Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
එනකන් බලන්හිටපු වීඩියෝ එකක් ..🔥👍👍👍
K.p.s. walgammlla. Kirama
අම්මෝ
@@hirunihiruni8826 🤔
මෙන්න සින්දුවua-cam.com/video/Lb_gFT3CccU/v-deo.html
Mechchara lassana deyatath unlike karana sakkili innawa ne oya rate.hoda deyak dakala sathutu wenna bari amana minissu.hirikithai aththatama.ane oya punchi family akata devi pihitai.good luck 🙏🙏🙏
හරිම ලස්සනයි ඔයාලගෙ පැහැදිලි කිරීම අගේයි මම ඔයා ගේ ගිත ගොඩාක් බලලා තිබෙනවා මම අගුනුකොලපෑලැස්සෙන් ❤️❤️❤️❤️
ජය වේවා.👌🏾🇱🇰👍🏾
පුදුමාකාර විදිහට පිහිටපු හැකියාවන්.. හරිම ලස්සනයි.දස්කම් හරි ඉහළයි.වාසනාව යහපත දියුණුව උදා වේවා..
Vvnfvfbdo
❤🧡❤👍👍👍🙏🙏
Budusaranae 💕💕💕💕💕👏👏👏👏👏💋💋💋💋💋💋
හරිම ලස්සනයි වැඩසටහන හර්න්ද මල්ලි ඔයා ගේ කතබහත් හරිම ලස්සනයි ඉතින් ඔයාලට බොහොම ස්තූතියි ❤️❤️❤️👍👍👍
ලමයි දෙන්නට හොදට උගන්නත් අමතක කරන්න එපා.අපේ රටට වටිනවානේ මෙයාලා.ජයලාල් පුතාට ජය!
මොන ආගමේ වුනත් වුණත් මොන ජාතියෙ වුණත් ඔබ සියලු දෙනාට දෙවියන්ගේ රැකවරණය ලැබේවා ඇත්තටම හරි අගය මේ වගේ වැඩසටහන් වලට නැවතත් දෙවියන්ගේම පිහිටයි
ඇත්තටම සුන්දර ආදරණීය පවුලක් තව තවත් සාර්ථකත්වයෙන් සාර්ථකත්වය ට පත්වෙිවා බුදු සරණයි ජේසු පිහිටයි .🙏🙏🙏❤❤️❤😁
Punchi pavlata budu saranay
ඇන්තටම ලස්සනයි පොඩි පව්ලට ජයෙන් ජයම වේවා දළදා සමිඳු පිහිටයි ආරක්ෂාව ලැබේවා තෙරැවන් සරණයි
හරිම ලස්සනයි දලදා සමිදුගේ පිහිටෙන් පුන්චි පවුලටම
Harima watinawa,samajayata adarsawath pawlak ounge siyalu balaporutthu etu wewa.budu saranai.dewi pihitai.hamadama satin enna,labewa,,,,,,
හරේන්ද්‍ර මහත්මයා ට බොහොම ස්තුතියි මේ වගේ දක්ෂ අය හොයලා අපට දැක ගන්න සලස්වනවා ට මියුසික් පැමිලි එක ට තුනුරුවන් සරණයි ගොඩාක් ආඩම්බරයි බුදුසරණයි
Turunuwan saranai oayalat
අනෙ එි පුංචි පවුල හරිම ලස්සනයි෴හරිම උදාරයි෴ඔය කඩ ඉමෙන්මඉදිරියට යාමටහදවතින්ම සුභ පතනව කිසි අයකුගෙන් කිසිම අයකුට අැස්වහක් කටවහක් නොවදිවා෴ඔය පවුලෙ සියලුදෙනාගේම සිතන පතන පැතුමි එ්අයුරින්ම එලෙසාන්ම ඉටුවෙන්නට හදවතින්ම පාර්ථනා ෴සියදු දෙනාටම දලදාසමිදු පිහිටයි෴ජයෙන් ජය🌷🌷🌷🌷🌷🌷🌷
හරෙන්ද්‍ර කවදත් උසස් වටිනාදේවල් අපට ඉදිරිපත්කලා.ඒකට ස්තුතියි .මේ ලස්සන පුංචි පව්ල දැක්කම හිතට හරිම සතුටක් දැනෙනව.ඔබ සිව්දෙනා හැමදාම ආදරෙන් අන් අයව සතුටු කරමින් අපේරටේ බැබලෙන්න.
ශ්‍රිිලංකාවේ සියළුම පවුල් මේ සතුට විඳින පවුල් වේවා. පෙරදා මෙවන් සංස්කෘතිය ක් අපටතිබුනා
Hw nice family.i admire ur great work.good luck chuty puthalaa dennatath lassana ammatath thathatath.also I admire harendra ayiya's social work.jaya vevaa ayiyeee😀😃😃😃💜💙💚💚💚💚💚💙💜
Musik pami akata budu saranai dewi pihitai
පුංචි අපිට කැමති අය අපේ වැඩත් බලන්න Fun with dineth & dinidu චැනල් එකට එන්න...ස්තුතියි.💚💚💚
මේ සංගීත පව්ලට බුදුසාදුගේම පිහිටයි විදේශගතව සිටින මා ප්‍රාර්ථනා කරමි ජයවේවා තුනුරුවන්ගේම පිහිටයි
බුදුසරණයි
social media වල අතිශය ජනප්‍රිය පවුලක්😍...ඉදිරි අනාගතේට සුබ පතනවා..බුදුසරණයි..🙏ජයෙන් ජයම වේවා😍
Punching packets budu saranay
බුදු සරණයි 🙏
බුදු salani
Beautiful family I wish them the best
Menna ape lankawe supiri family supiri weddo..... Sri lankawatama adarshayak... Aniwa me family ekatanm suba anagatayak jayama wewa! Hari aiye oyatath gdk pin me wage ape weddo pennuwata 🙏
දක්ෂ සංගිත පවුලක් හරිම ආසාවෙන් බැලුවා ගිත රසවින්දා ❤️ ජය වෙවා හරින්ද්‍ර මල්ලි ඔබටත් ස්තුතියි මේ වගෙ අයව රටට ලෝකයට හදුන්වලා දෙනවට සියළු දෙනාම පරෙස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏🙏❤️❤️
Samat,jayan jayalebewa
හරිම ආදරෙයි මේ සංගීත පවුලට.. හරිම ආසාවෙන් ඉන්නෙ ඊලඟ ගීතය ප්‍රචාරය වෙන්නෙ කවදද කියලා බලාගෙන.. මේ පවුලේ බැඳීමේ අදර්ශය ලංකාවාසී සියළුම පවුල්වල හිත්වලට එකසේ දැනී හැමෝම සතුටින් සිනහවෙන් අන්‍යයන්ට උදව් උපකාර කරමින් ජීවත්වීමේ හැඟීම දැනේවා...
