Kandula Niwannam - Priyani Jayasingha - www.Music.lk

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ •

  • @thusithasuraj755
    @thusithasuraj755 7 місяців тому +18

    මට හිතාගන්න බැරි මේ පදවැල් පිරිමියෙකු අතින් ලිය උනා කිව්වමත්,ගෑනු හිතක් තේරුම් ගත් පිරිමියෙක් තමා අශෝක කෝවිලගේ මහත්තයා ❤️

  • @nishansandaruwan3210
    @nishansandaruwan3210 3 місяці тому +12

    දවසට කීපාරක් මේ සිංදුව අහනවද 🥺 අනේ අයෙත්නම් මේ වගේ නරුම මිනිසුන් ඉන්න තැනක ඉපදෙන්න එපා 😭😭 ඉන්න තැනක සතුටින් ඉන්න ❤🥺 හදවතේ ගායිකාව 🥺

  • @nalinisrikanti893
    @nalinisrikanti893 11 місяців тому +10

    දුකඊ. මෑණියනි පාහරයෙක්. කල. දේට.. මැරුනත් ඔබගේ කටහඩ්. ලොව. පුරා රව්. දේවා. නිර්දොස්. ඔබ. පතන සුවර්ගය. දොර. විවර. වේවා.

  • @nelumrambukella8402
    @nelumrambukella8402 6 років тому +155

    😢😢😢😢😢😢😢😢කොච්චර ලස්සනයිද මේ කටහඬ..මෑණියනි..ඔබ ඉපදෙන මතු භවේදී මෙවන් අකල් මරන නොම වේවා..අසත්පුරැෂයින්ගෙන් අෑත් වී සත්පුුරැෂයින් පමනක්ම අැසුරට ලැබේවා...😢😢😢😢😢

    • @ireshathanul.budusaranai6166
      @ireshathanul.budusaranai6166 4 роки тому +4

      Pali denawa me wage manikage husma nathara kalata

    • @nuwanasanka7251
      @nuwanasanka7251 3 роки тому +3

      මොනවද වෙලා තියෙන්නෙ මේ ගායිකාවට? 🤔

    • @ishara928
      @ishara928 Рік тому +3

      @@nuwanasanka7251 හස්බන්ඩ් කියන තිරිසනා මැරුවා මේ මනුස්සයව💔

    • @kasundissanayake2987
      @kasundissanayake2987 4 місяці тому

      @@ishara928😿

    • @shanikasubhani3691
      @shanikasubhani3691 3 місяці тому

      1qqqa​@@ireshathanul.budusaranai6166

  • @nnperera7507
    @nnperera7507 4 роки тому +81

    මල් පූදින්නේ දෑගිලි අතරේ තැලී පෙලී මියදෙන්න නොවේ....😥....අන්තිමට ඔබතුමියට උරුම උනෙත් ඒ ටිකමයී.....නිවන් සුව ඔබතුමියට ..😥

    • @nuwanasanka7251
      @nuwanasanka7251 3 роки тому +2

      මොනවද වෙලා තියෙන්නෙ මේ ගායිකාවට? 🤔

    • @dilshan2095
      @dilshan2095 3 роки тому +3

      ​@@nuwanasanka7251 එයාව මැරුවා husband.2018 වගේ.කතුරකින්ද කොහෙද ඇනලා.නම search කරලා බලන්න you tube එකේ වීඩියෝ තිබ්බා..

    • @padmakumara3421
      @padmakumara3421 4 місяці тому

      ​@@nuwanasanka7251තම සැමියා පිහියෙන් ඇන ඈ මිය ගියා .

  • @amaludawatta5745
    @amaludawatta5745 Рік тому +10

    වඩාත් තරුණ වයසකදී ඔබපෙන් වෙන්ව ගියත් ගැයූ මිහිරි ගී අප මතකයෙන් මැකීයන්නේ නැත. ප්‍රියාණිය ඔබට නිවන් සුව පතනවා හැර මොනවා කරන්නද.

