😍 පොඩි රොෂාන් රණවනගේ හුරතලේ...තාත්ති ඒකේ මරුවට රගපෑවා නේ..‼️ 🤩Roshan Ranawana’s baby SON
Вставка
- Опубліковано 10 січ 2025
- 👆 උඩ තියෙන සුදු පාට Subscribe කොටුව ඔබලා Full Video එක බලන්න...!!!!!!
#youtube #youtuber #instagram #love #instagood #music #tiktok #follow #youtubevideos. #subscribe. #sub. #youtubevideo. #like. #srilanka #sinhala #channelcdigital #channelc #gossip #sinhalagossip #gossipsinhala #trending #viral #best #newvideo #top #best #youtubeshorts #ytshorts #foryou #shorts #funny #howto #sinhalacomedy #tamil #india
මේ වගේ ආදරණීය වීඩියෝ බලන්න 👆උඩ තියෙන සුදු පාට Subscribe කොටුව ඔබලා අපිව Subscribe කරන්න..
රණවන නෙවෙයි .
උගේ ඇත්ත වාසගම මසිලාමනී.
ඌ බාගෙට දෙමලෙක්
ඔයා කොහොමද දන්නෙ ?@@sahasdulmina4783
Kiipa wathawakma beluwa
see Thu CT CT@@sahasdulmina4783
ගොඩක් ප්‍රසිද්ධ අයගේ දරුවන් ඔය වගේ කතා කරන තැන් වලට අම්මා හරි තාත්තා හරි ලගින් ඉදන් මොනවා හරි කියනවා...........එත් මේ පුතා ලස්සනට වචන ගලපලා .....අපේ සිංහල භාෂාවෙන්ම කතා කලා............ඇත්තටම අගෙයි පුතේ ........බුදුසරණයි ❤❤❤❤
බොරු සෝබන නැතිව ලස්සන ට දරුවා ව හදල තියෙන්නේ.... ලස්සන පවුලක්.,...god will bless your family...❤
මේ බබාගේ අම්මා හොඳ job එකක් කරන කෙනෙක්. බබා වත් හදල ලස්සනට. දෙව් පිහිටයි පුතු...
හරිම ලස්සනට ඒ බබාව හදලා තියෙන්නෙ. රොෂාන් රණවනත් හොඳ ගතිගුණ තියෙන හරිම සුන්දර මනුස්සයෙක්, හොඳ පවුල් ජීවිතයක් ගත කරන. හැමදාම ඔයාල සතුටින්ම ඉන්න.
ආදරනීය පුතෙක් .දෙමව්පියන්ගේ කරුනාව දයාව ඔහුගෙන් පිලිබිඹු වෙනවා.බුදු සරනයි ,දෙවි පිහිටයි චූටි පුතාට.
හරිම හුරතල් චුටි පුතෙක්.❤❤❤❤
අනේ පුතාට මං හරී ආදරෙයි ...එයා සිංහල කතා කරන එකට අපි හරි ආසයි
පොළොවෙ පය.. ගහලා ..ඉන්න ලස්සන පුතෙක්...
Knowing their Mother-Language at their tender age is an asset to kids. Of course they will learn English and many more languages once they start their school age. Its not a shame for kids to speak their Mother-Language.. Its a precious asset.
මිනෙත් බබා තමයි නලු නිලියන්ගෙ බබාලගෙන් අංක එක..❤🥰 තාත්තාටත් වඩා මිනිස්සු අතරෙ ජනප්‍රියයි
හරිම හුරතල්, සිංහල භාෂාවත් හොඳින් කතාකරනවා..❤ සුබ අනාගතයක් ප්‍රාර්තනා කරනවා පුතාට..🙏❤
බුදුසරණයි පුතේ. ඔයාගේ තාත්තා අපේ ආදරණිය ම රංගන චරිතයක්. හැමදාට ම.