කිසිම දවසක කරදරයක් නැතිව හොදින් ඉදිරියටම යන්න ඔයාලා 4 දෙනාටම තෙරුවන් සරණින් සියලු දෙවි පිහිටෙන් ලැබේවා !!!!!
ඉදිරි අනාගතය සාර්ථක වේවා!!බුදු සරණයි..
බුදු සරණයි
වාසනාවන්ත පවුලක්💕💕💕අක්කී අයියා පුතාලා දෙන්නා බුදුසරණයී ඔයාලට..පරිස්සමෙන් ඉන්න .......
ගොඩාක් ආදරෙයි පුංචි පව්ලට.තෙරුවන් සරණයි.
ගොඩක් ලස්සනයි ගොඩක් දක්ෂයි සියළුම දෙනාට දීර්ග ගමනක් යන්න ශක්තිය ලැබේවා බුදුසරණයි
dayabaramalli harindra..palamuwenma .oyata thanks..me wage watina Karmen youth video pennanawata. .aeththatama adarei ea punchi Paulata hugak ...jesu pihitai
අදමයි මන් දැක්කේ.. උතුම් වූ ශ්‍රී දළදා සමිඳුන් ගෙ පිහිට ආරක්ෂාව නොවඩුව ලැබේ පවුලේ සැමටම. දීර්ඝ ආයුෂ ලැබෙවා තෙරුවන් සරණයි
හරිම අගෙයී ගොඩක් ලස්සනයි පැම්ලි එක චුටි පුතාලදෙන්නගෙ හැකියාවක් මෙ මල් කොහෙද ඉන්නෙ ජය වේවා හැමදාම තෙරැවන් සරණයි
බොහොම පිං බොහොම අගෙයි.සුන්දරයි,,,හැමදාම සතුටින් පරිස්සමෙන් කල්පනාවෙන් වැඩේ කරගෙන යමු.රොශාන් අයියා කියන්නේ හරිම සුන්දර මනුස්සයෙක්.හොද හදවතක් තියෙන කෙනෙක් තෙරුවන් සරණයි
සතුටින් ඉන්න ලස්සන පවුලක් ලොකු පුතා කියුව සිංදුව කියන්න. අහන්න ආසයි ඔයාලා හැමදෙනාට ම . දළදා සමිදුන් පිහිටයි
Miss call ඉතිහාසයේ වාසනාවන්තම Miss call එක❤️
Harima asha hithenawa kochchara baluwath epawenna budu saranai punchi paulata
ලස්සන ආදරනීය පවුලක්. ගොඩාක් වටිනව මේ වගේ අප්‍රසිද්ධ කතා ලෝකය හමුවට ගේන එකට..
Enakal balanhitapu video ekak 🎧🎼💚💜🖤🧡💛💙🎧🎼Jawewa aiye budusarani 😘
අපි ආසාවෙන් බලාගෙන හිටියා.. music family එකේ කට්ටිය අදුර ගන්න.. අපි ගොඩක් කැමතියි, එයාලට ආදරෙයි... ඔබතුමාට බොහෝම ස්තූතියි..
ඇත්තටම ඇස්වලට සතුටු කදුලු අවා අදරනිය.පවුලක් එ ඔබලාගේ සියල්ලක්ම සිතුමි පැතුමු ඉටු වේවා.හදවතින්ම ප්‍රර්ථනා කරමි හැමෝටම සමිම සමි බුදු සරනම වේවා ඉදියටම යන්න ලැබේව ජයෙන් ජයක්ම වේවා තිස් තුන් කෝටියක්ම දේවියන් ඹබලා රැක දේවා සක් දේවිදුගේ පිහිටයි නාමෝ බුද්දාය කුවේට්
හරිම සුන්දරයි ජීවිතේ හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි මමකුවෙට් වලින්
Me lassana punchi paula dekkahama hithata godak sathutui punchi paulatama subama suba anagathayak wenna kiyala parthana karanawa bs
පුන්චි පවුලට අදරයි ඉදිරියටම යන්න සුබ පතමි බුදුසරණයි පරිස්සමින් ඉන්න නිරොගිමත්ව්වා
පුන්චි පාවුල රත්තරන් .🌷🌹🌹🌹🌹🌹🌹🌹🌷හරිම ලස්සනයි බුදුසරනයි😍😍😍😍😍😍
හැමෝම පරිස්සමින් වැඩ කරන්න..කොරෝනා හැමතැනම...💔.එකම පැතුම කොරෝනාවෙන් බැටකන සියලු රෝගීන් ඉක්මනින් සුව වේවා🙏😷
ඇත්තටම .හරිම.ලස්සන .පැමිලි.එකක්.ඉදිරයටම.දෙවියන් .වහන්සෙගෙ ආසිර්වාදය නොවඩුව ලැබෙවා
Hoda dewal agaya karanna oni .supiri supirima music family ekak. Samada sathutin inna labawa.god bless you.
ඇත්තටම දැකපු ලස්සන වීඩියෝ එකක් තමයි මේ වීඩියෝ එක,super 👌ලස්සන family එකක් බුදු සරණයි 🙏ඒ සින්දු කියන ලස්සන 😍😘🙏🙏🙏
ලස්සන පවුලක් ඉදිරියටම යන්න පොඩ්ඩෝ දෙන්නා සින්දු කියනවා ලස්සනයි
ත්‍රිවිධ රත්ණයේ පිහිටයි හරිම සතුටුයි ලස්සනයි පුංචි පවුලේ සියලුදෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුස ලැබේවා 😘😘😘
පුංචි පවුල රත්තරන් හැමදාම හැමදාම සතුටින් ඉන්නමේ වගේ අහම්බෙන් මුණ ගැහිලා යුගදිවියට පිවිසිලා දරු මල්ලො හදාගෙනඉන්නව කියන්නේ ඇත්තටම මේක ආත්මීය බැඳීමක් හරිම සුන්දර පවුලක් අම්මයි තාත්තයිහරිම නිහතමානී කරුණාවන්ත පාටයි දරුවො දෙන්නත් වාසනාවන්තයි හැමදාම සතුටින් ඉන්නසියලු දෙනාටම තෙරුවන් සරණයි
සංගීත ක්ෂේත්රයේ ඉහලටම යාමට ශක්තිය දෛර්ය්‍ය ලැබෙිවා.තෙරැවන් සරණයි,🙏🙏🙏
Oyala 4 danata suba anagatayak b.s
Hi🐈🐈🐈🐈
Good
Lassanay... Hakiyaway...sathutay.... Waw.... තෙරුවන් සරණයි..