  • @diaskatana262
    @diaskatana262 5 років тому +43

    මිය ගියත් අමතක කල නොහැකි මගේ ආදරණිය ගායන ශිල්පිනිය ප්‍රියානි...ඔබ මියැදුනත් මේ හඬ සදාකාලිකව හද පතුලේ ඇත

  • @DuleekaKumari-te7bs
    @DuleekaKumari-te7bs 2 місяці тому +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ .ගෑනියෙක්ගෙ හිතක් කියවන්න පුලුවන් පිරිමියෙක්ගෙ අතින් ලියවුණු ගීයක් .ප්‍රියානි අක්කා ලස්සනට ගායනා කරනවා.ඒත් අසත්පුරුශයෙක් අතින් ඇගිලි අතරෙ ඒ මල පොඩි පට්ටම් වෙලා ගියා .උපදින කිසිම භවයක මෙවන් පිරිමි කිසිම ගැහැනියකට හමුවෙන්න එපා .ප්‍රියානියේ නිවන් සුව🙏🙏❤️❤️

  • @manjithamahagama1561
    @manjithamahagama1561 3 роки тому +37

    සෙනෙහෙ පුදන්නේ සෙනෙහෙ ලබන්නයි
    හිත රිදවා හඬවන්න නොවේ
    සෙනෙහෙ පුදන්නේ අඳුරේ තනිවූ
    හිතකට එලියක් ලැබ දෙන්නයි
    May you attain supreme bliss of Nibbana !

  • @tecky3373
    @tecky3373 2 роки тому +24

    අනේ හරිම දුකයි ඔබතුමිය මතක් වෙලා ආවෙ 😥 නිවන් සුව 🙏

  • @dilshan2095
    @dilshan2095 3 роки тому +47

    අභී අක්කා ඊයෙ මා නොවන මම program එකේ මේ සිංදුවට අලුත් රහක් දුන්නා හරිම ලස්සනට❤️❤️❤️. ඊට පස්සෙ මේක ආපහු කාලෙකින් අහන්න හිතුනා.. නිවන් සුව ලැබේවා ඔබතුමියට නැවත කිසි භවයක අසත්පුරුෂ ඇසුරක් නොලැබේවා..❤️🙏🙏🙏

    • @malihettigoda9037
      @malihettigoda9037 3 роки тому +3

      Math eka balal thamai ai ahanna ave

    • @sandakelummadhusanka7085
      @sandakelummadhusanka7085 3 роки тому

      පියුමි අක්කා නිරෝදානයට ගෙනිච්චෙත් අද.ඒ වගේ දවසක එයා ඉන්න විශුවල් එකක් බලන්න ලැබුනා මටත්.එයාටත් එහෙම නිරෝදානය වෙන්න උනේ අසත්පුරුශ ඇසුර නිසානෙ😒🙊

    • @dilshan2095
      @dilshan2095 3 роки тому +1

      @@sandakelummadhusanka7085 පියුමිගෙ කතාවයි ප්‍රියානි ජයසිංහගෙ කතාවයි දෙකක්නෙ..

  • @moon.1111.
    @moon.1111. Рік тому +18

    ගැහැණු සිතක ඇතිවන අහිංසක හැගීම් ලස්සනට ලියවිලා තියනවා..ඇත්තටම හරිම අහිංසකව ගැහැනියක් පිරිමි කෙනෙක්ගෙන් ආදරේ ඉල්ලනේ...බලාපොරොත්තු වෙන්නේ...කවදාවත් ඒ හැගීම් විහිලුවක් කර ගන්න පිරිමියෙකුට බෑ ඇත්තටම ආදරයක් ලබන්න.තව කෙල්ලෙක් රිදවපු කෙනෙක්ට බැ තව කෙල්ලෙක්ට ඇත්තටම ආදරේ කරන්නත් .
    නිවන් සුව ලැබේවා ඔබතුමියට..❤😢 හරිම දුකයි ඔබතුමියට වුණු අවාසනාවන්ත සිදුවීමට 😢🤍🫂

  • @waltergunetilleke5344
    @waltergunetilleke5344 Рік тому +12

    මතකයෙන් ඈත් නොවන ගීයක් ගයා අප අතරින් යන්න ගියා මොන තරම් කුරිරෑ අන්දමටද ජීවිතය නැති වුනේ! නිවන් සුව අත් වේවා!

