බස්වලින් කප්පම් ගත් කල්ලිය කොටු... "පළවෙනි වතාවට සමාව දෙන්න සර්"

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 379

  • @looklikeTV1986
    @looklikeTV1986 17 годин тому +117

    සුපිරි ඔෆිසර් Great Salute❤

  • @SumedaGunathilaka
    @SumedaGunathilaka 18 годин тому +312

    කිසිම සමාවක් දෙන්න එපා මේ රට හදන්න දැඩි දඩුවම් දෙන්න

    • @MaprensseySelwa
      @MaprensseySelwa 18 годин тому

      Aknma.. kakuldkaarndnna.ktvaevry.... ...otnmahigaknna..klavrddahmadna..mtakvnna

  • @Donatello1z
    @Donatello1z 18 годин тому +227

    ඕන්න ඕක තමයි රට සුද්ද කරන්න පොඩි තැනින් පටන්ගන්න ඕනේ කියන්නේ!

    • @SHR-Films
      @SHR-Films 12 годин тому

      ඔය දුන්න කප්පම් සල්ලි හොයන්ඩ ඊළගට බස් එකේ රියැදුර පාර අය්නේ ඉන්න මිසුන්ත් යට කරගෙන යනවා. බුස් බුස් අතර තරගයටත් හේතුවක් තමයි ඕක. ඔය වගේ උන් හින්ද තමයි රට විනාස වෙන්නේ. ඕවා නවත්වන්ද ඕන නම් තියෙන 1 ම විදිය, අලුතෙන් අතිවිසල දැඩි නීති දාලා ලොකු ප්‍රචාරයක් දීල ඒවා ඉක්මනින් ක්‍රියාත්මක කරන එක.

    • @thisaradilshan-f3s
      @thisaradilshan-f3s Годину тому

      Aneeee. 😂😂😂😂

  • @McPrasad-m7k
    @McPrasad-m7k 17 годин тому +94

    එක වතාවක් වත් දෙන්න එපා සමාව බඩගින්නට පොල් ගෙඩියක් කඩපු එකාවත් හිරේට දානව කප්පන් ගන්න එවුන්ට සමාව දෙන්නම හොද නැහැ නීතිය හරිහැටි ක්‍රියාත්මක කරන්න

  • @Jehanfernendo-bp4qg
    @Jehanfernendo-bp4qg 18 годин тому +145

    අනිවා ඇරස්ට් කරන්ඩ ඕනෙ

  • @chamiyt355
    @chamiyt355 18 годин тому +133

    කිසිම සමාවක් දෙන්න එපා උන්ට .නීතිය ක්‍රියාත්මක කරන්න.අසාදාරන වෙන තැන් පෙන්නලා දෙන්න මහ ජනතාවට නම්බර් එකක් දෙන්න ඒ අයගේ රහස්‍ය බාවය රැකෙනසේ👍👌

  • @GeethDilshan-c2x
    @GeethDilshan-c2x 17 годин тому +71

    ඒකනම් සුපිරිි වැඩක්..

  • @koekloeren3797
    @koekloeren3797 19 годин тому +368

    එක වතාවක් දෙන්න එපා,,නැවත කරන්නෙත් ඕකමයි

    • @thilakaratne6810
      @thilakaratne6810 18 годин тому +14

      ඩ්‍රයිවරැයි කොන්දයි එක්ක හවුල් වෙලා මුං ගේම ගහන්නෙ,කප්පංකාරය ගැන මුන්ට හරි අමාරැවක්නෙ ති⁣යෙන්නෙ.

