සන්ධි වේදනාවන් ඉක්මනින්ම සුව වෙන්න | මෙන්න මේ පැළෑටියේ කොලයක් පොඩි කරලා මේ විදියට ගාන්න

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024

КОМЕНТАРІ • 549

  • @ArogyaHealthOfficial
    @ArogyaHealthOfficial  2 роки тому +105

    "ආචාර්‍ය චාමින් වර්ණකුල මහතා විසින් මෙහෙයවන වැඩසටහන් පාථමාලා, Online යෝග පන්ති සහ ප්‍රතිකාර සදහා හමුවීමට Whatsapp මගින් පණිවිඩයක් යොමු කරන්න 0767 265 240"

  • @kanthiranasinha4863
    @kanthiranasinha4863 2 роки тому +8

    ගොඩක් පින් සිද්ද වේනවා .මම ඔස්ටියෝආතරෙඉට්ස් රොගයනිසා අස්ථි ආබාධිත සිටිමි .ගොඩක් වෙදනාව එනවා අස්ථි හිරයි ඔබතුමාට ගොඩක් පින් සිද්ද වේනවා.

    • @dayanizoysa
      @dayanizoysa 4 місяці тому +1

      oba thumaapawa denuwath kirima gena obata bohoma pin theruwan saranai siyalu dewi rekawaranai

    • @adithyadevindi4150
      @adithyadevindi4150 28 днів тому

      ​@@dayanizoysa😊99

  • @SheelaJayasekara
    @SheelaJayasekara 8 місяців тому +6

    නිරොගි සම්පත් ලැබේවා සියලු දෙනාටම මමත් අද සිට කොමාරිකා පානය බොන්නපටන් ගත්තා ❤❤❤

  • @gayaniperera4243
    @gayaniperera4243 Рік тому +3

    ඔබ තුමා ට ගොඩක් පින් මෙ බෙහෙත් කියලා දුන්නාට .ඔබ තුමා ට නිරොගිබාවයම ලැබේ වා තෙරුවන් සරනයි දිර්ගායු වේවා !

  • @SagarikaWijerathne-q3n
    @SagarikaWijerathne-q3n 7 місяців тому +1

    සර්ට නීරෝගී සුවය ලැබේවා ඔබතුමා කිව්ව ගොඩක් දේවල් මටත් හරි ගියා ඔබතුමාටත් උදව් කරන මිස්ටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා! විශ්වයට ස්තුති වේවා! ඔබ දෙපළටත් ස්තුති වේවා

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 2 роки тому +6

    පින්වත් ඔබතුමාගේ යෝගා සහ දේශනා මම නිතරම මගේ ජිවිතයට අදාළ කර ගන්තා මටම පුදුමයි මගේ තිබූ ලෙඩ ගොඩක් සුවපත් උනා ඔබතුමාට ගොඩක් පින් මම උදේට රාත්‍රියට ඔබතුමාගේ උපදෙස් අදාල කර ගන්නවා ඔබතුමාට තෙරුවන් සරනයි 🙏🙏🙏 අරිගතෝ අරිගතෝ අරිගතෝ !!!!

  • @samanthalekamge2995
    @samanthalekamge2995 7 місяців тому +3

    වෛද්‍ය තමනි තෙරැවන්සරනයි ගොඩාක් පිං පිං පිං පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandihttiarich2147
    @chandihttiarich2147 2 роки тому +6

    ඔන තුමාට සහ නිවේදික ඔබ තුමියටත් බොහොම ස්තුතියි තෙරුවන්සරනයි

  • @shanipanchaminarangoda9355
    @shanipanchaminarangoda9355 Рік тому +2

    ස්තුතියි නීරෝගිමත් වේවා දීර්ගායුශ ලැබේවා ❤❤🙏🙏 ස්තුතියි විශ්වයට ස්තුතියි ඔබ තුමන්ට වගේම ඔබ තුමියට 🙏

