Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අනේ පුතේ මම මේ සිංදුව දැන් තමයි අහම්බෙන් ඇහැව්වෙ ඒත් පුතේ ඒ සිංදුව mage මගේ ජීවිතයට සමානයි ඇත්තටම පුතේ මමත් ඒ වගේම දුක් විඳලා මගේ දරුවෝ හැකිවේ දැනට මම කුවේට් රටේ ඉන්නේ දැනුත් පුතේ දුක් දුක් විඳ විඳ දරුවන්ට මයි කරන්නේ ඒත් සමහර තැන්වලදී දරුවෝ මට අතීතය මතක් කරලා වචන දම්මලා ගහන වාර අනන්තයි පුතේ මට කවදාවත් දරුවෝ ගැන වෛරයක් හිතෙන්නේ නෑ මමත් දරුවෝ හැදුවේ ඔයාගේ සිංදුවට සමානව තමයි ඔයාට ගොඩක් පින් පුතේ අපි වගේ අම්මා කෙනෙක් වෙනුවෙන් ඔය වගේ සින්දුවක් කිව්වට ඇත්තමයි පුතේ මං මේ සිංදුව අහලා හරියට ඇඬුවා මගේ ජීවිතයට සමාන නිසා ඔයාට තව තවත් මේ වගේ සින්දු කියන්න සිතට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා මගේ පුතේ ඔයාට බුදු සරණයි ඒ වගේ අම්මලා වෙනුවෙන් මේ වගේ සිංදුවක් කරාට ඒ වගේ අම්මලා තව කොපමණ නං ඇද්ද ඒත් පුතේ අම්මලා මොන දේ කරලා හරි දරුවො උස් මහත් කරලා සමාජෙට හොඳ දරුවෝ කරලා දරුවො ලොකු උනාම නාම අම්මලාට දොස් කියනවා ඒත් කමක් නෑ පුතේ දොස් කියලා හරි එයාලා හොදින් ඉන්න එක තමයි අම්මලාගේ සතුට මගේ අම්මලා දරුවො මහ පාරටපාරට දාන්නේ නැතුව අනාත නිවාස වලට දෙන්නෙ නැතුව මරන්නෙ නැතුව එහෙම හරි හැදුවා දරුවෝ දොස් කිව්වත් දුකක් නැහැ පුතේ හැම දුකක්ම සතුටින් බාර අරගෙන කවදහරි මැරිලා යනවා දරුවො ටික සමාජයට හොඳ දරුවෝ කරපු නිසා අපිට දොස් කියන්න දාහක් දෙනා හිටියත් දරුවන්ට එක වේලක් ආදරෙන් කන්න දෙන්න කෙනෙක් නං හිටියේ නැහැ මං මේ කියන කතාව ගොඩක් දෙකයි ඒත් පුතේ මගේ ජීවිතයට සම්බන්ධ නිසා මම මෙහෙම කිව්වේ ඔයාට බුදුම බුදු සරණයි
ඔබ තුමිය මතු බුදුවේවා🙏🙏🙏
අම්මගෙ වචන වලින්ම දැනෙනව කොයිතරම්නම් දරැවො වෙනුවෙන් කැපකිරීම් කරලද කියල....ලෝකය අදාලම නැහැ. තමන් කරපු දේවල්වල හරය මොකද්ද කියල අපේ හෘද සාක්ෂිය දන්නවනම් එච්චරයි.බුදුසරණයි...
🙏🙏🙏🙏
කතන්දර එපා වැදපන් අම්මාට..
❤
මේවගේ සිංදු තව තව බිහිවේවා ❤ 2024 අහන උන් ලයික් එකක් දාන් යමු
2024/7/28 අහනවා...2050 දීත් අහනවා...😊
2024/10/28❤
2024/ 10/ 28❤
යකෝ මෙච්චරකල් මේ සිද්නුව කොහෙද තිබ්බේ.... අයි ඇහුවේ සුපිරි කොල්ලෝ.. අයි බන් මේවා Trending එන්නේ නැත්තේ
Trending 1 karamudaSup ekak denna
Trending one nehe. 1.6 million thiyenawa danatama :)
Trending එයිද මචන් කුහකයෝ 459 ඉද්දි...🤔🤐
Hashen me sinduwa u tube ekata dammata passe thamai api original eka hewwe.
Mama hithuwe api inne sindu kantharayaka kiyala. Meenn sindu. Thanks mata me yuge sinduth ahanna pelembuwata.
කාගම හාමුදුරුවෝ නොහිටින්න දැනුත් අහන්නෙ වෙරලු මල් වෙරලු මල් ඔබ වහන්සේට පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏
මැණික කියලා තියෙනවා එකක් අහලා බලන්න
@@dineshindika5393 ස්තුතියි bro මාරම ලස්සනයි ❤️❤️❤️👍👍👍👍
Ekagai
ඔව්
ගායකයෙක්! සුබපැතුම් ඔබට!
ekata yamu eratu meteyak vemu erattak novi.sada jaya obalata
Saman Lenin aiya.... Sahayogaya laba devi oba ani varenma...
සුපිරි ගායකයෙක් සුපිරි ගායකයෙකු වර්නනාවක
Oba wagema kenek
🙏🙏
Love the melody! Superb lyrics! ජය 🇱🇰!
Aththamai Oya Goadaaaaaak Nihathamaniy.
SANUKA superi🤜🤜🤜👍🏻
ua-cam.com/video/HcRNxK1hjgQ/v-deo.html
Sanuka aiya oyth sinduwk krnnda api bllan ennawa💕💕 plzz
❤❤❤
අවුරුදු දෙකක්...තාමත් අහන අය මේ පැත්තට ❤️❤️😍
Api ahanawooo.....
🙋🙋🙋🙋🙋
Machan issarahata ena paramparaawak gaane meka ahai ❤️
Math thama ahanva.
Yes brother 💓
කාගම හාමුදුරුවන් නිසා මේ සිංදුව සොයලම අහන්න උනා.ඇත්තට ලස්සනයි ...❤❤❤
Me to
මාත් ආවෙ ඒක දැකල
Math awe
Same here.. ❤
මෙවැනි නිර්මාණ කරන්න තව තව ශක්තිය ලැබෙන්න ඕනෙ! ජය!
Dhanith Sri respect මචෝ
Dhanith sri 💖💖💖💖💖💖
දනිත් අයියා උබෙනුත් ඔනි. එ වෙනස උබත් කලා. මෙම රහකුත් දෙමු..
KFC
2050දිත් මේ සින්දුව අහන අය කෝ?(මෙය අනාගත කාලයේ කොමෙන්ටුවකි)
මන් කාලතරනය කරලා බැලුවා .කට්ටිය නම් සින්දුව අහනවා .😁😁 .
@@tharuvije30 man 😍
2050.4.20
2050 04 28 ගිය ආත්මේ දීත් මෙම අගනා ගීතය හරියටම අවුරුදු 30 කට කලින් ඇහුව බව මතක් වුනා.
@@tharuvije30 මමත් හිටියා ද ?
Nice work . මගෙ පරම්පරාව 👍 good luck
Sanka dineth 💖💖💖💖
me song eke oyage cover ekak ahanna asai
❤😍😍😍
@Sahan Siriwardhana 🙏👍
කාගම හාමුදුරුවනේ ඔබ වහාන්සේට පිං ,ඒකයි මං අහාන්න ආවේ ඒ වගේ දක්ෂයි ඔබත් ඉදිරියට සුභ පැතුම් තෙරුවන් සරණයි ❤️🩹❤️🩹🙏
ua-cam.com/video/Bt4oIy0ARWk/v-deo.htmlsi=eXHkuFQFAubcIa_N
මාත් බණ අහලා මේක ඇහුවේ
🙏
ඇග හිරිවැටුනු සිංදුවක් 😢ඇත්තටම ජනාධිපති සම්මාන ලැබිය යුතු සිංදුවක් ❤ කාගමසිරිනන්ද හිමියන්ගෙ බනක් අහපු වෙලාවකයි උන්වහන්සේගේන් ඇහුන පුංචි පද පේලියක් නිසයි මේ සිංදුව දැන ගත්තෙ උන් වහන්සේටත් තෙරුවන් සරණයි 🙏 ඔබටත් තෙරුවන් සරණයි සහෝදරයා ❤ 🙏
මත් එහෙමයි
එකෙන්ම
(Part 2 of the Review)දං කඳ නැති දාට රංකඳ වී පෙනිලාහාමුදුරුවො අණකර බණ පද එව්වාමුචලින්දගෙ ඇහේ නයි කඳුලක් නැටුවාඅම්මා බණ කතාවක් බුදු මැඳුරෙත් ලිව්වාපන්සල කියන නිල නොලත් පාලන අධිකාරියේ බලයට අභියෝග කරන්න බයට අපි හිතමතාම මගහරින ඛේදවාචක, තියෙනවා. දැක්කත් නොදැක්කා වගේ ඉදන් එහෙයි කියලා සාදුකාර දෙනවා. ගණිකාවක් වුනත් තමන්ගේ ආගම දහමට හිස නමන මේ උපාසිකාව පන්සලේ ඇරියස් පිට ඉන්න හාමුදුරුවන්ට පේන්නෙ තමන්ගේ කාමාශාවන් සපුරගන්න මෙවලමක් විදිහට. පන්සලට කව්රුවත් නොඑන දානයක් නැති දවසක, අන්න ඒ තමන්ට සමාජය නම්මගන්න තියෙන ආගමික පාලන බලය පෙන්නල, පණිවිඩයක් යවල පන්සලට ගෙන්න ගෙන උන්දැත් බුදුගේ ඇතුලේදිම අම්මව දුෂණය කළා කියලා අයියා නංගිට කියල දෙනකොට ඒ කටහඬේ ගැබ්වෙන වේදනාව සාදර අපේ සියුම් රෝම කූප වලටත් දනවනවා. "මුචලින්දගෙ ඇහේ නයි කඳුලක් නැටුවා" මේක ප්‍රබල යෙදුමක්, ගායනය වඩාත් තීව්‍රව දනවන තැනක්. මේකට ද්විත්ව අර්ථයක් තියෙන්න පුළුවන්. එකක් "මුචලින්ද" කියලා අපි කට වහරේ හදුන්වන බොරුකාර මිනිස්සු වුණු දේ ගැන දක්වන බොරු අනුකම්පාව. දෙවෙනි එක, දවස් හතක් පුරා බුදුන්ට වැස්සෙන් ආරක්ෂාව දෙමින් ධර්මය රැකගන්න පිහිට වුණු හැබෑ මුචලින්ද නාගරාජයා, බුදුගේ ඇතුලෙදිම බුද්ධ පුත්‍රයෙක්ය කියලා කියාගන්න කෙනෙක් විසින් කරපු මේ අපරාදේ දැකලා ඇති කරගන්න වේදනාව. වචන ඇතුළේ රහස් හංගන්න පුළුවන් කියලා මං කියන්නේ ඒකයි. ------------------------------------------රත්වුන යකඩ ලෝකුරු ගෑණුත් තැලුවාමත්වුණ බඹරු ඉටිමල් පොකුරෙත් වැහුවාඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙද මොනවාපත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණාලෝකුරු ගෑනු කියන්නේ උප්පත්තියේ ඉඳන් රත්තරං අත ගගා රත්තරං ගොඩේ හැදෙන හෙට්ටි වීදියේ ගෑනුන්ට. ඒත් ගිනියම් උනාට පස්සෙ යකඩ වලයි, රත්තරන් වලයි වෙනස පේන්නේ නැති තරම්. ඉතිං වැරදිලා රත්තරං කියලා යකඩත් තැලෙනවා. පිරිමියෙක් රස කියන්නේ මොකක්ද කියලා කොච්චර දැනගෙන හිටියත් රාගය ඉස්මුදුනට ගැහුවම ඒ ගෑනි පත්තිනිද නැත්නම් වේසි ද කියලා හොයා හොයා ඉන්නේ නෑ. "පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා". පතිවත කියන්නේ වචනයක්! පත්තිනි සළුවෙන් හෙළුව වහන් ගණිකාවන්ට ගරහන ගොඩක් ගෑනුන්ගේ කිල්ලෝට වලත් පොඩ්ඩ, පොඩ්ඩ හුණු තියෙනවා. "ඇත් තුත්තිරි" ප්‍රබල යෙදුමක්, ආක්‍රමණික පැලෑටියක්, ආක්‍රමණිකයෙක් ඉස්සරහා නැවෙන, රත්වෙන, පොඩිවෙන ගෑනුන්ගේ රහස් හංගගත්ත ලෝකෙට උඩින් පේන පත්තිනි සළු! "ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙද මොනවා" ලෝකුරු වීදියේම වැඩකරන ගෑනු රත්තරං කියල රත්වෙච්ච යකඩ තලනවනම්.... හොඳටම මල් ගැන දන්න බඹරු ඉටිමල් වල වහනවනම්... එච්චර expert ලට වැරදෙන ලෝකෙක නංගියේ මේ ඇටෙන් පොත්තෙන් එළියට ආපු උඹ මොන මඟුලක්ද දන්නේ අම්මව විත්තිකාරි කරන්න!___________________'සතා' කියා ඉඳහිටක දි ඇහුනාටකතා හදන උන් සේරම බෝසත් ද යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට කතන්දර එපා! වැඳපන් අම්මාට..සාදර බණ්ඩාර ඔයා බෝම්බේ පුපුරවන්නේ මෙතැනදී. මුළු ගී පද රචනය පුරාම ප්‍රබලවම දැනෙන අමුම අමු පදපේළිය මේක. මට නම් ඔයාව ගායකයා විදිහට ප්‍රබලව ඉස්මතු වෙන තැන මේක. හිස්මුදුනෙන් පටන් අරන් පපුවට විදුලියක් ගලාගෙන යන වේලාව මේක. ගී පද රචනයේ නැති තැනකට ආයෙමත් මේ පද ටික ගේන්න ගායකයා විදිහට ඔයාට තිබ්බ ඉව මරු. අන්න ඒ ඉව ඔස්සේ ගිහිල්ලා සාදර බණ්ඩාර ඔයා මේ ගීතයට උච්ඡතම සුරාන්ත නිමාවක් දෙනවා.ඉතිං මං දන්නේ එක දෙයයි මේ ගීතය ෆැන්ටසියයි, සෙමිෆැන්ටසියයි අතරේ තියෙන සුභාවිත සංගීතය අතික්‍රමණය කරලා මිනිස්සුන්ගේ හිත් පතුළට මුල් අදිනවා. ජය!(මෙහි ඇතැම් අරුත් පිළිබද තිබූ අපැහැදිලි තැන් ලිහා දුන් මා මිත්‍ර Thilina Nuwan Kurukulasooriya හට විශේෂ ස්තූතිය!)
