Sihina Nelum Mal : Kiriketiyo

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 176

  • @ishhhh...6000
    @ishhhh...6000 5 місяців тому +157

    ඇත්තටම දරැවෙ⁣ා නැති හැම අමිමා කේනේගේ⁣ම කිරි සිහින සැබැවෙින්න ඔනා😢❤

  • @malindasanjeewa9119
    @malindasanjeewa9119 3 місяці тому +64

    අම්මී වගේම මගේ රත්තරං මැනිකත් අම්මී ලගට එන්න පේරුම් පුරනවා ඇතී ... අම්මීට පිං මදිව ඇති මේ ලෝකේ වටිනාම ඔටුන්න දරන්න .... මගේ මැනික ඉක්මනට අම්මීයි තාත්තීයි ලගට එන්න පුතේ .... මේ හිතේ ඇවිලේන ගින්න දන්නේ අම්මේක් වේන්න පෙරුම් පුරන කේනේක් ම තමයී 😔😔😔

  • @HiruniFernandoz
    @HiruniFernandoz 2 місяці тому +13

    මට මෙන්ම දරු සම්පතක් පතන සියලුම දෙනාට කිරිසිහිනය ඉක්මනට සැබෑවේවා❤️🥺🙏🏻

  • @sanjeewaruwan2199
    @sanjeewaruwan2199 5 місяців тому +115

    දරුවන් නොමැතිව දුක් විදිනා සියලුම අයගේ.කිරි සිහිනය සෑබෑ වේවා !!

  • @anudipramod8584
    @anudipramod8584 3 місяці тому +35

    මවක් වෙන්න පතන සියලුම කාන්තාවන්ගේ බලාපොරොත්තු ඉක්මනින්ම ඉටුවේවා !❤

  • @iroshimasandamali3091
    @iroshimasandamali3091 5 місяців тому +71

    හේමාල් අයියා ඉතිම් හුස්මක් ගත්තාත් මාරම ලස්සනයි නේ. ❤

  • @subodhaharshani1669
    @subodhaharshani1669 2 місяці тому +7

    අද ෆිල්ම් හෝල් එකෙන් ෆිල්ම් එක බලලා ආවේ ආව වෙලේ ඉදන් සිංදුව අහනවා හරිම ලස්සනයි❤

  • @nethminisri3076
    @nethminisri3076 17 днів тому +1

    දරුවන් nati sama අම්මා kenektama දරුවන් ලැබේවා ❤❤❤❤❤❤

  • @hashinirajapaksha5740
    @hashinirajapaksha5740 6 місяців тому +53

    මේ සුසංයෝගය පිස්සුවක්..හේමාල්,උමාලි,දුෂේනි..පිස්සුවක් වෙයි මේක..හේමාල් ඉන්නව කියන්නෙම ඒක super hit1ක්...ආදරෙයි හැමෝටම..මග බලන් ඉන්නව අපිත් එනකම්❤❤❤

  • @gayaniwijesinghe6564
    @gayaniwijesinghe6564 6 місяців тому +69

    කීවෙනි පාරටද ඇහුවද දන්නැ, එතරම්, රසවත් ගීපද,රූප රචනය, විශිෂ්ට නිර්මාණයක්, සමාජයේ කතාබහට ලක්විය යුතු පැතිකඩක් හරිම ලස්සනට මෙම නිර්මාණය හරහා ලබාදෙනවා මම හිතනවා මෝටර් බයික් සිනමා පටය ලෙසටම සමාජය මෙම නිර්මාණය වැළදගනියි කියලා, ස්තූතියි සියලු දෙනාටම, දුෂේනි, හේමාල් ❤️❤️

  • @narmadasubashi9894
    @narmadasubashi9894 5 місяців тому +44

    Film එක බලන්න ඕන. ඉන්න තුන්දෙනාටම කැමතියි

  • @ThiwankaPerera-lv7cn
    @ThiwankaPerera-lv7cn 5 місяців тому +29

    ❤හම්මෝ ඒක නම් පිස්සුවක්...❤ පුදුම ලස්සන voice එකක්.. දුශේනි, හේමාල් , උමාලි.. සුසංයෝගය .. superb❤❤

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 6 місяців тому +54

    ඒකනම් ගොඩක් ලස්සනයි ❤️🔥 දුශේනි අක්ක ,උමාලි අක්ක @ හේමාල් අයිය මන් ආසම 3 දෙනෙක් ඔයාල 3 දෙනා එකට ඉන්නව කියන්නෙ සුපිරියක්ම තමා මේකෙ හැමදෙයක්ම fantastic 👌❤️🔥 මේකනම් ආදායම් වාර්තා බිදදමන සුපිරියක් වෙයි වගේ ❤️🔥
    මේ song එකත් අනිවාම trending 1 වෙන්නම ඕනි 👌❤️🔥

