ භාවනාවක් ❤️❤️❤️❤️

  • @h.a.n.nhettiarachchi5308
    @h.a.n.nhettiarachchi5308 2 роки тому +15

    මේ kata හඬ භාවනාවක් වගේ ❤️🥰💖🤭

  • @punchihan7210
    @punchihan7210 Рік тому

    සෙහෙනෙ පූදන්නම් සිතනොරිදනවානම්❤❤❤❤😊

  • @sweethome7551
    @sweethome7551 2 роки тому +2

    සොනෙහෙ පුදන්නම් සිත නොරිදෙනවා නම් සියලු ආදරණීයන්ගෙ පැතුම ♥️♥️♥️

  • @kaindika7349
    @kaindika7349 2 роки тому +7

    කැමති ගී අතර සුන්දර ගී ...තෙරුවන් සරණයි !

  • @සිත්තරාවී-ප9ඨ
    @සිත්තරාවී-ප9ඨ 2 роки тому +6

    තනියට ඉන්නම් තනි නොකරනවානම් 😔❤️

  • @egodawa
    @egodawa 2 роки тому +40

    Original artist was killed by her husband. May rest in peace dear artist. This should be a great gratitude to her great voice.

  • @playdisney5111
    @playdisney5111 2 роки тому +17

    Wow, Great voice coach Abisheka 👏

  • @rochellehycinth2257
    @rochellehycinth2257 2 роки тому +18

    Her voice melts my heart softly

  • @neeladamayanthi1235
    @neeladamayanthi1235 Рік тому +1

    මල් පූදින්නේ දෑගිලි අතරේ ...තැලි පෙලි මියැදෙන්න නොවේ .... සෙනෙහෙ පුදන්නේ සෙනෙහෙ ලබන්නයි හිත රිදවා හඩවන්න නොවේ ...

  • @udarasrinath834
    @udarasrinath834 3 роки тому +6

    ඔන්න මාත් සෙට් උනා නියමයි 👌

  • @darshanapradeep7344
    @darshanapradeep7344 3 роки тому +7

    අභිශේකා = superb

  • @manoharenponnusamy1171
    @manoharenponnusamy1171 2 роки тому +3

    It was so Soothing by the great Abisheka.
    A beautiful lady who brought our Island nation together by finding an other precious gem Pranirsha. Mesmerising
    voice by coach Abisheka and Pranisha
    sung together such a melodic "Nissara"
    Just imagine how fond we would be to
    enjoy had they got together again to make an epic peace of music by this
    "Kandula niwannam".
    Hope my dream comes true.!

  • @jagathsusantha5420
    @jagathsusantha5420 5 місяців тому

    ලස්සනයි

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 Рік тому

    හරිම ලස්සන සිංදුවක්!

  • @dilshan2095
    @dilshan2095 3 роки тому +15

    අභී❤️ හදවතේ ගායිකාව❤❤

  • @mangalarajapaksha6926
    @mangalarajapaksha6926 2 роки тому +3

    මතකයෙ ඉන්නම් අමතක
    නොකරනවානම්.....

  • @himamusic3590
    @himamusic3590 Рік тому

    goodak lassani😍😍💝💝

  • @jeyamsubramaniam409
    @jeyamsubramaniam409 2 роки тому +1

    Whatever you say your "kanthula nivine naa". Hi daughter, you are doing a good service to the young generation. But you should be happy within yourself. God bless you.

  • @disnashyamalidissanayaka
    @disnashyamalidissanayaka Рік тому

    ගොඩක් ලස්සනයි ❤

  • @rajanthony3136
    @rajanthony3136 Рік тому +1

    Wow, Brilliantly sung , Brilliant. No harm done to the original.

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 Рік тому

    දියණියක් බිරිඳක් වෙලා අළුත් තැනකට යද්දි ඇගේ පැතුම මේ
    ඒත් සමහර පුතුන් තමන්ගේ මව සහෝදරි, දියණිය ගැන පමණක් උතුම්ව හිතනවා හැර
    ඔහුගේ සියළුම ඕන එපාකම් ගැන හිතන සහකාරිය ගැන නොහිතන්නේ ඇයි කියලා තවමත් හිතා ගන්න බැරි ප්‍රශ්නයක්
    ගීතයේ මුල් ගායිකාව මුහුණ දුන් ඛේදනීය තත්වය ගැන හිතුනහම වේදනාවක් දැනෙනවා
    මෙය කා වෙනුවෙන් ඇය ගායනා කළාද කියා දන්නේ නැහැ
    ඒත් ඇය විශ්වාස කළ පිරිමියා ඇයව ඇඬෙව්වා ඇය අත් හැරියා
    අවසානයේ ඇයට පිහි පහරකින් ඇයව මෙළොවින් තුරන් කළා
    ආදරණීය දුවේ නුඹට සුබ ගමන් 😢😢😢😢

  • @capturemoment6973
    @capturemoment6973 Рік тому

    ❤lassanaii

  • @kalyaniedirisinghe6216
    @kalyaniedirisinghe6216 2 роки тому +2

    Wonderful darling.

