#Episode_288

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 54

  • @sinethmaduranga7448
    @sinethmaduranga7448 2 місяці тому +1

    Hoda පැහැදිලි කිරීමත් යථාර්ථය පැහැදිලි කිරීමත් පිනක් ඔබ තුමාට

  • @k.Dilaaa
    @k.Dilaaa 7 днів тому +1

    බොහොම වටිනවා එපැහදිලි කිරිම සම්පුර්ණම ඇහුවා❤🙏

  • @155mangalikaranasingha2
    @155mangalikaranasingha2 10 місяців тому +1

    මහත්මයාණෙනි ඔබ තුමාගේ පහදා දීම ඉතා වැද්ගත් කරුනාකර මට පිහිට වන්න

  • @GayanChintaka
    @GayanChintaka Рік тому +1

    සුපිරි දෙශනය ඉවර වෙනකං බැලුව

  • @nilangawasala3728
    @nilangawasala3728 Рік тому +1

    ඉතා හොඳ පැහැදිලි කිරීමක්

  • @gamageamarasinghe6358
    @gamageamarasinghe6358 Рік тому +1

    hama desanayakma awasana wenakam ahana kenek mama bohoma pin....

  • @sameerafernando8012
    @sameerafernando8012 Рік тому +1

    m me videyo ewara wenakan baluwa oba thumata godak pen

  • @dinukachamith1059
    @dinukachamith1059 Рік тому +1

    සම්පූර්ණ විඩියො ර්ක බැලුවා ඔබතුමාට ගොඩාක් ස්තූති

  • @ajithkumara4095
    @ajithkumara4095 Рік тому +1

    ඔබ තුමාගෙ විඩියා් එකබැලුවා මෙක පිංකම් බුදුසරනයි

  • @gamageamarasinghe6358
    @gamageamarasinghe6358 Рік тому +1

    Theruwan saranai....!!! aththatama weda mahaththaya dena upades noka nobee unath idagena ahagena inna puluwan.. atharamatama watinawa..hurupurudu bawak danenawa. wena nalikawaka ekaknam a widihata ahanna hithenne na...matanam bohoma watina karunu kaarana tama hamadama wage ahune...dan aurudu 3k tisse idan tama channel ekata sambanda une...aeda pata bohoma unanduwen ahanawa tamath...hithata unath bohoma sathutak danenne mewani desanayak ahauwama...bohoma pin 🙏🙏🙏

  • @LahiruTharaka-x3b
    @LahiruTharaka-x3b Рік тому +1

    Godak sthuthiy

  • @damiththiranga5477
    @damiththiranga5477 Рік тому +1

    අර්ථවත් වටිනා දේශනාවක් පැහැදිලි කිරිම සම්පූර්ණයෙන්ම ඇහුවා

  • @IshaniPerera-cl2vc
    @IshaniPerera-cl2vc Рік тому +1

    අනේ හරිම වැදගත් කරුණු පහැදිලි කිරීම.දිගටම මේ වගේ වීඩියෝ දාන්න.ගොඩක් පිං.🙏

  • @wktilochana4303
    @wktilochana4303 Рік тому +1

    Iwara wenakam ahuwa🙏🏻♥️

  • @chanakaruwan2345
    @chanakaruwan2345 Рік тому +1

    මට මේ වෙද මහත්තයා.. මට මොනවා කියලා බැන්නත්... මේ ඉන්නේ සුපිරි මනුස්සයෙක්... මෙ තමයි මේ මහපොලවට රජවෙන්න ඔනෙ මිනිස්සූ.කිසිම ලොකු සීන් නැති.. කුනුහරපෙන් හරි බැනලා හරියට ප්‍රශනයට හරි උත්තරයක් හොයලා දෙන සුපිරිම කෙනෙක්.... බුදු සරනයි ඔබතුමාට.....

  • @sampathbandara3827
    @sampathbandara3827 Рік тому +1

    Mamath antima venakam auwa.teruwan saransi obata

  • @DilumTharaka-yq9sp
    @DilumTharaka-yq9sp Рік тому +2

    මේ විඩියෝ එක ඉවර වෙනකන් මම අහුවා ඔබ තුමාට බොහොම ස්තුති.තෙරුවන් සරනයි!

