ජලනන්දන පිරිත 108 වරක් - Jalanandana Piritha 108 Times

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024

КОМЕНТАРІ • 309

  • @NethumiNivarthana
    @NethumiNivarthana 5 днів тому +1

    Jala nandana පිරිත් පිරිත් බලය apa පවුලට කරපු vina bandana පිපිරීමෙන් maga sawamiyata maga gadarata anda eda වරම් labawa.🙏🙏🙏🙏

  • @TushariTushari-es1db
    @TushariTushari-es1db 5 днів тому +2

    මට හැමදාම කරදර ඉවර යක් නැහැ ගෙදර අයට ඒක එක්කෙනාට පෙන්න බැහැ රණ්ඩු මේ පිරිත් බලෙන් මගේ ගෙදර සියළුම දෙනාටත් මට ත් සෙතක් වේවා 🙏🙏🙏

  • @risindu-z3e
    @risindu-z3e 3 місяці тому +13

    ජල නන්දන පිරිතේ
    අානුභාවයෙන් ලොව සියලු දුක්
    දුරැවේවා .තෙරුවන් සරණයි.🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @KumudiHansika
    @KumudiHansika День тому

    මට තිබේන්නා වු සියලු අපල දුරැවේවා අපේ ගෙදරට නිවසට තිබෙන්නාවු අනවින කොඩිවින බන්දන අමනුෂය දෝෂ දුරැවේවා සියලු දෝෂ දුරැවේවා උතුම් ඡලනන්දන පිරිත් බලයෙන් සාදු සාදු සාදු🙏

  • @ishu-ss3ck
    @ishu-ss3ck Рік тому +9

    මෙම ජලනන්දන පිරිතේ අනුභාවයෙන් මගෙත් මාගේ පවුලේ අයගෙත් ලෙඩ දුක් කරදර නැති වී යේවා🙏🙏🙏 සියලු සත්වයෝ සුවපත් වෙිවා🙏🙏

    • @pirithBana
      @pirithBana  Рік тому +1

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

    • @dalalaldoseri941
      @dalalaldoseri941 28 днів тому

      Sadusadusadu

  • @Hirunchathuka
    @Hirunchathuka 11 місяців тому +3

    අපේ ගෙදර තියන සියලුම කරදර බාදක දුරු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @pirithBana
      @pirithBana  11 місяців тому

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

    • @MalliGg-yk1ib
      @MalliGg-yk1ib 4 місяці тому

      matath ma karala tiyana hadi huniyam turan wawa

  • @dilshandarshana1347
    @dilshandarshana1347 2 місяці тому +2

    උතුම් වූ ජලනන්දන පිරිතෙහි ආනුභාව බලයෙන් අප නිවසේ සැමට තිබෙන්නාවූ අමනුෂ්‍ය දෝෂ,යන්තුුුු මන්තුු ගුරැකම්,අනවින කොඩිවින ඉවත් වේවා.පවුලේ සමගිය ඇති වේවා.ලොව සියලු සත්වයින්ට කිසිම දුකක් කරදරයක් ඇති නොවේවා.තෙරැවන් සරණින් ලොව සුවපත් වේවා.🙏🙏🙏

    • @pirithBana
      @pirithBana  2 місяці тому

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @damecafiris5703
    @damecafiris5703 Рік тому +9

    උතුම් ජලනන්දන පිරිතේ මට මගේ පවුල අහිමි කරපු අයට දැනෙන් පවුල එකමුතු කර කරලා තියෙන වින බන්දන දුරින් දුරැවෙවා මගේ දරැවාට සහ සුවාමියා මගේ දැනෙවා තෙරැවන් බලෙන් මම ලංකාවට එන තෙක් ආරක්ෂා කරත්වා දුක් ගිනි නිවෙවා සාදු සාදු සාදු හාබුරැවන් වහන්සේලා නිදුක් නිරෙගි සුවය ලැබෙවා

  • @DarshanaPriyanka-jg1bu
    @DarshanaPriyanka-jg1bu 2 місяці тому +1

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    🌷🌷 සාදු සාදු සාදු 🌷🌷

  • @kumaradasa536
    @kumaradasa536 Рік тому +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🌝🙏

    • @pirithBana
      @pirithBana  Рік тому

      ඔබගේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @KaushaliGayani
    @KaushaliGayani 6 місяців тому +20