  • @C424c424
    @C424c424 6 років тому +206

    නිවන් සුව ලැබේවා ඔයාගෙ ගීත අතලොස්සක් වුණාට ඒ ගීත සදාකාලිකව අපේ මතකයේ රැඳෙයි ...ගොඩක් දුකයි ..😢 😢 😢 😢

  • @chandrikakumuduni6776
    @chandrikakumuduni6776 Рік тому +9

    අනේ ගොඩක් දුකයි ඔයාට උන දේට..තාමත් ආදරෙයි මෙි ගීත වලට.නිවන්සුව අත්වෙිවා !

  • @ChithraDambadeniarachchi
    @ChithraDambadeniarachchi 2 місяці тому +2

    නිවන් සුව ලැබේවා . ගීතයෙන් මිනිස් හදවත් සනසාලීමේ පින ඔබතුමියට අත්වේවා

  • @කවීශා-හ1ඛ
    @කවීශා-හ1ඛ 6 років тому +23

    ඔබෙ මියුරු හඩ අපගේ හදේ සදා රැදෙනු ඇත..ඔබ අමාමහ නිවන් සුව!..

  • @amandidahamsa6871
    @amandidahamsa6871 3 роки тому +56

    2001 සෙට් එකත් මේවට ආසයි 💖💖💖

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 6 років тому +115

    ඔබගේ මේ හඩ
    අපේ මතකයේ සදා
    රැදෙනු ඇත

  • @ireshjayamal8684
    @ireshjayamal8684 3 роки тому +23

    අපරදේ වටින ජීවිතයක් නිවන් සුව ඔබ තුමියට 🙏🙏😥

  • @dileepmadushnka6713
    @dileepmadushnka6713 Місяць тому +1

    Lasanna hadak mathu sasara mawa n aklmarnykta goduru nowawa 😢😢❤

  • @pilanagodakandagepiyajeewa7814
    @pilanagodakandagepiyajeewa7814 6 років тому +27

    කඳුල නිවන්නම් නෙත නොතමනවා නම්
    තනියට ඉන්නම් තනි නොකරනවා නම්
    මතකයෙ ඉන්නම් අමතක නොමවේනම්
    සෙනෙහෙ පුදන්නම් හිත නොරිදනවා නම්...
    මල් පූදින්නෙ දෑඟිලි අතරේ
    තැලී පෙලී මියදෙන්න නොවේ
    සෙනෙහෙ පුදන්නේ සෙනෙහෙ ලබන්නයි
    හිත රිදවා හඬවන්න නොවෙයි...
    කඳුල නිවන්නම් නෙත නොතමනවා නම්
    තනියට ඉන්නම් තනි නොකරනවා නම් ....
    සද පායන්නේ හිරු නැති ලෝකේ
    ගනදුර දුරු කරවා ලන්නයි
    සෙනෙහෙ පුදන්නේ අදුරේ තනිවු
    හිතකට ඵලියක් ලැබ දෙන්නයි....
    කඳුල නිවන්නම් නෙත නොතමනවා නම්
    තනියට ඉන්නම් තනි නොකරනවා නම්
    මතකයෙ ඉන්නම් අමතක නොමවේනම්
    සෙනෙහෙ පුදන්නම් හිත නොරිදනවා නම්...

  • @PrasanthaPrasanthakumara
    @PrasanthaPrasanthakumara Місяць тому +1

    ❤lassanai

  • @shrimathilakshmi2287
    @shrimathilakshmi2287 6 років тому +71

    ලස්සන කටහඬක් .paw ඔයාගෙ karumeta තමයි oyawage thirisanek ඔයාගෙ hasbend උනේ .නිවන් සුවය ලැබේවා ඔබ thumiyata.

    • @dhammikaperera4059
      @dhammikaperera4059 6 років тому +2

      නංගි කට වහා ගෙන ගිහින් මට තේ 1ක් හදා ගෙන එනවා, නිකන් fb එකේ ලොකු ටෝඅක් දෙන්නේ නැතුව.

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 3 роки тому +3

      @@dhammikaperera4059 මේක UA-cam හුත්තෝ

    • @manelpathiranage1454
      @manelpathiranage1454 2 роки тому

      🍰☕

  • @nishadisewwandi148
    @nishadisewwandi148 6 років тому +17

    ගොඩක් නිහතමානී මිස් ඔයා..හරිම ලස්සනයි ගීතය...ලොකු තේරුමක් තියෙනවා..

