ඇතිතරම් මුදල් ඔබට ලැබෙන ප්‍රබලම ස්වයං යෝජනා NLP based Affirmations ඔබේ යටිසිතේ තැන්පත් කරන්න

Поділитися
Вставка
  • Опубліковано 5 вер 2024
  • ඇතිවෙන්න මුදල් මවන්න.
    ධනවතුන්ගේ ස්වයං යෝජනා එකතුව. ඉසුරුමත් ජීවිතය විඩියෝව දින 21 ක් දිනපතා නැරඹීමෙන් හා ඉන්පසුව අවම වශයෙන් දින 90ක් දිනපතා රාත්‍රී නින්දේ දී ඇසීමට තිබීමෙන් ඔබේ අති ප්‍රබල යටිසිත ලොව ධනවත් ම සාර්ථක මිනිසුන් සිතූ නැවුම් සිතුවිලිවලින් අලුත් චිත්ත රචනා ලියවෙනවා.
    මෙම හැම වචනයක්ම සනත් ගමගේ මහතා පෞද්ගලිකව ම බලා ඔබේ ප්‍රතිපල ඉහළට ගැනීමට සහතික කළ ඒවා වෙනවා.
    මේ මොහොතේ ඉඳන්ම ධනවත්වන්න මෙම ගමන් මග තෝරා ගන්න. ප්‍රථිපල වඩා ඉක්මනින් ලබා ගන්න මෙම විඩියෝව විශාල තිරවල හෙඩ් ෆෝන්ස් භාවිතා කර දිනපතා රස විඳින්න. මෙහි ඇති විඩියෝවල පෙනෙන දසුන් පෙළ දකින හැම අළුත් දෙයක් ම අගය කරන්න. ෂා!! නියමයි, ලස්සනයි, මරු ආදී ඕනම වචන පෙළක් නිතරම මුමුණන්න. ඔබ මේ අත්දැකීම සත්‍ය වශයෙන්ම ලබනවා වගේ විඳින්න. මගේ අනිත් විඩියෝවල උගන්වා ඇති සත්‍යයන් ක්‍රියාත්මක කරන්න. සීක්‍රට් චිත්‍රපටය නැවත බලන්න. ඉන් පසු හැම දිනකම මෙම විඩියෝව දිනපතා රාත්‍රී නින්දේදි ඇසෙන්න තියන්න.
    සබ්ලිමිනල් තාක්ෂණය නිසා උඩු සිත මේ කරුණු ඔබට කළ නොහැකියි යන මත වාදයට එන්නේ නැහැ. ස්වයං යෝජනා තාක්ෂණය (Suggestopedia), NLP තාක්ෂණය සහ සබ්ලිමිනල් තාක්ෂණය මුසු වූ ගුණත්වයෙන් ඉහළ මනෝ විද්‍යාත්මක වැඩසටහනකි. ලොව දිනූ සාර්ථකම මිනිසුන්ගේ සිතුවිලි මෙන් ඔබේ සිතත් නිරායාසයෙන් සිතීමට ඔබේ සිත අනිවාර්යයෙන් පෙළඹෙනවා.
    මෙම වචන සියල්ල ඔබට ඉහළම ප්‍රතිඵල ලබාදෙන්න මෙහි සබ්ලිමිනල් තාක්ෂණය ඉවහල් වෙනවා. මෙම හඬවල නාද ශික්ෂණය කර ඇත්තේ සියළු දෙනාගේ ගෞරවය සහ ආදරය දිනාගත් දයානන්ද පෙරේරා මහතායි. එතුමා වසර 50 කට වඩා නාද සංකලනය කර ඇති වැඩිම ගීත ප්‍රමාණයක නාද තාක්ෂණ ශිල්පියා වෙනවා.
    නිතර අසන ප්‍රශ්න (FAQ) හා ඒවාට පිළිතුරු
    සබ්ලිමිනල් කියන්නේ මොකටද?
    නිතර තර්ක කරන, විවේචනය කරන, බැහැ කියා අපව පසුපසට අදින, උඩුහිත මගහැර අපිට ඇහෙන ඕනෑම දෙයක් සත්‍ය ලෙස භාරගන්න, යටි සිතට පමණක් ඇසෙන ලෙස හඬ /රූප භාවිතා කරන ක්‍රමයක් ලෙස සබ්ලිමිනල් හඳුන්වනවා.
    මෙම විඩියෝවේ අඩංගු වන්නේ මොනවාද?
    ඇල්බමය කොටස් තුනකින් සමන්විත වෙනවා. පළමු කොටස ඔබේ සිතට වැඩසටහන කරවන කොටස සුප්‍රාලිමිනල් වෙනවා. සිත මිහිරි ඇල්ෆා මට්ටමක රඳවන සුවිශේෂි සංගීත සංකලනයක් සමඟ ස්වයං යෝජන මෙහි ඇතුළත් ව තියෙනවා. එය ඔබට ඇසෙනවා.
    විඩියෝවේ තුන්වන කොටස සබ්ලිමිනල් වෙනවා. මිනිස් ශ්‍රවණය පරාසයේ සුවිශේෂ සංඛ්‍යාතයන් භාවිතා කර හඬ පටය නිපදවා තිබෙනවා. ලොව පිළිගත් නවීන මෘදුකාංග හා ඉහලම තත්වයෙන් ශබ්දාගාර තුළ පටිගත කර තිබෙනවා. මෙහි ස්වයං යෝජනා සබ්ලිමිනල් කර මොළයේ සංඛ්‍යාතයන් වෙනස් කළ හැකි සුවිශේෂි සංගීතය හා මුසු කර තිබෙනවා. මෙහි ඔබට සාමාන්‍යයෙන් ඇසෙන්නෙ සංගීතය විතරයි. එහෙත් එහි ඇතුලත් ස්වයං යෝජනා සියල්ලම ප්‍රතික්ෂේප වීමකින් තොරව යටිසිතට තැන්පත් වෙනවා.
    මින් සිදු වන්නේ කුමක්ද?
    මේ විඩියෝවේ ඇතුළත්ව ඇත්තේ ලොව දිනූ මිනිසුන්ගේ ස්වයං යෝජනා වේ. ජීවිතයක ඉරණම වෙනස් වෙන්නේ සිතුවිලිවලට අනුවයි. චිත්ත රූප මවනා ප්‍රබලම ස්වයං යෝජනා මිනිස් සිත වෙනස් කිරීමේ දැනට ලොව භාවිතා කරන ප්‍රබලම NLP ක්‍රමයන්ට අනුව ශ්‍රවණය කිරීමෙන් ඔබේ සිතේ එම රචනා තැන්පත් වී ජීවිතයම වෙනස් වෙනවා.
    ඇසිය යුතු වේලාව කොයි වගේද?
    දින 21 ක් නින්දට පෙර නරඹන්න. දින 21 න් පසුව නින්දේදී ඇසුවත් අවදියෙන් ඇසුවත් වෙනසක් නැහැ. දිවා කල වෙනත් වැඩක් කරමින් අසනවාට වඩා රාත්‍රී නිදන විට නැවත ඇසීම වඩා යෝග්‍යයි. උදෑසන පිබිදීමට ප්‍රථම සහ නිදාගන්න සූදානම්ව අතර ඇසීම වඩා සුදුසුය.
    හඬ පටය තාක්ෂණය කුමක්ද? පිටපත් කිරීම සුදුසුද?
    ශබ්ද වල ගුණාත්මකභාවය
    ශබ්දවල ගුණාත්මක තත්ත්වය ඉහළ (Subwoofer/ සබ්වුෆර්) පහසුකම සහිත ස්පීකර් භාවිතා කරන්න.
    වාහනයක් පදවන විට භාවිතා කළ හැකි ද?
    මෙම වැඩසටහන් මුලින්ම ආරක්ෂිත සහිත තැනක අසන්න. ඔබට නිදිමතක් දැනෙන්නේ නැති නම් වාහනය ඇසුවාට කමක් නැහැ. නමුත් ඇල්බමයෙ පළමු කොටස අත්හරින්න.
    කොපමණද කලක් ඇසිය යුතුද?
    මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. අපගේ පුහුණු වැඩසටහන්වලට සහභාගී වන අයට ඉක්මනින් ම ප්‍රතිඵල ලැබෙනවා. ඒ වගේම ඉලක්කය වැඩසටහන් හරියට අනුගමනය කරන අයට ඉක්මන් ප්‍රතිඵල ලැබෙනවා. මෙම වීඩියෝ වල ඇති වෙනස ප්‍රබලව දැනෙන විට නතර කරන්න. කාලයක් ගත වන විට පැරණි සිතුවිලි නැවත මතුවන බව ඔබට දැනේ නම් නැවත අසන්න.
    ඉහළම ප්‍රතිඵල සඳහා කේන්ති යන හැම වෙලාවේ ම ආදරයෙන් සිත පුරවා ගන්න. දුක දැනෙන හැම වෙලාවේම ඩෝස් රසායන හදා ගන්න ක්‍රියාකාරකම් කරන්න. ලැජ්ජාවට ඉඩ නොදී අභිමානවත් ව ඉන්න. වැරදි වැඩවලින් ඈත් ව නිවැරදි වන්න. භක්තිමත් වන්න. මෙත් වඩන්න.
    බුද්ධිමය සම්පාදකවරයා ගැන
    සනත් ගමගේ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හිටපු කථිකාචාර්ය වරයෙක්. රජරට සහ සබරගමු විශ්ව විද්‍යාල දෙකේ හිටපු උපදේශකවරයෙක්. දේශීය / විදේශීය විශ්වවිද්‍යාල 12ක බාහිර කථිකාචාර්යවරයෙක් ලෙස වැඩමුළු පවත්වා තිබෙනවා. ජනාධිපති කාර්යාලය පාර්ලිමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක වැඩසටහන් පවත්වා තිබෙනවා. පෞද්ගලික අංශයේ විශාලතම ආයතනවලටත් කුඩා ආයතනවලටත් වැඩසටහන් පවත්වා තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය හා පාසල්වල තවත් වැඩසටහන් පවත්වා තිබෙනවා. පන්දහසකට වඩා වැඩි වැඩසටහනලින් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මෙම වැඩසටහන්වලින් ජීවිතය ආලෝකමත් කර ගෙන තිබෙනවා.

