Diyawanna Kumariye - Naada [Official Music Video]

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 6 тис.

  • @NAADAMusic
    @NAADAMusic  4 роки тому +2821

    දියවන්නා කුමාරිය වෙනුවෙන් ඔබගේ ප්‍රතිචාර කෙරෙහි නාද අප අතිශයින්ම ඔබට ස්තූතිවන්ත වෙමු. ඔබ සියලු දෙනාට නාද අපගේ හදපිරි ප්‍රණාමය පුදකරමු..
    ඉදිරියටත් නාද නිර්මාණ රසවිඳින්නට අපගේ channel එක SUBSCRIBE කරන්න. බොහොම ස්තුතියි 🙏 ❤️❤️

    • @yehanrashmika1650
      @yehanrashmika1650 4 роки тому +58

      මේ වගෙ තව ඒව ඕනෙ දිගටම.නාහෙන් අඩන සින්දු රැල්ල වෙනස් කරන්න ඔයාලට පුලුවන් .ජය වේවා.!!!

    • @darshanawijethunga8603
      @darshanawijethunga8603 4 роки тому +9

      GREAT WORK!! ❤️

    • @saliyalk
      @saliyalk 4 роки тому +8

      Great work.. Pathiya (Chandika Lilan) superb singing brother .. proud sylvestrian

    • @ishara4meandu
      @ishara4meandu 4 роки тому +5

      Good work boys ... 👌

    • @dilushaanuradhi4999
      @dilushaanuradhi4999 4 роки тому +3

      ❤️❤️❤️❤️❤️❤️❤️

  • @sajithperera226
    @sajithperera226 4 роки тому +673

    Sirasa The voice teens Sri lanka program එකේ අද කොල්ලෙක් මේ සින්දුව කිව්වා ඊට පස්සේ බැලුවේ පට්ට ❤️ ඒ කොල්ලාත් නියමටම කිව්වා මෙන්න සින්දු

    • @dinukrehan3962
      @dinukrehan3962 4 роки тому +3

      Math ekai maka baluwe,,ara radio channel wala ,balu sindu dagena udeta bus ekkaka ynada nha,mawa oya wage programme ekkaka kiuwoth witrai danne,,kochra lassana sindu tynwada?chanell wala inna ballo tamai,,ape JATYIMA TAMAI,ARA IRAJ GON SINDU INTERNATIIONAL LU,ATAKOTA MAWA?.mawa tamai international yanda puluwan sindu,

    • @sheiya4771
      @sheiya4771 4 роки тому +1

      Me tooo

    • @tharindudulshan4107
      @tharindudulshan4107 4 роки тому +8

      ඔව් බන් ඒ කොල්ල සුපිරි එකට සින්ග් කරනව

    • @nilan1526
      @nilan1526 4 роки тому +1

      Same here

    • @gihanirajapaksha2576
      @gihanirajapaksha2576 4 роки тому +1

      Me toooo👍👍👍

  • @NishiCreations1521
    @NishiCreations1521 2 місяці тому +137

    අවුරුදු ගානකට පස්සෙ 2024.09.23 චන්දෙන් පස්සෙ ආයෙම බලනවා..❤❤ දැන්වත් ඉන්න පුලුවන් රටක් AKD හදයි කියලා බලාපොරොත්තුවෙන් බලන් ඉන්නවා❤❤❤❤❤

  • @Griffin99x
    @Griffin99x 2 роки тому +380

    🔥Lyrics 🔥
    දියවන්නා කුමාරියේ...
    නුඹ නිදනා නිසොල්මනේ...
    දෙරනට සද පලුව එබෙනවා.....
    හීන ගේන සීනී බෝල ...
    තක්ශිලාව වට කරලා...
    මගේ පුතා අකුරු කරනවා...
    සුවට නිදන්නේ....
    සිතුවිලි යහනේ....
    වාමනයින් පවන් සලනවා..
    නුඹව රකිනවා....
    හුස්ම බෙදන රූස්ස ගස්...
    යාය පිටින් කාසි වෙලා
    ඉඩෝරයට හේතු හොයනවා
    දල දිලිසෙන හස්ති රජුන්..
    හෙමින් හෙමින් නිදි කරලා...
    ස්වර්ගයට යන්න හදනවා..
    සුවට නිදන්නේ...
    සිතුවිලි යහනේ...
    වාමනයින් පවන් සලනවා....
    නුඹව රකිනවා......
    පත්තිනියේ නුඹ නාඩන්...
    ඇය එතෙරක කාසි සොයයි...
    ඒ කාසිය...
    රජුන් තනනවා.....
    රේනු තලා මල්ද තලා....
    තෙල් මල් ගෙන දෝත දරා...
    නිවන් යන්න පාර අහනවා..
    සුවට නිදන්නේ...
    සිතුවිලි යහනේ.....
    වාමනයින් පවන් සලනවා......
    නුඹව රකිනවා.....

  • @sunayaperrera3469
    @sunayaperrera3469 4 роки тому +889

    මාර තේරුමක් තියන සිංදුවක්. සම්මානයක් දෙන්න වටිනවා ලියපු කෙනාට.

    • @marianfernando3708
      @marianfernando3708 3 роки тому +21

      Ekanam aththa.. Math me comment කරන්න ආවේ lyrics ගැන..

    • @anushkaperera9474
      @anushkaperera9474 3 роки тому +3

      @@marianfernando3708 mokkada lyrics wala therumma

    • @marianfernando3708
      @marianfernando3708 3 роки тому +3

      @@anushkaperera9474 "sakun pinto" කියලා කෙනෙක් තේරුම ලියලා තියනවා.. Balanna comments wala..

    • @lakmithmalminindu8339
      @lakmithmalminindu8339 3 роки тому +1

      Aniwa

    • @ඉම්රාන්කාන්
      @ඉම්රාන්කාන් 3 роки тому +16

      සම්මානයක් ඕන නෑ බ්රො රටෙ ජනතාව තෙරුම් ගත්තානම් අපෙ රටෙ දේශපාලන යථාර්ථය

  • @mygalaxyvideoss
    @mygalaxyvideoss 4 роки тому +768

    සින්දුවේ පද ටික බලාගෙන යද්දී සින්දුවේ අරුත හොයාගන්න පුලුවන්... Voice Teen එකෙන් දැකලයි හොයාගන අවෙ...නියමයි... 👌

  • @NisalT
    @NisalT 4 роки тому +3788

    අර කහපාට ශර්ට් එක ඇදන් ආපු කොල්ලට පිං සිද්ධ වෙන්න...
    මෙහෙම සිංදුවක් තියෙනවා කියලා දැනගත්තා❤️ ...
    පට්ට ඕයි❤️🔥 පෙරේදා ඉදන් සිය වතාවක් විතර ඇහුවා

  • @emanside3519
    @emanside3519 2 роки тому +640

    #GoHomeGota #GoHomeRajapasha අරගලයට ජය 2022 අරගලයෙ හදවතෙ සින්දුව♥️🇱🇰✊

    • @Okkthi
      @Okkthi 2 роки тому +3

      #GoHomeGota2022

    • @LearnWithMeAI
      @LearnWithMeAI 2 роки тому +6

      පක තමා දෙරනට සද පලුව එබෙනවා කියන්නේ උබල පුක දෙන තම්බින්ට 😂

    • @emanside3519
      @emanside3519 2 роки тому +14

      @@LearnWithMeAI ආ රුපියල් කීයෙයි කමෙන්ට් එකකට

    • @වෑන්පිස්ස-ඩ1ච
      @වෑන්පිස්ස-ඩ1ච 2 роки тому +2

      ❤️💖🇱🇰☝️

    • @වෑන්පිස්ස-ඩ1ච
      @වෑන්පිස්ස-ඩ1ච 2 роки тому +1

      @@kanthirupasinghe2438 The current situation is what was said in this song many years ago👍🤚

  • @TechworldTY
    @TechworldTY 4 роки тому +642

    11 වසරෙ සින්හල පොතෙන් කවි වලට පස්සෙ, වචනෙන් වචනෙට තෙරුම තියෙන සින්දුවක් ඈහුවමයි...... patta sindhuwa.

    • @darshikaumali2377
      @darshikaumali2377 4 роки тому +13

      සින්දුවට දෙන්න ඔන පට්ටම පට්ට , සියුම් , නිවැරදිම නිර්වචනය ........