  • @shyamaperera6229
    @shyamaperera6229 Рік тому +1

    ස්තූති වෙදදුරානනී.ගොඩාක් හොද ආදර්ශමත් දේවල් දැනගත්තා හරීම ආසාවෙන් ඇහැව්වා ❤️👍🙏🙏

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 2 роки тому +10

    බොහොමත්ම ස්තුතියි සර්..ඔබතුමා ඇතුළු සියලු දෙනාටම දීර්ඝායු වේවා !🙏

  • @suwarnasilisuwarna995
    @suwarnasilisuwarna995 7 місяців тому

    ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි 🙏❤ ස්තුතියි 🙏❤ ස්තුතියි 🙏❤
    තෙරුවන් සරනයි නිදුක් නිරෝගි සම්පත් ලැබේවා දිර්ඝායුෂ ලැබේවා 🥰❤❤❤🙏🙏

  • @nirmalapamala7784
    @nirmalapamala7784 Рік тому +3

    ස්තුතියි ඔබතුමාට 🙏 තෙරුවන් සරණයි

  • @achinidissanayake8547
    @achinidissanayake8547 2 роки тому +21

    ගොඩාක් පින් ඔබතුමාට දිරගායුවෙිවා යහපතක්ම වෙිවා !!!!

  • @kithsiri3101
    @kithsiri3101 Рік тому +7

    ඔබ තුමාට බොහෝ පින්. ඔබටත් රුවැති නිවේදිකාවටත් තෙරුවන් සරනයි.සියලු දෙනා නිදුක් වේවා.නීරෝගි වේවා.

  • @kanthimathijayarathne1575
    @kanthimathijayarathne1575 2 місяці тому +2

    ඔබතුමාට නිරොගි සුවයම වෙවා ..

  • @sirimaliyanage7505
    @sirimaliyanage7505 Рік тому +1

    රත්තරං පුතේ ලංකාවට ආපුවාම පුතාව දකින්න බලාගෙන ඉන්නවා.ඵයට මට ඉඩ ලැබේවා.තෙරුවන් සරණයි
    ග්ලැඩිස් අම්ම.

  • @chandranihewamanna545
    @chandranihewamanna545 2 роки тому +2

    ඔබතුමාට බෙහෙවින්ම පින්. මෙවන් පුතිකාර වලින් අප දැනුවත් කලාට.

  • @siriyalatharathnayaka5553
    @siriyalatharathnayaka5553 2 роки тому +25

    තෙරැවන් සරණායි චාමින් වර්ණකුල මහතාට,, මෙි බෙහෙත ගැන අපව දැනුවත් කරා,මමත් අවුරුදු ගාන කඉදලා ආතරයිටිස් රෝග යෙන් පෙළෙන කෙනෙක්,,අනිවාර්යයෙන් ම මම මෙි බෙහෙත කරනවා ඒවාගෙම, ඒ කියල දුන්න යෝගාසන ටිකත් පුළුවන් විදියට කරනවා මුල් දවස් ටික ටිකක් අමාරැ වෙයි,නමුත් මමකරනවා,මීට කලිනුත් කෙනෙක් මෙි ගැන කියලා තිබුනා .නමුත් දැන් හොදට ම විශ්වසයි,මෙික හරිම පුත්‍යක්ශ බෙහෙත ක් කියල,ස්තුති සර්,පිං ඔබ තුමාට🙏

  • @manelsomalatha6607
    @manelsomalatha6607 2 роки тому +1

    ඔබ තුමාට බොහොම පින්.මෙවැනි උපදෙස් දෙනවට .බුදු සරණයි.............

  • @nilminihewage3682
    @nilminihewage3682 2 роки тому +2

    විශ්වයට ස්තුති. වේවා ඔබතුමාට. ඔබතුමියටත් නිරෝගිසුවය ලැබේවා.

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 2 роки тому +2

    Pinwath oba thumage deesanaya hrima wdagath oba thumata godak pin siyaluma denata theruwan saranai ❤️🙏🙏🙏

  • @NandaniAbeyratne
    @NandaniAbeyratne 2 місяці тому +1

    ඔබ තුමටත් නිවෙදිකවටත් සුවපත් බාවය ලෙබේවා අදිශ්ටාන කරමි .

