1970 දී ලංකාව Sri Lanka in 1970 ලස්සන දෙරණ Lassana Derana

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ •

  • @KrishanthaIndrajith-s8c
    @KrishanthaIndrajith-s8c 2 дні тому +118

    එදා අපට තට්ටු දෙකේ බස් තිබුණා අද අපිට තියෙන්නෙ තුට්ටු දෙකේ බස් 😢😢😢😢

    • @ගාෆිල්ඩ්
      @ගාෆිල්ඩ් 2 дні тому +15

      එදා හිටියා වැඩිය පහලට වැටිලා තියෙන්නෙ

    • @virajrathnayake-k6e
      @virajrathnayake-k6e 2 дні тому +7

      සුපිරි කතාව බ්‍රෝ....

    • @Travewithson
      @Travewithson День тому +8

      CTB Benz bus එහෙමත් තිබුනා.

    • @chathuradilshantha5182
      @chathuradilshantha5182 День тому +2

      Eda ape kotasakata kannath naha yko....pissu yakku....ape ammala kynne bonchi...apple wage kama dakke wedding ekaka hari rata idan ena manussayek hari genawoth witharai....poddak a kale ekek gen ahpn a kale tv ekak ehema dakkda kyla gewal wala....ubala kyna widihata gdp per capita wage parameters wadak nane....HDI ehema🤣🤣🤣🤣🤣

    • @channawijerathne6722
      @channawijerathne6722 День тому +6

      @@chathuradilshantha5182 buru katha kiyanna epa, evolution ekak wenne ehema thama. kalin thiyana dewal diyunu wela aluthen ekathu wena eka. godak dewal dan issarata wada passata gihilla thiyenne. Api loketh ekka baladdi 10 years wage piti passen yanne.

  • @sunilmalwala1701
    @sunilmalwala1701 2 дні тому +43

    ඇත්තෙන්ම වටිනා video එකක්.ස්තුතියි,ඔබටත් ,මෙම කැමරා ගත කරණු ලැබූ සංචාරකයාටත් ප්‍රණාමය පුදකළ යුතුය ❤❤❤

  • @jagathweerabandujagathweer5968
    @jagathweerabandujagathweer5968 14 годин тому +6

    මට වයස එදා අවුරුදු 5යී . 48නිදාසෙන් පස්සේ දිවුනු වීගෙන ආපු රට මට අවුරුදු 12ක් වෙනකොට 77ට ලගාවිය .77 සිට මැර දේසපාලනය ආරම්බ විය. ඔබ දකින මේ සුන්දර වීඩියෝ පටියෙන් සුන්දරත්වය මනා ලෙස විදා පානවා නුවර සිට ගුවනින් පෙන්වන ඒ ලස්සන කුබුරු යායවල් දැන් නැත. පාරවල් වල වහාන තද බදයක් නැත සීමිත ගොඩනැගිලි ප්‍රමානයක් පමනයී. ඒත් ජනතාව ලස්සනට ජීවත් උනා. ආර්තික ප්‍රස්න නැතුවා නොවෙයී නමුත් මේ තරම් ජනතාව පීඩාවට පත් උනේ නැහැ යුද්ද තිබුනේ නැහැ මන්කොල්ල කෑම් තිබුනේ නැහැ .පාතාලය තිබුනේ නැහැ .බංඩාරනායක මැතිනිය 77 ජේ.ආර්ට රට බාර දෙනකොට ලෝකෙට නය නැති රාජ්‍යයක් බාරදුන්නේ.ඒ රට අද වෙනවිට ඒක පුද්ගලික නය ලක්ෂ 13ක් දක්වා වැඩීවිය. වෙනකිසිවක් නොව හොරා කෑම ලෝකෙන් ලැබුන ආදාර.ණය.සේරම හොරා කෑවෙමී.මහාලොකුවට කියනවා විටෝරියා හැදුවා.වාරීමාර්ග.මාහාමාර්ග.අද්‍යාපනය.සවුක්කිය දිවුනුකරා .විවුර්ත ආර්තිකය ගෙනාවා ලෝකය දැක්කා .කරා කරා නැතුව නෙවෙයී ලෝකෙට නයවෙලා .බූමිය විකුනලා කරා .දැන් ඒවගේ ප්‍රතිපල ජනතාව බුක්ති විදිනවා.ඒ හොරාකාපු හැත්තට තවත් කඩේ යන උන් ඉන්නතාක් කල් මේරට දිවුනුකරන්න බැහැ .වර්තමාන රජය මොන හොද තීරන ගත්තත් උන්ගෙනුත් කකුලෙන් අදිනවා මොකද හොරාකාපුවාගේ රස දැනෙන නිසා.