  • @samanhemakumara1322
    @samanhemakumara1322 2 роки тому +1

    මේ හඩවල් ජීවමානව විදින්න නොලැබුනත් අප හදවත් තුල ඔබ තුමිය අමරනීයයි.
    ඔබ තුමියට නිවන් සුව නොපතන්නේ ඔය හඩ නැවත විදින්න ඕන කම නිසා මිසක් තරහකට නම් නොවේ.

  • @MiltonPatirage-n8m
    @MiltonPatirage-n8m День тому

    සෙනෙහෙ පුදන්නම් සිත නොරිදනවා නම් ,,,,, මොනතරම් බැගෑපත්. ඉල්ලීමක්ද ? ඒ ඉල්ලීම එදා මොනතරම් සුන්දරද? අද ගත රිදවන්න තරම්. ,? ඇයට සුන්දර මිනිසුන්. පමණක්. හමුවේවා. ,,,,,

  • @dilhanisilva6539
    @dilhanisilva6539 4 роки тому +23

    ආදරෙයි ගොඩාක් ...ජේසු ලගට ගිහින් ඉන්නෙ නේද ...සුවර්ගය ඔබට හිමිවේවා .....

  • @anulamapa4725
    @anulamapa4725 4 місяці тому +1

    අහිංසක ජිිවිතයක් විනාස කලා නරැමය සිංදු අැහෙනවිටත් හරිම දුකක් අැති වෙන්නේ නිවන් සුව ...

  • @chamarawanigasinghe6498
    @chamarawanigasinghe6498 3 роки тому +10

    කොච්චර ඇහුවත් එපා වෙන් නැති එකම හඩ.❤

  • @filmstudio8982
    @filmstudio8982 3 роки тому +4

    කඳුල නිවන්නම් නෙත නොතෙමෙනවා නම්
    තනියට ඉන්නම් තනි නොකරනවා නම්
    මතකයෙ ඉන්නම් අමතක නොමවේ නම්
    සෙනෙහෙ පුදන්නම් හිත නොරිදනවා නම්
    Music
    මල් පූදින්නේ දෑඟිලි අතරේ
    තැලී පෙලී මියැදෙන්න නොවේ
    මල් පූදින්නේ දෑඟිලි අතරේ
    තැලී පෙලී මියැදෙන්න නොවේ
    සෙනෙහෙ පුදන්නේ සෙනෙහෙ ලබන්නයි
    හිත රිදවා හඬවන්න නොවේ
    කඳුල නිවන්නම් නෙත නොතෙමෙනවා නම්
    තනියට ඉන්නම් තනි නොකරනවා නම්
    මතකයෙ ඉන්නම් අමතක නොමවේ නම්
    සෙනෙහෙ පුදන්නම් හිත නොරිදනවා නම්
    Music
    සඳ පායන්නේ හිරු නැති ලෝකේ
    ඝනඳුර දුරු කරවා ලන්නයි
    සඳ පායන්නේ හිරු නැති ලෝකේ
    ඝනඳුර දුරු කරවා ලන්නයි
    සෙනෙහෙ පුදන්නේ අඳුරේ තනිවූ
    හිතකට එලියක් ලැබ දෙන්නයි
    කඳුල නිවන්නම් නෙත නොතෙමෙනවා නම්
    තනියට ඉන්නම් තනි නොකරනවා නම්
    මතකයෙ ඉන්නම් අමතක නොමවේ නම්
    සෙනෙහෙ පුදන්නම් හිත නොරිදනවා නම්
    සෙනෙහෙ පුදන්නම් හිත නොරිදනවා නම්
    සෙනෙහෙ පුදන්නම් හිත නොරිදනවා නම්

  • @BeWalk97
    @BeWalk97 5 місяців тому +6

    මතක් වෙලා බලන්න ආවෙ 💔

  • @ruwankiriella
    @ruwankiriella 5 років тому +10

    තනියට ඉන්නම් තනි නොකරනවානම් !!! ඔබගේ මේ ගීතය කෙතරම් සංවේදීව දැනුනත් 'ඔබ මෙලොවින් සමුගත් පසු එය ඊට වඩා දැනෙන්නේ ඇයිදැයි නොදනිමි. ඔබ තුමිය බුදුදහම අනුව අවසාන කාලයේ සිටි බව පුවත්පත්වලින් දුටිමි , මෙම සහාසික ක්‍රියාව කරන්න තත්පර කිහිපයකට කලින් දෙවරක් සිතුවානම් !!!!!! මිනිසුනේ දහම අනුව එක හොද දෙයක් කරන්න' එය ආත්ම සිය ගණනකට සුගතියේ ඉපදීමට ඇති .

