Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ උතුම් පිරිත් බලයෙන් මාගේ අම්මාගේ පිලිකාරෝගය දුරුවේවා....දුරුවේවා.... 🙏🙏🙏
බුදු සරණයි ඉක්මන් සුව ලැබේවා පත්තිනි මැණියන්ගේ පිහිටයි
ඉක්මන් සුවය පතමි !!!
ඉක්මනින්ම සුව වේවා 🙏🙏
Sadu sadu sadu mata athe siyalu apala duru wewa lada roga suwa wewa nerogemathwewa budu guna balayen peheta labewa 🪷🪷🪷🙏🙏🙏🙏
ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි 🥺🙏
මෙම පින් බලෙන් මාගෙ දියනියන් දෙදෙනාගෙත් මාගෙත් සැමියාගෙත් සියලු රෝගාබාධ දුරැ වෙිවා 🙏🙏🙏ලෝක වාසි සියලු දෙනාටම නිරෝගි සුවයම ලැබෙිවා🙏🙏🙏
මෙි උතුම් පිරිත් දේශනාවෙ ආනුභාවයෙන් මට ඇති වෙලා තියන ලෙඩ අපල කරදර දුරුවේවා පවුලේ දිවුනුව ලැබේවා තෙරුන් සරනයි අපෙ හාමුදුරුවන්ට 🌷 සාධු` 🌷 සාධු` 🌷 සාධු` 🌷 🌹
මේ පිරිතෙහි බල ආනුබාවයෙන් මාගේ ස්වාමියාගේ ශරිරයෙහි සියලු රෝග වේදනාවක් දුරු වේවා !!! මාගේ දියනියගේ ශරිරයේ තියෙන්නා වූ සියලු රෝග වේදනාවන් දුරින් දුරු කර අප කරන කියන සියලු දේ සාර්ථක වේවා.. අප පවුලේ සමගිය සතුට වැඩී වේවා.... !!! සාදු සාදු සාදු
මේ බලගතු පිරිතෙන් මාගේ රිශිද පුතගේ හදවතේ සියලු රොග සුව වී .. පුතු නීරෝගී වේවා
එසේම වේවා
සුවපත් වේවා
Ane mage ammth asanipen inne ikmanata sanipa wenna one mage ammta budu saranai 🙏🙏
Budu saranai
මෙි පිරිතේආන්රබාවෙින් සියලු වකුගුඩුලේඩිඩුපිලිකාවෙින්ු්😢දුකවිින අයට නිරා්ගසුවය ලැබෙිවාා සාදු සාදුසාදු
ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා...... 🙏🙏🙏🙏
බුදු සරණයි
ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🙏
Me pirithe anubawayen siyaluma rogeen suwapath wewa..
මෙය සත්‍යක් මම ඊයේ දරාගන්න බැරි ක්ලාන්ත ගතියකින් ඉදියෙ මෙ පිරිත ශ්‍රවනය කලා නින්ද ගිහින් තිබුනා 🙏ලෝකවාසි සියලු දෙනාගෙ සියලු ලෙඩ දුක් සුව වේවා 🙏🙏🙏🙏ර්
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
😮😮😮😮
Loka wase sematama budu saranai
අනී ඔයා හරිම කියුට් 😊❤😊❤😊❤😊❤😊😊❤
අක්කි 😊❤😊❤
මේ පිරිතේ අනුභව බලයෙන් චාමර වීරසිංහ සොහොයුරාට ඉක්මන් සුවය ලැබේවා... තෙරුවන් සරණයි
මෙම උතුම් බලගතු පිරිත් බලයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා ,සුවපත් වෙත්වා ,දුකින් මිදෙත්වා.🙏🙏🙏🙏
මගේ දරුවාත් ලියුකේමියා පිළිකා රෝගයෙන් පසුවන දරුවෙක්. මගේ දරුවාට මෙන්ම අනිත් පිළිකා රෝගීනුත් නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සුවපත් වෙත්වා!!! ඔබ සැමගේ ආශිර්වාදය ලැබේවා!!!🙏🙏🙏
මගෙ වම් අත සුව වෙවා!!!!!!!
Theruwan saranin ikman suwaya lebewa kiyala prarthana karanawa siyalu denaaatama🙏🙏🙏
Mage dakunu ata harayata kekkumae suva wenna kiyala partana karame
මේ පිරිත් බලයෙන් ඔබගේ දරුවාට ඉක්මනින්ම සුවපත් වේවා තෙරුවන් සරනය් සියලුම දෙවි රැකවරණය ලැබේවා දලදා හාමුදුරුවන්ගෙ පිහිටයි 🙏🙏🙏
Ikman suwaya labeva budu saranai
මේ පිරිත් බලයෙන් මාස 2ක් වයස මගේ චූටි පුතුගෙ උන සුවපත් වේවා. නිරෝගිමත් වේවා🙏🙏🙏
රැවන් වැලි සෑ රජානන් වාහාන්සේගේ පිහිටෙන් මාගෙ සරිරයෙ ඇති සෑම අසනීපයක්ම සූවපත් වෙලා අට අනුවක් රොග දුරැවෙවා නිරොගි සූවය ලැබෙවා සාදු සාදු සාදු
මේ පිරිත් බලයෙන් සියලු දෙනාගේ ලෙඩ රෝග සුව වී නිරෝගී වේවා .🙏 ❤
Mage gedara hamogma leda roga duruwewa
🙏
🙏🙏🙏
🙏🙏
මේ පිරිතේ බලයෙන් මහරගම පිලිකා රෝහලේ ප්‍රතිකාර ලබන මගේ පුන්චි පුතා ඉක්මනින් සුවපත් වේවා රෝහලේ සිටින සියලුම රෝගීන් සුවපත් වේවා සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ikmaninma suwapathnwewa❤❤
ikmaninma suwapath wewa ,,,,,,!!!budu saranai.
Suwaya lebewa
අනන්ත බුදු ගුණ බලයෙන් සුවපත් වේවා 🙏
ඉක්මන් සුවය ඔබට සේම සියලු ම රෝගීව ජීවත් වන සියලු ම දෙනාට
මේ පිරිත් ආනුභාවයෙනුත් බුදු හාමුදුරුවන්ගේ පිහිටෙනුත් මගෙ වීදුරු කූඩුවෙ ඉන්න පුංචි පුතා රැක දෙන්න කිසිදු කරදරයක් ලෙඩක් දුකක් නැතිව හාර්ට් බීට් එකත් නෝමල් වෙලා කෙදිරි ගාන්නෙ නැතිව පෙනහලු හොදින් වර්ධනය වෙලා කහ ගතිය අඩු වෙලා කිසිදු කරදරයක් ලෙඩක් දුකක් නැතිව නිරෝගීව මගෙ දෝතට ලබා දෙන්න අසරණකමට මට වෙන කරන්න දෙයක් නැ අනේ බුදු හාමුදුරුවනේ මගේ පුතා රැක දෙන්න කිසිදු කරදරයක් නොවෙවා බුදු සරණයි අසරණ මට පිහිට වෙන්න
සුවපත් වෙත්වා
බබාව හොදින් රැක දේවා!!!!!!🙏🙏
තෙරුවන් සරණයි පැටියාට.
Budusaranai putha
බුදු සරණයි ඔයාගේ පුතාට අම්මේ තෙරුවන් සරණයි දීර්ඝායූශ ලැබේවා පුංචි පුතා නිදුන් වේවා!!! නීරෝගී වේවා!!! සුවපත් වේවා!!!