සතුටුයි.... good luck...මං හිතන්නෙ අනික් අය ඒ තරම් කැමති වෙන්න තවත් හේතුවක් තමයි දෙමපියො දෙන්නගෙ තියන සංයමය සහ අවංක බව...නිහතමානි පව්ලක්... අහින්සක පව්ලක්....😍😍😍
නියමයි ජයවේවා
අනෙ හරිම ලස්සන පවුලක් ඇස්වහක් නම් වෙන්න එපා.බුදු සරන්‍යි අම්මාටයි තාත්තාටයි පැටව් දෙන්නටයි
👍 එලකිරි 👍👍👍👍👍👍👍❤ පෙර කරපු පිං තමයි ❤❤🙏 බුදුසරණයි 🙏 ජෙසුපිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නියමයි!!! තව මෙවන් දක්ෂ පුතුන් තුන් හතර දෙනෙත් ලැබේවා !!! එතකොට පවුලෙ සාමාජිකයන්ගෙන්ම full band එකක් හදන්න පුලුවන් !!! තෙරුවන් සරණින් ජයම වේවා !!! 🌹🌹🌹🌹🌹🌹🌹
oylage Beri beri kare thiyan....., හින්දි sinduwaitai man ගොඩාක් ආසයි .....
සංගීතය පුලුවන් වීම තරම් වාසනාවක් තවත් නැහැ. ආදරයෙන් පවුලක් විදිහට මෙහෙම ඉන්න එකත් ලොකු වාසනාවක් . මේ සතුට සැනසුම මේ විදිහටම තියේවා!!♥️♥️♥️
හරේන්ද්‍ර මහත්තයා ඔබ තුමාට ගොඩක් පින් සිද්ද වෙිනවා මෙි වගේ අය සෝයා ගිහිල්ලා මෙි විදියට ලොකය අතරට අරගෙන යනවට ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබෙිවා දිර්ඝායු ලැබෙිවා තෙරුවණ් සරණයි
මම වැඩ්හිට්යෙක් ව්ද්යට සමගිය සතුට ඉතාම අගේ කරනවා. හරිද්‍රත් හොදටම දන්නවා මහනුවර කෙනෙක් හැටියට මා ප්‍රාර්ථනා කරනවා ඔබ සැමට උතුම් දළදා සමිදු පිහිට ලැබේවා
ගොඩක් ලස්සනයි ඔයාලට ජෙසුස්ගෙ කරුනවා ලැබේවා පු0ච් පවුල රත්තරන් නේද පරිස්සමෙන් අපිත් ගොඩක් අදරයි
හරිම ආශාවෙන් බලන චැනල් එකක් .පුදුම හැකියාවක් තියෙන සුන්දර පවුලක් .බොහොම ස්තුති .ඔබට මේ වීඩියෝ එක ගෙනාවට හැමෝමටම තෙරුවන් සරණයි ! 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
සුපිරි.වැඩසටහනක්..දුර්ලබ..දර්ශනයක්..හිතාගන්නවත්..බැරි.දක්ෂ පවුලක්.ශුභ.පැතුම්.පිරිනමමි..ස්තුතියි ජයවේවා
පියා කිව්වා වයසට හරියන විදියට තේරුමක් නෑ කියලා ඒත් මට හිතෙනවා මේ දරුවන් දෙන්නට ඒ දේ හොදටම දෙවියන් පිහිටවලා තියෙනවා. තව තවත් ඉදිරියට ම යන්න සුභ පතනවා. ගයනය නම් සුපිරියටම පිහිටලා තියෙනවා මේවට තමයි ලැබීම කියලා කියන්නේ. ජේසු පිහිටයි පවුලටම
හරේන්ද්‍ර oya hoda dewal apata දෙන්නේ .oba gana හැමදාම මතක් කරනවා .බුදු සරණයි ඔබට .සංගීත පවුලටත් බුදු සරණයි .
අනේ හරිම ලස්සනයි හැකියාව වැඩි දියුනු වේවා තෙරුවන් සරනයි ❤️❤️❤️🌷🌷🌷
හරිම ලස්සනයි මුලු පවුලටම ජයවේවා සියලු කටයුතු සාර්ථක වේවා බුදුසරණයි!
සැම බලාපොරත්තුවක්ම ඉටුවිවා කියා පර්තනාකරනවා කරනවා බුදුසරණයි පරිස්සමින් සතුටින් ඉන්න ඔනි පැමලි වොයිස් බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි ලස්සනයි
මම හිතුවා කවදාහරි මේ පවුල යුටියුබ් එකකින් Interview කරයි කියලා...ඒ තරම් දක්ෂ පව්ලක්Keyboard පොඩ්ඩා නමි කියන්න වචන නෑ කවදාහරි හොඳ ටැලන්ට් වැඩ්ඩෙක් වෙනවා ඒකේ දෙකක් නෑ ජය වේවා...බුදුසරණයි ජේසුපිහිටයි හැමෝටම 🙏❤️
🌺🌺🌺🫁🫁🫁
Oba samata jaya, sathuta, waasanawa prarthanaa karami
පවුලේ සංගීත කණ්ඩායම අගය කරනවා ආඩම්බරයි ඉදිරියට යන්න තෙරුවන් සරණයි
නිහතමානී මනුස්සයෙක් රුවන් අය්යා මගේ සංගීත ජීවිතේදිත් ලොකු හය්යක් උනා හැමෝටම තෙරුවන් සරනයි
වටිනා පව්ලක්. ආදරෙයි. ඕක දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි ඔය හැමෝටම.
ඇත්තටම දැක්කම ආසා හිතෙනවා....ඔයාලට හැමදාම සතුටින් සමගියෙන් ඉන්න වාසනාව ලැබේවා.... තෙරුවන් සරණයි
ඇත්තටම හරිම ආසාවෙන් බලන සංගීත පව්ලක්. Wish you best of luck for your future. බුදුසරණයි ඔයාලට
තෙරුවන් සරණයි හමෝටම ලස්සනයි ජය ප්‍රර්තනා කරනවා.
