Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
වරදක් නොකර තිරිසන් මිනිසුන්ගෙ සතුට උදෙසා සිර දඩුවම් විද මිය යන සත්තු😢😢😢😢😢😢😢😢😢
ඒක ඇත්ත. ඔවුන්ට නියමිත නිදහස මිනිසුන් උදුරාගෙන ඔවුන්ගෙ සතුට වෙනුවෙන්.කනගාටුවෙනවා😢😢😢
එක අතකින් බැලුවාම සහතික ඇත්ත නේද කතාව😢😢😢😢😢😢😢😢🥹🥹🥹🥺🥺🥺🥺🙄🙄🙄☹️☹️☹️
ඒකනන් සහතික ඇත්ත. හරිම වෙිදනාකාරියි.
Aththatama .pau saththu
E wunaate-ape puusa aw 10 hitiya !-api daruwekute wage salakuwe !-(uute "nidahasak" dunanam one thanake rawum gahanne -u awrudu 3 n marila !!😮
උපන් දා ඉදලා හිරකාරයෙක් වූ අහිංසකයෙක්.සසර ගමන් සුවපත් වේවා
හොද තැනක ඉපදෙන්න මැනික...මෙ වගෙ පව් කාරයො නැති හොද ආත්මෙක ඉපදෙන්න🙏🙏
මිය ගියා නෙවෙයි ඔහු හිරෙන් නිදහස් වුණා..😢😢😢මෙවැනි හිර ගෙවල් මේ මුළු ලෝකෙම තුරන් කළ යුතුයි😢😢
Ane ow😢
අනිවාර්යයෙන් ම
තනියම ජීවිත කාලයක් කූඩුවක් ඇතුලෙ ඉන්නවා කියන්නෙ මොන තරම් වේදනාවක්ද😢 අහිංසකයා ඒකෙන් නිදහස් උනා
අවසානයේ සතෙකු වීමේ වරදට සිර දඩුවම් ලැබු ඔහු නිදහස ලැබුවා😢
ඉතාම හොඳ මිනිස් ආත්මයක් ලැබේවා.අසරණ සතා මුළු ජීවිත කාලයම හිරේ හිටියේ.
ආහාර මාර්ගයේ ලෙඩ නම් කන්න නොදී ඉදලා වෙන්න ඇති 😢දෙවියන් ට ස්තූතියි එයාව නිදහස් කලාට 😢මුළු ජීවිතේ ම හිර ගේක ගෙවපු අහිංසකයෙක් 😢
නොකල වරදට උපන් දා සිට සිර දඩුවම් විදි ඒ සත්ත්වයා අදින් සදහටම නිදහස් විය.🥺 දහසක් නෙත් පින වූ පිනෙන් නිවනින් සැනසේවා...
😢😢😢
සත්තු වත්ත කියන්නෙ මහ අපායක්.. නිවන් සුව ඔරා...
නිවන්සුව මැණික 🙏🏼🙏🏼😢 යහපත් ආත්මයක් ලැබේ වා 🙏🏼🙏🏼
🦧.මොනතරම් අදයමක් උපයන්ඩ ඇද්ද එත් නුඹ අපපේන් සදහටම සමු ගත්තා නිවන් සුව 😢 හෙද තැනක ඉපදේවා 😢
පව් අහිංසක සත්තු හිර කරන් ඉන්නවා. මිනිස්සුන්ගේ සතුට වෙනුවෙන් ඒ අහිංසක යො දුක් විඳිනවා 😢😢😢😢😢😢😢😢😢😢😢
සතුට වෙනුවෙන් නෙමෙයි සල්ලි ඉපයීම වෙනුවෙන් සතුන්ව හිර කරල තියන්නේ.පව් ඒ සතුන්.
කිසිම වරදක් නොකර ජීවිතාන්තය දක්වා සිරදඩුවමක් විදපු අහිංසකයෙක්..තිරිසන් ආත්මෙන් මිදිලා යහපත් මනුස්ස ආත්මයක් ලැබේවා පැටියෝ...🙏 දෙහිවල සත්තුවත්ත බලන්න යන එක නතර කරේ පුංචි කාලෙමයි..හිරවෙලා විදින දුක..😥😔
පවු,අහිංසක ජිවිතයක් සමු ගත්තා.නිවන්සුව ලැබෙිවා !!! මැනික .පිං ඇති වාසනාවන්ත ආත්මයක් ලැබෙිවා !!! 😭😭❤️❤️😘😘🤗🤗🙏🙏🙏
අනේ ඒ සතාගෙ පව ගෙවිල ඉවරවෙන්න ඇති😢😢
Clean sri lanka වලින් මේ සත්තු වත්තත් සුද්ද කරලා එ සත්තුන්ට නිදහසේ ඉන්න දෙන්වනම් 🙏😢
අනේ එහෙ සත්තු ගොඩක් කෙට්ටුයි. කන්නත් නෑ වගේ හරියට🥺💔 පව් අහිංසක සත්තු
මිනිස්සු ටත් කන්න නැති උන්ට කන්න කොහෙන්ද ?
