Are you people not ashamed. An innocent animal being confined to an extremely small space. It's not a domestic animal. It should be roaming free. Think for a minute. How would you like it if your child was taken away from you because you could take care if the child for what ever reason and the child was put in a cage. Not a nice picture is it. So why not give the same consideration to animals.
😮මෙයා දැක්කම ඩෝරා මතක් වුනු අය කෝ ????
Ehma na😂😂😂😂
😂😂
Like වැඩි කරගන්නනේ හොර ගෙඩියා...😂😂
කෝ එයා
Dora dan loku lamayek 😊
ඇත්තටම එයා මාරයි.හරිම හුරතල් ශෝක් අනේ .ඇස්වහක්,කටවහක් වදින්න එපා එයාට තෙරුවන් සරනයි
ඇත්තටම එයා හරි සුරතල් ,ආසා හිතෙනවා.ඇස් වහක් කටවහක් එපා.ඉක්මනින්ම ලොකු වෙන්න පැටියෝ .එයා ලස්සනයි .නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!! නිදහසේ ,සැපසේම සුවසේම ඉන්න ලැබෙිවා !!! තෙරැවන් සරණයි !!!💜️❤💙😘😘😘😘😘😘🙏🙏🙏🙏🙏
අනේ මෙයා හැමදාමත් මො විදිහට ම හිටියොත් හොදයි සෙනගත් එක්ක .හුරතල් දගයා💖💖💖💖💖💖
දැනට නම් හරිම හුරතල් ...🥰🥰.❤❤
ලොකු උනාම 😰😰😱😱
ලොකු උනාමත් මෙහෙම ඉදි.කාටවත් හිංසා කරන එකක් නෑ.හීලෑ හින්දා❤❤
ලොකු උනාම එයා ආයෙ සෆාරි උද්‍යානයටම ගිහින් දානවා කිව්වනේ...එතකොට එයා අනිත් අය වගේ නපුරු වෙයි
Ehmd 💀😂
ඔව් ඔව් kele මරු උනාට කොටියාගේ පුල්ලි මරු වෙන්නේනේ Ekmanatam යන්න ඔනි simbawa බලන්න නෙත්තම් අයත් loku🤣වෙඉ
ඇනේ ඔව්
එයා නම් ශොක් cute බබෙක් වගෙ
අනේ මාත් හරී ආසයි සිංහයොන්ට!! ❤ මෙයාත් lion king Simba වගේමයි! ආදරේ හිතුනා! ලොකු උනාම simba වගේම නිර්භීත සිංහයෙක් වෙයි මේ සිම්බාත්!! 💞🦁
අනේ, එයාගේ ලස්සන.....හරිම හුරතල්.....එයාට තෙරුවන් සරන ලැබේවා......🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
❤❤❤❤😊😊😊එයා හරි හුරතල්❤❤❤❤❤😊
දඟ මල්ල. නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා පුතේ. අපි එනවා ඔයාව බලන්න.
kauda mnd ekek puthe kiylth dala kiyhnko.
මෙයත් එහෙනම් අර අනික් අය වගේ දුක් විදින්න තමයි නේද?
ඔයාලා මාධ්‍ය ආයතන විදිහට දකින්න ඕනීම ප්‍රශ්නයක් තමයි මේ දෙහිවල සත්වෝද්‍යානයේ ඉන්න සතුන් දුක් විඳින එක.
2023.08.25 දින මම මගේ පවුලේ අයත් එක්ක දෙහිව සත්වෝද්‍යානය බලන්න ගියා.
අපි දැකපු දෙයක් තමයි..
එක් දිනකට නරඹන්නන් 10000ක් පමණ සත්වෝද්‍යානයට පැමිණියත් එහි සිටින සතුන්ට එහි කාර්ය මණ්ඩලය මඟින් නිසි ලෙස සැලකිල්ලක් දක්වන්නෙ නැති බව.
ඒ සතුන් ඉන්නෙ දැඩි පීඩාවක. සතුන් නරඹන්න එන එක් අයෙකුගෙන් රු.250ක මුදලක් අය කරලත්..
ඇයි මේ සතුන්ට නිසි ලෙස සලකන්නෙ නැත්තෙ?
සත්වෝද්‍යානයේ ඇතුලෙ තියෙන පොකුණු, විවිධ සුන්දර ස්ථාන නඩත්තු නොකරන්නෙ ඇයි?
මේ ගැනත් ඔයාලා ක්‍රියාත්මක වෙන්න. ඒ සතුන් විදින දුක් දැනෙනවා හදවතින් එයාලා දිහා බැලුවම.
මම පාසල් යන ශිෂ්‍යයෙක් විදිහට පෞද්ගලිකව ඔයාලගෙන් ඉල්ලනවා මේ ගැන විමසලා බලලා ඒ අයට සාධාරණයක් කරන්න කියලා. 🙏🙏
This is one hundred percent true
Athamai.