    • @thusharamadushanka4357
      @thusharamadushanka4357 17 годин тому +1

      ​@@thilakaratne6810හම්බකරන් කාපන් හුත්තිගෙ පුතො හිගා කන්නෙ නැතුව උබත්

    • @SamiduThennakoon
      @SamiduThennakoon 17 годин тому +1

      Un bayai bn Eli pita kiyanna

    • @Prostinger93
      @Prostinger93 13 годин тому

      සමාව නොදුන්නත් ඕකුන් කරන්නෙ ඕකමයි එලියට ඇවිල්ල නිකමො ටික. stf එකෙන් දාල බයකරන්න ඕනෙ ඕකුන් සතියක් දෙකක් අතුරුදහන් කරල තියල.

    • @Prostinger93
      @Prostinger93 13 годин тому

      ​@@thilakaratne6810 උනුත් බයයි, ඕකුන්ව ඇතුලට දැම්මම ආයෙ එලියට ආපු ගමන් ඩ්‍රයිවරටයි කොන්දටයි ගේම දෙන්න බලන්නෙ. ඒ හින්ද කටවහන් ඉන්න ඉතිං උං

  • @buddikaharshalal37
    @buddikaharshalal37 17 годин тому +69

    අපි අනන්තවත් දැකල තියෙනවා ටවුමක් ටවුමක් ගානේ සල්ලි ගන්නවා ගම්පහ ස්ටෑන්ඩ් එකෙත් ඉන්නවා

  • @WasanthaPerera-ik1rs
    @WasanthaPerera-ik1rs 17 годин тому +46

    සිංහ නාද බලු කෙදිරිලි..😂මරු... දිගටම කරන් යන්න ❤

  • @tyronnesilva5734
    @tyronnesilva5734 17 годин тому +47

    මුන්ට සමාව දෙන්න එපා. මුන්ව පුනරුථද්පනය කරන්න

  • @WMSS742
    @WMSS742 17 годин тому +34

    සමාව දෙන්නෙ නැ, මොකද මෙච්චරකල් සමාව දුන්නා, දැන් එවාට ඉඩ නැති වෙයි

  • @nalindamadusha3195
    @nalindamadusha3195 18 годин тому +90

    සමාවත් දෙන්න එපා

  • @angeltruth5808
    @angeltruth5808 17 годин тому +33

    හිටපු ඇමතියල ඉදන් හෙංචයියො දක්වා පිනට කන්න පුරුදුවෙලා තියන රටක මේ වගේ එවුන් උන්ගෙ මට්ටමින් රස්සාවක් නොකර අනුන්ගෙ දාඩිය මහන්සියෙන් නිකන් කන්න පුරුදු උන අනීතික රටක් තමා තිබුණේ. මේක හදන කොට රජයට ප්‍රතිවිරුද්ධ බලයක් යොදන්න වෙන එක පුදුමයක් නොවේ. හැබැයි මොන අමාරුකම් තිබුණත් මේක හදන්න බහුතර ජනයා රජයට සහයෝගය දෙනවා. අතන මෙතන හිටපු පාළුවොත් එක්ක කෑ ගහන්නෙ හිටපු මැරෑටි බව රජය සිහියට ගත යුතුයි.