    • @Tharu_532
      @Tharu_532 4 роки тому

      Methumiya miya giye Kohomada kiya danne nane 😥😥😥😥

    • @ruwankiriella
      @ruwankiriella 4 роки тому +1

      @@Tharu_532 තම ස්වාමියා අතින් සිදු වූ ඝාතනය ක්

    • @Tharu_532
      @Tharu_532 4 роки тому

      @@ruwankiriella aiyo 😥😥😥

  • @thusharasampath1987
    @thusharasampath1987 6 років тому +21

    ඔබ කළ සේවයට පිං.ඔබට නිවන් සුව

  • @veruniapsara8916
    @veruniapsara8916 4 роки тому +11

    සින්දුවල ලස්සන ජීවිතෙත් තිබ්බනම් 💔

  • @vishwasenavirathna1730
    @vishwasenavirathna1730 3 роки тому +16

    නැවත නැවත අහන අය මේ පැත්තට

  • @k.tharinduprasadmadusankap5565
    @k.tharinduprasadmadusankap5565 4 роки тому +4

    සසරේ යලිත් මෙවන් අකල් මරණ වලට ගොදුරු නොවේවා ..
    ඔබට නිවන් සුව ..

    • @nuwanasanka7251
      @nuwanasanka7251 3 роки тому

      මොනවද වෙලා තියෙන්නෙ මේ ගායිකාවට? 🤔

  • @chamindapallegama8988
    @chamindapallegama8988 6 років тому +5

    ඔයා ගේ ගීත අතරින්.කොචිචර අැහුවත් එපා වෙන්නේ නැති ගීතයක් .

  • @naveenlakshan4535
    @naveenlakshan4535 Рік тому +2

    Mage mamage wadk oya adarei ashoka.mame

  • @KdckhSanjiwani
    @KdckhSanjiwani 3 місяці тому

    Aththatama jivithawala aththa kathawa gayanayakin kiyadena obata ath u iranama harima dukai oba thumiyata niwansuwa

  • @nawira2353
    @nawira2353 6 років тому +8

    සෙනෙහෙ පුදන්නෙමි හිත නොරිදනවානම්...
    නිවන් සුව ‼

  • @chinthakasenaratne731
    @chinthakasenaratne731 6 років тому +9

    RIP madam. Thanks for all your lovely songs which will remain in our minds for ever.

  • @malithmadushan-it5po
    @malithmadushan-it5po 6 місяців тому +3

    ගොඩාක් ලස්සනයි 😊

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 6 років тому +40

    ඔබතුමියට අමාමහා නිවන් සුවය ලැබේවා

  • @yakupitiyagemaduranga4708
    @yakupitiyagemaduranga4708 Рік тому +2

    😊😊😊😊😊😊😊Adarei sudu manika😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊මැණිකක් 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @ruwan9121
    @ruwan9121 4 роки тому +13

    2020 ahana aya ko ❤

  • @takshararoshen
    @takshararoshen 3 роки тому +4

    ආසම ගායිකාවක් මගෙ ලස්සන සිංදු ටික

  • @tharakasewwandi2507
    @tharakasewwandi2507 3 роки тому +8

    නිවන්සුව අත්වේවා ඔබට🙏💐🙏

  • @ahmedhilmy539
    @ahmedhilmy539 2 роки тому +1

    What a voice, sad u left this world so soon,I am sure you're in a better place with all the angels in heaven,bless ur soul,bushy saranai.