Ou eka aththa
ඔව් ඒක ඇත්ත
lion king cartoon eke inna zimba wagema penne mata witharad 🤩😍😍
යකෝ මෙතරම් සිංහ පුත්තු ඉන්න රටක සිංහ පැටියෙක් දැකල නැහැ කියහන්කෝ !
Amor 😅🙂
Anee.. manikak..🥺❤🌹
Doraa මතක් වුනා eth එයා ගැන තොරතුරු නෑනේ ....සිම්බා දඟ මල්ලක් ...theruwan saranai හැමෝටම
සිම්බා හරිම හුරතල් 😅
සිම්බා❤️ හරිම හුරතල් ලස්සන දඟ මල්ලක්❤️ අපි හැමෝම එයාට ආදරෙයි❤️ ... සිම්බාව දැක්කහම ඩෝරා❤️ සිංහ පැටියව මතක් වෙනවා ... අනේ එයා ගැනත් විස්තර කියන්න එයා ගැනත් අළුත්ම වීඩියෝ එකක් දාන්න plz ... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🦁🦁❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
2:11 Podi unge comment thama supiri❤❤❤💥
සත්තු වත්තට ගියාම දැනෙන්නෙ ඒ සත්තු හරිම කම්පනයට පත් වෙලා ඉන්නව වගේ. එතන ඉන්න සත්තුන්ගෙන්ම ලොකු ආදායමක් උපයන තැනක් විදියට ඒ සත්තුන්ගේ අවශ්‍යතාත් ඉටු කරානම් සාදාරණයි කියල හිතෙනවා. පැටියෙක් නිසා හුරතල් වෙනව තමයි, ඒත් යන අය හරියට බලන්න, ඒ සත්තුන්ගෙ ඇස් වල පුංචි හරි සතුටක් තියනවද කියලා..
Sahathika aththa ❤
Kadappuliy Dora and simba lovely ❤
පුංචි මැණික බුදු සරණයි සුරතල් පැටියා
අඩේ මන් මුලින්ම හිතුවේ ඩෝරා මැනික කියලා ❤️❤️
ඩෝරා දැන් ලොකු ඇති බං
මාත් හිතුවා ඩෝරා කියලා .....
Ade මාත් හිතුවේ dora කියලා. Den dora ලොකු ඇති නේද
Anee cut eya❤️❤️❤️❤️😊🐅
බලන්නකො එයා පස්ස නලව නලව යන අපූ..රුව❤❤
Hurathal ❤
ආදරෙයි ගොඩක් සිම්බා මැණික❤❤❤
I hope these cuties are in good 😢hands.
Cute 😘
Dora & Simba ❤️🦁
Wow, Dr. Dammika,
Godak Sathutui ouawa mehema dakinna labima. Oyage karunawa adaraya nisamai Zimba godak lassana.
Oya hamadamath wagema sathunta karunawanthai.
Anea harema hureathal theruwan saranai🙏🙏🙏
anee cuteee❤❤😭
SIMBA API IMBA❤💫💥
බලාගෙන දත් ටික බඩට යවයි සිමිබාව සිබින්න ගිහින්
කවුරුහරි දන්නවද ඩෝරට මොකද උනේ කියල එයා දැන් ලොකුයිද
දෙහිවල ට ගෙනාවා කියන්නේ උටත් ඉතින් කන්න බොන්න නැතුව දුක් විදින්න වෙනවා
Aniwaren😢
Simba singha patiyo.... oyata Budu saranayi 🙏🙏🙏
Parissamin inna...☺️💖💖💖
Iove❤
සිම්බා හරි හුරතල්
අනෙ මගෙ කට නලියනවා.සිම්බා මිරිකන්න හිතෙනවා .ආදරෙයි මැණිකේ .
අනේ පුංචි ඩෝරා දැන් ලොකු ඇති නේද ?
කාට හරි එයාව ආයේ පෙන්වන්න පුළුවන්ද ?
මැණික හැමදාම පරෙස්සම්න් ඉන්න ❤❤
Simba❤❤❤❤❤
ඩෝරා කෝ අනේ...එයා වගේමයි
❤❤❤❤❤
mage lokuma aasawa mewage sinha petiyek athe thiyala hurathal karanda. zoo ekata giyoth allanda puluwandha ?
Attatama Dora wagemai harima asai balanna
ඇත්තද සත්තුට,ගහ කොලට ආදරේ කරන්න හිතුනද පොඩ්ඩක් හරි....ලොකු හාස්කමක්.දිගටම එහේම්මම හිතාගෙන යන්න.සොබාදහම නැතිව මිනිස්සු කියන අපි වගේ සත්තු කොහොම ජිවත් වෙන්නද බන්😀😀👍👍
❤❤❤❤❤❤❤❤❤❤
Nirogi suwa labewaaaa dirgayusha labewa
This lion cub accompanied with public, could be dangerous for it's health condition.