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt 18 годин тому +47

    දෙන්න එපා සමාව ලංකාවේ උන් හදන්න බැ ඔය සමාව නිසා 😮

  • @onamagulak77
    @onamagulak77 16 годин тому +17

    කිසිම සමාවකින් තොරව දැඩි දඩුවම් දිය යුතුය

  • @udaramadushanka2822
    @udaramadushanka2822 17 годин тому +25

    මේ මිනිස්සුන්ට කිසිම සමාවක් දෙන්න එපා

  • @leaffour-t2c
    @leaffour-t2c 18 годин тому +43

    කිසිම සමාවක් දෙන්න එපා

  • @athulaudayakantha8999
    @athulaudayakantha8999 17 годин тому +25

    මුන්ට කිසිම සමාවක් දෙන්න එපා..කප්පම් දෙන එකයි ගන්න එකයි දෙන්නටම නඩු දන්න ඔනි

  • @Yes99125
    @Yes99125 19 годин тому +64

    සතයක් දෙන්න එපා කප්පම්

  • @Kumara-i4s
    @Kumara-i4s 16 годин тому +10

    ඒය වගේ මිනිස්සුන්ට සමාව දෙන්න හොද නැ

  • @Takashi-mitzuya
    @Takashi-mitzuya 18 годин тому +22

    මොන මගුලක්ද මේ ...යකෝ මේවා complain කරලවත් නැද්ද 🤦‍♀️💔

  • @R.Jayasena
    @R.Jayasena 17 годин тому +15

    පොඩි සමාවක් වත් දෙන් ඕන නෑ පකයාගේ අනිත් කකුලත් ගලවන්න ඕන 😁🤣

  • @SithijaSathsara-k8v
    @SithijaSathsara-k8v 17 годин тому +11

    නියමයි.

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 15 годин тому +3

    කිසිම සමාවක් දෙන්න එපා කාලකන්නින්ට උපරිම දඩුවම් දෙන්න ❤️🙏💪💪

  • @mindbitestharu
    @mindbitestharu 17 годин тому +11

    මමනම් කියන්නෙ ඔය කප්පන් ගන්න අය නෙවෙ. 😌 . බස් වල අයම තමා ඔය අයට සල්ලි දෙන්නෙ. සල්ලි දුන්නාම එයා ඒ හෝල්ට් එකේ ඉදන් ඒ බස් එකට කෝල් දිදී කියනවා පිටිපස්සෙන් එන බස් ස්ටෑන්ඩ් එකට දාපු සහ එතනින් පිටත් උනු වෙලාව. ඒ බස් එකත් ඒ විදියටම සල්ලි දෙනවා. බස් වල අයම තමා වරද්දගෙන තියෙන්නෙ. ගොඩක් තැන් වල ඕම අය ඉන්නවා මම දැකලා තියෙනවා. ඉල්ලන්න කලින් බස් එකෙන්ම තමා ගුලිකරලා සල්ලි අතෙ තියන්නෙ

  • @judewijenayake5353
    @judewijenayake5353 17 годин тому +11

    අන්න පොලිසිය කරන්න ඕන වැඩ

  • @DaogBirds
    @DaogBirds 17 годин тому +6

    පළවැනි වතාවට වත් සමාව දෙන්න එපා. මුන් ඔතනදි අහිංසක මූන පෙන්නගෙන ඔහොම කිව්වට ආයෙ අයේ ඕකමයි කරන්නේ මොන මොන හේතු කිව්වත් ඔහොම අයට සමාව දෙන්න එපා. ඒකෙන් වෙන්නේ මුන් තව තව ඔය වැඩ කරන එක.

  • @PrageethPiyankara
    @PrageethPiyankara 17 годин тому +11

    ගොත දෙරන තොපිලට ඔවා එඉස්තරාත්මකව දාන්න බැද.

  • @sameeraweerasooriya3156
    @sameeraweerasooriya3156 17 годин тому +8

    අලින්ට වඩා හානියක් මීයො කරනව පොඩි තැනින්ම පටන් ගන්න එක හොඳයි

  • @sameerapreshan5493
    @sameerapreshan5493 16 годин тому +3

    මුදිත් සර්..❤

  • @PrajaKumari-g7x
    @PrajaKumari-g7x 2 години тому +1

    කිසි සමාවක් na . උන්ව ගන්න ඕන මහත්තයෝ . මාත් අනන්තවත් dakala තියේනවා . කොලබ - පොලොන්නරු / නුවර - පොලොන්නරු . මගදි නතර කරලා . මේ වගේ සල්ලි ගන්නවා .aththatma ආය නොකරන්නම දඩුවම් දෙන්න ඕන . කිසිම සමාවක් දෙන්න එපා

  • @anuruddhafernando5477
    @anuruddhafernando5477 17 годин тому +11

    ඕවා පිලිකා වගේ කේස්..... ඕකේ මුල ඉන්න දඩ පොරවල් ගැනත් බලලා මුලින් කපලා දාන්න.... අතු විතරක් කපලා වැඩක් නෑ.....