Me wage sundara demapiyan daruwan thawath bihiwewa theruwan saranai
පොඩ්ඩා සොයි..බුදු සරණයි හැමොටම
අදයි දැක්කෙ ,හරිම ආදරනීය පවුලක් .මට ඇස් දෙකට කඳුළු ආව .මේවා විශ්වයේ අපූර්ව එකතු කිරීම්.හරිම වාසනාවන්ත පවුලක් .පොඩ්ඩා මාරම දක්ෂයෙක් .අපේ ඇස් පින් කරලා තිබෙනවා මේවා දකින්න .සුභ අනාගතයක් ඉදිරියටම යන්න ජයවේවා .බුදු සරණයි දෙවි පිහිටයි .......
ආදරණීය පවුලක්....ජයවේවා !!!තෙරුවන් සරනයි !!!දළදා සමිඳු පිහිටයි !!!🙏🌹
බුදු සරනයි දෙවි පිහිටයි ... 🤩🙏🙏
ගොඩාක් ආසාවෙන් බැලුවේ සම්පූර්න වැඩසටහන...ආදරෙයි හැමෝටම..සතුටින් ඉන්න හැමදාම🙏🙏🙏
සුන්දර පවුලක් එක්ක සුන්දර වැඩසටහනක් ස්තුතිය harindra 🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤s. K.s
Atta oyalata budusaranai tistunkotiyak devidewatawange pihita araksawa labewa bs
ගොඩක් ලස්සනයි .රටට ආඩම්බරයක් .බුදු සරනයි පුන්චි පවුලටම.කොරෝනා වසන්ගතයෙන් කියලු ලෝවැසි ..ලක් වැසි සියලුම දෙනා ආරක්ෂා වේවා
Theruwan saranai punci paulata .hamadama sathutin inna.
ලස්සන පවුලක් . තෙරැවන් සරණයි.හැම ගීතයකටම සාදාරණයක් කරනවා. ලස්සනට ගීත ගායනා කරනව.
ආදරනීය සුන්දර පවුලක්❤️❤️❤️❤️👈 ස්තූති අයිය මේ වගේ ලස්සන දේවල් අපිට බලන්න සලසවා දුන්නට 🙏💪 තෙරැවන් සරණයි 🙏
3අදරෙයි,මචන්,ජයවෙව
සුන්දර පවුලක් ❤ අනේ හරිම ලස්සනයි.ඔයාලට සුබ පතනවා.🙏හරේන්ද්‍ර මල්ලි ඔයාටත් ඉස්තූතියි.
ලස්සන pawlak thank u harehdra oya karana wada satahana balanna asayi
සිය පවුලටම උතුම් බුදුගුණ බලය ශක්තිය සරණ සැලසේවා සිතන පතන දේ ඒ ආකාරයෙන්ම ඉටු වේවා දරුවන් දෙදෙනාගේ ඉගෙනීමේ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා දරන උත්සාහය කවදා හෝ දිනක සඵල වේවා පොඩි ඉල්ලීමකුත් තියෙනවා ඔය පුංචි පවුලට තව කෙලි පොඩිත්තක් හිටියා නං මරු තවත් ගොඩාක් ලස්සන වෙනවා දෙනාටම තෙරුවන් තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා නිදුක් නිරෝගී භාවය ලැබේවා උතුම් සරස්වතී දේව මෑණියන්ගේ ඇල්ම බැල්ම සිය පවුලට ම ලැබේවා
Theruwan saranai hemotama.mulu loketama loku adarshayak oyalage punchi pawula.
ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා සියලු දෙනාටම බුධුසරනයි
Oba siyaludenatama niduk nirogi wasanawanha anagathayak wewa dirgauwewa bs harendra ayyatat godak istutiy me wage wadasatanak karata
ලස්සන දක්ෂ පවුලක්. හැම අතින්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .බුදු සරණයි ! ඔයාලා දකින්නත් ආසයි .
Oyalage hekiyawan welata Suba patanawa....
Hamadamath sathutin inna labewa oyalata niduk nirogi suwa parthana karanawa budu saranai
ඇත්තටම ගොඩක් ලස්සනයි.දුරගමනක් යන්න දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබෙිවා
තමන්ගෙම නිර්මාණයක් එළිදක්වන තුරු ආශාවෙන් බලා සිටිමි. සැමට තෙරුවන් සරණයි.
මේම පවුලක් අල්ලපු ගෙදර හිටියනම් මම තමයි ලෝකෙ වැඩිම පින් කරපු මිනිහා 😌 කොහෙද ඒම පිනක් අපටතෙරුවන් සරණයි ඒ පවුලේ හතර දෙනාට 🙏
මේ සංගීත පව්ලට තෙරුවන් සරණයි
බුදුසරණයි මගේ පවුලත් සංගීතයට හරි අාදරෙයි.සතුටුයි.මට එ් අතීතය මතක් උනා.තිසරණ සරණයි ලංකාවාසි ලෝකවාසි සැමට පුතේ ඔබදෙපළටත්පවුලේ සැමටම
Budusaranai 🙏🙏🙏 adambarai oya fam eka gana.. harindra aiya hamadamath oyata adarei hamadama manussakamin piri wadasatahan genawata..
ගොඩක් සතුටුයි ලංකාවට ආඩම්බරයක් සියලුම දෙනාටම බුදු සරණයි
Akke aiye chuti puthla denna oyalata budusarani godak lassni harima asawenn beluwe harenda aiye oytath tehnx
ආයුබෝවන් හරෙන්ද්‍ර ඔයාගේ සෑම වැඩසටහන බොහොම හොඳයි අපගේ සුභ පැතුම් 🌷🌷🌷🌷🌷❤️❤️❤️❤️ ඒ වගේම ඔය ලස්සන පැමිණි එකට දීර්ඝායුෂ පතනවා හැමදාම සතුටින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා දහිරිය ශක්තිය ලැබේවා හොඳම හොඳ අනාගතයක් වේවා පොඩි දරුවො දෙන්නට බුදු සරණයි විශ්වයේ ශක්තිය ලැබේවා ❤️❤️❤️❤️🌷🌷❤️❤️ මම කුවේට්
ආආආආආ...ද..රෙ..යි , හරිම අහිංසක සොඳුරු පව් ලක්..තෙරුවන් සරණයි දෙවි පිහිටයි යහපතක් ම වේවා ..ඔයාලගෙ .මුලු පව්ලටම .
අපි නැරබුවා අපිට සතුටු කදුලු එනවා ඔබ සැමටම සුබ අනාගතයක්
බුදුසරණයි සියළු දෙනාටම ඉදිරිගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ❤️❤️❤️❤️❤️🙏 ගොඩක් ලස්සනයි ❤️❤️❤️
නිහතමානී පවුලක් ජයෙන් ජයම වේවා .....
