Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
බිහි කරපු පලියටවත්,හදපු වදපු පලියටවත් අම්මා තාත්තා වෙන්නෙනැ කියන්න හොදම උදාහරණයක්. කාලීන කතාවක්.ඔහොම අම්මල තාත්තලාව තමයි ළමයි ලොකුවෙලා වැඩිහිටි නිවාසවලට දාන්නෙ.හැබැයි පස්සෙ ඒකටත් වැරදි ළමයි.
👍🏼
ඕනෑවට vada ළමයින්ට manisi vada dnna epa
මගේ අම්මයි තාත්තයි මට දෙවියෙක්...කොච්චර අපි ගැන හිතනවද❤😍😘
නෙලුම් කුළුනෙන් පනින්නේ මේවගේ දරුවෝ තමයි
මොන ප්‍රශ්නේ ආවත් දෙවියෝ දෙන්නෙක් වගේ මාත් එක්ක ඉන්න අම්මයි අප්පච්චී නිවන්දකින තුරා මගේ දෙමාපියන් වේවා 🙏🙏🙏 මගේ දෙමව්පියන් දෙව්වරු වගේ උනාට.. මට මේ අත්දැකීම නෑදෑ කෙනෙක්ගෙන් ලැබිලා තියනවා😢
Mewahe dennek
ඒකට මගෙ අම්මයි තාත්තයි,මට දැන් අවුරුදු විසි එකක්....තාත්තා තාමත් මට හෙම්බිරිස්සාවක් හැදුනත්,මහ රෑට දහපාරකට වඩා දරුවා කිය කිය ඇහැරවනවා....මගෙ අම්මා මගෙ ලඟ නැති උනත්,තාත්තා ඉන්නවා❤
Ai oyage ammata moko une
Munta pisu
අම්මෝ මෙහෙම ජරා දෙමව්පියන් .. පව් අර අහිංසක දරැවා..මේ වගේ දෙමව්පියන් ලැබෙනනනේ පෙර අකුසලයකට.😢😢
පවු මේ දරුවා මෙහෙම දෙමව්පියෝ ලැබෙන්නේ මොන කරුමයකටද
බිහි කල පමනින්ම තමා අම්මා , තාත්තා කියන උතුම් නම ලැබෙන්නේ .ඒක නිසා තමා අම්මා හරි තාත්තා හරි මැරුවොත් ආනන්තරීය පාප කර්මයක් වෙන්නේ .
මෙහෙම දරුවො වැරදි කලත් වරදක්නෑ.
❤
ලස්සන කතාවක් ,ආදර්ශමත්
අනේ අපේ ගෙදර වගේ . කිසිම ලමයෙක්ට මෙහෙම වෙන්න එපා .😭😫💔
Ane ow kawadawathma ehema wenna epa
මගේ අක්කිගේ දුව හරිම ලස්සනයි
කතාවකට වත් මෙහෙම දේවල් දකින්න ආස නෑ ඇත්තටම ඔලුවට මහ බරක් දැනෙනවා.. කිසිම දරුවෙකුට මෙහෙම දෙමව්පියො නම් ලැබෙන්න එපා.. 🙏🙏🙏
මේ වගේම කතාවක් බැලුවා content keeda youtube channel එකේ
ලස්සනයි ❤❤❤
Ane mage amma thaththa godak mathak wenawa.eyala apita godak nidahasa dunna.❤
බුදුසරණයි ලස්සනයි කතාව ❤️
පුදුම නපුරු කමක් ❤❤❤❤
දරුවන් ට මෙහෙම දෙමා පියන් කතා කරාම ඒ දරුවන්ට දුක කලකිරිම ඇති වෙනවා කතාවක හරි සැබෑ ජිවිතෙන් හරි. දෙමාපියන් ආදරෙන් කරුනාවෙන් තේරුම් කරන එක හොදයි.
😢😢😢😢😢😢😢😢Best punchi ever.. ❤
හැමෝටම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා !💐💐💐💐💐💐💐
මේ නයනා ගෑනි එක වචනය දෙපාරක්ම කියන්නේ ඇයි..😂😂
Mt nam baladdit stress wage😢
නොකිව්වට මේක මගෙත් කතාව හැබැයි මට පුංචි කෙනෙක්වත් හිටියෙ නෑ. මම නිදහස් උනේ බැන්දට පස්සෙ
Same story.
Mageth me wagema thama adatath
Same story
Mageth ehemai😢😢😢
Math
Evil parents. The child is so good every parent should have a daughter like her.
