බොජ්ජංග පිරිත / bojjanga piritha/bojjanga piritha 7 times/seth pirith

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 2,7 тис.

  • @Abhi_Liyanage
    @Abhi_Liyanage 3 місяці тому +33

    මේ පිරිත් බලයෙන් සියලුම දෙනා පෙලෙන රෝග ඉක්මනට සුව වේවා !! 🥺🙏

  • @NuwanthiMendis
    @NuwanthiMendis Рік тому +192

    මගේ දරුවාද මේ මොහොතේ රෝගාතුරව සිටින සියලු දෙනා ද බුද්ධානුභාවයෙන් ඉතා ඉක්මනින් සුවපත් වේවා..!

    • @SithumHasaranga-y6j
      @SithumHasaranga-y6j 9 місяців тому +10

      මගේ දරුවා ට the සුව vava

    • @kamilasanga1574
      @kamilasanga1574 8 місяців тому +5

      ඉක්මන්සුවය ලැබේවා තෙරුවන්සරණයි

  • @isharakavishani2386
    @isharakavishani2386 9 місяців тому +40

    මගේ අාච්චිට ඉක්මනට සනීප වේවා !!සියළු රෝග සුව වේවා!.. 🙏🙏 මේ පිරිත් බලයෙන් සුව වේවා !!!

  • @takkoushcell6792
    @takkoushcell6792 11 місяців тому +85

    මේ පිරිත් බාලයෙන් මගේ ලොකු පුතාට පිට් එක හැදෙනවා 😢අමරු කලයා නිසා කුවේට් ගිය ඒ ලෙඩේ හැදෙන්න එපා 😭 බෙහෙත් ඇරගෙ ගියේ 🙏 පොඩි පුතාටත් කරදරයක් නොවේ අහිංසක දරුවන් දෙන්න 😢අම්මාගෙ ඉල්ලිම මගේ නමස්කාරය වේවා 😢🙏 සාදු සාදු සාදු !!

    • @dinujagame3043
      @dinujagame3043 Місяць тому +2

      මෙහි බලයෙන් ඔහු සුවපත් වෙවා .......!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎇

    • @ChamindaSujith-i3h
      @ChamindaSujith-i3h Місяць тому +1

      Suwapath weeewa bs

  • @bhagyapriyabhashi6109
    @bhagyapriyabhashi6109 2 місяці тому +10

    මේ වටිනා පිරිත් youtube එකට එකතු කළ අයගේ සිට සියලු දෙනාට කුසල් රැස් වේවා.සුවපත් වේවා❤

  • @NihalWeerakoon-x7w
    @NihalWeerakoon-x7w 6 місяців тому +29

    සියලු සත්වයෝ නිදුක්, නිරෝගි වෙත්වා. සියලු රෝග දුරු වේවා
    🙏🙏🙏 සාධු...සාධු...සාධු...

    • @upekhanppd
      @upekhanppd 5 місяців тому +1

      May my illness of heart of since one year cured by the Blessings of this supreme PIRITH DESHANA.....

  • @kalpanimadhushani8351
    @kalpanimadhushani8351 2 роки тому +113

    මෙම පිරිතේ ආනුභාවයෙන් මාගේ සියලු ලෙඩ දුක් දුරු වී නිදුක් නිරෝගී සුවය ලැබේවා !!!සියළු ලෝවැසියන්ගේ හට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!සාදු සාදු සාදු🙏🙏🙏

  • @chathurimadaara905
    @chathurimadaara905 8 місяців тому +62

    මගේ දරුවෝ දෙන්නා අසනිපෙන් කැස්ස හෙම්බිරිසව ඔලුව උස්සන්න බැ කියලා නිදාගන්නවමයි මෙ පිරිත් දෙසනාවෙන් මගේ දරුවෝ දෙන්නා ඇතුලු සියලු දරුවෝ සුවපත් වේවා සාදු සාදු සාදු සා🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @candrikaranatunge796
    @candrikaranatunge796 6 місяців тому +19

    මගේ දිපානි දියනියගේ මානසික පිඩනය සුවපත්වෙිවා සියලු බලාපොරොත්තු ඉටුවෙිවා

  • @ShalikaGimhani-df8ml
    @ShalikaGimhani-df8ml Рік тому +30

    මේ පිරිත් වල බලයෙන් මෙ සෑදිලා තියෙන කැස්ස නිට්ටාවටම සුව කරලා දෙන්න බුදු හාමුදුරුවනෙ.සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @harshanimadushani799
    @harshanimadushani799 Рік тому +56

    මේ පිරිතේ අනුභවයෙන් මගෙ ඇස්වල ඇති සියලුම රෝග සුවපත් වේවා🙏🙏🙏🙏සාදු ! සාදු ! සාදු!