ඔබට බොහෝ තුති!
ඇත්තටම ගොඩක් ස්තූති
අම්මා බණ කතාවක් බුදු මැදුරෙත් ලිව්වා.... ව්‍යංගයෙන් කියන්න උත්සහ කරන දේ තෙරුම් කර දීම පිළිබදව කෘතඥ වෙමි.
ගොඩක් ස්තූතියි !!!
Fatta
කා ගම හාමුදුරුවනේ ඒ විචාරය අති සාර්ථකයි. බණ දේශනාවක ඔබ වහන්සෙ දේශනා කරපු නිසා මේ වගේ නිර්මාණයක් මට අහන්න ලැබුනා ✨️💜️
මමත් හාමුදුරුවන්ගේ බණකින් මේ සිංදුව මුලින් ඇහුවේ. සමාජයේ ඇස් ඇරවපු මාරම මාර ගීතයක්. අම්මලා තම දරුවන් වෙනුවෙන් තම ජීවිතයම දන්දීල කරන කැපකිරීම් අපමණයි🙏🙏🙏🙏
මමත් ඒ දේශනේ අහලයි මේක බැළුවේ ❤️❤️❤️
😢😢😢😢
ඇත්තම තමයි ඒක
Mtth
කාගම හිමියනි ඔබ වහන්සේ ට අනේක වාරයක් පිං සිදු වේවා මෙවැනි අර්ථවත් ගීයක් අහන්න මග පෙන්වූවාට .
මන් 13 ශ්‍රේණියෙ දරුවෙක්..අද අපේ ස්කෝලෙ මේ සිංදුව දැම්ම.. සිංහල සර්ගෙ සිංදුව වෙනුවෙන් කරපු ලස්සන විචාරයක් එක්ක😊❤ ඒ විනාඩි කිහිපය භාවනාවක් වගේ දැනුන🖤 පපුවටම දැනෙන වචන ටිකක් එක්ක සිංදුව ලස්සනට ගායනා කරනවා සාදර සර්..❤"සතා කියා ඉඳහිටකදි ඇහුවාට...කතා හදන උන් සේරම බෝසත්ද..යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට...කතන්දර එපා වැඳපන් අම්මාට.."ගීතයේ හදවතටම දැනෙන වචන පෙළ🖤මිනිස්සුන්ගෙ හදවතට කතා කරන්න පුළුවන් මේ වගේ ගීත අපේ රටට ආඩම්බරයක් සර්..❤
අපෙත් මන් O/L කරපු කාලේ සිංහල සර් ඇවිත් ඕක දාලා විචාරයක් කලා සර් කිව්වා අද කාලේ ගුණාත්මක සිංදු නැ කියන්නේ කවුද මේ තියෙන්නේ උදාහරණ කියලා තාම මතකයි ඒ විචාරේ . අපේ සිංහල සර් ට පින් සිද්ද වෙන්න තමා සිංදුව ගැන දැන ගත්තේ එදා ඉදන් තමා අහන්නේ ඒ ව්චාරේ නිසයි❤️😢
👍 yes
Liyapu kena 🔥🔥❤️❤️❤️
Aththmy. Ae padha tik ft vidiyt dnenw.
Mewa sinduda bn😂
මගේ පුතා හම්බෙන්න ඉන්නකොට මම මේ සිංදුව ඉහේ කෙස් ගානට අහන්න ඇති.මම ආසයි මගේ පුතත් මේ වගේ හදවතට කතා කරන ගායකයෙක් වෙනවට.මේ සිංදුවේ තියෙන මව් ගුණ රසය මට කියලා නිම කරන්න බෑ...මට මගේ පුතා october 17 ලැබුනා.ලස්සනම ලස්සන පුතෙක්.මට හරිම සතුටුයි.ඇත්තටම අපේ අම්මලා පත්තිනි මෑණියන්ට භාර වෙනවා දරුවා ලැබෙන්න ඉන්නකොට..නමුත් අපි අපේ තනේ කඩලා දාලා හිටියොත් ඒ වගේ උනොත් අපේ කිරි කැටියා බඩගින්නෙ ඉඳිවි.මොන ප්‍රශ්නයක් ආවත් දරුවෝ වෙනුවෙන්ම නැහෙන අපේ අම්මලාට පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂකවම ලැබෙන්න ඕන.
පිරිමි එහෙම තමයි අම්මෙ තමන්ගෙ අම්ම හරි හෝ වැරදි කවුරු හරි මොනවහරි කිවුවොත් මරාගෙන මැරෙනව
2050 වෙනකොටත් මේකේ ජීව ගුනය මේ විදියට ම තියෙනවා ❤👣🌷
Aniwa ❤️
සිරාවටම, මේ වගේ සින්දූ අමරනීයයි......
මාත් කාගම සිරිනන්ද හාමුදුරුවන්ගේ බණක් අහනකොට මේ සිංදුව මට හමු උනා අහලා බලන්නම හිතුනා බුදුසරණයි 🙏❤️
අවුරුදු තුනක් ගිහිනුත් තාම අහන සෙට් එක කෝ 🥺❤️
2021 october thwa දුරටත් ahnawa ❤️❤️
😍💣
@@theekshanianuththara8694 mamath kochchara ahuwath epa wenne na (●'◡'●)❤
Mm 🥺❤️2021 October 29 🌸
2021/11/01 thaamath ahanawa saho
පිස්සු හැදෙනවා සහෝදරයා මේකට නම්
ubath ahuwda bn....ublth sinduwak ghplla game walin...
ubata amuthuwen hednna pissuwak neha
ammata siri myhub broooo thada thamai 💪💪
සහෝදරයා ❤
ආදරෙයි මෙකේ හැම වචනයකටම මචන්... උඹලා වගේ තව නිර්මාණකරුවො සැබෑ සංගිත රසය අපිට දෙන උන් තව තව බිහි වෙන්න ඔනේ. මේ දැනට තියන මල් සිංදු ගොන් trend එක කඩන්න. දිගටපන් කරන් පලයන් මචො. ජය
යකෝ බලන බලන වීඩියෝ එකේ පොඩ්ඩා කොමෙන්ටුවක් දාලනේ.. 😂..
එහෙව් පොඩ්ඩනේ අර මල්ලි සින්දුවට පුක දෙන්න ගියේ. නෙද්දකින්
Malli sinduwata puka denna giye trend eka kadannada?
Poddaaaaaaa
Pala pala fill t ge gon sindhuwlt puk deela athl denw den😂😂😂
හමර බන පොඩ්ඩ් යේ සින්දු දැන ගත්තේ කාගම ස්මින්වහන්සෙගෙන් ඔබ වහන්සේ ට ගොඩක් පින්
රීලීස් කරලා අවුරුදු 2ක් යනකන් මේක අහන්න බැරි උන එක ගැන මටම මන් ගැන ලැජ්ජයි...❤️
මටත් මේ ඊයෙ පෙරෙද සෙට් උනේ.පුදුමයි ඇහුනෙ නැතිඑක 😐🤔
😌 mn ada ahnne2021.2.16
Man ada ahanne
Math ahanne ada
මාත් දැන් දැක්කෙ..😪
අපිට පුළුවන් කාව හරි තුවාල කරන්න පිහියකින්, පිස්තෝලයකින් එහෙමත් නැත්නම් අල්පෙනෙත්තකින්. ඒත් හදවත තුවාල කරනවානම් කරන්න පුළුවන් වචන වලින් තමයි. වචන වලින් පුළුවන් හදවත කුඩු වෙන්න වෙඩි තියන්න. වචන වලින් පුළුවන් හදවතේ ගැඹුරුම තැන හූරන්න. "පොඩ්ඩියේ" අන්න එහෙම වචන හරඹයක්, ඒ වචන වලට ජීවය දෙන කටහඬ අන්න එහෙම වෙඩි බෙහෙත් තැවරිච්ච උණ්ඩ ප්‍රවාහයක්.මේ අවුරුද්දේ මැයි මාසෙදි "පෙම්බරියගෙන් වෙන්වුණු ලූලෙක් හැරුණා ඇළකට" . අන්න ඒ turn එකේදී දිය රැළක වැදිච්ච් හැඟීම් අහුරක් තමයි "අපේ අම්මා හැර සේරම බුදු වේවා...!" . ටිමා - ටිම්රාන් කීර්ති ඔයා දන්නවද දන්නේ නෑ ඔයා වීරයෙක් කියලා. එහෙමටය කියලා කව්රුත්ම කතා නොකරන අපි මේ ජීවත් වෙන පොළොවෙම නිහඬවම විඳවන, අපහාස උපාහස ලබන කොටසකගේ වීරයා ඔයා..., සාදර බණ්ඩාර දැන් ඔයත්! ලංකාව ඇතුළේ විරෝධාකල්ප ගී කියන ඒවා හරි අඩුයි. මොකද විරෝධාකල්ප ධාරාවේ ගීත හදන්න පද පෙළකුයි, සංගීතයයි, ඉතිරි අඩුම කුඩුම ටිකයි තිබ්බට බෑ. හරිම නහරේ අල්ලලා අදින්න කොන්දක් නම් තියෙන්නම ඕනේ. මිනිස්සු ශ්‍යාමි කුමාර් ට බැන්නේ ඒ ගෑනි තමන් "ගණිකාවක් " කියලා කියපු නිසා නෙමේ, එහෙම කෙළින් කතා කරන්න ඒ ගෑනිට කොන්දක් තිබ්බ එක ගැන කුහකකමට. නිමිත්ත: අම්මා වේසියෙක් නිසා අවුරුදු දා ඇයට වැඳීමට තමාට නොහැකි බැව් කී, නැගණියට අයියාගේ තරවටුව!පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාමවැරදුනෙ අපි නිසයි ඈ වැරදිද කෝමබක් මහෙ කොවුල් බිජු පුපුරණ දාකනංගියෙ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේමඅමුවෙන්ම ගත්තොත් මේ පපුවටම ඉලක්ක කරලා වෙඩි තියන ගීතයේ නිමිත්ත වෙන්නේ ගණිකාවක් වුනු තමන්ගේ අම්මාට සිංහල අවුරුදු දවසේ වඳින්න බෑ කියන නංගිට, අයියගේ තරවටුව. "පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම වැරදුනෙ අපි නිසයි ඈ වැරදිද කෝම". ඇඟ විකුනන්නෙත් දරුවෝ රකින්න නම් ඒ අම්මත්, අම්මෙක්ම මිස වෙන කව්රුත් නෙමෙයි. "බක් මහෙ කොවුල් බිජු පුපුරණ දාක" මේක ප්‍රබල යටිපෙලක් තියෙන යෙදුමක්. වචන අස්සේ කොච්චරක් නම් රහස් හංගන්න පුළුවන්ද? කොවුල බිත්තර දාන්නේ කපුටු කූඩු වල ... එහෙන් මෙහෙන් අහුලන් කාලා,ජරා සතා කියලා අපහාස උපහාස විඳගෙනත් අම්මෙක්ගේ උණුසුම දීල අර බිත්තර ඔක්කොම රකින්නේ ඔය සමාජයෙන් ගැරහුම් ලබන කපුටා. බිත්තර බක් මාසෙදි පුපුරල කොවුල් පැටවු එළියට ඇවිත් ටික කලක් යනකොට තමයි උන් උන්ට වෙනස දැනෙන්න ගන්නේ. එතෙක් අර කපුටු අම්මගෙන්ම යැපිලා උන්ටම අරියාදු කරන මේ නංගිත් බොහෝවිට අන්න එහෙම එකම තාත්තගේ නොවෙන අනුන්ගේ කොවුල් පැටියෙක්. ඊළඟ පදය විප්ලවයක්!"