රතන සූත්‍රය - ගිරිමානන්ද සූත්‍රය- ශ්‍රවණය කිරීමට... To get protection from Corona - Covid 19 - Listen / Play "Rathana Suthra" and "Girimananda Suthra " -regularly at home - ua-cam.com/video/LtQTJjNbw4c/v-deo.html
sadu sadu sadu mage samin wahaseta budu guna asirawadayen niduk nirogi bawa labewa me damma chakka sutharaye asiri wadayen duwa saumi sihansa Nona sujani Saman mallita Amma mallikata kavidu sahodarayata man sahan seekara niduk nirogi bawa labewa siyaluma parthana akanthayenma esta wewa sadu sadu sadu

රතනසුත්‍රය
@@somalathakaldera4527 නිතරම ධර්ම මාර්ගයේ ගමන්කරන්න......
තව කෙනෙකු යහමගට ගන්න......
ඔබට තෙරුවන් සරණ ලැබේවා !!
ඔබගේ සහ ඔබගේ පවුලේ සියළු දෙනාගේ සියළුම පැතුම් ඉටුවේවා !!!
නමෝ බුද්ධායා ☸️🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏❤
පිරිත තුල වෙලද දැන්වීම් නැති එකට ගොඩාක් ස්තුති වේවා
වශ්ව මාතාවට. ස්තුතියි. මට මේය සහවන් දිමට.කාලයදුන්නාට. මේය දේශනා කරන හාමුදුරැවන්ටත් ආනේක වාරයක් .පින් සාදු සාදු සාදු
ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා!පවුලේ සියළු දෙනා ආරක්ෂාවෙත්වා!! තෙරුවනේ රැකවරණය ලැබේවා!!
මෙම සූත්‍ර බලයෙන් මෙම ලැබුවාවූ රාත්‍රිය මගේ අම්මා තාත්තා ඇතුළු මේ ලෝක වාසී සියළුම දෙනාටත් සතා සිව්පාවනුන්ත සුභම සුභරාත්‍රියක්ම වේවා•. උදාවන හෙට දිනයත් සියළුම දෙනාට සාර්ථක සුභවාදී දිනයක්ම වේවා❤❤❤
සාධූ සාධූ සාධූ
Sadu sadu oba wahanseta theruwan saranai da.m sak suthura desana wita API nikamma baranesay migadayata yanawa.
බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤🙏
ජාති ජාතිත් පිං රැස් වෙන්න ඕනේ මෙම සුත්‍රය මෙහි සජ්ජායනය කරන ස්වාමීන් වහන්සේට...මෛත්‍රි බුදු සසුනේ නිවන් දකින්න වාසනාව පිං මහිමය උන්වහන්සේට නිතැතින්ම හිමිවේවා.
ඔබගේ උතුම් ප්‍රාර්ථනය අගය කරමි.....ඔබට තෙරුවන් සරණයි.....ඔබගේ සියළු පැතුම් ඉටුවේවා !!
Wow
Sadu sadu saaadu
මේ උතුම් පිරිත් දේශනය තුල වෙළෙඳ දැන්වීම් නැති එකට අනේක වාරයක් පින් සිදුවේවා !!!🙏🙏🙏මේ උතුම් චතුරාර්‍ය් සත්‍යය ධර්මය මේ ජීවිතයේ දීම අවබෝධ කර ගැනීමට සියලු දෙදෙනාටම හැකිවේවා !!!!🙏🙏🙏
ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
තෙරුවනේ රැකවරණය ලැබේවා
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා . ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණාවබෝධය පිණිසම වේවා
""මේ පිරිතේ ආනුහසින් මගේ සියලු පාර්ථනාවන් ඉෂ්ඨ සිද්ද වේවා සියලු ප්‍රශ්න සියල්ලක්ම දුරු වේවා සියලු දෙනාටම නිදුක් නිරෝගි වේවා!!! සාදු සාදු සාදු
ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
තෙරුවනේ රැකවරණය ලැබේවා
මේ සුත්‍රය ඇසෙද්දී සිතට මාරම සැනසීමක් දැනෙන්නේ මේ පිරිත දේශනා කරනු ලැබූ ශාවක්යනන් වහන්සේට ❤❤... උපදින හැම ආත්මෙක ම නුවණ වැඩෙවා!"..., බුදුසරණයි 🙏🙏🙏🙏🙏
ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
තෙරුවනේ රැකවරණය ලැබේවා
මෙ සුත්‍රය දෙසනාකරන ස්වමින්වහන්ස ඔබ වහන්සේ ගේ මිහිරි හඩ මේ තරම් මිහිරිනම් මගේ තතාගත අරහත් සම්මාසම්බුදු පියානන් වහන්සේ ගේ මදුරහඩ මොනතරම් මිහිරි වේද ස්වමින්වහන්ස ඔබ වහන්සේ පතන බෝධ්කින් උතුම් වු නිවන් දකිත් වා'' !!!!