මෙම පිරිත් බලයෙන් ලොකයෙ සිටිනා සියලූම පිළිකා රොගීන් සුව වේවා !! 🙏🌷🥺
මම කොරියාවෙ වැඩ කරනගමන් ප්‍රශ්න ගොඩක හිරවෙලා ඉන්නෙ. ඒ අස්සෙ කකුලෙ ආගිල්ලක් පැසවලා කැක්කුමයි පැය 12 ක් හිටගෙන ඉන්නෙ ගොඩක් අමාරුවෙන් මටත් ඉක්මන් සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරන්න. ඔබ සැමටත් සියලු දුක් පීඩා දුරුවෙන්න කියලා බුදුසරනින් ප්‍රාර්ථනා කරනවා...සාදු සාදු සාදූ...🙏🙏🌷
ඉක්මන් සුවය ලැබේවායි පතනවා
Ikman suwaya labewa🙏🙏
Ekman suwaya labewa
ඉක්මන් සුව ලැබේවා බුදු සරණයි දෙවි පිහිටයි
ඉක්මන් සුවය ලැබේවා ! 🙏🙏🙏🙏
මෙ පිරිත් කියන ස්වාමින්වහන්සේ ත් සියලු දෙනාර්ය් සුවපත් වේවා
අපේක්ෂා රෝහලේ සිටින සියලුම රෝගීන් මේ පිරිත් දේශනා බලයෙන් නිරෝගි වේවා නිරෝගී වේවා නිරෝගී වේවා 🙏🙏🙏
මේ පිරිතේ බලයෙන් මාස 5ක් වයසැති මගෙ පුංචි දෝනී නිදුක් වේවා නිරෝගි වේවා මගෙ දෝනිගෙ අසනීපෙ ඉක්මනින් සුව වේවා.....🙏🙏🙏🙏 ජය ශ්‍රී මහ බෝ සමිදු පිහිටයි ..🙏🙏🙏
බුදුසරණයි
මේ පිරිතේ බලේ ආනුභාවයෙන් මගේ චුටි දුවගේ සියලුම කරදර දුරු වි නිරොගී සම්පත් ලැබේවා
මේ පිරිතේ බලේ ආනුභාවයෙන් මගේ දරුවන්ට බුදු රජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ වේවා. සාදු සාදු සාදු
මෙම පිරිතෙ බලයෙන් සියලුම පිලිකා රෝගීන් නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා!!!
@@vlogwithneleenaNPmehe.balayenmaagesñausuvapatweva
තෙරුවන් සරනින් සුවපත් වේවා 🙏🙏🙏🙏
Mage daruwan dedenata leda roga suwa wewaaa
U8000o😅0ol0l0@@vlogwithneleenaNP
මමත් මේ දිනවල චර්ම රෝගයකින් පීඩා විදිනව. මගේ මෙම රෝගය මේ පිරිත් සූත්‍ර දේශනාවේ බලයෙන් සුවපත් වේවා! සියලු සත්වයෝ සුවපත් වේවා! සාදූ සාදූ සාදූ!
@@Vihangi-Vihangiobath nirogi wewa
@@geethakaraj1889 🙂
Puluwannam pansale bodi maluwa , vihara mandiraya Tika kalayak amadinna, charmaroga suwawenawa.
බො මලුව පිරිසිදු කරන්න ඉබෙම පින් බලයෙන් ටික කලක් ගියාම සුව වෙනවා
මෙ පිරිතේ බලයෙන් කසුන්ගේ කනේ ඇති ආසාදනය ඉක්මනින් සුව වේවා මෙම පිරිතේ බලය අපරිමාණයී.මට මෙය විශ්වාසයී.සාදූ සාදූ සාදූ
Me pirithe balayen mage his e sita depathjla dakwa athi lead a roga duruwewa
මේ පිරිත් බලයෙන් මාගේ පවුලේ සියලුම දෙනාටම නිදුක් නිරෝගී වේවා
ඉක්මනින් සුව වෙවා🙏🙏
මෙි පිරිත් දේශනාවෙි ආනුභාවයෙන් සිනෙති සතික්යා දරැවාගේ අපල දුරැවෙිවා දරැවාට වැලදිඇති ලෙඩරෝග සනිපවෙිවා සනිපවෙිවා සනිපවෙිවා සාදු සාදු සාදු
මේ පිරිත් බලයෙන් මගේ පුතා ඉක්මනින්ම සුවපත් වේවා...❤️
මේ උතුම් පිරිත් දේශනාවෙන් මගේ පවුලේ අයගෙත් සියලුම ලෝකවාසීන්ගේ ලෙඩ දුරු වේවා 🙏🙏🙏 සියලුදෙනා නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා නිවන් දකිත්වා 🙏🙏🙏🙏
මගේ චූටි පුතා ගේ වම් පාදයේ උකුල් ඇටයේ රෝගය මේ පිරිත් බලමහිමෙ අනුහසින් නැති වි නිරෝගී සුවය ලැබේවා ................
පිරිත් බලයේ අනුභවයෙන් mge දුවගෙ ඇසට පැනීමේ ලැබේවා වේදනාව අඩු වේවා ඉක්මනින් සුව වේවා .
මෙම පිරිතෙ බලයෙන් මගෙ 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻ලෙඩ රෝග සුව වෙව
මෙ පිරිත් බලයෙන් මා වාගෙම අනිකුත් අහිංසක රොගී අයත් සුවපත් ම වෙවා. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු...
මේ පිරිත් බලයෙන් මාගේ කන් ඇසීම ලැබේවා 🙏🙏උතුම් ශ්‍රී සද්ධර්මය නිතර සවන වැකේවා අවබෝධ වේවා
මේ පිරිත් බලයෙන් මගේ හිතේ තියෙන හැම ප්‍රශ්නයක්ම ඉටුවේවා ජයවේවා
Ikman Suwaya Labewa..🙏
දෙළුම් කන්න
මෙම පිරිතේ බලයෙන් මා ඇතුළු මාගේ පවුලේ සියලු දෙනාගේම සහ ලෝක වාසී සියලුම දෙනාගේ ලෙඩ දුක් කරදර දුරු වේවා,,,දුරු වේවා,,,දුරු වේවා,,,🙏🙏🙏
මේ පිරිත් වල බලයෙන් මගේ චුටි පුතාට අඩුවක් නැති කැස්සක් තියනවා ඒක ඉක්මනින්ම අඩු වේවා ලෝක වාසි සියලු දෙනාත් සුවපත් වේවා..... බුදුසරණයි තෙරුවන් සරණයි ... ශ්‍රවනය කරන සියලු දෙනාටත් මේ පිරිත් දෙසනා කරන අපේ හාමුදුරුවන්ටත්...
ඇත්තටම මේ පිරිත හරිම හොද හාස්කම් පිරිතක් මගෙ සැමියා හොදටම අසනීපෙන් ඉදියෙ මම යු ටියුබ් එකෙ ගහලා බැලුවම මේ පිරිත ආවා මන් මේ පිරිත මගෙ සැමියා ලගින් අහන්න තිබ්බා හදුන්කූරු දෙකකුත් පත්තු කර හිතා ගන්නත් බෑ උදේ මටත් කලින් නැගිටල ඉදියට වඩා සනීපයක් තිබුනා එයා මුලුන් ඉදියේ ඇක්සිඩන්ට් වෙලා උන රෝගයත් වැළදිලා නැගිට ගන්නත් බැරි තරම් අමරුවෙන් දැන් එයාට බෙහෙත් ටිකත් වෙලවට දෙනවා මේ පිරිතේ බලයෙන් තමය් එයා ඔලුව ඉස්සුවෙ .... තුන් ලෝව්තුරා බලයෙන් සියලුම දේනා නීරෝගී උතුම් සුව අත් වෙවා....🙏🌼❤️
Tranaslte to sinhala mepirithe balayen mageputhage minipriyage siylu roga duru wewa
අංශභාග රෝගයේන් පෙලෙන මගේ තාත්තා සුවපත් වේවා. ඔහුට ඇවිදිමට හැකි වේවා 🙏
😮😂❤
Suwayama wewa
Ikman suwa labawa…
ඉක්මන් සුවය ම ලැබේවා. 🙏🏾🙏🏾🙏🏾
මේ පිරිතේ බලයෙන් සියලුම ලෝක වාසීන් සුවපත් වේවා ලෙඩ රෝග දුරුවේවා බුදු සරනයි සාදු 🇱🇰🇱🇰🙏🙏🙏
එසේම වේවා..තෙරුවන් සරණයි සියලු දෙනාටම...
Ma piritha balayan maga duwaga ladaduk suwapath wawa..