    • @Everybodyisrich
      @Everybodyisrich 16 годин тому

      මුල් හොයන්න අත්ත වැදගත්

  • @Herbwind2022
    @Herbwind2022 4 години тому

    මේ උතුම් වටිනා රාජ්‍යසේවයට අපි හැමෝම ඔබතුමන්ලා සියලුමදෙනාටම ගරු කරනවා, අගය කරනවා.🤝🌹❤️💐🇱🇰🦁🦁🇱🇰🦁🦁🦁🦁🦁🦁🦁🦁🇱🇰

  • @sumedanissanka533
    @sumedanissanka533 16 годин тому +3

    හොද වැඩක්

  • @prasadsuranga
    @prasadsuranga 19 годин тому +50

    මේ වගේ උන්ව මහජනතාවට බාරදීල පොලිසිය අයින්වෙන්න එතකොට ලස්සනට රට හැදෙයි නිකන්ම😂😂😂

    • @dilshanadikari21
      @dilshanadikari21 18 годин тому +10

      නීතිය ඒකද.😂

    • @eranjayasinghe2728
      @eranjayasinghe2728 18 годин тому

      එහෙම් පශ්න විසදන්න ගියොත් කොහෙදි හරි තැනකදි මොකක් හරි වරදකට උබව අහුවුන වෙලෙක මිනිස්සු නිතිය අතට ගත්ත දවසක උබට තෙරෙයි ඔය කියන වචන වල බරපතල කම බත්කන හරකා

    • @kevinx2951
      @kevinx2951 18 годин тому +5

      කලින් මෙහෙම ගද්දි එහෙනම් මොනවා හරි කරන්න තිබ්බනෙ අල්ලනකම්ම මහජනතාව හිටියෙ ඇයි ඉතින් 😂

    • @nc627
      @nc627 18 годин тому +1

      ​@@kevinx2951 කොලබ පැත්තෙ පිරිමි අඩුයි. නුවරනම් ඇට දෙකත් ගලවනව

    • @hemanthaherath-r2x
      @hemanthaherath-r2x 17 годин тому

      Aniwa

  • @TechNoD24.7
    @TechNoD24.7 17 годин тому +7

    Bus වල අනවශ්‍ය සැරසිලි අයින් කරලා මගීන්ට සහනයක් දෙනවා වගෙම රස්සාව කරන බස් රස්සාව කරත මිනිස්සුන්ටත් අනවශ්‍ය පීඩනයක් දෙන මුන් හිරෙ දාන්නම ඕනෙ

    • @malajayasinghe7372
      @malajayasinghe7372 16 годин тому

      ❤❤❤❤පව්පිරෙයි,බැහැපල්ලා

    • @malajayasinghe7372
      @malajayasinghe7372 16 годин тому

      එඅයටවැදලාබැහැපල්ලා

  • @vimu7183
    @vimu7183 13 годин тому

    දෙන්න ඒපා සමාව.හැමදාමත් කරන්නේ ඕකමයි👌👍👍👍👍

  • @anuruddhafernando5477
    @anuruddhafernando5477 17 годин тому +6

    පොඩ්ඩක් චෙක් කරල බලන්න ඕක ඇත්තටම ආබාධිත ද කියලා....😮

  • @malpipenawasanthaya
    @malpipenawasanthaya 17 годин тому +4

    සමාව නොදිය යුතුයි 😒 නිතිය දැඩිව ක්‍රියාත්මක කරන්න නිති නැත්තම් සම්පාදනය කරන්න 😊

  • @LesanduMadeera-y1p
    @LesanduMadeera-y1p 2 години тому +1

    ඔහොන්ම මතුගමට බහින්න සර් අල්ලල දෙන්නම් සෙට් එකක්ම ජගත්ගෙ 😢👍

  • @PJ-xk7sy
    @PJ-xk7sy 16 годин тому +2

    රටම නියමෙට clean වෙනවා... දේශපාලන බලපෑම් නැතුව පොලීසියට වැඩකරන්න දුන්නට මෙ ආන්ඩුවට ස්තුතියි

