ජ්වර පිරිත - උණ රෝගය සදහා විශේෂයි

Поділитися
Вставка
  • Опубліковано 26 січ 2025

КОМЕНТАРІ • 1 тис.

  • @Korean_learners_Zone
    @Korean_learners_Zone Рік тому +8

    යෙනුජි ආරාද්‍යා දුවගේ උණ සනීප වේවා..නිදුක් වෙත්වා.නිරෝගී වෙත්වා..සුවපත් වේවා

    • @pirithBana
      @pirithBana  Рік тому +1

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....

  • @tharushiyapa7025
    @tharushiyapa7025 Місяць тому +2

    මෙම පිරිත් බලයේ ආනුභාවයෙන් මගේ අත්තාගේ උණ රෝගය සුවපත් වේවා..🙏🙏

  • @sumudunadishani3988
    @sumudunadishani3988 Рік тому +42

    මේ පිරිත් සජ්ජායනය 100 ට 100 සත්‍යයකි ...ඊයේ රාත්‍රියේ මගේ පුතාට 104 ට උණ ..බෙහෙත් දුන්නාත් අඩු උනේ නැහැ .යු ටියුබ් එකට ආවේ උණ බහින්න බෙහෙත් මොනවා හරි තියෙනවා ද බලන්න ...අහම්බෙන් වගේ මේ පිරිත් දේශනාව දාලා අහන්න දුන්නා...පිරිත ඉවර වේගන යනකොට දාඩිය දාලා උණ බැස්සා....බුදු ගුණ සත්‍යයි ...මේ පිරිත් බය නැතුව පුංචි දරුවන් ට අසනීප නම් අහන්න දෙන්න ...උණ රෝගිව සිටින දරුවන් සියල්ල මේ පිරිත් බලයෙන් ,බුදු ගුණ බලෙන් සුවපත් වේවා !!! සුවපත් වේවා !!!!!

    • @pirithBana
      @pirithBana  7 місяців тому +2

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @vegitera8862
    @vegitera8862 Рік тому +5

    hondatama una eakaparak ahuwa Dan hondai obata pin

    • @pirithBana
      @pirithBana  Рік тому

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @Sith-novel
    @Sith-novel Рік тому +28

    බුදු දහමේ අසිරිමත් හාස්කම්!! මටත් උන හොදටම තිබුන මේ උතුම් පිරිත දාල පැයක් විතර එහෙම්මම නින්ද ගිහින් .. අවදි වෙද්දින් උන හොදටම අඩු වෙලා ... මාගේ සම්බුදු රජාණන් වහන්සේ ගේ ආනුභාවයෙන් ....

    • @pirithBana
      @pirithBana  7 місяців тому +1

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @kaveeshadewmini2014
    @kaveeshadewmini2014 Рік тому +9

    බුදුරජාණන් වහන්සේගේ සත්‍යානුභාව බලයෙන් මගේ අත්තම්මගේ උණ ඉක්මනටම සුව වේවා
    සාධු! සාධු!! සාධු!!! 🙏

    • @pirithBana
      @pirithBana  Рік тому +1

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....

  • @jayasinhaarachchilagekamal2855
    @jayasinhaarachchilagekamal2855 Місяць тому +2

    මාගේ උණ රෝගය සුවකර දුන් උතුම් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @TVlogs12347
    @TVlogs12347 2 роки тому +290

    මගේ පොඩි පුතාට දවස් 3ක් උණ 103 ට. බෙහෙත් ගත්තා අඩු උනේම නෑ. මට පිස්සු හැදිලා වගේ හිටියේ. අහම්බෙන් මේ පිරිත දැකලා ෆෝන් එකෙන්ම දරුවා ලඟ තියලා අහන්න සැලැස්සුවා. අනේ හාස්කමක් වගේ පැය බාගයයි ගියේ දරුවගේ උණ හොදටම අඩු උනා බලාගෙන ඉන්දැද්දි. දැන් දරුවට හොඳටම හොඳයි. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය 🙏🙏🙏

    • @pirithBana
      @pirithBana  2 роки тому +15

      ඔබගේ උතුම් පැතුමට පින්....ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා!පවුලේ සියළු දෙනා ආරක්ෂාවෙත්වා!! තෙරුවනේ රැකවරණය ලැබේවා!!

    • @nethusenaratnha8774
      @nethusenaratnha8774 Рік тому +9

      Mage dutath una ane eyatath ikmanin saneepa wenna one🙏🙏

    • @lakshanramidu5569
      @lakshanramidu5569 Рік тому +5

      සාදු සාදු සාදු 🙏🙏🙏

    • @ShehanthaLahiruka
      @ShehanthaLahiruka Рік тому +16

      මේ පිරිතේ ආනුභාවයෙන් මගෙ පුතාගේ උණ සනීප වේවා ! සනීප වේවා !! සනීප වේවා !!! එසේම මගෙ දරු පැටවු දෙදෙනා ද සියලුම දරු පැටවුන් ද ලෙඩ රෝග වලින් ආරක්ෂා වේවා ! ආරක්ෂා වේවා!! ආරක්ෂා වේවා!!!