  • @life-z3b
    @life-z3b 2 роки тому +249

    මේ පිරිත් ආනුභාවයෙන් මගේ ලෙඩ දුක් සුව වෙලා මගේ කිරි සිහිනය සැබැ වේවා 🙏🙏🙏🙏 සාදූ සාදූ සාදූ

    • @tharushithishara184
      @tharushithishara184 Рік тому +2

      ලස්සනයි 😅😅😅😅😂😅🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤔🤔🤔🤔♥️♥️♥️♥️♥️♥️♥️♦️♥️♥️♥️♥️♥️♥️

    • @DimalkiSenadeera
      @DimalkiSenadeera Рік тому +1

      0aw

    • @yasanthaanuruddha8806
      @yasanthaanuruddha8806 Рік тому +1

      ​@@DimalkiSenadeerap

    • @surangajayalal3438
      @surangajayalal3438 9 місяців тому

      සෑබෑම වේවා තුනුරුවන් සරණයි

    • @Anoma-g4x
      @Anoma-g4x 7 місяців тому

      Me pirite anubawa Bala yen magesiyaluma Leda duk durum wewa hakim emanate nirogi suwaya lebewA Swaminathan wahanseta pin sidu wewa

  • @niroshatehara2779
    @niroshatehara2779 7 місяців тому +37

    මගේ රත්තරන් අයියාගේ හර්ද සැත්කම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ බලයෙන් සාර්ථක වේවා 🙏🙏🙏🙏

    • @CityMobile-hv2xt
      @CityMobile-hv2xt 6 місяців тому +3

      ඔබගේ ප්‍රාර්ථනාව එලෙසම ඉටු වෙලා ඔබගේ සහෝදරයා ඉක්මන් සුවය ලබත්වා අනන්ත වූ බුදුගුණ බලයෙන් ද සතරවරම් දෙවියන් ඇතුළු සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටෙන්. දීර්ඝායුෂ වේවා!!!

    • @dinujagame3043
      @dinujagame3043 Місяць тому +1

      ඔබෙ ප්‍ර්‍රාර්තනාව එලෙසම ඉටු වෙවා ......!🙏🙏🙏🙏🎇🎇🎇🎇

  • @vishakaherath6092
    @vishakaherath6092 8 місяців тому +12

    මගේ ශරීරයේ යම් අසනීපයක් ඇත්නම් මේ පිරිත ශ්‍රවණය කිරීමෙන් එම අසනීප සුවපත් වේවා. මෙම පිරිත සජ්ජායනා කරන දේශකයාණන් වහන්සේට නීරෝගී සුවය ලැබේවා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් ම්දෙත්වා සාදූ සාදූ සාදූ නමෝ බුද්ධාය!!

  • @tharushi8571
    @tharushi8571 2 роки тому +93

    මට වැළඳී ඇති සියලූ ලෙඩ රෝග දුරු වේවා🙏🙏🙏

  • @lakshansandeepa3403
    @lakshansandeepa3403 Рік тому +33

    මගෙ හොදම යාලුවා ට හොදටම අමාරුයි , පිරිත් වල බලෙන් එයාට එයාගෙ අමාරු කම් සුව වේවා........☸️☸️☸️☸️

  • @madushani8661
    @madushani8661 3 роки тому +239

    මෙි පිරිතේ ආනුභාවයෙන් මගේ ශරිිරයෙ ගැටලු විසදිි මගේ කිරි සිහිනය ඉටුවිවා🙏🙏🙏සාදු සාදු සාදු

    • @NadeekaSandamali-yp9yv
      @NadeekaSandamali-yp9yv 2 роки тому +8

      Mage daru petau denna ikmanin sanipa wewa🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 sadu sadu

    • @nijathmadusanka5271
      @nijathmadusanka5271 2 роки тому +2

      මේ පිරිතේ ආනුභාවයෙන් මගේ පුතාගේ සියලු ලෙඩ දුක් දුරු වේවා බුදු සරනයි

    • @chalanisamanthika
      @chalanisamanthika Рік тому +2

      Mage bade amaruwa wagemanitha ledaroga suwa wi pinwath daruwek bihi karanna lebewa

    • @Mali-gt4ub
      @Mali-gt4ub Рік тому

      මේ පිරිත් ආනුභාවයෙන්මගේ ශරීරයේ ලෙඩ සුව වේවාකියලා එම පැණියෙන් ඉතිරේවාහිනාදරුවන්ට

    • @ShaaGx
      @ShaaGx Рік тому +1

      ​❤

  • @AsankaHerath-id7eu
    @AsankaHerath-id7eu 3 місяці тому +90

    ,මෙම පිරිතෙහි ආනුභාවයෙන් මගේ පිළිකාව සම්පූර්ණයෙන්ම සුව වෙවා

    • @dinujagame3043
      @dinujagame3043 Місяць тому +4

      සුවපත් වෙවා ........!🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ImeshRasanjana-o6q
      @ImeshRasanjana-o6q Місяць тому +3

      Suwapath wewa

    • @mobidoctor549
      @mobidoctor549 Місяць тому +1

      සුවපත් වේවා

    • @SapunChami
      @SapunChami Місяць тому +1

      Pilikawa suwa karana weda mahaththayek yinnawa,,

    • @buddhika5527
      @buddhika5527 Місяць тому

      ​@@SapunChamikoheda inne wishwasa karanna puluwan mahaththayek da

  • @vishmiwelagedara2079
    @vishmiwelagedara2079 2 роки тому +105

    මේ පිරිතේ ආනුභාවයෙන් ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් මගේ අම්මගේ ලෙඩ රෝග සියල්ල දුරු වේවා !!!
    නිදුක් නීරෝගී දීර්ඝායුෂම ලැබේවා !!!
    සියලු සත්වයෝ සුවපත් වෙත්වා🙏🙏🙏

  • @hasandihimaya2204
    @hasandihimaya2204 Рік тому +111

    අනන්ත අප්‍රමාණ බුදුගුන බෙලෙන් රෝගිව සිටින සියලු දේනාම පුර්ණ වු සුවපත්භාවයට පත්වේවා...!🙏🙏🙏 සැනසීම ම ලබත්වා ...!🙏🙏🙏