  • @Shanugirls19
    @Shanugirls19 13 годин тому +1

    පේනවා නේද..ඒ උනාට කියන්නේ සිවිල් පිට එන්න එපාලු..අනිවාර්යයෙන්ම මේ කරන වැඩේට අපේ උත්තමාචාරය..❤️🫡

  • @udenikumarihamy5345
    @udenikumarihamy5345 17 годин тому +3

    අවුරුදු 76 මජර පාලනය නිසා දැන් පේනවා නේද ඒ කාලේ රට කොතනද තිබුනෙ
    කියලා

  • @anuruddhabandara6018
    @anuruddhabandara6018 18 годин тому +20

    මාලඹේ එකෙක් හිටියා විට ගිල ගිල ඔය වගේ පෙරෙතයෙක්..හම්පා දැන් නෑ

    • @RockJack-cs6vu
      @RockJack-cs6vu 18 годин тому +1

      Malabe thamai oya waga ewun wadi 😂😂😂

  • @himeshmadushan6851
    @himeshmadushan6851 16 годин тому +1

    සමාව නම් දෙන්න එපා මුන්ට.

  • @chami.primedora
    @chami.primedora 16 годин тому

    සුපිරිි වැඩක්..

  • @dinushabandara1157
    @dinushabandara1157 13 годин тому +1

    මේකේ කට්ටිය හැමෝම වගේ කියන්නේ අනිවාර්යෙන් වැරදිකාරයින්ට දැඩි දඬුවම් දෙන්න ඕනෑ කියලා... මම නම් කියන්නේ දැඬි දඬුවම් නෙවෙයි, මරණ දඬුවම වුණත් දුන්නාට කමක් නෑ කියලා... ආදරෙන් ඔළුව අතගාලා මේ රටේ මිනිස්සු හදන්න බෑ... ආකල්ප වලින් කවදාවත් හදන්න බෑ ලංකාවේ මිනිස්සු... ඒ නිසා නීති තදින් ක්‍රියාත්මක කරන්න... එතකොට ඒ බයටවත් මිනිස්සු හැදෙයි...

  • @Azr900
    @Azr900 15 годин тому +2

    ස්ටිකර් එකක් ගැහුවොත් දහස් ගනන් දඩ කප්පම් ගත්තම හුරතල් කරල ගෙදර යවනව මාලිමාවෙ ලදරු නීතිය 😂😂😂

  • @champikaananda9905
    @champikaananda9905 17 годин тому +3

    මීගමුවේත් ගන්නවා කොට ඩයල් කොච්ව්හිකඩේ වැසිකිලිය ගාවත් ගන්නවා සෙට් එකෙක්

  • @AnimalFacts2000
    @AnimalFacts2000 17 годин тому +2

    අතුරුදහන් කරන්න ඕනේ ජීවිත

  • @udenikumarihamy5345
    @udenikumarihamy5345 17 годин тому +4

    උන්ට චාන්ස් දෙන්නම එපා

  • @MalishaShiny
    @MalishaShiny 11 годин тому

    රට නැගිටින්න ඕනෙත් පොඩි තැනින් රට හදන්නත් ගන්න ඕනෙත් පොඩි තැනින්මයි.❤

  • @prasaino1
    @prasaino1 18 годин тому +3

    Niyamai

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm 16 годин тому

    ඔව්න්ට සමාව දෙන්න එපා.. ආයේ කරන්නෙත් ඕකමයි

  • @funnypetparadise3988
    @funnypetparadise3988 17 годин тому +1

    මේවා අනිවාර්යයෙන් ම නැවතිය යුතුයි

  • @deepajayalath
    @deepajayalath 17 годин тому +2

    දෙරණයි" බස් ඩයිවරැයි" කොන්දොස්තරයි" එකතු වෙලා තමයි කප්පන්කාරයාට සල්ලි දෙන්නේ..පස්සේ බේදා ගන්න