  • @deepikashayamalee1883
    @deepikashayamalee1883 Рік тому

    Me සිංදු wa ලස්සනයි hithe maha දුකක් danenewa ඔබට නිවන් සුව

  • @tanitani8276
    @tanitani8276 6 років тому +22

    මල් පූදින්නේ දෑගිලි අතරේ තැලී පෙලී මියදෙන්න නොවේ....! mehema kiyapu oyatama ada a widiyatama miyadenna wela, apita adare karana aya tika kalayai api laga inne, hari adare labunu kenekta mahamerak, adaren rewatuna kenekta adare pilikulak, niwan suwa prarthana karanawa obata

  • @sujan_jayasinghe
    @sujan_jayasinghe 6 років тому +5

    Miss ur voice aunty! :( May you attain Nibbana!

  • @umairushini9282
    @umairushini9282 6 років тому +19

    Dear Mrs.Priyani ,
    I still remeber how my mom sings this song whenever she is free and happy. Such a beatifull voice!! Couldn't even believe that you just passed away. Rest in peace ♥

  • @januthilakarathna48
    @januthilakarathna48 6 років тому +5

    ලස්සන හඩක් අපට ලංකාවට අහිමි වීම ගැන ලොකු දුකක් වගේම ..ගිය බවයක කරපු පවකට මේ ආත්මේ සෙනෙහෙ පුදන්නම් සිත නොරිදනවානම් කියලා.අත ගත්ත පවුකාරයෙක් අතින් මුලු ගතම වේදනාකාරීවෙන මරණයක් හිමි වෙන්න ඇත්තේ..පින් පව් සියල්ල කර දැන් හමාරය ඔබේ හඩ එදා ඇසෙන විට සිතට දැනුනේ අප්‍රමාණ සතුටකි ඒ ගීත තුල මා ජිවත් විය අද එව සවන් වැකෙන විට නොදැනිම දෙනෙත් කදුලෙන් තෙත්වෙන්නේ හිතේ මෙවන් සිතුවිල්ලක් සමගය..මෑණියනි ඔබට කිසිම බවයක මෙවන් සාහසික ඉරණමක් අත් නොම වේවා..! ..සංසාරේ දුක් ගින්න නිවාපන්...මවුනී බුදුන් දැක නිවන් සොයාපන්..!ඔබට නිවන් සුව..!

    • @chamathpriyantha4976
      @chamathpriyantha4976 6 років тому +1

      Janu Thilakarathna .harima sundara hadawathak oba sathuwa atha.theruwsnsaranain

    • @januthilakarathna48
      @januthilakarathna48 6 років тому

      Chamath Priyantha ...චමත් ප්‍රියන්ත..අපි හැමෝම මිනිස්සු දුක වේදනාව නොදැනෙන මිනිසුන් අතර ..පුංව් දේටත් දුක් වෙන හදවත කම්පාවන අයද ලොව තුල නැතුවාම නොවේ ..ඔබට ස්තූතී...මා හදවත සැබවින්ම සුණ්දරය...ඒ..මනුස්ස කමට...

    • @sunithakwt7110
      @sunithakwt7110 6 років тому

      අපි නම් ක්වේට් මමනම් හරියට ආස සින්

  • @jaxtonbrixton9646
    @jaxtonbrixton9646 6 років тому +35

    මිනිස්සුන්ට මෙහෙම ගායිකාවක් ඉන්නවාද කියලා මතක් වෙලා තියෙන්නෙත් මරනෙන් පස්සෙ ...දැං කියනවා එයාගෙ සිංදු වලටලු ආසම 😂😂

    • @pradeepawijesena1169
      @pradeepawijesena1169 4 роки тому +1

      Minissu GUNA warnana kathaawa KIYANNETH maruna pasuwa needa??
      INNA kaaledi ehema wenawa nam HAMOOMA sathutin...

  • @fazytube7154
    @fazytube7154 3 роки тому

    Senehe pudannam hitha noridanawa nam.. pau ane meyage husband ochchara ai darune une kiyala hithagannawath ba..lassana katahadak sadahatama apen wen una.

  • @DewmiAhinsha
    @DewmiAhinsha 3 місяці тому

    කනට ඇහෙන ගානේ සිංදුවෙ තෙරුම මැවි මැවි පේනවා .ගොඩාක් දුකයි 😢😢😢

  • @sanalangyingtsung2233
    @sanalangyingtsung2233 2 роки тому +5

    May your beautiful soul Rest in Eternal Peace.An unforgettable voice that will linger in our hearts forever and ever.