  • @sanjeewabandara1955
    @sanjeewabandara1955 День тому +7

    මෙිවා බලලවත් ආගතය ගැන හිතපියවු පරයේක් නොවි

  • @DarshikaWarnasinha-cq2xq
    @DarshikaWarnasinha-cq2xq День тому +11

    ඇත්තටම හොඳ වීඩියෝ එකක් අපේ අවුරුදු පනස් පහකට පෙර ඉතිහාසය

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 2 дні тому +32

    එ කාලෙ ලංකාව දියූනූයි.

    • @Uthsara9
      @Uthsara9 День тому +1

      ❤❤❤

    • @skipper2594
      @skipper2594 16 годин тому

      ow oya kale lankawa asian tiger economy ekk

    • @NyxxLagoon
      @NyxxLagoon 13 годин тому +1

      Aniwaryen

  • @renukagunawardana8335
    @renukagunawardana8335 День тому +14

    ගොඩක් ලස්සන ඒ එදා තිබුණ සුන්දර රටාවේ හදන්න හරි අමාරුයි❤❤❤❤

  • @hilmynizar
    @hilmynizar 2 дні тому +8

    කොච්චර ලස්සන පටිගත කිරීමක්ද මේක! ස්තුතියි ඔහුට. Thanks for the video maker❤👍

  • @albertdesilva2087
    @albertdesilva2087 16 годин тому +2

    Absolutely priceless Video ! Thank you for making and preserving this. !

  • @HemanthaWilagedara
    @HemanthaWilagedara 19 годин тому +2

    ගොඩාක් ස්තුතියි තව මේ වගේ ඒවා තිබුනොත්දාන්න❤❤❤

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 День тому +4

    හරිම ලස්සනයි,ගොඩාක් වාටිනා විඩියෝ එකක්.❤️🙏🌹👍එදා තටිටු දෙකේ බස් තිබුණාට අද නැනේ.😢

  • @sanjayadinusha8252
    @sanjayadinusha8252 2 дні тому +7

    මාර විදියට වටිනවා..

  • @WarakaheneIndasaraHimi-em6vn
    @WarakaheneIndasaraHimi-em6vn 22 години тому +2

    මම ඉපදිලත් නැ.හරිම සතුටුයි තෙරැවන් සරනයි

  • @sameeramadusana6402
    @sameeramadusana6402 День тому +11

    පොඩියට හරි ලොකු දෙයක් පෙන්නුව tnx yalu

  • @virajrathnayake-k6e
    @virajrathnayake-k6e 2 дні тому +15

    මගේ අම්මයි තාත්තයි.... ආදරයෙන්... තුරුලු වෙවී.... ලව් කරන කාලේ....(1970)

    • @spawspaw7494
      @spawspaw7494 День тому +2

      Eka ඇත්ත බං. මට නැතිවුණ දේ බෝමයි බං..

    • @Sanjee-ow3nq
      @Sanjee-ow3nq День тому +2

      Mu ketha wedak karala thiyenne. Hengila balan indala.

  • @mohomedfawmy6969
    @mohomedfawmy6969 День тому +5

    නියම වීඩියෝ එකක් ස්තූතියි ඔබට

  • @rajper1335
    @rajper1335 День тому +4

    ඇත්තෙන්ම වටිනා video එකක්.ස්තුතියි,

  • @DarshanaThennakoon-o2l
    @DarshanaThennakoon-o2l 2 дні тому +5

    ඉතාමත් වටිනා වීඩියෝවක්.