ඔබගේ උතුම් පැතුමට පින්....ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා!පවුලේ සියළු දෙනා ආරක්ෂාවෙත්වා!! තෙරුවනේ රැකවරණය ලැබේවා!!
Sadu sadu sadu 🙏
🙏❤🙏❤🙏❤
A
අපේහාමුදුරැවනේඔබවහන්සේමෙමපිරිතසජ්ජායනාකරනකොටහිත්වලටපුදුමසැනසිමක්ලැබෙනවාබුදුන්දැකනිවන්දකින්නඔබවහන්සේටමෙිපිනහේතුවාසනාවෙිවා
සාදු.සාදු.සාදු.මගේ.සිත.තූල.කුසල්. සිතුවිලිනිතරමපහල.වේවා..අකුසල් සිතුවිලි.දුරු වේවා අපේ.හාමුදුරුවන්ට. දීර්ඝායුෂ ශක්තිය ධෛර්යය නිරතුරුවම ලැබේවා සියලුම සත්වයෝ සුවපත්.වේවා
මෙම සෙත් පිරිත් දේශනා බලයෙන් මගේ අම්මාට ඉක්මන් සුවය ලැබේවා ලැබේවා ලැබේවා.
සුවපත් වේවා !!!!
සුවපත් වේවා නීරෝගී වේවා !!!
🇦🇨
P🇧🇮
සුවපත් වෙවා
සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්තය ධර්මය අවබෝධ පිණිස මේ පිරිත් දේශනාව උපකාර වේවා...
තෙරුවන් සරණයි
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
සාදු... සාදු.... සාදු...
ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
තෙරුවනේ රැකවරණය ලැබේවා
TX
මාගේ ප්‍රශ්න ගැටළු සියල්ලම නිරාකරණය වී රටේ සෑම කෙනෙක්ටම කිසිදු කරදරයක් නොවේවා සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
එසේම වේවා!
ඒ උතුම් බරණැස ඉසිපතන මිගදාය මංගල දම්සක පැතිරවූ පුන්‍ය භූමිය සියැසින්ම දැක අපමන කුසල් රැස්කරගන්නට මා පින්කර තිබුනා...සැම අනුමෝදන් වේවා....
Ethane nikn mona waged?? 🤔
ඔය ගියේ ඉන්දියාවටද අපිගියා මැද වච්චියෙ ඇත්තමෛසිපතනයට එතනටත් ගිහින් බලන්නකෝ වෙනස
Saduu sadu saaadu
මේ සුත්‍රය අනුබාවෙන් මගෙ මවගේ පියාගේ ලෙඩ දුක් ග්‍රහ දොස් ඇස්වහ කටවහ දුරුවෙවා!🙏🙏🙏🙏
ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
තෙරුවනේ රැකවරණය ලැබේවා
සම්මා සම්බුදු සසුන බැබලේවා******!!!!!!,,,
නිවන් දකින තුරුම බුදු සසුන බැබලෙන රටකම ඉපදේවා සියලු ලෝකවාසීන්ට ඉක්මනින්ම නිවන් අවබෝධ වේවා... තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේලාට 🙏🙏🙏
මේ පිරිතේ බලයෙන් මටත් පවුලේ සැමටත් ලක්වැසියන් සියලු දෙනාටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා! ලැබේවා ! ලැබේවා !
සාදු.සාදු සාදු මගෙපවුලේ අයගෙත් මගෙත් ලෙඩරොග සුවපත් වේව
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
මේ සුත්ර්ය බලයෙන් මාගේ විදෙස් ගමන ඉක්මන් වේවා.සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරොගි වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏
ඔබගේ පැතුමට ස්තුතියි .........
ඔබ සහ ඔබගේ පවුලේ සියලුදෙනා ආරක්ෂා වෙත්වා....
ඔබ සියලු දෙනාගේ පැතුම් ඉටුවේවා!!
මේ සක්වලෙ වාසය කරන සියලුම සත්වයින්ට,දෙවියන්ට මෙ පිං අනුමොදන් වේවා සාදූ...සාදූ...සාදූ...
සාදු සාධු සාධු ඔබවභන්සේට නීදුක්නීරෝ දීර්ඝායුස ලැබේවා
ඔබගේ උතුම් පැතුමට පින්....ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා!පවුලේ සියළු දෙනා ආරක්ෂාවෙත්වා!! තෙරුවනේ රැකවරණය ලැබේවා!!