    • @deepikasalpahewage1662
      @deepikasalpahewage1662 Рік тому +1

      Mata welade athi siyalu rooga duru vi niduk niroogi jivithayak gewannata mage daruwange siyalu parthana ista wenna me pirithe shakthiya balaya ekanthayenma lebewa!!!!🙏🙏🙏🙏🙏

    • @WasanthaPadmasiri-x1g
      @WasanthaPadmasiri-x1g Місяць тому

      @@deepikasalpahewage1662 .ඔල්ජිකො

  • @dasunidasuni2733
    @dasunidasuni2733 2 роки тому +41

    මගේ ලෙඩරොග සුවයක් ලැබේවා මගෙ ගෙදර අයටත් මටත් මගෙහි හිතෙයි තියෙන සියලු දෙවල් මෙි පිරිත් බාලෙයෙන් මටත් සියලු දෙනාටත් පිහිටා ලැබේවා Sadu 🙏 sadu 🙏🌷🌷🌷 බුදුසරණයි

    • @kumarisenavirathne2367
      @kumarisenavirathne2367 Рік тому +1

      සියලු දෙනාගේ රෝග සුවවේවා.මගේ අම්මාගේ රෝගී තත්වය දුරුවේවා

  • @rohinimallika4983
    @rohinimallika4983 10 місяців тому +18

    මාගේ ස්වාමියා ට වැළඳී ඇති රෝගී තත්වය මේ පිරි⁣ත් බලයෙන් සුවපත් වෙිවා දීර්ඝායුෂ ලැබෙිවා

  • @kamilasanga1574
    @kamilasanga1574 8 місяців тому +17

    දැනට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින ක්‍රිසාන්ති දසනායක ගුරුතුමියට ඉක්මන්සුවය කැබේවා මෙම පිරිතේ බලයෙන් රෝගීව සිටින සියලුම දෙනාට ඉක්මන්සුවය ලැබේවා තෙරුවන්සරණයි 🙏🙏🙏

  • @MalithasandakelumWeerasinghe
    @MalithasandakelumWeerasinghe Рік тому +201

    මගෙ දරුවට උණ මේ පිරිතේ ආනුභාවයෙන් මගේ දරුවත් අසනීපෙන් සිටින සියලු දරුවනුත් සුවපත් වේවා.....!!!🙏🙏🙏🙏🙏

  • @thilinikibiyahetti5061
    @thilinikibiyahetti5061 2 роки тому +57

    මගේ දරුවගේ සියලු ලෙඩරෝග සුව වේවා.මේ පිරිතේ බලයෙන්.සාදු.සාදු .සාදු .ඉක්මනින් සුවපත් වේවා.🙏🙏🙏

    • @yhanawatiranasinhe954
      @yhanawatiranasinhe954 2 роки тому

      Me pirith baleyen. Thline puthage. Ware vibage hodete. Lakunu. Thibewa

  • @samlivera-gn2bo
    @samlivera-gn2bo 8 місяців тому +40

    මේ පිරිත් බලයෙන් මා ඇතුලු සියලු රෝගීන් සුවපත් වේවා....

    • @dinujagame3043
      @dinujagame3043 Місяць тому +1

      සුවපත් වෙවා .....! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ppkk9359
    @ppkk9359 4 роки тому +154

    මගේ කකුල්දෙක අඩිය තියන්න ඉක්මන් සුව ය ලැබිලා මගේ දරැවන් ලගට යන්න ලැබෙවා සාදු සාදු සාදු

  • @madusankakumara3574
    @madusankakumara3574 2 роки тому +72

    ලෝක වසී ලෙඩ දුකින් පෙලෙන හැම කෙනම සුව වෙවා... සතා සිඋපවා අතුලු සියලූම දෙනා.... නිදුක් නිරෝගී වෙවා.......!!

    • @pyantesiso6306
      @pyantesiso6306 2 роки тому +2

      සියල්ලොම..සුවපත්..වෙිවා

  • @InduniPerera
    @InduniPerera 5 місяців тому +3

    සාදූ සාදූ සාදූ .... අන්නත බුදු ගුණ සත්‍යයි ඒ සත්‍යානු බාව බලයෙන් සියලු දෙනා නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @sandunidilrukshi9692
    @sandunidilrukshi9692 2 роки тому +213

    මගේ දරුවත් අසනීපෙන්. මේ පිරිතේ බලයෙන් මගේ දරුවා අැතුලු අසනීපයෙන් සිටින සියලුම දෙනාට ඉක්මන් සුවය ලැබේවා.. 🙏🙏

    • @nimeshajayaweera3409
      @nimeshajayaweera3409 Рік тому +5

      Mage asanipen inna daruwo danna sanipa wewa nirogi punchi pataw denna me pith balayen arakshs wewa 🙏 rate me dawaswala asanipen inna sama denama suwapath wewa 🙏

    • @thakshiladissanayake7047
      @thakshiladissanayake7047 Рік тому +3

      Bs

    • @dinujagame3043
      @dinujagame3043 Місяць тому +1

      සුවපත් වෙවා .........! 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sudeeraprabath1854
    @sudeeraprabath1854 3 роки тому +128

    සියලු ලෝක වාසීන් නිදුක් වෙත්වා.නීරෝගී වෙත්වා.සුවපත් වේවා.