    • @munikahemali4860
      @munikahemali4860 4 роки тому +2

      😄

    • @ama-vb4rv
      @ama-vb4rv 4 роки тому +6

      Sirawata yakoo rasaswadaya pothen psse terumk tyn song ekk ahuwami meh😂❤️🤩😘

    • @sandushika2786
      @sandushika2786 4 роки тому

      ඇත්තටම 😍😍😍😍

    • @kavindi9920
      @kavindi9920 4 роки тому

      Ambo mehema therumak 😍👍

  • @pathumwijerathna6666
    @pathumwijerathna6666 2 роки тому +743

    සුවට නිදාගෙන සිටි ජනතාව දැන් අවදී වී ඇත.
    අරගලයට ජය 🤜🤛✌

    • @scabovg3473
      @scabovg3473 Рік тому +7

      sure da ?

    • @matheesha.amaraseakara
      @matheesha.amaraseakara Рік тому +6

      දැන් සැපද?😂

    • @idiraconstruction
      @idiraconstruction Рік тому

      Me wage ewwa Anna epa

    • @arunapriyantha9791
      @arunapriyantha9791 Рік тому +1

      අරගලේ නෙමෙයි හුත්තෝ පරගලය කියපන්. දැන් සැපද වහල් බත් බැලයෝ

    • @matheesha.amaraseakara
      @matheesha.amaraseakara Рік тому

      @@arunapriyantha9791 උඹට සැපද දැන් මොල හෝද ගත්ත කාලකන්නි වහල් පෙරේතයො? තො මොන සෙවලයෙක්ද මට උපදෙස් දෙන්න? වහල් ප/කයා

  • @sahangimhanawijesiri8421
    @sahangimhanawijesiri8421 4 роки тому +2054

    අර කොල්ලා sing කරන්න කලින් මේ song එකට views 75000යි තිබුනේ... දැන් 1.7 million... මෙහෙම සුපිරි සිංදුවක් hit උනේ අර කොල්ලා නිසා.... congratulations නාද ♥️😍

    • @Ghggbfcvddbb
      @Ghggbfcvddbb 4 роки тому +7

      Eka nm aththa...

    • @luckymadusanka7918
      @luckymadusanka7918 4 роки тому +26

      ekata naada eken like ne😂😂

    • @Calchustler
      @Calchustler 4 роки тому +109

      @@luckymadusanka7918 නාද මෙච්චර මහන්සි වෙලා ලිරික්ස් කරල මියුසික් කරල හදපු සින්දුව නිසා තමයි ඒ කොල්ලයි සින්දුවයි දෙකම හිට් උනේ. ඒ කොල්ල කිව්වත් සිංදුව කොලිටි නැත්තම් හිට් වෙන්නෙ නෑ. ඒක නිසා ලයික් නොකරන එක සාධාරණයි. ලංකාවෙ බහුතරයක් තරුණ පරපුරේ සංගීත සාක්ෂරතාවයෙ ප්‍රශ්නයක් මිස සින්දුවෙ අවුලක් නෙමෙයි

    • @nipunaudaragodage200
      @nipunaudaragodage200 4 роки тому +75

      මෙහෙම සිංදුවක් තිබුනේ නැත්නම් ඒ කොල්ල හිට් වෙන්නෙත් නෑ... එහෙම නේද..

    • @pasiyayt3053
      @pasiyayt3053 4 роки тому +4

      සිරා❤️

  • @me.farhanlanka8488
    @me.farhanlanka8488 3 роки тому +272

    සම්මානයක් හිමිවෙන්නම ඕන සිංදුවක්... ඒතරම් යතාර්ථයි...
    ❤️🇱🇰

  • @charithshenal8356
    @charithshenal8356 4 роки тому +331

    මේ සින්දුව අද ඇහුවෙ මන්. ඒ අර මල්ලි sing කරපු නිසා... නාද.. සුපර්. කියන්න වචන නෑ

  • @kasungalhena6945
    @kasungalhena6945 4 роки тому +199

    හුගක් ගායකයන්ට සිංදු කියන්න පුලුවන්.හැබැයි හැම ගායකයාටම හැම සංගීත කන්ඩායකටම බෑ කරකවලා අතඇරියා වගේ පට්ට ෆීලින්ග් එකක් දෙන්න.පිස්සුවෙන් වගේ ඒ සිංදුවේ ලිරික්ස් හොයන්න
    පිස්සුවෙන් වගේ ඒ සිංදුවේ තේරුම හොයන්න හිතෙනවා කියන්නේ ඒක මගෙ වචනෙන් පට්ටම සිංදුවක්.දැන් දැන් තේරෙනවා මට ලංකාවේ සංගීතය මැරිලා නෑ.පිස්සුවෙන් වගේ අපි දුවන මේ ජීවිතේ පුංචි විනාඩි කිහිපයක් සිංදුවකින් සනසනවානම් ඒක මාරම සිංදුවක්.
    මේ සිංදුව ලියපු කෙනාගේ ඉදන් මේක කරපු හැමෝටම පිං.
    තෙරුවන් සරණයි උඹලා හැමෝටම.

  • @hellowld2415
    @hellowld2415 2 роки тому +288

    අද අපේ අරගලයට තියන හොඳම උත්තේජනය මේ විදියට හංගපු කතාව අපිට තේරුණා අරගලයට ජය වේවා!ලංකා මාතාවට ජයවේවා ! #GoHomeGota

  • @sonalaluthgedara
    @sonalaluthgedara Місяць тому +16

    මේ කාලේ ආපහු උඩට එන්න ඕනි සිංදුවක්...!
    දැවැන්ත බල පෙරලියක් සහ රටේ අනාගතය වෙනුවෙන් මේ බිහිවුනු සාහිත්‍යමය අදහස්...වලට ජාතියේ ප්‍රණාමය..🫡❤️

  • @susithajanaka
    @susithajanaka 5 років тому +766

    දියවන්න කුමාරියේ නුඹ නිදනා නිසොල්මනේ
    දෙරණට සඳ පලුව එබෙනවා
    හීන ගේන සීනි බෝල තක්ෂිලාව වට කරලා
    මගේ පුතා අකුරු කරනවා
    සුවට නිදන්නේ සිතුවිලි යහනේ
    වාමනයින් පවන් සලනවා
    නුඹව රකිනවා ............
    හුස්ම බෙදන රූස්ස ගස් යාය පිටින් කාසි වෙලා
    ඉඩෝරයට හේතු හොයනවා
    දළ දිලිසෙන හස්ති රජුන් හෙමින් හෙමින් නිදි කරලා
    ස්වර්ගයට යන්න හදනවා
    සුවට නිදන්නේ සිතුවිලි යහනේ
    වාමනයින් පවන් සලනවා
    නුඹව රකිනවා ............
    පත්තිනියේ නුඹ නාඩන් ඇය එතෙරක කාසි සොයයි
    ඒ කාසි රජුන් තනනවා
    රේණු තලා මල්ද තලා තෙල් මල් ගෙන දෝත දරා
    නිවන් යන්න පාර අහනවා
    සුවට නිදන්නේ සිතුවිලි යහනේ
    වාමනයින් පවන් සලනවා
    නුඹව රකිනවා ............

  • @dasunipavithra2577
    @dasunipavithra2577 Місяць тому +18

    AKD ❤🔥 ( රථ පෙරහැරේ වීඩියෝ එක දැකලා ආයෙ මතක් උනා 🧭❤️ කොහොමත් ආසම අර්ථවත් සින්දුවක් ) Heart Touching ❤❤

  • @aroshi5484
    @aroshi5484 2 місяці тому +38

    පුදුම සතුටක් තියෙනේ දැන් මෙක අහද්දී, මොකද මේ වගේ දෙවල් මින් ඉස්සරහට සිදුනොවෙන්න වගබලා ගන්න වටිනා, අහින්සක දුප්පත් පවුලක උගත් කොල්ලෙක් අද අපි ගෙනත් තියෙනවා මේ රටෙ ඉහලටම. එයා මෙවා ලස්සනට විසදලා දෙයි අපිට. ඉදිරියට ලස්සන දියවන්නාවක් හදලා දෙමු.