КОМЕНТАРІ • 1 тис.

  • @dedunurajitha7848
    @dedunurajitha7848 Рік тому +298

    Sir...මම හිතපු දේ මාස 3 හමාරක් යනකොට ඉටු වුනා.. මගේ යාලුවනේ.. මේක සත්‍යයක්.. විශ්වාසෙන් කරන්න..හරි යනවාමයි.. සනත් සර්... ඔබතුමාට...අනේක වාරයක් ස්තූති.. ආදරණීය විශ්වයටත් අනේක වාරයක් ස්තූති.. මෙය බලන නොබලන හැමෝටම.. ජය වේවා...

    • @vijithapriyanthi1965
      @vijithapriyanthi1965 Рік тому +14

      ❤❤❤🎉🎉🎉 ජය වේවා !!!

    • @shanthisami2218
      @shanthisami2218 Рік тому +7

      ​7p

    • @ASho-td4uz
      @ASho-td4uz Рік тому +8

      Hetha
      Dahangatha
      Unawage
      Sir
      Obatuma
      Apita
      Deanadanuma
      Manek
      Wage
      Beabalenawa❤❤❤❤🎉🎉🎉

    • @shashigirl5186
      @shashigirl5186 Рік тому +5

      Thunak univers and angels ❤❤❤ Thunak ❤❤❤you Univers and angels ❤❤❤ Thunak ❤❤❤you

    • @user-zt3jy1jg5u
      @user-zt3jy1jg5u Рік тому +3

      ඔයාට මේක අහුවේ රෑ ද...දවල්ද.....

  • @chathujayasha2565
    @chathujayasha2565 8 місяців тому +82

    දැනට මාස තුනක පමණ කාලයක සිට මම දිනපතා නින්දට යන විට මෙයට සවන්දෙනවා. මාස දෙකක පමණ සිට මට නිතර අනපේක්ෂිත මුදල් ත්‍යාග, ආදායම් මාර්ග ලැබෙනවා. මෙය නිර්මාණය කල හැම දෙනාට ස්තූතියි.

    • @chathujayasha2565
      @chathujayasha2565 6 місяців тому +10

      දින කිහිපයක් සවන්දීම අතපසු වුනත් මුදල් ලැබීම් වැඩිවුනා. නැවතත් දිගටම සවන්දීම කරගෙන යනවා. ආයාසයකින් තොරව විශ්වාස කරන්න පුරුදුවෙන්න. ස්තූති කරන්න. ලැබෙනවා.