  • @යූටිව්බ්දිසාyoutubeDissa

    තමුසෙ මෙවා කොහෙන් හොයාගන්න වද මංදා. එල❤

  • @muhammadhamhar6799
    @muhammadhamhar6799 11 годин тому

    Bro very nice video.I’m feeling very happy.congratulations

  • @indrajithupul6395
    @indrajithupul6395 День тому +5

    රට යහපත් රටක් බවට පත් කරමු සියලු දෙනා එකතු වෙලා

  • @thamarajayasiri416
    @thamarajayasiri416 2 години тому

    අතීතයේ මතක සටහන් ❤

  • @srimadeepani2321
    @srimadeepani2321 16 годин тому

    Hari ලස්සන ලංකාව ..

  • @sunilhewage1684
    @sunilhewage1684 2 дні тому +3

    ඔබ තුමා ට බොහොම ස්තූතියි ❤️ ❤️ ඒ වන විට මට වයස අවුරුදු 10 ක් වෙනවා. ඔය අලිය සිටියෙ පෑලියගොඩ නව ලෝක ලී මෝල ළඟ, මීගමු පාර ත් කැලණි ගඟ ත් අතර ස්ථානයක.

  • @sampathnandasena5545
    @sampathnandasena5545 2 дні тому +3

    ඉතා වටිනා දෙයක් සැමටමත් ස්තුුතියි .

  • @anurathennakon6246
    @anurathennakon6246 2 дні тому +14

    ❤❤මේ කාලයේ මගේ වයස අවුරුදු හතරක් විතර වෙනවා ඇත්තටම ගොඩාක් ම වටිනා වීඩියෝ එකක් ඔබට ගොඩක් ස්තුතියි ❤❤

  • @sriyaniabeysooriya
    @sriyaniabeysooriya 19 годин тому +2

    මට වයස අවුරුදූ එකොලහයි අපි මේ හැමදේම සියැසින් දැක ගත්ත දේවල් මේ වීඩියෝව අද දැක්කම විශාල සතුටක් දැනෙනව එදා ගෝල්පේස් පිටිය මොන තරම් සුන්දරද කියලා දැන් මට අවුරුදු 65 යි ගොඩනැගිලි නිසා සුන්දරත්වය වසාගෙන තියෙන හැටි දැක්කම සතුටක් සමග දුකකුත් දැනෙනවා❤❤❤❤

    • @albertdesilva2087
      @albertdesilva2087 16 годин тому

      1970 දී මටත් 11 යි. මේ වරාය, Galleface, පාරවල්, Ceylinco House යනාදිය මට තවම මතකයි. අපි ඒකාලේ නිවාඩුවකට මාතර ඉඳලා කොළබ අවාම Double Decker එකේ යන්න හරිම ආසයි. එකපාරක් තාත්ත අපව රත්මලානටම එක්ක ගිහින් ආපහු කොලබ එක්ක ආව. උඩ තට්ටුවෙ ඉස්සරහම සීට් එකේ අය්යයි මමයි වාඩිවෙලා ගියා ඊයෙ වගේ මතකයි.. පාරවල් ඕනතරම් ඉඩ, මේ වීඩියෝ එකේ වගේ.

    • @skkw2356
      @skkw2356 14 годин тому

      මට අවුරුදු හයයි අපි නැන්දලගෙ ගෙදර යන්නේ තට්ටු දෙකේ බස් එකේ

  • @DimuthuWmdo
    @DimuthuWmdo День тому +6

    0:10 මේ විදේශිකයා මේ වීඩියෝ කරන්නේ WS-51 Dragonfly helicopter යානයෙන්. 1:17 මේ cockpit එකෙන් පේන්නේ ඒ වගේ.

  • @MohammedMakeen-e5y
    @MohammedMakeen-e5y 13 годин тому

    Super lassana ratak kala

  • @mohamedshiraz5950
    @mohamedshiraz5950 14 годин тому

    1970 Api katawath nayane kochara lassanada❤

  • @kalanateklankalanateklan1362
    @kalanateklankalanateklan1362 14 годин тому

    බොහොම පින්

  • @roshanperera2389
    @roshanperera2389 14 годин тому

    Excellent ❤❤❤

  • @MiyuriyalNelumdeniya
    @MiyuriyalNelumdeniya День тому +4

    මම ඔබේ හැම video එකක්ම නරඹනවා.අතීතයේ සිදු වූ කරුණු දැනගැනීමට මන් වගේ උනන්දුව ඇති අයට මෙ channel එක බොහොම වටීවි.👍👍👍

    • @LassanaDerana
      @LassanaDerana  День тому

      ගොඩක් ස්තූතියි

  • @hakmanavitharanageigangaku3761
    @hakmanavitharanageigangaku3761 18 годин тому

    වටිනා වීඩියෝවක්

  • @shanthidevek7071
    @shanthidevek7071 23 години тому

    අගනා Video එකක් ... වැදගත් .කමෙන් වටිනා බවෙන් අනූනයි....