    • @nishunraneesha589
      @nishunraneesha589 2 роки тому

      Mage අම්මාගේ සියලුම ලෙඩ roga duruwrwa සදු සාදු

    • @nishunraneesha589
      @nishunraneesha589 2 роки тому

      සියලු ලෙඩ රෝග දුරු වෙවා

    • @SarathchandraB.H
      @SarathchandraB.H 10 місяців тому +1

      මගේත්මගේඅමිමාගෙිලෙඩලෙඩසුවවෙිවා

  • @mangalikachandani7312
    @mangalikachandani7312 2 роки тому +44

    Ma අසනීපයෙන් ඉන්නේ me පිරිත් බලයෙන් සියලුම රෝහ දුරු වේවා .🙏🙏 සාදූ 🙏🙏 සාදූ 🙏🙏 සාදූ

    • @yashoddamsath1310
      @yashoddamsath1310 3 місяці тому +1

      මෙම.පිරිත.සත්යයි.මෙම.සත්තියානු.බලයෙන්.මා.මෙන්ම.සියලූ.සත්වයොම.සුවපත්.වෙවා.සාදූ.සාදූ.සාදූ

  • @dinushaganegoda9819
    @dinushaganegoda9819 3 роки тому +168

    මගේ දරුපැටි‍යාගේ ලෙඩ රෝග සියල්ල සුව වේවා.

    • @sandaruguitar9076
      @sandaruguitar9076 3 роки тому +4

      Esema veva

    • @lahirugeeganagama9656
      @lahirugeeganagama9656 3 роки тому +2

      එසේම වෙවා දරුවා ඉක්මනින් සුව පත් වෙවා

    • @pgallaheweetasinha2347
      @pgallaheweetasinha2347 3 роки тому +3

      දරැවට ඉක්මන්සුවය ලැබෙිවා සියලු දරැවන්ට මෙන්ම සියලු සත්වයන්ට ඉක්මන් සුවය ලැබෙිවා🌹❤️♥️

    • @sithararathnayake8671
      @sithararathnayake8671 3 роки тому

      තෙරුවන් සරණයි.

    • @sanjeewaperera4838
      @sanjeewaperera4838 3 роки тому +1

      Theruwa saranai

  • @thiliniiresha9251
    @thiliniiresha9251 2 роки тому +51

    මගේ අයියට ඉක්මන් සුව ලැබේවා ..... මා විසින් පූජා කල ඹෟෂධ පූජාවල ආනුභාවයෙන් ද උතුම් වූ බොජ්ජංග පිරිතේ ආනුභාවයෙන් ද සියළු රෝ දුක් දුරු වී ඉක්මන් සුව ලැබේවා!!!!!! සියලු සත්ත්වයෝ නිදුක් නිරෝගී සුව ලැබේවා!!!.....

    • @hjfgghdg5318
      @hjfgghdg5318 Рік тому +2

      මගෙසෙම්රෝගසුවවෙවා
      සියලුලෝකසත්වයෝසුවපත්වෙවා

  • @saduniishara-b5i
    @saduniishara-b5i 4 місяці тому +4

    බුදුසරණයි. 🙏 මගේ. ශරීරයේ තිබෙන සියලූම රෝග සුවවේවා! 🙏🙏 සියලු ලෝක සත්වයෝ නිදුක් වෙත්වා 🙏🙏

  • @suneethapriyangani5523
    @suneethapriyangani5523 3 місяці тому +6

    මෙ පිරිත් වල බලයෙන් මාගෙ කකුලෙ වෙදනව සුවවෙව ස්‍රවවෙව🙏🙏🙏🙏🙏🙏

  • @sujeewanirathnayaka938
    @sujeewanirathnayaka938 2 роки тому +117

    මගේ දරුවා අසනීපයෙන්... මගේ දරුවා වගේම සියලු දරුවන් සුව වේවා... නීරෝගී වේවා...

    • @NethmiTharushika-rf6lt
      @NethmiTharushika-rf6lt Рік тому

      මගේ අම්මා අසනීප වෙලා රෝහලේ ඉන්නේ.පිරිත් බලයෙන් මගේ අම්මට ඉක්මනින් සුව වේවා

  • @chamilakrishantha3740
    @chamilakrishantha3740 3 роки тому +95

    අපේ ගෙදර සියලු දෙනාගේ ලෙස රෝග දුරු වේවා!

  • @harisdharmasiri2819
    @harisdharmasiri2819 2 роки тому +75

    මගේ දුවට ඉක්මනින්ම සුවය ලැබේවා! ඇයගේ සියලුම වේදනාවන් මේ පිරිතේ බලයෙන් දුරුවේවා!

    • @ramanirenuka
      @ramanirenuka Рік тому

      මට සහ ම⁣ගේ දරැවන්ට නිරෝග සුවයම ලැබෙිවා

    • @kawindiyadhananjani1474
      @kawindiyadhananjani1474 Рік тому

      Ape paule athi leda roga ekmanata suwa wewa gedara sathutin pirewa🙏🙏

    • @DilhanKumara-z7w
      @DilhanKumara-z7w 9 місяців тому

      මේ පිරිත් බලයේන් ම්ගේ අම්මාගෙ හිසයේහි අසනීපය සුව වේවා !!!