මෙි පිරිත් බලයෙන් මාගෙ ශරිරයෙ තියන ලෙඩ දුක් දුරු වෙිවා.සාදු.සාදු.සාදු
මේ පිරිතේ අහාන බගේත් මගේ මහාත්තයාගේත් මගේ දුවගෙත් සියලු ලෙඩ දුක් කරදර දුරු වේවා! කුස තුලසිටින දරුවාද නිදුක් වේවා! නීරෝගි වේවා! සුවපත් වේවා! සාදු සාදු සාදු
මගේ ශරීරයේ පවතින දැවිලි වේදනා රෝගාබාදයන් සියල්ල මේ පිරිතේ බලයෙන් සුවවේවා..සුවවේවා ...සුවවේවා ..🙏🙏🙏
රතන සූත්‍රය නිතර අහන්න.
mage papuwee dawilla suwa weewaa Sadu sadu sadu Bs
@@jayanthaaththanayakr6777🙏🏾🙏🏾🙏🏾
Mageth ath dekai kakul dekai dewillai
සාදු සාදු සාදු 🙏🙏🙏 මා ඇතුලු මාගෙ පවුලේ සියලු දෙනාද , ලක්වාසී ලෝකවාසී සියලුම දෙනාගෙ රෝග පීඩාවන් දුරු වේවා 🙏🙏 නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සුවපත් වෙත්වා! විශ්ව මෑණියට ස්තූතියි 🙏❤❤❤
මගේ අසනීප වී සිටින මව සහ දුවට නිදුක් නිරෝගී සුව ලැබීමට මා මෙන්ම ඔබත් පතන ලෙස ඉල්ලමි.🙏🙏🙏
ඉක්මනින් සුවය ලැබේවා .නිරෝගී වේවා 🙏🙏
මේ පිරිතේ බලයෙන් මගේ මහත්තයාගේ කනේ රෝගය ස්ව වේවා.🙏🙏🙏
බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි ....ඒ අනන්ත බුදු ගුණ බලයෙන් සියලුම රෝග සුවවේවා...මහානුභාව සම්පන්න බොජ්ජංග පිරිතේ අනුහසින් සියලුම දෙනාගේ සියලුම රෝගාබාධ දුරුවේවා.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 12:26
මේ පිරිත් බලයෙන් මගේ චුටි දුවගේ අසනීප ඉක්මනින් සුවපත් වේවා!!! අසනීපෙන් සිටින සියලුම දෙනා ඉක්මනින් සුවපත් වේවා!!!! සාදු 🙏සාදු 🙏සාදු 🙏 බුදුසරණයි 🙏
මෙම පිරිතේ ආනුභාව යඑබලයඑන්. මාගේ සියලුම. ලෙඩදුක්. නි වේ වා. මෙම පිරිතදෙසනාකල. ඔබවහන්සේටද. නිරෝගී. සම්පත් තිය. ලැබේ වා සෑදූ
❤❤❤
මගේ boy friend hospital යනවා . එයා නීරෝගි වේවා නිදුක් වේවා.ජයම ලැබේවා.ඔබ සියලු දෙනත් ප්‍රාර්ථනා කරන්න .ඔබටත් නිදුක් නීරෝගි සුවය ලැබේවා
මේ පිරිතේ ආනුභාවයෙන් මගේ හයිඩි බවු බබාට ඉක්මන් සුවය ලැබේවා!!තෙරුවන් සරණයි!!🙏🏻
මේ බුදුගුණ සෙත් පිරිත් සජ්ඣායනා අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සම්මාසම්බුදු රජානන් වහන්සේගේ පිහිටයි සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාධු සාධු සාධු
සියලු සත්වයො සුව පත් වෙවා..
මේ පිරිතෙ බලයෙන් විදෙස් ගතව සිටිනමගෙ මහත්තයා වන ගැමුනුගේ කොන්දෙ වේදනාවසහ අතේ වේදනාව සුව වේවා.සුව වේවා .සුව වේවා.මානසික සුවයද ලැබේවා 🙏🙏🙏🙏🙏
මගෙ පුතා ට ඔබ වහන්සේලා ගෙ පිහිටයි මගෙ පුතා ට හතිය දුරැවෙිවා 🙏🙏🙏
මගෙ තිබෙන බගන්ඩර රොගය සුව පත් වෙවා සුව පත් වෙවා අනිත් රොගින් සුව පත් වෙවා🙏🙏🙏🙏
Oba e rogaya sadaha sidu krna pathikrma monwda
මේ රටේ කර කියාගන්න බැරි අසරනම මනුස්සයන්ට මේ උතුම් ගථා රත්නය දිව්‍යමය ධෞදයක්ම වේවා සැම කෙනෙකුහටම
මේ උතුම් පිරිත් බලයෙන් මම,මගේ අම්ම තාත්තා ඇතුලු සියලු ලෝක වාසීන්ගේ ශරීරයේ තිබෙන්නා ඌ සියලුම රෝග දුරු වේවා!!!
මේ පිරිතේ බලයෙන් මගේ තාත්තාට සියලු ලෙඩ රෝග දුරු වී ඉක්මන් සුව ලැබේවා.සාදූ සාදූ සාදූ
මේ මහානුසම්පන්න පිරිතේ බලයෙන් මා හට වැලදී ඇති සමේ රෝගය නිට්ටාවට සුව වේවා 🙏🙏🙏
මේ පිරිත් දේසනාවේ බලයෙන් මාගේ අම්මාගේ ලෙඩ රෝග සියල්ලම දුරු වේවා..!
මේ පිරිත් බලයේන් මගේ තාත්තා ඉක්මනින්ම සුවපත් වේවා! සුවපත් වේවා! සුවපත් වේවා ! සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏
Saadu saadu
උතුම් පිරිතේ ආනුභාවයෙන් සත්‍ය යේ බලයෙන් වසර දහසයක් පුරාවට මා විඳින්නා වූ මානසික පීඩනය දුරු වේවා. මට ආශිර්වාද කරන්න.
අසනීප වෙලා සිටින මට මෙම පිරිතෙන් සුවය ලැබේවා!....🙏🙏🙏
මේ පිරිත් දේශනාවේ බලයෙන් මා ඇතුළු සියලු සත්වයන්ගේ රෝග දුරු වේවා. සුවපත් වේවා 🙏🙏🙏
මෙ පිරිත් දේශනා බලයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏
sadu sadu sadu🙏
සියලුම දෙනාගේ සියලුම යහපත් බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු වේවා,🙏🙏🙏🙏සියලුම දෙනාට කායික මානසික සුවය ලැබේවා...
මා දරුනු කකුලෙ අමාරුවකින් පීඩා විදිනවා.මේ පිරිතෙ බලයෙන් මා ඇතුළුව මාගෙ මවද සියලුම දෙනා නීරෝගී වේවා ..
මෙ පිරිතෙ ආනුබාවයෙන් මාගේ යාලූවාට ඉක්මනට සුව වේවාබුදු සරනය!
මෙ උතුම් පිරිතේන් සියලුම ලෙඩදුක් දුරු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
මේපිරිතේ බලයෙන් අපෙක්ශාපිලිකාරොහලේ පතිකාර ලබන නිසානි මදුභාශනි මගේ දියනිය සුවපත් වේවා මෙහි සිටින සියලු රෝගීන් සුවපත් වේවා සාදූ සාදූ සාදූ
මේ පිරිතේ ආනුභාව බලයෙන් මගේ පුතා අධිකියාකාරි දරුවෙකි. මගේ පුතා සුවපත් වේවා. ව
සියලු සත්වයෝ සුවපත් වේවා.❤❤❤❤❤
මේ පිරිතෙන් මගෙ බලු පැටියා සුවපත් වෙවා
❤🙏
❤
බව් මැණික නිදුක් වේවා!!! නීරෝගී වේවා!!! සුවපත් වේවා!!! බුදු සරණයි තෙරුවන් සරණයි බව් මැණිකට
සුවපත් වේවා.. නිදුක් නිරෝගී වේවා
ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏තෙරුවන් සරණයි
මේ පිරිතේ බලයෙන් මම මෙන්ම ලෝකවාසී සියලු සත්වයෝ සුවපත් වේවා
Mage Paule ceyalu dennma suwapat weawa sadu sadu
මෙම පිරිතෙහි ආනුභාවයෙන් අනුහසින් මාගේ සියලුම ලෙඩ රෝග සුව පත්වේවා 🙏 මාගේ දරුවගේ සියලුම ලෙඩ රෝග ග්‍රහ අපල උපද්‍රව දුරැ වේවා🙏 සියලු සත්වයෝ නිදුක් වෙත්වානීරෝගී වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🙏
Me pitiye anubawen mage daruwage siyalu roga duru wewa gaha apala duru wewa
මා අතුලු ලොව වසනා සියලුම රෝගීන් සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා .🙏🙏🙏
මේ පිරිතේ ආනුභාවයෙන් සියලු සත්වයෝම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත්ම වෙත්වා....
මෙි පිරිතේ අනුභාවයෙන් මාගේ කායික ලෙඩ සුවපත් වෙත්වා
නමො බුද්දාය මෙ පිරිතේ අනුබාවෙන් මගේ සියලු රෝග සුවපත් වෙවා 🙏🙏🙏
මෙ පිරිත් බලයෙන් සිය්ලු සතිවයන්ගේ රෝග දුරුවේවා.🙏🙏🙏.