    • @dilminipullaperuma9189
      @dilminipullaperuma9189 5 місяців тому +4

      මට මේ වීඩියෝ එක අහන්න ලැබුණාට ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා 🙏🙏❤❤🙏🙏

    • @gayanbuddhika1578
      @gayanbuddhika1578 4 місяці тому

      Mata 40000 denna

    • @ManulaDeemantha
      @ManulaDeemantha 4 місяці тому

      ස්තූතියි ❤

    • @user-ju8ix9pj4j
      @user-ju8ix9pj4j 3 місяці тому

      Meya ahannalabapu wishwayata syhuthi wewa

  • @SanathGamage
    @SanathGamage  Рік тому +41

    ධනවතුන්ගේ ස්වයං යෝජනා එකතුව. ඉසුරුමත් ජීවිතය විඩියෝව දින 21 ක් දිනපතා නැරඹීමෙන් හා ඉන්පසුව අවම වශයෙන් දින 90ක් දිනපතා රාත්‍රී නින්දේ දී ඇසීමට තිබීමෙන් ඔබේ අති ප්‍රබල යටිසිත ලොව ධනවත් ම සාර්ථක මිනිසුන් සිතූ නැවුම් සිතුවිලිවලින් අලුත් චිත්ත රචනා ලියවෙනවා.
    මෙම හැම වචනයක්ම සනත් ගමගේ මහතා පෞද්ගලිකව ම බලා ඔබේ ප්‍රතිපල ඉහළට ගැනීමට සහතික කළ ඒවා වෙනවා.
    මේ මොහොතේ ඉඳන්ම ධනවත්වන්න මෙම ගමන් මග තෝරා ගන්න. ප්‍රථිපල වඩා ඉක්මනින් ලබා ගන්න මෙම විඩියෝව විශාල තිරවල හෙඩ් ෆෝන්ස් භාවිතා කර දිනපතා රස විඳින්න. මෙහි ඇති විඩියෝවල පෙනෙන දසුන් පෙළ දකින හැම අළුත් දෙයක් ම අගය කරන්න. ෂා!! නියමයි, ලස්සනයි, මරු ආදී ඕනම වචන පෙළක් නිතරම මුමුණන්න. ඔබ මේ අත්දැකීම සත්‍ය වශයෙන්ම ලබනවා වගේ විඳින්න. මගේ අනිත් විඩියෝවල උගන්වා ඇති සත්‍යයන් ක්‍රියාත්මක කරන්න. සීක්‍රට් චිත්‍රපටය නැවත බලන්න. ඉන් පසු හැම දිනකම මෙම විඩියෝව දිනපතා රාත්‍රී නින්දේදි ඇසෙන්න තියන්න.

    • @amithiroshan8408
      @amithiroshan8408 Рік тому

      🙏🙏🙏

    • @priyadasuninilushkaa7834
      @priyadasuninilushkaa7834 Рік тому

      ෂාහ්, සත්‍ය වශයෙන් ම එය ඉතාමත් ලස්සන පුදුම සහගත ලොවක්. මේ ලොවේ ඒ ලස්සන දේ මට විඳින්න ලබා දුන්නාට ඔබ තුමාට හා මෙය ලබා දීමට කටයුතු කළ හා හේතු වූ සියල්ලටම ස්තුතියි 💝💝💝🙏🙏🙏

    • @NISHISHANIKAREAL555
      @NISHISHANIKAREAL555 Рік тому

      නින්ද ගිහාම කමක් නැති ද්..මම හැන්ඩ්ෆ්‍රේ ගහන් ඇහුවේ නින්ද ගිහින්..එතකොට සාර්ථක ද..

    • @sampathsudarshana8162
      @sampathsudarshana8162 Рік тому

      Thnx sir ,59 wana vinadiye idala voice eka ahenne nene

    • @rupaabeywarna6357
      @rupaabeywarna6357 Місяць тому

      @@NISHISHANIKAREAL555

  • @sanjanadilshara4966
    @sanjanadilshara4966 Рік тому +74

    සනත් මහත්තයා , මට අවුරුදු 20යි.පොඩි වයසින් ඔබ වැනි විශිෂ්ඨ පුද්ගලයෙකුගෙන් මෙතරම් වටිනා කරුනු ලබා ගැනීමට මේ වයසින් හැකිවුනා. හරිම සතුටුයි සර්. බොහොම ස්තූති !✨️

  • @shenukisooriyabandara9234
    @shenukisooriyabandara9234 10 місяців тому +37

    මගේ ප්‍රාර්ථනාව මාසයක් වගේ කෙටි කාලයකින් ඉටු වුණා. මෙය ඇසීමට සැලැස්වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වන්ත වේවා!!!!

  • @manojisudarshi8617
    @manojisudarshi8617 Місяць тому +3

    මා මුදල් අතින් පොහොසත් කල විශ්ව මාතාවට ස්තුතියි ඔබතුමා ඇතුලු සැමට ස්තුතියි ❤🙏

  • @pathumsamankumarapathumsam2771
    @pathumsamankumarapathumsam2771 Рік тому +127

    හිරු උදාවන විට අඳුර දුරු වන්නා සේ සියලු දෙනා දෙනා ගේ දුප්පත් කම තුරන් වේවා...

  • @ruwanijayawardhana1111
    @ruwanijayawardhana1111 3 місяці тому +4

    මට ධනවත් සැපවත් සතුටුදායක ආදරනීය ජීවිතයක් ලබා දුන් විශ්වයට අනේකවාරයක් ස්තූතිය❤ 😊

  • @danuwan777
    @danuwan777 Рік тому +44

    මේ සමාජ සත්කාරය මගපෙන්විම නිර්ලොබිව කරන අපේ සර්ට අනේකවාරයක් ස්තුති.. මේ සත්කාරයට දායක උනාවු කාර්‍ය මන්ඩලයට සියලු දෙනාටම බොහොම ස්තුතිය .. ජය වේවා.. ජයෙන් ජයම වේවා..ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @roshinirajakaruna5059
    @roshinirajakaruna5059 Місяць тому +2

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි!!!!!ස්තූතියි !!!!! ස්තූතියි!!!!!