හරිම ලස්සන යි රත්තරන් පවුලක් තෙරුවන් සරණයි ❤❤❤❤
ලංකාවේ ඉන්න කුහක මිනිස්සු මොනවා හරි ලෙඩක් දාලා නඩුවක් දායි සිංහලයාගේ හැටි අහිංසක මිනිස්සු කැලේ පිපිලා කැලේම පරවේලායයි 🥲 අහිංසක බිංදු තාමත් නඩු බුදු සරණයි හෑමොටම🙏
එනකන් බලන්හිටපු වීඩියෝ එකක් ..🔥👍👍👍
K.p.s. walgammlla. Kirama
අම්මෝ
@@hirunihiruni8826 🤔
මෙන්න සින්දුව
ua-cam.com/video/Lb_gFT3CccU/v-deo.html
Mechchara lassana deyatath unlike karana sakkili innawa ne oya rate.hoda deyak dakala sathutu wenna bari amana minissu.hirikithai aththatama.ane oya punchi family akata devi pihitai.good luck 🙏🙏🙏
හරිම ලස්සනයි ඔයාලගෙ පැහැදිලි කිරීම අගේයි මම ඔයා ගේ ගිත ගොඩාක් බලලා තිබෙනවා මම අගුනුකොලපෑලැස්සෙන් ❤️❤️❤️❤️
ජය වේවා.👌🏾🇱🇰👍🏾
පුදුමාකාර විදිහට පිහිටපු හැකියාවන්.. හරිම ලස්සනයි.දස්කම් හරි ඉහළයි.වාසනාව යහපත දියුණුව උදා වේවා..
Vvnfvfbdo
❤🧡❤👍👍👍🙏🙏
Budusaranae 💕💕💕💕💕👏👏👏👏👏💋💋💋💋💋💋
හරිම ලස්සනයි වැඩසටහන හර්න්ද මල්ලි ඔයා ගේ කතබහත් හරිම ලස්සනයි ඉතින් ඔයාලට බොහොම ස්තූතියි ❤️❤️❤️👍👍👍
ලමයි දෙන්නට හොදට උගන්නත් අමතක කරන්න එපා.අපේ රටට වටිනවානේ මෙයාලා.ජයලාල් පුතාට ජය!
මොන ආගමේ වුනත් වුණත් මොන ජාතියෙ වුණත් ඔබ සියලු දෙනාට දෙවියන්ගේ රැකවරණය ලැබේවා ඇත්තටම හරි අගය මේ වගේ වැඩසටහන් වලට නැවතත් දෙවියන්ගේම පිහිටයි
ඇත්තටම සුන්දර ආදරණීය පවුලක් තව තවත් සාර්ථකත්වයෙන් සාර්ථකත්වය ට පත්වෙිවා බුදු සරණයි ජේසු පිහිටයි .🙏🙏🙏❤❤️❤😁
Punchi pavlata budu saranay
ඇන්තටම ලස්සනයි පොඩි පව්ලට ජයෙන් ජයම වේවා දළදා සමිඳු පිහිටයි ආරක්ෂාව ලැබේවා තෙරැවන් සරණයි
හරිම ලස්සනයි දලදා සමිදුගේ පිහිටෙන් පුන්චි පවුලටම
Harima watinawa,samajayata adarsawath pawlak ounge siyalu balaporutthu etu wewa.budu saranai.dewi pihitai.hamadama satin enna,labewa,,,,,,
හරේන්ද්‍ර මහත්මයා ට බොහොම ස්තුතියි මේ වගේ දක්ෂ අය හොයලා අපට දැක ගන්න සලස්වනවා ට මියුසික් පැමිලි එක ට තුනුරුවන් සරණයි ගොඩාක් ආඩම්බරයි බුදුසරණයි
Turunuwan saranai oayalat
අනෙ එි පුංචි පවුල හරිම ලස්සනයි෴හරිම උදාරයි෴ඔය කඩ ඉමෙන්මඉදිරියට යාමටහදවතින්ම සුභ පතනව කිසි අයකුගෙන් කිසිම අයකුට අැස්වහක් කටවහක් නොවදිවා෴ඔය පවුලෙ සියලුදෙනාගේම සිතන පතන පැතුමි එ්අයුරින්ම එලෙසාන්ම ඉටුවෙන්නට හදවතින්ම පාර්ථනා ෴සියදු දෙනාටම දලදාසමිදු පිහිටයි෴ජයෙන් ජය🌷🌷🌷🌷🌷🌷🌷
හරෙන්ද්‍ර කවදත් උසස් වටිනාදේවල් අපට ඉදිරිපත්කලා.ඒකට ස්තුතියි .මේ ලස්සන පුංචි පව්ල දැක්කම හිතට හරිම සතුටක් දැනෙනව.ඔබ සිව්දෙනා හැමදාම ආදරෙන් අන් අයව සතුටු කරමින් අපේරටේ බැබලෙන්න.
ශ්‍රිිලංකාවේ සියළුම පවුල් මේ සතුට විඳින පවුල් වේවා. පෙරදා මෙවන් සංස්කෘතිය ක් අපටතිබුනා
Hw nice family.i admire ur great work.good luck chuty puthalaa dennatath lassana ammatath thathatath.also I admire harendra ayiya's social work.jaya vevaa ayiyeee😀😃😃😃💜💙💚💚💚💚💚💙💜
Musik pami akata budu saranai dewi pihitai
Musik pami akata budu saranai dewi pihitai
පුංචි අපිට කැමති අය අපේ වැඩත් බලන්න Fun with dineth & dinidu චැනල් එකට එන්න...ස්තුතියි.💚💚💚
මේ සංගීත පව්ලට බුදුසාදුගේම පිහිටයි විදේශගතව සිටින මා ප්‍රාර්ථනා කරමි ජයවේවා තුනුරුවන්ගේම පිහිටයි
බුදුසරණයි
social media වල අතිශය ජනප්‍රිය පවුලක්😍...ඉදිරි අනාගතේට සුබ පතනවා..බුදුසරණයි..🙏ජයෙන් ජයම වේවා😍
Punching packets budu saranay
බුදු සරණයි 🙏
බුදු salani
Beautiful family I wish them the best
Menna ape lankawe supiri family supiri weddo..... Sri lankawatama adarshayak... Aniwa me family ekatanm suba anagatayak jayama wewa! Hari aiye oyatath gdk pin me wage ape weddo pennuwata 🙏
දක්ෂ සංගිත පවුලක් හරිම ආසාවෙන් බැලුවා ගිත රසවින්දා ❤️ ජය වෙවා හරින්ද්‍ර මල්ලි ඔබටත් ස්තුතියි මේ වගෙ අයව රටට ලෝකයට හදුන්වලා දෙනවට සියළු දෙනාම පරෙස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏🙏❤️❤️
Samat,jayan jayalebewa
හරිම ආදරෙයි මේ සංගීත පවුලට.. හරිම ආසාවෙන් ඉන්නෙ ඊලඟ ගීතය ප්‍රචාරය වෙන්නෙ කවදද කියලා බලාගෙන.. මේ පවුලේ බැඳීමේ අදර්ශය ලංකාවාසී සියළුම පවුල්වල හිත්වලට එකසේ දැනී හැමෝම සතුටින් සිනහවෙන් අන්‍යයන්ට උදව් උපකාර කරමින් ජීවත්වීමේ හැඟීම දැනේවා...