  • @rctoysunboxing3987
    @rctoysunboxing3987 2 роки тому +5

    ගොඩක් වටින වීඩියෝවක් සර් බොහොම ස්තුතිය සර් ඔබතුමාට

  • @niranjanfernando701
    @niranjanfernando701 2 роки тому +3

    ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි

  • @deepaniira2617
    @deepaniira2617 2 роки тому +3

    ඔබ තුමාට බොහොම පින් සර් .

  • @vineethasaranasinghe8171
    @vineethasaranasinghe8171 2 місяці тому +1

    Thanks a lot for your great service. Triple gem bless you and all gods bless you. 🎉🎉🎉🎉

  • @athulamahindre690
    @athulamahindre690 2 роки тому +16

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා . දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ......!!!

    • @jeewanidharmawardane3237
      @jeewanidharmawardane3237 2 роки тому +1

      ඔබතුමාට බොහොම පින් අපව දැනුවත් කලාට, ඒ වගේම නීරෝගි සුවය දීර්ඝායු ලැබේවා 🙏

  • @ranjthkaluarachchi6068
    @ranjthkaluarachchi6068 24 дні тому

    ඔබ තුමා ට තෙ රුවන් සරණයි

  • @lathasumanwathie1041
    @lathasumanwathie1041 Рік тому +3

    Thank you wader tumane. Budu sarane.

  • @nandarajapaksha5751
    @nandarajapaksha5751 2 роки тому +4

    ස්තුති ඔබ තුමාට තෙරැවන් සරනයි

  • @piyaseeli2325
    @piyaseeli2325 2 роки тому +6

    බෝහො. පිං. මේ. වැඩසටහන..ඉදිරිපත්.කරිමට.ඔබතූමාට.නිදුක්.නිරෝගි.බාවය.ලැබේවා.🙏🏻

  • @sandyanelumdeniya45
    @sandyanelumdeniya45 2 роки тому +10

    තෙරුවන් සරණයි ඔබතුමාට ...මේ දැනුවත් කිරීම පිළිබඳව

  • @savithriwadanambi8571
    @savithriwadanambi8571 2 роки тому +4

    බොහෝමත්ම ස්තූතියි
    තෙරුවන්සරණයි 🙏🙏🙏

  • @pushpathantrige3031
    @pushpathantrige3031 Рік тому

    ඇස්වහ කටවහ ට පහසුවෙන් කළ හැකි යමක් කියා දෙන්න ඔබට බොහොම ස්තුතියි

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 2 роки тому +4

    ස්තුතියි සර් තෙරුවන්සරනයි ඔබතුමාට.

    • @bandaramenikewanninayake1159
      @bandaramenikewanninayake1159 2 роки тому

      ♥️♥️♥️♥️දීර්ඝායුවේවා ඔබතුමාට තෙරුවන් සරණයි !!!💐💐💐💐

  • @shayamaliperera2647
    @shayamaliperera2647 2 роки тому +1

    ගොඩක් පිං ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @ranjithranjith8196
    @ranjithranjith8196 2 роки тому +6

    හරිම වටිනවා ස්ර්ට බොහොම පින් මෙි වගෙ වෛද්‍ය උපදෙස් ලබාදීම ගැන තෙරැවන් සරනයි ඔබ තැමාට

  • @priyankaperera7269
    @priyankaperera7269 2 роки тому +3

    Oba thumata bohoma pin...budu saranai

  • @warnakumara2201
    @warnakumara2201 2 роки тому +2

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට...බුදුසරණයි !

  • @pathmaekanayaka8292
    @pathmaekanayaka8292 2 місяці тому +1

    Ane.sar.mata.oba.kiwwa.vidiyata.kala.denata.taramak.suwai....godak.pin.