මමත් පුංචි කාලේ ඉස්කෝලෙන් ගිය අධ්‍යාපන චාරිකා වැළදී මේ සත්තු හිර කරගෙන ඉන්න ආකාරය දැකලා සත්තුවත්ත බලන්න යන එක එපා වුණා
මෙ සත්තුන්ට, දුක දේන ස්ථානය කන්න නැ මෙ නීලදාරී පඩී ගන්නවා පමනයි කරැනාකරල මෙ ගැන සොයන්න
එයාල ජීවිතය ම හිර වෙලා ඉදල නැති වෙලා යනව😢
😢😢😢😢 හොඳ ආත්මයක ඉපදෙන්න පැටියෝ ❤
මම නම් ඔය කාලකණ්ණි zoo එක බලන්න යන්නෙ නෑ🙂 ගිහින් ආපු වෙලේ ඉදලා ඔලුවට අවුල් ඒ සත්තු විදින දුක දැකල😢
අනිවාර්යෙන් 😥
පවු නිවන් සුව ❤❤
නොකල වරදට උපන් දා සිට සිර දඩුවම් විදි ඒ සත්ත්වයා අදින් සදහටම නිදහස් විය.🥺
💗නිදහසෙ ඉන්න දුන්නානම් කොච්චර හොදද හිරකරන් ඉන්න අපායක් බලන්න අපිත් යනවානෙ
තනියම විදවලා යන්න ගියා 🥺
ඔව් නේද😢😢😢😢😢😢😢
ජීවිත කාලෙම වරදක් නොකර හිරබත් කාල ජීවිතේම මානසිකව දුක් විදල මැරිල ගියා😢😢😢😢😢😢
මා කිසිදා සත්තුවත්ත බලන්නට නොයමි. හිරකල සතුන් දෙස බලා අප ලබන ආශ්වාදය කෙතරම් අමානුෂිකද......වරදක් නොකල මිනිසෙක් ජීවිතාන්තය දක්වා සිරගත කල විට ඒ මිනිසා දෙස බලා අපිට සතුටු විය හැකිද....................සත්තුවත්තට යාමද එබදුමය...කාටවත් වැරදි නොකල විවිධ සත්වයන් මැරෙනතුරු සිරකරුවන් කර ඇත.................මේ අහිංසකයට සසර කිසිදා මෙවන් දුකක් නොවේවා...නිදහස් ඉතා සුවදායී ජීවිතම වේවා . දිනෙක උතුම් සැනසීමද වෙවා 🙏
එහෙම හරි ඒ සතා නිදහස්වුනා ...නොමිනිසුන්ගේ සිත් සතුටු කරන්න කුඩා රාමුවකට කොටු වෙලා මැරෙනකල්ම විඳින වේදනාව කොච්චරද ..😢😢 එයාලා කෑගහලා කියන්නද ඒ වේදනාව ...😮😮 මට නොතේරෙන වයසකදී සත්තු වත්ත බලන්න ගියත් ආය ජීවිතේට ගියෙත් නෑ යන්නෙත් නෑ .....ඔබට නිවන් සුව ...🙏
නිවන් සුව, ඔය අපායෙන් බේරුන එක ලොකු දෙයක්
දෙහිවල සතුන්ට සලකන්න නැහෙ.. වැඩ කරන්න සතුන්ගේ ලෙඩ සොයා බලන්නේ නැහෙ...😢😢😢
මෙයාගෙ photo තවමත් තියෙනවා මගෙ ලග දැනට මාස 4කට විතර උඩදි ගිය වෙලාවේ ගත්තු 😢😢ගොඩක් දුකයි 😢RIP පැංචෝ 🙏🙏🙏☸☸☸
සොබාදහමේ අපූරු නිර්මාණයක් ලෙස පරිසරයට උරුමව ඉපදුණු අහිංසක සතෙක්. කෲර මිනිසාගෙ ඇස් සහ හිත් පිනවීම වෙනුවෙන්, ජීවිත කාලයම නිවාස අඩස්සියෙ, හිරකරුවෙකු ලෙස ජීවත් වී , සිරකරුවකු ලෙසම මිය ගොස් ඇත. මතු ජීවිතයේදීවත් මෙවන් ජීවිතයක් උරුම නොවේවා.
දෙහිවල සතුන්ගේ හිර ගෙදර එපා බලන්න යන්න,
ජිවිතය දක්වා සිරදඬුවම් විදිල ජිවිතයෙන් සමුගත් ඔබට මතු සත්ව ආත්මයක් නොලැබේවා .
හිගන බංකොලොත් රටක සත්තු වත්තක ඉන්න සත්තුන්ට කන්න බොන්න නෑ කියන්නේ පුදුමයක් නෙවෙයි 😂
හොද මනුෂ්‍ය ආත්මයක් ලැබේවා 🙏❤️ 😔.. නිවන් සුව ලැබේවා පැටියෝ
සංසාරේ කවදාවත්ම මෙවන් වේදනාවක් ලැබෙන්න එපා. ලබන ලබන හැම ආත්මයක්ම නිදහසේ සැරිසරන්න මා කළ සියලු පිං නුඹට අනුමෝදන් වේවා.
👍
aye sathek wennada pathanne siyalu pin balen manussayeku wi ipadewa!
@GayanChamara-q4i සත්තුන්ටත් වඩා අන්ත දුක් විඳින මිනිස්සු දැකලා නැද්ද?
පව් අහින්සකයා ...යහපත් ආත්මයක් ලැබේවා 🙏🙏🙏🙏🙏 .මානසික විදවීමක් පව්😢
මිය ගිය එක මොන තරමි හොදද මෙි නිදහසේ ඉන්න ඔින අහිංසක යො මිනිසුන් ගෙ විනොදය පනිස හිර කරාමඅලු ඡිවිත කාලයම මෙවන් ලොවක උබ ඉපදෙන්න එපා ආයේ
පිසාචයින් බදු මිනිස්සුන්ගේ ඇස් පින් වීමේ අසීමිත ආශාවන් වෙනුවෙන් ජීවිතයෙන් වන්දි ගෙවනු අසරණයෙක් 😢
නිවන් සුව ලැබේවා පැටියෝ ඔයා නිසා අපිත් සතුට ලැබුවා ඔයාගේ දස්කම් දැකලා. ඒත් ඔයා සිරකරුවෙක්. නිදහස් ලෝකෙක උපදින්න වාසනාව ලැබේවා 🙏🙏
හිර ගෙයක නම් නෙමෙ උන්නේ නිදහසේ ඒත් මේ අය අපේ රටේ සංවර්ධනයට ලක් කරන්න ඕනා
සසර ගමනේ ගෙවා ඉවර කර නය ඉක්මනින් අවසන් කළා කවදාවත් කවරක් වත් මෙවන් සිර කැරුවෙක් නොවී නිදහස් ලස්සන ජීවිතයක් හිමි වේවා!❤😢
අහින්සක සත්තු හිරවෙලා පව්😢😢😢
ලොකු දෙයක් නිදහස ලැබුනා ඒ ජීවිතයකට
අනේ පව්.. අන්තිම ට පනයනකන් සල්ලි අරන් බෙඩ් සිට් එහෙකින් වහලා දාලා තියන හැටි... අනේ අම්මපා මේ මිනිස්සු .. නිවන් සුව..හොඳ ආත්මේක ඉපදේවා පැටියෝ😢
සත්තු වත්ත වසා දමන්නට ඕනේ අහිංසක සත්තු සිරකරගෙන මිනිස්සුගෙ සතුට වෙනුවෙන් යන්න එපා ඕක බලන්න බලන්න යන නිසයි ඕවා පවත්වාගෙන යන්නෙ
ඒ සතා මැරුනා කියලා ඒ වෙනුවට තවත් සතෙක් ගෙනල්ලා කුඩු කරන්ඩ නම් එපා...