  • @SgianHasii
    @SgianHasii 5 місяців тому +21

    පේන හැටියට නම් ලස්සන කතාවක්....හරිම ලස්සනයි ගී පද රචනය සහ අශ්කාගේ ගායනය..මේ තුන් දෙනා ගැනනම් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ.සුපිරි ❤❤❤❤

  • @PramodaMadusanka-qj1co
    @PramodaMadusanka-qj1co 5 місяців тому +54

    මං හිතන හින්දි film එක මේ...කොහොම උනත් මේ ඒකනම් පට්ටම ලස්සන film එකක් වෙයි.හින්දි එකේ හිටියේ ප්‍රීති සින්ටා,සල්මන් ඛාන්,කරිනා කපුර්...බලන්නම ඔනේ මේක...හේමාල්...දුෂා..උමාලි මේකට ගැලපේනම අය...❤❤❤

    • @SiyanthiSiyanthi-t7r
      @SiyanthiSiyanthi-t7r 5 місяців тому +8

      කාරිනා කපුර් නේමෙයි ඉන්නේ රානිමුකර්ජි චොරි චොරි චුප්කේ චුප්කේ හිංදි ෆිල්ම් එක

    • @roshini7707
      @roshini7707 5 місяців тому +3

      chori chori chupke chupke ෆිල්ම් එක නේ❤

    • @jeewanthibasnayaka699
      @jeewanthibasnayaka699 5 місяців тому +2

      Eka wage neeme wens

    • @randimaltharanga2144
      @randimaltharanga2144 5 місяців тому +2

      Not kareena rani mukarji

    • @princyfernando.6284
      @princyfernando.6284 4 місяці тому +1

      රානි මුකර්ජි,සල්මන්,ප්‍රිති සින්ටා.

  • @KAVEESHASEWMINI-dv7sh
    @KAVEESHASEWMINI-dv7sh 6 місяців тому +27

    ශෝක් අනේහ් හරිම ලස්සනයි..🥰❤️..තව සින්දුව දික් උනානම් හොඳයි හිතුනා🥰🤗...ගොඩාක් පාරවල් ඇහුවා මේක...🥰

  • @nimalihewawasam8559
    @nimalihewawasam8559 5 місяців тому +21

    දුශේනි♥ හේමාල් ♥ උමාලි♥ beautiful movie.

  • @malinthaakalanka4310
    @malinthaakalanka4310 6 місяців тому +29

    මනස සුවපත් කල හැකි සංගීතයක් සමග හදවතට කතා කරන කටහඩක් නව ආකෘතියේ ඉතා විශිෂ්ඨ නිර්මාණයක් ❤ ❤

    • @gaymendis7733
      @gaymendis7733 5 місяців тому +1

      උමාලි,දූශෙනි,හෙමාල්,, ලස්සන එකතුවක්,,,,උමාලි🎉🎉

  • @ShashiniMeegamage
    @ShashiniMeegamage 6 місяців тому +20

    හරිම ලස්සනයි.හදවතට තදින් දැනෙන ගීතයක්.ගී පද, තනුව,රූප රචනය ඉතාම විශිෂ්ඨයි.සුභ පතනවා!.ෆිල්ම් එක ඉක්මනට එනකම් බලන් ඉන්නවා.මේක ලංකාවේ හිට් එකක් වේවි.

  • @Tharukam1988
    @Tharukam1988 5 місяців тому +7

    ලස්සන ආදරේ හිතෙන සිංදුවක් ❤🎉

  • @binadeesadasima5652
    @binadeesadasima5652 6 місяців тому +11

    ආසම කටහඬක් ආශ්කා අක්කා ❤ ඒවගෙම රංගනයත් ගීතයටම ගැලපෙනවා

  • @taniaperera-cr3sl
    @taniaperera-cr3sl 5 місяців тому +13

    දුශේනි දක්ෂයි ආකර්ෂණීයයි ❤️
    හැබැයි එයා හැමදාම හොදම කාලෙ මොකෙක් හරි නොගැලපෙන එකෙක් කරගහගන්නවා.