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 2 дні тому +8

    සුන්දරට තිබුනු රටක් පර දේශපාලුවො අපායක් කරා

    • @sam.6639
      @sam.6639 20 годин тому

      PALA YANDA MODA HUTHTHA

    • @PurnaPurna-vz4ng
      @PurnaPurna-vz4ng 20 годин тому

      @sam.6639 ගෝතයෙක් රටම ගද ගස්සමින් කට ඇරලා

  • @ilmiasir6984
    @ilmiasir6984 18 годин тому

    EA kaale machaan supiri

  • @ranjinishantha2560
    @ranjinishantha2560 День тому

    සුපිරි ඇත්තටම වටිනවා ❤

  • @rushantharenuka8051
    @rushantharenuka8051 2 дні тому

    ඉතාම වටිනා Vidio එකක්.බොහෝම ස්තුතියි

  • @anuramanpitiya3418
    @anuramanpitiya3418 День тому

    ❤❤❤ ලස්සන video එකක් . ස්තුතියි ඔබට

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    දැනට වඩා ලස්සනයි වගේ ගස් කොළන් හොදට තීනවා.

  • @Galgamuwa-m1y
    @Galgamuwa-m1y День тому

    හරිම ලස්සනයි බොහොම ස්තූතියි

  • @PrasannaVipula-h9h
    @PrasannaVipula-h9h День тому

    සුන්දරයි

  • @prasannathalagala4310
    @prasannathalagala4310 23 години тому

    Thanks godak lassanai ape rata ❤

  • @sarathpremalal4670
    @sarathpremalal4670 День тому

    Tanks.godak Watanabe vidio akak

  • @tonyfernando6616
    @tonyfernando6616 8 годин тому +1

    ඇත්තෙන්ම මෙවැනි දේ බලන කෙනෙකැට ඉතාමත් වටිනවා..මොකද .....
    අපි හැම කෙනෙක්ම ආදරය කරන අපේ රට මීට අවුරුදු 55 කට කලින් තිබුන විදිය.
    අද......😮😮😮😮😮
    කියන්න ඉතාමත් කනගාටුයි. සියලු දේම පිරිහිලා.
    දැන් , මිනිසුන් ලස්සන
    නැහැ.
    ඒ, කියන්නේ ?
    මිනිසුන් හොඳයි සැමදා යහගුණ ඇත්නම්.

  • @Anwasim-ok8iy
    @Anwasim-ok8iy 22 години тому

    Supiri ❤❤❤ Sri Lanka jayawewa

  • @JeewaniHettiarachchi-f9k
    @JeewaniHettiarachchi-f9k 21 годину тому

    Lassni

  • @Travewithson
    @Travewithson День тому +1

    1970වට කලින් Colombo වල Tram car පවා තිබිලා තියෙනවා තාමත් එ line එක Colombo harbet port එක ඉස්සරහා තියෙනවා

  • @YtY-j1q
    @YtY-j1q 22 години тому

    Aneee
    Api..adaraneya
    Senehebara
    Utumma
    Mauragenata
    Samma.
    Sambudungema
    Saranai🎉🎉🎉🎉🎉🎉

  • @Chamindi-hr3ir
    @Chamindi-hr3ir День тому +1

    අවුරුදු 76 සාපෙ කෝ ...සංසාරේ රට ඇතුලෙත් ගිහින් තියෙන්නෙ ප්ලේන් එකේ

  • @jay-walker3584
    @jay-walker3584 2 дні тому +7

    එල කියලා තමයි කියන්න තියෙන්නේ

  • @dishnahettiarachchi4757
    @dishnahettiarachchi4757 День тому

    Three weels ‘er came after year 1983 . Nice video . Life is very simple those days. 🙂

  • @ManojKodithuwakku
    @ManojKodithuwakku День тому

    Old is ever gold...