  • @kusumalathahendavitharana397
    @kusumalathahendavitharana397 6 місяців тому +4

    උතුම් බොජ්ජග්ගපිරිතේ මහානුභාවයෙන් මගේත් මාගේදරුවන්ගේත් පවුලේ සියලු දෙනාගේත්සියලුපැතුම් ඉටුවේවා නිදුක් නීරෝගී සුව ලැබේවා තෙරුවන් සරණින් සියලු පැතුම් ඉටුවේවා

  • @Kavi_Madhushani
    @Kavi_Madhushani 4 місяці тому +5

    මේ මහා පිරිතේ ආනුභාවයෙන් මගේ තාත්තගෙ දරුනු හිසේ කැක්කුම සහ අනෙකුත් ලෙඩ රෝග සියල්ලම සුවපත් වේවා 🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @shehaniwijesinghe653
    @shehaniwijesinghe653 2 роки тому +39

    මගේ දරුපැටියා සුවපත් වේවා! ලෙඩ රෝග සියල්ලම දුරුවී දීර්ඝායුශ ලැබේවා!.... 🙏🙏

  • @rasanja_dilhara
    @rasanja_dilhara 2 роки тому +108

    මගේ අම්මගේ සියලු ලෙඩ දුක් සුව වේවා

  • @priyanthasajivani9431
    @priyanthasajivani9431 2 роки тому +106

    මගෙ තාත්තවත් සුවපත් වේවා!! මෙම බුදු පිරිතෙන් නිරෝගි සුවය ලැබෙත්වා!!

    • @Mali-gt4ub
      @Mali-gt4ub Рік тому

      පිරිත් බලයෙන් මගේ ලෙඩ සුව වේවාමගේ දරුවන් සාමාන්‍ය ඇති වේවා🙏🙏🙏

    • @SujeewaYamasinha-bz4dj
      @SujeewaYamasinha-bz4dj Рік тому

      Me pirethe balen mage duwa thrushige papuwe thiyana Leda sanipa wewa wewa wewa

    • @thiliniranawaka-mo4ll
      @thiliniranawaka-mo4ll 9 місяців тому

      මගේ තාත්තාට කරන සැත්කම සාර්ථක වේවා !

  • @NilanthiRenuka-m3r
    @NilanthiRenuka-m3r 5 місяців тому +4

    Ma piratha balayan mage leda roga duru wewa .. sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @anuradhachinthaka7451
    @anuradhachinthaka7451 2 роки тому +41

    මගේ මහත්තයගෙ (රංග ) සියලු ලෙඩ රෝග දුරු වේවා .ඇවිදින්න පුළුවන් වේවා .මේ පිරිතේ අනුබවයෙන්🙏🙏🙏🙏

  • @uocasanka
    @uocasanka 3 роки тому +145

    සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! සුවපත් වෙත්වා!

  • @buddikashaminda1097
    @buddikashaminda1097 3 роки тому +27

    ලොකවාසි මිනිස්සුන් ඇතුලු සියලුම සත්වයෝ නිදුක් නිරොගි වේවා ☸️☸️☸️🙏🙏🙏(මේ unlike දාපු අය නම් බෞද්ධයන් නෙමේ)

  • @dilanihettiarachchi8944
    @dilanihettiarachchi8944 3 місяці тому +4

    දරුණු හෘදයාබාධයක් ලක්වී රෝහල්ගත වී සිටින මාගේ තාත්තාට ඉක්මනින්ම සුවපත් වේවා!!!!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @nitharaindeewari411
    @nitharaindeewari411 5 місяців тому +4

    මෙය අසන සෑම කෙනෙක්ටම ශරීරයෙ ඇති සියලු දෝස රෝගසුව වේවා මහා දෙවියන්ගෙ පිහිට නිරතුරුවම ලැබේවා සියලු යහපත් කටයුතු සාර්ථක වේවා ❤️
    මටද මොලයෙ ලෙ කැටිය සුව වී අංශභාග රෝගී තත්වයෙන් මිදී සම්පූර්ණ සුවය ලැබේවා

  • @neth93aali22
    @neth93aali22 Рік тому +23

    මේ පිරිත් බලෙන් මගේ දුව ආලිත්‍යා ගෙ ලෙඩදුක් කරදර ඇස්වා කටවා බාලගිරිදෝශය යක්ශ ප්‍රේත බැල්ම දුරුවේවා... සාදු සාදු සාදු......!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kamaniranasinghe5415
    @kamaniranasinghe5415 Рік тому +32

    මගෙ නංගිට වැදී තිබෙන්නාවූ අංශභාග රෝගය මෙම පිරිතෙ බලයෙන් ම සුවපත් වෙවා!!!! ,🙏🙏🙏🙏🙏

    • @happyme...8324
      @happyme...8324 Рік тому +1

      Obage nangige anshabaga roga tatwaya suwa wewa 🙏

    • @sudeshmayadunna664
      @sudeshmayadunna664 Рік тому +1

      සුව වේවා
      තෙරුවන් සරණයි❤

  • @deluukanandasena7819
    @deluukanandasena7819 Рік тому +17

    මේ පිරිතේ ආනුභාවයෙන් මගේ ලෙඩ දුක් දුරුවේවා!!!සියලු සත්වයො නිදුක් වේවා!!!!

  • @anuanu8169
    @anuanu8169 2 роки тому +21

    මේ පිරිත් වල ඇති අනුහසින් මගේ සියළුම ලෙඩ රෝග දුරුවී සියළුම සත්වයෝ නිරෝගී වේවා

  • @athulasrilankan7706
    @athulasrilankan7706 3 роки тому +67

    මා ඇතුලු මාගේ පවුලේ සියලු දේනාට මෙන්ම ලෝක වාසී සියලු සතුන්ට උතුම් වූ නිදුක් නීරෝගී සුවය ලෑබේවා ...!!!