  • @Userbusy649
    @Userbusy649 6 місяців тому +46

    ආෂ්කගේ voice එක නම් 😍

  • @Abey2000
    @Abey2000 6 місяців тому +17

    This Voice ❤
    this lyrics 🎉
    this music 😍
    this Acting 👌👌❤

  • @piumiwimalathunga2170
    @piumiwimalathunga2170 6 місяців тому +12

    ආශ්කා sing කරපු නිසා හොයාගෙනම ආවෙ අහන්න❤ lyrics හරිම ලස්සනට voice එකට ගැලපුනා🥺

  • @niiharichathurika3979
    @niiharichathurika3979 5 місяців тому +14

    මේ සින්දුව මටම ලියපු එකක් වගෙ.😢

  • @VineshaSammani
    @VineshaSammani 5 місяців тому +5

    මගෙත් එකම එක බලාපොරොත්තුවක්...❤️🥺

  • @ActorHEMALRANASINGHEsFans
    @ActorHEMALRANASINGHEsFans 6 місяців тому +25

    හද සසල කරන නිර්මාණයක් ❤

  • @Anu-yw3vk
    @Anu-yw3vk 5 місяців тому +11

    උමාලි ඉන්නවනම් ලස්සන වැඩක්

  • @ahinsatharuki2218
    @ahinsatharuki2218 5 місяців тому +5

    මේ ෆිල්ම් එක කවද්ද එන්නේ..update ekak nadda

  • @Abey2000
    @Abey2000 6 місяців тому +12

    මේකත් හරි ම ලස්සන සිංදුවක් 😍❤

  • @ajanthajayawardene7425
    @ajanthajayawardene7425 5 місяців тому +4

    ගොඩාක් ආදරෙයි දෙන්නටම .. Bless You Indeed..❤

  • @pabasaraharindi-dl7ln
    @pabasaraharindi-dl7ln 6 місяців тому +18

    අනේ මාරම ලස්සනයි ෆිල්ම් එක එනකල් අසාවෙන් බලන් ඉන්නවා

    • @chandaniboraluwage1680
      @chandaniboraluwage1680 6 місяців тому +3

      Meka hindi film eke copyak hindi film eke nama mata mathaka ne inne nm rani mukarji salamn khan preethicinta

    • @shaam2027
      @shaam2027 5 місяців тому

      Chori chori chupke chupke

    • @chandaniboraluwage1680
      @chandaniboraluwage1680 5 місяців тому

      @@shaam2027 a film eka wage neda song vishuwal eka

  • @hiruniamarasinghe6894
    @hiruniamarasinghe6894 6 місяців тому +16

    මේක තව දික් උනා නන්

  • @malithruchira198
    @malithruchira198 5 місяців тому +9

    ආශ්කාගේ කටහඩ ❤❤❤

  • @sasindukasunsi2563
    @sasindukasunsi2563 5 місяців тому +3

    Nice singing by Ashka Kulathunga

  • @nironironiro9169
    @nironironiro9169 4 місяці тому +5

    මටත් ආසයි අම්මා කෙනෙක් වෙන්න අනේ 😓

  • @chamila881
    @chamila881 5 місяців тому +2

    Wow ❤❤❤ uncommon meaning in art
    But typical in the society
    Good luck to all who participate this
    Thanks a lot

  • @bandulaboteju8984
    @bandulaboteju8984 5 місяців тому +2

    Release වෙන දවසක් නැද්දෝ තාම...❤

  • @norikodharmarathna1276
    @norikodharmarathna1276 5 місяців тому +2

    Lassanayi ashka ගොඩක් ලස්සන ගීතයක් ❤😊

  • @manee3760
    @manee3760 6 місяців тому +6

    හරිම ලස්සන තේමාවක්❤

  • @user-uthsara
    @user-uthsara 5 місяців тому +3

    අද සමාජයට හොද ආදර්ශයක්

  • @shamilkakumari4507
    @shamilkakumari4507 6 місяців тому +5

    Heat touching song ❤ super acting❤ waiting to wach sihina nelum mal ❤

  • @ramanayaka2844
    @ramanayaka2844 6 місяців тому +7

    හරිම ලස්සනයි

  • @RoshaniSamanthika-rq9jc
    @RoshaniSamanthika-rq9jc 5 місяців тому +2

    Dushen oyanm dakasa niliyak ahata kadulak awa❤❤

  • @kavi175
    @kavi175 6 місяців тому +9

    අතීතයට අරන් ගියා

  • @gayanigayani4971
    @gayanigayani4971 5 місяців тому +3

    හරිම ලස්සනයි අනේ ❤❤❤

  • @shanikasewwandi9561
    @shanikasewwandi9561 5 місяців тому +6

    Umali 💜 Dusheni 💛Hemal 💚

  • @kumashanidananja1846
    @kumashanidananja1846 6 місяців тому +4

    Lassana Nirmanayak.. Umali thilakarathna ❤️

  • @SakuniAhalepola-wz8le
    @SakuniAhalepola-wz8le 5 місяців тому +2

    Lassana sinduwak aththatama aduna...