  • @delsikulathilaka9769
    @delsikulathilaka9769 Рік тому +2

    ඉතාම හොඳ වැඩසටහනක්

  • @nirmaranasinha5533
    @nirmaranasinha5533 2 роки тому +3

    ගොඩක් ම ස්තුතියි ඔබ තුමාට දීර්ගායු ලැබේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @priyanthapiyasili8474
    @priyanthapiyasili8474 2 роки тому +1

    ඔබ දෙදෙනාම ගොඩාක් පිං සිදු වේවා!!! ගංසුරිය ගහක් මට තියේ බෙහෙත ගැන දෑන ගත්තේ දෑන් මේ බෙහෙත මම කරනවාමයි පිං පිං පිං සිදූ වේවා!!!!

    • @adsbha6192
      @adsbha6192 9 місяців тому

      ඔයාගෙ ගංසූරිය බෙහෙතට නිට්ටාවට සුව උනාද?

    • @madumadu9376
      @madumadu9376 5 місяців тому

      Mokda une

  • @shereenreckermen5754
    @shereenreckermen5754 2 роки тому +11

    ගොඩාක් පින් මම දනහිස් කැක්කුම නිසා දුක් විඳින කෙනෙක්

  • @trishilaweerasinghe1033
    @trishilaweerasinghe1033 Рік тому +4

    Dear doctor, thank you very much for your valuable speech.

  • @nayanifernando2750
    @nayanifernando2750 2 роки тому +1

    Godak pin Obathumata theruwan saranai

  • @lalaniweediyage5034
    @lalaniweediyage5034 2 роки тому +16

    ස්තුති!ඔබතුමා අැතුළු සැමට නිරෝගි සුවය ලැබේවා! බුදුසරණයි🙏

    • @surangakumara4579
      @surangakumara4579 2 роки тому

      Sthuthii obathumata.kuda lamun sandha yoga online panthi karanawada.budusaranai.

  • @sacmanike840
    @sacmanike840 Рік тому +5

    මම මාස දෙකක් මෙම ගන්සුරිය ප්‍රතිකාරය කලා. අවුරුදු ගනනක් දුක්වින්ද විලුබ ඉදිමීම හොදටම සුව උනා ඩොක්ට ඔබට ගොඩාක් පින්!

  • @dffyufggd8149
    @dffyufggd8149 2 роки тому +5

    ස්තුතියි ඔබ තුමාට

  • @nilanila6846
    @nilanila6846 2 роки тому +3

    බොහොම පින් සර් දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏👍✋✋

  • @chanudatheekshana6052
    @chanudatheekshana6052 Рік тому

    වෛද්‍ය තුමනි ඔබට ගොඩක් පින්

  • @MarieFernando-x6f
    @MarieFernando-x6f 4 місяці тому

    බොහෝම ස්තුතියි !!ඔබ තුමා ට ❤

  • @prabashinishalika1772
    @prabashinishalika1772 2 роки тому +1

    ගොඩක් ස්තුති .ඔබතුමා ට

  • @sirisomakalupahana1628
    @sirisomakalupahana1628 2 роки тому +7

    ලස්සනම වැඩ සටහනක්
    ......ගොඩක් ස්තුතියි sir...

  • @nalinigoonasekera9997
    @nalinigoonasekera9997 2 роки тому +8

    Doctor You May all the blessings of tiple gems

    • @malinayakkara8107
      @malinayakkara8107 2 роки тому

      ඔබ දෙදෙනාටම බොහෝම පින්

  • @violetwasanthigamage7262
    @violetwasanthigamage7262 3 місяці тому +1

    අනේ බොහොමයක් පින්....❤❤❤

  • @waninayekasrb9446
    @waninayekasrb9446 2 роки тому +1

    Mamath thunateya urahisdeka kakuldeka sandewalin pidavidina kenek .mama danata inne Saudi wala .udeta nagetaganneth bohoma amaruwen .me kiyana kisiyamma deyak mehe ne kumakda kala utthe .obathumatatath obathumiyatah goddaaak pin mewan video genaenawata theruwan saranai oyalata

  • @surangakumara4579
    @surangakumara4579 2 роки тому +2

    Bohoma santhosai sir. Budusaranai

  • @RohiniDG.A
    @RohiniDG.A 2 місяці тому +1

    Godak pin sir may pathikaraya kiyadunnata

  • @dammikakumara5103
    @dammikakumara5103 2 роки тому +2

    ස්තූතියි ඔබතුමාට අපිව දැනුවත් කලාට

  • @iswaragekusum9996
    @iswaragekusum9996 2 роки тому +2

    තෙරුවන් සරණයි!
    දිර්ඝ යු වෙව!