L
Me piritha aanubawayen ma වගේම siyaluma අම්මාවරුන්ge kiri සිහිනය sih ඉක්මනින් ඉටු වේවා වේවා වේවා
🎉
🙏🙏🙏🙏සියලු සත්වයෝ නිදුක් වෙත්වා.නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදේත්වා🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
මේ පිරිත් දේශනාවේ ආනුභාවයෙන් සත්‍ය බලයෙන් මගේ සෙනසුරු අපල දුරුවේවා,මගේ සියලු දුක් කරදර නිමාවේවා!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ පිරිත් නෙවෙය් අපේ බුදුන් වහන්සේ බුදු වෙලා පළමුව පස්වග තවුසන් ට දෙසනා කරපු දර්ම දෙසනව අනේ බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏👏👏👏👏👏
.සාදු..සාදු..සාදු.....මාගේ.අමාමෑනි..බුධුපියානණ් වහන්සේට...මාගේ...නමස්කාරයවේවා....දේශකයානන්..වහන්සේට...නීරෝගිධිර්ගායු...ලැබේවා......මේදෙශනා ව... ...තූන් සුත්තරය... ඇසිමෙන්...මාගේ...තිබුන...මානසික...කායික...තිබුනකරදර...ගොඩාක්..අඩු උණා....හැමෝම. අඩනිරැත්...ටෙලිනාටිටි.....නොබලා...පිරිත් දේශනා..අසන්න..සාදු......
සාදු සාදු සාදු සා තෙරුවන් සරණයි හාමුදුරුවනේ
දේශකයන්වහන්සේට මාගේ නමස්කාරය වේවා.
මාගේ මවු රටට තෙරුවන් සරණයි.
සියලු සත්වයෝ නිදුක් වෙත්වා,
නීරෝගී වේවා, සුවපත්වෙවා.
අප සියලුදෙනාම මේ ගෞතම බුදු සසුනේදීම නිර්වාණය සාක්ෂාත් කරගනිත්වා.
ඔබගේ උතුම් පැතුමට පින්....ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 මෙය සජ්ඣායනා කරන පින්වත් ස්වාමීන් වහන්සේටත් මෙය ශ්‍රවණය කරන පින්වත් සැමටත් උතුම් නිර්වාණ සැපය අවබෝධ වී සංසාර දුකින් අත්මිදීමට ලැබේවා!!!!
ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා! තෙරුවනේ රැකවරණය ලැබේවා !!!
🙏🙏🙏සාදූ!! සාදූ!! මෙම පිරිත් ශ්‍රවනය මනස සුවපත් කරන දිව්‍ය ඖෂධයකි.දේශකයාණන් වහන්සේට නමස්කාර වේවා!!
ඔබගේ පැතුමට ස්තුතියි .........
ඔබ සහ ඔබගේ පවුලේ සියලුදෙනා ආරක්ෂා වෙත්වා....
ඔබ සියලු දෙනාගේ පැතුම් ඉටුවේවා!!
නිතරම ධර්ම මාර්ගයේ ගමන්කරන්න......
තව කෙනෙකු යහමගට ගන්න....
ඔබට තෙරුවන් සරණයි
Sadu Sadu Sadu සැමට gunadharma දියුණු වේවා දළදා සමිදු සරණයි නිතර පිරිත් Srawanaya kereema මහඟු Asirwayaki මනසට ශක්තියක් ලැබේවා 🌹🌹🌹🌹🌷🌷🌷👀😃🌸📚
මාගේ නමස්කාරය ම වේවා🙏සැමට සෙත සැලසේවා... සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.. තුණුරුවන් සරණයි....
🙏🙏🙏🌼 සාදූ!! සාදූ!!! ගරු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා!!අසන්නා තුළ ශ්‍රද්ධාව ඇති කරගැනීමට මෙම පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමෙන් හැකිය.ඒ සදහා දේ ශකයාණන් වහන්සේ ගෙන ඇති උත්සාහය සාර්ථකයි.ඔබවහන්සේට මාර්ග පල නිර්වාණ අවබෝධය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි.
ඔබ සහ ඔබගේ පවුලේ සියලුදෙනා ආරක්ෂා වෙත්වා....ඔබ සියලු දෙනාගේ පැතුම් ඉටුවේවා!!
නිතරම ධර්ම මාර්ගයේ ගමන්කරන්න......
තව කෙනෙකු යහමගට ගන්න....ඔබට තෙරුවන් සරණයි !!
ලoකා වාසී සියලු දෙනාගේ සියලු පැතුම් ඉටු වේවා!!!!!!!!!.මගේ සියලු කරදර දුරු වී යහපත් කාලයක් උදා වේවා !!!!!!!!!!!!!!
ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා! තෙරුවනේ රැකවරණය ලැබේවා !!!
Me pirith desanawe balayen maage snau roga siyalla duruwewa ..A wagema maage pawle ha lo wesi siyalu denagema leda duk rogabada duru wewa .siyalu denatama Theruwansaranai..
සාදු.සාදු.සාදු.අපේ.පින්වත්.ස්වාමින්.