    • @sajithrupasinghe3125
      @sajithrupasinghe3125 Рік тому

      atthamada..mage loku babatath den dawas 3k una ane..den sitama wath eyatath.chuti babageth una duru wewa..nirogee suwayama labewa me pirithe aanubhawayen

  • @malshavinodani9693
    @malshavinodani9693 Рік тому +4

    Ane mage puthata me pirith anubawayen ikmaninma suwapath wewa!!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @eimiasheliya
    @eimiasheliya Рік тому +8

    මේ පිරිතේ බලයෙන් මගේ රත්තරන් දුවගේ සියලු ලෙඩ රෝග සුවපත් වේවා .. මා කරන්නාවූ සියලු පිං ආනුබාවයෙන් මගේ දරුවා සුවපත් වේවා..🙏🙏🙏

  • @sluniverse983
    @sluniverse983 4 місяці тому +2

    මෙ පිරිත අහන්න දෙන්න ...මගෙ දුවට අඩු උනා.මගෙ පුතාට අවුරුද්ද යි එයාට උණ වැඩි බෙහෙත් ගත්තා අඩු උනෙ නෑ. පිරිත් දාලා ලගින් තිබ්බා ...එයාට අඩු උනා....බොහො පින් .....මෙය අහන්න සැලැසීමට....බුදුසරණයි සියලුම දරුවන්ට ...

  • @awanthishyamali2482
    @awanthishyamali2482 2 роки тому +7

    උතුම් පිරිත් රත්නයේ ආනුභාවයෙන් මගේ දරුවාගේ උණ රෝගය සුවපත් වේවා .සැමට උතුම් තෙරුවන් සරණයි !සාදු සාදු සාදු

  • @SadunikaKavindi
    @SadunikaKavindi Місяць тому +2

    මේ පිරිත සත්‍යයක්...සාදු සාදු සාදු

  • @warunatheekshana6263
    @warunatheekshana6263 2 роки тому +25

    සාදු සාදු සාදු මම ගොඩාක් ව්ශ්වාස කරනවා මගේ බුදුදහම . මගේ දරු පැටවුන්ට උණ හැදුනම මම මේ පිරිත් ටික අනිවාර්යයෙන් අහනවා ප්‍රතිඵල 100%යි බුදුසරණයි දීර්ඝායුෂ පතමි.

    • @pirithBana
      @pirithBana  2 роки тому +1

      ඔබගේ අත්දැකීම ඉදිරිපත්කීරීමට ස්තුතියි.........පිරිතේ බලය සත්‍යයි !!! ඔබට සහ පවුලේ සැමට තෙරුවන් සරණයි !!

    • @hashiniparamitha597
      @hashiniparamitha597 2 роки тому +1

      Pinsidu weva .mage daruvage una balaideddi adu una.

  • @OmairaAshu-mu2kv
    @OmairaAshu-mu2kv Рік тому +2

    Me pirith anubawayen mage duwage una rogaya suwapathwewa !!!

    • @pirithBana
      @pirithBana  Рік тому +1

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @isurinisansala4474
    @isurinisansala4474 2 місяці тому +4

    මේ පිරිතේ ආනුභාවය සත්‍යයි.... මගෙ පුතාට උණ හැදුණුනම නිතර අහනවා. යාළුවන්ත් කීවා. එයාලත් පින් දුන්නා මේ පිරිතට.

    • @pirithBana
      @pirithBana  2 місяці тому +1

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @AmilaKumara-jk1rb
    @AmilaKumara-jk1rb 2 місяці тому +2

    Me pirithe anuhasin mage daruwan athulu siyalu daruwan neerogi wewa.sadu sadu sadu

  • @PM-bt8lm
    @PM-bt8lm 3 роки тому +22

    මෙම පිරිතෙ බලයෙන් මගේ අම්මාගේ වකුගඩු රෝගය සුව වේවා!

    • @pirithBana
      @pirithBana  3 роки тому +3

      ගිරිමානන්ද සූත්‍රය සහ බොජ්ජංග පිරිත අහන්න දෙන්න..... අපගේ මෙම චැනලයේ තියෙනවා...ඔබතුමියෙගේ මවගේ අසනීප තත්වය සුවවේවා!!

  • @ndesilva
    @ndesilva Місяць тому +2

    බුදු ගුන බලයෙන් සියලුදෙනාගෙ රොගයන් සුවවෙවා, නිරොගිවෙවා.තෙරුවන් සරනයි සැමට

  • @piyathilakabandara8757
    @piyathilakabandara8757 2 місяці тому +1

    මගේ සෙනුදි දනුල්කා දියණියට ඉක්මනින් සුුවය ලැබෙිවා!

  • @chinthanabandara9679
    @chinthanabandara9679 9 місяців тому +2

    බොහොම පින්,,,මගේ පුතාගේ උණ ඉක්මනිනම අඩු උනා,,,,
    බුදු සරණයි,,,

    • @pirithBana
      @pirithBana  9 місяців тому

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා!පවුලේ සියළු දෙනා ආරක්ෂාවෙත්වා!! තෙරුවනේ රැකවරණය ලැබේවා!!

