#Episode_284

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 30

  • @sanjayaprasad6165
    @sanjayaprasad6165 Рік тому +1

    ඉතාමත් වටිනා දේශනයක් ...ඔබතුමාට ගොඩාක් පින් ...🙏🙏🙏

  • @jayanisurandhima
    @jayanisurandhima Рік тому +2

    ඔබතුමා අප නොදන්නා බොහෝ කරැණු අපට පහදා දීමට දරන්නාවූ උත්සහයට බොහොමයක් ස්තුතියි!

  • @jandrajandra1554
    @jandrajandra1554 Рік тому +1

    ගුරැපියානනි මම කුවේටිසිට උයන කැම හරි රසයි හෑබයි මම රහ බලුවෝත් ඒ මාලු ඒලවලු කිසිරසක් ලුනු රසවත් නැහ රස නොබලා පිගානට බේදා ගත්තමකාටත් රසයි ඒක තමා ඔබතුමා ගේද කියනදේ ඇත්ත තේරැවන් සරනයි

  • @samithanishan4093
    @samithanishan4093 Рік тому +2

    කුසලය වැඩේවා..බොහෝ පින් ඔබතුමාට.❤️🙏

  • @jandrajandra1554
    @jandrajandra1554 Рік тому +1

    තේරැවන් සරනයි ගුරෑපියානන්ට

  • @Yehaninduwarachathuranga
    @Yehaninduwarachathuranga Рік тому +1

    මට හිතෙන දෙයක් තමා අපි ඔබතුමාගේ මේ වැඩසටහන් තව මිනිස්සු අතරට යවන්න ඕනා

  • @isharaeranda9644
    @isharaeranda9644 Рік тому +1

    ඔබතුමාට ගොඩක් පිං,විශ්නු දෙවියන් ගැනත් වීඩියෝ එකක් කරන්න 🙏🙏🙏🙏🙏

  • @rusikarusika2947
    @rusikarusika2947 Рік тому +1

    බුදුසරණයි ඔබ tumata දෙවියන්ගේ පිහිටයි

  • @klausscharnweber8536
    @klausscharnweber8536 Рік тому +1

    බොහොම පින් ඔබතුමා ට

  • @bihanjayasundara579
    @bihanjayasundara579 Рік тому +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි !!!

  • @සප්තරිශි
    @සප්තරිශි Рік тому +1

    Mahathmaya, Dewiynta pin anumodam kireemata Anawum piritha yoda ganna puluwannada???

  • @LahiruTharaka-x3b
    @LahiruTharaka-x3b 11 місяців тому +1

    Obathumata
    Godak pin

  • @malikasanjeewani3683
    @malikasanjeewani3683 Рік тому +1

    Hadahana balaganna puluwanda mahaththaya

  • @priyanthinirmala2413
    @priyanthinirmala2413 Рік тому +1

    Obathuma kiyu dee niwaradi eya ma athdakimi namuth sasara keti kara ganima aramunai eheth dinapatha wiwida gatalu athi wima dara ganimata apahasuya

  • @priyankeliyanage1743
    @priyankeliyanage1743 Рік тому +1

    Sir, පොඩ්ඩක් katha karanna aasai sir ekka..අවස්ථාවක් denna පුළුවන් ද ?

  • @nimeshchaturanga1113
    @nimeshchaturanga1113 Рік тому +1

    matath waramak thiyanwa mama oba thumagen sahenna dewal
    igena gena hadagaththa