මේ පිරිතේ බලයෙන් මාගේ සියලුම ලෙඩ රෝග සුව වේවා
මේ උතුම් පිරිත් බලයෙන් මාගේ ශරීරයේ තිබෙන්නා වූ වේදනාවක් දුරු වේවා
මෙි උතුමි පිරිත් බලයෙන් මගේ කකුලේ අමාරැවත් අතේ පයේ ඇති සියලුම අමාරැ සුව වෙිවා සාදු සාදු සාදු
මෙ පිරිතෙ ආනුබාවයෙන් මාගෙ භිසෙ ඇතිවී තිබෙන දැඩි නහර වල වෙදනාව දූර වෙවා
මගේ දරුවත් දරුවගේ කුසතුල සිටින දරුවාත් සුවපත්වෙත්වා 🙏🙏🙏🙏🙏
මේ උතුම් පිරිතේ බලයෙන් මගේ අම්මාගේ සහ සියලුම රෝගීන්ගේ සියලුම ලෙඩ රෝග දුරු වේවා
මෙම පිරිතේ ආනුභාවයෙන් මගේ අත් හිරි වැටීම කොන්දෙ අමැරැව සුව වේවා. මාගේ පවු ලේ සැමටත් මගේ සහෝදර සහෝදරියන්ටත් සියලු ලෙඩදුක් කරදර දුරැ වේවා. යහපතක්ම වේවා.
Me pirjthe balayen mage Paule siyalu denagea siyaluma Leda roga suwa wewa. Asaneepawalin pelena siyaluma dena supath wewa.
මේ පිරිතේ ආනුභාව බලයෙන් මා මෙන්ම අනෙකුත් සියලු සත්වයන් හට ශාරීරිකව මෙන්ම මානසික සුවයද ලැබේවා! ශරීරයෙ ඇති සියලු ලෙඩ රෝග දුරින්ම දුරු වේවා ! 🙏🙏🙏
😅
7ğ😅6k7. V 0😢7@@nilukamarasinghe3947
මේ පිරිත් බලෙන් මගේ අසනීප සුව වේවා තෙරුවන් සරණයි 🙏
මේ උතුම් පිරිත් බලෙන් mage අම්මා සුව පත් වේවා
පව්ලේ සියලුම දෙනාගෙත් මාගේත් ඉසේ සිට පාදන්තය දක්වා තියෙන්නා වූ සියලුම ලෙඩ රෝග දුරුවේවා මට මෙන් පවුලේ අයටද ලෝක වාසී සියලුම දෙනාටද නිදුක් නිරෝගි බව ලැබේවා තෙරුවණ් සරණයි
මේ පිරිතේ බලයෙන් මාගෙ අම්මගේ සියලුම ලෙඩ දුක් දුරැ වී නිවසෙහි යහපත උදා වේවා ... සියලු දෙනාටම බුදු සරනයි !!
මේ පිරිතේ බලයෙන් මා විදවන්නාවූ සියලු කායික හා මානසික පීඩා දුරු වේවා! සියලු සත්වයන්ට ම යහපතක්ම වේවා!
මාගේ අම්මගේ තිබෙන සියලුම ලෙඩ රෝග දුරු වෙවා සුවපත් වෙත්වා ලක් වාසි ලෝකවාසි සියලු දෙනාට සාදු ....සාදු ......සාදු 🙏🙏🙏🙏
මෙ පිරිත් බලෙන් මගෙ පුතා ට අපල දුරැවෙිවා යොද බල යොද ශක්තිය ලැබේවා . 🙏🙏🙏
මේ පිරිත් අහපු සියලුම දෙනා ලෝකවාසී සියලුම දෙනාත්🙏 මගේ පවුලේ සියලුම දෙනාත් සුවපත් වේවා සුවපත් වේවා සාදු සාදු සාදු
උතුම් පිරිත් බලයෙන් මටත් මගේ දරුවන්ටත් නිරෝගී සම්පන්න සතුට පිරෙවා
උතුම් පිරිතේ බල මහිමයෙන් රෝග දුරු වී සතුට ලැබෙිවා
යෙතුම් පුතාගේ සියලු රෝග දුරු වී නිදුක් නිරෝගී වේවා...🙏🙏🙏
මෙි පිරිතේ බලයෙන් මෙි දිනවල දැඩිසත්කාර ඒකකයේ සිටින මගේ පෙමිවතාගෙ සියලු ලෙඩ රෝග දුරු වි ඔහුට කායික හා මානසික සුවය ලැබෙිවා... !ඉක්මනින් සුවපත් වෙිවා... 🙏🙏🙏🥺🥺
Me piith balayen mage daru patiyageth.mageth.mage mahaththayageth siyalu leda roga duru wewa sadu sadu sadu
මෙම පිරිත් බලයෙන් මගෙ දරුවන් දෙදෙනා සුවපත් වෙත්වා ආරක්ෂා කරත්වා!!!!!!!
Nuabe panata suwaya labewa suwapth wewa sansema labewa satuta labewa
මේ පිරිතේ බල මහිමයෙන් මගේ අසනීප සුවවේවා,සුවවේවා,සුවවේවා
සියලුම කරදර දුරු වේවා.දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏
ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා...... 🙏🙏🙏
මේ පිරිත් බලයේන් දෑනට රොහලේ දෑඩිසත්කාරේ ඉන්න මගේ මල්ලිට ඉක්මන් සුවය ලෑබේවා..සාදු සාදු සාදු 🙏🙏🙏
මෙි පිරිතේ බලයෙන් මගෙ කකුලේ කැක්කුම සුව කර දෙන්න .මට දැනෙන අධික වේදනාවන් දුරැ වෙිවා .සාදු සාදු සාදු
ඔබට අනන්ත බුදු ගුන බලයෙන් ත්‍රිවිධ රත්නයෙ ආනුභාවයෙන් ආශිර්වාදයෙන් සත්‍යානුභාවයෙන් සියලු ලෙඩ රෝග සහ කකුල් වල වේදනාවෙන් සුව වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
Mama athulu siyalu roginge roga wedanawan duru wewa.....
niduk wewa ,nirogi wewa,suwapath wewa!!
මේ පිරිතේ බලයෙන් මගේ ඇති වි තියෙන බෙල්ලේ කැක්කුම දුරු වේවා 🙏🙏🙏
මේ පිරිතේ බලයෙන් මගේ තාත්තාට සුවය ලැබේවා ...
මේ පිරිතේ බලෙන් සියලු සත්වයාගේම ලෙඩ දුක් සුව වේවා !!! සාදු සාදු සාදු!!!
Eseema weewaa
සාදු සාදු මේ පිරිත් දේශනාව ඇසීමෙන් මගේ සහ මගේ පවුලේ අයගේ ඇති සියලුම ලෙඩ රෝග දුරු වේවා!! සාදු සාදු සාදු
Me parish bilayer siyalu denagema lead duk suwa wethwa
මේ. පිරිත් දේශනා වේ බලයෙන් මා. ඇතුළත් සියලු දෙනා සුවපත් වේවා.
සාදූ.. සාදු. සාදුමේ. පිරිතේ. බලයෙන් ර්. සජීට.තිබෙන.කරදර.දුරුවේවා.දුරුවේවා.දුරුවේවා
සියලු සත්වයෝ නිදුක් වෙත්වා,නිිරෝගි වෙත්වා,සුවපත් වෙත්වා,දුකින් මිදෙත්වා,,,
No
Ëqo
Esema weva...
මාගේ දරුවන් දෙදෙනා නීරෝගී වේවා..දීර්ඝායුශ ලැබේවා..සතුටින් ජීවත් වෙන්න ලැබේවා 🙏🙏🙏
Mage pitarata inn a daruwan dedenata sathutin nirogiwa jiwath wenna labewa
Mage roga duru wewaaa🙏
සියලු ලෝක වසින් සුව a පත් වේවා නිරෝගී බවය ලැබේවා මේ පිරිත් සජ්යෙන් අසනීප වෙලා ඉන්න සියලු දෙන්න සුවය ලැබේවා බුදු ගුණ පිහිට ලැබේවා 🙏🙏🙏🙏
සියලු දෙනාගේ ලෙඩ රෝග සුව වේවා 🙏🙏
මෙි පිරිතේ බලයෙන් මට ජිිවිතය ලබා දුන්නු මාගේ මෑනියන්නට නිදුක් නිිරෝගිි සුවය දිිර්ගායුශ ලැබෙිවා කෑම කන විට වමනේ යන ගතිය නැතිවිි සුවපත් වෙිවා මගේ මෑනිියෝ මේ පිරිතේ බලයෙන් මාගේ පුතනුවන්ගේ සියළුම ගෘහඅපල දුරු වෙිවා
මේ බුදු බණ හා පිරිත් අහපු නොඅහපු සියලුම දෙනාගේ මුලු ශරීරයේ තිබෙන තියෙන අණවින කොඩිවින සියලුම රෝගී තත්වයන් නැති වී නිදුක් නීරෝගී වී සුවපත් වේවා වේවා වේවා!!!🙏🙏🙏
Siyalu sathwayo niduk wethwa nirogi wethwa suwapath wethwa
Ma pirit balan siyalu dana suwapath wawa
Mage kakule rogaya suwa wewa
මෙම මහාකාශ්‍යප තෙර භොජ්ජංග පිරිත ඇතුළු සියලු පිරිත් සජ්ජායනා කරණ ස්වමීන් වහන්සේට උතුම් නිදුක් නිරෝගී භාවය වන නිවනම සාක්ශාත් වේවා!