  • @losethsanaya3057
    @losethsanaya3057 2 місяці тому +1

    Mage anuki du patiyage una ikmanin adu wewa ..!!!

  • @ruwanchaminda2903
    @ruwanchaminda2903 10 місяців тому +4

    මේ පිරිත් අනුහසින් මගෙ ඔනාරා දූගේ උණ රෝගය සුවපත් වේවා🙏❤️.....සියලු සත්ත්වයෝද සුවපත් වේවා🙏❤️

    • @pirithBana
      @pirithBana  10 місяців тому +2

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

    • @ruwanchaminda2903
      @ruwanchaminda2903 6 місяців тому +1

      Mage onara duwata suwaya labewa..pirith anubhawayen 🙏🙏🙏❤️🌹 Theruwan saranai🙏

  • @NayomiDilhani-i7q
    @NayomiDilhani-i7q 11 місяців тому +1

    මගේ දුවටද මගේ මහත්තයාටද හොදටම උණ මෙ පිරිතෙ බලයෙ න් ඉක්මන් සුවය ලැබෙවා සාදු සාදු සාදු

    • @pirithBana
      @pirithBana  11 місяців тому

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා !

  • @prasadanisadali5920
    @prasadanisadali5920 Рік тому +4

    මගේ දරුවන් තිදෙනාගේම උන රොගය සුවපත් වේවා,,,,බුදු ගුණ අනන්තයි

  • @RoshiniKulathunga
    @RoshiniKulathunga 2 місяці тому +1

    Mage puthata hodatama una.me pirith balayen mge puthata ekmanin suwaya labewa.

  • @nethushanbandara1603
    @nethushanbandara1603 3 роки тому +28

    සාදු සාදු සාදු මෙම පිරිතෙ බල මහිමයෙන් සියලු සත්වයො සුවපත් වෙත්වා

    • @pirithBana
      @pirithBana  3 роки тому

      ඔබගේ උතුම් පැතුමට පින්....ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....

  • @SgianHasii
    @SgianHasii 2 місяці тому +2

    මේ පිරිතේ බලය ඇත්තක්......!!! මට උණ අඩු වුණා අහපු වෙලාවෙම වගේ...

  • @SANAPLAYER2024
    @SANAPLAYER2024 Рік тому +8

    බුදු ගුණ සත්තයි. ඒ සත්‍යානුබාවයෙන් සියලු සත්වයෝ සුවපත් වේවා!!!!!!සාධූ.......සාධූ.....

    • @pirithBana
      @pirithBana  Рік тому +2

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @ravindithaksala8928
    @ravindithaksala8928 2 місяці тому +2

    Me pirith balen mage chuti puthage una rogaya..suwapath wewa🙏🙏🙏

  • @_rangi_
    @_rangi_ 2 роки тому +18

    මෙම පිරිතේ ආනුභාව බලයෙන් මගේ පියා වන තිලකසිරි මහතාගේ උණ රෝගය ඇතුළු සියලු රෝගාබාධ සුවපත් වේවා..!!! මගේ පියා නිදුක් වේවා..!!! නීරෝගී වේවා..!!! සියලු සත්වයෝද නිදුක් වේවා..!!! නීරෝගී වේවා..!!! සුවපත් වේවා..!!!
    සාදු ! සාදු !! සාදු !!!

    • @pirithBana
      @pirithBana  2 роки тому +1

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා! තෙරුවනේ රැකවරණය ලැබේවා !!

    • @chandanakumara74
      @chandanakumara74 Рік тому +1

      මෙම පිරිත් බලයෙන් සිඵමිණී මගෙ දුව ගේ උණ රෝගය දුරැ වෙලා යන්න ඕන

  • @HashiniNilukshika-q2w
    @HashiniNilukshika-q2w 2 місяці тому +1

    Me pirithe balayen mage puthge una hoda wewa😢😢

  • @MadushaKumare
    @MadushaKumare 6 місяців тому +4

    Me pirith anubawayen magei mage daru patiyatai thiyena una rogaya suwa wewa!sadu sadu sadu!

    • @pirithBana
      @pirithBana  5 місяців тому

      නිතරම ධර්ම මාර්ගයේ ගමන් කරන්න....ධර්මය ජීවිතය පවත්වාගෙන යාමට, දියුණුවට සහ අභියෝග වලට මුහුණදීමට යොදාගන්න.. .ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා!පවුලේ සියළු දෙනා ආරක්ෂාවෙත්වා!! තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @IsharaUdayangani-z2n
    @IsharaUdayangani-z2n 2 місяці тому +1

    මගෙ දුවට උන.හදිල අදට.දවස් 3ක්.වෙනවා අනන්තවු.බුදුගුන.බලයෙන් මගෙ දුවගෙ.උන අඩුවෙන්න

  • @thakshilavinodya4155
    @thakshilavinodya4155 7 місяців тому +4

    අනන්ත වූ බුදු ගුණ බලයෙන් ජ්වර පිරිතේ ආනුබාව බලයෙන් මගේ පුතාටත් මාගේ ගෙදර සිටින අනෙක් අයටත් ඉක්මනින්ම උණ රෝගය සුව වේවා! උණ රෝගය වැළඳී ඇති ලෝක වාසී සියලු දෙනාත් නිරෝගී වේවා , සුවපත් වේවා!!! සාදු සාදු සාදු 🙏🙏🙏