නංගියෙ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම"කවියකට ගැළපෙන සෞම්‍ය පද දිගට ගලන් ඇවිත් මේ හතරවෙනි පදේදී අයියගේ ආවේගේ වත්තේ භාෂාවෙන්ම දඩස් ගාල අත්හරින එකයි අන්න ඒ විප්ලවේ! ජය වේවා සම්මත කවි හෝ ගී පද රචනා භාෂාව කුඩු කරපු මේ විප්ලවේට! ----------------------------------------------තනෙ කඩා විසිකර පත්තිනි වී නම්අනේ හාමතෙ අපි මැරිලා එහෙනම්වණේ පාරන්නෙ වන පල විස වී නම්නඟෙ දැං යමං පඬි පුර ගිනි තියපන්ඔය පත්තිනි කතාවේ, පත්තිනි එහෙමත් නැත්නම් කන්නගී තමන්ගේ ස්වාමියා කෝවලන්ව නිරපරාදේ මරා දාන මදුරාවේ රජාට සාප කරලා වම් තනේ කඩලා පොලවේ ගැහුවහම ඒ සාපයෙන් මදුරාපුරයම ගිනිගෙන අලුවෙලා යනවා. හැබැයි මිනිස්සු කොච්චර ගාණක් මැරුණත් තමන්ගේ පතිවත රැකීමේ අනුහසින් කන්නගී දේවත්වයට පත් වෙනවා පත්තිනි විදිහට.අම්මට ගරහන නංගිට අයිය කියනව; අපේ අම්මටත් තිබ්බ තනේ කඩල බිම ගහල පත්තිනි වගෙ හැම දේම අත හැරල , සමාජෙට සාප කර කර , පතිවත රැකන් දේවත්වයට යන්න.. ඒත් එහෙම වුණා නම් උඹයි, මායි මැරෙන්නේ හාමතේ. හැබැයි ඒ දේව කතා ෆැන්ටසියෙන් මිදිලා අම්මා පොළොවේ පය ගැහුවේ උඹෙයි, මගෙයි බඩ පුරවන්න. එහෙම බලද්දි , වේසියක් උනු අපේ අම්ම පත්තිනිට වඩා කොච්චර උතුම්ද කියලා.වෙස්සන්තර බවුන් වඩලා ලෝකේ දුක නිවන්න මාර්ගේ හොයද්දි , වනේ ගිහින් අමාරුවෙන් පලවැල නෙලන් දරුවොන්ගේ දුක නිව්වේ "අම්මා", මන්ද්‍රි දේවි. මේත් අන්න එහෙම අම්මෙක්! අයිය අහනව උඹ ඔය තුවාල පාරන්නේ එහෙම නැත්නම් අම්මගේ චරිතෙ ගැන හාරන්නේ ඇයි උඹට අම්ම ඇඟ විකුණලා අමරුවෙන් හොයන් ඇවිත් කන්න දුන්නු දේ විස වෙලද? "නඟෙ දැං යමං පඬි පුර ගිනි තියපන්!" එහෙනම් වරෙන් යන්න.... අම්මට නෙමෙයි , අම්මව මේ තත්වෙට පත් කරපු සමාජෙට ගිනි තියන්න කියලා. ---------------------------------------------(Part 1 of the Review)
Yesha Sri proud of u
නියමම විචාරයක්
Yesha Sri හැමදාමත් වගේ ලස්සනයි.. ❤️👍
Supiri vicharaya aththatama mata anduna mage jeewithe ahapu hondama sinduwa😢😢❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Thank you for this nice review!!!
කොච්චර ඇහුවත් එක පොඩ්ඩක් වත් එපාවෙන්නෙ නැති සින්දුවක් සාදර අයියේ 💪💖
Kochchara ahuwath spa wenne nah🥰🥰
Epa
❤️
කාගම ස්වාමීන් වහන්සේගෙ බණ කතාවෙ කියපුවම තමයි සිංදුව ඇහැවිවෙ.👍👍👍👍🎼
මතක් වෙලා 2022 කේ ආව අය ඉන්නවද ❤️
ඔව් බං මම අහනවා 2020.06.13
2020 June
here !!!
ඉන්නවෝ
2020.07.11😍😍
ඇත්තමයි,කාගම හාමුදුරුවෝ තමයි මේ අර්ථවත් ගීතය ගැන අපිව දැනුවත් කලේ,ඔබ වහන්සේට තෙරුවන් සරණයි ..!!!
මාත් ඇහුවේ ඒ බණ 😘
2024 අහන සෙට් එක 🔥✨️
🎉🎉
2024 ත් මේ සිංදුව අහන කට්ටිය ඉන්නවද ❤
2021මැයි ❤️ ආයේ ආයෙ අහන ඇබ්බැහිවීමක් මේක..😊❤️
Math😊😊
ආදරය කියන්නේ ලිංගිකත්වය? මුලදි බැන්ද ආදරේ කැඩිලා යන්නේ ඇයි? | Ama Dissanayake | අමා දිසානායක ua-cam.com/video/xZvVL-TY084/v-deo.html
ඇත්තටම 😢
July
2021 සැප්තැම්බර් ❤❤❤❤❤
තාමත් සංගීතේ මැරිලා නෑ 😍💫♥️ වචන නෙවෙයි මේවා හදවත ගලවන උණ්ඩ 🥺🖤දුක :- අහම්බෙන් අද සිංදුව හම්බුනේ 😕Good luck 😍🖤
ඇත්තටම..හොදටම කියලා තියනවා..
😓😓😓🤧🤧🤧
Hmm aththa
Aei,.nange ammata wayira karanne nangeth gahaniyak neda.
කාගම හාමුදුරුවන්ගෙ මේ ගීත් විචාරය අහල තමයි මමත් ඇහුවෙ...ඇත්තටම අර්ථවත්,සංවේදී ගීතයක්...ගායකයටත්,විචාරකයටත් ස්තුති වෙමි...ඇත්තරම රාජ්‍ය සම්මාන දෙන්න ඕනෙ මේවට...💯
2024 අහන උන් කෝ... මේවා තමා බන් trending වෙන්න ඕනේ 🥺❤️
මෙච්චර ජනප්‍රිය පට්ටම පට්ට සින්දුවක් අහන්න වොයිස් බලල ආව උන් වෙනුවෙන් විනාඩියයි තප්පර තිහක නිස්සද්දතාවට.. 😁😁
un gana katha karanna epa
ලස්සන සිංදුවක්... කාගම හාමුදුරුවන්ගෙ බණ අහලා තමා සිංදුව හොයාගෙන ආවෙ.. ❤❤ අපි අහපු නැති සිංදු කොච්චරනම් තියෙනවද.
තාමත් මේ සින්දුව අහන අය❤ එක්ක් දාගෙන යන්
😘😘
Ek ek sipayynt like gnn newei bn comment section ekk thiyenne 💔😒
🧡
අවුරුදු 5ක් ගෙවිලත් මේසින්දුව අහන අය මේ කොනට..❤️👈
ලොකු තේරුමක් තියෙන මෙම ගීතය හැමදාම වගේ අහනවා,මේ වගේ ලස්සන නිර්මාණ තව තවත් කරන්න ශක්තිය අයියට ලැබෙන්න ඕනේ
අවවාදයයි...😱සවන්දීම අතිශය ඇබ්බැහි වෙන සුළුය..😍
8 වෙනි පාරටත් අහුව 🤭 ඒත් මදි
Accept 🤜
exactly brother
Thats true ane 😍
👍👍👍👍👍
අවු.18 පුරාවට සින්දු ඇහුව වුනාට හිතට වැදුණු පට්ට සින්දුවක්.👏💯අද ඇහුවෙ.යකා වැහෙන්නට පෙර අය්යාටකතන්දර එපා වැදපන් අම්මාට
🌹🌹🌹🌹🌹
යකා වැහෙන්නට පෙර උබෙ අයියාට කතන්දර එපා වැඳපන් අම්මාට......❤(මාර ගැම්මක් තියෙන්නේ මේ වචන ටිකේ)💪
හිරිගඩු පිපෙනවා ❤️
සිරාවට හිරිගඩු පිපෙනවා
❤❤❤❤
අවුරුදු 4 කට පස්සෙත් 2022 අහන අය කෝ බලන්න😊😌
හැමදාම අහනවා 💖🙏
🤚🤚🤚
හැමදාම 🙂🙂
Meka pissuwak
වැදලා කියන්නෙ අයියෙ මම උබට හිතට වැදුණා මට උබෙ වචන ටික තව බැහැ අහන්නට මුන්ගේ ඇඩියාව කරපන් සිංදු තව තව මෙ විදිහටම
Shehan, ඔව් අපි කරනව. මේකත් බලන්න ua-cam.com/video/1XEKLMXJhP4/v-deo.html
Ekanm siraa
පටන් ගත්තේ රෑ 12 ට විතර .. දැන් පාන්දර 5:07 යි .. තාම අහනවා ..
ඔබවහන්සේ ට පින් සිද්ධ වෙන්න...මේ සිංදූව ඇහූවා....මාරම කියල වැඩක් නෑ ❤❤❤❤
ඇත්තටම රියැලිටි වැඩසටහනකින් මේ ගීතය අහල පස්සෙ ඔර්ජිනල් සින්දුව අහපු උන් ගැන දුකයි.ඔර්ජිනල් song එකේ තියන feel එක අනිත් මොකෙන් වත් මට දැනුනෙ නෑ.ඇත්තටම සාදර කියන්නෙ වැඩ්ඩෙක්.💪🤜🤛👌👍
Ei bn uba duk wenne 😂😂😂😂
@@achintha8963 පල ගෝතයා🤣
@Suresh Indika Eka nam aththa
දුක් වෙන්න නෙවෙ සතුටුවෙයන් මේව ලොකෙට පෙන්නනවට.. දැන්වත් මල් සින්දු වෙනුවට මෙව්වත් බලන්න පුරුදුවෙයි කට්ටිය
@@dharaayurveda ow bn 👍eth අපේ රටේ හොද සින්දු අපේ එවුන් ඉස්සෙල්ලාම අහන්නෙ රියැලිටි වලින් හැමදාම හිට් වෙන්නෙත් මල් සින්දු අඩු ගානේ මේවගේ තේරුමක් තියන සින්දු ට්‍රෙන්ඩින්වත් එන්නෑ ඒනිසා දුකයි බන් නැද්ද කියහන්කො🤜🤛
කාගම හාමුදුරුවො මේ සින්දුව ගැන කිව්වම පිස්සුවෙන් වගේ සින්දුව හොයපු අය කො..❤❤❤
Ai me innee
Me dn 🥺
api thami
මාත් .....හාමුදුරුවෝ නමගේ ධර්මදේශනාවේ හරි ලස්සනට මේ ගැන කියනවා.ඒක අහලා සින්දුව හොයලම අහන්න හිතුනා..
කාගම හාමුදුරුවෝ මේක ගැන කිව්වට පස්සේ තමයි හොයාගෙන අහන්නම හිතුනේ මේක පට්ට මට මේක මගහැරුනේ කොහොමද කියලා හිතාගන්න බැරිවුණා මේ ගීතය නිර්මාණය කරපු හැමෝටම ❤❤❤❤
කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේගේ බන අහලා මේ සින්දුව මුලින්ම ඇහුවෙ..ඇත්තටම ලස්සනයි...❤❤
මෙවන් අතිවිශිෂ්ට නිර්මාණයක් බිහිකල නිර්මාණකරුවන් සියලු දෙනාටම හිස නමා ආචාර කරමි ! 💚 යුගයක අතිවිශිෂ්ට නිර්මාණයක්!
හිතලම අමාරුයි ඔළුවට, දැනිල ම අමාරුයි පපුවට!
Dananjaya Kasun exactly !