  • @chandimafernando1746
    @chandimafernando1746 2 роки тому +85

    ගාලු මුවදොර අරගල බිමේදී තරම් මේ ගීතය හදවතට දැනුනු , මුලු අරගල බිමක් එක්ව ගැයු ගීය.මෙවැනි නිර්මාණ තව තවත් බිහි වේවා. අරගල යට ජයවේවා!👍❤🙏

  • @SupunPereraMusic
    @SupunPereraMusic 4 роки тому +537

    නිහතමානී වැඩ්ඩෝ ටිකක් 🙏 ජයම වේවා නාද ♥️

    • @DeshanRamanayaka
      @DeshanRamanayaka 4 роки тому +9

      ඇත්තටම 😂🔫

    • @pathumviraj3947
      @pathumviraj3947 3 роки тому +4

      Ow aiye but meyala maha hithak papuwak nathi un oyala Eh athare dewiwaru Voice teens Hashen nisa me original eka balanna apu Aya godai eth meyala eka ain karawala 😡🤬oyala oyalage sindu kiwwa kiyala ewa nathi kare nane niyamai Supun aiye oyala💪🏻❤️🇱🇰

    • @vishkelum8
      @vishkelum8 3 роки тому +7

      නිහතමානි රියල් කුහකයො ටිකක්

    • @sudarakaguanthilaka654
      @sudarakaguanthilaka654 3 роки тому +3

      නිහතමානී????

  • @ramasodyssey7530
    @ramasodyssey7530 4 роки тому +1106

    මේවා සිංදු නෙමෙයි යකෝ ...අධි මත්රා ඖෂධ ... 😍

  • @මුත්රාවාහිනී
    @මුත්රාවාහිනී 4 роки тому +155

    මේ වගේ සිංදු හදලා හංගන්නෙපා යාලුවේ.. අර කොල්ල නැත්නම් මේ සිංදුව අහලවත් නෑ.. රැප් වලට පස්සෙ ලංකාවෙ සිරාම සිද්දි සිංදුවකින් ඇහුවමයි..
    මිලියන ගනන් විව්ස් ගන්න ඕනි සිංදු මේවා.. 😍
    ආයෙ හැදුවම බුකියෙ sponsored පෝස්ටුවක් හරි දාන්න..
    අර අලුතෙන් හදන මල් සිංදු ජරාවෙ පෝස්ට් කොයි වෙලේ බැලුවත් බුකියෙ තියෙන්නෙ.. මේ වගේ ඒව නෑ.. 😢

    • @kumuduhewawitharana9318
      @kumuduhewawitharana9318 4 роки тому +1

      Niyama sinduwa harimalassanai hebai diyawanna kumarita me wachanawala theruma therenawada kiyannabe

    • @madusankaasith1176
      @madusankaasith1176 4 роки тому +1

      Muhra wahini t tada una ekata nam ammaaah

  • @W.udayangani
    @W.udayangani 2 роки тому +259

    2022 අප්‍රේල් මාසේ උද්ඝෝශණ වල ගායනා කරනවා අහන්න ලැබිලා මේ සිංදුව හොයන් ආපු මම 😐 පුදුම ලස්සනක්නේ😍

    • @rashiihimasha5678
      @rashiihimasha5678 2 роки тому

      2022

    • @SK_Edits21
      @SK_Edits21 2 роки тому +3

      #gohomegota✊

    • @visalpoornitha2517
      @visalpoornitha2517 2 роки тому +5

      උද්ඝෝෂණ කරන්න පදනම වැටෙනෙන මේ වගේ ගීතවල අර්ථය හදවතින් ඇහුවොත් විතරයි

    • @nadeekachathurangani1689
      @nadeekachathurangani1689 2 роки тому +2

      math..

    • @Okkthi
      @Okkthi 2 роки тому

      #GoHomeGota2022

  • @SANUKA
    @SANUKA 4 роки тому +3904

    දියවන්නා කුමාරියේ 🎶 ජය වේවා නාද ❤️

    • @ranukapeiris7506
      @ranukapeiris7506 4 роки тому +125

      SANUKA Thawa kenekge dakshathawayakata suba Pathanna tharam like ekak danna tharam Uba nihathamanie Machan hama welema dakinava godak vedios wala Uba like karanava react karanava jaya weva ❤️❤️❤️

    • @rulakmini5093
      @rulakmini5093 4 роки тому +29

      @@ranukapeiris7506 sira kathawa😍

    • @warzkey7856
      @warzkey7856 4 роки тому +48

      Sanuka dnneth edaine pssed khd mehem ekak tynv kiyl😁😁

    • @Madushanphysio
      @Madushanphysio 4 роки тому +14

      @@ranukapeiris7506 yes relly appriciate him.... i like him ... miss you amal aiya too.....

    • @sulakshanaw
      @sulakshanaw 4 роки тому +51

      අඩෝ මූත් දැන් දැකල තියන්නෙ

  • @isharamadushani8754
    @isharamadushani8754 5 років тому +132

    රැල්ලට වැඩ කරන උන් අතරේ..පට්ට වැඩක් කරපු සෙට් එකක්.."නාද" good luck guy's....😊😊

  • @1fps_official46
    @1fps_official46 4 роки тому +276

    මේ වගේ පට්ට සිංදුවක් තියනවා කියලා දැක්කේ අර කොල්ලා සිංදුව කිව්වාට පස්සේ ❤️❤️❤️❤️😍😍😘😘😘😘😘😘

  • @tharushinavodya582
    @tharushinavodya582 2 роки тому +197

    සිංදුවේ ව්‍යංග්‍යර්ථය දැන් යථාර්ථය බවට පත් වෙලා...

  • @makkaroxboy6120
    @makkaroxboy6120 4 роки тому +147

    සිංදුව publish කරලා තියෙන්නෙ 2019 අප්‍රෙල් 6.
    අනාගතය ගැන කල්තියාම ඉඟි දුන්න සිංන්දුවක්.

  • @ishanisaranga
    @ishanisaranga 4 роки тому +201

    සමහර සින්දු ගැන දැනගෙන හොයන්න ගන්නෙත් සමහර තරඟ වල තරඟකරුවන්ගෙ ඉදිරිපත් කිරීම් වලින් පස්සෙයි.මේ සින්දුවත් සමන් ලෙනින්ගෙ ආධිත්‍යා ගායනා කරපු සින්දුවත් මම හොයා ගත්තෙ එහෙමයි.

    • @inomaperera7052
      @inomaperera7052 4 роки тому +2

      ඇත්තමයි මේ සිංදු මෙච්චර කල් කොහෙද තිබුණේ මෙලෝ රහක් නැති ඒවා හිට් වෙනවා 🙄

    • @sameeramadhushandesilva6983
      @sameeramadhushandesilva6983 4 роки тому

      Math

    • @nomoney3904
      @nomoney3904 4 роки тому

      Nice

    • @nishanchandima2466
      @nishanchandima2466 4 роки тому +1

      ඉසානි ඔයා😅

  • @jessicamucha250
    @jessicamucha250 3 роки тому +54

    හිත ඉල්ලන තරු වැඩසටහනෙන් මේ ගීතය මන් ඇහුවෙ කෝකිලගෙ හඩින්. හරිම ලස්සනයි හොඳ තේරුමක්..

  • @yanni2276
    @yanni2276 3 роки тому +1148

    Hi everyone! I'm from Russia. My friends showed me this wonderful song and I wonder about what it is. Thank you in advance!

    • @amilnathanielsz8623
      @amilnathanielsz8623 3 роки тому +142

      In few words, this song is about; how the corrupt politicians exploit Sri Lanka, Sri Lankans and pawning away the future of our young.

    • @hashanmalintha6411
      @hashanmalintha6411 2 роки тому +21

      Love you bro .from srilanka 🇱🇰

    • @yanni2276
      @yanni2276 2 роки тому +19

      @@amilnathanielsz8623 thank you! ❤️

    • @samitharuwan1403
      @samitharuwan1403 2 роки тому +9

      Thanks bro I'm from srilanka

    • @yanni2276
      @yanni2276 2 роки тому +22

      @@hashanmalintha6411 that's cute, but I'm kinda sister 😂

  • @lakiyaonline1941
    @lakiyaonline1941 4 роки тому +66

    2019 දාපු එකක් 2020 අහන්න ලැබුනේ ඒගැන දුකයු
    යකෝ ටෙන්ඩින් එන්න ඔනී එකක් ❤️
    පට්ටම් ගති පට්ටම තෙරුමක් තියෙන ගතිම එකක් පිස්සුවෙන් වගේ අහන එකක්
    තව එකක් ඔනී සැරටම ❤️❤️❤️❤️❤️❤️

  • @sanathwilvara
    @sanathwilvara 4 роки тому +83

    නවරැල්ලේ විලාප අතරේ ඇත්තටම සිංඳුවක් ඇහුනා

  • @chamodharsha9770
    @chamodharsha9770 5 років тому +42

    "අරාබි ආක්‍රමණයෙන් අසරණ වෙන ශ්‍රී ලංකාව සහ එහි අනාගතය"
    මෙහි සරල විචාරයය.