    උතුම් ජලනන්දන පිරිතේ බලයෙන් මා හටත් මාගේ මහත්තයාටත් දරුවන් දෙදෙනා ටත් කර ඇති සියලු අනවින බන්දන කොඩිවින ඉනා දෝශ ,ඇස් වහ කටවහ අඩෝ වැඩියා දෝශ දූරීන් බුත වේවා අප හට ඇති නය බරින් නිදහස් වේවා කරදර සතුරු විපත් දුරු වේවා සියලු අපල උපද්‍රව දුරු වේවා

  • @wickrmasighebandana2665
    @wickrmasighebandana2665 Рік тому +1

    Siyalu leda duk karadara durukara,mage daruwanta,mage mahattayageth,papule siyalu denageth leda duk karada duru ve yahapathakma wewa.sadu sadu sadu🙏🙏🙏

    • @pirithBana
      @pirithBana  Рік тому

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @nilanialawaththa6359
    @nilanialawaththa6359 Рік тому +6

    උතුම් වු ජල නන්දන පිරිතෙ බලෙන් මගෙ නිසෙහි තිබෙන සියලුම දොස් දුරු වේවා මහට තියෙන්නාු ⁣මෙ සියලුම කරදර දුරු වි යහපතක්ම උදා වේවා බුදුසරනයි 🙏🙏🙏🙏

  • @VINIDUTHATHSARA
    @VINIDUTHATHSARA 10 місяців тому +7

    අනවින කොඩිවින දෝෂ දුරුවේවා!

    • @pirithBana
      @pirithBana  10 місяців тому

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @majanakadayanga5421
    @majanakadayanga5421 11 місяців тому +3

    සම්මා සම්බුදු සසුන බැබලේවා****!!!!!,,,

    • @pirithBana
      @pirithBana  11 місяців тому

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @akalaakala763
    @akalaakala763 Рік тому +3

    බුදු ගුන බලයෙන් මගේ සියලු දෝස කරදර දුරු වේවා.. 🙏🙏🙏🙏

    • @pirithBana
      @pirithBana  Рік тому

      ඔබගේ පැතුමට ස්තුතියි .........
      ඔබ සහ ඔබගේ පවුලේ සියලුදෙනා ආරක්ෂා වෙත්වා....
      ඔබ සියලු දෙනාගේ පැතුම් ඉටුවේවා!!

    • @RangithSamarakoon-rn6rp
      @RangithSamarakoon-rn6rp Рік тому

      ,, 😘 zx

  • @sadaruwandisantha1327
    @sadaruwandisantha1327 Рік тому +9

    සදු සදු මෙ බලගතු මාහා පිරිතෙ⁣න් මගෙ පවුලේ අයට හා නිවාසට කර ඇති කොඩි වින... අමනුෂ්‍ය දෝෂ දුරින් බුත වේවා 🙏🙏🙏 ....

    • @pirithBana
      @pirithBana  Рік тому

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @malaniweerasekara2995
    @malaniweerasekara2995 2 роки тому +8

    මගේ නිවසට සහ මට කර ඇති අණවින,කොඩි වින ජලනන්දන පිරිතේ ආනුභාවයෙන් විනාශ වේවා! සියලුම අයගේ දෝෂ දුරුවේවා !

  • @ImeshaSwwwandi
    @ImeshaSwwwandi 2 місяці тому +2

    නරක හීන නොපෙනේවා.....හොද නින්දක් ලැබේවා...🙏🙏

    • @pirithBana
      @pirithBana  2 місяці тому

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @malaniasiri6869
    @malaniasiri6869 Рік тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏 maga sayalu karadara jalananadana piritha balana matatha maga palula daruwanata sathaka sanathiyaka whwa

    • @pirithBana
      @pirithBana  Рік тому

      ඔබගේ පැතුමට ස්තුතියි .........
      ඔබ සහ ඔබගේ පවුලේ සියලුදෙනා ආරක්ෂා වෙත්වා....
      ඔබ සියලු දෙනාගේ පැතුම් ඉටුවේවා!!