L
Me pirith balayen mage saha mage daruwan ge leda duk suwa weewa sadu sadu sadu
Mage sha mage mhattayage Sariraye thiyanna uw Siyalu Leda Roga Nittawatama Suwa Path Wethwa 🙏❤🙏❤🙏 ❤Me Pirith Desana Krana Apa Pinwath Swamin Whanseta Mage Namaskara Wewa Dergayousa Wewa Nirogi Wewa 🙏❤🙏❤🙏❤
මේ උතුම් පිරිත් බලයෙන් මාගේ අම්මාගේ පිලිකාරෝගය දුරුවේවා....දුරුවේවා.... 🙏🙏🙏
බුදු සරණයි ඉක්මන් සුව ලැබේවා පත්තිනි මැණියන්ගේ පිහිටයි
ඉක්මන් සුවය පතමි !!!
ඉක්මනින්ම සුව වේවා 🙏🙏
Sadu sadu sadu mata athe siyalu apala duru wewa lada roga suwa wewa nerogemathwewa budu guna balayen peheta labewa 🪷🪷🪷🙏🙏🙏🙏
ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි 🥺🙏
මෙම පින් බලෙන් මාගෙ දියනියන් දෙදෙනාගෙත් මාගෙත් සැමියාගෙත් සියලු රෝගාබාධ දුරැ වෙිවා 🙏🙏🙏ලෝක වාසි සියලු දෙනාටම නිරෝගි සුවයම ලැබෙිවා🙏🙏🙏
මෙි උතුම් පිරිත් දේශනාවෙ ආනුභාවයෙන් මට ඇති වෙලා තියන ලෙඩ අපල කරදර දුරුවේවා පවුලේ දිවුනුව ලැබේවා තෙරුන් සරනයි අපෙ හාමුදුරුවන්ට 🌷 සාධු` 🌷 සාධු` 🌷 සාධු` 🌷 🌹
මේ පිරිතෙහි බල ආනුබාවයෙන් මාගේ ස්වාමියාගේ ශරිරයෙහි සියලු රෝග වේදනාවක් දුරු වේවා !!! මාගේ දියනියගේ ශරිරයේ තියෙන්නා වූ සියලු රෝග වේදනාවන් දුරින් දුරු කර අප කරන කියන සියලු දේ සාර්ථක වේවා.. අප පවුලේ සමගිය සතුට වැඩී වේවා.... !!! සාදු සාදු සාදු
මේ බලගතු පිරිතෙන් මාගේ රිශිද පුතගේ හදවතේ සියලු රොග සුව වී .. පුතු නීරෝගී වේවා
එසේම වේවා
සුවපත් වේවා
Ane mage ammth asanipen inne ikmanata sanipa wenna one mage ammta budu saranai 🙏🙏
Budu saranai
මෙි පිරිතේආන්රබාවෙින් සියලු වකුගුඩුලේඩිඩුපිලිකාවෙින්ු්😢දුකවිින අයට නිරා්ගසුවය ලැබෙිවාා සාදු සාදුසාදු
ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා...... 🙏🙏🙏🙏
බුදු සරණයි
ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🙏
ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි 🥺🙏
Me pirithe anubawayen siyaluma rogeen suwapath wewa..
මෙය සත්‍යක් මම ඊයේ දරාගන්න බැරි ක්ලාන්ත ගතියකින් ඉදියෙ මෙ පිරිත ශ්‍රවනය කලා නින්ද ගිහින් තිබුනා 🙏
ලෝකවාසි සියලු දෙනාගෙ සියලු ලෙඩ දුක් සුව වේවා 🙏🙏🙏🙏ර්
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
😮😮😮😮
Loka wase sematama budu saranai
අනී ඔයා හරිම කියුට් 😊❤😊❤😊❤😊❤😊😊❤
අක්කි 😊❤😊❤
මේ පිරිතේ අනුභව බලයෙන් චාමර වීරසිංහ සොහොයුරාට ඉක්මන් සුවය ලැබේවා... තෙරුවන් සරණයි
මෙම උතුම් බලගතු පිරිත් බලයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා ,සුවපත් වෙත්වා ,දුකින් මිදෙත්වා.🙏🙏🙏🙏
මගේ දරුවාත් ලියුකේමියා පිළිකා රෝගයෙන් පසුවන දරුවෙක්. මගේ දරුවාට මෙන්ම අනිත් පිළිකා රෝගීනුත් නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සුවපත් වෙත්වා!!! ඔබ සැමගේ ආශිර්වාදය ලැබේවා!!!🙏🙏🙏
මගෙ වම් අත සුව වෙවා!!!!!!!
Theruwan saranin ikman suwaya lebewa kiyala prarthana karanawa siyalu denaaatama🙏🙏🙏
Mage dakunu ata harayata kekkumae suva wenna kiyala partana karame
මේ පිරිත් බලයෙන් ඔබගේ දරුවාට ඉක්මනින්ම සුවපත් වේවා තෙරුවන් සරනය් සියලුම දෙවි රැකවරණය ලැබේවා දලදා හාමුදුරුවන්ගෙ පිහිටයි 🙏🙏🙏
Ikman suwaya labeva budu saranai
මේ පිරිත් බලයෙන් මාස 2ක් වයස මගේ චූටි පුතුගෙ උන සුවපත් වේවා. නිරෝගිමත් වේවා🙏🙏🙏
රැවන් වැලි සෑ රජානන් වාහාන්සේගේ පිහිටෙන් මාගෙ සරිරයෙ ඇති සෑම අසනීපයක්ම සූවපත් වෙලා අට අනුවක් රොග දුරැවෙවා නිරොගි සූවය ලැබෙවා සාදු සාදු සාදු
මේ පිරිත් බලයෙන් සියලු දෙනාගේ ලෙඩ රෝග සුව වී නිරෝගී වේවා .🙏 ❤
Mage gedara hamogma leda roga duruwewa
🙏
🙏🙏🙏
🙏🙏
මේ පිරිතේ බලයෙන් මහරගම පිලිකා රෝහලේ ප්‍රතිකාර ලබන මගේ පුන්චි පුතා ඉක්මනින් සුවපත් වේවා රෝහලේ සිටින සියලුම රෝගීන් සුවපත් වේවා සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ikmaninma suwapathnwewa❤❤
ikmaninma suwapath wewa ,,,,,,!!!budu saranai.
Suwaya lebewa
අනන්ත බුදු ගුණ බලයෙන් සුවපත් වේවා 🙏
ඉක්මන් සුවය ඔබට සේම සියලු ම රෝගීව ජීවත් වන සියලු ම දෙනාට
මේ පිරිත් ආනුභාවයෙනුත් බුදු හාමුදුරුවන්ගේ පිහිටෙනුත් මගෙ වීදුරු කූඩුවෙ ඉන්න පුංචි පුතා රැක දෙන්න කිසිදු කරදරයක් ලෙඩක් දුකක් නැතිව හාර්ට් බීට් එකත් නෝමල් වෙලා කෙදිරි ගාන්නෙ නැතිව පෙනහලු හොදින් වර්ධනය වෙලා කහ ගතිය අඩු වෙලා කිසිදු කරදරයක් ලෙඩක් දුකක් නැතිව නිරෝගීව මගෙ දෝතට ලබා දෙන්න අසරණකමට මට වෙන කරන්න දෙයක් නැ අනේ බුදු හාමුදුරුවනේ මගේ පුතා රැක දෙන්න කිසිදු කරදරයක් නොවෙවා බුදු සරණයි අසරණ මට පිහිට වෙන්න
සුවපත් වෙත්වා
බබාව හොදින් රැක දේවා!!!!!!🙏🙏
තෙරුවන් සරණයි පැටියාට.
Budusaranai putha
බුදු සරණයි ඔයාගේ පුතාට අම්මේ තෙරුවන් සරණයි දීර්ඝායූශ ලැබේවා පුංචි පුතා නිදුන් වේවා!!! නීරෝගී වේවා!!! සුවපත් වේවා!!!