රොෂාන් ඔයයි ඔයාගේ නෝනා බබා හරිම සුන්දරයි මේ සමගිය ආදරය සෙනෙහස ඔයාලට ගොඩක් ආදරේ කරන අපි මේ හැමදේම හැමදාම තියෙන්න ඕනෙ සමහර අය රගපාන්න ගියාම තමන්ගේම නෝනා මහත්තයව විසි කරලා රගපාපු එකාව ගෙදර ගෙනත් එදා ඉදල දුක සැප බෙදාගෙන දරුවෝ හදපු අයට එපා වෙන්න අපහාස කරනවා අනේ ඔයානම් කවදාවත් ඔයාගේ ලස්සන නොනටයි චුටි බබා මැනිකටයි එහෙම කරන්න එපා හාද රගපාල ආපහු ගෙදර යන්න හාද තෙරුවන් සරණයි ඔයාලා තුන් දෙනාට
මල් පඳුරක් මට
මේ වීඩියෝ එක කොච්චර බැලුවත් ඇතිවෙන්නෙ නෑ හරිම ආසයි මම නම්, ෂෝයි ,putha❤නිතර බලනවා
බුදුසරණයි ❤❤❤❤❤පුතා
@@chandranikahawita963❤❤❤❤❤❤❤❤❤❤
හරිම හුරතල් චුට් පුතෙක් ❤❤❤❤
හෙට බලන්න එන්නකෝ...අනා...පැටියා...තාත්තිගෙ නම ලොෂාන් ❤😂❤😂
මං ආසම නලුවා රොෂාන්. පැටියා නම් හරිම සුරතල් ආදරෙයි දෙන්නටම
අනේ අම්මේ❤❤❤ ශෝක් පොඩ්ඩා ,,,රොශාන් අයිය වගේම සරලයි,,,අවංකයි❤❤❤❤බුදු සරණයි පැටියෝ❤❤
පින්වත්.අම්මා තාත්තා පින්වත්. සුර කුමරෙක් දැක්කම ගොඩක් සතූටුයි .සුදු පුතුට ආයු.වර්ණ .සැප.බල. ප්‍රඤාව ලැබෙනවා. බුදුසරණයි.
ආදරෙයි පැටියෝ ❤❤❤ අද තමයි ඔයා මෙහෙම කතා කරනව දැක්කෙ බුදුසරණයි පුතුට
ලස්සනයි චුටි පුතා බුදුසරණයි ❤
දවසක් video එකක සාගර තරංගා කියන සිංදුව කීවා අනේ හරිම ලස්සනයි ආශාවෙ බෑ හරිම හුරතල් පුතෙක්.තාත්තගේ අඩිපාරේ ම යයි බුදුසරණයි පැටියෝ 🙏🙏🙏🙏
හරිම හුරතල් පුතේ ❤️❤️God bless.
අනේ ශෝයි💖💖💖 අනේ ,පොලොවෙ පය ගහලා ඉන්න ලමයි
🥺😍 අනේ සෝයි පැටියෙක් මම දහපාරක් විතර බැලුවා . සෝයි හුලතල් පැටියෙක් 🥰
අනේ ශෝයි🥰
චුට්ටන් බට්ටිච්චා 🥰🥰
මිනෙත් බබා 🤩🤩
ශෝයි කොල්ලාහ්....❤❤❤❤❤.
❤❤ Cuteness overloaded. Absolutely adorable. Loved they way he prononced some words 😂😂. Roshan and Kushlani have done a fabulous job raising a wonderful child. ❤❤
Overload නෑනෙ 😂
@@Dilshhh oya-tada? 🤣🤣😉👈
හරිම සුරතල් චුටි පුතේ,බුදු සරණයි ❤❤❤❤
The Most cutest Video I ever saw ❤
Please do more videos with Roshan's little son. We like to hear him talking. He is such a cute Sweet Heart. 🙏♥️🌷
කොහොමද අපේ පොඩි රොෂාන් තාත්ති වගේම ද්ක්ෂයි ඉදිරියේදී අපට පුලුවන් වෙයි අපට දැක ගන්න දක්ෂ නලුවෙක් සහ ගායකයෙක් සුබ පැතුම් පුතා ජේසු පිහිටයි බුදු සරණයි
ලමාකම හොඳටම තියනවා.මවි බාසාව දන්නවා බබාට.👍
Whts wrong if he knows English? those who can't speak English HV problem with kids who speak in English..lol
@ashanidafra5053 Nothing wrong. One day he will learn to speak English. At this age he knows his mother language. He tries to speak his Mother Language. That's the important thing. Nobody has to get offended.