ඒ වෙනුවට මහින්දානන්දව දාමු.
කෙනෙක් හිර කරගෙන ඒ කෙනා දිහා බලලා සතුටු වෙන ජාතියෙ උන් ඉන්න රටක් මේක 😢😮💨
මේ රටේ නෙවෙ කොයි රටෙත් Zoo එහෙමයි . දැන් ගොඩක් මිනිස්සු මේ zoo සන්කල්පයට විරුද්දයි.
පව් ප්‍රාර්ථනා කරන සත්ව ආත්මයෙන් මිදී මිනිසත් බව ලැබ සසරින් එතෙර වීමට වරම් ලැබේවා ❤❤❤❤❤❤ මේ පව් කාර නරැමයන් ගෙන මීදි ආත්මය කෙටි වීම සතුටකි 😢😢😢😢😢😢
සතුටුයි වෙච්ච දෙට සතා නිදහස් 😭😭😭😭😭😭
මැරුන එක ලොකු සහනයක් වෙන්න අැති එ් අසරණයට
සත්තු වත්ත නැති කල යුතුය
නිවන් සුව ඔරන් ඔටෝ..
සතුන්ට කූඩු කරලා හදන කොට කොහොමත් ගෑස්ට්රයිටීස් තත්ත්වය එනවා ඒක මිනිසුන් ට තේරුම් ගැනීමට නොහැකි ය. මේ ලබ්බ වහලා කවද්ද ගාමන්ට් ෆැක්ටරි එකක් දාන්නේ.
Harima sathutuy Sakifo... oya nidahas wuna. Kisima athmayaka ayeth mehema kuduwaka jeevath wanna NOLABEWA kiya pathanawa. 😢
දෙහිවල ඉන්නේ සතුන් නිදහස් කරන්න ඕනේ..පවු අහිංසක සතුන්..නිදහසේ ඉන්න දෙන්න ඕනේ..මගුලක් කියවනවා ඇවිත්..මාරුනට passy
මේ සත්ත්ව වධකාගාරය වහාම වසා දමනු
පව් අහින්සක සත්තු වරදක් නොකර ජීවිත කාලෙම හිර කූඩුවක ගෙවනවා 😢😢
ඔය සත්තු වත්ත අක්කර දෙතුන් සියයක් වපසරියක් විසුරවල සතුන්ගෙ හුදකලාව නැතිකරල හදන්න නැත්නම් ඔය සත්තු වත්ත වහල දාන්න.
Oyata hoda athmyk labenn on❤ nidahas
ඇත්තටම කිසිම සත්වයෙක්ව මේ වගේ හිර කූඩුවට දාගෙන සිරකරගෙන සිටීම නින්දිත සාපරාධී ක්‍රියාවක්.. මෙතරම් හින්සනයට ලක් වෙන්නට ඒ සත්වයා කරපු වරද මොකද්ද.... රටක් ජාතියක් වශයෙන් ලැජ්ජාවට පත් වෙන්න ඕනෙ සාපරාධී ක්‍රියාවලට. ලොව දියුණු රටවල සත්ව උද්‍යානවල සත්වයා උපරිම නිදහසේ හැසිරෙන අතර මිනිසා කූඩුව තුලට වී එම නිදහසේ හැසිරෙන සතුන් නරඹයි.
දෙහිවල,රඹුක්කන Zoological Garden දෙකේ ඉන්න අහිංසක සත්තු ජීවත්වෙලා විඳින අපා දුකට වඩා එයාලට මරණය සැපයි.. 😢
මිනිස්සු නිසා හිරකරගෙන අහිංසක සතුන්ව තියාගෙන ඉන්නව. මේ සතාගෙන් මුං කීයක්නම් හම්බ කරන්ඩ ඇතිද. ඒ සතාව දාල තියෙන්නෙත් පොඩි කූඩුවක. විදේශ රටවල වගේ මේ සතුන්වත් ඉඩ තියෙන විවෘත භූමිවල ඉන්ඩ සලස්වල දුන්නනම් ඒ සතුන්ටත් සාධාරණයක් වෙනව.
ow lankawe inna kalakanni kawada hadawida wiwurtha sathwodyana
ජීවිතේම හිරකාරයෙක් වගේ ඉන්න අහින්සකයො
කැලේ ඉන්න ඕනේ සතුන්ව හිර කරන් සල්ලි හොයනවා. ඕවා පව් වැඩ.
Niwan suwa manike
මෙම සත්ව උද්‍යාන සියල්ල වසා දැමීමට පියවර ගත යුතුය. අසරණ සතුන් සිරගත කරමින් කාලකන්ණි මිනිස්සුන් උපයන ධනයෙන් ඇති ඵලය කුමක්ද?