    • @pirithBana
      @pirithBana  7 місяців тому +1

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @inokasandamali199
    @inokasandamali199 Рік тому +2

    Mama ahamben dekke ewale idan ahuwa mage puthata den una ne mage daruwa wagema anikuth daruwan suwapath wewa me pirithe anubawayen🙏🙏🙏🙏🙏🙏

    • @pirithBana
      @pirithBana  Рік тому

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @ThakshilaThakshila-q7o
    @ThakshilaThakshila-q7o 4 місяці тому +3

    මගේ මහත්තයට හොදටම උන හැදිල අමාරුයි මෙ පිරිත් බලයෙන් ඉක්මනින් සුවපත් වේවා..මෙහෙම අසන්පෙන් ඉන්න හැමකෙනාටම ඉක්මන්ට සුවපත් වෙව..නමෝබුද්දාය 🙏🙏🙏🙏🙏🙏

  • @MekalaChammi
    @MekalaChammi 10 місяців тому

    Me pirithe anuhasin movinuge una kassa nittawata suwa wewa

    • @pirithBana
      @pirithBana  10 місяців тому

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @sriyanihemalatha8074
    @sriyanihemalatha8074 2 роки тому +8

    මෙ පිරිත් බලෙන් මගෙ කිරි පැටියව සුව වේවා

    • @pirithBana
      @pirithBana  2 роки тому +1

      ඔබගේ උතුම් පැතුමට පින්....ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා!පවුලේ සියළු දෙනා ආරක්ෂාවෙත්වා!! තෙරුවනේ රැකවරණය ලැබේවා!!

  • @dhanushkakodituwakku6154
    @dhanushkakodituwakku6154 Місяць тому +2

    සාදු,සාදු,සාදු නමස්කාර⁣ වේවා...

  • @LahiruDhanuska-k5o
    @LahiruDhanuska-k5o Рік тому +3

    මේ පිරිතේ බලයෙන් මගේ දෝනීට තිබෙන උන රෝගය දුරු වේවා

  • @ThilinikaThilini
    @ThilinikaThilini 18 днів тому

    Budu guna sathyai Me pirithe sathyanu bawa balayen mage daruwage una rogaya nittawatama suwapath wewaa! niduk wewaa! niirogiwewaa!

  • @Samanthi-u7d
    @Samanthi-u7d 6 місяців тому +3

    සියලූ දෙනාගේ ලෙඩ සුව වේවා මෙ පිරිත් බලයෙන්

    • @pirithBana
      @pirithBana  6 місяців тому +1

      නිතරම ධර්ම මාර්ගයේ ගමන් කරන්න....ධර්මය ජීවිතය පවත්වාගෙන යාමට, දියුණුවට සහ අභියෝග වලට මුහුණදීමට යොදාගන්න.. .ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා!පවුලේ සියළු දෙනා ආරක්ෂාවෙත්වා!! තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @ShanikaMithilani
    @ShanikaMithilani 2 місяці тому +1

    Ane mage පුතා tath den una enawa ayeth me පිරිත් balayen mage daruwa ඉක්මනින් suwa වේවා

  • @dil8363
    @dil8363 3 місяці тому +3

    මගෙ පුතාට 1 මාස 5යි.එයාටත් උන හැදුනා.උන හැදුනම ගෙදරදි බබාට දෙන ප්‍රතිකාර මොනාද කියල බලද්දි තමා මේ පිරිත දැක්කෙ.පැයක් වත් ගියෙ නෑ බබාට උන අඩු උනා.ආයෙ උන අවෙත් නෑ.
    බුදු ගුන සත්‍යානුභාව බලයෙන් මගෙ දරුවා මෙන්ම ලෝක වාසි සියලු දෙනාම සුවපත් වේවා........

    • @pirithBana
      @pirithBana  3 місяці тому +1

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....

    • @hasanthaherath1496
      @hasanthaherath1496 2 місяці тому +2

      පිරිතෙ ආනුභාවයෙන් මගෙ චුටි දොනිගෙ උණ ඉක්මනින් සුව වේවා.

  • @gayanbuddika-lc9ty
    @gayanbuddika-lc9ty 2 місяці тому +1

    මගේ පුතුටත් ඉක්මනින් උන සුව වෙන්න ඕනි මගෙ බුදුපියානනි.. උන රෝගයෙන් පෙලෙන සියලුම දරුවන් සුව වේවා.!!!