  • @GeethaniGeethani-bw5mf
    @GeethaniGeethani-bw5mf 5 місяців тому +2

    ලස්සන කතාවක් ❤❤❤❤❤

  • @Ceaser840
    @Ceaser840 6 місяців тому +6

    හරිම ලස්සන නිර්මාණයක් 🥺❤

  • @sheharapeiris2449
    @sheharapeiris2449 5 місяців тому +2

    හරිම ලස්සනයි ❤

  • @manjulapushpakumari8518
    @manjulapushpakumari8518 6 місяців тому +1

    Harima lassana padawelak sathitha gethayak.san geethaya harima bawanawak wage.koi tharam esuwath nima kereema nosithe

  • @jennifergeorge8455
    @jennifergeorge8455 6 місяців тому +7

    Heart touching Song❤

  • @kaveesathsarani6287
    @kaveesathsarani6287 5 місяців тому +3

    අනෙ මෙක කවද්ද එන්නෙ

  • @kavindyapalihawadana
    @kavindyapalihawadana 5 місяців тому +2

    Ashka's voice 🔥😍😍

  • @Bpositiveplus
    @Bpositiveplus 5 місяців тому +1

    Lassanai…. Heart touching ❤❤
    Hindi film ekak mathak una me wagema …

    • @asankamadushan3960
      @asankamadushan3960 5 місяців тому

      chori chori chupke chupke 2001 eke kotasak wage but will see................

  • @janakidamayanti8563
    @janakidamayanti8563 5 місяців тому +1

    Adarei tundenatama❤❤❤❤❤

  • @samithajayanetti7261
    @samithajayanetti7261 5 місяців тому +1

    Wow what a voice ❤

  • @piuminisewwandi1741
    @piuminisewwandi1741 6 місяців тому +9

    Meka me salman kan , preeti zinta, rani mukarji inna movie eka neda...

    • @udarishanika4108
      @udarishanika4108 6 місяців тому +4

      Matath ekama hithuna...chori chori chupkeh

  • @tenishabinuri2939
    @tenishabinuri2939 5 місяців тому +1

    අනේ ඉක්මනට පෙන්නන්න බලන්න ආසයි😊😊😊

  • @gayashanir.kubalathara6249
    @gayashanir.kubalathara6249 5 місяців тому

    Harima lassanai song ekai..eyala thundenai

  • @nadeecolobage4042
    @nadeecolobage4042 Місяць тому +1

    ❤❤❤😢

  • @SANDEEPANI781
    @SANDEEPANI781 5 місяців тому +1

    Me widiyama hindi movie ekak man balala thiyenawa.salman khan Pretty zinta rani mukarji Act karapu.Hugak dukai e movie eka nn.Mekath e wagema Lassana athi.❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉E vishuals walata nn hugak Duka Hithuna❤🎉

  • @LaknadeeAmarakeerthi
    @LaknadeeAmarakeerthi 5 місяців тому +3

  • @prasadichathu3902
    @prasadichathu3902 5 місяців тому

    Songs 3ma බැලුවාම mathak wunne "chori chori chupke chupke 2001" hindi movie ekka.

  • @sararanaweera9063
    @sararanaweera9063 5 місяців тому +2

    මේ අර හින්දි film එක නේද. ප්‍රීති සින්ටා , රාණි මුකර්ජි හිටියේ. Actor මට මතක නෑ

  • @නිසදැස්පාරාදීසය

    wooww♥️

  • @fathimaparook9713
    @fathimaparook9713 2 місяці тому +1

    ❤❤❤❤

  • @chayaniuduwawala8470
    @chayaniuduwawala8470 Місяць тому +1

    🥺🥺🥺🥺🥺

  • @danushasapuarachchi8748
    @danushasapuarachchi8748 3 місяці тому +1

    Niyama galapimak

  • @nuwanthimadhushani7876
    @nuwanthimadhushani7876 5 місяців тому +1

    Chori chori chup ke chup ke❤

  • @ganeshansathya9951
    @ganeshansathya9951 5 місяців тому

    Kalekin hondha song ekak baluwe. Niyamay. All the best.

  • @NemsaraPremathilaka
    @NemsaraPremathilaka 6 місяців тому +4

    Ashka 😭❤️

  • @sanvaritha7278
    @sanvaritha7278 5 місяців тому +3

    Chori chori chupke chupke movie eke Sinhala eka

  • @milanisilva4949
    @milanisilva4949 4 місяці тому

    Releasing date?