  • @etampolajayasinghe1501
    @etampolajayasinghe1501 2 дні тому

    Thank you for memorizing my childhood. I was 10 years in 70.

  • @chamindathushara8310
    @chamindathushara8310 2 дні тому +1

    ඉතාමත් වටිනා video එකක්

  • @UpaliJayakodi-im1kx
    @UpaliJayakodi-im1kx 2 дні тому

    Niyamai beautiful

  • @mohamedshiraz5950
    @mohamedshiraz5950 14 годин тому

    1970 3wheeler ne taxi thibuna morris minor car meter ekka tramp car thibuna meda kolaba kotuwe sita Grandpass haraha thotalaga kelani palama wenakan Niyamai ❤

  • @ranjithpremalal9748
    @ranjithpremalal9748 День тому

    1970lankawe usama බිල්ඩින් eka seylinco eka
    Kingsbery thibbe naa
    Oka 80/90 කාලෙදී

  • @judithmariun3667
    @judithmariun3667 День тому

    🎉🎉🎉🎉🎉🎉...තව තියෙනවා නම් ඒවත් දාන්න.

  • @DamikaDamika-l4u
    @DamikaDamika-l4u 14 годин тому

    Godak wtina vidiyowak

  • @sunethperera4853
    @sunethperera4853 2 дні тому

    What an era without internet!❤Thanks for posting.

  • @crazy99705
    @crazy99705 4 години тому

    Clean sri lanka e kaale❤, dan awajataja hatikare ipadila inne ekai

  • @dushanthalabuthale3427
    @dushanthalabuthale3427 2 дні тому

    Thanks for the vedio! 👌

  • @ashinkagunawardena8340
    @ashinkagunawardena8340 День тому

    ❤❤❤👍👍

  • @aryawathithennakoon2209
    @aryawathithennakoon2209 16 годин тому

    Mama ipaduna awuruddane❤❤❤❤

  • @ShekaWanigaratne
    @ShekaWanigaratne 2 дні тому +3

    Old is gold.Before the 1977 open economy, Sri Lanka was self sufficient and simple. Though cast and creed were there, most of the people were happily enjoying their life and work.Individual earnings were sufficient for them. Complicated needs and wants were less. There was more law and order than today.

    • @rajeendraperera8786
      @rajeendraperera8786 2 дні тому

      I was 7 years old when 1971 insurgency took place. I can remember it as a terrifying experience for all of us. The country became violent after 1971 insurgency although people blame the introduction of 1977 open economy for everything. Moreover, there had been many communal clashes even before that. So in 1971 I did not go to school for a very long time and my mother had to go to school and get instruction from them to do home schooling. Yes, the life was simple at that time. No traffic at all. In 1975, it took only 20 minutes for our school bus, a double decker to reach our school from Wijerama junction. I think the crime rate was very low, never heard of drugs, less violence towards women, and so on. I may have been in Grade 7. I realised I had lost bus fare while playing cricket after school. By then All my friends had gone home. Instructions of my parents was not to borrow money or ask for help from strangers except from a policeman. So I walked all the way home from Royal College to Wijerama and it nearly took 2 hours. My mother was about to go to police. Life was safer in those days I guess.

  • @ranbima8882
    @ranbima8882 День тому +4

    මේ වීඩියෝව ඉදිරිපත් කල කෙනාට ⁣එවකට මුලු ලංකාවටම තිබුණු උසම තට්ටු ගොඩනැගිල්ල ගැන අදහසක් තිබිලා නැහැ. ඒ තමයි සෙලින්කෝ මන්දිරය. ඒකේ ඉහලම මාලයේ තිබුනේ ඉතාමත් ජනප්‍රිය "ආකාස කඩේ" ආපන ශාලාව. ඉන්ටකොන්ටිනෙන්ටල් හෝටලයට සහ මහ බැංකුවට ඉදිරිපසින් දකින්නේ ඒ ගොඩනැගිල්ලයි.

  • @knightofceylon-ms1us
    @knightofceylon-ms1us 2 дні тому +1

    Colombo was one of the most developed cities in the world during the 50s to 70s.
    InterContinental Hotel= Kingsbury.