    • @isurukumara4524
      @isurukumara4524 3 роки тому +1

      Mage babageth nonageth gedara hamogemath lankawe siyaluma denage leda roga siyallama duruwewa..dalada samidu pihitai

  • @aakarshaniechannnel
    @aakarshaniechannnel 3 роки тому +142

    මාගේ දරුවන් මෙන්ම සියලුම දරුවන් සුවපත් වෙත්වා

  • @ChamaraDinesh-uh5mx
    @ChamaraDinesh-uh5mx 3 місяці тому +1

    Me pirith balayen mage nulara and thesadi yana daruwange siyalu apala,ledaduk duruwewa.sathu sathu sathu ❤❤❤❤❤

  • @rohanmayadunna7763
    @rohanmayadunna7763 11 місяців тому +26

    මේ පිරිතේ ආශිර්වාදයෙන් මගේ පුතු මැනික ඉක්මනින් සුව වේවා...🙏🙏🙏මම ඉන්නේ ගොඩක් බයෙන්..සියලුම අසනීප දරු පැටවු සුව වේවා 🙏🙏

    • @Sanaya123-p7n
      @Sanaya123-p7n 3 місяці тому

      ඉක්මනින් සුව වේවා 🙏🙏🙏

    • @Sanaya123-p7n
      @Sanaya123-p7n 3 місяці тому

      සාධූ...සාධූ....සාධූ....🙏🙏🙏

  • @dilharatharusha4727
    @dilharatharusha4727 2 роки тому +49

    මාගෙ මවගෙ සියලු රෝග සුව වේවා. එමෙන්ම සියලු සත්ත්වයො නිදුක් වෙත්වා ! ♥️🙏🙏🙏

  • @ppkk9359
    @ppkk9359 4 роки тому +161

    සාදු සාදු සාදු මැද පෙරදිග මගෙ ඉනෙ පල්ලැ පන නැ මම මාස තුනක් ඉස්පිරි තාලෙ ඉක්මනිනි අඩිය තියාගන්න ලැබෙිවා සුවය ලැබි මගෙ වවි බිමට යන්න ලැබෙිවා

    • @uththararanaweera5420
      @uththararanaweera5420 2 роки тому +6

      සියලු සත්වයෝ.......සුවපත් වෙත්වා .......නිදුක් නිරෝගී සුවය ලැබෙිවා ........🙏🙏🙏🙏🙏🙏🙏

    • @sandunidilrukshi9692
      @sandunidilrukshi9692 2 роки тому +3

      පිරිතේ අාශිර්වාදයෙන් ඔබට ඉක්මන් සුවය ලැබේවා...🙏🙏

    • @shehaniwijesinghe653
      @shehaniwijesinghe653 2 роки тому +2

      අනන්තවූ බුදුගුන බලයෙන් සුවපත් වේවා..

    • @samansaman6003
      @samansaman6003 2 роки тому +1

      Oba suwapath wewa

    • @rohinipriyangicarohinipriy2650
      @rohinipriyangicarohinipriy2650 10 місяців тому

      ĶWA​@@sandunidilrukshi9692

  • @gsumana3604
    @gsumana3604 5 місяців тому +3

    මේ පිරිත් දේසනාවේ ආනුබාවයෙන් මාගේ ඉසේ සිට පාදාන්තය දක්වාම තියන සියලුම රෝගාබාධ සියල්ලම සුවපත් වේවා මාගේ මෑනියන්යන්ගේද තියන සියලුම රෝගාබාධ සියල්ලම සුවපත් වේවා අනිකුත් අසනිපෙන් දුක්ව්දින සියලුම දෙනා ඉක්මනින්ම සුවපත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @NirashaPriyadarshani-m3s
    @NirashaPriyadarshani-m3s 3 місяці тому +4

    Mageda daruwangeda demaupiyangeda ..sahodarainda..sawamipurusayageda...siyalu sathwayomada. Me pirith balayen suwa wewa

  • @ayeshasuraweera4248
    @ayeshasuraweera4248 2 роки тому +33

    මේ පිරිත් බලයෙන් මගේ දරුවාගේ සියලු රෝග දුරු වී සෙතක් ශාන්තියක්ම වේවා! මා කල පින් වේනම් ඒ පින් ආනුභාවයෙන් මගේ පුතු පැටියා ඉක්මනින් සුව වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏💐💐

  • @ruwanthikalakmali8211
    @ruwanthikalakmali8211 2 роки тому +196

    මගේ තාත්තා ICU එකේ ඉන්නෙ සිහිය නෑ.මේ පිරිතේ බලයෙන් ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏

  • @GunawardanaMethuja
    @GunawardanaMethuja 4 місяці тому +3

    Ma pirit balayan maga puthaga tiyana siyaluma lada duru vawa sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @sudharshinilakshikalakshik9863
    @sudharshinilakshikalakshik9863 2 роки тому +14

    මා මෙ මොහොතේ අසනිපයෙන් සිටිනවා මෙ පිරිතෙ බලයෙන් මාගෙ සියලුම රොග සුව වෙවා

  • @sithuminatravelsrilanka5429
    @sithuminatravelsrilanka5429 Рік тому +11

    සියලු සත්වයන්ගේ සියළුම ලෙඩරෝග දුරුවේවා 🙏 උතුම් බුද්දානු බවයෙන් 🙏☄️🪐🪐

  • @minashaabeysekara194
    @minashaabeysekara194 2 роки тому +64

    මේ පිරිත පිහිටෙන් මගේ ලෙඩ සුව වී මාගේ පව්ලේ අයගෙත් ලෙඩ සුව වේවා....!🥺🙏

  • @minadiakshana9084
    @minadiakshana9084 11 місяців тому +27

    මගෙ දෝණිට උන.මේ පිරිතේ අනුහසින් එයාට ඉක්මනින් සුව වේවා!!!!