ඇයි දෙමාපියන් සෑහීමකට පත් වෙන්නෙ නැත්තෙ.ඒ දුව කොච්චර සතුටින්ද ඒ තේ ටික හදල දුන්නෙ.ඇයි අගය කරන්න බැරි. ඉගෙනීම යනු පොතම නෙවෙයි.පොඩි දේ කින් සතුටුවෙන හැටි කියල දෙන්න. දැන් දෙමාපියන්ට මොනව වෙලාද.අම්මල තාත්තලා ළඟ ඉන්නකම් තමා ළමයිනිදහසේ ඉන්නෙ.
Sathya siduveem mewa ටෙලිනාට්‍ය කරලා පෙන්වන්නේ.
අනේ මේ කතා ටිකක් වෙනස් කරලා දාන්නකෝ.හැමදාම එකම music එක නේ
අම්මල ගොඩක් වෙලාවට විදවන්නෙ බොරුවට❤ හැබැයි මේ වගේ අය ගැන කිව්වෙ
අම්මෝ ඔලුව ට පට්ට stress මේක බලලා❤
ඒකනම් ඇත්ත
අම්මෝ මටත් 😢
සල්ලි කොච්චර තිබ්බත් මේ වගේ දෙමව්පියෝ නම් එපා
👍
ඇත්තටම මෙහෙම දෙමව්පියො හතුරෙක්ටවත් හම්බෙන්න එපා.මමත් ගොඩක් මානසිකව විදවනවා මගේ දෙමව්පියො හොද නෑ කියනවා නෙවේ ඒ උනාට එයාල කිසිම නිදහසක් දෙන්නෑ ලමයින්ව තේරුම් ගන්න බෑ..ආදරේ නිසා නීති දානවා බනිනවා ඒ උනාට ඕනම දෙයක් ඕනවට වඩා ඕන නෑ ඒක ඇත්තටම මට මානසික වදයක් කොහෙ ගියත් හැමතිස්සෙම cl අරම් බලනවා හොයනවා.ලමයි හැදුවනම් එයාලට කන්න බොන්න අදින්න උගන්නන්න ඕන දෙමව්පියො උනාම.ඒ කරන දේවල් පවා හැමතිස්සෙම කියව කියව ලමයින්ව තවත් මානසිකව වට්ටනවා..කවදහරි කසාද බැදලා ගියත් හැමදේම හොයන්න එයි 😢😰💔🥀
අන්තිම කියනවා ගනන් ගන්නෙ නෑ කියලා . කතා කරන්න නෑ අත ඇරලා ඉන්නවා කියලා චොදනා කරන්න විතරයි දන්නෙ
දරුවන්ගේ දක්ෂතා, හැකියාව න නොත්රෙන දෙමාපියන්
Nice and tidy house. I am lucky, my parents were not like that.
😢😢😢❤❤❤❤
Ane e duwa lassanai
ළමයෙක්ගෙ හැගීම් නොතේරෙන දෙමව්පියෝ ඕන තරම් ඉන්නවා.
මෙයානම් අම්මා කෙනෙක් වෙන්න බෑ. චික් විතරක් අර කෙල්ලට කරන කියන ඒවා.
බිහි කරපු පලියටවත්,හදපු වදපු පලියටවත් අම්මා තාත්තා වෙන්නෙනැ කියන්න හොදම උදාහරණයක්. කාලීන කතාවක්.ඔහොම අම්මල තාත්තලාව තමයි ළමයි ලොකුවෙලා වැඩිහිටි නිවාසවලට දාන්නෙ.හැබැයි පස්සෙ ඒකටත් වැරදි ළමයි.නෙලුම් කුළුනෙන් පනින්නේ මේවගේ දරුවෝ තමකතාවකට වත් මෙහෙම දේවල් දකින්න ආස නෑ ඇත්තටම ඔලුවට මහ බරක් දැනෙනවා.. කිසිම දරුවෙකුට මෙහෙම දෙමව්පියො නම් ලැබෙන්න එපා.
තියෙන නපුරු කමක්
කලීන මාතෘකාවක් .ඇත්තටම සමාජයේ කතා බහට ලක්විය යුතු දෙයක්.දරුවෙක් බිහිකරපු පමණින්ම සැබෑ මවක් විය හැකිද...😐
I got tears watching this episode because it means a lot of things even though its a little video 🥹🥀✨
Ferfect ?