මේ සිංදුව අපිට මුලින්ම අහන්න දුන්නේ අපේ සිංහල සර්. 11 වසරේ සිංහල tution clz එකේදි. ඒ මුලින්ම ඇහුවට තේරුම නොතේරුනු මේ සිංදුවේ ලස්සන විචාරයකුත් එක්ක. එද ඉදන් මේක මගේ කැමතිම සිංදුවක් ❤දැනට අවුරුදු 2කට වගේ උඩදි අපේ සිංහල ස' නැති වුණා සර්ට අවුරුදු 30ක් වෙන්නත් කලින්, Bike accident එකකින්. අදටත් මට මේක අහද්දි මතක් වෙන්නේ සර්ව එදා මේ ලස්සන සිංදුවේ තේරුම කියලා දුන්නු හැටි.
කාගම හාමුදුරුවෝ නැත්තම මේක අහල නෑ තාම ඔබ වහන්සේට පිං .. මාරම අර්තයක් තියෙන ඇස් පියන් අහ්න්න පුලුවන් සිංදුවක් මේ සිංදුයි ට්‍රෙන්ඩින් වෙන්න ඕනා..පට්ටම❤️❤️❤️👌🔥🔥
මේක මුලින්ම Sadara කියන වෙලාවේ අහගෙන ඉද්දි ඇඟේ හිරිගඩු පිපුනා.. දැන් පස් පාරකට වඩා ඇහුවා.. තාමත් ඒ විදියටම හිරිගඬු පිපෙනවා...මේ වගේ රචකයෝ.. මේ වගේ නිර්මාණකරුවෝ සංගීත ක්ෂේත්‍රය තුල බිහිවෙන්න ඕනම කාලයක මේ ගීතය නියඟෙට වැස්සක් වගේ...අර්ථාන්විත වැඩක්.. ජයෙන් ජය ❤️❤️❤️
පොඩ්ඩියේ කියන්නෙ හොද අර්ථවත් ගීතයක්. විශ්වාස කරන්න මේ සින්දුව 50 වතාවට වඩා ඔන්ලයින්ම ඇහුව තෑන්ක්ස් සාදර අයියෙ ❤️
ඇත්තටම මමත් ඇබ්බැහි වෙලා.
Great! ජය 🇱🇰!
කගම හාමුදුරුවන් නිසා මේ සින්දුව ඇහුවා ඔබ වහන්සේගේ බණක් අහන වෙලාවක දැනගත්තේ ඔබ වහන්සේට ගොඩක් පිං 🙏🙏🙏🙏🙏🙏🙏
2020 මේ සින්දුවට ආදරේ අය ඉන්නවද ❤️💚💜️
@@hashaniimalsha1529 ♥️♥️
Api 2021 ❤️❤️❤️❤️❤️
Thamath ahanawa
Hadawathata demeaned maru
Like gnn comment dn ek Hari ne ned sahodaraya
පිටු දාහකින්වත් ලියාලා ඉවර කර ගන්න බැරි කතාවක් ගීත රචනයකින් මිනිස්සුන්ගෙ හදවත්ටම දැනෙන්න කියලා දුන්න ඔබ දෙපලට ගොඩක් ස්තුතියි
රසවින්දනය දෝරෙ ගලා ගිය හිතට වැදුනු අපූරු ගීතයක්..ගීතයට දායක වූ හැමෝටම තව තවත් හොඳ නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා..
කාගම සිරිනන්ද අපේ ස්වාමින්වහන්සේගේ බණ අහලා සිංදුව අහන්න ආවේ🙏ස්වාමින්වහන්සේට අනේක වාරයක් පිං🙏🌼
"කතන්න්දර එපා වැදපන් අම්මාට"SADARA BANDARA I FEEL IT BRO 🖤💯
කාගම සිරිනන්ද ස්වාමින්වහන්ස හොදටම තේරැම් කරලා දෙනවා මේ සිංදුව නිතරම උන් වහන්සේ දර්ම දේසනා සදහා ආදර්ශයට ගන්නවා 🙏🙏🙏🙏🙏🙏....ගොඩක් කාලෙකින් අහපු වැදගත් සිංදුවක්...විෂේසයෙන් අලුත් පරම්පරාවෙ තරැණ කෙනෙක් ගෙන් තෙරැවණ් සරණයි !!!!!!
මේ වගේ ගැඹුරක් තියෙන කවි සින්දු ලියන්ඩ පුලුවන් කොල්ලො ටිකක් තවමත් ඉන්න එක ගැන පට්ට සතුටක් තියෙන්නෙ
අද කාගම සිරි නන්ද හාමුදුරුවන්ගේ බණ නිසා මේ සිංදු ඇහුවේ.ඇත්තටම හරිම ලස්සන ඒ වගේම දුකයි
අද තමයි දැක්කෙ.. අලුත් විදිහට පරණ ගීවල තිබ්බ ගැඹුරත් එක්ක වැදගත් පණිවිඩයක්.... රැල්ලට නොයා වෙනසක් කරන ඔබට ජය!
ලියපු එකා මොන ගැබුරින් ලීවත් කියපු එකාට මෙන්න මේ වගෙ පපුවෙන්ම කියන්න බැරි නම් අපරාදෙ වචන..❤️👌
ඔයාද පොඩ්ඩි ?
Chanya herath agree ☝️
Chanya herath ඒකන්ම් ඇත්ත ගීතයට සාධාරණයක් ඉටු කරන්න ගායකයා කරන්න ඕනේ නැත්නම් රචකයාගෙ මහන්සිය වතුරේ.. 🙂
bus sinduwak wageda kiyanna one 😂
So True ❤️
ඇස් වලට කදුලු ආව සින්දුව අහල...❤️හිත පිරුන comment කියවල..😌
❤️❤️👍👍👍
Sirawatama aduna
Ekanma
ලස්සන අර්ථවත් සින්දුවක් අද තමයි අහන්න ලැබුණේ අවසරයි අපේ කාගම හාමුදුරුවන් වහන්සේ නිසා තමයි අහන්න ලැබුණේ ❤❤❤🙏🙏🙏 😢 පින් ඔබ වහන්සේට
කියන්න දෙයක් නෑ.... මේකට comment කරන්න තරම් අපි advance නෑ... අපිට වචන නෑ
aniwarenma
aiyala.. respect you!!
ඒ නිහතමානිත්වය අපි අගේ කරනවා ජය...
ඔයාලටත් respect
අවංකවම... අපිට මේ සිංදුව වෙනම සක්වලක්..
මෑත කාලෙකදී බිහිවුණු හදවතතට දැනෙන,අර්ථාන්විත ගීතයක් ❤️❤️❤️❤️❤️❤️
කාගම සිරිනන්ද හාමුදුරුවෝ නිසා සින්දුව ඇහුවා.. හාමුදුරුවන් ට පිං මෙිි වගේ පැහැදිලි කිරීමක් කලාට...🙏
මමත් මෙ සිංදුව ඇහුවේ කාගම හාමුදුරුවෝ බණට කියන දෙශනයකට අහම්බෙන් ඇත්තටම සිරිනන්ද හාමදුරැවන්ට ස්තුතියි වෙනැනි ගිත ගෙන හැර පානවාට
හ්ම් මාත්
Athi wishita nirmanayak kochchara ahuwath epa wenne naha budusaranai
@@shashiru8931 now n
මමනම් ඇහුවේ අවුරා ශෝ එකේ හාපු නිසා.උන්ටත් පිං.😂😂
"සතා කියා ඉඳහිටකදී ඇහුණාටකතා හදන උන් සේරම බෝසත් ද?no words to say
ගණිකාවක් වුනත් එ් අම්මා තුල "අම්මා" කියන හැගිම තියනවා...💙(tika welawak giya e haraya therum ganna)✌
හොටු පෙරාගෙන අඩන යුගයක ආදරය වෙනුවෙන් අම්මගේ ආදරය තරම් උතුම් ආදරයක් මේ ලොවේ තවත් නැති බව පසක් කල උබට "සාදර " ජය වේවා . උබේ හඩ එ වචන ටික හදවත හොල්ලනව සහෝදරයා . ජේසු පිහිටයි !!!
කාගම හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහෝම පින්......මේ සින්දුව අහන්න සැලැස්සුවාන
මෑත කාලයේ බිහි උන ගීත අතරින් විශිෂ්ටතම අරුතක් තියන ගීත නිර්මාණය..🌷🌷🌷
Malli oya පාපොච්චාරණය kiyala search larala yt eke blnn adenawa sattayi
කතන්දර එපා වැදපන් අම්මාට ❤🙏❤❤
මෙට්‍රො හීන එක දැකල මතක් වෙලා ආවෙ....Nostalgic❤🥺
Sajithagen
කාගම හාමුදුරුවන් ගේ මේ ගීතයේ විචාරය ඇහුණ ට පස්සේ අහල ම බලන්න හිතුණු ගීතයක්.හරිම සංවේදී ගීතයක්..❤️
ටිම්රාන් කීර්තී , නූතනවාදී දක්ෂ කවියෙක්. පද මාලාව හදවතට දැනුනා නම්“ පෙම්බරියගෙන් වෙන් වුණ ලූලෙක් හැරෙයි ඇළකට” පොත කියවලා බලන්න.සාදර හැමදාම වෙනසක් කරන ගායකයෙක්. අතිවිශිෂ්ට ගීතයක්.
ටිමා දක්ෂ කවියෙක් 💪👌🖤
මෑත කාලයේදී බිහිවුණු හදවතට දැනෙන අර්ථාන්විත ගීතයක් ❤️❤️❤️❤️❤️❤️
හැමෝටම තියෙන්නෙ විවිධ රස විඳීම්.. ඒක මතක් කරණගමන්ම... ඉරාජ්ල මධූ රොක්ස්ල වගේ අයව ෆෝම් කරන සිංහල සංගීතය ගරා වැටෙන කාලෙක මේ වගෙ ගැඹුරු තේරුමක් තියන වචන පෙලක් එක්ක උඹ කරපු මේ වැඩේට Hats off 🙏@yesha sri, සිම්පල් විදිහට මේක විග්‍රහ කලාට තුති මල්.. 💐
ලස්සනයි පුතේ සින්දුව... කට හඩ බුදුසරණයි
2024 අහන අය කෝ ❤
Hamadama ahanava bn
Mn 😊❤
Ooooo
ඇයි බන් මෙච්චරම මේ සින්දු අහන්න හිතෙන්නෙ.. පිස්සුවක්ම තමයි මේකනම්.. එදත් අදත් හෙටත් අමතක නොවෙන සින්දු මෙන්න මේවා තමයි 💖💖💖
ඇග හිරිවැටුනු සිංදුවක් 😢මෙවන් අතිවිශිෂ්ට නිර්මාණයක් බිහිකල නිර්මාණකරුවන් සියලු දෙනාටම හිස නමා ආචාර කරමි❤
කාගම අපේ හාමුදුරුවන් වහන්සේගේ බණක් අහලා තමයි මේ ගීතය ඇහැවේ .කාලෙකින් හිතට දැනෙන ගීතයක් ඇහුවේ....
ජනතාවගේ කලාකරුවෝ කියන්නේ මෙන්න මේ අයට ... මිනිස්සුන් ගේ හිතේ හිරවෙලා කියාගන්න බැරුව තියෙන අදහස් කලා නිර්මාණ හරහා සමාජ ගත කරන අය ... ජයවේවා , සුභ පැතුම්
ගායනය , පබැඳුම් , සංගීතයඅද්විතීය, අනභිභවනීය සංකලනය වූ අපූර්ව නිර්මාණයක් 💗
මට මන් ගැනම කෙන්තියිමෙ සින්දුව ඇහුවෙ 2021
මන් ඇහුවෙ අද
@@chamindasamarathunga2968 53
මමත් ........