ලංකාවේ සමහර ළමයින්ට තම මව්භාෂාව කතා කරන්න බැහැ. ඉංග්‍රීසි කතා කරන එක fashion එකක් වෙලා. මව්භාෂාව නොදන්නාකම ලැජ්ජාවක්..මේ පුතාට ඒ භාෂා දෙකම පුළුවන් . බොහොම වටිනවා ..!
@@ashanidafra5053 Everyone's first language should be their mother language. Anyone can study any language after.
ලස්සනයි චුටි පුතා බුදු සරණයි ❤❤❤❤❤
අනේ හරිම හුරතල් පුතෙක්.❤😘
අනේ ඒ බබා නම් ශෝක්.❤️🌸
Ane harima lassanai rattaran.lankawe satuin inna lassanama kapal aka tama oyala denna.budu saranai
ලොශාන් ලයිඩර් ෆිල්ම් එක...😄❤️❤️❤️
English අවශ්‍යයි හැබැයි මවුභාෂාව අත්‍යවශ්‍යයි අවුරුදු 19 England හිටිය සොනාලි හරිම ලස්සනට සිංහල උච්චාරණය කරනව, බාගෙට ඉගෙන ගත්තු එවුන් හිතන්නෙ සිංහල කතා කරන එක මදිපුංචි කමක් කියල.ජපන්නු පළමු තැන දෙන්නෙ මවු භාෂාවට . මේකෙ English ඔනෙමයි කියල වැළලෙන එවුන්ටයි කීවෙ.😂
ජපන්නු මව් භාෂාවට මුල්තැන දුන්නට කමක් නැහැ මොකද ජපන් කියන්නේ ලෝකේ මිනිස්සු අතර තියන භාෂාවක් ..අනිත් දේ ජපානේ ඇතුලෙම ඕනි තරං මනුස්සයෙක්ට දියුණු වෙන්න පුළුවන්.. සින්හල භාෂාව දන්නෙත් මේ රටේ විතරයි .. පිටරට ඉගෙනගන්න ගියත් , ව්‍යාපාර කලත් මොක කලත් ඉංග්‍රීසි ඕනි .. ජාත්‍යන්තර භාෂාවක් නැතුව ලෝකේ එක්ක ගනු දෙනු කරන්නේ කොහොමද
Ane mey.
@@powerbutton6305ඇත්ත dr.✔
@@powerbutton6305 ඔයා හරි සමහර පුංචි කාලෙ ඉංග්‍රීසි කතා කරපු අයට පවා මේ සමාජයට වැටුණම හොඳට සිංහල පුලුවන් වෙනවා කවදාවත් ලංකාවෙ සමාජෙත් එක්ක ගණුදෙනු කරන කෙනෙක්ට සිංහල බැරිවෙන්නෙ නෑ හැබැයි ඉංග්‍රීසි බැරි වෙන්න පුලුවන් ඒකෙන් ඒ ළමයගෙ අධ්‍යාපනයට ලෝකෙට විවෘත වෙන්න තියෙන අවස්ථාවටයි බාධා වෙන්නෙ මගෙ දඑඋවෙක්ට නම් මං බහ තෝරන්නෙ ඉංග්‍රීසියෙන් ළමයා එක්ක අනිත හැමෝම මේකෙ කමෙන්ට් දාලා තියෙන උන් කතා කළත් කරන්නෙ සිංහලෙන් වුණ එකේ සිංහල බැරිවෙන්නෙ නෑ ජාතිය බේරගන්න ඉදිරියට එන අය අඩු නැති නිසා සිංහල උගන්නන්න ගුරුවරු හොයන්න ඕනෙ නෑ මාත් එහෙම තමා ඉගෙන ගත්තෙ දැන්මට සිංහල පුලුවන් ඉංග්‍රීසි වලට වඩා ඒ නිසා අවුරුදු 3/4ක පොඩි එකෙක් ගෙන් දෙමවියොන්වයි කලා ක්ෂේත්‍රයයි ඔක්කොම ජජ් කරන්නෙ නැතුව ඉන්න😂😂
නළු නිළියන් ගෙ බබාලා ගෙන් මම කැමතිම බබා ❤❤❤
ane manikak ithin hurathal adarei ❤❤❤❤❤
Budu saranai chuti petiyo..☺❤Harima hurathal petiyek..😚☺❤
පුතේ ඔයාට දලදා සමිදු පිහිටයි.!❤ ඔයාව හොදට අමිමයි තාත්තයි හදලා තියනවා.🎉
Mineth baba god bless you♥️🌹🙏
අනේ හුරතල් පැටියා....❤️😘
Ane mage chuti puthe oya nam mathaken nomakena adaraniya charithayak wewi.. jesu pehetae raththaran puthe.❤adarei oyata godaak ❤
ආදරෙයි මැණික. තෙරුවන්සරණයි...