මෙම පිරිත් බලයෙන් ලොකයෙ සිටිනා සියලූම පිළිකා රොගීන් සුව වේවා !! 🙏🌷🥺
මම කොරියාවෙ වැඩ කරනගමන් ප්‍රශ්න ගොඩක හිරවෙලා ඉන්නෙ. ඒ අස්සෙ කකුලෙ ආගිල්ලක් පැසවලා කැක්කුමයි පැය 12 ක් හිටගෙන ඉන්නෙ ගොඩක් අමාරුවෙන් මටත් ඉක්මන් සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරන්න. ඔබ සැමටත් සියලු දුක් පීඩා දුරුවෙන්න කියලා බුදුසරනින් ප්‍රාර්ථනා කරනවා...සාදු සාදු සාදූ...🙏🙏🌷
ඉක්මන් සුවය ලැබේවායි පතනවා
Ikman suwaya labewa🙏🙏
Ekman suwaya labewa
ඉක්මන් සුව ලැබේවා බුදු සරණයි දෙවි පිහිටයි
ඉක්මන් සුවය ලැබේවා ! 🙏🙏🙏🙏
මෙ පිරිත් කියන ස්වාමින්වහන්සේ ත් සියලු දෙනාර්ය් සුවපත් වේවා
අපේක්ෂා රෝහලේ සිටින සියලුම රෝගීන් මේ පිරිත් දේශනා බලයෙන් නිරෝගි වේවා නිරෝගී වේවා නිරෝගී වේවා 🙏🙏🙏
මේ පිරිතේ බලයෙන් මාස 5ක් වයසැති මගෙ පුංචි දෝනී නිදුක් වේවා නිරෝගි වේවා මගෙ දෝනිගෙ අසනීපෙ ඉක්මනින් සුව වේවා.....🙏🙏🙏🙏 ජය ශ්‍රී මහ බෝ සමිදු පිහිටයි ..🙏🙏🙏
බුදුසරණයි
මේ පිරිතේ බලේ ආනුභාවයෙන් මගේ චුටි දුවගේ සියලුම කරදර දුරු වි නිරොගී සම්පත් ලැබේවා
මේ පිරිතේ බලේ ආනුභාවයෙන් මගේ දරුවන්ට බුදු රජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ වේවා. සාදු සාදු සාදු
මෙම පිරිතෙ බලයෙන් සියලුම පිලිකා රෝගීන් නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා!!!
ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා...... 🙏🙏🙏🙏
@@vlogwithneleenaNPmehe.balayenmaagesñausuvapatweva
තෙරුවන් සරනින් සුවපත් වේවා 🙏🙏🙏🙏
Mage daruwan dedenata leda roga suwa wewaaa
U8000o😅0ol0l0@@vlogwithneleenaNP
මමත් මේ දිනවල චර්ම රෝගයකින් පීඩා විදිනව. මගේ මෙම රෝගය මේ පිරිත් සූත්‍ර දේශනාවේ බලයෙන් සුවපත් වේවා! සියලු සත්වයෝ සුවපත් වේවා! සාදූ සාදූ සාදූ!
ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි 🥺🙏
@@Vihangi-Vihangiobath nirogi wewa
@@geethakaraj1889 🙂
Puluwannam pansale bodi maluwa , vihara mandiraya Tika kalayak amadinna, charmaroga suwawenawa.
බො මලුව පිරිසිදු කරන්න ඉබෙම පින් බලයෙන් ටික කලක් ගියාම සුව වෙනවා
මෙ පිරිතේ බලයෙන් කසුන්ගේ කනේ ඇති ආසාදනය ඉක්මනින් සුව වේවා මෙම පිරිතේ බලය අපරිමාණයී.මට මෙය විශ්වාසයී.සාදූ සාදූ සාදූ
Me pirithe balayen mage his e sita depathjla dakwa athi lead a roga duruwewa
ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා...... 🙏🙏🙏🙏
මේ පිරිත් බලයෙන් මාගේ පවුලේ සියලුම දෙනාටම නිදුක් නිරෝගී වේවා
ඉක්මනින් සුව වෙවා🙏🙏
ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි 🥺🙏
මෙි පිරිත් දේශනාවෙි ආනුභාවයෙන් සිනෙති සතික්යා දරැවාගේ අපල දුරැවෙිවා දරැවාට වැලදිඇති ලෙඩරෝග සනිපවෙිවා සනිපවෙිවා සනිපවෙිවා සාදු සාදු සාදු
මේ පිරිත් බලයෙන් මගේ පුතා ඉක්මනින්ම සුවපත් වේවා...❤️
මේ උතුම් පිරිත් දේශනාවෙන් මගේ පවුලේ අයගෙත් සියලුම ලෝකවාසීන්ගේ ලෙඩ දුරු වේවා 🙏🙏🙏 සියලුදෙනා නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා නිවන් දකිත්වා 🙏🙏🙏🙏
මගේ චූටි පුතා ගේ වම් පාදයේ උකුල් ඇටයේ රෝගය මේ පිරිත් බලමහිමෙ අනුහසින් නැති වි නිරෝගී සුවය ලැබේවා ................
පිරිත් බලයේ අනුභවයෙන් mge දුවගෙ ඇසට පැනීමේ ලැබේවා වේදනාව අඩු වේවා ඉක්මනින් සුව වේවා .
මෙම පිරිතෙ බලයෙන් මගෙ 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻ලෙඩ රෝග සුව වෙව
මෙ පිරිත් බලයෙන් මා වාගෙම අනිකුත් අහිංසක රොගී අයත් සුවපත් ම වෙවා. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු...
මේ පිරිත් බලයෙන් මාගේ කන් ඇසීම ලැබේවා 🙏🙏උතුම් ශ්‍රී සද්ධර්මය නිතර සවන වැකේවා අවබෝධ වේවා
ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා...... 🙏🙏🙏🙏
මේ පිරිත් බලයෙන් මගේ හිතේ තියෙන හැම ප්‍රශ්නයක්ම ඉටුවේවා ජයවේවා
Ikman Suwaya Labewa..🙏
දෙළුම් කන්න
🙏
මෙම පිරිතේ බලයෙන් මා ඇතුළු මාගේ පවුලේ සියලු දෙනාගේම සහ ලෝක වාසී සියලුම දෙනාගේ ලෙඩ දුක් කරදර දුරු වේවා,,,දුරු වේවා,,,දුරු වේවා,,,🙏🙏🙏
මේ පිරිත් වල බලයෙන් මගේ චුටි පුතාට අඩුවක් නැති කැස්සක් තියනවා ඒක ඉක්මනින්ම අඩු වේවා ලෝක වාසි සියලු දෙනාත් සුවපත් වේවා..... බුදුසරණයි තෙරුවන් සරණයි ... ශ්‍රවනය කරන සියලු දෙනාටත් මේ පිරිත් දෙසනා කරන අපේ හාමුදුරුවන්ටත්...
ඇත්තටම මේ පිරිත හරිම හොද හාස්කම් පිරිතක් මගෙ සැමියා හොදටම අසනීපෙන් ඉදියෙ මම යු ටියුබ් එකෙ ගහලා බැලුවම මේ පිරිත ආවා මන් මේ පිරිත මගෙ සැමියා ලගින් අහන්න තිබ්බා හදුන්කූරු දෙකකුත් පත්තු කර හිතා ගන්නත් බෑ උදේ මටත් කලින් නැගිටල ඉදියට වඩා සනීපයක් තිබුනා එයා මුලුන් ඉදියේ ඇක්සිඩන්ට් වෙලා උන රෝගයත් වැළදිලා නැගිට ගන්නත් බැරි තරම් අමරුවෙන් දැන් එයාට බෙහෙත් ටිකත් වෙලවට දෙනවා මේ පිරිතේ බලයෙන් තමය් එයා ඔලුව ඉස්සුවෙ .... තුන් ලෝව්තුරා බලයෙන් සියලුම දේනා නීරෝගී උතුම් සුව අත් වෙවා....🙏🌼❤️
Tranaslte to sinhala mepirithe balayen mageputhage minipriyage siylu roga duru wewa
අංශභාග රෝගයේන් පෙලෙන මගේ තාත්තා සුවපත් වේවා. ඔහුට ඇවිදිමට හැකි වේවා 🙏
ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි 🥺🙏
😮😂❤
Suwayama wewa
Ikman suwa labawa…
ඉක්මන් සුවය ම ලැබේවා. 🙏🏾🙏🏾🙏🏾
මේ පිරිතේ බලයෙන් සියලුම ලෝක වාසීන් සුවපත් වේවා ලෙඩ රෝග දුරුවේවා බුදු සරනයි සාදු 🇱🇰🇱🇰🙏🙏🙏
එසේම වේවා..තෙරුවන් සරණයි සියලු දෙනාටම...