  • @kasuncreation6319
    @kasuncreation6319 3 роки тому +60

    මට උණ හැදීගෙන ආවෙ. ලොකු විශ්වාසයක් හතේ තියාගෙන මම පිරිත් ඇහුවා. මගෙ ඇඟේ තිබ්බ අමාරුව, ඇඟ රස්නෙ ගතිය අඩු උනා. පිරිත් බලය සත්‍යයක්. සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏

    • @pirithBana
      @pirithBana  3 роки тому +9

      ඔව් ...මෙය සත්‍යයක්....මහා බලයක් තියෙන පිරිතක්.....විශේෂයෙන්ම කුඩා දරුවන්ට උණ සෑදුන විටත් එය සුවවීමට සුදුසුයි......ඔබගේ රෝගී තත්වය සුව වේවා.....ඔබගේ සියලු පැතුම් ඉටුවේවා!!

    • @ravindrasaman7637
      @ravindrasaman7637 2 роки тому +5

      ඇත්ත මමත් ,මගේ ගෙදර අයත් මේ පිරිත කාලෙක ඉදන් අහනවා.අපිට හැමදාම ඒ පිහිට තියනවා .සෑම දෙනාටම නීරෝගී සුවය ලැබේවා !🙏🙏🙏🙏

    • @pirithBana
      @pirithBana  2 роки тому

      @@ravindrasaman7637 තෙරුවනේ රැකවරණය ලැබේවා!!

    • @methsadani5227
      @methsadani5227 2 роки тому

      මටත් ගොඩාක් උන 🤕🤕

    • @sujeewakahadawa
      @sujeewakahadawa Рік тому

      netuli duwata sedi ati leda me pirit balen suwa wewa

  • @HimashiMandira
    @HimashiMandira 3 місяці тому +1

    තේව් යුගාන් මගේ පුතාගේ උන රෝගය සුවපත් වී නිදුක් නීරෝගී වේවා....🙏🙏🙏

  • @piumisewwandi7716
    @piumisewwandi7716 Рік тому +6

    Me piritha balyen mage daru2, sanipa wewa

  • @chinthakasenadeera2571
    @chinthakasenadeera2571 2 місяці тому +2

    Sanuli mage duwage una
    Rogaya ikmanin suwa wewa....❤

  • @sanjayayt8139
    @sanjayayt8139 2 роки тому +8

    සාදු සාදු සාදු මේ පිරිතේ මහියේන් මා ඇතුළු සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්තා

    • @pirithBana
      @pirithBana  2 роки тому

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @GayaniDissanayake-g7s
    @GayaniDissanayake-g7s 3 місяці тому +2

    Me pirith අනුභව yen mg මැණික් ge una රෝග සුව ලැබේවා

  • @anjaleguruge3329
    @anjaleguruge3329 Рік тому +30

    මෙම පිරිත් බලයෙන් මගේ දුවගෙ උණ රෝගය ඉක්මනින් සුව වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nihalkarunasiri7210
    @nihalkarunasiri7210 3 місяці тому +1

    යෙවාන්ගේ සියලු රෝග දුරු වේවා සාධු සාධු

  • @erandimadumali3194
    @erandimadumali3194 Рік тому +18

    මෙම පිරිත් නම් පුදුම බලගතු පිරිතක්.මගෙ බබාට උණ හැදූනට පස්සේ පිරිත් දැම්මා.උණ අඩුවෙලාම ගියා.බුදුදහම සත්‍යයක් යි.සියලුම දෙනාට මිශ්‍ර පිරිතෙ බලයෙන් නිදුක් නිරෝගී සුවය ඉක්මනින් ලැබෙවා

    • @pirithBana
      @pirithBana  Рік тому +1

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

    • @Chandinugethenna
      @Chandinugethenna 5 місяців тому +1

      මෙම පිරිතෙන් මගේ දරුවන් 2 ලොකු පිහිට ක් ලැබුනා

  • @tmkasunsiuththara1307
    @tmkasunsiuththara1307 2 місяці тому +1

    මගේ ගෙනුල් පුතුගේ උන රෝගය දුරු වේවා අනන්ත බුදුගුණ බලයෙන්

  • @ajithindika8560
    @ajithindika8560 2 роки тому +46

    මේ පිරිතේ අප්‍රමාණ ගුණ මහිමයෙන් සියලු දෙනාට නිදුක් නීරෝගී සුව ලැබේවා ...තෙරුවන් සරණයි ...!🙏🙏🙏

    • @pirithBana
      @pirithBana  2 роки тому +1

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @AmaliRasanjika
    @AmaliRasanjika 2 місяці тому +2

    මෙය හුගාක් බලසම්පන්න පිරිතක්.බලන් ඉද්දී සුවය ලැබෙන වා.🙏

  • @InokaPriyadarshani-qf4ym
    @InokaPriyadarshani-qf4ym 5 місяців тому +2

    බුදු ගුණ බලයෙන් සියළුම දරුවන් නිරෝගී වේවා 🙏

  • @LakshaniMadushika-bj4jd
    @LakshaniMadushika-bj4jd 2 місяці тому +1

    මගේ දුවටත් නින්ද යන්නෙ නැති වුනාම.මම මේ පිරිත දැම්මාම මගේ බාබාට හොඳට නින්ද යනවා.🙏🙏🙏

  • @TharinduLakmal-j4b
    @TharinduLakmal-j4b 10 місяців тому +3

    Siyalu daruwan නිරෝගී වේවා 🙏🙏🙏

    • @pirithBana
      @pirithBana  10 місяців тому +1

      ඔබගේ උතුම් පැතුමට පින්....ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා!පවුලේ සියළු දෙනා ආරක්ෂාවෙත්වා!! තෙරුවනේ රැකවරණය ලැබේවා!!