  • @asankaranhotty6572
    @asankaranhotty6572 День тому

    Thank you ever so much for posting this video!. Kandy I was also beautiful! The period this was filmed may not be exactly 1970 as hotel Ceylon Intercontinental, which was the Country’s first five star hotel, was opened only in 1973. In the video, the hotel seems to be functional, not under construction. Anyway, this must be from early seventies, so wonderful to watch, thank you once again!

  • @JayasekaraArachchige
    @JayasekaraArachchige 20 годин тому

    Mewaga kalayak dakinna oyakarapau de godak agaya karanawa

  • @shanejayasekara2965
    @shanejayasekara2965 2 дні тому +1

    Sthuthiy oyata jayawewa Mathiduni

  • @MargueritePerera
    @MargueritePerera 2 дні тому +1

    We did see them in the 1970,s.

  • @rajahupathissa123
    @rajahupathissa123 День тому +1

    මෙම වීඩියෝව බලන්න සලැස්වීම ගැන සතුටුයි රුූපගතකල විදේශිකයාටත් ස්තූති කල යුතුයි

  • @RAVANA724
    @RAVANA724 День тому

    අපේ රටට උන දෙයක් 😢

  • @pathiranasir.
    @pathiranasir. 2 дні тому +4

    1970 ශ්‍රී ලංකාවත් තිබ්බේ නෑ තිබ්බේ සිලෝන්

    • @ranbima8882
      @ranbima8882 День тому

      ඔව්. 1972 ජනරජ ව්‍යවස්ථාවෙන් පස්සේ තමයි ශ්‍රී යන්න ඉස්සරහට දාගත්තේ. ඉන්දියානු හස්තයේ සැඟවුනු බලය. ඕක සංස්කෘත භාෂාවේ වචනයක්. සිංහල නෙමෙයි.

  • @nayanaadikari4454
    @nayanaadikari4454 15 годин тому

    නාන තැන ඔතන නෙවේනෙ අද.අද නාන්නෙ දියවන්නාවෙ .

  • @tharindugaluge5920
    @tharindugaluge5920 21 годину тому

    lankawa e kaleth supirine ban

  • @GeethaPerera-i8q
    @GeethaPerera-i8q День тому

    එදා මමත් කොළඹට ඉස්කොලෙ ගියෙ පුංචි කාලෙ කාරෙකෙ ලොකු වෙද්දි ඒ තට්ටු දෙකෙ බස් එකක් එනවනමි හරි ආසයි .ඒ ෆූට්බොඩ් ඒක හතරැස් ලොකුයි එතනත් ගොඩක් සෙනග ඉන්නවා . අපි නමි උඩට දුවනවා .
    අර අලියා පෙන්නුවෙ පෑලියගොඩ ඒ ලී මොල, එතන දැන් වගෙ මොඩිෆයි උනෙ 2007න් පසුව, ඒ වෙනකල් එතන එහෙම තිබුනා.
    කොට් කළබල ඒ අය එතනින් ආව ගියා උනා , ඒ නිසා එතන වෙනසක් කරන්න උනා.
    තව ත්‍රීවීල් නෙමෙ ඒ කාලෙ ටැක්සි තිබුණෙ හරියට රොද හතරයි .කාර් වගෙ වහල්‍ර උඩ කහපාටයි .හරියට තිබුනා .ඒව කොහෙද ගියාද දන්නෑ . අස හිතුන වීඩියොව ක් පිං .ඒ කාලෙ කොළඹට සතපහයි.සතවිසිපහයි වගෙ . ජෙසු පිහිටයි!🎉❤❤❤❤❤ගීතා පෙරේරා වැලිගම්පිටිය කොළඹ ශ්‍රි ලංකා

    • @LassanaDerana
      @LassanaDerana  День тому

      ස්තූතියි අදහස් වලට

  • @Marsspider-71
    @Marsspider-71 День тому

    මම හිතන්නෙ 1970 ලංකාව සිංගප්පූරුවට වඩා හොදින් තිබුනා

  • @renukagunawardana8335
    @renukagunawardana8335 День тому +1

    දැන් ඉතින් ජනගහනයත් වැඩී

  • @Herbert-f1c
    @Herbert-f1c 2 дні тому +3

    Major change here: no three-wheelers. They began after 1977.