  • @malikakala3934
    @malikakala3934 2 роки тому +16

    සාදු සාදු හැමකෙනකුටම මෙි පිරිතේ හැම දොසයක්ම දුරැවෙිවා දුරැවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @surekasureka2992
    @surekasureka2992 Рік тому +2

    මටත් මගේ දරුවෝ දෙදෙනාටත් හිසේ සිට දෙපතුල් දක්වා තිබෙින ලෙඩක් දුකක් කරදරයක් නෝවෙිවා අප තුන් දෙනාටම තිබෙින ග්‍රහ අපල දුරු වෙිවා කරන කියන සියලුම වැඩ කට යුතු සාර්ථක වෙි මගේ ගෙදරට පිහිට ආරක්ෂා ලැබෙිවා ලැබෙිවා ලොක වාසි සිටින සෑම දෙනාටත් පිහිට ආරක්ෂා ලැබෙිවා ඔබ වහන්සේට දිර්ඝායුෂ ලැබෙිවා තේරුවන් සරණයි

  • @pnstec8282
    @pnstec8282 Рік тому +5

    මාගේ පවු⁣ලේ දරුවන් තිදෙනාටත් භාර්‍්‍යාවටත් මටත් සියලුම දෝෂ දුරුවී යහපතක් ම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

    • @pirithBana
      @pirithBana  Рік тому

      ඔබගේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @nilanthikumari6264
    @nilanthikumari6264 Рік тому +1

    බුදු සාරානින් මාගේ දරුවා අතූලු අප සියෙලු දෙනාටමා කාරාලා තියේන අනාවිනා කොඩිවිනා මෙ පිරිත් බාලායේන් දුරුවෙවා කරානා වෙලාදාම දිඋනු වෙවා

  • @SamanthiKa-t9p
    @SamanthiKa-t9p Місяць тому +1

    Sadu❤sadu❤sadu❤ K a saumyawathiem P janak nadun chamara pita çiyalu galaporothtu situm pattum etu wawa kodivina bandana kapawa sadu sadu sadu ❤❤😊😮😊😮

  • @KumariKumari-ss5sb
    @KumariKumari-ss5sb 2 роки тому +2

    උතුම් මේ ජලනන්නද න පිරිතේ බලයෙන් මගේ සියළුම ලෙඩ රෝග දුරුවේවා සාදු සාදු සාදු

    • @pirithBana
      @pirithBana  Рік тому

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා! තෙරුවනේ රැකවරණය ලැබේවා !!

  • @ChandrakumariHeenkenda
    @ChandrakumariHeenkenda 27 днів тому

    උතුම් ජලනන්දන පිරිත් බලයෙන් මගෙ රත්තරන් මහත්තයාටත්,රත්තරන් දරු පැටව් දෙදෙනාටත් ආරක්ශාව රැකවරනය නිරතුරුවම ලැබේවා!!!😂

  • @sumithjayalal3184
    @sumithjayalal3184 Рік тому +1

    Jalanandana pirite balayan mage leda duk suwa wewa ma hata diyunuwa sela sewa 🌹🌹🌹

  • @rohithaweeranayake3066
    @rohithaweeranayake3066 2 роки тому +4

    සම්මා සම්බුදු සරණින් මගේ පවුලේ අයගේ සර්ව බන්ධන ලෙඩ ග්‍රහ දෝෂ දුරු වේවා
    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

    • @pirithBana
      @pirithBana  2 роки тому

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @DarshanaPriyanka-jg1bu
    @DarshanaPriyanka-jg1bu 2 місяці тому +1

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷

  • @newvision3441
    @newvision3441 9 місяців тому +1

    බුද්ධ ගුණය අනන්තයි පංච සීලය රැකීම තුළ ගිහියා බලය වැඩිකර ගන්න පුළුවන් 🙏🙏🙏🇱🇰🧭

    • @pirithBana
      @pirithBana  9 місяців тому

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @chandrikaraja3874
    @chandrikaraja3874 Рік тому +4

    බුදු ගුනබලයෙන් මගේ සියලු දෝස කරදර දුරුවෙිවා

  • @piniduoshali8877
    @piniduoshali8877 Рік тому +6

    මේ ජලනන්දන පිරිතෙන් මගේ පවුලේ සියලු ග්‍රහ දෝස දුරු වේවා.🙏🙏🙏🙏

  • @rosykumari9390
    @rosykumari9390 Рік тому +1

    Mage siyalu dosha nethiwewa sadu sadu sadu 🙏🙏🙏budu saranai

  • @u.g....9819
    @u.g....9819 2 роки тому +3

    🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි මගේ ලෝවුතුරු අමාමැණි බුදු පියනාන් වහන්සේ ට.මගේ නමස්කාර වේවා

    • @pirithBana
      @pirithBana  Рік тому +1

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා! තෙරුවනේ රැකවරණය ලැබේවා !!