❤❤❤❤
A lamaya pow
මේ වගේ නූගත් උද්දච්ච දෙමව්පියෝ නිසා තමා අහිංසක තරුණ ජීවිත අකාලේ .විනාශ වෙන්න
පුදුම අම්මෙකුයි තාත්තා කෙනෙකුයි
දරුවන්ට ඕනිවට වඩා බලපෑම් කරන්න හොද නැ ලමයින්ට ජීවිතය එපා කරවනව මේ වගේ දෙමාපියන් .ලමයි මානසිකව වැටෙනව පව්..
Mun dennat track 😂😂
Ammo meka aththama kathawak😢
napuru kama 😢😢
😭
නපුරු ලොකු කම උද්දච්ච සෙනහස නෑති තමන් ගෑන විතරක් හිතන අත්මාර්තකම සහා කපටි අනුන්ට පපෙක්ට් කියලා පෙන්වන එක හරිද
පුදුම දෙමාපියෝ තමයි මුන් යකෝ පව් ඒ දරුවා
මෙිහෙම දෙමවි පියෝ පලිගන්නවා වගෙ කලාම ළමයි සමාජයෙ කොන් වෙිනවා ජිවිතෙ විනාස වෙන්නෙ මෙිහෙම දරැවන්ට සැලකුවාහාම 😅😂😢
Mehema daruwo thamai loku unama parents la ain karala daanne
Anna hari me ammai thaththae lloketa loku kama pennant hadanawa
😢❤
Ambo mehema ammalath innwada
Mhema kalakanni demapiyo😢
Hemadamath anith lamai ekka mawa samana kara araya mehemai arayage konde mehemai lassanai danatath kiyala wenasak na… mta kiyanna kenek wath na..
Minissu kawadada awabodha karaganne, Asamasama Wu Budu Piyanan Wahanselage Pilima Wahansela gruha bhanda nemei kiyala.Pilima Wahanseta nogelapena then wala thiyana eken wenne agaurawayak, paapayak kiyala.Budu Rajanan Wahanselage guna Asamasamai.Asamasama wu guna, laukika dewal idiriye samana kirima ho, deweni kirima thamange shraddhawa, gunawath bawaye aduwa nisai.Budu Rajanan Wahansege guna gena kisima watinakamak nethi nisai.Anawashya widihata pawakuth karagannawa
Ae athin ape ammai thaththai wage adaraniya demaupiyo labanna api pin karala thinawa
Demawpiyan daruwan gen ariyas cawer karanna hodane
😂😂😂😂😂
මුන් දෙමව්පියන් නෙවෙයි., නයි
Amma satutui wenna ona daruwa kama hadanna purudu unama. Kussiya. Gewal lassanata tibbama atida
Me ammawa Dr knk lgata mulinma geniynna.koithrm nihathamni daruwekda.
Me ammata 1paratama manasika ledak enawa wage.sorry kiala warada piligaththama hoda wenawada kohedo
Mage katwamai. Mt kamathi deyak karan scl eken trip ekk yanna yaluwo ashraya karnn me kisima nidahasak mt tibbe ne. Ada mm campus mt thamath e nidahasa ne. Hariyata meka mage katawa wage 😢
ඔයා ට ඔලුවට ඒක pressure එකක් නෙමේ ද මට මේ කතාව ම pressure එකක්
I feel sorry for you. Be strong. ❤
නපුරු kam wadiii
Ane Mata me wage duwek hitiyanam Mata duwek na ne
Yakooo me Amma duwat ekka puduma. Tarahak tiyenne. E wage daruwek labanna koi Taran pin karala tiyenna onada
මටත් ඔය තරම් ව්දවන්න දිපු දෙමාපියන් ඉන්නේ...බැන්දාට පස්සේ මං එයලාව අත ඇරියා.දෙමාපියන්ගේ උනුහුම ලබන්න පින් කරලා නෑ😢
Me too😢
මමත්
😂😂😂😂😂😂😂😂😂😂😂
Yakoo e lamayata kisima nidahasak nane. E lamayawa manasika pissek Karanna yanne. Man hituwe kollek ta liyumak ahuwela kiyala
Ammada kudammada😂
Me ammai thathai manasika leddu Nothaking kalakanni amma thatha.