  • @priyankara2007
    @priyankara2007 Рік тому +37

    සර්ටත් මේ සඳහා දායක වූ සියලු දෙනාටත් ස්තූතියි ! ස්තූතියි! ස්තූතියි ........! ව්ශ්වයටත් ආදණීය යටිසිතටත් ස්තූතියි ! ස්තූතියි! ස්තූතියි........ ! සියලු දෙනාට මුදල් ආකර්ශනය වේවා ! ආදායම් ඉහළ ගොස් සතුටින් පිරී ඉතිරේවා! විශ්වයේ ආශිර්වාදය ලැබේවා .....................🙏🙏🙏

  • @siriyani6357
    @siriyani6357 Рік тому +39

    මට ඇති වෙන්න උතුරන්න මුදල් ලබා දුන්න විශ්වයට ස්තූතිවන්ත වේවා ස්තූතිවන්ත වේවා ස්තූතිවන්ත වේවා ප්‍රසංසා වේවා

  • @pipuniedirisinghe9846
    @pipuniedirisinghe9846 Рік тому +79

    ආදරණී සනත් සර් ඔබ තුමන්ටත්, මෙය සැදීමට දායක වූ සියලුම දෙනාටත් බොහොමත්ම ස්තුතියි 🙏
    ඔබ තුමන්ට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා 💛

  • @isurugamage7992
    @isurugamage7992 Рік тому +16

    සර් මම අද සිට දුක තරහ සතුරන් කියන වචන සහමුලින්ම අයින් කරනවා. මට තියෙන්නෙ සතුට සෞභාග්‍යය ජයග්‍රහණය මිතුරන් පමනයි.සියලු ලෝක වාසීන් සමුර්දිමත් අයවේවා.සතුට සාමය පිරී ඉතිරේවා. මගේ ජීවිතේ වෙනස්කල මගේ ගුරුපියානන්ටත්,විශ්වයේ අසීමිත ශක්තියටත් ස්තුති වේවා. ස්තුති වේවා. ස්තුති වේවා. 🙏🙏🙏💐💐💐

  • @user-el1yu1up5u
    @user-el1yu1up5u Рік тому +17

    මගේ ජීවිතේට උතුරාගෙන යන්න සල්ලි ලබාදුන් විශ්ව මාතාවට ස්තුතියිස්තූතියි ස්තූතියි ස්තූතියි❤❤❤❤❤

  • @kanchanakulathunga9367
    @kanchanakulathunga9367 Рік тому +39

    සර්ටත් මේ සඳහා දායක වූ සියලු දෙනාටත් ස්තූතියි !ව්ශ්වයටත් ආදණීය යටිසිතටත් ස්තූතියි !ස්තූතියි!ස්තූතියි ! සියලු දෙනාට මුදල් ආකර්ශනය වේවා ! ආදායම් ඉහළ ගොස් සතුටින් පිරී ඉතිරේවා!🙏

  • @Green.BIZ-88
    @Green.BIZ-88 Рік тому +24

    මෙවැනි වටිනා දෙයක් නොමිලේ ම ලබා දුන් ඔබටත් ඔබට නන් අයුරින් සහය දුන් සැමටත් ඔබ වැනි මුලු ලෝකෙටම වටිනා මිනිසෙක් බිහි කරපු රත්තරං දෙමාපියන්ටත් මෙවැනි වටිනා දෙයක් අහන්න සැලැස් වූ විශ්වයටත් බෙහෙවින් ම ස්තුතියි වන්ත වෙනවා තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @aakarshaniechannnel
    @aakarshaniechannnel Рік тому +9

    මට ඇතිවෙන්න උතුරන්න මුදල් තියෙනවා විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @aakarshaniechannnel
    @aakarshaniechannnel Рік тому +5

    මා කෝටිපතියෙක් කල විශ්ව මාතවට ස්තූතියි ස්තූතියි ස්තූතියි
    සනත් සර් ට ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 Рік тому +7

    විශ්ව යෙ ඇති ප්‍රබලතම ශක්තිය ට ස්තුති වන්ත වෙවා මගෙ පෙන්වා දී අපි දිරිමත් කරන ඔබ තුමාට අනෙකුත් සියලු දරුවන්ට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🙏🙏🌼🌻🌼

  • @niranjalaboteju-ow3sr
    @niranjalaboteju-ow3sr Рік тому +19

    ආදරණීය සරත් සර් සියලු දෙනාගේම යහපත වෙනුවෙන් නොමිලේ ලබා දෙන ලද සමාජ සේවා වැඩ සටහනට අනෙක වරයක් ස්තුතියි, ස්තුතියි, ස්තුතියි ඒවාගේම මෙම වැඩසටහන සංවිධානය කරපු සරත් ගමගේ ගුරුතුමා ඇතුළු සියලු කාර්ය මණ්ඩලයටත් විශ්ව මාතාවටත් ලෝකවාසී සියලු දෙනාටත් ස්තුතියි, ස්තුතියි, ස්තුතියි❤️❤️❤️🙏🙏🙏

  • @sunigamage2699
    @sunigamage2699 Рік тому +5

    ස්තූතියි ස්තූතියි ස්තුති
    ඔබ තුමාට මේ මුළු විශ්වයටත්
    දස දහසක් මිලියන ට්‍රිලියන වාරයක් නැවැතත් ස්තූතියි වේවා ඔබ තුමාට යහපතක්ම වේවා සියලු සත්ත්වයෝ නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏

  • @subodhasadalisubodhasadali1810

    ආදරනීය විශ්වය ඔබට ස්තුති .ස්තුති ස්තුති .ඔබ තුමාට විශ්වයේ උසස්ම ආශිර්වාද ඔබ සමගයි අපට මග පෙන්වීමේ පිනෙන්.ගුරුතුමනි ඔබට ස්තුති වේවා

  • @aura_awaken
    @aura_awaken Рік тому +6

    ඔබතුමා ඇතුළු ඔබතුමාගේ කාර්යමණ්ඩලයටත්, විශ්ව මාතාවටත් ස්තූතියි..

    • @SanathGamage
      @SanathGamage  Рік тому

      ස්තූතියි, ස්තූතිය, ස්තූතියි 🙏 🙏🙏🙏

  • @ganeeshamadhumali6195
    @ganeeshamadhumali6195 Рік тому +7

    ඔබතුමා ඇතුලු කාර්ය මන්ඩලයේ සියලු දෙනාටමත් ඔබතුමා මෙලොවට බිහිකල දෙමාපියන්ටත් බොහොමත්ම පින්. අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි. ඔබතුමන් මුනගැස්වූ විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි !!!! මෙලොව සියලු සත්වයින්ට විශ්වයේ අනන්ත වූ ශක්තිය සියලු යහපත් ක්‍රියාවන්ට නොඅඩුව ලැබේවා🙏🙏🙏🙏🙏🙏

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 Рік тому +10

    ස්තුති ඔබටත් කාර්ය මණ්ඩලයේ සැමටත් ...තෙරුවන් සරණයි !!! සියලු දෙනාට ,ජය සතුට සහනය ලැබේවා !!!