❤❤❤❤❤❤❤❤❤❤❤
❤
ane shooi eya
me watina sathwayatawath karadarayak wune nathnm hodai..🖤simba❤❤❤❤
Manikak.❤
Good
Paw..saththu herakaral hadNn aka..
🙏🇱🇰💛🧡💛🧡🥇👑🌟
Eyawa වඩාගෙන ඉද්දි kegahanne nikn mawa bimin thiyapn yako kiynwa wage😂😂😂❤️👀math enna one එයාව බලන්න
ඒකා සිංහයෙක් නෙවේ බල්ලෙක් ගානට බාල්දු කරල😂
මෙයා ඩෝරගෙ සහෝදරයෙක් නේද???
nehe
Are you people not ashamed. An innocent animal being confined to an extremely small space. It's not a domestic animal. It should be roaming free. Think for a minute. How would you like it if your child was taken away from you because you could take care if the child for what ever reason and the child was put in a cage. Not a nice picture is it. So why not give the same consideration to animals.
Zoo එක වෙනස් වෙන්න ඕනා.නිදහසේ සතුන් බලන්න පුලුවන් වෙන්න හැදුවා නම් හොදයි. කූඩු කරන්න ඕනා නැති අයට නිදහසේ ඉන්න ප්‍රමාණවත් ඉඩකඩ දුන්නා නම්...
lion king
කෝ ඩෝරා
වෙන නමක් තිබ්බෙ ම නැද්ද දන්නැ දාන්න
Dora wagemai dorage thathath chandi neda
yko me satata dena wadayk
Zimba film එක මතක් වෙනවා
සිංහල ජාතිය ට සිංහයා සම්බන්ධයිනේ. ඒක නිසා වෙන්න ඇති ගොඩක් ආදරේ හිතෙනේ
ඇත්තම කිව්වොත් ඔවා නිව්ස් නෙවෙයි.. කියක් හරි වැටන නිසා දාන විඩියෝ.. ලන්කාවෙ කොච්චර නිව්ස් තියේද එවා දාන්න බැරිය. 😂😂😂
Is this lion or tiger..??😮😮
A Lion cub 😏
Zoo එකේ අලුත් සිරකරු....
Sahathika aththa ❤
loku wela minisunge hapuwe nathath sellam karanna nam bari wei ithin
"නෙත් සිත්" දැක්කෙ පස්සෙ.
එක පාරටම හිතුවෙ මූවත් පැහැරගෙන ගිහිල්ල කියල ඒ ටිකට. ඒ තරම් බඩුනෙ ඉන්නෙ 😅
😂😂
deyyane mona wage darunu satthuda mehema hurathl wela inne😂
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊
Dora thamay
සිම්බා 🤣🤣🤣🤣
Oluvk nathi sinhaya
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ගියොත් අපිට අල්ලාන්න පුලුවන්ද
හැමෝම අල්ලන එක හොදද???
Meata. Bolayak. Denna. Selam. Karana. Melita. Denna. One. Passapattata. Huratale.
Ane eya ratata sampathak. Raka ganna araksha karanna
අනේ මේ පැටියට දාන්න තිබුණෙ වෙන නමක්....😂
Minissu athathre surathal kranna .nidalle .enna denaeansm .mas ahara purudu nikrauthui..dadi wayasrdi ohoma hurayhsl bslanna batiwrvi .
සිම්බා සිරදඩුවම් විදිනවද.
අඩෝ සිම්බා සන්නගෙ බල්ලා 😂😂😂 රෝයල් තැප්‍රොබේන් එකේ ඉන්ට බැරුව මෙහෙට ඇවිල්ලද 😂😂😂
ඒ සිම්බා නෙවෙයි මේ සිංහ පැටියෙක්. සර්ගෙ සිම්බා බව්වෙක්.
Danatama Godak kettu wela. Pau me asarana saththu
මෙයා කෙල්කෙක්ද කොල්ලෙක්ද
කොම්ලෙක්....❤❤😅😅
කොටියෙක්
කොමිලෙක්
lion king blala ndda bn
Dehiwala Koida saththu
Mekawa. Huralatal. Karana. One.
එයා අරක්ෂා කළ යුතුයි
Minisungen ath karapalla
මෙයා සිංහයෙක් කිව්වට ලයිගර් කෙනෙක් නේද?
පව් මේ සත්තු
Aniwaren
Daga mallak...කඩප්පුලි ඩොරා වගෙ
Pawkaara wadak
Ara Sumbawa balanna awa nangith Hari hurathal wage 😂