  • @weheragodasisiliya1516
    @weheragodasisiliya1516 2 роки тому +1

    mahathmayanani obata pin mewani deyak kiya denawata bohoma sthuthi

  • @nilminikumari5566
    @nilminikumari5566 2 роки тому +1

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @NwjJayantha
    @NwjJayantha 7 місяців тому +1

    ගන්සුරිය කොල හදුනගන කොහොමද ඔබතුමා ට බෙහව්න් ස්තුතිය තේරුවන් සරනයි

  • @thilakarathnekanchana9751
    @thilakarathnekanchana9751 2 роки тому +2

    Pin සිද්ධ weva sir..🙏🙏

  • @medanandathero9498
    @medanandathero9498 2 роки тому +4

    හරිම වටිනවා ගොඩක් වටිනවා තෙරුවන් සරණයි

  • @ranjanip.166
    @ranjanip.166 2 роки тому +3

    Budusaranayi suwapath wewa

  • @ariyawathiari5998
    @ariyawathiari5998 2 роки тому +3

    ගොඩාක්ම පිං ඔබතුමාට තෙරුවන් සරනයි සියලුම දෙව් රැකවරනයි සැමටම

  • @anomaa6539
    @anomaa6539 7 місяців тому

    ස්‍තුතියි ඔබතුමාට

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 2 роки тому +1

    ගොඩාක් pin oba thumata ,budu saranai

  • @chithranjaliforartlovers1816
    @chithranjaliforartlovers1816 2 місяці тому

    කරුණාකර ගන් සූරිය ශාකය යේ ඡායාරූප යක් දමන්න
    දීර්ඝායුෂ ලැබේවා..!

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  2 місяці тому

      බුදුසරණයි සියලු පර්තනා ඉෂ්ට සිද්ධ වේවා 🙏🙏🙏

  • @Sama-op1ut
    @Sama-op1ut 2 роки тому +1

    Bohoma sthuthi sir theruvan saranai oba depalatama

  • @gghh8640
    @gghh8640 2 роки тому +3

    අරිගතෝ ,!!!සර්, ස්තූතියි .!!!

  • @erandathisilva8761
    @erandathisilva8761 2 роки тому +3

    Thanks a lot. All ways gives very important points. Theruwansaranai. Dr.

    • @kfckfc2576
      @kfckfc2576 2 роки тому

      Theruwan sarany dewe pihitay dergau wewa

  • @bernadeenvas6664
    @bernadeenvas6664 Рік тому +1

    Thanks sir ❤ God bless you.

  • @kulasenagammeddahewa5041
    @kulasenagammeddahewa5041 7 місяців тому +1

    Bohoma isthuuthuyi obathumaata Dr Charmin Warnakula.

  • @priyanthapeiris5590
    @priyanthapeiris5590 2 роки тому +2

    ගොඩක් පින් සිදු වේවා තෙරුවන් සරනින් ඔබ සැමටම සුවපත් වේවා

  • @sumudusumathirathna3900
    @sumudusumathirathna3900 2 роки тому

    Obathumata bohoooma pinsiduwewa! Niduk nirogee suwayama labewa. Theruwansaranai 🙏

  • @falotaibi9939
    @falotaibi9939 Рік тому +1

    අනේ ගොඩක් පිං ඔබතුමාට සහා නංගි ඔයාටත් ඔබ දෙපලට දිර්ගායු වේවා අනේ ගං සුරිය කියන්නේ මොනවද දන්න කෙනෙක් කියන්නකෝ බොහෝම පිං තෙරුවන් සරණයි දෙවි පිහිටයි🌸🙏🌸🙏🌸🌸💜💜🌸🌸🙏🌸🌸🙏🙏🙏🙏💜