  • @PujithaKuruwita-xu1zf
    @PujithaKuruwita-xu1zf 8 місяців тому

    The meaning of this song I will wipe your tears if you don’t make me cry
    I will be there for you if you don’t leave me
    I will be in your memory if you don’t forget me
    I will be there for you if you don’t hurt e and leave me in the dark
    Flowers bloom to give beauty
    Not be withered and crushed to pieces
    I will be there for you if you don’t take advantage of my innocence
    The moon lights up the night sky
    When the sun is resting
    The moon gives healing to the darkest soul
    To. Release him of his pain.

  • @SLEMoney1
    @SLEMoney1 Рік тому

    බොක්කටම වදින්න කියනවා කියන්නෙ මෙන්න මේකට😍

  • @kanthidodangoda3405
    @kanthidodangoda3405 2 роки тому +1

    Supiri voice mage hadawathe gakikawa oya voice akata patta addarei all tha best

  • @PujithaKuruwita-xu1zf
    @PujithaKuruwita-xu1zf 8 місяців тому

    I really like this song

  • @Kaki2000-p4l
    @Kaki2000-p4l 22 дні тому

    Superb❤❤

  • @sonalifernando8796
    @sonalifernando8796 2 роки тому +3

    I love this Song .its real meaningful

  • @devikathushari3735
    @devikathushari3735 6 місяців тому

    ❤❤Beautiful

  • @maneeshaweerasiri7322
    @maneeshaweerasiri7322 3 роки тому +2

    My fav ♥️abhi akka

  • @lakshikasamaranayake6605
    @lakshikasamaranayake6605 2 роки тому +2

    Excellent singing abhi👍

  • @disnakumari2961
    @disnakumari2961 Рік тому +1

    Deulee Diyadahara 💖💖💖💖

  • @pubudunilakshika1352
    @pubudunilakshika1352 3 роки тому +3

    අභි අක්කා❤️

  • @sampathkumara2101
    @sampathkumara2101 2 роки тому

    Wow ft.abisheka

  • @סמנטיפיתיאגי
    @סמנטיפיתיאגי 2 роки тому +2

    Me sinduwa kochchra auwatha thwathwatha ahnna sethenwa

  • @ruwaninishani3593
    @ruwaninishani3593 2 роки тому +1

    Harima lassani

  • @pulasthirajapakshe6943
    @pulasthirajapakshe6943 Рік тому

    Niyamai👍👍👍👍👍👍❤❤❤

  • @donaldsilva-hg5pg
    @donaldsilva-hg5pg Рік тому

    I remember as if it were today this artist sang this song very beautifully in the N. I. S. H. auditorium.

  • @sunilwickramasinghe4436
    @sunilwickramasinghe4436 2 роки тому +42

    So sad Priyani Jayasinghe,un timely she left us,the original song belong to her

  • @deepikadeepikafonseka-so4ms

    Harima lassanai

  • @dilipahettige51
    @dilipahettige51 2 роки тому +1

    Harima nihathamani kenek
    She has good attitudes
    My favorite coach

  • @jayanthijayawardena5016
    @jayanthijayawardena5016 2 роки тому

    Very nice voice. ,I love very much

  • @ireshachani955
    @ireshachani955 Рік тому

    සත්‍ය ගීතය ❤❤❤❤

  • @indradep1453
    @indradep1453 2 роки тому +1

    My favorite Abhi❤️

  • @nihalfernandofernando2261
    @nihalfernandofernando2261 2 роки тому +1

    Very good song I like it

  • @chandaniperera2139
    @chandaniperera2139 Рік тому

    Lovely song ❤

  • @lakshmichandrikadancingcov9993

    Mage Ratthtranepunesanda paryannea hiru nathi lowke ghanandura durukarawalannaye .
    Kandula newanname netha nothemanawarnme , thaneyata enname thaneyata enname thane nokarawarwanme .
    Mathakaye enname aremathaka nomaweaname
    Senehe pudanname hitha noredanawarnme .
    Ada mata call karanna .
    Nice .