😭😭අනේ 🙏
පව් සත්තු මෙයට ඉස්සෙල්ලා මැරෙන්න තිබුනේ ජීවිත කාලයම හිරකරගෙන සිටියා අනුන්ගේ සතුට වෙනුවෙන්
සත්තුවත්ත පවත්වාගෙන යන්නේද බලන්න යන්නේද තිරිසනුන්ය.
රාජ බොජන දුන්නත් වැඩක් නැහැ.ඒ සතාගේ නිදහස කුඩුවකට සීමා වෙලා ඒ සතාගේ කර්මය අවසන් වෙලා.නැවත උපදින ආත්මයක සංසාරයේ නිදහසේ ජිවත් වෙන්න ලැබේවා..
Niwan suwa lebewa yahapath athma bawayak lebewa
Innakan hira kuduwaka jeewath una dan nidahas patiyo aya mewage ipadenna epa oyala merenakan hirakarayo wage thawath ayage sathuta udesa paw ahinsakaya 🙏🙏🙏🙏🙏🙏 suba gaman patiyo
පවු 😢
Niwan suwa labewa!
මේ සතුන් කියන්නේ උපන්දා ඉදල හරිම නිදහසේ එයාල කැමති විදියට දුවලා ඉගිල්ලිලා කැලෙන් හොයන් කාල සැනසීමෙන් ඉන්න අහිංසක ජාතියක් එයාලට පුදුම වද දීල අල්ලන් ඇවිත් ජීවිත කාලෙටම මිනිසාගේ ඇහේ සතුට වෙනුවෙන් සල්ලි නිසා අපා දුක් විදින අසරණ කතා කරල අනේ එපා මට රිදෙනවා කියන්න බැරි සුන්දර හදවත් තියෙන ජාතියක් ඉතින් පවුකාර මිනිසුනේ මෙහෙම කරන්න එපා පවු පවු පවු සතුන්ට වද දෙන්න එපා මොන තරම් කීවත් මොකාටද ඇහෙන්නේ කාට කියන්නද මේවා හරිම දුකයි 😡
❤❤❤
Me dukkitha sasaren oya miduna patiyo😢 oyat koitaram asawen Inna adda kale avidala nidahase sobawadarme avidala kale hadena dewal kala inna ane eth hiragedaraka idala hiragema miyadila 😢😢 labana mathu bawayaka kagewat hirakarayek wenna epa patiyooo😢😢😢 bless you 😢😢😢
ඕක ඇතුලට කෙහෙළියව දැම්මනම් මරු.. ඔරන් ඔටා Sri lankan version කියලා පෙන්නන්න තිබ්බා
Niwan suwa manika😢😢😢😢😢😢😢😢😢😢😢😢
😢😢😢🙏🏾🙏🏾🙏🏾
අනේ අපි zoo එක බලන්න ගිය දවසෙත් මෙයා හිටිය.. අත දික් කරල කන්න ඉල්ලනවා.. අපේ මිනිස්සුන්ට කොයි තරම් එපා කිව්වත් කෑම දෙනවා.. මම දැක්ක මේ සතාටත් දෙනවා..මෙහෙම වත් දරුවෙකුට සතෙක් පෙන්නන්න වෙන්නේ උනේ පරිස්සමින් බලාගත්තොත් විතරයි... පව් එයාල කොටු කරල ඉන්න එක...
😢😢😢😢😢😢
ඕකෙ වැඩ කරන මිනිසුන් ටත් ඕවා පවත්වාගෙන යන මිනිස්සු ටත් ලබන ලබන ආත්ම වලත් මෙජීවිතෙත් ජීවිවත්වන්න වෙන්නෙ ඔය කරන පව් අනුව තමයි
ඒකට පුාශ්නයක් නෑ. මොකද හිරු නාලිකාවෙි හිමි කරු ඉන්නවා ඒ අඩුව පුරවන්න .🦧🦧🦧🦧😅😅🤣🤣🤣😂😂😂🦧🦧🦧🦧🦧🦧🦧🦧
Api karanna uu yam pinak wenam e siyalu pin nubata anumodam karami. Epin balen mathu athmaya hoda manussa athmayak laba uthum niwanin sanasasethwa.🙏🙏🙏🙏🙏🙏
😢😢😢😢😢😢😢
හම්බ කරන් කනවා ...සත්තු මැරෙනවා...
ඔය සත්තුන්ව හිරතරලා තියෙන එකට මමත් විරුද්ධයි.එක එකාට මානසික තෘප්තියක් ලබා ගන්න සතුන්ව බයිට් කරගන්නවා.සත්තු බලා ගනිල්ලා ගිහින් කැලේට😅 😅
😭😭😭
zoo eka wahanna ona saththunta nidahase inna denna ona.. zoom eke inna saththunta venama udyanayak hadala nidahase inna denna ona... kudu karanna hoda nh...
තව එකෙක් දෙන්නෙක් ගෙනෙල්ල ආතල්ම සතෙක් හෙන කොමිටල්
සත්ත්ව හිරගත කරගෙන මිනිස්සුන්ට ආතල් දීපල්ලා
Saththu wathta hewath Nokala waradata daduwam widina sira kadaura 😢
මේ වගෙ දේවල් තමා ජනාධිපති සොයා බලන්න ඔනෙ .....පුලුවන් ඉක්මනින් ඉතුරු සතුන් බේරා ගන්න ...