හැමෝම කියනව වගේ කාගම හිමි මේ සිංදූව පැහැදිලි කල ආකාරය ට නැවත නැවත අහන්න හිතූනා ඔ. වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා අපි එතෙර සිට ධර්මයට සවන් දෙනවා
ආඩම්බරයි, අයාලේ යන බහුතරයට නොව , අනාගතයට නිර්මාණ කරන සැබෑ දක්ෂයින් ගැන.........
practice කරද්දියි තේරෙන්නෙ කියන්න කොච්චර අමාරුද කියලා.පට්ට අයියෙ ඔයා 😍
අද කාලේ රිලීස් වෙන විකාරරූපී සිංදු වලට වඩා අර්තවත් රසවත් සුමිහිරි ගීතයක් දුන්නට බොහොම පින් දිගටම මේ වගේ සිංදු ටිකක් සමාජගත කරන්න ශක්තිය ලැබේවා ❤
ඇත්තටම ,kagama ස්වාමීන් වහන්සේට පින් සිදුවන්න මෙම වටිනා අරුත් ගීතය කිහිප වතාවක් ඇහැව්වා , mage උපහාර ❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ පුතේ මම මේ සිංදුව දැන් තමයි අහම්බෙන් ඇහැව්වෙ ඒත් පුතේ ඒ සිංදුව mage මගේ ජීවිතයට සමානයි ඇත්තටම පුතේ මමත් ඒ වගේම දුක් විඳලා මගේ දරුවෝ හැකිවේ දැනට මම කුවේට් රටේ ඉන්නේ දැනුත් පුතේ දුක් දුක් විඳ විඳ දරුවන්ට මයි කරන්නේ ඒත් සමහර තැන්වලදී දරුවෝ මට අතීතය මතක් කරලා වචන දම්මලා ගහන වාර අනන්තයි පුතේ මට කවදාවත් දරුවෝ ගැන වෛරයක් හිතෙන්නේ නෑ මමත් දරුවෝ හැදුවේ ඔයාගේ සිංදුවට සමානව තමයි ඔයාට ගොඩක් පින් පුතේ අපි වගේ අම්මා කෙනෙක් වෙනුවෙන් ඔය වගේ සින්දුවක් කිව්වට ඇත්තමයි පුතේ මං මේ සිංදුව අහලා හරියට ඇඬුවා මගේ ජීවිතයට සමාන නිසා ඔයාට තව තවත් මේ වගේ සින්දු කියන්න සිතට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා මගේ පුතේ ඔයාට බුදු සරණයි ඒ වගේ අම්මලා වෙනුවෙන් මේ වගේ සිංදුවක් කරාට ඒ වගේ අම්මලා තව කොපමණ නං ඇද්ද ඒත් පුතේ අම්මලා මොන දේ කරලා හරි දරුවො උස් මහත් කරලා සමාජෙට හොඳ දරුවෝ කරලා දරුවො ලොකු උනාම නාම අම්මලාට දොස් කියනවා ඒත් කමක් නෑ පුතේ දොස් කියලා හරි එයාලා හොදින් ඉන්න එක තමයි අම්මලාගේ සතුට මගේ අම්මලා දරුවො මහ පාරටපාරට දාන්නේ නැතුව අනාත නිවාස වලට දෙන්නෙ නැතුව මරන්නෙ නැතුව එහෙම හරි හැදුවා දරුවෝ දොස් කිව්වත් දුකක් නැහැ පුතේ හැම දුකක්ම සතුටින් බාර අරගෙන කවදහරි මැරිලා යනවා දරුවො ටික සමාජයට හොඳ දරුවෝ කරපු නිසා අපිට දොස් කියන්න දාහක් දෙනා හිටියත් දරුවන්ට එක වේලක් ආදරෙන් කන්න දෙන්න කෙනෙක් නං හිටියේ නැහැ මං මේ කියන කතාව ගොඩක් දෙකයි ඒත් පුතේ මගේ ජීවිතයට සම්බන්ධ නිසා මම මෙහෙම කිව්වේ ඔයාට බුදුම බුදු සරණයි
ඔබ තුමිය මතු බුදුවේවා🙏🙏🙏
අම්මගෙ වචන වලින්ම දැනෙනව කොයිතරම්නම් දරැවො වෙනුවෙන් කැපකිරීම් කරලද කියල....
ලෝකය අදාලම නැහැ. තමන් කරපු දේවල්වල හරය මොකද්ද කියල අපේ හෘද සාක්ෂිය දන්නවනම් එච්චරයි.
බුදුසරණයි...
🙏🙏🙏🙏
කතන්දර එපා වැදපන් අම්මාට..
❤
මේවගේ සිංදු තව තව බිහිවේවා ❤ 2024 අහන උන් ලයික් එකක් දාන් යමු
2024/7/28 අහනවා...2050 දීත් අහනවා...😊
2024/10/28❤
2024/ 10/ 28❤
යකෝ මෙච්චරකල් මේ සිද්නුව කොහෙද තිබ්බේ.... අයි ඇහුවේ සුපිරි කොල්ලෝ.. අයි බන් මේවා Trending එන්නේ නැත්තේ
Trending 1 karamuda
Sup ekak denna
Trending one nehe. 1.6 million thiyenawa danatama :)
Trending එයිද මචන් කුහකයෝ 459 ඉද්දි...
🤔🤐
Hashen me sinduwa u tube ekata dammata passe thamai api original eka hewwe.
Mama hithuwe api inne sindu kantharayaka kiyala. Meenn sindu. Thanks mata me yuge sinduth ahanna pelembuwata.
කාගම හාමුදුරුවෝ නොහිටින්න දැනුත් අහන්නෙ වෙරලු මල් වෙරලු මල් ඔබ වහන්සේට පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏
මැණික කියලා තියෙනවා එකක් අහලා බලන්න
@@dineshindika5393 ස්තුතියි bro මාරම ලස්සනයි ❤️❤️❤️👍👍👍👍
🙏🙏🙏🙏
Ekagai
ඔව්
ගායකයෙක්! සුබපැතුම් ඔබට!
ekata yamu eratu meteyak vemu erattak novi.sada jaya obalata
Saman Lenin aiya.... Sahayogaya laba devi oba ani varenma...
සුපිරි ගායකයෙක් සුපිරි ගායකයෙකු වර්නනාවක
Oba wagema kenek
🙏🙏
Love the melody! Superb lyrics! ජය 🇱🇰!
Aththamai Oya Goadaaaaaak Nihathamaniy.
SANUKA superi🤜🤜🤜👍🏻
ua-cam.com/video/HcRNxK1hjgQ/v-deo.html
Sanuka aiya oyth sinduwk krnnda api bllan ennawa💕💕 plzz
❤❤❤
අවුරුදු දෙකක්...තාමත් අහන අය මේ පැත්තට ❤️❤️😍
Api ahanawooo.....
🙋🙋🙋🙋🙋
Machan issarahata ena paramparaawak gaane meka ahai ❤️
Math thama ahanva.
Yes brother 💓
කාගම හාමුදුරුවන් නිසා මේ සිංදුව සොයලම අහන්න උනා.ඇත්තට ලස්සනයි ...❤❤❤
Me to
Me to
මාත් ආවෙ ඒක දැකල
Math awe
Same here.. ❤
මෙවැනි නිර්මාණ කරන්න තව තව ශක්තිය ලැබෙන්න ඕනෙ! ජය!
Dhanith Sri respect මචෝ
Dhanith sri 💖💖💖💖💖💖
දනිත් අයියා උබෙනුත් ඔනි. එ වෙනස උබත් කලා. මෙම රහකුත් දෙමු..
දනිත් අයියා උබෙනුත් ඔනි. එ වෙනස උබත් කලා. මෙම රහකුත් දෙමු..
KFC
2050දිත් මේ සින්දුව අහන අය කෝ?
(මෙය අනාගත කාලයේ කොමෙන්ටුවකි)
මන් කාලතරනය කරලා බැලුවා .කට්ටිය නම් සින්දුව අහනවා .😁😁 .
@@tharuvije30 man 😍
2050.4.20
2050 04 28 ගිය ආත්මේ දීත් මෙම අගනා ගීතය හරියටම අවුරුදු 30 කට කලින් ඇහුව බව මතක් වුනා.
@@tharuvije30 මමත් හිටියා ද ?
Nice work . මගෙ පරම්පරාව 👍 good luck
Sanka dineth 💖💖💖💖
me song eke oyage cover ekak ahanna asai
ua-cam.com/video/HcRNxK1hjgQ/v-deo.html
❤😍😍😍
@Sahan Siriwardhana 🙏👍
කාගම හාමුදුරුවනේ ඔබ වහාන්සේට පිං ,ඒකයි මං අහාන්න ආවේ ඒ වගේ දක්ෂයි ඔබත් ඉදිරියට සුභ පැතුම් තෙරුවන් සරණයි ❤️🩹❤️🩹🙏
ua-cam.com/video/Bt4oIy0ARWk/v-deo.htmlsi=eXHkuFQFAubcIa_N
මාත් බණ අහලා මේක ඇහුවේ
🙏
ඇග හිරිවැටුනු සිංදුවක් 😢
ඇත්තටම ජනාධිපති සම්මාන ලැබිය යුතු සිංදුවක් ❤ කාගමසිරිනන්ද හිමියන්ගෙ බනක් අහපු වෙලාවකයි උන්වහන්සේගේන් ඇහුන පුංචි පද පේලියක් නිසයි මේ සිංදුව දැන ගත්තෙ උන් වහන්සේටත් තෙරුවන් සරණයි 🙏
ඔබටත් තෙරුවන් සරණයි සහෝදරයා ❤ 🙏
මත් එහෙමයි
එකෙන්ම
(Part 2 of the Review)
දං කඳ නැති දාට රංකඳ වී පෙනිලා
හාමුදුරුවො අණකර බණ පද එව්වා
මුචලින්දගෙ ඇහේ නයි කඳුලක් නැටුවා
අම්මා බණ කතාවක් බුදු මැඳුරෙත් ලිව්වා
පන්සල කියන නිල නොලත් පාලන අධිකාරියේ බලයට අභියෝග කරන්න බයට අපි හිතමතාම මගහරින ඛේදවාචක, තියෙනවා. දැක්කත් නොදැක්කා වගේ ඉදන් එහෙයි කියලා සාදුකාර දෙනවා.
ගණිකාවක් වුනත් තමන්ගේ ආගම දහමට හිස නමන මේ උපාසිකාව පන්සලේ ඇරියස් පිට ඉන්න හාමුදුරුවන්ට පේන්නෙ තමන්ගේ කාමාශාවන් සපුරගන්න මෙවලමක් විදිහට. පන්සලට කව්රුවත් නොඑන දානයක් නැති දවසක, අන්න ඒ තමන්ට සමාජය නම්මගන්න තියෙන ආගමික පාලන බලය පෙන්නල, පණිවිඩයක් යවල පන්සලට ගෙන්න ගෙන උන්දැත් බුදුගේ ඇතුලේදිම අම්මව දුෂණය කළා කියලා අයියා නංගිට කියල දෙනකොට ඒ කටහඬේ ගැබ්වෙන වේදනාව සාදර අපේ සියුම් රෝම කූප වලටත් දනවනවා.
"මුචලින්දගෙ ඇහේ නයි කඳුලක් නැටුවා" මේක ප්‍රබල යෙදුමක්, ගායනය වඩාත් තීව්‍රව දනවන තැනක්. මේකට ද්විත්ව අර්ථයක් තියෙන්න පුළුවන්. එකක් "මුචලින්ද" කියලා අපි කට වහරේ හදුන්වන බොරුකාර මිනිස්සු වුණු දේ ගැන දක්වන බොරු අනුකම්පාව. දෙවෙනි එක, දවස් හතක් පුරා බුදුන්ට වැස්සෙන් ආරක්ෂාව දෙමින් ධර්මය රැකගන්න පිහිට වුණු හැබෑ මුචලින්ද නාගරාජයා, බුදුගේ ඇතුලෙදිම බුද්ධ පුත්‍රයෙක්ය කියලා කියාගන්න කෙනෙක් විසින් කරපු මේ අපරාදේ දැකලා ඇති කරගන්න වේදනාව. වචන ඇතුළේ රහස් හංගන්න පුළුවන් කියලා මං කියන්නේ ඒකයි.
------------------------------------------
රත්වුන යකඩ ලෝකුරු ගෑණුත් තැලුවා
මත්වුණ බඹරු ඉටිමල් පොකුරෙත් වැහුවා
ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙද මොනවා
පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා
ලෝකුරු ගෑනු කියන්නේ උප්පත්තියේ ඉඳන් රත්තරං අත ගගා රත්තරං ගොඩේ හැදෙන හෙට්ටි වීදියේ ගෑනුන්ට. ඒත් ගිනියම් උනාට පස්සෙ යකඩ වලයි, රත්තරන් වලයි වෙනස පේන්නේ නැති තරම්. ඉතිං වැරදිලා රත්තරං කියලා යකඩත් තැලෙනවා. පිරිමියෙක් රස කියන්නේ මොකක්ද කියලා කොච්චර දැනගෙන හිටියත් රාගය ඉස්මුදුනට ගැහුවම ඒ ගෑනි පත්තිනිද නැත්නම් වේසි ද කියලා හොයා හොයා ඉන්නේ නෑ. "පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා". පතිවත කියන්නේ වචනයක්! පත්තිනි සළුවෙන් හෙළුව වහන් ගණිකාවන්ට ගරහන ගොඩක් ගෑනුන්ගේ කිල්ලෝට වලත් පොඩ්ඩ, පොඩ්ඩ හුණු තියෙනවා. "ඇත් තුත්තිරි" ප්‍රබල යෙදුමක්, ආක්‍රමණික පැලෑටියක්, ආක්‍රමණිකයෙක් ඉස්සරහා නැවෙන, රත්වෙන, පොඩිවෙන ගෑනුන්ගේ රහස් හංගගත්ත ලෝකෙට උඩින් පේන පත්තිනි සළු!
"ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙද මොනවා" ලෝකුරු වීදියේම වැඩකරන ගෑනු රත්තරං කියල රත්වෙච්ච යකඩ තලනවනම්.... හොඳටම මල් ගැන දන්න බඹරු ඉටිමල් වල වහනවනම්... එච්චර expert ලට වැරදෙන ලෝකෙක නංගියේ මේ ඇටෙන් පොත්තෙන් එළියට ආපු උඹ මොන මඟුලක්ද දන්නේ අම්මව විත්තිකාරි කරන්න!
___________________
'සතා' කියා ඉඳහිටක දි ඇහුනාට
කතා හදන උන් සේරම බෝසත් ද
යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට
කතන්දර එපා! වැඳපන් අම්මාට..
සාදර බණ්ඩාර ඔයා බෝම්බේ පුපුරවන්නේ මෙතැනදී. මුළු ගී පද රචනය පුරාම ප්‍රබලවම දැනෙන අමුම අමු පදපේළිය මේක. මට නම් ඔයාව ගායකයා විදිහට ප්‍රබලව ඉස්මතු වෙන තැන මේක. හිස්මුදුනෙන් පටන් අරන් පපුවට විදුලියක් ගලාගෙන යන වේලාව මේක. ගී පද රචනයේ නැති තැනකට ආයෙමත් මේ පද ටික ගේන්න ගායකයා විදිහට ඔයාට තිබ්බ ඉව මරු. අන්න ඒ ඉව ඔස්සේ ගිහිල්ලා සාදර බණ්ඩාර ඔයා මේ ගීතයට උච්ඡතම සුරාන්ත නිමාවක් දෙනවා.
ඉතිං මං දන්නේ එක දෙයයි මේ ගීතය ෆැන්ටසියයි, සෙමිෆැන්ටසියයි අතරේ තියෙන සුභාවිත සංගීතය අතික්‍රමණය කරලා මිනිස්සුන්ගේ හිත් පතුළට මුල් අදිනවා. ජය!
(මෙහි ඇතැම් අරුත් පිළිබද තිබූ අපැහැදිලි තැන් ලිහා දුන් මා මිත්‍ර Thilina Nuwan Kurukulasooriya හට විශේෂ
ස්තූතිය!)
ඔබට බොහෝ තුති!
ඇත්තටම ගොඩක් ස්තූති
අම්මා බණ කතාවක් බුදු මැදුරෙත් ලිව්වා....
ව්‍යංගයෙන් කියන්න උත්සහ කරන දේ තෙරුම් කර දීම පිළිබදව කෘතඥ වෙමි.
ගොඩක් ස්තූතියි !!!
Fatta
කා ගම හාමුදුරුවනේ ඒ විචාරය අති සාර්ථකයි. බණ දේශනාවක ඔබ වහන්සෙ දේශනා කරපු නිසා මේ වගේ නිර්මාණයක් මට අහන්න ලැබුනා ✨️💜️
මමත් හාමුදුරුවන්ගේ බණකින් මේ සිංදුව මුලින් ඇහුවේ. සමාජයේ ඇස් ඇරවපු මාරම මාර ගීතයක්. අම්මලා තම දරුවන් වෙනුවෙන් තම ජීවිතයම දන්දීල කරන කැපකිරීම් අපමණයි🙏🙏🙏🙏
මමත් ඒ දේශනේ අහලයි මේක බැළුවේ ❤️❤️❤️
😢😢😢😢
ඇත්තම තමයි ඒක
Mtth
කාගම හිමියනි ඔබ වහන්සේ ට අනේක වාරයක් පිං සිදු වේවා මෙවැනි අර්ථවත් ගීයක් අහන්න මග පෙන්වූවාට .
ua-cam.com/video/Bt4oIy0ARWk/v-deo.htmlsi=eXHkuFQFAubcIa_N
මන් 13 ශ්‍රේණියෙ දරුවෙක්..අද අපේ ස්කෝලෙ මේ සිංදුව දැම්ම.. සිංහල සර්ගෙ සිංදුව වෙනුවෙන් කරපු ලස්සන විචාරයක් එක්ක😊❤ ඒ විනාඩි කිහිපය භාවනාවක් වගේ දැනුන🖤 පපුවටම දැනෙන වචන ටිකක් එක්ක සිංදුව ලස්සනට ගායනා කරනවා සාදර සර්..❤
"සතා කියා ඉඳහිටකදි ඇහුවාට...
කතා හදන උන් සේරම බෝසත්ද..
යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට...
කතන්දර එපා වැඳපන් අම්මාට.."
ගීතයේ හදවතටම දැනෙන වචන පෙළ🖤
මිනිස්සුන්ගෙ හදවතට කතා කරන්න පුළුවන් මේ වගේ ගීත අපේ රටට ආඩම්බරයක් සර්..❤
අපෙත් මන් O/L කරපු කාලේ සිංහල සර් ඇවිත් ඕක දාලා විචාරයක් කලා සර් කිව්වා අද කාලේ ගුණාත්මක සිංදු නැ කියන්නේ කවුද මේ තියෙන්නේ උදාහරණ කියලා තාම මතකයි ඒ විචාරේ . අපේ සිංහල සර් ට පින් සිද්ද වෙන්න තමා සිංදුව ගැන දැන ගත්තේ එදා ඉදන් තමා අහන්නේ ඒ ව්චාරේ නිසයි❤️😢
👍 yes
Liyapu kena 🔥🔥❤️❤️❤️
Aththmy. Ae padha tik ft vidiyt dnenw.
Mewa sinduda bn😂
මගේ පුතා හම්බෙන්න ඉන්නකොට මම මේ සිංදුව ඉහේ කෙස් ගානට අහන්න ඇති.මම ආසයි මගේ පුතත් මේ වගේ හදවතට කතා කරන ගායකයෙක් වෙනවට.මේ සිංදුවේ තියෙන මව් ගුණ රසය මට කියලා නිම කරන්න බෑ...මට මගේ පුතා october 17 ලැබුනා.ලස්සනම ලස්සන පුතෙක්.මට හරිම සතුටුයි.ඇත්තටම අපේ අම්මලා පත්තිනි මෑණියන්ට භාර වෙනවා දරුවා ලැබෙන්න ඉන්නකොට..නමුත් අපි අපේ තනේ කඩලා දාලා හිටියොත් ඒ වගේ උනොත් අපේ කිරි කැටියා බඩගින්නෙ ඉඳිවි.මොන ප්‍රශ්නයක් ආවත් දරුවෝ වෙනුවෙන්ම නැහෙන අපේ අම්මලාට පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂකවම ලැබෙන්න ඕන.
පිරිමි එහෙම තමයි අම්මෙ තමන්ගෙ අම්ම හරි හෝ වැරදි කවුරු හරි මොනවහරි කිවුවොත් මරාගෙන මැරෙනව
2050 වෙනකොටත් මේකේ ජීව ගුනය මේ විදියට ම තියෙනවා ❤👣🌷
Aniwa ❤️
සිරාවටම, මේ වගේ සින්දූ අමරනීයයි......
මාත් කාගම සිරිනන්ද හාමුදුරුවන්ගේ බණක් අහනකොට මේ සිංදුව මට හමු උනා අහලා බලන්නම හිතුනා බුදුසරණයි 🙏❤️
අවුරුදු තුනක් ගිහිනුත් තාම අහන සෙට් එක කෝ 🥺❤️
2021 october thwa දුරටත් ahnawa ❤️❤️
😍💣
@@theekshanianuththara8694 mamath kochchara ahuwath epa wenne na (●'◡'●)❤
Mm 🥺❤️
2021 October 29 🌸
2021/11/01 thaamath ahanawa saho
පිස්සු හැදෙනවා සහෝදරයා මේකට නම්
ubath ahuwda bn....ublth sinduwak ghplla game walin...
ubath ahuwda bn....ublth sinduwak ghplla game walin...
ubata amuthuwen hednna pissuwak neha
ammata siri myhub broooo thada thamai 💪💪
සහෝදරයා ❤
ආදරෙයි මෙකේ හැම වචනයකටම මචන්... උඹලා වගේ තව නිර්මාණකරුවො සැබෑ සංගිත රසය අපිට දෙන උන් තව තව බිහි වෙන්න ඔනේ. මේ දැනට තියන මල් සිංදු ගොන් trend එක කඩන්න. දිගටපන් කරන් පලයන් මචො. ජය
යකෝ බලන බලන වීඩියෝ එකේ පොඩ්ඩා කොමෙන්ටුවක් දාලනේ.. 😂..
එහෙව් පොඩ්ඩනේ අර මල්ලි සින්දුවට පුක දෙන්න ගියේ. නෙද්දකින්
Malli sinduwata puka denna giye trend eka kadannada?
Poddaaaaaaa
Pala pala fill t ge gon sindhuwlt puk deela athl denw den😂😂😂
හමර බන පොඩ්ඩ් යේ සින්දු දැන ගත්තේ කාගම ස්මින්වහන්සෙගෙන් ඔබ වහන්සේ ට ගොඩක් පින්
රීලීස් කරලා අවුරුදු 2ක් යනකන් මේක අහන්න බැරි උන එක ගැන මටම මන් ගැන ලැජ්ජයි...❤️
මටත් මේ ඊයෙ පෙරෙද සෙට් උනේ.පුදුමයි ඇහුනෙ නැතිඑක 😐🤔
😌 mn ada ahnne2021.2.16
Man ada ahanne
Math ahanne ada
මාත් දැන් දැක්කෙ..😪
අපිට පුළුවන් කාව හරි තුවාල කරන්න පිහියකින්, පිස්තෝලයකින් එහෙමත් නැත්නම් අල්පෙනෙත්තකින්. ඒත් හදවත තුවාල කරනවානම් කරන්න පුළුවන් වචන වලින් තමයි. වචන වලින් පුළුවන් හදවත කුඩු වෙන්න වෙඩි තියන්න. වචන වලින් පුළුවන් හදවතේ ගැඹුරුම තැන හූරන්න. "පොඩ්ඩියේ" අන්න එහෙම වචන හරඹයක්, ඒ වචන වලට ජීවය දෙන කටහඬ අන්න එහෙම වෙඩි බෙහෙත් තැවරිච්ච උණ්ඩ ප්‍රවාහයක්.
මේ අවුරුද්දේ මැයි මාසෙදි "පෙම්බරියගෙන් වෙන්වුණු ලූලෙක් හැරුණා ඇළකට" . අන්න ඒ turn එකේදී දිය රැළක වැදිච්ච් හැඟීම් අහුරක් තමයි "අපේ අම්මා හැර සේරම බුදු වේවා...!" . ටිමා - ටිම්රාන් කීර්ති ඔයා දන්නවද දන්නේ නෑ ඔයා වීරයෙක් කියලා. එහෙමටය කියලා කව්රුත්ම කතා නොකරන අපි මේ ජීවත් වෙන පොළොවෙම නිහඬවම විඳවන, අපහාස උපාහස ලබන කොටසකගේ වීරයා ඔයා..., සාදර බණ්ඩාර දැන් ඔයත්!
ලංකාව ඇතුළේ විරෝධාකල්ප ගී කියන ඒවා හරි අඩුයි. මොකද විරෝධාකල්ප ධාරාවේ ගීත හදන්න පද පෙළකුයි, සංගීතයයි, ඉතිරි අඩුම කුඩුම ටිකයි තිබ්බට බෑ. හරිම නහරේ අල්ලලා අදින්න කොන්දක් නම් තියෙන්නම ඕනේ. මිනිස්සු ශ්‍යාමි කුමාර් ට බැන්නේ ඒ ගෑනි තමන් "ගණිකාවක් " කියලා කියපු නිසා නෙමේ, එහෙම කෙළින් කතා කරන්න ඒ ගෑනිට කොන්දක් තිබ්බ එක ගැන කුහකකමට.
නිමිත්ත: අම්මා වේසියෙක් නිසා අවුරුදු දා ඇයට වැඳීමට තමාට නොහැකි බැව් කී, නැගණියට අයියාගේ තරවටුව!
පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම
වැරදුනෙ අපි නිසයි ඈ වැරදිද කෝම
බක් මහෙ කොවුල් බිජු පුපුරණ දාක
නංගියෙ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම
අමුවෙන්ම ගත්තොත් මේ පපුවටම ඉලක්ක කරලා වෙඩි තියන ගීතයේ නිමිත්ත වෙන්නේ ගණිකාවක් වුනු තමන්ගේ අම්මාට සිංහල අවුරුදු දවසේ වඳින්න බෑ කියන නංගිට, අයියගේ තරවටුව. "පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම වැරදුනෙ අපි නිසයි ඈ වැරදිද කෝම". ඇඟ විකුනන්නෙත් දරුවෝ රකින්න නම් ඒ අම්මත්, අම්මෙක්ම මිස වෙන කව්රුත් නෙමෙයි.