  • @KalaniBhagya-i3c
    @KalaniBhagya-i3c 15 годин тому

    යක් කට උඩ තිබුන රටක්.නිකන් ඉන්න උම්මයි සැප විදලා තියන්නේ.දැන් සියලු බස් හිමියන් චන්ඩින්ට පුදපු මුදල් ඉතිරියි.ඉතින් අනාරක්ෂිත ධාවනයේන් සහ පිඩාකාරි නාද වලින්,සැරමිලිවලින් ඉවත්ව මගින්ට හිතකර අයුරින් කටයුතු කරනවනමි රජයට සහයෝගය දෙනවනම් ලස්සන රටක් අපට තියේයි.

  • @AyeshDikkumbura
    @AyeshDikkumbura 3 години тому

    රටෙන් දවසකට හරි එලියට ගිය කෙනෙක් හරි ලෝකෙ ගැන හොයල බලන කෙනෙක්ට හරි පේනවා අපේ රටේ නීතිය විනය කොහෙද තියෙන්නෙ කියලා. ඒක හින්දා මොකා උඩුබිරැවත් මේවා නවත්තන්න එපා දිගටම කරපල්ලා

  • @isharasampath6931
    @isharasampath6931 15 годин тому

    අවුරුදු ගානක් කරපු ජරා වැඩකට මොකටද පලවෙනි වතාවට සමාවක්...😡😡😡

  • @NavaNiki
    @NavaNiki 14 годин тому

    නියමයි.කොන්ද පන තියන 👮 kenek

  • @chanakalp
    @chanakalp 4 години тому

    තවත් මොකෙක් හරි පසුපස සිටිනවා විය හැකි

  • @shiromeherath3387
    @shiromeherath3387 3 години тому

    Respect 💐👍👍👍

  • @sujeewakumarasinghe4177
    @sujeewakumarasinghe4177 18 годин тому +1

    දඹුල්ල ටවුන් එකෙත් ඉන්නවා. දුර ගමන් බස් නවත්වන තැන. බෙන්තොට බේක් හවුස් එක ලග බස් නැවතුම් පලේ. පාර දෙපැත්තේම... 😊😊😊

  • @niroshanasuriyarachchi1322
    @niroshanasuriyarachchi1322 14 годин тому

    මේ වැටලීම් දිනපතා වෙන්න ඕනෙ නැත්තන් තේරුමක් නෑ

  • @somawgk4778
    @somawgk4778 18 годин тому +5

    1:08 😩😩😩😩

  • @ClownDarkBlack
    @ClownDarkBlack 17 годин тому +2

    කමක් නෑ ඉතිං අපෙන් 5,10 හොරා කාලා අන්තිමට උනුත් කාටහරි ගෙවනවනෙ😂😂

  • @PrasannaMendis-hx5ej
    @PrasannaMendis-hx5ej 18 годин тому +4

    ඔය කවුරු කොහොම කිව්වත් වැරදිවලට දැඩි දඬුවම් නොදී මේ රටේ මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් කරනකොට රටක් ඉතුරුවෙන එකක් නැහැ නිසියාකාරව දඬුවම ලැබෙනකොට ඔය කියන ආකල්ප නිකන්ම වෙනස් වෙයි .