😂😂😂😂😂😂😂😂😂😂❤
Mekathawe daruwannokiwata eyalata eyalagema jivithaya ha demaupiyanwath epa karanawa daruwo demaupiyanta aithi thamai eth eyalage manasikathwayen inna eyalata ida denna oni me punchi manasawal walata bara wadi
Me miniha genita nemila inna minihek .genige duka therenawa.daruwa therun ganna ba.mehema eun innawane.
Yakoo daruwata gedara wada. Trip ekak yanna wat denne na. Padam Karanna kiyala Dan office party ekkan yanna.
Daruwo karanna ona daruwo kamathi de misak apita ona de nemei
Kitchen eke wada karaddi konde badagena wada Karanna
Meke act karanne 4 denai
Ehema aththa givithe innawa minissu.eyala thamai meka balala hari daruwange manasa hatiyta therun gnna oni
This kind of parents are unreal...both are devilish... unbelievable story.useless watching 😢
Lamaya tharaha karayek wage 🤦🏻♀️
පුදුම අම්මලා තාත්තා ලා සික් ව්තරක්
Me wage manda manasika kattiya inne lankawe
Mehema demau piyo innawa Ada godak than wala e. Daeruwange awasanawa
❤❤❤❤❤❤❤❤❤❤ ❤❤❤❤❤❤❤❤❤❤
Apo mata oluve kakkumai me katava babala mata mema unanam pissu hadila
Mun dennata trak
❤mage ammiwa mata mathak una eyala mn laga hitiyanam mn koi tharam wasanawanthada😔❤
Ammai tattai takata taka. Daruwa winashai
Kawda me amma maha pissu . Lamaya adareta karana ewa th
E lamaya koi Taran help Karanna kamati da ammata. Et un denna pisso wage
Me wage moda demapiyan athi ontharan.
Me ammai thaththai manasika leddu. Aththatama mamath hadune mehema. Sathiye dawas 7ma tuition. Nannàwath welawak naha. Marry kalayin passewath nisahasak labune naha. Neethi godakata yata wenna ina.
බිහි කරපු පලියටවත්,හදපු වදපු පලියටවත් අම්මා තාත්තා වෙන්නෙනැ කියන්න හොදම උදාහරණයක්. කාලීන කතාවක්.
ඔහොම අම්මල තාත්තලාව තමයි ළමයි ලොකුවෙලා වැඩිහිටි නිවාසවලට දාන්නෙ.
හැබැයි පස්සෙ ඒකටත් වැරදි ළමයි.
👍🏼
ඕනෑවට vada ළමයින්ට manisi vada dnna epa
මගේ අම්මයි තාත්තයි මට දෙවියෙක්...කොච්චර අපි ගැන හිතනවද❤😍😘
නෙලුම් කුළුනෙන් පනින්නේ මේවගේ දරුවෝ තමයි
මොන ප්‍රශ්නේ ආවත් දෙවියෝ දෙන්නෙක් වගේ මාත් එක්ක ඉන්න අම්මයි අප්පච්චී නිවන්දකින තුරා මගේ දෙමාපියන් වේවා 🙏🙏🙏 මගේ දෙමව්පියන් දෙව්වරු වගේ උනාට.. මට මේ අත්දැකීම නෑදෑ කෙනෙක්ගෙන් ලැබිලා තියනවා😢
Mewahe dennek
ඒකට මගෙ අම්මයි තාත්තයි,
මට දැන් අවුරුදු විසි එකක්....
තාත්තා තාමත් මට හෙම්බිරිස්සාවක් හැදුනත්,මහ රෑට දහපාරකට වඩා දරුවා කිය කිය ඇහැරවනවා....මගෙ අම්මා මගෙ ලඟ නැති උනත්,තාත්තා ඉන්නවා❤
Ai oyage ammata moko une
Munta pisu
අම්මෝ මෙහෙම ජරා දෙමව්පියන් .. පව් අර අහිංසක දරැවා..මේ වගේ දෙමව්පියන් ලැබෙනනනේ පෙර අකුසලයකට.😢😢
පවු මේ දරුවා මෙහෙම දෙමව්පියෝ ලැබෙන්නේ මොන කරුමයකටද
බිහි කල පමනින්ම තමා අම්මා , තාත්තා කියන උතුම් නම ලැබෙන්නේ .ඒක නිසා තමා අම්මා හරි තාත්තා හරි මැරුවොත් ආනන්තරීය පාප කර්මයක් වෙන්නේ .
මෙහෙම දරුවො වැරදි කලත් වරදක්නෑ.