කිසිම දවසක කරදරයක් නැතිව හොදින් ඉදිරියටම යන්න ඔයාලා 4 දෙනාටම තෙරුවන් සරණින් සියලු දෙවි පිහිටෙන් ලැබේවා !!!!!
ඉදිරි අනාගතය සාර්ථක වේවා!!බුදු සරණයි..
බුදු සරණයි
වාසනාවන්ත පවුලක්💕💕💕අක්කී අයියා පුතාලා දෙන්නා බුදුසරණයී ඔයාලට..පරිස්සමෙන් ඉන්න .......
ගොඩාක් ආදරෙයි පුංචි පව්ලට.තෙරුවන් සරණයි.
ගොඩක් ලස්සනයි ගොඩක් දක්ෂයි සියළුම දෙනාට දීර්ග ගමනක් යන්න ශක්තිය ලැබේවා බුදුසරණයි
dayabaramalli harindra..palamuwenma .oyata thanks..me wage watina Karmen youth video pennanawata. .aeththatama adarei ea punchi Paulata hugak ...jesu pihitai
අදමයි මන් දැක්කේ.. උතුම් වූ ශ්‍රී දළදා සමිඳුන් ගෙ පිහිට ආරක්ෂාව නොවඩුව ලැබේ පවුලේ සැමටම. දීර්ඝ ආයුෂ ලැබෙවා තෙරුවන් සරණයි
හරිම අගෙයී ගොඩක් ලස්සනයි පැම්ලි එක චුටි පුතාලදෙන්නගෙ හැකියාවක් මෙ මල් කොහෙද ඉන්නෙ ජය වේවා හැමදාම තෙරැවන් සරණයි
බොහොම පිං බොහොම අගෙයි.සුන්දරයි,,,හැමදාම සතුටින් පරිස්සමෙන් කල්පනාවෙන් වැඩේ කරගෙන යමු.රොශාන් අයියා කියන්නේ හරිම සුන්දර මනුස්සයෙක්.හොද හදවතක් තියෙන කෙනෙක් තෙරුවන් සරණයි
සතුටින් ඉන්න ලස්සන පවුලක් ලොකු පුතා කියුව සිංදුව කියන්න. අහන්න ආසයි ඔයාලා හැමදෙනාට ම . දළදා සමිදුන් පිහිටයි
Miss call ඉතිහාසයේ වාසනාවන්තම Miss call එක❤️
Harima asha hithenawa kochchara baluwath epawenna budu saranai punchi paulata
ලස්සන ආදරනීය පවුලක්. ගොඩාක් වටිනව මේ වගේ අප්‍රසිද්ධ කතා ලෝකය හමුවට ගේන එකට..
Enakal balanhitapu video ekak
🎧🎼💚💜🖤🧡💛💙🎧🎼
Jawewa aiye budusarani 😘
අපි ආසාවෙන් බලාගෙන හිටියා.. music family එකේ කට්ටිය අදුර ගන්න.. අපි ගොඩක් කැමතියි, එයාලට ආදරෙයි... ඔබතුමාට බොහෝම ස්තූතියි..
ඇත්තටම ඇස්වලට සතුටු කදුලු අවා අදරනිය.පවුලක් එ ඔබලාගේ සියල්ලක්ම සිතුමි පැතුමු ඉටු වේවා.හදවතින්ම ප්‍රර්ථනා කරමි හැමෝටම සමිම සමි බුදු සරනම වේවා ඉදියටම යන්න ලැබේව ජයෙන් ජයක්ම වේවා තිස් තුන් කෝටියක්ම දේවියන් ඹබලා රැක දේවා සක් දේවිදුගේ පිහිටයි නාමෝ බුද්දාය කුවේට්
හරිම සුන්දරයි ජීවිතේ හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි මමකුවෙට් වලින්
Me lassana punchi paula dekkahama hithata godak sathutui punchi paulatama subama suba anagathayak wenna kiyala parthana karanawa bs
පුන්චි පවුලට අදරයි ඉදිරියටම යන්න සුබ පතමි බුදුසරණයි පරිස්සමින් ඉන්න නිරොගිමත්ව්වා
පුන්චි පාවුල රත්තරන් .🌷🌹🌹🌹🌹🌹🌹🌹🌷හරිම ලස්සනයි බුදුසරනයි😍😍😍😍😍😍
හැමෝම පරිස්සමින් වැඩ කරන්න..කොරෝනා හැමතැනම...💔.එකම පැතුම කොරෝනාවෙන් බැටකන සියලු රෝගීන් ඉක්මනින් සුව වේවා🙏😷
ඇත්තටම .හරිම.ලස්සන .පැමිලි.එකක්.ඉදිරයටම.දෙවියන් .වහන්සෙගෙ ආසිර්වාදය නොවඩුව ලැබෙවා
Hoda dewal agaya karanna oni .supiri supirima music family ekak. Samada sathutin inna labawa.god bless you.
