#Episode_279

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024

КОМЕНТАРІ • 7

  • @Sathvirubinathtech
    @Sathvirubinathtech Рік тому

    බොහොම ස්තූතියි අදුරේ අතපතගගා ඇවිද ගිය කෙනෙකුට ආලෝකයක් ලබා දුන්නා වගේ දේශනයක් ඇත්තටම ඔබ තුමාට ගොඩක් ස්තූතියි.🙏🙏🙏

  • @asankapredeep4200
    @asankapredeep4200 Рік тому +1

    මෙතුමා කියන දේවල් සත්‍යයි..මේවා තේරුම්ගන්න මිනිස්සු අඩුයි..ගොඩක් දුවන්නෙ බටහිර ක්‍රමයට..

  • @BforBillion
    @BforBillion 4 місяці тому

    ඔබතුමා හරි අපි මෙ සසරේ කවර මොහොතකවත් සම්මුති මරනයක් සිදුවන්නෙ නෑ . අපගේ වර්තමාන ජීවිතේ ආයුශ කෙලවරවන මොහොතේත් වින්‍යානය එලෙසමයි. ශරීර කූඩු මාරුවක් පමනයි සිදුවන්නෙ. සසරේ එතෙක් කරපු පින් පවු ප්‍රෙමානයට අදාලව generate වන avatar එක ඊලග මොහොතේ හෝ පසුව අපට ලැබෙනවා. බුදුන් වහන්සේ තේරුම් කරපු එක algorithm එකක් තමයි ඒක.

    • @BforBillion
      @BforBillion 4 місяці тому

      මට අවුරුදු 28ක් . මට නිහතමානි සතුටක් තියනවා අවුරුදු 24න් පමන මගෙ සිතුවිලි විප්ලවයෙන් මටම තේරුම් ගිය දේවල් මෙහෙම අහන්න ලැබෙන එක ගැන සතුටුයි 🙏🏽

    • @BforBillion
      @BforBillion 4 місяці тому

      කූඩැල්ලා දමනය කරන Trick එක තමයි කුසල් සිත practice කරලා master කරන එක. එයින් මතු කුසල් අකුසලුත් පෙර කුසල් අකුසලුත් දෙකම ශූන්‍ය කරනවා. ආය ඉපදීමක් නැති වෙනවා

  • @asankapredeep4200
    @asankapredeep4200 Рік тому

    ඔබතුමා ගැන තේරෙන බාශාවෙන් කීවොත් සුපිරි පොරක්..ඕව තේරුම්ගන්න පුලුවන් මිනිස්සුත් මේ පොලොවෙ ඉන්නව අදටත්...

  • @thatwasapic4645
    @thatwasapic4645 Рік тому

    මහත්මයා. ස්ථූප,චයිත්තිය කරවීමේ ආනිසන්ස ගැන සහ මෙම ආත්මයේ සමහර මිනිසුන්ට මෙතරම් පරිවාර සම්පත්තිය ලැබෙන්නේ කෙසේද කියල video ekk karannakoo