  • @DinuDilhani-u2u
    @DinuDilhani-u2u Місяць тому

    පෝන් එකෙන් බලන්න බැරිද

  • @Nimalipriyadarshani89
    @Nimalipriyadarshani89 5 місяців тому +1

    ❤❤❤

  • @DPRM510
    @DPRM510 6 місяців тому +4

    chori chori chupke Hindi film eke sinhala version eka

  • @erandiwelagedara5793
    @erandiwelagedara5793 5 місяців тому

    Meka hindi film ekak mama baluwa

  • @nadeenilawedagedara6777
    @nadeenilawedagedara6777 5 місяців тому +2

    Chori chori chupke chupke hindi movie එකේ සිංහල copy එක. උමාලි act කරන character එක වෙනස් හැබැයි preeti zintage character එකට වඩා.

    • @SinaliMedia-wp6ho
      @SinaliMedia-wp6ho  5 місяців тому +3

      මෙම සිනමා නිර්මාණය වෙනත් නිර්මාණයක ‌කොපියක් නොවන බව අප විසින් ඔබ සැමට ඉතා වගකිමෙන් ප්‍රකාශ කරන අතර, ඉදිරි දිනයකදි මෙම සිනමා පටයේ පුර්ව ප්‍රචාරක පටය ඔබට නැරබිය හැකිය.

  • @lakmaniranasinghe7392
    @lakmaniranasinghe7392 5 місяців тому +6

    Ane yako indiyawe withrada me wage katha tiyenne..me katha themawa samastha pawul jeewata walata podu deyak.film eka balala hitapalla copyyak Gaga walalen nathuwa.hamadama pothta kalin pitakaware balana jathiyakne me rate inne.

  • @dimashidananjana579
    @dimashidananjana579 5 місяців тому

    Eka ❤😢

  • @sadasiUmaya
    @sadasiUmaya 5 місяців тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤💚

  • @binari3067
    @binari3067 5 місяців тому

    Wow heart touching song

  • @MichaelMich-l8l
    @MichaelMich-l8l 5 місяців тому

    Waaw superb ❤❤❤

  • @Hansinisewwandi-e6d
    @Hansinisewwandi-e6d 5 місяців тому

    Hindi film ekak tibba neda

  • @PrasadiniPrabodya-fg3jv
    @PrasadiniPrabodya-fg3jv 5 місяців тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandaniboraluwage1680
    @chandaniboraluwage1680 6 місяців тому +1

    Meka lassanai hebai meka hindi film ekak rani mukarji salmon khan prithisinta inne

    • @SinaliMedia-wp6ho
      @SinaliMedia-wp6ho  6 місяців тому +3

      මෙම සිනමා නිර්මාණය වෙනත් නිර්මාණයක ‌කොපියක් නොවන බව අප විසින් ඔබ සැමට ඉතා වගකිමෙන් ප්‍රකාශ කරන අතර, ඉදිරි දිනයකදි මෙම සිනමා පටයේ පුර්ව ප්‍රචාරක පටය ඔබට නැරබිය හැකිය.

    • @chandaniboraluwage1680
      @chandaniboraluwage1680 5 місяців тому

      @@SinaliMedia-wp6ho mn me song eka baluwama mata therune ara film eka wagei kiyala sorry oyalata apahasu thawyakata path unanm

    • @DilaniSamanmali-v1x
      @DilaniSamanmali-v1x 5 місяців тому

      Yes

  • @udeshikagothami9674
    @udeshikagothami9674 5 місяців тому

    Wow.super❤❤❤

  • @manashaanjali9824
    @manashaanjali9824 5 місяців тому +1

    ❤😍

  • @sachithrajayathilaka7250
    @sachithrajayathilaka7250 5 місяців тому

    ❤❤❤❤❤

  • @bshvhegc3455
    @bshvhegc3455 5 місяців тому

    ❤❤❤❤❤❤❤❤ ithin

  • @YeshDiven
    @YeshDiven 5 місяців тому

    Meka film. Akalda

  • @chayanawagamuwage3211
    @chayanawagamuwage3211 5 місяців тому

    Aashka ❤

  • @DeshanV
    @DeshanV 6 місяців тому +1

    ❤❤❤

  • @bomzadj283
    @bomzadj283 2 місяці тому

    Meke hindi film eke nama mokdd

  • @dashsnidilhara7900
    @dashsnidilhara7900 5 місяців тому

    ❤❤♥️

  • @kumaridissanayake6713
    @kumaridissanayake6713 5 місяців тому

    ❤❤❤❤❤❤👍🏾