අහිංසක සත්තු මොන වරදක් kalatada අනික balapalla a sathunge හැටි attakeli pedila එකම aharaya උඹලට කන්න පුළුවන්ද ewage තමයි සත්තුන්ට උන්ට අස දෙයක් කන්න ne මෙකට sunamiyak Awilla තොපි සේරම rajaya athulu hema ekama හෙණ ගහලා hedi gevilama යන්න ඕනි මේ කරන අපරාධ වලට
SiradaduwM widina ahinsak sathunMata Sathu watta balanna ba..podi kale idan sathun ge nokala waradata siragatha weema pau 😢😢Me sathata ikman bhawayaka deema Niwan Suwa labewa !!🙏🙏
වරදක් නොකර තිරිසන් මිනිසුන්ගෙ සතුට උදෙසා සිර දඩුවම් විද මිය යන සත්තු😢😢😢😢😢😢😢😢😢
ඒක ඇත්ත. ඔවුන්ට නියමිත නිදහස මිනිසුන් උදුරාගෙන ඔවුන්ගෙ සතුට වෙනුවෙන්.කනගාටුවෙනවා😢😢😢
එක අතකින් බැලුවාම සහතික ඇත්ත නේද කතාව😢😢😢😢😢😢😢😢🥹🥹🥹🥺🥺🥺🥺🙄🙄🙄☹️☹️☹️
ඒකනන් සහතික ඇත්ත. හරිම වෙිදනාකාරියි.
Aththatama .pau saththu
E wunaate-ape puusa aw 10 hitiya !-api daruwekute wage salakuwe !-(uute "nidahasak" dunanam one thanake rawum gahanne -u awrudu 3 n marila !!😮
උපන් දා ඉදලා හිරකාරයෙක් වූ අහිංසකයෙක්.සසර ගමන් සුවපත් වේවා
හොද තැනක ඉපදෙන්න මැනික...මෙ වගෙ පව් කාරයො නැති හොද ආත්මෙක ඉපදෙන්න🙏🙏
මිය ගියා නෙවෙයි ඔහු හිරෙන් නිදහස් වුණා..😢😢😢මෙවැනි හිර ගෙවල් මේ මුළු ලෝකෙම තුරන් කළ යුතුයි😢😢
Ane ow😢
අනිවාර්යයෙන් ම
තනියම ජීවිත කාලයක් කූඩුවක් ඇතුලෙ ඉන්නවා කියන්නෙ මොන තරම් වේදනාවක්ද😢 අහිංසකයා ඒකෙන් නිදහස් උනා
අවසානයේ සතෙකු වීමේ වරදට සිර දඩුවම් ලැබු ඔහු නිදහස ලැබුවා😢
ඉතාම හොඳ මිනිස් ආත්මයක් ලැබේවා.අසරණ සතා මුළු ජීවිත කාලයම හිරේ හිටියේ.
ආහාර මාර්ගයේ ලෙඩ නම් කන්න නොදී ඉදලා වෙන්න ඇති 😢
දෙවියන් ට ස්තූතියි එයාව නිදහස් කලාට 😢
මුළු ජීවිතේ ම හිර ගේක ගෙවපු අහිංසකයෙක් 😢
නොකල වරදට උපන් දා සිට සිර දඩුවම් විදි ඒ සත්ත්වයා අදින් සදහටම නිදහස් විය.🥺 දහසක් නෙත් පින වූ පිනෙන් නිවනින් සැනසේවා...
😢😢😢
සත්තු වත්ත කියන්නෙ මහ අපායක්.. නිවන් සුව ඔරා...
නිවන්සුව මැණික 🙏🏼🙏🏼😢 යහපත් ආත්මයක් ලැබේ වා 🙏🏼🙏🏼
🦧.මොනතරම් අදයමක් උපයන්ඩ ඇද්ද එත් නුඹ අපපේන් සදහටම සමු ගත්තා නිවන් සුව 😢 හෙද තැනක ඉපදේවා 😢
පව් අහිංසක සත්තු හිර කරන් ඉන්නවා. මිනිස්සුන්ගේ සතුට වෙනුවෙන් ඒ අහිංසක යො දුක් විඳිනවා 😢😢😢😢😢😢😢😢😢😢😢
සතුට වෙනුවෙන් නෙමෙයි සල්ලි ඉපයීම වෙනුවෙන් සතුන්ව හිර කරල තියන්නේ.පව් ඒ සතුන්.
කිසිම වරදක් නොකර ජීවිතාන්තය දක්වා සිරදඩුවමක් විදපු අහිංසකයෙක්..තිරිසන් ආත්මෙන් මිදිලා යහපත් මනුස්ස ආත්මයක් ලැබේවා පැටියෝ...🙏 දෙහිවල සත්තුවත්ත බලන්න යන එක නතර කරේ පුංචි කාලෙමයි..හිරවෙලා විදින දුක..😥😔
පවු,අහිංසක ජිවිතයක් සමු ගත්තා.නිවන්සුව ලැබෙිවා !!! මැනික .පිං ඇති වාසනාවන්ත ආත්මයක් ලැබෙිවා !!! 😭😭❤️❤️😘😘🤗🤗🙏🙏🙏
අනේ ඒ සතාගෙ පව ගෙවිල ඉවරවෙන්න ඇති😢😢
Clean sri lanka වලින් මේ සත්තු වත්තත් සුද්ද කරලා එ සත්තුන්ට නිදහසේ ඉන්න දෙන්වනම් 🙏😢
අනේ එහෙ සත්තු ගොඩක් කෙට්ටුයි. කන්නත් නෑ වගේ හරියට🥺💔 පව් අහිංසක සත්තු
මිනිස්සු ටත් කන්න නැති උන්ට කන්න කොහෙන්ද ?