    • @SanathGamage
      @SanathGamage  Рік тому +1

      ස්තූතියි, ස්තූතිය, ස්තූතියි 🙏 🙏🙏🙏

  • @supercoverus7636
    @supercoverus7636 Рік тому +16

    මේ වීඩියෝව නිර්මාණයට දායක වූ සැමටත් විශ්වයටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි !!!.

  • @renukasadamali7506
    @renukasadamali7506 Рік тому +12

    සනත් සර් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🙏

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 Рік тому +9

    ෂා ලස්සනයි පුදුමාකාර සතුටක් දැනෙනවා අවට තිබෙන මුහුදු මැදින් මම නැව තුල ගමන් කරනවා නැව ඇතුළත් හරිම ලස්සනයි පුදුමාකාර සතුටක් දැනෙනවා රසවත් කෑම බීම වර්ග පිරි ඉතිරි ලාමෙ නැව තුල ගමන් කරනවා මුහුදු සුළං ගතට සිතට සුව යක් දැනෙනවා විශ්ව වයසට ස්තුතිවන්ත වෙනවා❤️🙏🙏🙏🌹🌟🌟🌟🌟🌟🌟🙏❤️

  • @kaweeshagimhani7338
    @kaweeshagimhani7338 Рік тому +43

    ඔබ තුමාටත් ,විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි.🙏❤️

  • @pvgsanjeewasanjeewa5294
    @pvgsanjeewasanjeewa5294 7 місяців тому +6

    ඔබට ධනය නිරන්තරයෙන්ම ආකර්ෂණය වේවා !!!...🙏🙏🙏

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 Рік тому +3

    විශ්වයේ ප්‍රබල තම ශක්තිය ට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🌻 ආකර්ෂණය ශක්තියක් පිහිට ලබන්නට මග පෙන්වීම ලබාදුන් ඔබ තුමා සහ කාර්ය මණ්ඩලය ටත් ගංගා මැතිනිය ටත් හදපිරි ප්‍රණාමය පුද කරමි සියලු දෙනාම මුණ ගැසීමට අවශ්‍ය දේ ලබා දුන් විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🌻

  • @ramanilowe3168
    @ramanilowe3168 Рік тому +17

    නොයෙකුත් ප්‍රශ්න වලින් පීඩාවට පත්ව සිටින ජනතාවට ඔබතුමා කරන්නේ විශාල සේවයක්.
    ඔබතුමාට මෙන්ම විශ්වයටත් හදවතින්ම ස්තූති වන්ත වෙමි

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 Рік тому +5

    ඔබ තුමාට විස්වමාතවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🌹 සියලු දෙනාම සතුට සෞභාග්‍යය සාර්ථක තත්වය සපිරි ධනවතුන් වෙවා මගෙ දයාබර යටි සිතට ස්තූතියි ස්තූතියි ස්තූතියි සූපහන් සිත නිරතුරුවම ජයග්‍රහණය කරා ගමන් කරයි ❤️🙏🙏🙏

  • @prabasenevirathna8893
    @prabasenevirathna8893 Рік тому +11

    විශ්වාස යෙන් අහනවා මං මගේ නම මේ ලෝකේ ලස්සනට ලියනවා ...විශ්වයට ස්තූති ..සනත් සර් ඔබට නිරෝගි සුවය ලැබේවා

  • @maheshrandika6118
    @maheshrandika6118 Рік тому +10

    ඔබ තුමාටත් , විශ්ව මාතාවටත් ගොඩක් ස්තුතිය 🙏

    • @SanathGamage
      @SanathGamage  Рік тому

      ස්තූතියි, ස්තූතිය, ස්තූතියි 🙏 🙏🙏🙏

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 Рік тому +6

    සියල්ලෝම සාර්ථකත්වයෙන් අතිසාර්ථකත්වයට පත් වෙත්වා !

  • @hansanisachethana3548
    @hansanisachethana3548 Рік тому +38

    ඔබ තුමාටත් විශ්ව මාතාවටත් ස්තූති ස්තූති ස්තූති . ❤️

  • @surangisiriwardhana9197
    @surangisiriwardhana9197 Рік тому +19

    ඔබ තුමා ඇතූලූ කණ්ඩායමට සහ විස්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි... ස්තුතියි... ස්තුතියි...

  • @nayanawijerathne6364
    @nayanawijerathne6364 Рік тому +6

    Sir saha මේකට සම්බන්ධ වුන සියලු දෙනාට ma me wishwa ශක්තියේ pihita ලැබේවා thanks universe thanks universe

  • @nilminijayasingha3462
    @nilminijayasingha3462 Рік тому +9

    මේ ආදරනීය විශ්වයේ ආශිර්වාදය නිබදවම ලැබේවා තෙරුවන් සරනයි යහපතක්ම වේවා ඔබට 🙏💖

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 Рік тому +52

    විස්වයෙ ආශිර්වාදය ලබා ගැනීමට අපට මග පෙන්වා දුන් ඔබ තුමා සහ සහ යොගය ලබාදෙන සියලු දෙනාටම ස්තුතියි ස්තූතියි ස්තූතියි ❤️🌻

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 Рік тому +6

    ඔබතුමා ට කාර්ය මණ්ඩලය දරුවන් ටත් සමස්ථ ලොකයටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🌹🌹🙏🙏❤️

  • @rukmaligeethika2316
    @rukmaligeethika2316 Рік тому +5

    සර් ඇතුළු මේ සඳහා දායකත්වය දැක්වු සියලුම දෙනාට නිදුක් නිරෝගී ධීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.සියලුම දෙනාට ස්තුති වේවා!!!
    විශ්වයේ ආශිර්වාදය අප සෑම දෙනාටම ලැබේවා!
    ස්තුතියි!ස්තුතියි!ස්තුතියි!