  • @hiranbandaramarambe8880
    @hiranbandaramarambe8880 3 місяці тому +3

    මාර ලස්සන ක් වගේම අද දේශපාලන ය ගැන හොදටම තීරණය කරලා ලියපු ගීතයක්....කොච්චර ඇහැව්වත් එපා වෙන්නෑ...❤❤❤❤🎉🎉🎉🎉

  • @n.m.bryxen1133
    @n.m.bryxen1133 2 роки тому +110

    රජ වරුන්ට ... පාලකයින්ට ... බොක යන්නම දුන්නා ගිතයක් .. පට්ට ⚓️⚓️⚓️

  • @dinitharu5333
    @dinitharu5333 5 років тому +1871

    දියවන්නා කුමාරිය යනු මට හැඟෙන ආකාරයට නම් අපේ රටේ හොඳම ජඩ පාලනය හා රට ගැන කැක්කුමක් නැති පාලකයින් වසනා තැනයි.මේ දියවන්නා කුමරියගේ ඇකය තුළට වී ඔවුන් රට තුළ වෙන කිසිම දෙයක් නොදන්න ආකාරයට වසයි..ඔවුන් නිසොල්මනේ ඉන්නා තරමටම අපේ රට විනාශය කර ඇදීයයි.දෙරණට එබෙන සඳපලුව වනාහි එක්තරා ජාතියක් නිහඬව අපේ රට තුළ අයිතිය අල්ලාගන්නා ආකාරයයි.සිංහලයන් විනාශ කිරිමට ඒ ජාතියට අයත් රටවලින් අපේ රටට ටොන් පිටින් එන මත්කුඩු ඇතුලු රස කැවිලිවලට මුසුකල මත්ද්‍රව්‍යය සියලු පාසල් වටකරගෙන නිහඬවම නමුත් මහ උජාරුවට විකිණෙන නමුත් මේවා රටින් අතුගා දැමීමට තරම් හැකියාවක් කිසිදු පාලකයෙකුට නැත.හේතුව නම් ඔවුන්ගේ සාක්කුවලට සල්ලි පොදි ගැසෙන්නේ රටේ විනාශය වැඩිවන තරමට බැවිනි.කව්ද මේ වාමනයා..පන්සල් වල ධර්මාගාරවල නිදන් ආරක්ෂා කරන මේ වාමනයින්ට (බහිරවයන්) යමක් ආරම්භ කිරිමට ප්‍රථම පූජා ආදිය ඔප්පු කල යුතුයි.එසේනම් රටේ තිබෙන වටිනා දේ නිදන් වස්තු ආදිය ආරක්ෂා කරන වාමනයා කව්ද කියා සිතාගැනීම ඔබ සියල්ලන්ට භාරකරමි.ඔවුන් දියවන්නා කුමාරියට සුවසේ නිදන්නට ඉඩහැර පවන් සලන්නේ ඔවුන්ට පූජාවන් ඔප්පු කර කටවස්සවා ඇති නිසාද?විල්පත්තුවට කල මහා අපරාධය නොදන්නා කිසිවකු නැතිතරම්‍ ය.නමුත් මේ ගැන දියවන්නා කුමාරියගේ ඇකයේ සිටිනා පාලකයින් නම් කතා කලේවත් නැත.රටේ හුස්ම රකින ගස් කපා විකුණා ඇතමුන් කෝටිපතියන් වී හමාරය.මේ පාලකයන් මෙතරම් ජඩ පාලනයක් ගෙනයන අතරම දේශගුනික කාලගුනික වෙනස්කම ගැන ජනතාවට බයිලා ගසමින් නීති දමයි.ගජ මුතු,ඇත් දල,හස්ති යාගයන්ට අලි ඇතුන් මරාදමා යහමින් ස්වර්ගයට යන්න පාර හදාගන්නා අපේ රටේ පාලක පිරිසක් ගැනයි මේ කියවෙන්නේ.රටේ කාන්තාවන් ගෘහ සේවයට ගොස් හාම්පුතුන් අතින් අනේක දුක් විඳ දූෂණයට ලක් වෙද්දී ඔවුන්ට අහිමි වන පතිවත,ඔවුන්ට අහිමිවන ඔවුන්ගේ ජීවිතය ගැන කතා නොකරම රටට ලැබෙන විදේශ විනිමය ගැන කතා කරයි.රජුන් තනන්නට දියවෙන ජීවිත ගැන පාලකයන්‍ට කිසිම කැක්කුමක් නැතිබවද ව්‍යාංගාර්ථයෙන් දියවන්නා කුමාරිය යනු මට හැඟෙන ආකාරයට නම් අපේ රටේ හොඳම ජඩ පාලනය හා රට ගැන කැක්කුමක් නැති පාලකයින් වසනා තැනයි.මේ දියවන්නා කුමරියගේ ඇකයේ ඔවුන් රට තුළ වෙන කිසිම දෙයක් නොදන්න ආකාරයට වසයි..ඔවුන් නිසොල්මනේ ඉන්නා තරමටම අපේ රට විනාශය කර ඇදීයයි.දෙරණට එබෙන සඳපලුව වනාහි එක්තරා ජාතියක් නිහඬව අපේ රට තුළ අයිතිය අල්ලාගන්නා ආකාරයයි.සිංහලයන් විනාශ කිරිමට ඒ ජාතියට අයත් රටවලින් අපේ රටට ටොන් පිටින් එන මත්කුඩු ඇතුලු රස කැවිලිවලට මුසුකල මත්ද්‍රව්‍යය සියලු පාසල් වටකරගෙන නිහඬවම නමුත් මහ උජාරුවට විකිණෙන නමුත් මේවා රටින් අතුගා දැමීමට තරම් හැකියාවක් කිසිදු පාලකයෙකුට නැත.හේතුව නම් ඔවුන්ගේ සාක්කුවලට සල්ලි පොදි ගැසෙන්නේ රටේ විනාශය වැඩිවන තරමට බැවිනි.කව්ද මේ වාමනයා..පන්සල් වල ධර්මාගාරවල නිදන් ආරක්ෂා කරන මේ වාමනයින්ට (බහිරවයන්) යමක් ආරම්භ කිරිමට ප්‍රථම පූජා ආදිය ඔප්පු කල යුතුයි.එසේනම් රටේ තිබෙන වටිනා දේ නිදන් වස්තු ආදිය ආරක්ෂා කරන වාමනයා කව්ද කියා සිතාගැනීම ඔබ සියල්ලන්ට භාරකරමි.ඔවුන් දියවන්නා කුමාරියට සුවසේ නිදන්නට ඉඩහැර පවන් සලන්නේ ඔවුන්ට පූජාවන් ඔප්පු කර කටවස්සවා ඇති නිසාද?විල්පත්තුවට කල මහා අපරාධය නොදන්නා කිසිවකු නැතිතරම්‍ ය.නමුත් මේ ගැන දියවන්නා කුමාරියගේ ඇකයේ සිටිනා පාලකයින් නම් කතා කලේවත් නැත.රටේ හුස්ම රකින ගස් කපා විකුණා ඇතමුන් කෝටිපතියන් වී හමාරය.මේ පාලකයන් මෙතරම් ජඩ පාලනයක් ගෙනයන අතරම දේශගුනික කාලගුනික වෙනස්කම ගැන ජනතාවට බයිලා ගසමින් නීති දමයි.ගජ මුතු,ඇත් දල,හස්ති යාගයන්ට අලි ඇතුන් මරාදමා යහමින් ස්වර්ගයට යන්න පාර හදාගන්නා අපේ රටේ පාලක පිරිසක් ගැනයි මේ කියවෙන්නේ.රටේ කාන්තාවන් ගෘහ සේවයට ගොස් හාම්පුතුන් අතින් අනේක දුක් විඳ දූෂණයට ලක් වෙද්දී ඔවුන්ට අහිමි වන පතිවත,ඔවුන්ට අහිමිවන ඔවුන්ගේ ජීවිතය ගැන කතා නොකරම රටට ලැබෙන විදේශ විනිමය ගැන කතා කරයි.රජුන් තනන්නට දියවෙන ජීවිත ගැන පාලකයන්‍ට කිසිම කැක්කුමක් නැතිබවද ව්‍යාංගාර්ථයෙන් කියවේ..පාලකයන් හා පාලකයන්ගේ වන්දි බට්ටයන් අතින් දූෂණය වෙන මල් කැකුලු ඔහේ පරවෙද්දී ලෝකයට පේන්නට පමණක් ස‍‍ංඟයා වහන්සේලා ඉදිරියේ පාද නැමැද නිවන් යන්නට පාර සොයන මේ ජඩයන් අප සියලු දෙනාම හඳුනයි.මේ සියලු විනාශයන් සිදුවෙද්දී පවන් සලන වාමනයා ඔබද?මම ද? වෙනත් පාර්ශවයක් ද? ඔබම සිතන්න..මේ සියලු විනාශයන් සිදුවෙද්දී පවන් සලන වාමනයා ඔබද?මම ද? වෙනත් පාර්ශවයක් ද? ඔබම සිතන්න.