    • @ashokakannanhara8138
      @ashokakannanhara8138 Рік тому

      sadu sadu piret balan mata kara tiyana anvina kodi vina duru wawa sadusau

  • @malkicharuka4160
    @malkicharuka4160 Рік тому +2

    Api kara athi akusalayak wenam me pirith balayen nethi wewa.senasima laga wewa.jiwithe den hari wehesai.budu saranai.

  • @swethasenehas9301
    @swethasenehas9301 2 роки тому +8

    දියුණුවක් යහපතක් වේවා.කවුරැන් හෝ බන්ධනයක් කර ඇත්නම් දුරැ කර දෙන සේක්වා 🙏🏻🙏🏻🙏🏻🙏🏻පවුල ආරක්ෂා කර දෙන සේක්වා 🙏🏻🙏🏻🙏🏻

  • @නදීකාලාලනී
    @නදීකාලාලනී 2 роки тому +3

    මගේ මහත් ත යා එයා ගේ ලෙඩ දුක් දුරුවී එයා නිරෝගී ව ඉන්න මේ පිරිත් බලයෙන් එයා ගේබලාපොරොත්තු ඉෂ්ට වේවා එයා ගේ නම එරංග සන්දමාල් HES

  • @dilanirupa8814
    @dilanirupa8814 11 місяців тому +3

    Widesha rata raekiyawa karana mage adaraniya swamiyatath matath mage paule diunuwa walakimatath mage adaraniya paule sathuta winasa kirimatath kara thibena siyaluma bandana wala bala bidi yewa widesha rata raekiyawa karana mage rattharamwa araksha wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @pirithBana
      @pirithBana  11 місяців тому +1

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @Siyani-s5g
    @Siyani-s5g Місяць тому

    Maga daruwo dannai maga mahaththa yataii budu saranii🌼🌼🌼🌼🌼👨‍👦‍👦👨‍👦‍👦👨‍👦‍👦👨‍👦‍👦👨‍👦‍👦

  • @imeshasansala9506
    @imeshasansala9506 6 місяців тому

    යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් අනවින කොඩිවින දුරු වේවා 🙏😟😖

  • @siromisirilanka3120
    @siromisirilanka3120 3 роки тому +16

    බුදු සරණින් මගේ පවුලේ සියලු දෙනාගේම ලෙඩ රෝග දුරු වී සතුට සාමය උදා වේවා. යම් කෙනෙක් අපට බන්ධනයක් කරලා තියෙන වානම් එය දුරින් භුත වේවා

    • @pirithBana
      @pirithBana  3 роки тому +2

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා! තෙරුවනේ රැකවරණය ලැබේවා !!!

    • @kapilahiikapila6013
      @kapilahiikapila6013 2 роки тому

      ඉස්සර වෙලා අසුබ සිතුවිල්ල අයින් කර ගන්න ඔබට බන්දනයක් කර තිබෙනවා කියලා කියන එක මනසින් අයින් කරන්න එහෙම කෙනෙකුට ලේසියෙන් බන්දනයක් කරන්න bea ඔබට යහපතක් වෙනවා නොයනු මානයි

    • @hirunkaushika738
      @hirunkaushika738 2 роки тому +1

      1 🕶

    • @prabathjayarathna2817
      @prabathjayarathna2817 2 роки тому

      @@pirithBana e

    • @moondrops3705
      @moondrops3705 2 роки тому

      Jalanandana piritha gedara dana eka Honda nehe kiyala kiyanawa, mama hithanne pirith Nisa hondai kiyala..

  • @nelsondalimbe369
    @nelsondalimbe369 Рік тому

    Sadhuuuu Sadhuuuu Sadhuuuu Sadhuuuu Sadhuuuu Sadhuuuu Sadhuuuu Sadhuuuu Sadhuuuu Anumodami Bhanteji Namo Buddhay 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @taanifftaaniff456
    @taanifftaaniff456 Місяць тому

    තෙරුවන් සරනයි..

  • @kumarikuwait2359
    @kumarikuwait2359 Рік тому

    සාදු. සාදු. සාදු

  • @ddweerakoon.1208
    @ddweerakoon.1208 3 роки тому +5

    සාදු සාදු සාදු 🙏🙏🙏 මා ඇතුළු සියලුම දෙනාට යහපතක්ම වේවා .නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි .නමෝ බුද්දාය .