    • @dulgirl743
      @dulgirl743 7 місяців тому

      ආකර්ශන නීතිය සත්‍යයක්මයි.සනත් සර් ඔබතුමාට ස්තුතියි බොහොමයක් ..

  • @priyanthebandarapriyantheb1459

    මෙ විශ්ව මාතාවටත් ඔබතුමා හටත් මෙ සදහ දායක උ සියලු දෙනාටම ස්තුති ස්තුති ස්තුති සර් බොහොම ස්තුති වන්ත වෙනවා

  • @MrSanjaya1984
    @MrSanjaya1984 Рік тому +7

    ස්තූතියි විශ්ව මාතාවට... ඔබ සහ ඔබේ මේ වැඩසටහන් ශ්‍රවනය කිරීමට මුණගැස්වීම පිළිබඳව ....
    ඇත්තටම මගේ ජීවිතය වෙනස් වුණේ මෙතනින්.... නොසිතූ ආදායම් මා වටා රොක් වෙමින් තියෙනවා.... ස්තූතියි... ස්තූතියි... ස්තූතියි

  • @nalinweerasingha1324
    @nalinweerasingha1324 8 місяців тому +8

    ඹබතුමාට විශ්වමාතාවට අනෙක් වාරයක් ස්තුතියි මට සෑම දෙයක්ම හරි ගියා

  • @madhugamage7303
    @madhugamage7303 Рік тому +19

    විශ්වයට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි .. බොහෝම පින් අපේ සර්ටත්, දායක වූ සෑම දෙනාටමත්🙏🙏🙏

  • @ramyavilasini2975
    @ramyavilasini2975 9 місяців тому

    Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you Thank you ❤❤❤❤❤❤❤❤❤

  • @lathaudagedara2749
    @lathaudagedara2749 Рік тому +10

    මෙි වගේ දෙයක් ඉදිරිපත් කිරිමට ඔබතුමාව මෙහෙයවපු විශ්වයටත් සහභාගි වු සියලු දෙනාටත් විශ්වයේපිහිට ආරක්ෂාව ලැබෙිවා

  • @himalimaddumabandara7410
    @himalimaddumabandara7410 22 дні тому

    ගොඩක් ස්තුතියි සර්. විශ්ව මාතාවගේ ආශිර්වාදය ඔබට නිරතුරුව ලැබේවා 🙏

  • @wajeerawa3369
    @wajeerawa3369 Рік тому +14

    අපිට සියලු සැපසම්පත් ලබාදෙන විශ්වයට දහස්වාරයක් ස්තූතියි.

  • @pushpakumaara4619
    @pushpakumaara4619 Рік тому +8

    ඔබතුමාටත් ,උතුම් විශ්ව මාතාවටත් ස්තුතියි ,ස්තුතියි ,ස්තුතියි 🙏🙏🙏ලෝකවාසී සියලු දෙනාට සිතූපැතූ සම්පත් ලැබේවා 💐💐💐

    • @SanathGamage
      @SanathGamage  Рік тому

      ස්තූතියි, ස්තූතිය, ස්තූතියි 🙏 🙏🙏🙏

  • @zxcv123bnmqwe
    @zxcv123bnmqwe 8 місяців тому +8

    විශ්ව මාතාවට මම අනෙක වාරයක් ස්තුතියි ඔබතුමාට ත් ස්තුතිය ස්තුතිය ස්තුතිය ❤❤❤🎉🎉🎉

  • @sandupamafernando671
    @sandupamafernando671 Рік тому +13

    ඔබතුමා මේ කරන අති විශාල වූ මෙහෙයට ස්තූති වේවා..දීර්ඝයුශ ලැබේවා..විශ්ව මාතාවට ස්තූති වේවා! 🙏 🙏🙏🙏🙏🙏🙏

  • @chitrakonari6522
    @chitrakonari6522 Рік тому +6

    ඔබතුමාටත් විශ්වයටත් බෝහොම ස්තුතියිඔබ අප හැම දෙනාටම යහපතක්ම වේවා

  • @neranjidhanushkidesilva6715
    @neranjidhanushkidesilva6715 Рік тому +10

    ඔබතුමාට නීරෝගී වාසනාවන්ත ඉසුරුමත් ජීවිතයක් ලැබෙනවා, තෙරුවන් සරණයි ඔබතුමා ඇතුළු සියලුම කාර්යය මණ්ඩලය සහා දායකත්වය දුන් සියළු දෙනාටම, 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeekachathurangani8067
    @nadeekachathurangani8067 Рік тому +7

    ස්තූතියි සර් ඔබටත් 🙏 මේ විශ්ව මාතාවටත්, 🙏🙏🙏

  • @kavindu354
    @kavindu354 10 місяців тому +5

    ඔබ ඇතුලු ඔබගේ කන්ඩායමේ සියලුම දෙනාට අනේක වාරයක් ස්තූතී.. සියලු සත්වයෝ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා, සංසාර දුකින් මිදේවා.. දුප්පත් කම් තුරන් වී කිරි ඉතුරුනා වගේ දනය ලැබේවා.. සියලුම දෙනාට ජය.. මෙය සත්‍යක්.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී..

  • @dularivithana3331
    @dularivithana3331 Рік тому +29

    ඔබතුමාටත් .... මේ සඳහා දායකත්වය ලබා දුන් සියලුම දෙනාට ස්තූතියි ...විශ්වයේ ආශිර්වාදය ලැබේවා 🌹🌹🌹🌹🌹🌹

  • @nishanimanjula2521
    @nishanimanjula2521 7 місяців тому +2

    Obathumatath vishwayatath aneka warayak sthuthi.