මමත් පුංචි කාලේ ඉස්කෝලෙන් ගිය අධ්‍යාපන චාරිකා වැළදී මේ සත්තු හිර කරගෙන ඉන්න ආකාරය දැකලා සත්තුවත්ත බලන්න යන එක එපා වුණා
මෙ සත්තුන්ට, දුක දේන ස්ථානය කන්න නැ මෙ නීලදාරී පඩී ගන්නවා පමනයි කරැනාකරල මෙ ගැන සොයන්න
එයාල ජීවිතය ම හිර වෙලා ඉදල නැති වෙලා යනව😢
😢😢😢😢 හොඳ ආත්මයක ඉපදෙන්න පැටියෝ ❤
මම නම් ඔය කාලකණ්ණි zoo එක බලන්න යන්නෙ නෑ🙂 ගිහින් ආපු වෙලේ ඉදලා ඔලුවට අවුල් ඒ සත්තු විදින දුක දැකල😢
අනිවාර්යෙන් 😥
පවු නිවන් සුව ❤❤
නොකල වරදට උපන් දා සිට සිර දඩුවම් විදි ඒ සත්ත්වයා අදින් සදහටම නිදහස් විය.🥺
💗නිදහසෙ ඉන්න දුන්නානම් කොච්චර හොදද හිරකරන් ඉන්න අපායක් බලන්න අපිත් යනවානෙ
තනියම විදවලා යන්න ගියා 🥺
ඔව් නේද😢😢😢😢😢😢😢
ජීවිත කාලෙම වරදක් නොකර හිරබත් කාල ජීවිතේම මානසිකව දුක් විදල මැරිල ගියා😢😢😢😢😢😢
මා කිසිදා සත්තුවත්ත බලන්නට නොයමි. හිරකල සතුන් දෙස බලා අප ලබන ආශ්වාදය කෙතරම් අමානුෂිකද......වරදක් නොකල මිනිසෙක් ජීවිතාන්තය දක්වා සිරගත කල විට ඒ මිනිසා දෙස බලා අපිට සතුටු විය හැකිද....................සත්තුවත්තට යාමද එබදුමය...කාටවත් වැරදි නොකල විවිධ සත්වයන් මැරෙනතුරු සිරකරුවන් කර ඇත.................මේ අහිංසකයට සසර කිසිදා මෙවන් දුකක් නොවේවා...නිදහස් ඉතා සුවදායී ජීවිතම වේවා . දිනෙක උතුම් සැනසීමද වෙවා 🙏
එහෙම හරි ඒ සතා නිදහස්වුනා ...නොමිනිසුන්ගේ සිත් සතුටු කරන්න කුඩා රාමුවකට කොටු වෙලා මැරෙනකල්ම විඳින වේදනාව කොච්චරද ..😢😢 එයාලා කෑගහලා කියන්නද ඒ වේදනාව ...😮😮 මට නොතේරෙන වයසකදී සත්තු වත්ත බලන්න ගියත් ආය ජීවිතේට ගියෙත් නෑ යන්නෙත් නෑ .....ඔබට නිවන් සුව ...🙏
නිවන් සුව, ඔය අපායෙන් බේරුන එක ලොකු දෙයක්
දෙහිවල සතුන්ට සලකන්න නැහෙ.. වැඩ කරන්න සතුන්ගේ ලෙඩ සොයා බලන්නේ නැහෙ...😢😢😢
මෙයාගෙ photo තවමත් තියෙනවා මගෙ ලග දැනට මාස 4කට විතර උඩදි ගිය වෙලාවේ ගත්තු 😢😢
ගොඩක් දුකයි 😢
RIP පැංචෝ 🙏🙏🙏☸☸☸
සොබාදහමේ අපූරු නිර්මාණයක් ලෙස පරිසරයට උරුමව ඉපදුණු අහිංසක සතෙක්. කෲර මිනිසාගෙ ඇස් සහ හිත් පිනවීම වෙනුවෙන්, ජීවිත කාලයම නිවාස අඩස්සියෙ, හිරකරුවෙකු ලෙස ජීවත් වී , සිරකරුවකු ලෙසම මිය ගොස් ඇත. මතු ජීවිතයේදීවත් මෙවන් ජීවිතයක් උරුම නොවේවා.
දෙහිවල සතුන්ගේ හිර ගෙදර එපා බලන්න යන්න,
ජිවිතය දක්වා සිරදඬුවම් විදිල ජිවිතයෙන් සමුගත් ඔබට මතු සත්ව ආත්මයක් නොලැබේවා .
හිගන බංකොලොත් රටක සත්තු වත්තක ඉන්න සත්තුන්ට කන්න බොන්න නෑ කියන්නේ පුදුමයක් නෙවෙයි 😂
හොද මනුෂ්‍ය ආත්මයක් ලැබේවා 🙏❤️ 😔.. නිවන් සුව ලැබේවා පැටියෝ
සංසාරේ කවදාවත්ම මෙවන් වේදනාවක් ලැබෙන්න එපා.
ලබන ලබන හැම ආත්මයක්ම නිදහසේ සැරිසරන්න මා කළ සියලු පිං නුඹට අනුමෝදන් වේවා.
👍
aye sathek wennada pathanne siyalu pin balen manussayeku wi ipadewa!
@GayanChamara-q4i සත්තුන්ටත් වඩා අන්ත දුක් විඳින මිනිස්සු දැකලා නැද්ද?
පව් අහින්සකයා ...යහපත් ආත්මයක් ලැබේවා 🙏🙏🙏🙏🙏 .මානසික විදවීමක් පව්😢
මිය ගිය එක මොන තරමි හොදද මෙි නිදහසේ ඉන්න ඔින අහිංසක යො මිනිසුන් ගෙ විනොදය පනිස හිර කරාමඅලු ඡිවිත කාලයම මෙවන් ලොවක උබ ඉපදෙන්න එපා ආයේ
පිසාචයින් බදු මිනිස්සුන්ගේ ඇස් පින් වීමේ අසීමිත ආශාවන් වෙනුවෙන් ජීවිතයෙන් වන්දි ගෙවනු අසරණයෙක් 😢
නිවන් සුව ලැබේවා පැටියෝ ඔයා නිසා අපිත් සතුට ලැබුවා ඔයාගේ දස්කම් දැකලා. ඒත් ඔයා සිරකරුවෙක්. නිදහස් ලෝකෙක උපදින්න වාසනාව ලැබේවා 🙏🙏
හිර ගෙයක නම් නෙමෙ උන්නේ නිදහසේ ඒත් මේ අය අපේ රටේ සංවර්ධනයට ලක් කරන්න ඕනා
සසර ගමනේ ගෙවා ඉවර කර නය ඉක්මනින් අවසන් කළා කවදාවත් කවරක් වත් මෙවන් සිර කැරුවෙක් නොවී නිදහස් ලස්සන ජීවිතයක් හිමි වේවා!❤😢
අහින්සක සත්තු හිරවෙලා පව්😢😢😢
ලොකු දෙයක් නිදහස ලැබුනා ඒ ජීවිතයකට
අනේ පව්.. අන්තිම ට පනයනකන් සල්ලි අරන් බෙඩ් සිට් එහෙකින් වහලා දාලා තියන හැටි... අනේ අම්මපා මේ මිනිස්සු .. නිවන් සුව..හොඳ ආත්මේක ඉපදේවා පැටියෝ😢
සත්තු වත්ත වසා දමන්නට ඕනේ අහිංසක සත්තු සිරකරගෙන මිනිස්සුගෙ සතුට වෙනුවෙන් යන්න එපා ඕක බලන්න බලන්න යන නිසයි ඕවා පවත්වාගෙන යන්නෙ
ඒ සතා මැරුනා කියලා ඒ වෙනුවට තවත් සතෙක් ගෙනල්ලා කුඩු කරන්ඩ නම් එපා...