  • @NadithiAkalanka
    @NadithiAkalanka 11 місяців тому +1

    Thanks

  • @dilshanekanayake4442
    @dilshanekanayake4442 Місяць тому

    Mm sampurnayen beluwa

  • @Yehaninduwara-y8n
    @Yehaninduwara-y8n Рік тому +1

    බොහොම වටිනවා තෙරුවන් සරනයි

  • @chutimalli5879
    @chutimalli5879 Рік тому +1

    ඔබ තුමාගෙ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම ඇහුව❤❤

  • @Yehaninduwara-y8n
    @Yehaninduwara-y8n Рік тому +2

    Video ඉස්සරහට අරන් එන එක නවත්තන්න එපා ගොඩාක් වැදගත් කරුණු කාරනා ඔබතුමා පැහැදිලි කර දෙන නිසා මින් ඉදිරියට මෙවැනිම video එකකින් හමුවෙමු 🙏🙏🙏

  • @ayeshadilrukshi351
    @ayeshadilrukshi351 Рік тому +1

    Teruwan saranai obatumata awasanaya dakwa ahuwa pen

  • @WannaarachchigesusanthaS-ef7qn

    Kathawa Godak watinawa . Minissu okkoma hadanna be. Therum ganna kenek nam therum gani. B s.

  • @LahiruLahirulakmal
    @LahiruLahirulakmal Рік тому +1

    මහත්තයා මම කලින් හැමදාම බුදුන් වැදලා පත්තිනි මෑණියන්ට පහන තියනවා මේ ලගකදී දේවාලයක මහත්තයෙක් කීවා කඩවර දෙවියනටයි කතරගම දෙවියන්ටයි රැ 9.30න් පස්සේ පහන තියන්න කීවා මට මකුත් ඇගට දැනෙන් නෑ කඩවර දෙවියන්ට පහන තියලා පින් දෙනකුට මගේ මුළු ඇගම කහනවා ඇග ඇතුලෙත් එක්ක ඒක තමයි දැනෙන වෙනස් කම මහත්තයා

  • @pubuduwickramasinghe5739
    @pubuduwickramasinghe5739 Рік тому +2

    මහත්තයට ගොඩක් ස්තූතියි අමුනුස්සයො නිසා මට වෙන්ඩ ගිය විපතෙන් මාව බේරගත්තට. තව කල් හිටියනම් ගෙවල් දොරවලුත් උගස්කරල මට යන එනමනුත් නැතිවෙනව අමුනුස්සයොන්ට ඕන විදිහට වැඩකරන්න ගියානම්.

  • @AnushaRuwan-tz3rh
    @AnushaRuwan-tz3rh Рік тому +1

    Godak pahadi iwara wenakam ahuwa

  • @thegreatnessguide5741
    @thegreatnessguide5741 Рік тому +2

    මම කතෝලික නමුත් මම ගෙදර බුදු පහනයි එක එකට තියන්නේ මා ලඟ ධාතුන් වහන්සේ දෙනමක් ඉන්නවා

  • @JevangaHirusha05
    @JevangaHirusha05 Рік тому +1

    mama me video eka ewarawenakan ahuwa.❤

  • @dularajinasena-cr6kv
    @dularajinasena-cr6kv Рік тому +1

    පැහැදිලිව නිදහස් වෙලාවක් අරගෙන ඔබතුමාගේ වීඩියෝ එක ඉවර වෙනකම් ඇහුවා.හැමදාමත් කිසිම අමතර වැඩක් නැති නිදහස් වෙලාවක ඔබතුමාගේ වීඩියෝ ඉවර වෙනකම් අහනවා මම.

  • @NiroshaRukmali-s2o
    @NiroshaRukmali-s2o Рік тому +1

    Kandarabalaganna moho mada wadamahathtaya❤

  • @Prasaddeashapriya
    @Prasaddeashapriya Рік тому

    Bohoma pin oba tumata

  • @PethumLakshitha
    @PethumLakshitha Рік тому +1

    Mata kenk gena balla kiynna puluwn kiyna smhar dewlut hriynwa eka mokdda mkt pennt ne mansta thami denenne