  • @user-pb6xo9wi3r
    @user-pb6xo9wi3r Рік тому +4

    ස්තුති සර් ඔබතුමාට 🙏ඒ වගේම ආදරනීය විශ්වයටත් අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏

    • @SanathGamage
      @SanathGamage  Рік тому

      ස්තූතියි, ස්තූතිය, ස්තූතියි 🙏 🙏🙏🙏

  • @gangaariyasinghe1867
    @gangaariyasinghe1867 Рік тому +10

    මෙවැනි වටිනා වීඩියෝ වක් නොමිලේ ම සියළු දෙනාගේම යහපත පිණිස ලබා දුන් ඔබ තුමාට බොහොම ස්තුතියි

  • @biouniversal9729
    @biouniversal9729 Рік тому +7

    මේ මහගු පරාර්ථකමී ක්‍රියාවට
    sir ඔබටත් එ සදහා සහය උන හැමදෙනටම ,
    ඇත්තටම බොහොම ස්තුතියි
    බොහොම පිං
    හැදු වැඩු දෙමාපියන්ට ගුරුවරුන්ට හැමොටම පි,
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @bhagyasandamali7067
    @bhagyasandamali7067 10 місяців тому +5

    ඔබ තුමාටත්🙏මගේ ආදරණීය විශ්වයටත් ස්තුතිවන්ත වේවා 🙏❤️🙏

  • @ruwanthigamalatge3505
    @ruwanthigamalatge3505 Рік тому +3

    ස්තුතී සර් , ඔබ තුමාට ගොඩක් පිං. ඔබතුමා ට සියළු ආශීර්වාදය ලැබේවා, දිනෙන් දින තව තවත් දියුණු වේවා, නීරෝගී සුවය ලැබේවා පවුලේ සැමටම යහපතක් ම වේවා !

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 Рік тому +9

    මොහොත තුල මම සතුටින් ජිවත් වන්නා මෙම විශ්වයට ස්තූති ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🌻 මට ලැබෙන එකම සතුට මෙයයි මගෙ සතුටින් අනෙකුත් සියලු දෙනාම ඉතා භක්තියෙන් යුතුව සතුටින් ඉන්න ලැබේ නා❤️🙏🙏🙏

  • @user-yx5sp3te9d
    @user-yx5sp3te9d 11 місяців тому +5

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය ❤❤❤

  • @user-bh1zg9by3x
    @user-bh1zg9by3x 6 місяців тому +2

    Thank you sir. Budusaranai. Thank you mother universe.

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 Рік тому +4

    මග පෙන්වනු ලබන ඔබ තුමාට ත් සාහය දැක්වු සියලු දෙනාටත් සමස්ථ ලොකයටත් විස්වයටටත් හදපිරි ප්‍රණාමය පුද කරමි මගෙ දයාබර යටි සිතට ක් ගරු කරමි ❤️🙏🙏🙏🌹

  • @priyankaperera9231
    @priyankaperera9231 Рік тому +9

    අපව දියුණු මනසක් නිදහස් මනසක් මානසික සුවය ඇති කරන්න ඔබතුමා හා කණ්ඩායමේ සියලු ම කාර්ය මණ්ඩලයට අනෙක වාරයක් ස්තුතියි .....විශ්වශක්ති බලය අප උපයෝගී කර ගෙන ජීවිතය ට නැවුම් බලාපොරොත්තු ඇතිකිරීම අපට ඉගැන්වීම බොහෝ පිං🙏🙏🙏 ....ස්තුතියි ඔබතුමා ට නිරෝගි ශක්තිය බල ශක්තිය ඣාණ ශක්තිය ලැබේවා ....හැමෝටම ස්තුතියි

  • @dedunurajitha7848
    @dedunurajitha7848 Рік тому +38

    මම මේක සවන් දෙන 14 වන දවස.. සර් ඔබතුමාට සහ කාර්ය මණ්ඩලයට බොහෝ පිං... අනිවාර්යයෙන්ම..ඔබතුමා සමග යන අපේ ඡීවිතත් සාර්ථක වෙනවාමයි..

  • @udayakumara5870
    @udayakumara5870 5 місяців тому +3

    ස්තුතියි ඔබතුමාට

  • @bewannameeshakumarasinha7385
    @bewannameeshakumarasinha7385 Рік тому +5

    සර්ටත් විශ්ව මැනියන්ටත් ස්තුති වෙිවා .!!!❤️❤️❤️💐💐💐

  • @premakulathilaka950
    @premakulathilaka950 9 місяців тому +4

    අපූරු භාවනා වක්......❤❤❤❤❤.. ස්තූතියි විශ්ව මෑනියනි...

  • @harshidesilva8650
    @harshidesilva8650 Рік тому +6

    ඔබ තුමාට සහ මෙ වැඩෙට සහය දුන්නු සැැම දෙනාටම ගොඩාක් ස්තුතියි.😊

  • @malikagunarathne5922
    @malikagunarathne5922 11 місяців тому +1

    Mata dhan athiwenna mudhal thiyanawa thanks univers

  • @amishaseumini5427
    @amishaseumini5427 Рік тому +10

    ඔබ තුමාට ගොඩාක් ස්තූති‍යි මගේ ජීවිතේ සර්ථක වෙමින් පවතිනවා මගේ ජීවිතය සාර්තකයී❤😊

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 Рік тому +4

    සර් ට කාර්ය මණ්ඩලය ටත් විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙනවා ❤️🙏🌹🌹🌹♥️🙏

  • @user-tt9wc4ow5b
    @user-tt9wc4ow5b 9 місяців тому +4

    ආදරණීය විශ්ව මාතාවටත් ඔබ තුමාටත් දායකවු සැමදෙනාටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි 🙏

  • @DayarathnaRupasinghe
    @DayarathnaRupasinghe 3 місяці тому

    Thanks thanks thanks wishwayashakthiyata❤ thanks thanks thanks wishwayashakthiyata❤ ❤

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 Рік тому +4

    විශ්වයේ ශක්තිය ලබා ගැනීමට උපකාරී වන ඔබතුමා ට බොහොම ස්තුතියි ස්තූතියි ස්තූතියි ❤️ නිවැරදි ගමන් මග යාත්‍රා කිරීමට ශක්තියක් හබලක් සිතට දුන් ඔබ තුමා වැනි උදාර හදවතක් ඇති විද්වතකු ට උතුම් වූ ප්‍රණාම යයි මෙවැනි වදන් පෙළ ගැස්වීම විශ්වයට ස්තූතියි ස්තූතියි ❤️ ස්තූතියි

  • @nishusarangi7679
    @nishusarangi7679 9 місяців тому +4

    අපගේ සාර්ථකත්වයට අත්වැලක් වූ ඔබ තුමාටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි ❤️

  • @kumaripathirana7192
    @kumaripathirana7192 Рік тому +5

    සනත් සර් ඇතුළු මේ කර්තව්‍යට සම්බන්ධ උන සියලුම දෙනාටම විස්වයේ ආසිර්වදය ලැබේවා බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @lihinidewma-dz7fw
    @lihinidewma-dz7fw Рік тому +2

    ඔබ තුමාටත් ව්ශ්ව මාතාවටත් ස්තුතිවන්ත වේවා මෙය අපගේ දෙසවන් වෙත යොමු කලාට .