    • @pirithBana
      @pirithBana  3 роки тому

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා! තෙරුවනේ රැකවරණය ලැබේවා !!!

  • @PathumSilva-ut5uv
    @PathumSilva-ut5uv 9 місяців тому +1

    Sadu sadu sadu sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏

    • @pirithBana
      @pirithBana  9 місяців тому

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @a.j.shanuwa469
    @a.j.shanuwa469 Рік тому

    සාදු සාදු සාදු 🙏🙏

  • @nilaweidi9307
    @nilaweidi9307 2 роки тому +4

    සාදු🙏🍀සාදු🙏🍀සාදු🍀🙏

  • @MenukiMasha-zo8fm
    @MenukiMasha-zo8fm Рік тому +14

    මගේ සියලුම අපල දුරු වේවා .. මට කරලා තියය අනව්න නැතිවේවා . මගේ husband එයාගේ නංගී එයගේ මහත්තයා මේ ගෙදර ගන්න මට කරලා තියන හැමදේම නැති වේවා ..මට දෙන කරදර පීඩා දුරු වේවා . මගේ දරුවෝ 3 දෙනා ඇතුළු සියලුම දෙනාගේ සියලුම පාර්තනා ඉෂ්ට වේවා .සියලුම දෙනාට දීර්ඝායුෂ ලැබේවා 💖💖🌹🌹 බුදුසරණ යි පරිස්සමෙන් සතුටින් ඉන්න ලැබේවා .. සතුරන් ගේ සිත් පිරිසිදු වේවා . 🙏

    • @pirithBana
      @pirithBana  Рік тому +2

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

    • @anushalakmali5054
      @anushalakmali5054 Рік тому +1

      තෙරුවන් සරණයි

    • @gayansampath1381
      @gayansampath1381 Рік тому

      ​@@pirithBanayu8×

    • @KeTk-c3o
      @KeTk-c3o 11 місяців тому

      මම ඉන්නේ විදේස්ගත වෙලා එත් මට සතුරෝ සිටිනවා මට කරදර කරන්න නින්දා අපහස කරන්න මම වැඩකරන ස්ථානේ ප්‍රදාණිය ට ගතුකියනවා නොයෙක් විදියට හදිසුනි කරනවා මෙ මහා බල සම්පන්න ජලානන්දන පිරිතේබලයෙන් මෙසියලු දුක් කරදර දුරුවේවා අපල උපද්‍ර දුරු වේවා මම හැමදාම මේපිරිතාම අහමින් නින්දට යන්නෙත් අනේ බුදුන්ගේ සරණින් මට සැනසීමක් උදා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

    • @Hirunchathuka
      @Hirunchathuka 11 місяців тому

      අනේ ඔයා හරි හොදයි

  • @ashokakannanhara8138
    @ashokakannanhara8138 11 місяців тому +1

    🙏🙏🙏🙏sadu sadu anavina nhsawa

    • @pirithBana
      @pirithBana  11 місяців тому

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @ranjanisenanayake6686
    @ranjanisenanayake6686 11 місяців тому +1

    Mage pulata thibenasiyalu dosa duruwewa bumiye siyaludosa duruwewa🙏🙏🙏🙏

    • @pirithBana
      @pirithBana  11 місяців тому

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @sadunisaduni-tp4ot
    @sadunisaduni-tp4ot 8 місяців тому +1

    Mema jala nandana pirithen magee sariirayee thibena lada duk karadara nima wii niroogimath wa jiwath wimata labee waa ...saduu....saduuu...saduuu...

    • @pirithBana
      @pirithBana  8 місяців тому

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා!පවුලේ සියළු දෙනා ආරක්ෂාවෙත්වා!! තෙරුවනේ රැකවරණය ලැබේවා!!

  • @nisansalanisansala-qp7tn
    @nisansalanisansala-qp7tn Рік тому

    uthum jalanandana pirithen ape paulata kara thibena anvina kodivina durukara wenna budusaranai

  • @InnocentBorderCollie-nv7tp
    @InnocentBorderCollie-nv7tp 7 місяців тому

    Buthnu bhwaye Ani sansayen matath mage Paule sematath narakak napurak lan nowewa❤❤❤❤❤❤

  • @inushigithma8850
    @inushigithma8850 2 роки тому +2

    Me pirithe anu bawa balayen mage mahaththyara karala thiben gukam vinasa apita samagiyen jiwath wenna labawa sadu sdu sadu

  • @prithikaprithika4101
    @prithikaprithika4101 11 місяців тому +1

    ෆ්ෆ්‍ර්ෆ්

  • @KumariKumari-ss5sb
    @KumariKumari-ss5sb 2 роки тому +4

    උතුම් වූ මේ ජලනන් දන පිරිතේ බලයෙන් මගේ පවුලේ ඇතුළු සියළුම ලෝකවාසී සියළුම දෙන සුව පත් වේවා

    • @pirithBana
      @pirithBana  Рік тому

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා! තෙරුවනේ රැකවරණය ලැබේවා !!