  • @denethsenuranga
    @denethsenuranga Рік тому +1

    me gana podi adahasak danna puluwanda mama podi kale sita budurajanan wahanseta asha kara mama dakina bopala saha budurajanan wahanse wage dayanaya waddima sidda kara man hitha thula budurajanan wahanse gana aparimitha saddhawan yuktha una meta amatharawa man hindu agame ana praedana dawewaruge rupa surupayata galapana vidiyata sallam kara passe mata pawidi mimatath hith pahala una man passe tik tika loku una mama nawa yowun wiyata awa mata manasika rogayak waladuna meka nisa thama man kawda kiyala danaganna labune minisawa meheyawana manasha gana gaburin adayanaya karanna patan gatta mata lokoththra adahas hithata gala gena anna patan gatta mata one una mage manasa diyunu karaganna man dinapatha nitharama budun wanda man budurajanan wahanse dasana kara gaburu darshanika karunu adayanaya kara pasuwa mage kales yatapath una mage manasata puduma sahanayak danuna man ninde innakota ahase pawenawa wage dannenna patan gaththa pasuda man ninden innakota maha polawa kampa wela gigurum nada raw dunna warshaya wegayen adahaluna mata nithara dewiyan bera gashana sadda ahuna me atharamada subadahama prachndarakiwa hasiruna maha bayankara saddayak mata ahuna mama danne na mehema wenna hituwa mata hithenne e awe mara senawa mama eth baya nowi aditanasiliwa ha dairaya sampannawa sitiya passe e dawal samanaya una passe mata janma patha pariksha kara ganna one una mage adi manasika shakthiya thulata asuba shakthiyak anawa wage danuna hinda thama me thiranayata man alabune man saha mammai athulu mage yathin suwamin wahanse namak hamu wannata giya e hamuduruwo mage janma patha pariksha kara ara asuba balawegaye balapamakuth mata tibba passe e hamuduruwo mage ahuwa oya kauda oya me loketa awe ayi kiyala mage muwen pitauna man thama budurajanan wahansege parama awatharya kiyala ita passe e asuba balawegaya iwath kirimata mata pirith nulak damma gathawakda sajjayana kara passe e hamuduruwo mage adi manasika shakthiya e prith nulen nathi una man danan hitiye na mage diyunu manasath ekka e apu balaya passe man danagaththa e thama budurajanan wahansege dasa bala buddiya kiyala passe mata balagathu yantrayak paladuwa e shakthiyath ekka man kalaya haraha gaman kara man anagathaye wenna minis sanhathiyata wenna yana dewal buddiyen dakka minis sanhathiye vinasaya wadi athaka name nopawama kusal dam puranna

  • @kumarikumari-jn1do
    @kumarikumari-jn1do Місяць тому +1

    🙏🙏🙏❤️

  • @WannaarachchigesusanthaS-ef7qn

    B s. Mahathmaya.

  • @SanuKrishan-sy4zy
    @SanuKrishan-sy4zy Рік тому +1

    මංජුල මහත්තයා මට සිහිනෙන් සුදුපාට නාගයෙක් පේනවා. මන් නිදා ගන්න ඇද ගාව ඉන්නවා. මේ නාගයා වෙලාවකට මගේ අත උඩ ඉදන් මුහුණ දිහා බලන් ඉදලා යනවා. මේ නාගයා මන් කිහිප වතාවක් දැක්කා. මේකේ කිසියම් තේරුමක් තියේද? පැහැදිලි කරන්න පුලුවන්නම් ලොකු පිනක් 🙏

  • @DFernando-qs4gd
    @DFernando-qs4gd Рік тому +1

    මහත්මයා, මගේ ඉඩමක් තියෙනවා විකුණා ගන්නම බැහැ, බාර ත් වෙනවා, අවුරුදු 4, 5 තිස්සේ , ඇයි එහෙම වෙන්නේ,

    • @sadamalirajapaksha7258
      @sadamalirajapaksha7258 Рік тому

      ඔයාගේ ඉඩමට අරක් ගත්ත කොටසක් ඇති එකයි ඒ

    • @leelawanninayaka3799
      @leelawanninayaka3799 Рік тому

      කුරුනැගල කොහෙද දේවාලය තියෙන්නේ මම ආණමඩුවෙ

    • @sadamalirajapaksha7258
      @sadamalirajapaksha7258 Рік тому

      @@leelawanninayaka3799 කුරුණෑගල ටවුන් එකේම තමා එනවානම් ඉඩමෙන් පස් ටිකක් අරන් එන්න ගණ දෙවියන්ට තමා කාරනව කියන්න ඕනේ මහා ලොකු පඩුරු ගන්නේ නෑ

  • @udayadammika8335
    @udayadammika8335 Рік тому +1

    Pakawl kiyanwa minisunta kanda nati welwe

    • @NCNCreation
      @NCNCreation  Рік тому +5

      කොන්දක් තියෙන උන් නං කන්ඩ හොයා ගනිල්ලා.. කන්ඩ නැති කරේ මං නෙමේනේ.. මං කියන දේ තේරුම් නොගත්තොත් තොපට කන්න නෙමෙයි යන්න සසර කුත් නැති වෙයි.... තෙරුවන් සරණයි 🙏

    • @priyanthinirmala2413
      @priyanthinirmala2413 Рік тому

      🙏🙏🙏🙏🙏🙏🙏❤

    • @Yehaninduwarachathuranga
      @Yehaninduwarachathuranga Рік тому

      ඇත්ත වෙද මහත්තයා

    • @leelawanninayaka3799
      @leelawanninayaka3799 Рік тому

      එකනම් ඇත්ත ගුරුතුමනී

    • @YehanInduwara-f1p
      @YehanInduwara-f1p 2 місяці тому

      ❤❤❤​@@NCNCreation