Ma piritha balayan maga duwaga ladaduk suwapath wawa..
මෙි පිරිත් බලයෙන් මාගෙ ශරිරයෙ තියන ලෙඩ දුක් දුරු වෙිවා.සාදු.සාදු.සාදු
මේ පිරිතේ අහාන බගේත් මගේ මහාත්තයාගේත් මගේ දුවගෙත් සියලු ලෙඩ දුක් කරදර දුරු වේවා! කුස තුලසිටින දරුවාද නිදුක් වේවා! නීරෝගි වේවා! සුවපත් වේවා! සාදු සාදු සාදු
මගේ ශරීරයේ පවතින දැවිලි වේදනා රෝගාබාදයන් සියල්ල මේ පිරිතේ බලයෙන් සුවවේවා..සුවවේවා ...සුවවේවා ..🙏🙏🙏
රතන සූත්‍රය නිතර අහන්න.
mage papuwee dawilla suwa weewaa Sadu sadu sadu Bs
@@jayanthaaththanayakr6777🙏🏾🙏🏾🙏🏾
Mageth ath dekai kakul dekai dewillai
සාදු සාදු සාදු 🙏🙏🙏 මා ඇතුලු මාගෙ පවුලේ සියලු දෙනාද , ලක්වාසී ලෝකවාසී සියලුම දෙනාගෙ රෝග පීඩාවන් දුරු වේවා 🙏🙏 නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සුවපත් වෙත්වා! විශ්ව මෑණියට ස්තූතියි 🙏❤❤❤
මගේ අසනීප වී සිටින මව සහ දුවට නිදුක් නිරෝගී සුව ලැබීමට මා මෙන්ම ඔබත් පතන ලෙස ඉල්ලමි.🙏🙏🙏
🙏🙏
ඉක්මනින් සුවය ලැබේවා .නිරෝගී වේවා 🙏🙏
ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා...... 🙏🙏🙏🙏
මේ පිරිතේ බලයෙන් මගේ මහත්තයාගේ කනේ රෝගය ස්ව වේවා.🙏🙏🙏
ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි 🥺🙏
බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි ....ඒ අනන්ත බුදු ගුණ බලයෙන් සියලුම රෝග සුවවේවා...
මහානුභාව සම්පන්න බොජ්ජංග පිරිතේ අනුහසින් සියලුම දෙනාගේ සියලුම රෝගාබාධ දුරුවේවා.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 12:26
මේ පිරිත් බලයෙන් මගේ චුටි දුවගේ අසනීප ඉක්මනින් සුවපත් වේවා!!! අසනීපෙන් සිටින සියලුම දෙනා ඉක්මනින් සුවපත් වේවා!!!! සාදු 🙏සාදු 🙏සාදු 🙏 බුදුසරණයි 🙏
මෙම පිරිතේ ආනුභාව යඑබලයඑන්. මාගේ සියලුම. ලෙඩදුක්. නි වේ වා. මෙම පිරිතදෙසනාකල. ඔබවහන්සේටද. නිරෝගී. සම්පත් තිය. ලැබේ වා සෑදූ
ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා...... 🙏🙏🙏🙏
❤❤❤
මගේ boy friend hospital යනවා . එයා නීරෝගි වේවා නිදුක් වේවා.ජයම ලැබේවා.ඔබ සියලු දෙනත් ප්‍රාර්ථනා කරන්න .ඔබටත් නිදුක් නීරෝගි සුවය ලැබේවා
මේ පිරිතේ ආනුභාවයෙන් මගේ හයිඩි බවු බබාට ඉක්මන් සුවය ලැබේවා!!තෙරුවන් සරණයි!!🙏🏻
මේ බුදුගුණ සෙත් පිරිත් සජ්ඣායනා අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සම්මාසම්බුදු රජානන් වහන්සේගේ පිහිටයි සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාධු සාධු සාධු
සියලු සත්වයො සුව පත් වෙවා..
මේ පිරිතෙ බලයෙන් විදෙස් ගතව සිටිනමගෙ මහත්තයා වන ගැමුනුගේ කොන්දෙ වේදනාව
සහ අතේ වේදනාව සුව වේවා.සුව වේවා .සුව වේවා.මානසික සුවයද ලැබේවා 🙏🙏🙏🙏🙏
මගෙ පුතා ට ඔබ වහන්සේලා ගෙ පිහිටයි මගෙ පුතා ට හතිය දුරැවෙිවා 🙏🙏🙏
මගෙ තිබෙන බගන්ඩර රොගය සුව පත් වෙවා සුව පත් වෙවා අනිත් රොගින් සුව පත් වෙවා🙏🙏🙏🙏
Oba e rogaya sadaha sidu krna pathikrma monwda
මේ රටේ කර කියාගන්න බැරි අසරනම මනුස්සයන්ට මේ උතුම් ගථා රත්නය දිව්‍යමය ධෞදයක්ම වේවා සැම කෙනෙකුහටම
මේ උතුම් පිරිත් බලයෙන් මම,මගේ අම්ම තාත්තා ඇතුලු සියලු ලෝක වාසීන්ගේ ශරීරයේ තිබෙන්නා ඌ සියලුම රෝග දුරු වේවා!!!
මේ පිරිතේ බලයෙන් මගේ තාත්තාට සියලු ලෙඩ රෝග දුරු වී ඉක්මන් සුව ලැබේවා.
සාදූ සාදූ සාදූ
මේ මහානුසම්පන්න පිරිතේ බලයෙන් මා හට වැලදී ඇති සමේ රෝගය නිට්ටාවට සුව වේවා 🙏🙏🙏
මේ පිරිත් දේසනාවේ බලයෙන් මාගේ අම්මාගේ ලෙඩ රෝග සියල්ලම දුරු වේවා..!
මේ පිරිත් බලයේන් මගේ තාත්තා ඉක්මනින්ම සුවපත් වේවා! සුවපත් වේවා! සුවපත් වේවා ! සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏
Saadu saadu
ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා...... 🙏🙏🙏🙏
ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි 🥺🙏
උතුම් පිරිතේ ආනුභාවයෙන් සත්‍ය යේ බලයෙන් වසර දහසයක් පුරාවට මා විඳින්නා වූ මානසික පීඩනය දුරු වේවා. මට ආශිර්වාද කරන්න.
බුදු සරණයි
අසනීප වෙලා සිටින මට මෙම පිරිතෙන් සුවය ලැබේවා!....🙏🙏🙏
මේ පිරිත් දේශනාවේ බලයෙන් මා ඇතුළු සියලු සත්වයන්ගේ රෝග දුරු වේවා. සුවපත් වේවා 🙏🙏🙏
ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා...... 🙏🙏🙏🙏
මෙ පිරිත් දේශනා බලයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා
නිරෝගි වෙත්වා
සුවපත් වෙිවා
සාදු සාදු සාදු
🙏🙏🙏
🙏
sadu sadu sadu
🙏
සියලුම දෙනාගේ සියලුම යහපත් බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු වේවා,🙏🙏🙏🙏සියලුම දෙනාට කායික මානසික සුවය ලැබේවා...
මා දරුනු කකුලෙ අමාරුවකින් පීඩා විදිනවා.මේ පිරිතෙ බලයෙන් මා ඇතුළුව මාගෙ මවද සියලුම දෙනා නීරෝගී වේවා ..
මෙ පිරිතෙ ආනුබාවයෙන් මාගේ යාලූවාට ඉක්මනට සුව වේවා
බුදු සරනය!
මෙ උතුම් පිරිතේන් සියලුම ලෙඩදුක් දුරු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
මේපිරිතේ බලයෙන් අපෙක්ශාපිලිකාරොහලේ පතිකාර ලබන නිසානි මදුභාශනි මගේ දියනිය සුවපත් වේවා මෙහි සිටින සියලු රෝගීන් සුවපත් වේවා සාදූ සාදූ සාදූ
මේ පිරිතේ ආනුභාව බලයෙන් මගේ පුතා අධිකියාකාරි දරුවෙකි. මගේ පුතා සුවපත් වේවා. ව
සියලු සත්වයෝ සුවපත් වේවා.❤❤❤❤❤
මේ පිරිතෙන් මගෙ බලු පැටියා සුවපත් වෙවා
❤🙏
❤
බව් මැණික නිදුක් වේවා!!! නීරෝගී වේවා!!! සුවපත් වේවා!!! බුදු සරණයි තෙරුවන් සරණයි බව් මැණිකට
සුවපත් වේවා.. නිදුක් නිරෝගී වේවා
ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏තෙරුවන් සරණයි
මේ පිරිතේ බලයෙන් මම මෙන්ම ලෝකවාසී සියලු සත්වයෝ සුවපත් වේවා
Mage Paule ceyalu dennma suwapat weawa sadu sadu
මෙම පිරිතෙහි ආනුභාවයෙන් අනුහසින් මාගේ සියලුම ලෙඩ රෝග සුව පත්වේවා 🙏 මාගේ දරුවගේ සියලුම ලෙඩ රෝග ග්‍රහ අපල උපද්‍රව දුරැ වේවා🙏 සියලු සත්වයෝ නිදුක් වෙත්වා
නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🙏
Me pitiye anubawen mage daruwage siyalu roga duru wewa gaha apala duru wewa
මා අතුලු ලොව වසනා සියලුම රෝගීන් සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා .🙏🙏🙏
මේ පිරිතේ ආනුභාවයෙන් සියලු සත්වයෝම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත්ම වෙත්වා....