  • @teresateresa3380
    @teresateresa3380 11 місяців тому +1

    🙏🙏🙏me jalanandana pirithe anubawayen seyaluma anisansa pihita azeirwadaya api seyalu denata lebewa me sathyanu bawen mata setakma wewa 🙏🙏🙏
    Seyalu denama neduk wewa neroge wewa suwapath wewa 🙏

    • @pirithBana
      @pirithBana  11 місяців тому

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @renukarenuka5077
    @renukarenuka5077 2 роки тому

    Budu saranin apa paule ayatath niwasatath kara thibena vina bandana kepee budunge pihita arakshawa lebewa siyalu anavina kodivina duurin buutha wewa

  • @nirangikashiromali-mw5yh
    @nirangikashiromali-mw5yh Рік тому

    subarathriyak❤adarei💘💙💋

  • @soomasoma8580
    @soomasoma8580 2 роки тому +2

    Sadu sudu sadu lo wasiyanta yahapalhak wawa nidok wawa nirogi wawa suwapalh wawa namo buddaya

    • @pirithBana
      @pirithBana  2 роки тому

      ඔබගේ උතුම් පැතුමට පින්....ධර්මය ජීවිතය පවත්වාගෙන යාමට, දියුණුවට සහ අභියෝග වලට මුහුණදීමට යොදාගන්න.. .ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා! තෙරුවනේ රැකවරණය ලැබේවා !!! දිනෙන් දින දියුණුවෙන් දියුණුවටම පත්වේවා !!

  • @rbhb5301
    @rbhb5301 2 роки тому +2

    සාදු සාදු සාදු සම්බුදු සරණයි

  • @ghjjghhhg8305
    @ghjjghhhg8305 Рік тому +2

    අපේ ගෙදරට ඇවිත් තිබෙන. කරදර. උුරැ වෙිවා සැම. කරදර. පස්න. උුරැ වෙිව⁣⁣ සතර. අතින් එන. කරදර . උුරැ වෙිව,,

  • @nsjayasinghe4814
    @nsjayasinghe4814 Рік тому +8

    මටයි මගේ මහත්තයටයි දරුවටයි පවුලේ හැමෝටමයි කර ඇති අණවින කොඩිවින හූනියම් මේ පිරිතේ බලයෙන් දුරු වී සතුට උදා වේවා.ආරක්ෂාව ලැබේවා.

  • @SomaSoma-ul7yr
    @SomaSoma-ul7yr 9 місяців тому

    mepirithe balayen mage sarire thiyana leda duruwewa siyalu sathwayo suwapath wewa theruwan saranai apee suwamin wahanselata niduk nirogi suwaya saththiya dahiriya labewa sadu sadu sadu 🙏🙏🙏

  • @ishizukadashani883
    @ishizukadashani883 Рік тому +4

    Mata karala tiyena yantra mantra siyalu banda winasa wewa .

    • @pirithBana
      @pirithBana  Рік тому +1

      ඔබගේ උතුම් පැතුමට පින්....ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා!පවුලේ සියළු දෙනා ආරක්ෂාවෙත්වා!! තෙරුවනේ රැකවරණය ලැබේවා!!

  • @SamanthiKa-t9p
    @SamanthiKa-t9p Місяць тому

    Sadu❤sadu❤sadu❤😊😊

  • @SujithKumara-i2k
    @SujithKumara-i2k 4 місяці тому

    සාදු🙏🙏🙏🙏🙏🙏

  • @janakakumara2663
    @janakakumara2663 Рік тому

    සුවප්ත් වෙව සියලු ඩෙනා. යහපතක් ම වෙව .