ඇත්තටම දැකපු ලස්සන වීඩියෝ එකක් තමයි මේ වීඩියෝ එක,
super 👌
ලස්සන family එකක්
බුදු සරණයි 🙏
ඒ සින්දු කියන ලස්සන 😍😘
🙏🙏🙏
ලස්සන පවුලක් ඉදිරියටම යන්න පොඩ්ඩෝ දෙන්නා සින්දු කියනවා ලස්සනයි
ත්‍රිවිධ රත්ණයේ පිහිටයි හරිම සතුටුයි ලස්සනයි පුංචි පවුලේ සියලුදෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුස ලැබේවා 😘😘😘
පුංචි පවුල රත්තරන් හැමදාම හැමදාම සතුටින් ඉන්න
මේ වගේ අහම්බෙන් මුණ ගැහිලා යුගදිවියට පිවිසිලා දරු මල්ලො හදාගෙනඉන්නව කියන්නේ ඇත්තටම මේක ආත්මීය බැඳීමක් හරිම සුන්දර පවුලක් අම්මයි තාත්තයිහරිම නිහතමානී කරුණාවන්ත පාටයි දරුවො දෙන්නත් වාසනාවන්තයි හැමදාම සතුටින් ඉන්න
සියලු දෙනාටම තෙරුවන් සරණයි
සංගීත ක්ෂේත්රයේ ඉහලටම යාමට ශක්තිය දෛර්ය්‍ය ලැබෙිවා.තෙරැවන් සරණයි,🙏🙏🙏
Oyala 4 danata suba anagatayak b.s
Hi🐈🐈🐈🐈
Good
Lassanay... Hakiyaway...sathutay.... Waw.... තෙරුවන් සරණයි..
සතුටුයි.... good luck...මං හිතන්නෙ අනික් අය ඒ තරම් කැමති වෙන්න තවත් හේතුවක් තමයි දෙමපියො දෙන්නගෙ තියන සංයමය සහ අවංක බව...නිහතමානි පව්ලක්... අහින්සක පව්ලක්....😍😍😍
නියමයි ජයවේවා
අනෙ හරිම ලස්සන පවුලක් ඇස්වහක් නම් වෙන්න එපා.බුදු සරන්‍යි අම්මාටයි තාත්තාටයි පැටව් දෙන්නටයි
👍 එලකිරි 👍👍👍👍👍👍👍
❤ පෙර කරපු පිං තමයි ❤❤
🙏 බුදුසරණයි 🙏 ජෙසුපිහිටයි
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නියමයි!!! තව මෙවන් දක්ෂ පුතුන් තුන් හතර දෙනෙත් ලැබේවා !!! එතකොට පවුලෙ සාමාජිකයන්ගෙන්ම full band එකක් හදන්න පුලුවන් !!! තෙරුවන් සරණින් ජයම වේවා !!! 🌹🌹🌹🌹🌹🌹🌹
oylage Beri beri kare thiyan....., හින්දි sinduwaitai man ගොඩාක් ආසයි .....
සංගීතය පුලුවන් වීම තරම් වාසනාවක් තවත් නැහැ. ආදරයෙන් පවුලක් විදිහට මෙහෙම ඉන්න එකත් ලොකු වාසනාවක් . මේ සතුට සැනසුම මේ විදිහටම තියේවා!!♥️♥️♥️
හරේන්ද්‍ර මහත්තයා ඔබ තුමාට ගොඩක් පින් සිද්ද වෙිනවා මෙි වගේ අය සෝයා ගිහිල්ලා මෙි විදියට ලොකය අතරට අරගෙන යනවට ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබෙිවා දිර්ඝායු ලැබෙිවා තෙරුවණ් සරණයි
මම වැඩ්හිට්යෙක් ව්ද්යට සමගිය සතුට ඉතාම අගේ කරනවා. හරිද්‍රත් හොදටම දන්නවා මහනුවර කෙනෙක් හැටියට මා ප්‍රාර්ථනා කරනවා ඔබ සැමට උතුම් දළදා සමිදු පිහිට ලැබේවා
ගොඩක් ලස්සනයි ඔයාලට ජෙසුස්ගෙ කරුනවා ලැබේවා පු0ච් පවුල රත්තරන් නේද පරිස්සමෙන් අපිත් ගොඩක් අදරයි
හරිම ආශාවෙන් බලන චැනල් එකක් .පුදුම හැකියාවක් තියෙන සුන්දර පවුලක් .බොහොම ස්තුති .ඔබට මේ වීඩියෝ එක ගෙනාවට හැමෝමටම තෙරුවන් සරණයි ! 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
සුපිරි.වැඩසටහනක්..දුර්ලබ..දර්ශනයක්..හිතාගන්නවත්..බැරි.දක්ෂ පවුලක්.ශුභ.පැතුම්.පිරිනමමි..ස්තුතියි ජයවේවා
පියා කිව්වා වයසට හරියන විදියට තේරුමක් නෑ කියලා ඒත් මට හිතෙනවා මේ දරුවන් දෙන්නට ඒ දේ හොදටම දෙවියන් පිහිටවලා තියෙනවා. තව තවත් ඉදිරියට ම යන්න සුභ පතනවා. ගයනය නම් සුපිරියටම පිහිටලා තියෙනවා මේවට තමයි ලැබීම කියලා කියන්නේ. ජේසු පිහිටයි පවුලටම
හරේන්ද්‍ර oya hoda dewal apata දෙන්නේ .oba gana හැමදාම මතක් කරනවා .බුදු සරණයි ඔබට .සංගීත පවුලටත් බුදු සරණයි .
අනේ හරිම ලස්සනයි හැකියාව වැඩි දියුනු වේවා තෙරුවන් සරනයි ❤️❤️❤️🌷🌷🌷
හරිම ලස්සනයි මුලු පවුලටම ජයවේවා සියලු කටයුතු සාර්ථක වේවා බුදුසරණයි!
සැම බලාපොරත්තුවක්ම ඉටුවිවා කියා පර්තනාකරනවා කරනවා බුදුසරණයි පරිස්සමින් සතුටින් ඉන්න ඔනි පැමලි වොයිස් බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි ලස්සනයි
මම හිතුවා කවදාහරි මේ පවුල යුටියුබ් එකකින් Interview කරයි කියලා...
ඒ තරම් දක්ෂ පව්ලක්
Keyboard පොඩ්ඩා නමි කියන්න වචන නෑ කවදාහරි හොඳ ටැලන්ට් වැඩ්ඩෙක් වෙනවා ඒකේ දෙකක් නෑ ජය වේවා...
බුදුසරණයි ජේසුපිහිටයි හැමෝටම 🙏❤️
🌺🌺🌺🫁🫁🫁
Oba samata jaya, sathuta, waasanawa prarthanaa karami
පවුලේ සංගීත කණ්ඩායම අගය කරනවා ආඩම්බරයි ඉදිරියට යන්න තෙරුවන් සරණයි
නිහතමානී මනුස්සයෙක් රුවන් අය්යා මගේ සංගීත ජීවිතේදිත් ලොකු හය්යක් උනා හැමෝටම තෙරුවන් සරනයි
වටිනා පව්ලක්. ආදරෙයි. ඕක දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි ඔය හැමෝටම.