    • @dilekafernando6064
      @dilekafernando6064 4 роки тому +4

      Super

    • @nuwansubasighe882
      @nuwansubasighe882 4 роки тому +7

      බොහෝම ස්තුතියි සොයුරිය

    • @dinitharu5333
      @dinitharu5333 4 роки тому +3

      @@nuwansubasighe882 thank you bro ❤️

    • @dinitharu5333
      @dinitharu5333 4 роки тому +2

      @@dilekafernando6064 thank you ❤️

    • @makkaroxboy6120
      @makkaroxboy6120 4 роки тому +30

      විචාරෙ පට්ට. වැරදිලා දෙපාරක් type වෙලා ඒක හදන්න. 👍

  • @supuntharu2897
    @supuntharu2897 4 роки тому +479

    අර කොල්ලා නිසා සිංදුවත් ගොඩ ගියා.කොහෙද බන් මේච්චර ලස්සන සිංදුවක් හැංගිලා තිබ්බේ❤️

    • @chinthakaperera773
      @chinthakaperera773 4 роки тому +6

      Honda de enne ne eliyata! heluwak thibbanam trending! rate karume

    • @i_am_serval8131
      @i_am_serval8131 4 роки тому +2

      Ekanennan last year upload ekak pidumai trending song nouna eka

    • @mohommedzameer1655
      @mohommedzameer1655 4 роки тому +1

      Sira ban mewage patta sindu ahanda apita Pina NAA ban....

    • @starrider8837
      @starrider8837 4 роки тому +6

      මටනම් හිතෙන්නේ අපේ රටේ හොඳ දේවල්වලට ලැබෙන ප්‍රචාරණය මදි. නාලිකාවල පවා යන්නේ මෙලෝම රහක් නැති ජරාව. ඔලුව කැරකෙනව ඒව අහද්දි

    • @supuntharu2897
      @supuntharu2897 4 роки тому +2

      @@starrider8837 රූපවාහිනියෙන් මිනිස්සු ඈත් වෙලා ඉන්නෙ සහො දැන් මිනිස්සු.ගුනාත්මක සංගීතේ වල් වැදෙනවා..රහ දන්න එකා පීරලා හරි සිංදු හොයලා අහනවා.හෙලුවක් හරි ඇඩියාවක් හරි ට්‍රෙන්ඩින් වුන ගමන් හොද සිංදු යට ගැහෙනවා..ඕකයි තත්වෙ..

  • @HappyGirl-sd3mn
    @HappyGirl-sd3mn 2 роки тому +227

    After 2 years ❤️ දැන් තමා මේ සින්දුව හොදටම දැනෙන්නේ 😔♥️

    • @madushanikodithuwakku1496
      @madushanikodithuwakku1496 2 роки тому

      අපි මේක අද කියම්‍ය්

    • @nibbanamagga2198
      @nibbanamagga2198 2 роки тому +5

      උඹ දන්නවද මේක කලිං ආංඩුවෙ වැරදි පෙන්නපු සිංදුවක් කියල. මේකෙන් මොරාල් වෙලා කලිං ආංඩුව ගෙදර යවන්න කතිරෙ ගහල දැං පාරවල්වල හූල්ලන උං කියන්නෙත් මේක. මේක කොටන මං පොන්නය ඇතුලුව.. දයිවය කුරිරුයි බං..

    • @madushanikodithuwakku1496
      @madushanikodithuwakku1496 2 роки тому +2

      @@nibbanamagga2198 අපි වෙනස් කරමු මුන් දෙගොල්ලම එලවමු

    • @Okkthi
      @Okkthi 2 роки тому +2

      #GoHomeGota2022

    • @Okkthi
      @Okkthi 2 роки тому +2

      #GoHomeGota2022

  • @dinukarupasinghe5921
    @dinukarupasinghe5921 5 років тому +192

    අපූරු තේරුමක් තියෙන සිංදුවක්..
    "දියවන්න කුමාරියේ නුඹ නිදනා නිසොල්මනේ දෙරණට සඳ පලුව එබෙනවා "
    මේකේ ප්‍රතිපලයක් නෙද අප්‍රේල් 21 වුනේ..

    • @surangahemachandra
      @surangahemachandra 4 роки тому +1

      Dinuka Rupasinghe තේරම හොයාගන්ඩ බෑ බන්. කියහන්කො

    • @kaushalsenaviratne9174
      @kaushalsenaviratne9174 4 роки тому +1

      අනිවා. ඒක තමා april 21 උනේ

    • @supipipeiris7555
      @supipipeiris7555 4 роки тому +3

      @@surangahemachandra රටේ නීති හදන පාලකයෝ මර නින්දේ ඉන්නකොට සඳ පලුව තියෙන ආගමක් ලංකාව ආක්‍රමණය කරන එක ගැන කියන්නේ. :( :(

    • @surangahemachandra
      @surangahemachandra 4 роки тому +1

      Supipi Peiris ඔව් ඔව්ව්. මට පස්සෙ තේරුනේ.. සම්පූර්ණ ඇත්ත කතාවක්. හැබැයි අපේ පාලක හැත්ත නින්දෙ ඉන්නෙ නැතුව ඉද්දිත් සද පලුව තියෙන ආගම ලංකාවට අත පොවනවා.. ඒත් උන්ට ඒවා ගානක් නැතුව ඉන්නවා .

    • @supunsandaruwan508
      @supunsandaruwan508 4 роки тому

      @@kaushalsenaviratne9174 sinduwa april 6 dala, april 21 wade une..!

  • @gamerloud7416
    @gamerloud7416 4 роки тому +455

    යකෝ පට්ටම තේරුමක් තියන සින්දුවක් මේක..
    ලියපු කෙනා මනුස්සයෙක් නම් වෙන්න බෑ..
    👍👍👍👌👌👌

  • @duminsahiet6316
    @duminsahiet6316 4 роки тому +32

    දියවන්නා කුමාරියේ ගීතයේ අරුත..😌
    "දියවන්නා කුමාරියේ
    නුඹ නිදනා නිසොල්මනේ
    දෙරණට සඳ පළුව එබෙනවා.."
    දියවන්නා කුමාරියේ (පාර්ලිමේන්තුව) නුඹ තුරුලේ ඉන්න රට පාලනය කරන උදවිය සද්ද බද්ද නැතුව මර නින්දේ වගේ රට පාලනය කරනකොට සද පළුව 🌙 උදවිය ඇවිත් රට උන්ගේ කරගන්න හදනවා..
    "හීන පේන සීනී බෝල
    තක්ශීලාව වට කරනා
    මගේ පුතා අකුරු කරනවා"
    වර්තමානයේ පාසල් දරුවන්ට මත්ද්‍රව්‍ය හුරු කරන අන්දම පැහැදිලි වෙනවා.. මත් ටොෆි, මත් ගුලි වගේ දේවල් සීනී බෝල මුවාවෙන් ලමුන් අතරට යැවෙනවා..
    "සුවට නිදන්නේ සිතුවිලි යහනේ
    වාමනයින් පවන් සලනවා
    නුඹව රකිනවා.."
    රටේ ජනතාව ෆැන්ටසි හීන පිරුණු ලෝකේක සුවට නිදද්දී වහල්ලු දුශිත දේශපාලකයන්ට ආවඩනව.. ඔවුන්ව ආරක්ශා කරනවා එයයි යාථාර්තය..
    "හුස්ම බෙදන රූස්ස ගස්
    යාය පිටින් කාසි වෙලා
    ඉඩෝරයට හේතු හොයනවා.."
    සොබාදහම හදවත බඳු වනාන්තරය යාය පිටින් කපලා විනාශ කරලා ගිවිසුම් ගහලා කොමිස් ගහලා පස්සේ බොන්න වතුර නැතිඋනාම කන්න කෑම නැති උනහම හුස්ම ගන්න ඔක්සිජන් නැතිඋනාම ඒවාට හේතු හොයනවා අද ඉන්නේ ඔක්සිජන් ඕනේ නෑ. කැලෑ එලිකරලා පිට්ටනි හදමු කියන ජනතාවක් නේ...
    "දළ දිලිසෙන හස්ති රජුන්
    හෙමින් හෙමින් නිදි කරලා
    ස්වර්ගයට යන්න හදනවා"
    රටේ වටිනම සම්පතක් වෙන දළ ඇතුන්ව එකා එකා මරනවා රටේ පාලකයන්ගේ අපල දුරු වෙන්න , මුදල් වලට විකුණනවා. ස්වර්ගයට යන්න හිතන් ඉන්නේ ඒත්
    "පත්තිනියේ නුබ නාඩන්
    ඇය එතෙරක කාසි සොයයි
    ඒ කාසිය රජුන් තතනවා"
    පත්තිනි මෑණියනි නුඹ නාඩා ඉදින්.. දුප්පත් අම්මලා තමන්ගේ දරුමල්ලෝ තනිකරලා පිටරටක දුක්විදලා ලංකාවට වැඩිම විදෙශ විනිමය උපයලා දෙනකොට පාලකයන් රජුන් වගේ බැබලෙනවා..
    "රේණු තලා මල්ද තලා
    තෙල් මල් ගෙන දෝත පුරා
    නිවන් යන්න පාර අහනවා.."
    පීඩිතයාව පාගලා..ස්ත්‍රී දුෂණ කරලා කුඩු විකුණලා. රටේ තරුණ පරපුර විනාශ කරලා මුකුත් නොවුණ ගානට සුදු ඇඳගෙන තෙල් මල් අතින් අරගෙන කුඩු මුදලාලිව නිදහස් කරන්න කියලා බෝධි පුජා තියලා ලෝකෙට පේන්න මහා පිංකම් කරලා නිවන් යන්න හදනවා...
    වර්තමානයට ගැළපෙන ඉතා වටිනා ගීතයක්
    -copied-[unknown]