වහන්සේට. මගේ.උතුමි.නමස්කාර
වෙවා.🙏🙏🙏
ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා! තෙරුවනේ රැකවරණය ලැබේවා !!!
සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා
ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
තෙරුවනේ රැකවරණය ලැබේවා
Meme pirth balaen mage Ammata ikman suwaya labewa 🙏🙏🙏🙏🙏
sadu sadu sadu mage samin wahaseta budu guna asirawadayen niduk nirogi bawa labewa me damma chakka sutharaye asiri wadayen duwa saumi sihansa Nona sujani Saman mallita Amma mallikata kavidu sahodarayata man sahan seekara niduk nirogi bawa labewa siyaluma parthana akanthayenma esta wewa sadu sadu sadu
සාදු සාදු සාදු..මේ පින් ආනුභාවයෙන් මගේ පවිලේ සියලුම දෙනාම සුව පත් වේවා 🙏🙏🙏
ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා! තෙරුවනේ රැකවරණය ලැබේවා !!!
මෙම දෙශනාව ශ්‍රවනය කිරීමෙ ආනුභාවයෙන් මාගේ බලාපොරොත්තුව ඉෂ්ට වෙවා
සාධූ 🙏🌹 සාධූ 🙏🌹 සාධූ 🙏🌹
මාගේ ප්‍රශ්න ගැටළු සියල්ලම නිරාකරණය වී රටේ සෑම කෙනෙක්ටම කිසිදු කරදරයක් නොවේවා සාදු සාදු සාදු සාදු සාදු
ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
තෙරුවනේ රැකවරණය ලැබේවා
මේ සූත්‍ර දේශනාවේ සත්‍යානුබාවයෙන් මගේ සියලු පැතුම් ඉටු වී සැනසිල්ල සතුට උදා වේවා....🙏🙏
ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
තෙරුවනේ රැකවරණය ලැබේවා
@@pirithBana බොහොම ස්තූතියි .....නමෝ බුද්ධාය 🙏
මේ පිරිත් ශ්‍රවණය කරන මටද, අනික් සෑම දෙනාමද,මුලු ලොව වසන සියලුම දෙනාමද ,නිදුක් වේවා ...නිරෝගී වේවා!
Oyata tetunada.. sinhalen ahanna.. mewa terumak nathi wada.. ahanna terum ganna sinhalen 🙏
බුදුරාජාණන් වහන්සේෙ මගෙ නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏
මගේ අපල දුරු වෙනවා මෙම සෙත් පිරිත් බලයෙන්.
ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
තෙරුවනේ රැකවරණය ලැබේවා
*ගැම්මක් තමා ඉතින්.* අපේ රටේ අපේ දේ මාගේ භාගවතුන්වහසේගේ උතුම් ශ්‍රී මුඛයෙන් දේශනාකරනලද මෙම සූත්‍ර දේශනාවට මාගේ නමස්කාරය වේවා!
ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
තෙරුවනේ රැකවරණය ලැබේවා!
සාදූ සාදූ සාදූ 🙏🏻🌄
තෙරුවන් සරණයි
බුද්ධ ශාසනය සුරක්ෂිතව මේ ලෝකෙ බැබලේවා!
අනේ පුලුවන් තරම් සත්ත්වයා නිවන අවබෝධ කරගත්වා මේ ගෞතම බුද්ධ ශාසනයේදීම!!!
ඔබගේ උතුම් පැතුමට පින්....ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා!පවුලේ සියළු දෙනා ආරක්ෂාවෙත්වා!! තෙරුවනේ රැකවරණය ලැබේවා!!
ඇත්තෙන්ම මාරම හැගීමක්
ඇතිවන්නක්.
බුදු රජාණන් වහන්සේට නමස්කාර ය. වෙවා
ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා! තෙරුවනේ රැකවරණය ලැබේවා !!!
Uthum pirith balayen mage daruwanta semata sethwewa🙏🙏🙏🪔🌺💮🙏🙏🙏🌺🙏💮💮🙏🪔🌺🪔🙏🌺💮🙏🙏🙏💮🪔🙏💮💮💮
ඔබගේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
තෙරුවනේ රැකවරණය ලැබේවා
සාදු සාධු සාධු බුදුකෙනෙක්පහලවෙලා මේපිරිතදේශනවදෙශනාකරනව අහන්න ඇත්නමි🌹🌹🌹🌹මාගේඅමාමැනිබුදුපියානන්ට නමස්කාරවේවා සාආආදු
ඔබේ සියළු පැතුම් ඉටුවේවා......ඔබට තෙරුවන් සරණයි!!
NAMO BUDDAYA ☸️🙏
🙏🙏🙏සාදූ!! සාදූ!!පිරිතක බලය මෙන්ම,එය ඇසීමෙන් ඇතිවන ශ්‍රද්ධාව අතිමහත්ය.