  • @chandrikaraja3874
    @chandrikaraja3874 Рік тому +1

    මගෙද මගෙපවුලේ සියලුදෙනාගෙද අපල අනවින යක්ෂදෝස දුරුවෙිවා

  • @SomaSoma-ul7yr
    @SomaSoma-ul7yr 3 місяці тому

    Theruwan saranai apee hamuduruwane sadu sadu sadu 🙏🙏🙏

  • @damayanthiherath5679
    @damayanthiherath5679 7 місяців тому

    Mema uthum jalanandana pirithe balayen mageth mage daru munuburu minibiriyangeth siyalu leda roga eswaha katawaha dosa duruwewa thisarana sarana lebewa!

  • @adihasarel-sp3hy
    @adihasarel-sp3hy Рік тому +1

    Siyalu dos duru wewa

    • @pirithBana
      @pirithBana  Рік тому

      ඔබගේ පැතුමට ස්තුතියි .........
      ඔබ සහ ඔබගේ පවුලේ සියලුදෙනා ආරක්ෂා වෙත්වා....
      ඔබ සියලු දෙනාගේ පැතුම් ඉටුවේවා!!

  • @anuradhalakmali2374
    @anuradhalakmali2374 2 роки тому +40

    ඉවරයක් නැති කරදර හරි හැටි නින්දක් නැතී මේ ජිවිතේ දැන් හරි වෙහෙසයි..

    • @pirithBana
      @pirithBana  Рік тому +9

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා! තෙරුවනේ රැකවරණය ලැබේවා !!

    • @kavirandeera8826
      @kavirandeera8826 8 місяців тому

      b hbbbbbbhhhbhhhhhhhhhhhhhhhhbhhhhhhhhhhhhhhhhhbhhhhbhbhhhbhh

    • @kavirandeera8826
      @kavirandeera8826 8 місяців тому

      hobblhl

    • @PemasiriPA
      @PemasiriPA 4 місяці тому +1

      Budu saranai

    • @Chapa246
      @Chapa246 3 місяці тому

      තෙරුවන් සරණයි !
      බුදු ගුණ අනන්තයි!
      දිනපතා මේ ටික කියන්න .
      සියලු යහපත උදා වෙනවා !!!

  • @ChandhiLanka
    @ChandhiLanka Рік тому +1

    May My children be healthy!🙏🙏🙏🙏🙏🙏💐💐💐💐🌹

    • @pirithBana
      @pirithBana  Рік тому

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @milindakumara1074
    @milindakumara1074 11 місяців тому

    Mata the mage mahathyatath karala tiyena an avian bandana jalanandana pirithe balayen duruwewa

  • @seryaniseryan4433
    @seryaniseryan4433 2 роки тому +37

    බුදු සරණින් අප පවුලේ සියලු දෙනාට කරතිබේන ව්න දුරින් බුතවේවා මේ පිරිත් අනුභවයෙන් මා ඇතුලු පවුලේ සියලු දෙනා අරක්ෂා වේවා

    • @chathurangaprasath6921
      @chathurangaprasath6921 2 роки тому +1

      P
      P
      pp

    • @chathurangaprasath6921
      @chathurangaprasath6921 2 роки тому

      Lll0llllll0lll0llllllllllllllllllllllllllllllllllllll00ĺlpĺpl0ĺĺpllLLPLL000L000000L000L00Pp00L0l000LLLŁlĺlĺĺlĺĺ000000ĺĺlĺl00lp0l0000000l0ĺĺl00ll00000ĺ

    • @pirithBana
      @pirithBana  2 роки тому +1

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

    • @sajithnelshan7013
      @sajithnelshan7013 2 роки тому

      @@chathurangaprasath6921 ppppppppppp

    • @warunasangeeth4429
      @warunasangeeth4429 Рік тому +1

      aaaa

  • @ashokakannanhara8138
    @ashokakannanhara8138 11 місяців тому

    🙏🙏🙏🙏🙏🌺🌺🌺 mata kara tiyana ana vina kodivina apasata ma yana oña mata suwaya labewa

  • @alankaragesudarshana4238
    @alankaragesudarshana4238 2 роки тому +4

    තෙරුවන් සරණනින් සියලු ලෙඩ දුක් ඉක්මනින් සුවපත් වේවා

  • @ashokakannanhara8138
    @ashokakannanhara8138 11 місяців тому +1

    Mata ķara tiyana anavina duruwawa jaya satùta labewa sadu sadu

    • @pirithBana
      @pirithBana  11 місяців тому

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @LahiruJivantha
    @LahiruJivantha 4 місяці тому +1