  • @Nimesh_Mahattaya
    @Nimesh_Mahattaya 17 годин тому +1

    සමාව දෙන්න😂 මට බලය තිබ්බ නම් ජීවිතාන්තය දක්වා හිරේ නැත්තං මරනවා

  • @anuruddhafernando5477
    @anuruddhafernando5477 17 годин тому +1

    ඔන්න ඕවා තමයි ඉස්සර වෙලා සුද්ද කරන්න ඕනේ.... නැතුව බොඩි කිට් ගලවන එක නෙවි.... ඒවා කරන්න.... හැබැයි දැනුවත් කරලා සාධාරණ කාලයක් දීලා....

  • @DileepSandaru
    @DileepSandaru 16 годин тому

    Great job❤️💪

  • @chamilachandraratne-kh3tv
    @chamilachandraratne-kh3tv 15 годин тому

    මේ අවිස්සාවේල්ල නගරයේ දුර යන බස් වලින් ගන්න උන් ඕන තරම් ඉන්නවා පියවර ගන්න

  • @geethanidesilva5304
    @geethanidesilva5304 Годину тому

    මමත් හැමදාම දකිනවා . වත්තල ඉදන් කදානට යනකොට හැදල හන්දියේ ඉන්නවා කෙනෙක් , මහබාගේ හන්දියේ ඉන්නවා තවත් කෙනෙක් දෙන්නටම කොන්දොස්තර සල්ලි දෙනවා.

  • @prasad3071
    @prasad3071 13 годин тому

    අපි ජන්දෙ දුන්නෙ මේ වගේ දේවල් නවත්තන්න මිසක බිත්තර, හාල්, ලුණු, පොල් නැ කියි කිය බෙරිහන් දෙන්න නෙමේ. රටේ නීතිය සාධාරණව සැමට එකසේ ක්‍රියාත්මක වෙයි නම් අනික් ඒවත් නිකම්ම හැදෙයි. මම නම් තවමත් හිතන්නෙ එහෙමයි.

  • @diondesilva8525
    @diondesilva8525 14 годин тому

    ජිවිතාන්තය තෙක් හිරෙ දාන්න ඔනා රට හදන්න නම් මිනිස්සු හදන්න ඔනා නැතිව රටක් හදන්න බැ

  • @shanakasadhu0023
    @shanakasadhu0023 16 годин тому

    ඕකුන්ට සමාවක් නම් ලැබෙන්න එපා 😊

  • @boom6116
    @boom6116 14 годин тому

    කප්පම් ගන්න උන්ට සමාව දෙනවනම් ඒ නීතිය මොකක්ද

  • @shanthaattanayaka9169
    @shanthaattanayaka9169 18 годин тому +1

    Niyamay

  • @jagathchandana3214
    @jagathchandana3214 17 годин тому +1

    Good job

  • @dinarugunathilake2519
    @dinarugunathilake2519 17 годин тому +1

    සමාව නෙවෙයි ඇට දෙකෙන් එල්ලන්න ඕනෙ

  • @Eassykorianway
    @Eassykorianway 15 годин тому

    "පළවෙනි වතාවට සමාව දෙන්න සර්"

  • @vipulperera8839
    @vipulperera8839 4 години тому

    Weldone His Excellency and Team NPP. Thank you all , great job. Lets clean the "JUNK" .👍🇱🇰

  • @slcassettemusic1391
    @slcassettemusic1391 18 годин тому +2

    ඔය කප්පම් නෙවෙයි බස් වල ඔත්තු දෙන සෙට් එකක් නෙහ් අර බස් එක මෙතනින් ආව අතනින් ගියා ගගා ටිප් දෙන සෙට් එක නේද 😂

  • @TKC1234-l3f
    @TKC1234-l3f 4 години тому

    ඔය ගැම්මෙන් උගන්ඩා සල්ලි ටිකත් ගෙන්නමු . රටේ ණය ඉවරයි එතකොට 💥💥

  • @nimalirathnayaka6749
    @nimalirathnayaka6749 2 години тому

    Very good

  • @ireshpramuditha3715
    @ireshpramuditha3715 5 годин тому

    බබාල නෙමෙයි නේ
    කිසිම සමාවක් දෙන්න එපා. මුං දන්නෙ නැතුව ක්කරන වැඩ නෙමෙයිනේ. නීතිය නීතිය විදියට ක්‍රියාත්මක කරන්න.