"බක් මහෙ කොවුල් බිජු පුපුරණ දාක" මේක ප්‍රබල යටිපෙලක් තියෙන යෙදුමක්. වචන අස්සේ කොච්චරක් නම් රහස් හංගන්න පුළුවන්ද? කොවුල බිත්තර දාන්නේ කපුටු කූඩු වල ... එහෙන් මෙහෙන් අහුලන් කාලා,ජරා සතා කියලා අපහාස උපහාස විඳගෙනත් අම්මෙක්ගේ උණුසුම දීල අර බිත්තර ඔක්කොම රකින්නේ ඔය සමාජයෙන් ගැරහුම් ලබන කපුටා. බිත්තර බක් මාසෙදි පුපුරල කොවුල් පැටවු එළියට ඇවිත් ටික කලක් යනකොට තමයි උන් උන්ට වෙනස දැනෙන්න ගන්නේ. එතෙක් අර කපුටු අම්මගෙන්ම යැපිලා උන්ටම අරියාදු කරන මේ නංගිත් බොහෝවිට අන්න එහෙම එකම තාත්තගේ නොවෙන අනුන්ගේ කොවුල් පැටියෙක්. ඊළඟ පදය විප්ලවයක්!
"නංගියෙ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම"
කවියකට ගැළපෙන සෞම්‍ය පද දිගට ගලන් ඇවිත් මේ හතරවෙනි පදේදී අයියගේ ආවේගේ වත්තේ භාෂාවෙන්ම දඩස් ගාල අත්හරින එකයි අන්න ඒ විප්ලවේ! ජය වේවා සම්මත කවි හෝ ගී පද රචනා භාෂාව කුඩු කරපු මේ විප්ලවේට!
----------------------------------------------
තනෙ කඩා විසිකර පත්තිනි වී නම්
අනේ හාමතෙ අපි මැරිලා එහෙනම්
වණේ පාරන්නෙ වන පල විස වී නම්
නඟෙ දැං යමං පඬි පුර ගිනි තියපන්
ඔය පත්තිනි කතාවේ, පත්තිනි එහෙමත් නැත්නම් කන්නගී තමන්ගේ ස්වාමියා කෝවලන්ව නිරපරාදේ මරා දාන මදුරාවේ රජාට සාප කරලා වම් තනේ කඩලා පොලවේ ගැහුවහම ඒ සාපයෙන් මදුරාපුරයම ගිනිගෙන අලුවෙලා යනවා. හැබැයි මිනිස්සු කොච්චර ගාණක් මැරුණත් තමන්ගේ පතිවත රැකීමේ අනුහසින් කන්නගී දේවත්වයට පත් වෙනවා පත්තිනි විදිහට.
අම්මට ගරහන නංගිට අයිය කියනව; අපේ අම්මටත් තිබ්බ තනේ කඩල බිම ගහල පත්තිනි වගෙ හැම දේම අත හැරල , සමාජෙට සාප කර කර , පතිවත රැකන් දේවත්වයට යන්න.. ඒත් එහෙම වුණා නම් උඹයි, මායි මැරෙන්නේ හාමතේ. හැබැයි ඒ දේව කතා ෆැන්ටසියෙන් මිදිලා අම්මා පොළොවේ පය ගැහුවේ උඹෙයි, මගෙයි බඩ පුරවන්න. එහෙම බලද්දි , වේසියක් උනු අපේ අම්ම පත්තිනිට වඩා කොච්චර උතුම්ද කියලා.
වෙස්සන්තර බවුන් වඩලා ලෝකේ දුක නිවන්න මාර්ගේ හොයද්දි , වනේ ගිහින් අමාරුවෙන් පලවැල නෙලන් දරුවොන්ගේ දුක නිව්වේ "අම්මා", මන්ද්‍රි දේවි. මේත් අන්න එහෙම අම්මෙක්! අයිය අහනව උඹ ඔය තුවාල පාරන්නේ එහෙම නැත්නම් අම්මගේ චරිතෙ ගැන හාරන්නේ ඇයි උඹට අම්ම ඇඟ විකුණලා අමරුවෙන් හොයන් ඇවිත් කන්න දුන්නු දේ විස වෙලද? "නඟෙ දැං යමං පඬි පුර ගිනි තියපන්!" එහෙනම් වරෙන් යන්න.... අම්මට නෙමෙයි , අම්මව මේ තත්වෙට පත් කරපු සමාජෙට ගිනි තියන්න කියලා.
---------------------------------------------
(Part 1 of the Review)
Yesha Sri proud of u
නියමම විචාරයක්
Yesha Sri හැමදාමත් වගේ ලස්සනයි.. ❤️👍
Supiri vicharaya aththatama mata anduna mage jeewithe ahapu hondama sinduwa😢😢❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Thank you for this nice review!!!
කොච්චර ඇහුවත් එක පොඩ්ඩක් වත් එපාවෙන්නෙ නැති සින්දුවක් සාදර අයියේ 💪💖
Kochchara ahuwath spa wenne nah🥰🥰
Epa
❤️
කාගම ස්වාමීන් වහන්සේගෙ බණ කතාවෙ කියපුවම තමයි සිංදුව ඇහැවිවෙ.👍👍👍👍🎼
මතක් වෙලා 2022 කේ ආව අය ඉන්නවද ❤️
ඔව් බං මම අහනවා 2020.06.13
2020 June
here !!!
ඉන්නවෝ
2020.07.11😍😍
ඇත්තමයි,කාගම හාමුදුරුවෝ තමයි මේ අර්ථවත් ගීතය ගැන අපිව දැනුවත් කලේ,ඔබ වහන්සේට තෙරුවන් සරණයි ..!!!
මාත් ඇහුවේ ඒ බණ 😘
2024 අහන සෙට් එක 🔥✨️
🎉🎉
2024 ත් මේ සිංදුව අහන කට්ටිය ඉන්නවද ❤
2021මැයි ❤️ ආයේ ආයෙ අහන ඇබ්බැහිවීමක් මේක..😊❤️
Math😊😊
ආදරය කියන්නේ ලිංගිකත්වය? මුලදි බැන්ද ආදරේ කැඩිලා යන්නේ ඇයි? | Ama Dissanayake | අමා දිසානායක ua-cam.com/video/xZvVL-TY084/v-deo.html
ඇත්තටම 😢
July
2021 සැප්තැම්බර් ❤❤❤❤❤
තාමත් සංගීතේ මැරිලා නෑ 😍💫♥️ වචන නෙවෙයි මේවා හදවත ගලවන උණ්ඩ 🥺🖤
දුක :- අහම්බෙන් අද සිංදුව හම්බුනේ 😕
Good luck 😍🖤
ඇත්තටම..හොදටම කියලා තියනවා..
😓😓😓🤧🤧🤧
Hmm aththa
Aei,.nange ammata wayira karanne nangeth gahaniyak neda.
කාගම හාමුදුරුවන්ගෙ මේ ගීත් විචාරය අහල තමයි මමත් ඇහුවෙ...ඇත්තටම අර්ථවත්,සංවේදී ගීතයක්...ගායකයටත්,විචාරකයටත් ස්තුති වෙමි...ඇත්තරම රාජ්‍ය සම්මාන දෙන්න ඕනෙ මේවට...💯
2024 අහන උන් කෝ... මේවා තමා බන් trending වෙන්න ඕනේ 🥺❤️
මෙච්චර ජනප්‍රිය පට්ටම පට්ට සින්දුවක් අහන්න වොයිස් බලල ආව උන් වෙනුවෙන් විනාඩියයි තප්පර තිහක නිස්සද්දතාවට.. 😁😁
un gana katha karanna epa
ලස්සන සිංදුවක්... කාගම හාමුදුරුවන්ගෙ බණ අහලා තමා සිංදුව හොයාගෙන ආවෙ.. ❤❤ අපි අහපු නැති සිංදු කොච්චරනම් තියෙනවද.
තාමත් මේ සින්දුව අහන අය❤ එක්ක් දාගෙන යන්
❤️
😘😘
Ek ek sipayynt like gnn newei bn comment section ekk thiyenne 💔😒
🧡
❤
අවුරුදු 5ක් ගෙවිලත් මේසින්දුව අහන අය මේ කොනට..❤️👈
ලොකු තේරුමක් තියෙන මෙම ගීතය හැමදාම වගේ අහනවා,මේ වගේ ලස්සන නිර්මාණ තව තවත් කරන්න ශක්තිය අයියට ලැබෙන්න ඕනේ
අවවාදයයි...😱
සවන්දීම අතිශය ඇබ්බැහි වෙන සුළුය..😍
8 වෙනි පාරටත් අහුව 🤭 ඒත් මදි
Accept 🤜
exactly brother
Thats true ane 😍
👍👍👍👍👍
අවු.18 පුරාවට සින්දු ඇහුව වුනාට හිතට වැදුණු පට්ට සින්දුවක්.👏💯අද ඇහුවෙ.
යකා වැහෙන්නට පෙර අය්යාට
කතන්දර එපා වැදපන් අම්මාට
🌹🌹🌹🌹🌹
යකා වැහෙන්නට පෙර උබෙ අයියාට කතන්දර එපා වැඳපන් අම්මාට......❤
(මාර ගැම්මක් තියෙන්නේ මේ වචන ටිකේ)💪
හිරිගඩු පිපෙනවා ❤️
සිරාවට හිරිගඩු පිපෙනවා
❤❤❤❤
අවුරුදු 4 කට පස්සෙත් 2022 අහන අය කෝ බලන්න😊😌
හැමදාම අහනවා 💖🙏
🤚🤚🤚
හැමදාම 🙂🙂
❤
Meka pissuwak
වැදලා කියන්නෙ අයියෙ මම උබට
හිතට වැදුණා මට උබෙ වචන ටික
තව බැහැ අහන්නට මුන්ගේ ඇඩියාව
කරපන් සිංදු තව තව මෙ විදිහටම
Shehan, ඔව් අපි කරනව. මේකත් බලන්න
ua-cam.com/video/1XEKLMXJhP4/v-deo.html
Ekanm siraa
පටන් ගත්තේ රෑ 12 ට විතර .. දැන් පාන්දර 5:07 යි .. තාම අහනවා ..
ඔබවහන්සේ ට පින් සිද්ධ වෙන්න...මේ සිංදූව ඇහූවා....මාරම කියල වැඩක් නෑ ❤❤❤❤
ඇත්තටම රියැලිටි වැඩසටහනකින් මේ ගීතය අහල පස්සෙ ඔර්ජිනල් සින්දුව අහපු උන් ගැන දුකයි.ඔර්ජිනල් song එකේ තියන feel එක අනිත් මොකෙන් වත් මට දැනුනෙ නෑ.ඇත්තටම සාදර කියන්නෙ වැඩ්ඩෙක්.💪🤜🤛👌👍
Ei bn uba duk wenne 😂😂😂😂
@@achintha8963 පල ගෝතයා🤣
@Suresh Indika
Eka nam aththa
දුක් වෙන්න නෙවෙ සතුටුවෙයන් මේව ලොකෙට පෙන්නනවට.. දැන්වත් මල් සින්දු වෙනුවට මෙව්වත් බලන්න පුරුදුවෙයි කට්ටිය
@@dharaayurveda ow bn 👍eth අපේ රටේ හොද සින්දු අපේ එවුන් ඉස්සෙල්ලාම අහන්නෙ රියැලිටි වලින් හැමදාම හිට් වෙන්නෙත් මල් සින්දු අඩු ගානේ මේවගේ තේරුමක් තියන සින්දු ට්‍රෙන්ඩින්වත් එන්නෑ ඒනිසා දුකයි බන් නැද්ද කියහන්කො🤜🤛
කාගම හාමුදුරුවො මේ සින්දුව ගැන කිව්වම පිස්සුවෙන් වගේ සින්දුව හොයපු අය කො..❤❤❤
🤚🤚🤚
Ai me innee
Me dn 🥺
api thami
මාත් .....හාමුදුරුවෝ නමගේ ධර්මදේශනාවේ හරි ලස්සනට මේ ගැන කියනවා.ඒක අහලා සින්දුව හොයලම අහන්න හිතුනා..