  • @rukmanmadurapperuma3854
    @rukmanmadurapperuma3854 6 років тому +7

    නිවන් සුව ලැබේවා සහෝදරිය !!!😢😢🌼🌼🌼🌼🌼❤️❤️❤️

  • @සංජුසංජු-ඥ4ඟ
    @සංජුසංජු-ඥ4ඟ 5 років тому +5

    සෙනෙහෙ පුදන්නෙ සෙනෙහෙ ලබන්නයි හිත රිදවා හඩ වන්න නොවෙි..............ලස්සනයි💖💖💖💖💖💖👈👍

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 7 місяців тому

    මම හරිම ආස කටහඬක් වගේම ආදරණීය ගීතයක් ❤❤තාමත් අහනවා. උත්සව වලදී මමත් මේ ගීතය ගායනය කරනවා. 🎉🎉ආදරයෙන් සිහිපත් කරමින් ඔබට නිර්වාණ සුවය ලැබේවා ! කියා ප්‍රාර්ථනා කරමි.

  • @risithadananjaya4865
    @risithadananjaya4865 11 років тому +42

    කඳුල නිවන්නම් නෙත නොතෙමනවානම්
    තනියට ඉන්නම් තනි නොකරනවානම්
    මතකයේ ඉන්නම් අමතක නොමවෙනම්
    සෙනෙහෙ පුදනම් හිත නොරිදනවානම්..............

  • @hirukapitiduwa2092
    @hirukapitiduwa2092 Рік тому +1

    ලස්සන සින්දුවක්. ❤️ නිවන් සුව ලැබෙවා

  • @vinithageorge9173
    @vinithageorge9173 4 роки тому +3

    හරිම ලස්සනයි අර්ථවත් ගීතයක්

  • @hkkahkka7827
    @hkkahkka7827 6 місяців тому

    Me geethaya mama nitharama ahanawa. Harima dukai. Nivansuva oba thumiyata

  • @deepikapetobuwage6149
    @deepikapetobuwage6149 Рік тому

    Wow.harima lassana aruthak saha lassana hadak.

  • @mangalasenadheera3646
    @mangalasenadheera3646 2 роки тому +1

    The woman in this song has long gone...
    So do the singer..
    Love them both so much..♥️
    Do miss them both..

  • @jayaminihemali1573
    @jayaminihemali1573 6 років тому +10

    නිවන් සුව ලැබේවා..!!!

  • @milindasenaratna1334
    @milindasenaratna1334 2 роки тому +1

    ඇයගේ මේ ගීතය හරියට බාවනාවක් වගෙයි .🙏❤

  • @ayeshass6842
    @ayeshass6842 6 років тому +5

    හරිම 😭 😭 දුකයි ඔයාට නිවන් සුව ලැබේවා

  • @piumalbandara4926
    @piumalbandara4926 3 роки тому +5

    🖤🖤මතකයේ ඉන්නම් අමතක නොම වේනම්, සෙන්සෙහෙ පුදන්නම් හිත නොරිදනවා නම්🖤🖤

  • @teacherdularafernando5938
    @teacherdularafernando5938 4 роки тому

    2007 di panadure 100 bus eke hamuwela katha kala mata thama matha kayi.ane harima dukai.adare karana ayawa vinasha karana puluwanda.adatath ahana lassana sindu.oba thumiyata niwan suwa labewa

  • @chamindagamage9078
    @chamindagamage9078 5 місяців тому +1

    හැමදාම අලුත් වෙන ගීතයක් ❤😢

  • @kasunnishan2627
    @kasunnishan2627 4 місяці тому +1

    අනේ මේ ගායිකාව නැද්ද දැන්...❤ මම ආසම සිංදුව 😢

  • @upulfernando7476
    @upulfernando7476 3 місяці тому

    Very Nice So Beautiful song very sad she left with us

  • @NalinLasantha-fz5ot
    @NalinLasantha-fz5ot Рік тому

    ආසම හඩක් 🖤 නිවන් සුව ලැබේවා !!!