@@slanja4656 by any no memo
ගැම්මක් තමා ඉතින්
මේ පිරිතේ අනුහසින් මගේ (මංජුල)ගේ සියලුම අපල දුරැවී වාසනාව උදා වේවා..සාදු. සාදු.සාදු.🙏🙏🙏
(((සාදු!!! 🌷 සාදු!!!🌷🌷සාදු!!!🌷🌷🌷සමිමා සමිබුදු සරණින් මගෙ ශරිරයේ සියලුම අසනිප සදහටම සමිපුර්ණම සුවවෙිවා!!!!!"🕯️🕯️🕯️🌷🌷🌷🙏🙏🙏 මමත් මගෙ දෙමවිපිත් සහෝදර සහෝදරයොත් අපේ සියලුම පරමිපරාවත් නිවන් දකිනාතුරා බුද්ධාගමෙිම බෟද්ධයෝම වෙිලාම ඉපදේවා!!!!!!!🕯️🕯️🕯️🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏)))
ඔබගේ රෝගය ඉක්මනින් සුවපත් වේවා....ඔබ සැමට තෙරුවනේ රැකවරණය ලැබේවා.....!!!
🌹🌹🌹🌹සාධු..සාදු..සාධු මට.මේ..පරිත්දේශනය...දවසේ..පැය24...වත්ඇතිවෙන්නහැ...මාගගේඅමාමැනි..බුදුපියාණන්....වහන්සේහිතේ...මවාගන.. අහනවා....දේශකයන්වහන්සේටත්...සමිමුසමිබුදුසරනයි සාදු..සාදු..සාධු
මෙවන් වදනක් අසන්නට ලැබීමත් සතුටක් .........ඔබට තෙරුවන් සරණයි!!
මම පුලුවන් හැම දවසෙම උදේ පාන්දරයි රාතුි නිදා ගන්න කලිනුයි මෙි පිරිත් දේශනය ශුවනය කරනව.පුදුමාකාර හැගිමක් තියෙන්නෙ හිතට හරිම නිදහසක් දැනෙන්නෙ.පිංවත් ස්වාමින් වහන්සේට දිර්ගායුෂ ලැබෙිවා.අමා මෑණි තතාගත භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා.මෙම පිරිතේ අනුහසින් මාගේ පවුලේ සියලුම දෙනාගේ අපල, උපදුව දුරැවෙිවා.ජන්ම ඒරාෂ්ටක, සෙනසුරැ නවගුහ අපල සියල්ලක්ම හිරැදුටු අදුර සේ විහත විද්වසනය වෙිවා.
මටත්කොච්චර ඇහුවත් ආසයි මම උදෙ සවස හැමදාම අහනව
සාදු සාදු සාදු මගේ සියලු අපල දුරැ වේවා දියුනුවක් ලැබේවා
පිරිත්බලෙන් සියලු ශත්වයෝ නීදුච්වෙත්වානීරෝගි වෙත්වා සාධු සාධු සාධු දෙශකයන්වන්සේට තෙරැවන්සරණයි....
pinseduwawa
කෙරැවන් සරණයි ස්වාමින්වහන්ස .මම හැමදාම උදේට මෙි පිරිත අහ අහා තමටි ගෙදර වැඩ කරන්නේ.ඔබ වහන්සේට උතුමි චතුරාර්ය සක්ය ධර්මයම අවබෝධ වෙිවා.............
තෙරැවන් සරණයි සුවාමින් වහන්ස
Uthum pirith bakayen mage daruwanta semata sethwewa ape swaminwahanselata budusarani niduknirogi dergayusha labewa❤❤🙏🙏🙏🙏🪔🪔🪔⚘🌻🌻🌻🌻🌺🙏🙏🙏🌻🪔🌸🌻🌻🌻🪔🌸🌸🌻🌺
ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
මේ පිරිතේ බලයෙන් මගේ පවුලේ අයගේ සියලු අපල දුරැ වේවා.🙏🙏
Siyalu sathwayo nidukwethwa nirogi wethwa suwapath wethwa 🙏🌻🌻🌻🌷🪔🌻🥀🌻🙏💮🌹🏵🌼🥀⚘🌸💐🌺🌷🪔⚘🌸🪔🌻🥀🌻🙏🙏🌻🌻🪔🌻🙏🌻🌻🪔🪔🙏🌻🌻🌻🌻🙏🙏🌻🪔🌷⚘🥀🌻🙏💮🌹🌹🌹🙏🙏🙏
මෙිි පිරිතෙන් මුලු ලෝකය ම බැබලෙවා සාදු සාදසාදු🙏🙏🙏
👍👍👍👍👍👍👍👍👌👌👌🙏🙏🙏🙏
සාදු සාදු සාදු !!!