  • @MalingaMalinga-u4g
    @MalingaMalinga-u4g 2 місяці тому +2

    Mge sadewmi diyniyage una rogaya suwapth vewa. Siyalu leda rogayn duruvewa.

  • @rangikasudarshani5670
    @rangikasudarshani5670 5 місяців тому +4

    මෙම පිරිතේ ආනුභාවයෙන් මගේ දරුවාගේ උණ රෝගය ඉක්මනින් සුව වේවා. බුදු සරණයි

  • @ThisumTharusha-ye5si
    @ThisumTharusha-ye5si 3 місяці тому +1

    Budu guna sathyaia mage duwage una adu wela hoda una godak pin budu guna sathyai

  • @subanimilan1681
    @subanimilan1681 Рік тому +10

    මෙ පිරිත සත්‍යයි..!🙏 එම බලානුභාවයෙන් මගෙ දුවට ඇති උණ රෝගය ,හා ශරීරයේ ඇති සියලු අපහසුතා ලෙඩ දුක් රෝග දුරුවී නිදුක් නිරෝගී සුවය ලැබේවා !..🙏💗සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා!.
    🙏💗

    • @pirithBana
      @pirithBana  Рік тому +1

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @manojsurang7
    @manojsurang7 2 місяці тому +2

    නෙරංජන් පසිඳු පුතාගේ උණ සුව වේවා

  • @ChandimaKumari-z6z
    @ChandimaKumari-z6z Рік тому +4

    Mage puthage una me pirith anubawa balayen ikmaninma suwapath wewa🙏🙏🙏🙏

    • @pirithBana
      @pirithBana  Рік тому +1

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @Sampathch-hz3df
    @Sampathch-hz3df 3 місяці тому

    anantha budu guna balayen mage mahathtayage mi una rogaya nittawatama ikmaninma suwa Wawa.

  • @dumindarangana6138
    @dumindarangana6138 2 роки тому +20

    මගේ දරුවන් දෙන්නාට හොදටම තද ,උණ මෙම පිරිත් බලයෙන් මාගෙ දරුවන් දෙන්නා සනිප වෙවා නිදුක් නීරෝගී සුවය සැනසුම ලැබෙවා.......සදූ සදූ සදූ...

    • @pirithBana
      @pirithBana  2 роки тому +3

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා! තෙරුවනේ රැකවරණය ලැබේවා !!

    • @lakshanramidu5569
      @lakshanramidu5569 Рік тому +3

      🙏🙏🙏🙏

  • @gnanawanigasooriya6381
    @gnanawanigasooriya6381 Місяць тому +2

    මේ පිරිතේ ආනුභාව බලයෙන් කැනඩාවේ සිටින මාගේ දරුවන් හතර දෙනාටත් ඔවුන් ගේ යාලුවන්ටත් පවුලේ අයටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා කරන කියන වැඩ කටයුතු සාර්ථක වේවා.තෙරුවන් සරණයි !!!!

  • @brokenheart.111
    @brokenheart.111 6 місяців тому +12

    මගේ සැමියාට හොදටම උන අනේ මේ පිරිතේ බලයේන් එයාට ඉක්මනිම් උණ රෝගය සුවපත් වේවා ! උණ රෝගය හැදිලා තියන සියලුම දරුවන්ට මේන්නම් සියලුම දේනාට ඉක්මනිම් සුව වේවා බුදු සරනයි !!❤

    • @pirithBana
      @pirithBana  5 місяців тому

      නිතරම ධර්ම මාර්ගයේ ගමන් කරන්න....ධර්මය ජීවිතය පවත්වාගෙන යාමට, දියුණුවට සහ අභියෝග වලට මුහුණදීමට යොදාගන්න.. .ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා!පවුලේ සියළු දෙනා ආරක්ෂාවෙත්වා!! තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @SenugiThihassiya
    @SenugiThihassiya 3 дні тому

    Me uthum pirithe balyen mge duwagei puthgei una ikmnin suwa wewa...,,

  • @KavijaGayesh
    @KavijaGayesh 3 місяці тому +2

    අනේ මගේ දරුවෝ දෙන්නටම හොදටම උණ.ඉක්මණින් සුව වෙන්න කියලා හැමෝම සෙත් පතන්න.අසනීපයෙන් ඉන්න සියලු දරුවන්ට ඉක්මන් සුවය ලැබේවා

    • @pirithBana
      @pirithBana  3 місяці тому

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @hdilhararathnayaka5741
    @hdilhararathnayaka5741 2 місяці тому +1

    විමෙත් පුතාට උණ රෝගය ඉක්මනින්ම සුව වේවා!!!🙏🙏🙏

  • @SriyaniPushpakumari-d9g
    @SriyaniPushpakumari-d9g 5 місяців тому +3

    මේ පිරිතේ බලෙන් මගේ දුවගේ උණ අඩු වේවා.බුදු ගුණ සත්‍යයි.....//////////

  • @Alokainduwara
    @Alokainduwara 11 місяців тому +2

    මෙම පිරිත් බලයෙන් සියලුම දෙනාගේ උණ රෝගය දුරු වේවා කියා ප්‍රර්ථනා කරනවා
    තෙරුවන් සරණයි

    • @pirithBana
      @pirithBana  11 місяців тому

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා !

  • @Dinesha-h5o
    @Dinesha-h5o Рік тому +5

    මේ උතුම් වූ පිරිත් බලයෙන් මාගේ පුතාගේ කැස්ස,උණ සුව වේවා !!!බුදු ගුණ සත්‍යයයි.ඒ සත්‍යානුභාවයෙන් මාගේ දරුවා සුවපත් වේවා !!!

    • @pirithBana
      @pirithBana  Рік тому

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

    • @ImashaSewuwandi-d5s
      @ImashaSewuwandi-d5s 2 місяці тому

      බුදු ගුන සත්‍යයි. එ සත්‍ය බලයෙන් මේ මොහොතේ උන රෝගයෙන් පෙලෙන මගේ පුතා සුවපත් වේවා.... සියලුම සත්වයෝ සුවපත් වේවා...

  • @RasikaPriyangani-k2r
    @RasikaPriyangani-k2r 2 місяці тому +1

    Mage punchi puthatth me pirithe balayen ikmnatm una adu wenna budu saranayi

  • @sheronraveedhashyamsilva3234
    @sheronraveedhashyamsilva3234 6 місяців тому +3

    මගේ පුතු යෙවාන්ගේ සියලු රෝග දුරු වේවා සාධු සාධු

    • @pirithBana
      @pirithBana  6 місяців тому +1

      නිතරම ධර්ම මාර්ගයේ ගමන් කරන්න....ධර්මය ජීවිතය පවත්වාගෙන යාමට, දියුණුවට සහ අභියෝග වලට මුහුණදීමට යොදාගන්න.. .ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා!පවුලේ සියළු දෙනා ආරක්ෂාවෙත්වා!! තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @lakshanikodithuwakku4038
    @lakshanikodithuwakku4038 8 місяців тому +1

    මෙ පිරිතෙ බලෙන් මගෙ දුවගේ උණ බැස්සා. සාදු සාදු සාදු

  • @ThenusaraKavishka1024
    @ThenusaraKavishka1024 8 місяців тому +2

    මේ පිරිතේ බලයෙන් සියලු දෙනාගෙ උණ රෝග සුව වේවා. බුදු ගුණ සත්තයි. 🙏🙏

  • @JaninduNimsara-vg4fe
    @JaninduNimsara-vg4fe 2 місяці тому +1

    Janidu puthage Una adu wewa mema pirith anubawayen 🙏

  • @Nimsarani-hq4fi
    @Nimsarani-hq4fi Рік тому +17

    මගෙ පුතාට හොදටම උණ ගොඩක් චුටි මගෙ ඔවින් පුතා අනන්ත වු බුදු ගුණ බලයෙන් ජ්වර පිරිත අනූබාවයෙන් මගෙ රත්තරං පුතාට ඇතුළුව සියලුම දෙනාට උණ රෝගය වැලදි තිබෙනම් දුරු වෙවා ...... සාදු 🙏සාදු 🙏සාදු🙏

    • @pirithBana
      @pirithBana  Рік тому +1

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

    • @kasunlakshitha4899
      @kasunlakshitha4899 7 місяців тому

      Hama daruwekma suwapath wewa!!!!

  • @dulanimadushanisusanthika9797
    @dulanimadushanisusanthika9797 Місяць тому +1

    මගේ දරු පැටියට ඉක්මනින් සුව වේවා 🙏 උණ රෝගයෙන් පිඩා විදින සියලුම දරු පැටවුන්ට ඉක්මනින් සුවය ලැබේවා ❤

  • @imalichathurika9559
    @imalichathurika9559 Рік тому +5

    උතුම් පිරිතේ අනුහසේ බලයෙන් මාගේ සිගිති දූ සුවපත් වේවා. සියලු රෝ බිය දුරුවේවා. සියලු සත්වයෝ නිදුක් වේවා 🙏🙏🙏🙏

  • @Jghjjghh
    @Jghjjghh 6 місяців тому +1

    Budu guna sattai.....mage chiti donige una aduwewaaaa..........siylu denatma theruwan saranai.......