  • @sulochanamadu798
    @sulochanamadu798 Рік тому

    මම ඉවර වෙන කම් ඇහුවා 👍

  • @chamilaekanayake1000
    @chamilaekanayake1000 Рік тому

    මම ඇහුචා හොද දෙයක්

  • @S.P.youtube
    @S.P.youtube 4 місяці тому +2

    Iwara wenakamma ahuwa

  • @ShiraniHapugoda
    @ShiraniHapugoda Рік тому

    👍🏿

  • @sanjayaprasad7364
    @sanjayaprasad7364 Рік тому

    මහත්තයා මට මගෙ හදහන පරීක්ෂා කරගන්න ඕනෙ ඔබතුමාට කියලා මම කොහොමද ඒක කරගන්නේ තෙරුවන් සරණයි මහත්තයා

  • @pubuduwickramasinghe5739
    @pubuduwickramasinghe5739 Рік тому +2

    මහත්තය මමත් දැනුයි ඔක්කොම අහල ඉවරඋනේ. තවත් අයට නිතරම දෙවියො පේනවා කියනවා. එයාල හිතන්නෙත් වරම් කියලා. අපේ ගමේ ඉන්න අයටම තමා එහෙම පේන්නෙත්. ගම්බාර දෙවියන්ට පහන තියද්දි පහනට උඩින් ගම්බාර දෙවියො හිටගෙන ඉන්නවලු. මොනවාගෙද ඇහුවම පහනට තියන රූපෙ ඉන්න විදිහලු. ඒකත් මට හිතෙනව මේ අමුනුස්සයන්ගෙම මොකක්හරි උප්පරවැට්ටියක් කියලා. අර ළමය එක අතකින් පව් කියලත් හිතෙනවා. දැනටම කියලලු කඩවර දෙවියන්ටයි කාලි මෑනියන්ටයි පූජාවක් කරන්න කියලා. පව් ඉතින්. ශිෂ්‍යත්වෙ ලකුණු 196ක් අරගෙන හොඳට විභාගෙ පාස් වෙලා ඉස්කෝලෙකට ගියා. ඉගෙනීමත් කඩාකප්පල්වෙයිද දන්නෑ මේව නිසා.

  • @noorrisana5129
    @noorrisana5129 Рік тому

    Obe thumage video mama beluwa odae

  • @imeshdarshana3943
    @imeshdarshana3943 Рік тому

    Mama anthima wanakan ahuwa.

  • @jayanisurandhima
    @jayanisurandhima Рік тому

    බොහොම පැහැදිලිව සදහන් කරලා තියනවා මහත්මයා ඔබතුමා වසර ගණනාවක් ඔය කරැනු කිවවා.දැන්වත් මේ මිනිසුන්ට මේ ටික තේරෙයිද මන්දා? අපේ ගෙවල් ලගත් පේලියට දේවාල දාලා.ඔබතුමා ඒ දේවල් පසුගිය කාලෙ පවසපු දේවල් හරියටම හරි.සැරට කතා කරත් ඔබතුමා මිනිසුන්ට යහපතක්නෙ කරන්නෙ.ඔබතුමා නිසා ජීවිතය යහපතට හරවා ගත් කෙනෙක් මම.ස්තුතියි.ඔබතුමාට දීර්ඝායුෂ පතනවා

    • @jayanisurandhima
      @jayanisurandhima Рік тому

      ඔබතුමා පැයක වැඩසටහනක් කරත් මම අවසානය වනතුරැ අසනවා.මොකද ඒ දේවල් වැදගත් නිසා.

  • @krishandilka3677
    @krishandilka3677 Рік тому

    ❤❤❤❤

  • @imeshdarshana3943
    @imeshdarshana3943 Рік тому

    Mahaththaya ape ammata yana yan dewala walin kiyan wa hoda nhathi kenek innawa kiyala ath ammawa anna annama kettuwenawa a mokada kiyala mata danaganna puluwanda mahathmaya obathumata godak pin

    • @AsanthalakshanLakshanasantha
      @AsanthalakshanLakshanasantha Рік тому

      E inna kena leda karanawa athi dosa karanna leda karanna awilla athi ,balala mona hari karaganna hoda kenek nam leda karanne nehe

  • @sulochanamadu798
    @sulochanamadu798 Рік тому +1

    කේන්දර පරික්සා ව කරන්නෙ කොහොමද මහත්මයා

  • @kasuntharanga4987
    @kasuntharanga4987 Рік тому

    ංක්න්දර පරික්ෂණයක් කරගන්න පුලුවන්ද ?මහත්තයා :