    • @sujaniathurugiriathurugiri9766
      @sujaniathurugiriathurugiri9766 Рік тому

      Bookolaya wage kola teyenne

    • @falotaibi9939
      @falotaibi9939 Рік тому

      @@sujaniathurugiriathurugiri9766 තැන්ක්යු ඔයාට ගොඩක් පිං තෙරුවන් සරනයි දෙවි පිහිටයි🙏🙏🙏💜

  • @MervynMervyn-r6n
    @MervynMervyn-r6n 2 місяці тому +1

    ❤❤❤❤God bless you doctor

  • @gunawathithennakon3595
    @gunawathithennakon3595 2 роки тому +10

    ඔබතුමාටත් නිවේදක තුමිය තත් තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @sayrmasyrmaa7104
    @sayrmasyrmaa7104 Рік тому +2

    අනේක.වාරයක්. ඔබතුමාට.පින්

  • @lokuyaddehigeindrani5606
    @lokuyaddehigeindrani5606 2 роки тому +4

    ආයුබෝවන් ඔබ තුමාට

  • @pbjayasekara3451
    @pbjayasekara3451 Рік тому +1

    Mahathma velibu wedanawata pathekarayak keyanna

  • @nilminikumari5566
    @nilminikumari5566 Рік тому

    Bohoma isthuthi oba thumata ...

  • @carmela0718
    @carmela0718 Рік тому +2

    Thank you very much Doctor. God bless you.

  • @kanthidasanayake1160
    @kanthidasanayake1160 Рік тому

    හරිම අගේයි ගොඩක් පින්

  • @malikahhm6326
    @malikahhm6326 2 роки тому +3

    Theruwan saranai oba depalata ma

  • @IranganiPushpakumari-c8y
    @IranganiPushpakumari-c8y 6 місяців тому

    බොහොම පිං ඔබතුමාට

  • @nishanthisenarathna2754
    @nishanthisenarathna2754 2 роки тому +1

    ඔබතුමා ට පිං

  • @priyankadhanapala5634
    @priyankadhanapala5634 2 роки тому +1

    Me behetha badina cramaya poddak pahadili karanna puluwanda

  • @gayanibagya5888
    @gayanibagya5888 4 місяці тому

    ඔබ තුමාට ගොඩක්ස්තූතියි මම ඔබ තුමා කීව අබියස කලා මට දැන් ටීකාක් අඩු උන තම ඵක සැරයටිය කලෙ

  • @aroshanichathurani1469
    @aroshanichathurani1469 2 роки тому +4

    දරුවො නැති කාන්තාවක් ඒනිවසට දරුවන් ලබාගන්න මේ ශාස්ත්‍රයෙන් කරන්න පුලුවන් දේවල් තියෙනවනම් ඒ ගැන වීඩියෝ එකක් කරන්න.ගොඩක් වැදගත් වෙනවා ඒ ගැන බලාපොරොත්තුවෙන් ඉන්න අයට..ස්තූතියි

  • @fahadraj4177
    @fahadraj4177 Рік тому

    Godak pin oba thumata devipihitai 🙏🙏🙏

  • @nirmalashanthiwijesingha6080
    @nirmalashanthiwijesingha6080 2 роки тому +3

    Oba thumata bohoma pin. Deergausa labewa 🙏🙏🙏

  • @umayaumaya2237
    @umayaumaya2237 Рік тому +1

    Oba thumata bohoma pin.theruwan saranai

  • @rohanapathmasiri3318
    @rohanapathmasiri3318 2 роки тому +1

    Theruwansaranai siyaludewipihitai obasemata.....!

  • @hdhdie1939
    @hdhdie1939 2 роки тому +3

    ඔබ තුමාට ගොඩක් පිං සම්බුදු සරණි සාදු සාදු සාදු 🙏🙏🙏❤🇱🇰

  • @kumarihewage5119
    @kumarihewage5119 2 роки тому +2

    God bless
    Sir
    Mage wayasa 46i mage danis polkatu 2ma gewila ath 2th kakkumai samahara welawata mulu aghama ridenawa sath karayak kiyanna puluwanda