ඒ වෙනුවට මහින්දානන්දව දාමු.
කෙනෙක් හිර කරගෙන ඒ කෙනා දිහා බලලා සතුටු වෙන ජාතියෙ උන් ඉන්න රටක් මේක 😢😮💨
මේ රටේ නෙවෙ කොයි රටෙත් Zoo එහෙමයි . දැන් ගොඩක් මිනිස්සු මේ zoo සන්කල්පයට විරුද්දයි.
පව් ප්‍රාර්ථනා කරන සත්ව ආත්මයෙන් මිදී මිනිසත් බව ලැබ සසරින් එතෙර වීමට වරම් ලැබේවා ❤❤❤❤❤❤ මේ පව් කාර නරැමයන් ගෙන මීදි ආත්මය කෙටි වීම සතුටකි 😢😢😢😢😢😢
සතුටුයි වෙච්ච දෙට සතා නිදහස් 😭😭😭😭😭😭
මැරුන එක ලොකු සහනයක් වෙන්න අැති එ් අසරණයට
සත්තු වත්ත නැති කල යුතුය
නිවන් සුව ඔරන් ඔටෝ..
සතුන්ට කූඩු කරලා හදන කොට කොහොමත් ගෑස්ට්රයිටීස් තත්ත්වය එනවා ඒක මිනිසුන් ට තේරුම් ගැනීමට නොහැකි ය. මේ ලබ්බ වහලා කවද්ද ගාමන්ට් ෆැක්ටරි එකක් දාන්නේ.
Harima sathutuy Sakifo... oya nidahas wuna. Kisima athmayaka ayeth mehema kuduwaka jeevath wanna NOLABEWA kiya pathanawa. 😢
දෙහිවල ඉන්නේ සතුන් නිදහස් කරන්න ඕනේ..පවු අහිංසක සතුන්..නිදහසේ ඉන්න දෙන්න ඕනේ..මගුලක් කියවනවා ඇවිත්..මාරුනට passy
මේ සත්ත්ව වධකාගාරය වහාම වසා දමනු
පව් අහින්සක සත්තු වරදක් නොකර ජීවිත කාලෙම හිර කූඩුවක ගෙවනවා 😢😢
ඔය සත්තු වත්ත අක්කර දෙතුන් සියයක් වපසරියක් විසුරවල
සතුන්ගෙ හුදකලාව නැතිකරල හදන්න
නැත්නම් ඔය සත්තු වත්ත වහල දාන්න.
Oyata hoda athmyk labenn on❤ nidahas
ඇත්තටම කිසිම සත්වයෙක්ව මේ වගේ හිර කූඩුවට දාගෙන සිරකරගෙන සිටීම නින්දිත සාපරාධී ක්‍රියාවක්.. මෙතරම් හින්සනයට ලක් වෙන්නට ඒ සත්වයා කරපු වරද මොකද්ද.... රටක් ජාතියක් වශයෙන් ලැජ්ජාවට පත් වෙන්න ඕනෙ සාපරාධී ක්‍රියාවලට. ලොව දියුණු රටවල සත්ව උද්‍යානවල සත්වයා උපරිම නිදහසේ හැසිරෙන අතර මිනිසා කූඩුව තුලට වී එම නිදහසේ හැසිරෙන සතුන් නරඹයි.
දෙහිවල,රඹුක්කන Zoological Garden දෙකේ ඉන්න අහිංසක සත්තු ජීවත්වෙලා විඳින අපා දුකට වඩා එයාලට මරණය සැපයි.. 😢
මිනිස්සු නිසා හිරකරගෙන අහිංසක සතුන්ව තියාගෙන ඉන්නව. මේ සතාගෙන් මුං කීයක්නම් හම්බ කරන්ඩ ඇතිද. ඒ සතාව දාල තියෙන්නෙත් පොඩි කූඩුවක. විදේශ රටවල වගේ මේ සතුන්වත් ඉඩ තියෙන විවෘත භූමිවල ඉන්ඩ සලස්වල දුන්නනම් ඒ සතුන්ටත් සාධාරණයක් වෙනව.
ow lankawe inna kalakanni kawada hadawida wiwurtha sathwodyana
ජීවිතේම හිරකාරයෙක් වගේ ඉන්න අහින්සකයො
කැලේ ඉන්න ඕනේ සතුන්ව හිර කරන් සල්ලි හොයනවා. ඕවා පව් වැඩ.
Niwan suwa manike
මෙම සත්ව උද්‍යාන සියල්ල වසා දැමීමට පියවර ගත යුතුය. අසරණ සතුන් සිරගත කරමින් කාලකන්ණි මිනිස්සුන් උපයන ධනයෙන් ඇති ඵලය කුමක්ද?