  • @nilanthikasadamali2668
    @nilanthikasadamali2668 6 років тому +3

    ඔයාගේ සිංදු වලට ගොඩක් ආසයි මම ..ඔය කටහඬ සඳ redevi ape මතකයේ ....මතු භාවයේ ලස්සන තැනක ipadewa ....නිවන් සුදු ලැබේවා ...ඔබ thumiyata

  • @priyasena3606
    @priyasena3606 3 роки тому

    Daksha gayikawa,ape awasanawa .apata ahimi una .obata mewan akal maranayak ipedena athmayaka nomawewa .obata nivan suwayama .

  • @suduhansi6079
    @suduhansi6079 6 років тому +4

    ලස්සන කට හඩක් ඔබ තුමියට නිවන්සුව සැප ලැබේවා 😅😅😅😅😅😅

  • @kasundevinda4917
    @kasundevinda4917 3 роки тому +3

    නිවන්සුව ඔබ තුමියට!!!!!!

  • @champarupika
    @champarupika 6 років тому +1

    hitha noridana pirimi koheda akke inne..mata harima dukai akke oya gana ...

  • @MuthuDilhani
    @MuthuDilhani 6 років тому +10

    උතුම් ඌ නිවනින් සැනසීම ලැබේවා ❤🌹

  • @shanikanirmali6923
    @shanikanirmali6923 6 років тому +9

    "Mal pudinne dagili athare thali peli miyadenna nowe"
    sansare kisidu dinaka mewan akal maranayak nomawewa..!

  • @desmanchathurangadealwis7091
    @desmanchathurangadealwis7091 6 років тому +2

    ඔබගේ මේ හඩ අපේ මතකයේ සදා රැදෙනු ඇත....."නිවන් සුව ලැබේවා ..."

  • @ChathuNethzMusic
    @ChathuNethzMusic 9 місяців тому +1

    කොල්ලෙක් කෙල්ලෙක්ගෙන් යාලුවෙන්න අහද්දි ඒ කෙල්ල කොල්ලට ආදරේ දෙන්නේ මෙන්න මේ හේතු නිසා❤️😍

  • @khan2017
    @khan2017 11 місяців тому

    It is a huge loss for Sri Lankan music lovers. 😢May women find the courage to stand up against domestic violence and protect their valuable lives. May her beautiful soul rest in peace. ❤

  • @thanurimaheshika1235
    @thanurimaheshika1235 Рік тому +1

    Niwan suwa labewaa 😢😢🌸🌸🌸🌸🌸🌸🌸

  • @nadeekachaturani4426
    @nadeekachaturani4426 6 років тому +6

    නිවන් සුව ලැබේවා ඔයාට

  • @nilukshisanjeewani7677
    @nilukshisanjeewani7677 6 років тому +33

    සසරෙ ගනුදෙනු වල හැටි ඔහොම තමයි...

  • @priyanijayawickrema9844
    @priyanijayawickrema9844 Рік тому +1

    Lovely voice

  • @indikasilva6194
    @indikasilva6194 5 років тому +12

    This is my favourite sinhala sing.
    May her to attend nibbana!

  • @nalinperera1496
    @nalinperera1496 2 роки тому

    Apith band play karana kale apisamagath sigin karapu nihatamani akka kenek obata niwan suwa piyani akka

  • @josephfeldano4455
    @josephfeldano4455 3 роки тому +2

    Great Voice Cheers...

  • @manjulakarunarathne7997
    @manjulakarunarathne7997 2 роки тому +2

    නිවන් සුව ලැබේවා මිස්🥲

  • @chathuherath3892
    @chathuherath3892 6 років тому

    Ane pau godak dukai.obata niwan suwa.yali kisima bawayaka nowewa mewan vipathak.

  • @sachinimadushika7426
    @sachinimadushika7426 2 роки тому +1

    සෙනෙහෙ පුදන්නම්.... හිත නොරිදනවා නම් ❤️⃝😒ꦿ࿔

  • @Blossom2366
    @Blossom2366 Рік тому +1

    😢❤

  • @malindapintu3455
    @malindapintu3455 2 роки тому

    Ammmmmoooo...piume oyaa????

  • @malkanthiperera9607
    @malkanthiperera9607 3 роки тому

    Your singing it very.peace full good meaningful. Heart.touching song

  • @lakshmigunathilake9254
    @lakshmigunathilake9254 2 місяці тому

    Such a beautiful soul❤❤❤❤ Rest in peace😢