    🙏🙏🙏🌸🌸🌸🌸

    • @pirithBana
      @pirithBana  4 місяці тому

      නිතරම ධර්ම මාර්ගයේ ගමන් කරන්න....ධර්මය ජීවිතය පවත්වාගෙන යාමට, දියුණුවට සහ අභියෝග වලට මුහුණදීමට යොදාගන්න.. .ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා!පවුලේ සියළු දෙනා ආරක්ෂාවෙත්වා!! තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @dineshsadaruwan8501
    @dineshsadaruwan8501 Рік тому

    Budusaranai

  • @tmranawansha1392
    @tmranawansha1392 8 місяців тому

    Mtada mge suwamiya ta piya visin. Sidu krna anavina kodivina bandana duruwewaaa.........sathuta say aggaya uda wewaaaa

    • @pirithBana
      @pirithBana  8 місяців тому

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා!පවුලේ සියළු දෙනා ආරක්ෂාවෙත්වා!! තෙරුවනේ රැකවරණය ලැබේවා!!

  • @SampathPrasanga-pl9bz
    @SampathPrasanga-pl9bz 27 днів тому

    Apa pule siyaluma denata yahapatama wewa .tibennau karadara dosa andakarayan duruvi vee ,yahapatakma atiwewa

  • @priyanthisanthiyago3862
    @priyanthisanthiyago3862 Рік тому

    මේ පිරිත් රත්නයේ ආනුභාවයෙන් නිදුක් නිරෝගි සුවයම ලැබේවා. 🙏🙏🙏

  • @nanjh-gi9yq
    @nanjh-gi9yq Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @siromisirilanka3120
    @siromisirilanka3120 3 роки тому +4

    🙏🙏🙏🙏🙏

    • @pirithBana
      @pirithBana  3 роки тому +1

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා! තෙරුවනේ රැකවරණය ලැබේවා !!!

  • @sacinipriyangika3740
    @sacinipriyangika3740 Рік тому

    Utum u jana nandana piritan mata ma karala tibana vina bandana kodivina sadahatama turan vi satutin jivat vimata pihita santiya labava avagama maya ahana siyalu danata niduk nirogi suvaya labava

  • @dayadayo2503
    @dayadayo2503 2 роки тому +1

    Sadu sadu sadu

  • @InduinduNethu156
    @InduinduNethu156 4 місяці тому

    Uthum jalanandana pirithen mage mahaththaya mata katha karanna oni.ayata deyena dewal nethi wenna oni.apita wenada wage sathutin enna lebewa.bs

  • @sameerasultan877
    @sameerasultan877 3 роки тому +1

    Sadu 🌷🙏Sadu 🌷🙏🤲🏻Sadu 🌷🙏🤲🏻
    2022/01/03/ mama Kuwait jAyanthi udesana shwanaya Kirima 🌷🙏🤲🏻

  • @NillFdo
    @NillFdo 10 місяців тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂2❤

    • @pirithBana
      @pirithBana  10 місяців тому

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා !

  • @dilanirupa8814
    @dilanirupa8814 Рік тому +1

    Siyaluma anawina kodiwina huniyam bala bidina uthum jalanandana pirithae balayen mage niwasata kisima anawina kodiwina bandanayak lan nowewa

    • @pirithBana
      @pirithBana  Рік тому

      ඔබගේ උතුම් පැතුමට පින්....ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා!පවුලේ සියළු දෙනා ආරක්ෂාවෙත්වා!! තෙරුවනේ රැකවරණය ලැබේවා!!

  • @vijecompanyt6767
    @vijecompanyt6767 Рік тому +1

    🙏🙏🙏 🌹🌹🌹🌹
    👍👍👍

  • @kumarij1595
    @kumarij1595 Рік тому

    sadu sadu sadu

  • @surangawijewardana5026
    @surangawijewardana5026 2 роки тому +2

    good

    • @pirithBana
      @pirithBana  2 роки тому

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @lalitharanaweera8566
    @lalitharanaweera8566 Рік тому

    Mage.paule.Siyaludenata Araksawalebewa

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 Рік тому +1

    සාධු` සාධු` සාධු` .

    • @pirithBana
      @pirithBana  Рік тому

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @dushanhureekaduwa6266
    @dushanhureekaduwa6266 2 роки тому +1

    Piritha sttya balen mage shareeraye athi kaseeme rogaya duruwewa