  • @one_whomustnotbenamed
    @one_whomustnotbenamed 8 днів тому +8

    2024.11.14 මහා ශ්‍රමදානයෙන් පසු .. 🥳

  • @shihanjanith1804
    @shihanjanith1804 2 роки тому +40

    සිංදුවෙන් කියවෙන යතාර්ථය මේ වන විට සෑමට අවබෝධ වී ඇත.🇱🇰🇱🇰🇱🇰💪💪💪💪💪

  • @sakunpinto
    @sakunpinto 4 роки тому +2548

    "දියවන්නා කුමාරියේ
    නුඹ නිදනා නිසොල්මනේ
    දෙරණට සඳ පළුව එබෙනවා.."
    දියවන්නා කුමාරියේ (පාර්ලිමේන්තුව) නුඹ තුරුලේ ඉන්න රට පාලනය කරන උදවිය සද්ද බද්ද නැතුව මර නින්දේ වගේ රට පාලනය කරනකොට සද පළුව 🌙 උදවිය ඇවිත් රට උන්ගේ කරගන්න හදනවා..
    "හීන පේන සීනී බෝල
    තක්ශීලාව වට කරනා
    මගේ පුතා අකුරු කරනවා"
    වර්තමානයේ පාසල් දරුවන්ට මත්ද්‍රව්‍ය හුරු කරන අන්දම පැහැදිලි වෙනවා.. මත් ටොෆි, මත් ගුලි වගේ දේවල් සීනී බෝල මුවාවෙන් ලමුන් අතරට යැවෙනවා..
    "සුවට නිදන්නේ සිතුවිලි යහනේ
    වාමනයින් පවන් සලනවා
    නුඹව රකිනවා.."
    රටේ ජනතාව ෆැන්ටසි හීන පිරුණු ලෝකේක සුවට නිදද්දී වහල්ලු දුශිත දේශපාලකයන්ට ආවඩනව.. ඔවුන්ව ආරක්ශා කරනවා එයයි යාථාර්තය..
    "හුස්ම බෙදන රූස්ස ගස්
    යාය පිටින් කාසි වෙලා
    ඉඩෝරයට හේතු හොයනවා.."
    සොබාදහම හදවත බඳු වනාන්තරය යාය පිටින් කපලා විනාශ කරලා ගිවිසුම් ගහලා කොමිස් ගහලා පස්සේ බොන්න වතුර නැතිඋනාම කන්න කෑම නැති උනහම හුස්ම ගන්න ඔක්සිජන් නැතිඋනාම ඒවාට හේතු හොයනවා අද ඉන්නේ ඔක්සිජන් ඕනේ නෑ. කැලෑ එලිකරලා පිට්ටනි හදමු කියන ජනතාවක් නේ...
    "දළ දිලිසෙන හස්ති රජුන්
    හෙමින් හෙමින් නිදි කරලා
    ස්වර්ගයට යන්න හදනවා"
    රටේ වටිනම සම්පතක් වෙන දළ ඇතුන්ව එකා එකා මරනවා රටේ පාලකයන්ගේ අපල දුරු වෙන්න , මුදල් වලට විකුණනවා. ස්වර්ගයට යන්න හිතන් ඉන්නේ ඒත්
    "පත්තිනියේ නුබ නාඩන්
    ඇය එතෙරක කාසි සොයයි
    ඒ කාසිය රජුන් තතනවා"
    පත්තිනි මෑණියනි නුඹ නාඩා ඉදින්.. දුප්පත් අම්මලා තමන්ගේ දරුමල්ලෝ තනිකරලා පිටරටක දුක්විදලා ලංකාවට වැඩිම විදෙශ විනිමය උපයලා දෙනකොට පාලකයන් රජුන් වගේ බැබලෙනවා..
    "රේණු තලා මල්ද තලා
    තෙල් මල් ගෙන දෝත පුරා
    නිවන් යන්න පාර අහනවා.."
    පීඩිතයාව පාගලා..ස්ත්‍රී දුෂණ කරලා කුඩු විකුණලා. රටේ තරුණ පරපුර විනාශ කරලා මුකුත් නොවුණ ගානට සුදු ඇඳගෙන තෙල් මල් අතින් අරගෙන කුඩු මුදලාලිව නිදහස් කරන්න කියලා බෝධි පුජා තියලා ලෝකෙට පේන්න මහා පිංකම් කරලා නිවන් යන්න හදනවා...
    වර්තමානයට ගැළපෙන ඉතා වටිනා ගීතයක්
    -copied-[unknown]

    • @sanjeewanadeeka4849
      @sanjeewanadeeka4849 4 роки тому +57

      සර්වකාලිනම වු පසු ව්වරණයක්.......!

    • @fffssss3969
      @fffssss3969 4 роки тому +6

      oyage vicharaya hari eth eka thenaka wedipura demma wagei.. "heena gena seeni bola " kiyanne madana modaka ,guli, saha math pethi weni de....

    • @darshaniliyanage7338
      @darshaniliyanage7338 4 роки тому +11

      නියමයි

    • @anusharathnayake8616
      @anusharathnayake8616 4 роки тому +4

      👍👍👍❤️

    • @ravinduyasas9191
      @ravinduyasas9191 4 роки тому +17

      @@fffssss3969 ane bun hemadekama adupadu hoyana ubala wage mahaa pandithayo thamai thawa thawath oni wela thiyenne me ratata.

  • @user-tn1yb4jw8j
    @user-tn1yb4jw8j 4 роки тому +48

    අර කොල්ල හින්දා දැන ගත්තේ මෙකනම් මරු ඇ මෙම සින්දු ටිකක් කරන්න අඩන එවට වඩා දාහෙන් සම්පතක් මෙවා කොච්චර ඇහුවත් එපාවෙන්නැ මරු

    • @Sathyasoyair
      @Sathyasoyair 4 роки тому +1

      අනේකයි බම් , මාත් ඇබ්බැහි උනා

    • @randulabandara7500
      @randulabandara7500 4 роки тому

      Pissu hadenwa patta wadak

  • @unknownbutagirl7578
    @unknownbutagirl7578 2 роки тому +68

    දැන් තමයි සිංදුවේ නියම තේරුම දැනෙනේ 🇱🇰
    2022.04.06

  • @ඉශාරාකාරියවසම්

    දියවන්නා කුමාරියේ...
    නුඹ නිදනා නිසොල්මනේ...
    දෙරනට සද පලුව එබෙනවා.....
    හීන ගේන සීනී බෝල ...
    තක්ශිලාව වට කරලා...
    මගේ පුතා අකුරු කරනවා...
    සුවට නිදන්නේ....
    සිතුවිලි යහනේ....
    වාමනයින් පවන් සලනවා..
    නුඹව රකිනවා....
    හුස්ම බෙදන රූස්ස ගස්...
    යාය පිටින් කාසි වෙලා
    ඉඩෝරයට හේතු හොයනවා
    දල දිලිසෙන හස්ති රජුන්..
    හෙමින් හෙමින් නිදි කරලා...
    ස්වර්ගයට යන්න හදනවා..
    සුවට නිදන්නේ...
    සිතුවිලි යහනේ...
    වාමනයින් පවන් සලනවා....
    නුඹව රකිනවා......
    පත්තිනියේ නුඹ නාඩන්...
    ඇය එතෙරක කාසි සොයයි...
    ඒ කාසිය...
    රජුන් තනනවා.....
    රේනු තලා මල්ද තලා....
    තෙල් මල් ගෙන දෝත දරා...
    නිවන් යන්න පාර අහනවා..
    සුවට නිදන්නේ...
    සිතුවිලි යහනේ.....
    වාමනයින් පවන් සලනවා......
    නුඹව රකිනවා.....
    ♥️♥️♥️♥️