😭😭අනේ 🙏
පව් සත්තු මෙයට ඉස්සෙල්ලා මැරෙන්න තිබුනේ ජීවිත කාලයම හිරකරගෙන සිටියා අනුන්ගේ සතුට වෙනුවෙන්
සත්තුවත්ත පවත්වාගෙන යන්නේද බලන්න යන්නේද තිරිසනුන්ය.
රාජ බොජන දුන්නත් වැඩක් නැහැ.ඒ සතාගේ නිදහස කුඩුවකට සීමා වෙලා ඒ සතාගේ කර්මය අවසන් වෙලා.නැවත උපදින ආත්මයක සංසාරයේ නිදහසේ ජිවත් වෙන්න ලැබේවා..
Niwan suwa lebewa yahapath athma bawayak lebewa
Innakan hira kuduwaka jeewath una dan nidahas patiyo aya mewage ipadenna epa oyala merenakan hirakarayo wage thawath ayage sathuta udesa paw ahinsakaya 🙏🙏🙏🙏🙏🙏 suba gaman patiyo
පවු 😢
Niwan suwa labewa!
මේ සතුන් කියන්නේ උපන්දා ඉදල හරිම නිදහසේ එයාල කැමති විදියට දුවලා ඉගිල්ලිලා කැලෙන් හොයන් කාල සැනසීමෙන් ඉන්න අහිංසක ජාතියක් එයාලට පුදුම වද දීල අල්ලන් ඇවිත් ජීවිත කාලෙටම මිනිසාගේ ඇහේ සතුට වෙනුවෙන් සල්ලි නිසා අපා දුක් විදින අසරණ කතා කරල අනේ එපා මට රිදෙනවා කියන්න බැරි සුන්දර හදවත් තියෙන ජාතියක් ඉතින් පවුකාර මිනිසුනේ මෙහෙම කරන්න එපා පවු පවු පවු සතුන්ට වද දෙන්න එපා මොන තරම් කීවත් මොකාටද ඇහෙන්නේ කාට කියන්නද මේවා හරිම දුකයි 😡
❤❤❤
Me dukkitha sasaren oya miduna patiyo😢 oyat koitaram asawen Inna adda kale avidala nidahase sobawadarme avidala kale hadena dewal kala inna ane eth hiragedaraka idala hiragema miyadila 😢😢 labana mathu bawayaka kagewat hirakarayek wenna epa patiyooo😢😢😢 bless you 😢😢😢
ඕක ඇතුලට කෙහෙළියව දැම්මනම් මරු.. ඔරන් ඔටා Sri lankan version කියලා පෙන්නන්න තිබ්බා
Niwan suwa manika😢😢😢😢😢😢😢😢😢😢😢😢
😢😢😢🙏🏾🙏🏾🙏🏾
අනේ අපි zoo එක බලන්න ගිය දවසෙත් මෙයා හිටිය.. අත දික් කරල කන්න ඉල්ලනවා.. අපේ මිනිස්සුන්ට කොයි තරම් එපා කිව්වත් කෑම දෙනවා.. මම දැක්ක මේ සතාටත් දෙනවා..මෙහෙම වත් දරුවෙකුට සතෙක් පෙන්නන්න වෙන්නේ උනේ පරිස්සමින් බලාගත්තොත් විතරයි... පව් එයාල කොටු කරල ඉන්න එක...
😢😢😢😢😢😢
ඕකෙ වැඩ කරන මිනිසුන් ටත් ඕවා පවත්වාගෙන යන මිනිස්සු ටත් ලබන ලබන ආත්ම වලත් මෙජීවිතෙත් ජීවිවත්වන්න වෙන්නෙ ඔය කරන පව් අනුව තමයි
ඒකට පුාශ්නයක් නෑ. මොකද හිරු නාලිකාවෙි හිමි කරු ඉන්නවා ඒ අඩුව පුරවන්න .🦧🦧🦧🦧😅😅🤣🤣🤣😂😂😂🦧🦧🦧🦧🦧🦧🦧🦧
Api karanna uu yam pinak wenam e siyalu pin nubata anumodam karami. Epin balen mathu athmaya hoda manussa athmayak laba uthum niwanin sanasasethwa.🙏🙏🙏🙏🙏🙏
😢😢😢😢😢😢😢
හම්බ කරන් කනවා ...සත්තු මැරෙනවා...
ඔය සත්තුන්ව හිරතරලා තියෙන එකට මමත් විරුද්ධයි.එක එකාට මානසික තෘප්තියක් ලබා ගන්න සතුන්ව බයිට් කරගන්නවා.සත්තු බලා ගනිල්ලා ගිහින් කැලේට😅 😅
😭😭😭
zoo eka wahanna ona saththunta nidahase inna denna ona.. zoom eke inna saththunta venama udyanayak hadala nidahase inna denna ona... kudu karanna hoda nh...
තව එකෙක් දෙන්නෙක් ගෙනෙල්ල ආතල්ම සතෙක් හෙන කොමිටල්
සත්ත්ව හිරගත කරගෙන මිනිස්සුන්ට ආතල් දීපල්ලා
Saththu wathta hewath Nokala waradata daduwam widina sira kadaura 😢
මේ වගෙ දේවල් තමා ජනාධිපති සොයා බලන්න ඔනෙ .....පුලුවන් ඉක්මනින් ඉතුරු සතුන් බේරා ගන්න ...
අහිංසක සත්තු මොන වරදක් kalatada අනික balapalla a sathunge හැටි attakeli pedila එකම aharaya උඹලට කන්න පුළුවන්ද ewage තමයි සත්තුන්ට උන්ට අස දෙයක් කන්න ne මෙකට sunamiyak Awilla තොපි සේරම rajaya athulu hema ekama හෙණ ගහලා hedi gevilama යන්න ඕනි මේ කරන අපරාධ වලට
SiradaduwM widina ahinsak sathun
Mata Sathu watta balanna ba..podi kale idan sathun ge nokala waradata siragatha weema pau 😢😢
Me sathata ikman bhawayaka deema Niwan Suwa labewa !!🙏🙏