කාගම හාමුදුරුවෝ මේක ගැන කිව්වට පස්සේ තමයි හොයාගෙන අහන්නම හිතුනේ මේක පට්ට මට මේක මගහැරුනේ කොහොමද කියලා හිතාගන්න බැරිවුණා මේ ගීතය නිර්මාණය කරපු හැමෝටම ❤❤❤❤
කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේගේ බන අහලා මේ සින්දුව මුලින්ම ඇහුවෙ..ඇත්තටම ලස්සනයි...❤❤
මෙවන් අතිවිශිෂ්ට නිර්මාණයක් බිහිකල නිර්මාණකරුවන් සියලු දෙනාටම හිස නමා ආචාර කරමි ! 💚 යුගයක අතිවිශිෂ්ට නිර්මාණයක්!
හිතලම අමාරුයි ඔළුවට, දැනිල ම අමාරුයි පපුවට!
Dananjaya Kasun exactly !
මේ සිංදුව අපිට මුලින්ම අහන්න දුන්නේ අපේ සිංහල සර්. 11 වසරේ සිංහල tution clz එකේදි. ඒ මුලින්ම ඇහුවට තේරුම නොතේරුනු මේ සිංදුවේ ලස්සන විචාරයකුත් එක්ක. එද ඉදන් මේක මගේ කැමතිම සිංදුවක් ❤
දැනට අවුරුදු 2කට වගේ උඩදි අපේ සිංහල ස' නැති වුණා සර්ට අවුරුදු 30ක් වෙන්නත් කලින්, Bike accident එකකින්. අදටත් මට මේක අහද්දි මතක් වෙන්නේ සර්ව එදා මේ ලස්සන සිංදුවේ තේරුම කියලා දුන්නු හැටි.
කාගම හාමුදුරුවෝ නැත්තම මේක අහල නෑ තාම ඔබ වහන්සේට පිං .. මාරම අර්තයක් තියෙන ඇස් පියන් අහ්න්න පුලුවන් සිංදුවක් මේ සිංදුයි ට්‍රෙන්ඩින් වෙන්න ඕනා..පට්ටම❤️❤️❤️👌🔥🔥
මේක මුලින්ම Sadara කියන වෙලාවේ අහගෙන ඉද්දි ඇඟේ හිරිගඩු පිපුනා.. දැන් පස් පාරකට වඩා ඇහුවා.. තාමත් ඒ විදියටම හිරිගඬු පිපෙනවා...
මේ වගේ රචකයෝ.. මේ වගේ නිර්මාණකරුවෝ සංගීත ක්ෂේත්‍රය තුල බිහිවෙන්න ඕනම කාලයක මේ ගීතය නියඟෙට වැස්සක් වගේ...
අර්ථාන්විත වැඩක්.. ජයෙන් ජය ❤️❤️❤️
පොඩ්ඩියේ කියන්නෙ හොද අර්ථවත් ගීතයක්. විශ්වාස කරන්න මේ සින්දුව 50 වතාවට වඩා ඔන්ලයින්ම ඇහුව තෑන්ක්ස් සාදර අයියෙ ❤️
ඇත්තටම මමත් ඇබ්බැහි වෙලා.
Great! ජය 🇱🇰!
කගම හාමුදුරුවන් නිසා මේ සින්දුව ඇහුවා ඔබ වහන්සේගේ බණක් අහන වෙලාවක දැනගත්තේ ඔබ වහන්සේට ගොඩක් පිං 🙏🙏🙏🙏🙏🙏🙏
2020 මේ සින්දුවට ආදරේ අය ඉන්නවද ❤️💚💜️
@@hashaniimalsha1529 ♥️♥️
Api 2021 ❤️❤️❤️❤️❤️
Thamath ahanawa
Hadawathata demeaned maru
Like gnn comment dn ek Hari ne ned sahodaraya
පිටු දාහකින්වත් ලියාලා ඉවර කර ගන්න බැරි කතාවක් ගීත රචනයකින් මිනිස්සුන්ගෙ හදවත්ටම දැනෙන්න කියලා දුන්න ඔබ දෙපලට ගොඩක් ස්තුතියි
රසවින්දනය දෝරෙ ගලා ගිය හිතට වැදුනු අපූරු ගීතයක්..ගීතයට දායක වූ හැමෝටම තව තවත් හොඳ නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා..
කාගම සිරිනන්ද අපේ ස්වාමින්වහන්සේගේ බණ අහලා සිංදුව අහන්න ආවේ🙏
ස්වාමින්වහන්සේට අනේක වාරයක් පිං🙏🌼
"කතන්න්දර එපා වැදපන් අම්මාට"
SADARA BANDARA I FEEL IT BRO 🖤💯
කාගම සිරිනන්ද ස්වාමින්වහන්ස හොදටම තේරැම් කරලා දෙනවා මේ සිංදුව නිතරම උන් වහන්සේ දර්ම දේසනා සදහා ආදර්ශයට ගන්නවා 🙏🙏🙏🙏🙏🙏....ගොඩක් කාලෙකින් අහපු වැදගත් සිංදුවක්...විෂේසයෙන් අලුත් පරම්පරාවෙ තරැණ කෙනෙක් ගෙන් තෙරැවණ් සරණයි !!!!!!
මේ වගේ ගැඹුරක් තියෙන කවි සින්දු ලියන්ඩ පුලුවන් කොල්ලො ටිකක් තවමත් ඉන්න එක ගැන පට්ට සතුටක් තියෙන්නෙ
අද කාගම සිරි නන්ද හාමුදුරුවන්ගේ බණ නිසා මේ සිංදු ඇහුවේ.ඇත්තටම හරිම ලස්සන ඒ වගේම දුකයි
අද තමයි දැක්කෙ.. අලුත් විදිහට පරණ ගීවල තිබ්බ ගැඹුරත් එක්ක වැදගත් පණිවිඩයක්.... රැල්ලට නොයා වෙනසක් කරන ඔබට ජය!
ලියපු එකා මොන ගැබුරින් ලීවත් කියපු එකාට මෙන්න මේ වගෙ පපුවෙන්ම කියන්න බැරි නම් අපරාදෙ වචන..❤️👌
ඔයාද පොඩ්ඩි ?
Chanya herath agree ☝️
Chanya herath ඒකන්ම් ඇත්ත ගීතයට සාධාරණයක් ඉටු කරන්න ගායකයා කරන්න ඕනේ නැත්නම් රචකයාගෙ මහන්සිය වතුරේ.. 🙂
bus sinduwak wageda kiyanna one 😂
So True ❤️
ඇස් වලට කදුලු ආව සින්දුව අහල...❤️
හිත පිරුන comment කියවල..😌
❤️❤️👍👍👍
Sirawatama aduna
Ekanma
ලස්සන අර්ථවත් සින්දුවක් අද තමයි අහන්න ලැබුණේ අවසරයි අපේ කාගම හාමුදුරුවන් වහන්සේ නිසා තමයි අහන්න ලැබුණේ ❤❤❤🙏🙏🙏 😢 පින් ඔබ වහන්සේට
කියන්න දෙයක් නෑ.... මේකට comment කරන්න තරම් අපි advance නෑ... අපිට වචන නෑ
aniwarenma
aiyala.. respect you!!
ඒ නිහතමානිත්වය අපි අගේ කරනවා ජය...
ඔයාලටත් respect
අවංකවම... අපිට මේ සිංදුව වෙනම සක්වලක්..
මෑත කාලෙකදී බිහිවුණු හදවතතට දැනෙන,අර්ථාන්විත ගීතයක් ❤️❤️❤️❤️❤️❤️
කාගම සිරිනන්ද හාමුදුරුවෝ නිසා සින්දුව ඇහුවා.. හාමුදුරුවන් ට පිං මෙිි වගේ පැහැදිලි කිරීමක් කලාට...🙏
මමත් මෙ සිංදුව ඇහුවේ කාගම හාමුදුරුවෝ බණට කියන දෙශනයකට අහම්බෙන් ඇත්තටම සිරිනන්ද හාමදුරැවන්ට ස්තුතියි වෙනැනි ගිත ගෙන හැර පානවාට
හ්ම් මාත්
Athi wishita nirmanayak kochchara ahuwath epa wenne naha budusaranai
@@shashiru8931 now n
මමනම් ඇහුවේ අවුරා ශෝ එකේ හාපු නිසා.උන්ටත් පිං.😂😂
"සතා කියා ඉඳහිටකදී ඇහුණාට
කතා හදන උන් සේරම බෝසත් ද?
no words to say
ගණිකාවක් වුනත් එ් අම්මා තුල "අම්මා" කියන හැගිම තියනවා...💙(tika welawak giya e haraya therum ganna)✌
හොටු පෙරාගෙන අඩන යුගයක ආදරය වෙනුවෙන් අම්මගේ ආදරය තරම් උතුම් ආදරයක් මේ ලොවේ තවත් නැති බව පසක් කල උබට "සාදර " ජය වේවා . උබේ හඩ එ වචන ටික හදවත හොල්ලනව සහෝදරයා . ජේසු පිහිටයි !!!
කාගම හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහෝම පින්......මේ සින්දුව අහන්න සැලැස්සුවාන
මෑත කාලයේ බිහි උන ගීත අතරින් විශිෂ්ටතම අරුතක් තියන ගීත නිර්මාණය..🌷🌷🌷
Malli oya පාපොච්චාරණය kiyala search larala yt eke blnn adenawa sattayi
කතන්දර එපා වැදපන් අම්මාට ❤🙏❤❤
මෙට්‍රො හීන එක දැකල මතක් වෙලා ආවෙ....Nostalgic❤🥺
Sajithagen
කාගම හාමුදුරුවන් ගේ මේ ගීතයේ විචාරය ඇහුණ ට පස්සේ අහල ම බලන්න හිතුණු ගීතයක්.හරිම සංවේදී ගීතයක්..❤️
ටිම්රාන් කීර්තී , නූතනවාදී දක්ෂ කවියෙක්. පද මාලාව හදවතට දැනුනා නම්“ පෙම්බරියගෙන් වෙන් වුණ ලූලෙක් හැරෙයි ඇළකට” පොත කියවලා බලන්න.සාදර හැමදාම වෙනසක් කරන ගායකයෙක්. අතිවිශිෂ්ට ගීතයක්.
ටිමා දක්ෂ කවියෙක් 💪👌🖤
මෑත කාලයේදී බිහිවුණු හදවතට දැනෙන අර්ථාන්විත ගීතයක් ❤️❤️❤️❤️❤️❤️
හැමෝටම තියෙන්නෙ විවිධ රස විඳීම්.. ඒක මතක් කරණගමන්ම...
ඉරාජ්ල මධූ රොක්ස්ල වගේ අයව ෆෝම් කරන සිංහල සංගීතය ගරා වැටෙන කාලෙක මේ වගෙ ගැඹුරු තේරුමක් තියන වචන පෙලක් එක්ක උඹ කරපු මේ වැඩේට Hats off 🙏
@yesha sri, සිම්පල් විදිහට මේක විග්‍රහ කලාට තුති මල්.. 💐
ලස්සනයි පුතේ සින්දුව... කට හඩ බුදුසරණයි
2024 අහන අය කෝ ❤
Hamadama ahanava bn
Mn 😊❤
Ooooo
ඇයි බන් මෙච්චරම මේ සින්දු අහන්න හිතෙන්නෙ.. පිස්සුවක්ම තමයි මේකනම්.. එදත් අදත් හෙටත් අමතක නොවෙන සින්දු මෙන්න මේවා තමයි 💖💖💖
ඇග හිරිවැටුනු සිංදුවක් 😢
මෙවන් අතිවිශිෂ්ට නිර්මාණයක් බිහිකල නිර්මාණකරුවන් සියලු දෙනාටම හිස නමා ආචාර කරමි❤
කාගම අපේ හාමුදුරුවන් වහන්සේගේ බණක් අහලා තමයි මේ ගීතය ඇහැවේ .කාලෙකින් හිතට දැනෙන ගීතයක් ඇහුවේ....
ජනතාවගේ කලාකරුවෝ කියන්නේ මෙන්න මේ අයට ... මිනිස්සුන් ගේ හිතේ හිරවෙලා කියාගන්න බැරුව තියෙන අදහස් කලා නිර්මාණ හරහා සමාජ ගත කරන අය ... ජයවේවා , සුභ පැතුම්
ගායනය , පබැඳුම් , සංගීතය
අද්විතීය, අනභිභවනීය සංකලනය වූ අපූර්ව නිර්මාණයක් 💗
මට මන් ගැනම කෙන්තියි
මෙ සින්දුව ඇහුවෙ 2021
මන් ඇහුවෙ අද
@@chamindasamarathunga2968 53
මමත් ........
හැමෝම කියනව වගේ කාගම හිමි මේ සිංදූව පැහැදිලි කල ආකාරය ට නැවත නැවත අහන්න හිතූනා ඔ. වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා අපි එතෙර සිට ධර්මයට සවන් දෙනවා
ආඩම්බරයි,
අයාලේ යන බහුතරයට නොව , අනාගතයට නිර්මාණ කරන සැබෑ දක්ෂයින් ගැන.........