පොලවේ පය ගහලා ජීවත්වන දෙමාපිය දෙන්නෙක්ගේ සුන්දර හුරුබුහුටි දරුවෙක්❤❤❤❤❤
Podi Roshan putha harima hurathal. Ammath හුරුබුහුටි ලස්සනයි .
So sweet 🥰💖
🎉 Supper Campaigning 😂❤👍👌😘🤗
Theruwan saranai puthe oyata ❤❤❤
Ane ethem meneka oyanam wasthuwak ❤theruwan saranai puthe oyata
අනේ බබා අාදරෙයි පැටියෝ❤❤❤❤❤❤
Budusaranai පුතා නළු නිළියන් ඉන්නවා podi kalema ලොකු කතා කියන්න පුරුදු කරනවා ලෝකේ කපිලා pennananna oya nam marama marai ගොඩක් ලස්සනයි පුතා ❤
Ane budu saranai patiyo oya harima huratal ❤❤❤❤❤
So cute...හුරතල් අනේ.. ❤
බුදු සරනයි පුතේ ඔයාට❤️❤️❤️❤️
Man godak adare karana wastuwak bs patiyo ❤❤❤
Oyala denna godak hoda Adarshamah dennek Lssanata hamadama adaren enna puthatath oyaladennatath bs❤❤❤
Cute little boy. Good luck,❤❤❤
Harima hurathal. Budu saranai puthe ❤
Very cute lovely little beautiful boy❤
රොෂාන් family එක නියමයිනේ ...මොකද අනෙක් අය වගේ බාගෙට ඇඳුම් adala යන family එකක් නෙවෙයි ...podi රොෂාන් nuth e වගෙයි 🎉🎉🎉🎉🎉❤❤❤
මැනිකක් ❤❤
අනේආසයිමුඑලොකෙමඑතන❤
තෙරැවන් සරනයි පුතේ ඔයාට
Omg soooo sweet Aneeee 😊❤😍🥰🥰🥰😘😘😘😘😘
Anea puthe oyagea surathal kathawa dakkama asa hithanawa❤❤❤
Aww…soooo cute 🥰
ආදරෙයි පුතේ ගොඩාක් ❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤ආදරෙයි
බුදුසරණයි ❤
අනේ තෙරුවන් සරණයි මයේ පුතේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ආදරේයි
Budusaranai patiyata godak adarei ❤❤❤❤❤😂🎉❤
Aneeee sweet❤❤❤❤❤
පුතාට තෙරුවන් සරණයි
Ammo harima hurathal kiyana katha tea akkak bomuda ❤️❤️❤️❤️❤️🤗🤗
ඒ....ඒ....ඒ...ඒ හරි හුරතල්
Lassan puus petiyek wagee..huruthal 😊❤
Ane oyata budu saranai puthe adarai patiyo
හොද ලස්සන ට කතාකරනව පුතූ
Budusarani ❤
හුරතලේ බබෙක් 💛💜️
අනේ ශෝයි අනේ
Thatgthige nama losan. Aneee💕
චූටි පුතේ බුදු සරණයි.❤️😘
Ane manika ❤bs
❤❤mineth manika❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤බුදුසරනයි
Ela kollek..😅❤
අනෝ මගෙ හුරතලේ❤️❤️
Mineth putha budusaranai ❤
Ane eya ..❤
Ane darling ❤
😘😘😘😘💗💗
Cute ane❤
❤❤ ආදරෙයි
We love you patio.
Good Lhck!
තෙරුවන් සරණයි පුතේ
Cute baby
ෂොයි පැට්ටා❤❤