❤
ලස්සන කතාවක් ,ආදර්ශමත්
අනේ අපේ ගෙදර වගේ . කිසිම ලමයෙක්ට මෙහෙම වෙන්න එපා .😭😫💔
Ane ow kawadawathma ehema wenna epa
මගේ අක්කිගේ දුව හරිම ලස්සනයි
කතාවකට වත් මෙහෙම දේවල් දකින්න ආස නෑ ඇත්තටම ඔලුවට මහ බරක් දැනෙනවා.. කිසිම දරුවෙකුට මෙහෙම දෙමව්පියො නම් ලැබෙන්න එපා.. 🙏🙏🙏
මේ වගේම කතාවක් බැලුවා content keeda youtube channel එකේ
ලස්සනයි ❤❤❤
Ane mage amma thaththa godak mathak wenawa.eyala apita godak nidahasa dunna.❤
බුදුසරණයි ලස්සනයි කතාව ❤️
පුදුම නපුරු කමක් ❤❤❤❤
දරුවන් ට මෙහෙම දෙමා පියන් කතා කරාම ඒ දරුවන්ට දුක කලකිරිම ඇති වෙනවා කතාවක හරි සැබෑ ජිවිතෙන් හරි. දෙමාපියන් ආදරෙන් කරුනාවෙන් තේරුම් කරන එක හොදයි.
😢😢😢😢😢😢😢😢
Best punchi ever.. ❤
හැමෝටම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා !
💐💐💐💐💐💐💐
මේ නයනා ගෑනි එක වචනය දෙපාරක්ම කියන්නේ ඇයි..😂😂
Mt nam baladdit stress wage😢
නොකිව්වට මේක මගෙත් කතාව හැබැයි මට පුංචි කෙනෙක්වත් හිටියෙ නෑ. මම නිදහස් උනේ බැන්දට පස්සෙ
Same story.
Mageth me wagema thama adatath
Same story
Mageth ehemai😢😢😢
Math
Evil parents. The child is so good every parent should have a daughter like her.
ඇයි දෙමාපියන් සෑහීමකට පත් වෙන්නෙ නැත්තෙ.ඒ දුව කොච්චර සතුටින්ද ඒ තේ ටික හදල දුන්නෙ.ඇයි අගය කරන්න බැරි. ඉගෙනීම යනු පොතම නෙවෙයි.පොඩි දේ කින් සතුටුවෙන හැටි කියල දෙන්න. දැන් දෙමාපියන්ට මොනව වෙලාද.අම්මල තාත්තලා ළඟ ඉන්නකම් තමා ළමයිනිදහසේ ඉන්නෙ.
Sathya siduveem mewa ටෙලිනාට්‍ය කරලා පෙන්වන්නේ.
අනේ මේ කතා ටිකක් වෙනස් කරලා දාන්නකෝ.හැමදාම එකම music එක නේ
අම්මල ගොඩක් වෙලාවට විදවන්නෙ බොරුවට❤ හැබැයි මේ වගේ අය ගැන කිව්වෙ
අම්මෝ ඔලුව ට පට්ට stress මේක බලලා❤
ඒකනම් ඇත්ත
අම්මෝ මටත් 😢
සල්ලි කොච්චර තිබ්බත් මේ වගේ දෙමව්පියෝ නම් එපා
👍
ඇත්තටම මෙහෙම දෙමව්පියො හතුරෙක්ටවත් හම්බෙන්න එපා.මමත් ගොඩක් මානසිකව විදවනවා මගේ දෙමව්පියො හොද නෑ කියනවා නෙවේ ඒ උනාට එයාල කිසිම නිදහසක් දෙන්නෑ ලමයින්ව තේරුම් ගන්න බෑ..ආදරේ නිසා නීති දානවා බනිනවා ඒ උනාට ඕනම දෙයක් ඕනවට වඩා ඕන නෑ ඒක ඇත්තටම මට මානසික වදයක් කොහෙ ගියත් හැමතිස්සෙම cl අරම් බලනවා හොයනවා.ලමයි හැදුවනම් එයාලට කන්න බොන්න අදින්න උගන්නන්න ඕන දෙමව්පියො උනාම.ඒ කරන දේවල් පවා හැමතිස්සෙම කියව කියව ලමයින්ව තවත් මානසිකව වට්ටනවා..කවදහරි කසාද බැදලා ගියත් හැමදේම හොයන්න එයි 😢😰💔🥀
අන්තිම කියනවා ගනන් ගන්නෙ නෑ කියලා . කතා කරන්න නෑ අත ඇරලා ඉන්නවා කියලා චොදනා කරන්න විතරයි දන්නෙ
දරුවන්ගේ දක්ෂතා, හැකියාව න නොත්රෙන දෙමාපියන්
Nice and tidy house. I am lucky, my parents were not like that.