මාගේ භාගවතුන්වහසේගේ උතුම් ශ්‍රී මුඛයෙන් දේශනාකරනලද මෙම සූත්‍ර දේශනාවට මාගේ නමස්කාරය වේවා!
සාදු සාදු සාදු !!!
ඔබට තෙරුවන් සරණයි , සියළු පැතුම් ඉටුවේවා !!
මාගේ අමා මෑණී බුදු පියාණන් වහන්සේ වදාළ මේ සුමධුර සූත්‍ර දේශනාවට මාගේ නමස්කාරය වේවා !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාධු 🙏🙏🙏🙏🙏🙏සාධු🙏🙏🙏🙏🙏🙏සාධු
ධමිම චක්ක පිරිතේ ආසිර්වදයම වේවා.සාදු සාදු සාදු බූදු සරනයි සූවපත් වේත්වා වේමිවා වේවා සාදු සාදු සාදු.නමෝ බුද්දාය
ඔබගේ උතුම් පැතුමට පින්....ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා!පවුලේ සියළු දෙනා ආරක්ෂාවෙත්වා!! තෙරුවනේ රැකවරණය ලැබේවා!!
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🇷🇴
🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏🇷🇴🇷🇴🇷🇴🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏
@@rayan_fernando21 ඔබගේ උතුම් පැතුමට පින්....නිතරම ධර්ම මාර්ගයේ ගමන් කරන්න....ධර්මය ජීවිතය පවත්වාගෙන යාමට, දියුණුවට සහ අභියෝග වලට මුහුණදීමට යොදාගන්න.. .ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා!පවුලේ සියළු දෙනා ආරක්ෂාවෙත්වා!! තෙරුවනේ රැකවරණය ලැබේවා
මම හැමදාම උදේට ෂොප් එකට ගිහින් දාලා අහනවා. දවසම සුභයි. හිතේ කලබල ගතිය මග හැරුණා ...ඔබ වහන්සේගේ පැහැදිලියි කටහඬ . අහන්ඉන්න පුළුවන් ..🌻🌻🙏🙏🙏🙏
ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා! තෙරුවනේ රැකවරණය ලැබේවා !!
🎉
මේකේ තේරුම දැන් ගන්න එතකොට මෙලව පරලව සසරම හොදයි ඔයාට බුදුසරණයි මෙහෙම ඇහුවට වැඩක් නෑ නේද
Me pirith balayen ape lakwaasinta pawathina siyaluma karadara walin sahanaya lebewa
💜️💜️💜️
ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
තෙරුවනේ රැකවරණය ලැබේවා
මේ පිරිත උතුම් වූ අප මහා තතාගත බුදු පියාන්නගේ මදුර හඬින් ඇසෙත්වා............!
ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා!පවුලේ සියළු දෙනා ආරක්ෂාවෙත්වා!! තෙරුවනේ රැකවරණය ලැබේවා!
Sadu Sadu Sadu සැමට gunadharma දියුණු වේවා සියලු කටයුතු සාර්ථක වේවා දළදා සමිදු සරණයි ජය sri maha Boddhi සමිදු සරණයි 🙏🙏🙏🌷🌷🌷🌸🌸🌻🌻
සාදු සාධු සාදු ඔබවහන්සේට නිදුක්නීරෝ දීර්ඝායුස ලැබෙනවා සාදු සාධු සාදු. ......
ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
තෙරුවනේ රැකවරණය ලැබේවා
🙏🙏🙏සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නීරෝගි දිර්ඝායුස ලැබෙනවා සාදු සාදු සාදු...🙏🙏🙏
සාදු🙏සාදු🙏සදු🙏 මේ සූත්‍රය අහද්දී මට දැනෙන සැනසීම ලොව සියලු ම දෙනාට දැනෙවා!!!b පින්වත් ස්වාමීන්වහන්ස ඔබ වජන්සේ ද පතන බෝඪියකින් නිවනින් සැන්සේවා!! කියා
සාධු සාධු සාධු ඔබවභන්සේට දීර්ඝායුස ලැබෙනවා
මම හැමදාම මෙම දේසනා ව අහනවා.දේසකයාන් වහන්සේට නිරෝගී සුවලැබේවා . නිවන්මහට පාරමිතා වේවා🙏🙏🙏
සාධු සාධු සාධු ඔබවභන්සේට නීදුක්නීරෝ දීර්ඝායුස ලැබෙනවා 🙏🙏🙏🙏🌹🌹🌹
ඔබේ සියළු පැතුම් ඉටුවේවා......ඔබට තෙරුවන් සරණයි!!