  • @jesikarajapaksha9110
    @jesikarajapaksha9110 4 роки тому +102

    සිරසට පින් දෙන්න ඕන මෙහෙම සිංදුවක් තියෙනවා කියලා දැනුවත් කෙරෙව්වට ❤️

  • @sonalidileeshiya6454
    @sonalidileeshiya6454 4 роки тому +105

    13 දෙනෙක් unlike කරලා ඒ ගැන කතා නොකර ඉමු . ජාතියේ විනාශය විනාඩි ගානකින් මිනිසුන් තුලට ගෙන ඒමට ඔබට පුලුවන් උනා නාද ඒ වචන ගොඩක් අයට දිරවන්නේ නැතුව ඇති ඒ උනට තිත්ත ඇත්ත කියලා තියෙනවා . සින්දුව ඇහුවේ අද අහම්බෙන් හම්බුන සින්දුවක් මට එත් සිය පාරකට වඩා අහන්න ඇති මේක . නියමයි නාද කියන්න වචන නෑ

    • @krishanthagayashan6407
      @krishanthagayashan6407 4 роки тому +2

      3%

    • @kasunmunasinghe7007
      @kasunmunasinghe7007 4 роки тому

      වැරදිලා අන්ලයික් බට්න් එක එබෙන්නත් පුළුවන්..

    • @malshasilva5424
      @malshasilva5424 4 роки тому

      lassaniii..sinduvak...supar..machchra davasak hoheda tibbe..

  • @nehamathews611
    @nehamathews611 2 роки тому +23

    මහරගම විරෝධය කල තැනදී තමයි මං මේ ඇහුවේ. දැන් මේ මගේ ගීතයයි. මෙවැනි ගීත තවතවත් නිර්මාණය කරන්න . ඔබලාට ජය!

  • @uditharathnayaka8320
    @uditharathnayaka8320 4 роки тому +28

    අඩේ පට්ට සිංදුව ඇ, the voice එක බලල හොයාගෙන ආවෙ original song එක අහන්ඩ❤️, මම මෙ කලපනාකරන්නෙ ඇයි මට මෙ ක කලින් අහන්ඩ බැරිවුනෙ කියල 👏👏

  • @diasroshi4097
    @diasroshi4097 4 роки тому +402

    දියවන්නා කුමාරියෙ හරිම වාසනවන්ත සින්දුවක්. ඒ සිංදුව නිසා තමයි අපි නාද බෑන්ඩ් එක අදුන ගන්නේ.. හශේන්ව අදුන ගන්නෙ.. හශේන්ගෙ fanbase එකම හැදුනෙ මේ සිංදුවත් එක්ක.. මේ සිංදුව නිසා තමයි එයා හැමෝටම වඩා sensation type එකකට ආවෙ. ඒක තමයි ඇත්ත. අද grand finale එකෙත් හශේන් කියන්න යන්නෙ මේ සිංදුව තමයි කියල දැනගත්ත තත්පරේම මං දැන ගත්තා එයා තමයි finale දිනල voice teen වෙන්නෙ කියල. අනිත් අය පහත් කරනව නෙවෙ.. ඒත් ලංකාවෙ මිනිස්සු සෑහෙන්න පිස්සු වටන්න පුලුවන් මොකක්ද එකක් ඒ combination එකෙ තියනව. හැමෝම මොකක්ද වෙනව හශේන් දියවන්න කුමාරියෙ කියනකොට. අපි හැමෝම හිතුව හශේන් දියවන්නා කුමාරියෙ finale කියනව කියන්නෙ එයා දිනනවම තමයි කියල.. ඒක ඒ තරම්ම sure! ඒනිසා මේ සිංදුව හශේන්ට සෑහෙන්න වාසනාව ගෙනාපු එකක්. ඒ ලමයගෙ දක්ශකම පහත් කරනව නෙවෙ but මේ සිංදුව නැතුව වෙන එකක් blinds වල කිව්ව නම් එයා මේ තරම්ම hit නොවෙන්නත් තිබ්බ..
    Anyways නාද බෑන්ඩ් එක නිසා හශෙනුත් හශේන් නිසා නාද බෑන්ඩ් එකත් මිනිස්සු අතරට ගියා කියන්න පුලුවන්.. ඒ ඔක්කොටම වඩා ඇත්ත ඉතින් දියවන්නා කුමාරියෙ නිසා නාද බෑන්ඩ් එකත් හශේනුත් දෙකම ගොඩ ගියා කියන එක . මිනිස්සු තාමත් හශෙන්ගෙ blind එකත්, ඊට පස්සෙ නාදලගෙ original song එකත් හැමදාම අහනව. දැන් හශේන්ගෙ finale act එකත් ආවම මිනිස්සු මේ සිංදුවෙ versions තුනම හැමදාම අහයි. මොකක් වත් අත අරින්න හිතෙන්නෙ නෑ.. අන්න ඒ වගෙ ඇබ්බැහිවීම් ඇති කරන හරිම වාසනාවනත සිංදුවක් මේක!
    "දියවන්නා කුමාරියෙ" you are a total queen! An absolute legend! ♥️

    • @NAADAMusic
      @NAADAMusic  4 роки тому +30

      Thank you ❤️❤️

    • @jrajawiweka
      @jrajawiweka 4 роки тому +13

      //ලංකාවෙ මිනිස්සු සෑහෙන්න පිස්සු වටන්න පුලුවන් මොකක්ද එකක් ඒ combination එකෙ තියනව. හැමෝම මොකක්ද වෙනව හශේන් දියවන්න කුමාරියෙ කියනකොට.// ඇත්ත. මම නාද ගැන දැනගත්තෙත්, මෙහෙම සිංදුවක් තියෙනව කියල දැනගත්තෙත් හෂේන් කොල්ලා නිසා. ජයවේවා නාද

    • @vishusarani1339
      @vishusarani1339 4 роки тому +3

      True..when he started, I was 100% sure.

    • @prasannapeiris4831
      @prasannapeiris4831 4 роки тому +3

      Absolute truth well said

    • @imeshajayawardane5719
      @imeshajayawardane5719 4 роки тому +8

      මේක ලියූ සත්ත්වයා ගැනත් කතා කරන්ඩ.පුලුවන් වුණොත් ඔහු විසින් මෙය ගායනා කරන ආකාර‍යත් අසන්න

  • @ස්කෝප්පආසියා-ළ1ද

    සිරසෙ අර කොල්ල මේ සින්දුව කියනකන් මෙහෙම සින්දුවක් දන්නෙත් නෑ 🤷‍♂️ සුපිරි 💞

  • @FernandoAnton-d1c
    @FernandoAnton-d1c 15 днів тому +2

    ලස්සන හීනයක් සැබෑ වෙන්න ඔන්න මේන්න තියෙද්දී බිඳල දාන්න පුළුවන් සැලසුම් තියනවා. මගේ පුතා අකුරු කරනවා. වාමණයින් මගේ දියණිය ඉපදෙන තුරු බලාගෙන ඉන්නවා පවන් සලන්න. පත්තිනියගේ කුසතුල ඉඩක්‌ හදාගෙන එද්දී ස්වර්ගයට යන්න හදන පිරිසක් හස්තිගේ දළ කැපුවේ ඇයිද කියලා හිතාගන්න බෑ. අපි කුපාඩියෝ නොවේ සැබෑ පියවරු උරුමයක් අහිමි.