  • @thanujanilanthi4626
    @thanujanilanthi4626 3 роки тому +37

    මගේ සියලු ලෙඩ දුක් දුරැ වෙිවා සාදු සාදු

    • @chamalikumudu1345
      @chamalikumudu1345 Рік тому

      Me pirithe balen mage daruwo dennage hathi rogaya durala denna.budu hamuduruwo.obage pihitai apata thiyenne. Sadu!!!saduuuu!!!!saduuuuu!!!!!!!

  • @janakasilva9864
    @janakasilva9864 2 роки тому +20

    මේම පිරිතේ අානුභාවයෙන් මගේ තාත්තාට ඉක්මන් සුවයම ලැබේවා 🙏🙏🙏

  • @deepajayalath
    @deepajayalath 3 місяці тому +2

    බොජ්ජාංග පිරිතේ මහානුභවයෙන් අද රාත්‍රියේ සිදු කරණ මාගේ රත්තරන් අමාමාගේ ඔපරෙෂන් එක සාර්ථක වේවා අම්මාට නිරොගි සුවය ලැබේවා දිර්ඝායු ලැබේවා...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදු ගුණ සත්‍යයි බුදු ගුණ අනන්තයි එ බුදු ගුණ බලයෙන් අම්මාට නිරොගි සුවය ලැබේවා....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vidushisamadi7142
    @vidushisamadi7142 2 роки тому +33

    තෙරුවන් සරණයි 🙏 මගේ තාත්තට මල්ලී ට වැලදී ඇති සියලු ලෙඩ රෝග වලින් ඉක්මන් සහනයක් ලැබේවා 🙏මගේ අම්මාත් රට වැසියෝත් ලෝකයත් සියලු සත්වයෝද ආරක්ෂා කර දෙත්වා 🙏

  • @dahamchamindu4411
    @dahamchamindu4411 3 роки тому +30

    🙏🙏🙏☸️☸️☸️කොරෝනා උවදුර වැලකේවා🙏🙏🙏☸️☸️☸️

  • @neticaanetica3158
    @neticaanetica3158 2 роки тому +26

    🙏🙏🙏 මගේ මෙන්ම මගේ අම්මාගේ, මගේ දරුවාගේ සියලුම රෝග දුරුවේවා!!!

  • @oyatagodakpinsamusamu5331
    @oyatagodakpinsamusamu5331 8 місяців тому +1

    Mage duwata karadarayak nethuwa daruwa lebewa mage.sema roga duru wewa budi saranai .siyalu sathwayo niduk wethwa nirogi wethwa suwapath wethwa dukin midethwa niwan dakithwa.sadu sadu sadu.

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc 2 роки тому +9

    මෙම.පිරිත්දෙශන.බලයෙන්.සියලු.සත්වයෙ.නිදුක්.වෙත්වා.නීරෙග.වෙත්වා.සුවපත්.වෙත්වා.සාදු.සාදු.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇰🇼🇱🇰

    • @ceb4410
      @ceb4410 Рік тому

      Mama suwapath una sema anek siyalu denatath niduk nirogi suwaya athwewaa.Buduguna sathyay..rakina sil,pirith balayen suwapath wenawa saththay.

  • @dimuthupriyankara9506
    @dimuthupriyankara9506 2 роки тому +19

    මේ පිරිතෙහි බලානුබාවයෙන් මගෙ චූටි දෝනියගෙ අසනීපය ඉක්මනින්ම සුව වේවා....🙏🙏🙏

    • @thushari9652
      @thushari9652 Рік тому +1

      මගේ දරුවන්ට බුදු සරණයි

  • @ravindrapushpakumara8776
    @ravindrapushpakumara8776 4 роки тому +40

    මගේ ලෙඩ රෝග සුව වේවා

  • @roshiniiresha8776
    @roshiniiresha8776 Рік тому +3

    මේ පිරිතේ ආනුභාවයෙන් මා කල පින් වල බල මහිමයෙන් මාගෙ ශරිරයෙ ඇති සියලු රෝග සුවවේවා 🙏🙏🙏

  • @shiromahettiarachchi9646
    @shiromahettiarachchi9646 3 роки тому +55

    ගෙත්මික රශේන් පුතාගේ සියලු ලෙඩ රෝග සුවවි නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @nelumpietersz9152
    @nelumpietersz9152 Місяць тому +1

    අද විශ්වයේ බලවත් දවසක්.11.11මේ පිරිතේ බලයෙන් සියලූම පිළිකා රෝගීන් සුවය ලබත්වා🙏☸️☸️☸️☸️

  • @ChamaxBeats15
    @ChamaxBeats15 Місяць тому +1

    මගෙ පවුලේ සියලු දෙනා නිදුක් වේවා.නිතර අසනීප වෙන මාගේ දරුවන් දෙදෙනා සුවපත් වේවා.එසේම ලෝක වාසී සියලුම සත්ත්වයෝ සුවපත් වෙත්වා.🙏🙏🙏

  • @danushdarsh3793
    @danushdarsh3793 Рік тому +8

    මේ පිරිත් ආනුභාවයෙන් මගේ බිලිදට ඉක්මනට සුවවේවා.