  • @kauminiganegoda6133
    @kauminiganegoda6133 Рік тому +10

    ඔබ තුමන්ටත්, ඔබ තුමන්ව මුණ ගැස්වූ විශ්ව ශක්ති මෑණියන් වහන්සේටත්,
    ස්තූතිවන්ත වේවා..!!!
    ස්තූතිවන්ත වේවා..!!!
    ස්තූතිවන්ත වේවා..!!! 🙏🙏🙏

  • @chamilsharmenwelikala2500
    @chamilsharmenwelikala2500 Місяць тому

    Sanath gamage sirta godak sthuthiy. Thank you MOTHER UNIVERSE.

  • @tkkumari4797
    @tkkumari4797 Рік тому +6

    ගොඩක් වෙහෙස වී මේ video එක කරපු ඔබ්තුමට ගොඩක් පිං ඒවගෙම ස්තුති .විශ්ව මාතාවටත්.මේ අනර්ග සොබාදහම ටත් ස්තුති 🙏🙏🙏

  • @irangagayathri8643
    @irangagayathri8643 6 місяців тому +2

    ඔබතුමා ට ගොඩක් ස්තූතියි ...ගොඩක් පින් මේවගේ වීඩියෝ වලින් අපව දැනුවත් කරනව ට

  • @dilshanishara
    @dilshanishara Рік тому +4

    ඔබ තුමාට ගොඩාක් ස්තුතීයී. 🙏🙏🙏 මේ විශ්වයට කරන උපකාර වලට ඔබ තුමාට ගොඩාක් ස්තුතියී 🙏

  • @user-ug3no4xy1j
    @user-ug3no4xy1j 2 місяці тому +1

    විශ්ව මාතාවට.... විශ්වයට... වගේම ඔබ තුමාටද අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @charithruwantha1435
    @charithruwantha1435 Рік тому +6

    බොහොම ස්තුතියි ඔබතුමාට 🌼🌷
    ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතීවේවා 🌷 🌷🙏🙏🙏🌷🌷

  • @teranswarushawithana7356
    @teranswarushawithana7356 5 місяців тому +2

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ තුමටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @manjulavijekumara3470
    @manjulavijekumara3470 11 місяців тому +17

    සර් මම මේ වීඩියෝ එක අහන්න අරගෙන දැන් මාසයකට වැඩී මම හිටියේ ජිවිතයේ අඩියටම වැටිලා. මගේ මහත්තයාට රස්සාව අහිමි උනා මම කුලියට රෙදි මහපු කෙනෙක් . මම ලෙඩ වෙලා ඒ හැම දේම නැති උනා. අපී හදාගත්ත ගේ දොර අහිමි උනා. මට ඔබතුමා හමුවුනේ එහෙම වෙලාවෙ . මේ වීඩියෝ එක අහන්න ගත්තට පස්සේ මහතාගේ රස්සාව මහත්තයාට ලැබුනා . මමත් දැන් රස්සාවක් කරනවා. මගේ දරුවන් ඉගනීමේ දක්ශයන් වෙලා ආදාමක් ලැබෙනවා කියලා දැන් විශ්වාසයක් තියෙනවා තව ප්‍රශ්න ටික්ක් තියෙනවා ඒවත් විසදෙන බවට ඉගි පරිසරයෙන් ලැබී තියෙනවා thankyou sir thankyou soo much

    • @user-cr3qh3hp3z
      @user-cr3qh3hp3z 6 місяців тому +2

      ඔයා ඉයර් පොන් එකෙන්ද මේක ඇහුවෙ

    • @dilaniradika6798
      @dilaniradika6798 6 місяців тому +2

      😮 wow

    • @gayakusum5168
      @gayakusum5168 5 місяців тому +1

      අනේ බුදු සරණයි !!! 🙏🙏🙏🙏🙏 Thank You Universe !!! 🙏🙏🙏🙏🙏🙏

    • @akilaarachchige7115
      @akilaarachchige7115 5 місяців тому +1

      Congratulations ❤

    • @nimalmallawaarachchi7326
      @nimalmallawaarachchi7326 4 місяці тому

      .මේ මුලු වීශ්වයටම ස්තුතියි

  • @ranjinicc2453
    @ranjinicc2453 Рік тому +2

    ඔබ‍ට. හ. සැමට. ස්තුතියි ස්තුතියි ස්තුතියි. 🙏sanath. සර් ගේ. හැම. වැඩ සටහන් ම. මම. බලන්න. කැමති.. ඔබ‍ට. අනේ ක. වරයක්. ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. 🙏🙏🙏❤

  • @nishinissanka2270
    @nishinissanka2270 Рік тому +3

    ඔබතුමා ට ගොඩාක් පිං මේ කරන සමාජ සත්කාර යට ඔබට විශ්ව ශක්තිය දිරිය ලැබේවා තව තවත් විශ්වයේ දැනුම බෙදන්න ඔබට ලැබේවා !

  • @madushikasandamali113
    @madushikasandamali113 Рік тому +1

    Oba thumata dirgayusha labewa. Sthuthi niduk nirogi bawa labewa. Budusaranai..❤❤

    • @SanathGamage
      @SanathGamage  Рік тому

      ස්තූතියි, ස්තූතිය, ස්තූතියි 🙏 🙏🙏🙏

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 Рік тому +5

    බොහෝම ස්තුතියි ඔබ තුමාට ස්තුතියි 🙏🙏🙏❤️

  • @niro3714
    @niro3714 Рік тому +2

    ස්තුතියි සර් මෙයට සාවන් දෙද්දි අමුතුම ලෝකයකට ඇතුලු උණාවගේ සැහැල්ලු මනසක් නිර්මාණය උණා ස්තුති සර් ඔයාට දීර්ඝායුෂ ලැබේවා.විශ්වයේ ආශිර්වාදය ඔබට නිරතුරු
    ලැබේවා 🙏🙏🙏🙏🙏,,,❤❤❤❤❤

  • @sarathkrishantha3535
    @sarathkrishantha3535 8 місяців тому +3

    විශ්වයට අනේක වාරයක් ස්තුතියි මෙවැනි වීඩියෝ තුලින් සාර්ථකත්වය යාමට වාසනාව ලැබේවා ධනය,සෞභ්‍යය ,සාර්ථකත්වය ඉටුවේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්වයට ස්තුතියි thanks for you Sir