ඇත්තටම දැක්කම ආසා හිතෙනවා....ඔයාලට හැමදාම සතුටින් සමගියෙන් ඉන්න වාසනාව ලැබේවා.... තෙරුවන් සරණයි
ඇත්තටම හරිම ආසාවෙන් බලන සංගීත පව්ලක්. Wish you best of luck for your future. බුදුසරණයි ඔයාලට
තෙරුවන් සරණයි හමෝටම ලස්සනයි ජය ප්‍රර්තනා කරනවා.
Me wage sundara demapiyan daruwan thawath bihiwewa theruwan saranai
පොඩ්ඩා සොයි..බුදු සරණයි හැමොටම
අදයි දැක්කෙ ,හරිම ආදරනීය පවුලක් .මට ඇස් දෙකට කඳුළු ආව .මේවා විශ්වයේ අපූර්ව එකතු කිරීම්.හරිම වාසනාවන්ත පවුලක් .පොඩ්ඩා මාරම දක්ෂයෙක් .අපේ ඇස් පින් කරලා තිබෙනවා මේවා දකින්න .සුභ අනාගතයක් ඉදිරියටම යන්න ජයවේවා .බුදු සරණයි දෙවි පිහිටයි .......
ආදරණීය පවුලක්....
ජයවේවා !!!
තෙරුවන් සරනයි !!!
දළදා සමිඳු පිහිටයි !!!🙏🌹
බුදු සරනයි දෙවි පිහිටයි ... 🤩🙏🙏
ගොඩාක් ආසාවෙන් බැලුවේ සම්පූර්න වැඩසටහන...ආදරෙයි හැමෝටම..සතුටින් ඉන්න හැමදාම🙏🙏🙏
සුන්දර පවුලක් එක්ක සුන්දර වැඩසටහනක් ස්තුතිය harindra 🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤s. K.s
Atta oyalata budusaranai tistunkotiyak devidewatawange pihita araksawa labewa bs
ගොඩක් ලස්සනයි .රටට ආඩම්බරයක් .බුදු සරනයි පුන්චි පවුලටම.කොරෝනා වසන්ගතයෙන් කියලු ලෝවැසි ..ලක් වැසි සියලුම දෙනා ආරක්ෂා වේවා
Theruwan saranai punci paulata .hamadama sathutin inna.
ලස්සන පවුලක් . තෙරැවන් සරණයි.හැම ගීතයකටම සාදාරණයක් කරනවා. ලස්සනට ගීත ගායනා කරනව.
ආදරනීය සුන්දර පවුලක්❤️❤️❤️❤️👈 ස්තූති අයිය මේ වගේ ලස්සන දේවල් අපිට බලන්න සලසවා දුන්නට 🙏💪 තෙරැවන් සරණයි 🙏
3අදරෙයි,මචන්,ජයවෙව
සුන්දර පවුලක් ❤ අනේ හරිම ලස්සනයි.ඔයාලට සුබ පතනවා.🙏හරේන්ද්‍ර මල්ලි ඔයාටත් ඉස්තූතියි.
ලස්සන pawlak thank u harehdra oya karana wada satahana balanna asayi
සිය පවුලටම උතුම් බුදුගුණ බලය ශක්තිය සරණ සැලසේවා සිතන පතන දේ ඒ ආකාරයෙන්ම ඉටු වේවා දරුවන් දෙදෙනාගේ ඉගෙනීමේ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා දරන උත්සාහය කවදා හෝ දිනක සඵල වේවා පොඩි ඉල්ලීමකුත් තියෙනවා ඔය පුංචි පවුලට තව කෙලි පොඩිත්තක් හිටියා නං මරු තවත් ගොඩාක් ලස්සන වෙනවා දෙනාටම තෙරුවන් තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා නිදුක් නිරෝගී භාවය ලැබේවා උතුම් සරස්වතී දේව මෑණියන්ගේ ඇල්ම බැල්ම සිය පවුලට ම ලැබේවා
Theruwan saranai hemotama.mulu loketama loku adarshayak oyalage punchi pawula.
ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා සියලු දෙනාටම බුධුසරනයි
Oba siyaludenatama niduk nirogi wasanawanha anagathayak wewa dirgauwewa bs harendra ayyatat godak istutiy me wage wadasatanak karata
ලස්සන දක්ෂ පවුලක්. හැම අතින්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .බුදු සරණයි ! ඔයාලා දකින්නත් ආසයි .
Oyalage hekiyawan welata Suba patanawa....
Hamadamath sathutin inna labewa oyalata niduk nirogi suwa parthana karanawa budu saranai
ඇත්තටම ගොඩක් ලස්සනයි.දුරගමනක් යන්න දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබෙිවා
තමන්ගෙම නිර්මාණයක් එළිදක්වන තුරු ආශාවෙන් බලා සිටිමි. සැමට තෙරුවන් සරණයි.
මේම පවුලක් අල්ලපු ගෙදර හිටියනම් මම තමයි ලෝකෙ වැඩිම පින් කරපු මිනිහා 😌
කොහෙද ඒම පිනක් අපට
තෙරුවන් සරණයි ඒ පවුලේ හතර දෙනාට 🙏
මේ සංගීත පව්ලට තෙරුවන් සරණයි
බුදුසරණයි මගේ පවුලත් සංගීතයට හරි අාදරෙයි.සතුටුයි.මට එ් අතීතය මතක් උනා.තිසරණ සරණයි ලංකාවාසි ලෝකවාසි සැමට පුතේ ඔබදෙපළටත්පවුලේ සැමටම
Budusaranai 🙏🙏🙏 adambarai oya fam eka gana.. harindra aiya hamadamath oyata adarei hamadama manussakamin piri wadasatahan genawata..
ගොඩක් සතුටුයි ලංකාවට ආඩම්බරයක් සියලුම දෙනාටම බුදු සරණයි
Akke aiye chuti puthla denna oyalata budusarani godak lassni harima asawenn beluwe harenda aiye oytath tehnx
ආයුබෝවන් හරෙන්ද්‍ර ඔයාගේ සෑම වැඩසටහන බොහොම හොඳයි අපගේ සුභ පැතුම් 🌷🌷🌷🌷🌷❤️❤️❤️❤️
ඒ වගේම ඔය ලස්සන පැමිණි එකට දීර්ඝායුෂ පතනවා හැමදාම සතුටින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා දහිරිය ශක්තිය ලැබේවා හොඳම හොඳ අනාගතයක් වේවා පොඩි දරුවො දෙන්නට බුදු සරණයි විශ්වයේ ශක්තිය ලැබේවා ❤️❤️❤️❤️🌷🌷❤️❤️ මම කුවේට්