  • @slguardian9984
    @slguardian9984 15 годин тому

    අහු උනොත් කියන්න points හදා ගෙන ඉන්න හැටි..."පලවෙනි වතාවට සමාව දෙන්න සර්.."
    දෙන්නම් තොට..

  • @ashan6155
    @ashan6155 17 годин тому +1

    මොකක්ද පලවෙනි වතාව . කරපු වාර ගාන වැඩක් නෑ දඩුවම් කරන්න ඔනී

  • @sithijanimanthahettiarachc1593
    @sithijanimanthahettiarachc1593 3 години тому

    මුන්ට සමාවදෙනවට වඩා හොදයි දුමින්ද සිල්වාට සමාව දෙන එක හොදයි.. 😡

  • @prageethgayan5297
    @prageethgayan5297 15 годин тому

    එක වතාවක් නෙමේ එකෙන්ම දෙන්න ඕනා ආයේ නොකරන්න නඩුවක් දාන්න ඕනා ශ්‍රී ල්ලංකාව ක්ලීන් වෙනවත් එක්කම නීතියත් ක්ලීන් කරලා දඩ වැඩි කරලා ගන්න වෙනවා ඩුබායි වල වගේ ...

  • @NuwanFernando-j7l
    @NuwanFernando-j7l 16 годин тому

    Hoda wedak jayenma jayaweewa ❤❤❤❤

  • @bad-325
    @bad-325 15 годин тому +1

    කප්පම් වසන්තයාගේ ගෝලයෝද 😂

  • @පූcatටා
    @පූcatටා 16 годин тому

    උඩවලව හන්දියෙත් ඔහොම්ම තමා පොඩ්ඩක් එතනත් බලන්න ,👍

  • @Desh_Nor
    @Desh_Nor 16 годин тому +1

    වැරැද්දට සමාව තව එකෙක්ට වැරැද්ද කරන්න උල් පන්දං දුන්නා වගේනෙ. ලැජ්ජ නැති හැත්ත😂

  • @MadushankaSubaa
    @MadushankaSubaa 17 годин тому +1

    පලවෙනි වතාවට ඔතන ඉන්න මිනිස්සුන්ට්ස් බාර දෙන්න

  • @AmilaIndunil-m3c
    @AmilaIndunil-m3c 17 годин тому +1

    දඬුවම දෙන්න...ආයේ නොකරන්න

  • @gdofficial2000
    @gdofficial2000 16 годин тому

    හොඳ වැඩේ... ආතල් එකේ නිකන් ඉඳන් කප්පන් ගන්න ආව මෙතන😂🎉

  • @wickremakavithilaka4471
    @wickremakavithilaka4471 16 годин тому

    නියමයි! නියමයි! රටේ නීතිය බල්ලට ගිහින් තිබුණේ.

  • @sagaramayabandara8568
    @sagaramayabandara8568 18 годин тому +2

    සාමාන්‍යයෙන් අවසාන වතාවටනෙ සමාව ඉල්ලන්න ඕන 😅

    • @wmkswijesekara
      @wmkswijesekara 17 годин тому

      😂😂😂ඔව් නේ යකූ... පළවෙනි වතාවට කියන්නේ දෙවන වතාවකුත් කරන්න ඉන්නෙ කියන එකනේ. 😂😂😂

  • @rawitamudiyanselagethilaka186
    @rawitamudiyanselagethilaka186 8 годин тому

    බලන් ගියාම රටේ ඉන්නෙ වැඩි හරියක්ම හොරු නෙ !
    දේශපාලන කරපු අය හොදයි බලන් ගියාම