    • @pirithBana
      @pirithBana  6 місяців тому

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @HasaharaSugathadasa-iy5fg
    @HasaharaSugathadasa-iy5fg 2 місяці тому +3

    මෙ පිරිත් බලයෙන් මාගෙ දුවගේ උන ඉක්මනින් අඩු වේවා.බුදුසරණයි සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @srimalsura7266
    @srimalsura7266 Рік тому

    Mage daru dennata budusaranin nirogi suwaya labewaaa

  • @ShanikaDilrukshi-od5ru
    @ShanikaDilrukshi-od5ru 8 місяців тому +2

    මගේ චූටි පුතාගේ(තෙවිරු දම්සස්) හිසේ සිට දෙපතුල දක්වා ඇති සියලු රෝග දුරු වි නිදුක් නීරෝගී සුවයම ලැබේවා🙏🏻🙏🏻🙏🏻
    මෙලොව සියලු සත්වයෝ
    නිදුක් වේවා
    නීරෝගී වේවා
    සුවපත් වේවා🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nadeeshavindaya5099
    @nadeeshavindaya5099 6 місяців тому +2

    Me pirithe balayen mage duwage una aduwewa. budu saranayi hamadenatama

    • @pirithBana
      @pirithBana  6 місяців тому

      නිතරම ධර්ම මාර්ගයේ ගමන් කරන්න....ධර්මය ජීවිතය පවත්වාගෙන යාමට, දියුණුවට සහ අභියෝග වලට මුහුණදීමට යොදාගන්න.. .ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා!පවුලේ සියළු දෙනා ආරක්ෂාවෙත්වා!! තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @Mind_Spark11
    @Mind_Spark11 2 роки тому +13

    සියලු සත්වයෝ නිරෝගී වෙත්වා!!! සුවපත් වෙත්වා🙏☸️

    • @pirithBana
      @pirithBana  2 роки тому +1

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @ChathurDamsara
    @ChathurDamsara 29 днів тому

    මෙය අසන්නාවු සියලු සත්වයා නිදුක් නිරෝගී වෙත්තා

  • @luwidiyanethmi4292
    @luwidiyanethmi4292 Рік тому +30

    විනාඩි 10 ක් විතර පිරිත අහනකොට දාඩිය දාලා ඇගේ රස්නෙ ගතිය අඩු වෙලාම ගියා🥺🙏 බුදු දහම සත්‍යයි බුදු දහම විශ්වාස කරන එකම හේතුවත් මෙයයි 🙏 සියලු දෙනාම සුවපත් වෙන්න ඕනෙ

    • @pirithBana
      @pirithBana  Рік тому

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

    • @srilankanpageisurucft3121
      @srilankanpageisurucft3121 Рік тому +2

      Ane hitha ganna be..mata hodatama una me piritha ahagena innakota ninda giya eherenakota dhadiya dagena una hoda wela 🙏🙏🙏🙏

    • @pirithBana
      @pirithBana  Рік тому

      @@srilankanpageisurucft3121 ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

    • @SuperDance-zp4jx
      @SuperDance-zp4jx Рік тому

      ​අපේ දරුවනළටත් උණ

    • @pirithBana
      @pirithBana  Рік тому

      @@SuperDance-zp4jx ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @Rasikalakmali7895
    @Rasikalakmali7895 8 місяців тому +2

    ,ane me pirith deshanaawa balayen mge daru ptiyage una natiwewa නිදුක් නිරොගි සුවයම ලැබෙවා ලැබේවා ලැබේවා !!සියලුම දෙවියන්ගේ පිහිට අරක්ශාව ලැබෙවා තෙරුවන් සරනයි !!🙏🙏🙏👏👏👏

  • @gihanichandimali8740
    @gihanichandimali8740 Рік тому +13

    ජ්වර පිරිතේ අනුහසින් මගේ මහත්තයාට සෑදි ඇති උණ රෝගය ඉක්මනින් සුව වේවා!!! නිවසේ අනෙක් සියලු දෙනාම උණ රෝගයෙන් ආරක්ෂා වේවා!!!!

    • @pirithBana
      @pirithBana  Рік тому

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @AyeshaMaduwanthi-bv3gl
    @AyeshaMaduwanthi-bv3gl 3 місяці тому +1

    Budu saranai, niduk nirogi weva 🙏

  • @rajithdecker7966
    @rajithdecker7966 Рік тому +3

    පිරිත් අනුහස් බලයෙන් මගේ දරුවා සුවපත් වෙත්වා

    • @pirithBana
      @pirithBana  Рік тому

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @SagarikaPerera-n3v
    @SagarikaPerera-n3v 3 дні тому

    බුදු ගුන සත්‍යයි. මමත් දරුවන්ට උන ආවාම මෙම පිරිත දානවා.පිරිත අවසන් වෙනකොට උන බහිනවා.සියලු දෙනාට උතුම් තෙරුවන් සරනයි.....

  • @amaliiroshani9388
    @amaliiroshani9388 4 роки тому +17

    මෙම පිරිත් බලයෙන් , ලොවම සුවපත් වේවා!......

    • @pirithBana
      @pirithBana  4 роки тому

      නිතරම ධර්ම මාර්ගයේ ගමන්කරන්න......
      තව කෙනෙකු යහමගට ගන්න......
      ඔබට තෙරුවන් සරණ ලැබේවා !!
      ඔබගේ සහ ඔබගේ පවුලේ සියළු දෙනාගේ සියළුම පැතුම් ඉටුවේවා !!!

    • @wanrunrehman9201
      @wanrunrehman9201 Рік тому

      ​@@pirithBana uiu😮 4:51

  • @KumariBandara-zr8sr
    @KumariBandara-zr8sr Місяць тому +1

    Mage puthage una adu wela suwapath wewa