  • @isuruparis2702
    @isuruparis2702 Рік тому +7

    🙏🙏🙏💞💞💞මේ පිරිතේ බලයෙන් සුදු මැණික ඔයාට ඉක්මනට සනීප වෙන්න ඕන සියලු රෝග දුරු වෙලා නිරෝගී සුව ලැබේවා❤❤ බුදු සරණයි🙏🙏🙏 💓💓💓💓💓දෙවි පිහිටයි🙏🙏🙏💓💓💓💓💓💓💓💓💓

  • @nisansalaadhikaimudhiyanse3189
    @nisansalaadhikaimudhiyanse3189 Рік тому +76

    මගෙ දරු පැටියා අසනීප වෙලා. මේ පිරිත් බලයෙන් මගෙ පුතා ඉක්මනින් සුව වෙන්න බුදු හාමුදුරුවනේ ... සාදු.. සාදු

  • @chadeeshagimhan6253
    @chadeeshagimhan6253 4 місяці тому +3

    Mage cuti Doni sema hadila ispiritla inna me pirit balayen eyata ude weddi podi hari sahanayak lebewa🙏🙏

  • @NadeekaNadeeka-ns7gi
    @NadeekaNadeeka-ns7gi 6 днів тому +1

    මෙම පිරිතේ ආනුභාවයෙනුත් මාගේ චුට් දියනිය සුව පත් වේවා වේවා .... M. A අවීෂා නෙතුවම් දියනිය සුව පත් වේවා . සුව පත් වේවා .❤❤

  • @janukisamarasinghe
    @janukisamarasinghe Рік тому +26

    මගේ අයියා දැන් hospital eke සිහිය නැතුව මෙ පිරිතේ බලයේන් ඉක්මනින් මගේ අයියා ට නිරෝගි සුවය ලැබේවා🙏🙏

  • @anjanakasun3655
    @anjanakasun3655 8 місяців тому +5

    සියලුම සත්වයාගේ ලෙඩ රෝග සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @KoshaliPrathibha
    @KoshaliPrathibha 2 місяці тому +3

    මේ පිරිතේ බලයෙන් මා හට හා ලෝක වාසි සියලු දෙනාට ම වැළදී ඇති ලෙඩ රෝග ඉක්මනින් සුව වේවා ❤

  • @ThakshilaaSeumini
    @ThakshilaaSeumini Рік тому +31

    මගේ පපුව රිදෙනවා වමනෙ යනවා අනෙ මගේ ලෙඩෙ ඉක්මනට සුව වෙවා සාදු සාදු🙏🙏

    • @rohinimallika4983
      @rohinimallika4983 10 місяців тому

      තෙරැවන් බලයෙන් ඔබෙි රෝගී තත්වය සුවපත් වෙිවා දීර්ඝායුෂ ලැබෙිවා

  • @SumithraJayasekara-i6o
    @SumithraJayasekara-i6o 5 місяців тому +2

    Mage kakul deka bima thiyala nagitinna baruwa dan masa 2i mage rogaya ikmanin suwa wewa ❤❤❤❤❤❤❤❤ sadu sadu sadu

  • @HemalathaUdagedara
    @HemalathaUdagedara 5 місяців тому +2

    😊සියලූම ලෝක සත්වයෝමනිරෝගීවෙත්වා සුවපත් වෙත්වා සිරි ලන්කාවේ සිටින මගේ දරුවෝ මුණුබුරෝ මිණිබිරියො හිතමිත්‍ර් යින්ද මේනිවසේ සිටින දරුවෝද මමද නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා සැමට තුණුරුවන් සරන ලැබෙත්වා .උ.ගෙ.හේ ලතා.

  • @chathurikajeewanthi6909
    @chathurikajeewanthi6909 2 роки тому +17

    මේ පිරිතෙහි සත්‍යානුභාව බලයෙන් නෙතිල් කවීරු මගේ දරු පැටියාගේ ලෙඩ රෝග සියල්ල ඉක්මනින් සුව වේවා .....

  • @gayanbandara88
    @gayanbandara88 Рік тому +14

    මගේ අහස්නි පැටියට මාස හතරයි.එයාගේ උන බහින් නෑ.මේ පිරිතේ අනුබාවයෙන් මගේ පැටියව ඉක්මනින් සනීප වේවා.......සාදු...සාදූ....සාදූ.....

  • @manohaprasadi8353
    @manohaprasadi8353 Рік тому +37

    මගෙ තාත්තාට මේ මොහොතේ උන, එ වගේම කෝම තත්ත්වයේ පසුවන්නේ. මේ පිරිතේ අනුභවයෙන් මගේ තාත්තාට උණ හොඳ වෙලා, ඉක්මනට කතා කරන්න පුළුවන් වේවා...!!! 🙏🙏🙏❤️

    • @anudissanayaka11
      @anudissanayaka11 10 місяців тому +1

      තාත්තා සුවපත් වේවා❤

    • @manohaprasadi8353
      @manohaprasadi8353 10 місяців тому

      @@anudissanayaka11 ♥️🙏🙏

    • @rohitharohitha2626
      @rohitharohitha2626 4 місяці тому

      ඔබේ පිය තුමන්ට ජය සිරිමා හාමුදුරුවන්ගෙ පිහිටයි ආරක්ෂාවයි ...🙏🙏🙏🙏

  • @TharukiLisathma
    @TharukiLisathma 5 місяців тому +3

    මෙම පිරිත් බලයෙන් මාගේ සුරතලාට ඉක්මන් සුවය ලැබේවා......🙏🙏🙏

  • @Senanayaka437
    @Senanayaka437 Рік тому +6

    මට සෙංගෙඩි. උගුර වැහිලා. මේ පිරිතේ ආනුභාවයෙන් මගේ ලෙඩ රෝග දුරුවී මම නිරෝගී පුද්ගලයෙක් වේවා

  • @SnapShotSights
    @SnapShotSights 2 роки тому +24

    සියලු සත්වයන්ගෙ සියලුම රොග සුවපත් වෙවා සාදු සාදු සාදු