මාගේ සමිමාසමිබුදුරඡානන් වභන්සේෂේට....නමෂ්කාරවෙවා🌹🌹🌹🌹🌹ෂාදු.සාදු..සාධූ...... දේසචයන්වහන්සේට....තෙරැවන්ෂරණයි
හරිම ලස්සනයි. කනට හරිම මිහිරියි.සාධු සාධු සාධු..🙏🙏🙏
Harima.lassanal.sadu.sadu.sadudu
🙏🙏🙏සාධු සාධු සාධු පිංන්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේ වා තෙරුවන් සරණයි 🙏🙏🙏
ඔබගේ උතුම් පැතුමට පින්....නිතරම ධර්ම මාර්ගයේ ගමන් කරන්න....ධර්මය ජීවිතය පවත්වාගෙන යාමට, දියුණුවට සහ අභියෝග වලට මුහුණදීමට යොදාගන්න.. .ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා!පවුලේ සියළු දෙනා ආරක්ෂාවෙත්වා!! තෙරුවනේ රැකවරණය ලැබේවා
Mema uthum pirith Deshanave Anubavayen pashindu ,Madhushani niduk neeroghi suva . . .,
නිතරම ධර්ම මාර්ගයේ ගමන් කරන්න....ධර්මය ජීවිතය පවත්වාගෙන යාමට, දියුණුවට සහ අභියෝග වලට මුහුණදීමට යොදාගන්න.. .ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා!පවුලේ සියළු දෙනා ආරක්ෂාවෙත්වා!! තෙරුවනේ රැකවරණය ලැබේවා
🙏🙏🙏🙏සාධු සාධු සාධු. අපේරටර.යහපතක්වේවා
,theruwan saranai siyalu denatama.🙏🙏🙏🙏
ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
තෙරුවනේ රැකවරණය ලැබේවා
සාධු සාදු .සාදු..ඔබවහන්සේට. ..නීරෝ දීර්ඝායුස. .ලැබේවා....සියලුශත්වයෝ...නිදුක්වෙත්වා
සියලු දෙනාටම බුදු සරණ වේවා!!?🌹 🎉
ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
තෙරුවනේ රැකවරණය ලැබේවා
සාදු..සාදු...සාදු...සියලුලෝ..වැසියන්ට..ධර්මය අවබෝදවේවා..දේශයන්වභන්සේට..බුදුසරණයි....
එ සම්මා සම්බුදු රජාණන් වහන්සෙට මාගෙ නමස්කාරය වෙවා,,සාදු සාදු සාදු..මෙ උතුම් පිරිත් දෙශනා වල බලයෙන් ලොක වසි සියලුම සත්වයින්ට සෙතක් සන්තියක්ම වෙවා..
ඔබගේ පැතුමට ස්තුතියි .........
ඔබ සහ ඔබගේ පවුලේ සියලුදෙනා ආරක්ෂා වෙත්වා....
ඔබ සියලු දෙනාගේ පැතුම් ඉටුවේවා!!
නිතරම ධර්ම මාර්ගයේ ගමන්කරන්න......
තව කෙනෙකු යහමගට ගන්න....
ඔබට තෙරුවන් සරණයි !
තතාගත අරහත් සම්මා සම්බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...සියලුම ස්වාමීන් වහන්සේලාට උතුම් ධර්මය අපහට තව තවත් අවබෝධ කරදීමට ශක්තිය ධෛර්ය ලැබෙර්වා...අති උතුම් ගෞතම බුද්ධ සසුනේම නිවන් මාර්ගය අවබෝධ වේවා ...සාදු සාදු සාදු...🙏🙏🙏🙏🙏🙏
ඔබගේ පැතුමට ස්තුතියි .........
ඔබ සහ ඔබගේ පවුලේ සියලුදෙනා ආරක්ෂා වෙත්වා....
ඔබ සියලු දෙනාගේ පැතුම් ඉටුවේවා!!
මේදේශනයෙන් සියලුශත්වයෝ නිදුක් වෙත්වා නීරෝගිවෙත්වා දේසකයන්වහන් සේට.. .දිර්ගායුලූබේවා සාදු සාදු සාදු!!!
සියලු sathwayo නිදුක් නිරෝගී suva path වේවා දෙසුම පවත්වන SwameenWahanse ta pin අනුමෝදන් වේවා දීර්ඝායුෂ වේවා දළදා සමිදු සරණයි Methwedewa Pragnawa wedewa Methwedewa සැමට gunadharma wedewa නිදුක් නිරෝගී වේවා ඇස්වහ කටවහ දුරු වේවා ජය sri maha Boddhi සමිදු සරණයි කුඩා දරුවන් ta නිදුක් නිරෝගී suva අත්වේවා Kusa thula වැඩෙන කුඩා දරුවාට නිදුක් නිරෝගී suva අත්වේවා වාසනාවන්ත දවසක් උදා වේවා නිදුක් නිරෝගී සුව අත්වේවා මෙලොව එළිය දකින්නට නිදුක් නිරෝගී wa වාසනාවන්ත වේවා 🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌸🌸🌸😔😔😔😔😔😔🙏🙏🙏🙏🙏🙏🙌🙌🙌🙌🙌🙌🙌🙌👀👀👀👀👀👀🙌🙌🙌🙌🙌
මේවා දේශනා කරන බුදු හාමුරුවන්ට නිවන් සුව වේවා . නිර්වාණ් අවබෝදය පිණිසම හේතු වේවා .
ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
තෙරුවනේ රැකවරණය ලැබේවා
🙏🙏🙏සාධු සාධු සාධු පිංන්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේ වා තෙරුවන් සරණයි...ලෝකවාසී..සියලුශත්වයෝ නිදුක් නීරෝගී..වෙත්වා
ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා! තෙරුවනේ රැකවරණය ලැබේවා !!!
Sadu sadu samma sambduge pirith balayan mage daruwata araksawe labewa ,mage apala duruweea b.s
ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
තෙරුවනේ රැකවරණය ලැබේවා
සියලුම සත්වයෝ නිදුක් වෙත්වා!🙏නිරෝගී වෙත්වා!🙏 සුවපත් වෙත්වා!🙏 දුකින් මිදෙත්වා!🙏
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
ඔබගේ පැතුමට ස්තුතියි .........
ඔබ සහ ඔබගේ පවුලේ සියලුදෙනා ආරක්ෂා වෙත්වා....
ඔබ සියලු දෙනාගේ පැතුම් ඉටුවේවා!!
ඔබ වහන්සේ ට නමස්කාර වේවා සාදු සාදු සාදු
ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා!පවුලේ සියළු දෙනා ආරක්ෂාවෙත්වා!! තෙරුවනේ රැකවරණය ලැබේවා!!
මේ සුත්‍රය ශ්‍රවනය කල පිනෙන් මා ඇතුළු මගේ පවුලේ අය සුරකිත් වා 🙏🏻🙏🏻🙏🏻
සාදු සාදු සාදු
ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා!පවුලේ සියළු දෙනා ආරක්ෂාවෙත්වා!! තෙරුවනේ රැකවරණය ලැබේවා!!
ස්වාමීන් වහන්සේලා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
ඔබගේ උතුම් පැතුමට පින්....ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා!පවුලේ සියළු දෙනා ආරක්ෂාවෙත්වා!! තෙරුවනේ රැකවරණය ලැබේවා!!
සාදු🙏සාදු🙏සාදු🙏මේය මොනතරම් හිතට නිවීමක් ගෙනදේ ද? සාදු🙏සාදු🙏සාදු🙏
ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
තෙරුවනේ රැකවරණය ලැබේවා
සාදු සාදු සාදු
ලෝකයේ තිබෙන්නා වූ විශිෂ්ට ම දේශනාව වන දම්සක් පැවතුම් සූත්‍රය ඇසීමෙන් සියලු දෙනාට ම ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් නිවන් මඟ හෙළි පෙහෙළි වේවා
🙏🙏🙏🙏තෙරුවන්සරණයි සාධු සාධු සාධු පිංන්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේ වා තෙරුවන් සරණයි
ඔබෙගේ උතුම් පැතුමට ස්තුතියි .....ඔබට තෙරුවන් සරණයි !!!
ඒ උතුම් සූත්‍ර දේශනාවට මාගේ උතුම් නමස්කාරය වේවා ! සාදු !සාදු !සාදු!🌼🙏🌻🌼🙏🌻🌼🙏🌻🌼🙏🌻🌼🙏🌻
ඔබගේ උතුම් පැතුමට පින්....ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා!පවුලේ සියළු දෙනා ආරක්ෂාවෙත්වා!! තෙරුවනේ රැකවරණය ලැබේවා!!
සාදු සාදු සාදු 🙏🙏🙏 මෙම උතුම් පිරිත් දෙසනාව අනුහසින් මගේ ලෙඩ රොග දුරු වේවා 🙏🙏🙏 ..
ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
තෙරුවනේ රැකවරණය ලැබේවා
සාදු 🙏🙏🙏🙏🙏 සාදු සාදු අපගේ හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී සුවය දිර්ඝඅයුෂ ලැබෙිවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐🙏🙏💐💐
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායුෂ වේවා 🙏🙏🙏සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා දුකින් මිදෙත්වා
ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා!පවුලේ සියළු දෙනා ආරක්ෂාවෙත්වා!! තෙරුවනේ රැකවරණය ලැබේවා!
සියලුම හට සුවයපත් වෙවා බුදුසරණයි නිරොගිමත්ව්වා 🙏🙏🙏
ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා! තෙරුවනේ රැකවරණය ලැබේවා !!!
ඩබ්ලිව් එම් මොනිකා ගුරු මෑනීයන්ට අමාමහා නිවන් සුව ලැබේවා!! උතුම් වූ නිවනින්ම සැනසීම ලැබේවා!! 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....