මෙි පිරිතේ අනුභාවයෙන් මාගේ කායික ලෙඩ සුවපත් වෙත්වා
නමො බුද්දාය මෙ පිරිතේ අනුබාවෙන් මගේ සියලු රෝග සුවපත් වෙවා 🙏🙏🙏
මෙ පිරිත් බලයෙන් සිය්ලු සතිවයන්ගේ රෝග දුරුවේවා.🙏🙏🙏.
මේ පිරිතේ බලයෙන් මාගේ සියලුම ලෙඩ රෝග සුව වේවා
මේ උතුම් පිරිත් බලයෙන් මාගේ ශරීරයේ තිබෙන්නා වූ වේදනාවක් දුරු වේවා
මෙි උතුමි පිරිත් බලයෙන් මගේ කකුලේ අමාරැවත් අතේ පයේ ඇති සියලුම අමාරැ සුව වෙිවා සාදු සාදු සාදු
මෙ පිරිතෙ ආනුබාවයෙන් මාගෙ භිසෙ ඇතිවී තිබෙන දැඩි නහර වල වෙදනාව දූර වෙවා
මගේ දරුවත් දරුවගේ කුසතුල සිටින දරුවාත් සුවපත්වෙත්වා 🙏🙏🙏🙏🙏
මේ උතුම් පිරිතේ බලයෙන් මගේ අම්මාගේ සහ සියලුම රෝගීන්ගේ සියලුම ලෙඩ රෝග දුරු වේවා
මෙම පිරිතේ ආනුභාවයෙන් මගේ අත් හිරි වැටීම කොන්දෙ අමැරැව සුව වේවා. මාගේ පවු ලේ සැමටත් මගේ සහෝදර සහෝදරියන්ටත් සියලු ලෙඩදුක් කරදර දුරැ වේවා. යහපතක්ම වේවා.
Me pirjthe balayen mage Paule siyalu denagea siyaluma Leda roga suwa wewa. Asaneepawalin pelena siyaluma dena supath wewa.
මේ පිරිතේ ආනුභාව බලයෙන් මා මෙන්ම අනෙකුත් සියලු සත්වයන් හට ශාරීරිකව මෙන්ම මානසික සුවයද ලැබේවා! ශරීරයෙ ඇති සියලු ලෙඩ රෝග දුරින්ම දුරු වේවා ! 🙏🙏🙏
😅
7ğ😅6k7. V 0😢7@@nilukamarasinghe3947
මේ පිරිත් බලෙන් මගේ අසනීප සුව වේවා තෙරුවන් සරණයි 🙏
මේ උතුම් පිරිත් බලෙන් mage අම්මා සුව පත් වේවා
පව්ලේ සියලුම දෙනාගෙත් මාගේත් ඉසේ සිට පාදන්තය දක්වා තියෙන්නා වූ සියලුම ලෙඩ රෝග දුරුවේවා මට මෙන් පවුලේ අයටද ලෝක වාසී සියලුම දෙනාටද නිදුක් නිරෝගි බව ලැබේවා තෙරුවණ් සරණයි
මේ පිරිතේ බලයෙන් මාගෙ අම්මගේ සියලුම ලෙඩ දුක් දුරැ වී නිවසෙහි යහපත උදා වේවා ... සියලු දෙනාටම බුදු සරනයි !!
මේ පිරිතේ බලයෙන් මා විදවන්නාවූ සියලු කායික හා මානසික පීඩා දුරු වේවා! සියලු සත්වයන්ට ම යහපතක්ම වේවා!
ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා...... 🙏🙏🙏🙏
මාගේ අම්මගේ තිබෙන සියලුම ලෙඩ රෝග දුරු වෙවා සුවපත් වෙත්වා ලක් වාසි ලෝකවාසි සියලු දෙනාට සාදු ....සාදු ......සාදු 🙏🙏🙏🙏
මෙ පිරිත් බලෙන් මගෙ පුතා ට අපල දුරැවෙිවා යොද බල යොද ශක්තිය ලැබේවා . 🙏🙏🙏
මේ පිරිත් අහපු සියලුම දෙනා ලෝකවාසී සියලුම දෙනාත්🙏 මගේ පවුලේ සියලුම දෙනාත් සුවපත් වේවා සුවපත් වේවා සාදු සාදු සාදු
උතුම් පිරිත් බලයෙන් මටත් මගේ දරුවන්ටත් නිරෝගී සම්පන්න සතුට පිරෙවා
උතුම් පිරිතේ බල මහිමයෙන් රෝග දුරු වී සතුට ලැබෙිවා
යෙතුම් පුතාගේ සියලු රෝග දුරු වී නිදුක් නිරෝගී වේවා...🙏🙏🙏
මෙි පිරිතේ බලයෙන් මෙි දිනවල දැඩිසත්කාර ඒකකයේ සිටින මගේ පෙමිවතාගෙ සියලු ලෙඩ රෝග දුරු වි ඔහුට කායික හා මානසික සුවය ලැබෙිවා... !ඉක්මනින් සුවපත් වෙිවා... 🙏🙏🙏🥺🥺
Me piith balayen mage daru patiyageth.mageth.mage mahaththayageth siyalu leda roga duru wewa sadu sadu sadu
මෙම පිරිත් බලයෙන් මගෙ දරුවන් දෙදෙනා සුවපත් වෙත්වා ආරක්ෂා කරත්වා!!!!!!!
Nuabe panata suwaya labewa suwapth wewa sansema labewa satuta labewa
මේ පිරිතේ බල මහිමයෙන් මගේ අසනීප සුවවේවා,සුවවේවා,සුවවේවා
❤🙏
සියලුම කරදර දුරු වේවා.දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏
ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා...... 🙏🙏🙏
මේ පිරිත් බලයේන් දෑනට රොහලේ දෑඩිසත්කාරේ ඉන්න මගේ මල්ලිට ඉක්මන් සුවය ලෑබේවා..සාදු සාදු සාදු 🙏🙏🙏
මෙි පිරිතේ බලයෙන් මගෙ කකුලේ කැක්කුම සුව කර දෙන්න .මට දැනෙන අධික වේදනාවන් දුරැ වෙිවා .සාදු සාදු සාදු
ඔබට අනන්ත බුදු ගුන බලයෙන් ත්‍රිවිධ රත්නයෙ ආනුභාවයෙන් ආශිර්වාදයෙන් සත්‍යානුභාවයෙන් සියලු ලෙඩ රෝග සහ කකුල් වල වේදනාවෙන් සුව වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
❤
Mama athulu siyalu roginge roga wedanawan duru wewa.....
niduk wewa ,nirogi wewa,suwapath wewa!!
මේ පිරිතේ බලයෙන් මගේ ඇති වි තියෙන බෙල්ලේ කැක්කුම දුරු වේවා 🙏🙏🙏
මේ පිරිතේ බලයෙන් මගේ තාත්තාට සුවය ලැබේවා ...
මේ පිරිතේ බලෙන් සියලු සත්වයාගේම ලෙඩ දුක් සුව වේවා !!! සාදු සාදු සාදු!!!
Eseema weewaa
සාදු සාදු මේ පිරිත් දේශනාව ඇසීමෙන් මගේ සහ මගේ පවුලේ අයගේ ඇති සියලුම ලෙඩ රෝග දුරු වේවා!! සාදු සාදු සාදු
Me parish bilayer siyalu denagema lead duk suwa wethwa
මේ. පිරිත් දේශනා වේ බලයෙන් මා. ඇතුළත් සියලු දෙනා සුවපත් වේවා.
සාදූ.. සාදු. සාදු
මේ. පිරිතේ. බලයෙන් ර්. සජීට.තිබෙන.කරදර.දුරුවේවා.දුරුවේවා.දුරුවේවා