  • @KahandugodaManage
    @KahandugodaManage День тому

    ඒ දවස්වල ඉදල ජනගහනය පාලනය කරානම් තාමත් අෙප්රට ලස්සනයි.

    • @raneeranatunga5692
      @raneeranatunga5692 День тому

      Janagahanaya nowei prashne.rata waradivihiyata ekaparsta naya hgodak aran open econamy.karala 1977 horu.dtugs minimaruwo u.n.p anduwa haraha karapu jara wada. Parampara2 maruwa uthure ,dakune. Sinhala boudaya wadawela danatama.

  • @ghaznikizar7566
    @ghaznikizar7566 День тому

    👍

  • @jamescolins9139
    @jamescolins9139 День тому

    එදා අපිට තිබුනේ England Bus , අද අපිට තියෙන්නේ 🚛 lory වලට කියා ආපු Asok Leyland Lory bus.

    • @ranbima8882
      @ranbima8882 13 годин тому

      @@jamescolins9139 ඒක හරි. ඒ කාලේ ලංකාවේ සෑම ප්‍රදේශයකම වගේ දිව්වේ English leyland බස් වගේම Austin බස්. ජර්මන් Mercediz Benz දිව්වේ විශේෂයෙන්ම කඳුකරයේ. 77න් පස්සේ ජපන් Isuzu බස් ගෙන්නුවා. ඒක ගනන් කියලා තමයි ඊට පස්සේ ඉන්දියන් Tata ගෙන්නුවේ. වාතයක්. ඔබ කිව්ව වගේ දැන් Ashok Leyland වල තියෙන්නේ බස්වලට හදන එන්ජින් හෝ චැසි නෙමෙයි. ලොරි වෙනුවෙන්ම හදන චැසි සහ එන්ජින්.

  • @ShanthalalWeragoda
    @ShanthalalWeragoda 2 дні тому +1

    කාලය මැවූ වෙනසක අරුමේ...

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 День тому

    මම අවරුදු 20කට‍ කලින් පාස්පෝට් එක හදන්න කොළබ ගියා මතකයි එදත් ඔය වගේ තමයි

  • @BawaniBalendran
    @BawaniBalendran День тому

    Ammo mata ethenata yanna puluwan nam...... Hari asawen beluwe , bohoma pin video ekata ❤❤❤

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 День тому

    ❤❤❤❤ ❤❤❤❤

  • @umnaanasin
    @umnaanasin День тому

    එදා 1970වේ ලංකාව අදටත් වැඩිය දියුණුයි නේ, පේනවා දැන් එදා ඉදන් අද වෙනකම් මේ රටේ දේශපාලුවෝ මේ රටට මොනවද කොරල තියෙන්නේ කියන එක 😂😂😂😂

  • @dinethkarunathilake3921
    @dinethkarunathilake3921 2 дні тому

    👌❤

  • @thanujaperera3313
    @thanujaperera3313 День тому

    එ කාලේ වාහන අඩුයි නේ ලංකාවේ . දැන් එහෙමත් ගෙයකට ඇරෙන්නට හැමෝට ම බයික් එකක් හරි තියෙනවා

  • @Kamal-o4h
    @Kamal-o4h День тому

    බොහෝම ස්තුතියි බලන්න සැලැස්වුවාට

  • @deleted_user727
    @deleted_user727 День тому +1

    කොහෙන් ද මේ footage?

  • @Ranjith-i3s
    @Ranjith-i3s 22 години тому

    තව තියෙනවානම් දමන්න

  • @ajanthagoonesekera3098
    @ajanthagoonesekera3098 2 дні тому

    👌👌

  • @JayasekaraArachchige
    @JayasekaraArachchige 20 годин тому

    Atitaya dewal baladdi mara wenasak matanam ekale hodai

  • @lowerencephilip2627
    @lowerencephilip2627 День тому

    Saw mill with an elephant at peliyagoda

  • @padminiellawala5449
    @padminiellawala5449 2 дні тому +1

  • @chandubro6800
    @chandubro6800 2 дні тому

    Eda lassanai adata wada hamadema piliwelai manhitanne suddoma me rata digatama palanaya karanm ape ratat attatma punchi england kiynna puluwan minissut godak satutin et ada???