  • @h.v.mendis498
    @h.v.mendis498 3 роки тому +3

    Nice 👍 voice

  • @chamikadesilvadepura7818
    @chamikadesilvadepura7818 3 роки тому +2

    Abhisheka Wimalaweera ❤️

  • @janakie1
    @janakie1 Рік тому

    Lovely voice ❤

  • @shiromisilva3183
    @shiromisilva3183 2 роки тому +2

    Excellent 👍 ❤

  • @wathsalananayakkara9195
    @wathsalananayakkara9195 2 роки тому

    Wooww❤️❤️❤️❤️

  • @kavvdakavvdakavvdamaka8153
    @kavvdakavvdakavvdamaka8153 Рік тому

    Dolantamaii maka niyama gonakk waharshana kiyakkdo gsnu lamaii kiyakkdo gonakk kutiyamsii dan gihillada gorilla gonakkdo kiyanna katawatt parawada kutiyamsii gsniga hilamaii nahamaii gadaya

  • @prasadkulathilaka6298
    @prasadkulathilaka6298 Рік тому

    Happy birthday

  • @tilokarambukpitiya1035
    @tilokarambukpitiya1035 Рік тому

    superb singing. what a voice.beautiful.

  • @chamarishashikala686
    @chamarishashikala686 2 роки тому +1

    superb

  • @cookingwithsumudu184
    @cookingwithsumudu184 2 роки тому +1

    Lassie

  • @maheshfernando1347
    @maheshfernando1347 3 роки тому +1

    Excellent

  • @udarasrinath834
    @udarasrinath834 3 роки тому +5

    Like 1 🤗🤗🙈👇

  • @sunshinezz1929
    @sunshinezz1929 2 роки тому

    Excellent 😌😌

  • @SCD-y6l
    @SCD-y6l 8 місяців тому

    2024❤❤❤

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 2 роки тому

    Very beautiful

  • @jeewaka59
    @jeewaka59 Рік тому +1

    නාද එක්ක මේකකරා නම් මීට වඩා ගොඩක් සාර්ථක වේවි!

  • @kgangani5187
    @kgangani5187 2 роки тому

    What a voice ❤❤❤

  • @peshalaimanthi6888
    @peshalaimanthi6888 3 роки тому +1

    Wow

  • @pramodyakulathunga8022
    @pramodyakulathunga8022 3 роки тому +3

    🥺🥺🥺👍👍👌👌

  • @eessa1727
    @eessa1727 2 роки тому

    Beautiful ❤️❤️

  • @chathuchathurangachathu5096
    @chathuchathurangachathu5096 3 роки тому +1

    Bawanawak meka

  • @sewminiekanayaka990
    @sewminiekanayaka990 2 роки тому +1

    💖💖💖💖💖💖💖💖

  • @ridmirajaratne2031
    @ridmirajaratne2031 2 роки тому

    To the love of my life ❤

  • @kevindijayamanne1208
    @kevindijayamanne1208 3 роки тому +2

  • @ranjithranjith6603
    @ranjithranjith6603 2 роки тому +4

    My favourite singer.
    Rest in peace.

  • @nandaratnayake8785
    @nandaratnayake8785 Рік тому

    Real love not for all

  • @chamindachami9595
    @chamindachami9595 2 роки тому +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @achi8853
    @achi8853 3 роки тому +1

    ❤❤❤

  • @dhammavihari2
    @dhammavihari2 2 роки тому

    ❤️❤️❤️❤️❤️❤

  • @ashenpoorna9317
    @ashenpoorna9317 Рік тому

    Hadawatata wadina Honda getayak

  • @dinusha3902
    @dinusha3902 2 роки тому +2

    ❤️❤️😮🙂😌❤️❤️💓💓❤️‍🔥

    • @gunarathfernando9915
      @gunarathfernando9915 2 роки тому

      Pls remind the original singer of this song. I love her singing. She is no more. Priyaani Jayasinghe.

  • @shamalkasenevirathna5310
    @shamalkasenevirathna5310 3 роки тому +1

    😍😘

  • @sadaruvanlakshan4493
    @sadaruvanlakshan4493 2 роки тому

    👌

  • @wijelathdhammika6193
    @wijelathdhammika6193 2 роки тому

    😍😍

  • @fgjjgf2902
    @fgjjgf2902 2 роки тому

    👍❤️❤️❤️❤️❤️

  • @Dreamy_daisies4
    @Dreamy_daisies4 3 роки тому +1

    💗💗💗💗💗💗

  • @AKESH-w8u
    @AKESH-w8u 2 роки тому

    ❤️❤️❤️❤️👍👍💜️💜️💜️

  • @s.kpuwanehwararaja4124
    @s.kpuwanehwararaja4124 Рік тому

    Udumbara

  • @vidusachi1537
    @vidusachi1537 2 роки тому +1

    ❤️❤️❤️❤️😌😌😌😌😌

  • @kavvdakavvdakavvdamaka8153
    @kavvdakavvdakavvdamaka8153 Рік тому

    Handbags Hillman muna dakjama dolannga baduwa

  • @sriyanichandralatha5048
    @sriyanichandralatha5048 2 роки тому

    Amaraniyai

  • @saedahmohammed1348
    @saedahmohammed1348 2 роки тому

    😭😭🔥🔥🙏🙏🙏💔❤