😢😢😢❤❤❤❤
Ane e duwa lassanai
ළමයෙක්ගෙ හැගීම් නොතේරෙන දෙමව්පියෝ ඕන තරම් ඉන්නවා.
මෙයානම් අම්මා කෙනෙක් වෙන්න බෑ. චික් විතරක් අර කෙල්ලට කරන කියන ඒවා.
බිහි කරපු පලියටවත්,හදපු වදපු පලියටවත් අම්මා තාත්තා වෙන්නෙනැ කියන්න හොදම උදාහරණයක්. කාලීන කතාවක්.
ඔහොම අම්මල තාත්තලාව තමයි ළමයි ලොකුවෙලා වැඩිහිටි නිවාසවලට දාන්නෙ.
හැබැයි පස්සෙ ඒකටත් වැරදි ළමයි.නෙලුම් කුළුනෙන් පනින්නේ මේවගේ දරුවෝ තම
කතාවකට වත් මෙහෙම දේවල් දකින්න ආස නෑ ඇත්තටම ඔලුවට මහ බරක් දැනෙනවා.. කිසිම දරුවෙකුට මෙහෙම දෙමව්පියො නම් ලැබෙන්න එපා.
තියෙන නපුරු කමක්
කලීන මාතෘකාවක් .ඇත්තටම සමාජයේ කතා බහට ලක්විය යුතු දෙයක්.දරුවෙක් බිහිකරපු පමණින්ම සැබෑ මවක් විය හැකිද...😐
I got tears watching this episode because it means a lot of things even though its a little video 🥹🥀✨
Ferfect ?
❤❤❤❤
A lamaya pow
මේ වගේ නූගත් උද්දච්ච දෙමව්පියෝ නිසා තමා අහිංසක තරුණ ජීවිත අකාලේ .විනාශ වෙන්න
පුදුම අම්මෙකුයි තාත්තා කෙනෙකුයි
දරුවන්ට ඕනිවට වඩා බලපෑම් කරන්න හොද නැ ලමයින්ට ජීවිතය එපා කරවනව මේ වගේ දෙමාපියන් .ලමයි මානසිකව වැටෙනව පව්..
Mun dennat track 😂😂
Ammo meka aththama kathawak😢
napuru kama 😢😢
😭
නපුරු ලොකු කම උද්දච්ච සෙනහස නෑති තමන් ගෑන විතරක් හිතන අත්මාර්තකම සහා කපටි අනුන්ට පපෙක්ට් කියලා පෙන්වන එක හරිද
පුදුම දෙමාපියෝ තමයි මුන් යකෝ පව් ඒ දරුවා
මෙිහෙම දෙමවි පියෝ පලිගන්නවා වගෙ කලාම ළමයි සමාජයෙ කොන් වෙිනවා ජිවිතෙ විනාස වෙන්නෙ මෙිහෙම දරැවන්ට සැලකුවාහාම 😅😂😢
Mehema daruwo thamai loku unama parents la ain karala daanne
Anna hari me ammai thaththae lloketa loku kama pennant hadanawa
😢❤
Ambo mehema ammalath innwada
Mhema kalakanni demapiyo😢
Hemadamath anith lamai ekka mawa samana kara araya mehemai arayage konde mehemai lassanai danatath kiyala wenasak na… mta kiyanna kenek wath na..
Minissu kawadada awabodha karaganne, Asamasama Wu Budu Piyanan Wahanselage Pilima Wahansela gruha bhanda nemei kiyala.
Pilima Wahanseta nogelapena then wala thiyana eken wenne agaurawayak, paapayak kiyala.
Budu Rajanan Wahanselage guna Asamasamai.
Asamasama wu guna, laukika dewal idiriye samana kirima ho, deweni kirima thamange shraddhawa, gunawath bawaye aduwa nisai.
Budu Rajanan Wahansege guna gena kisima watinakamak nethi nisai.
Anawashya widihata pawakuth karagannawa
Ae athin ape ammai thaththai wage adaraniya demaupiyo labanna api pin karala thinawa
Demawpiyan daruwan gen ariyas cawer karanna hodane
😂😂😂😂😂
මුන් දෙමව්පියන් නෙවෙයි
., නයි