  • @nilakshihelapitiya5831
    @nilakshihelapitiya5831 4 роки тому +52

    මෙම ගීතය අප රටේ සමාජ, ආර්ථික, දේශපාලනික වශයෙන් කල මනා විග්‍රහයක් !
    දයාබර "නාද" සුබපැතුම්! 👋
    Really proud of you brothers!
    Keep making quality stuff

  • @shanulisithumya9304
    @shanulisithumya9304 4 роки тому +44

    ඒකේ තේරුම 😍😍😍 කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ දුක හිතෙනවා අද හෙට ගැන 👌👌. After the voice teens 😍😍😍

  • @sachinthadileeshaka2327
    @sachinthadileeshaka2327 4 роки тому +182

    මිලියන ගනන් වීව්ස් යන්න ඕන සින්දුවක්❤❤

    • @arrowjr5498
      @arrowjr5498 4 роки тому +1

      ගෑනුන්ට වදින සිංදු අහන උන් ඉන්නකන් කොහෙද බන් මේවාට විව්ස්, විදින්න ඕන සිංදු අහන් නැතුව විදවන සිංදුනේ අපේ ගොං හැත්ත අහන්නේ

    • @LakshanPamesh
      @LakshanPamesh 4 роки тому

      සිරාවටම

    • @shashenrenuka7670
      @shashenrenuka7670 4 роки тому +2

      Patta sindu walata views na bn ganiyek redda issuwanm balanna thibba

    • @tayani13
      @tayani13 4 роки тому +1

      Arrow Jr indeed . This is a masterpiece.

    • @JJ-lk9sj
      @JJ-lk9sj 4 роки тому

      srilankan parliament kiyala engirees walin dapalla views watenna.

  • @bilalsariffodeen6545
    @bilalsariffodeen6545 2 роки тому +171

    ලංකා මෑණිය වෙනුවෙන් අරගලයේ anthem එක 🇱🇰

  • @diasroshi4097
    @diasroshi4097 4 роки тому +77

    සිරස වොයිස් ටීන් මල්ලිට පට්ට කැමති මං ඒ උනාට අපි මේ video එකෙ views ඒ video එකට වඩා වැඩි කරමු නෙහ්.. හැමදාම අහන එකෙ අහමු ඉතින් official channel එකටම ඇවිත්. original එක මේකනෙ ගේමු කොහොම හරි මේක 3 million views වලට🙏
    This deserves so much! So good! I will never stop appreciating this masterpiece lol

  • @sakutg3164
    @sakutg3164 4 роки тому +12

    ඉස්පිල්ලක් පාපිල්ලක් පාසාම අර්තයක් ඇති සුපිරිම ගීතයක්.
    Voice එකෙන් දැකලා හොයාගත්තෙ.👍👍👍👍👍👍💪💪💪👌👌👌

  • @pleaserockstartheyruinings7376
    @pleaserockstartheyruinings7376 4 роки тому +252

    ඇයි දෙවියනෙ මේවා ට්‍රෙන්ඩින් එන්නෙ නැත්තෙ අර කොල්ල මේක කිව්ව නැත්තම් මේම එකක් ගැන දන්නෙත් නෑ. මල ජරාව ට්‍රෙන්ඩි කරන උන්ව අකුලෝලම යන්න ඕන

    • @maduvitharana9562
      @maduvitharana9562 4 роки тому +2

      Aneeeda kiynne bn me wage ewa hit wenna nathi eka nm prashnyk tham bn"""😭😭😭

    • @sljony6645
      @sljony6645 4 роки тому +1

      ekanam aththa. mewage sindu hadapuwahama fb eken hari tikakj ussala denna

    • @shanumendis6442
      @shanumendis6442 4 роки тому +1

      ඇත්ත කතාව

    • @shashiniisurika6200
      @shashiniisurika6200 4 роки тому +1

      Oya hariyatama hari

  • @humptydumptysatonawall1212
    @humptydumptysatonawall1212 2 роки тому +7

    ඊයේ මාත්‍රා (01.02.2022) එකේ සිංදුවේ තේරැම අහලා මේ හොයන් ආවේ
    Supiri sinduva. Jaya wewa !! ❤ 🔥

  • @surinfernando4641
    @surinfernando4641 4 роки тому +18

    රේනූ තලා මල්ද තාලා තේල්මල් ගෙන දෝත දරා නිවන් යන්න පාර අහනවා..
    දියවන්නා කුමරිය..
    මෑතකදී බිහි උන අතිසාර්ථකම නිර්මාණයක්.. ඉතිහාසයට එක්වෙවි එච්චරයි..
    ස්තුති NAADA❤️

  • @chandanawimalasena9561
    @chandanawimalasena9561 4 роки тому +117

    Bravo !!! මෙවන් ගීතයක් කිරීමට තරම් කශේරුකාවක් තිබූ නාද සංගීත කණ්ඩායමටඅපගේ උත්තමාචාරය !!!!

  • @devinikavindi5267
    @devinikavindi5267 Рік тому +7

    'නුඹව රකිනවා' එ ගැම්ම❤️✌️💯.. නියම සිංදුව අපි වගෙ තවත් පරම්පරා ගානකට මේ සිංදුව් අහන්න ලැබෙන්න ඔනේ.😌💯🔥.

  • @lankanthoughts5721
    @lankanthoughts5721 2 роки тому +124

    මේ වගේ කලා නිර්මාණ වලින් තමා අරගලයට මිනිස්සු ටික ටික හුරු කලේ. ස්තුතියි නාද ❤️

    • @dilanekama
      @dilanekama 2 роки тому +3

      වැරදී..ලයිට් කපපු එක නිසයි මිනිස්සු පාරට ආවෙ

    • @Noone_carez
      @Noone_carez 2 роки тому +1

      @@dilanekama ඔව් කුහක කම තාම අපේ උන්ගෙ තියනව... තමන්ට දැනෙන්න දෙයක් වෙන්න ඕනෙ අපේ උන්ටත් පාරට බහින්න

    • @Chandi38
      @Chandi38 2 роки тому

      @@dilanekama උබ නම් මෝඩ කුහකයෙක්

    • @matheesha.amaraseakara
      @matheesha.amaraseakara Рік тому +1

      ඉතිං ඉට පස්සෙ?😊

    • @lankanthoughts5721
      @lankanthoughts5721 Рік тому

      @@matheesha.amaraseakara ඉතින් ඊට පස්සේ ඔයාලා වගේ අවුරුදු ගානක් රටට කෙල වෙනකන් බලන් හිටපු කොන්ද පන නැති මිනිසුන් විසින් පත් කරපු බලය දුන්න මිනිස්සු රටේ බලය තාමත් ඩැහැගෙන ඉන්නවා. ඊට පස්සෙ ලයිට් නැතුව කරන්ට් නැතුව තව ටික කාලෙකින් කන්න නැතිව ඉදලා අපෙන් අහනවා ඉතින් ඊට පස්සේ කියලා ✌️😊

  • @thilina1995
    @thilina1995 4 роки тому +36

    කොහෙද බන් මේච්චර ලස්සන සිංදුවක් හැංගිලා තිබ්බේ.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ සුපිරි වැඩක් දුමාල්..නියමයි
    ..අති විශිෂ්ටයි......

  • @rasikawijerathne832
    @rasikawijerathne832 4 роки тому +15

    මම මේ සින්දුව ඇහුවෙ මගේ මල්ලි නිසා.එයා මේක ගෙදර කන පැලෙන්න දාගෙන ඉද්දි මම බැන්නා කන්දොස්කිරියාව කියලා.එත් දවසක් මන් නිදහසේ ඉන්න වෙලාවක ඒකෙ වචන එක්ක හොඳින් සින්දුව අහද්දි තමයි මට තේරුම් ගන්න පුළුවන් උනේ මොකක්ද මේ සින්දුව කියලා.එදා ඉදන් මම තවමත් අහනවා මේ සින්දුව.thnks මගේ මල්ලිට

  • @MadeendiRastha
    @MadeendiRastha 4 роки тому +159

    මේ සිංදුව තවත් අර්ථවත් කළේ හශේන්... පට්ට සිංදුවක් ජය වේවා.

    • @rushannilesha
      @rushannilesha 2 роки тому +1

      Puka thama. Ita kalin uba meka ahala nadda 🖕

    • @sl.yt12
      @sl.yt12 2 роки тому

      Yes

  • @chamarajm
    @chamarajm 2 роки тому +21

    ඇඟේ මයිල් කෙලින් වෙනවා. අහල ඉවර උනාට පස්සේ හිතේ රව්දෙනවා. පට්ට

  • @sandanethnimsara2694
    @sandanethnimsara2694 4 роки тому +28

    මේ සින්දුව කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. 👍🎶😁 තව අලුත් සින්දු ඕනේ

  • @denushanisandunika9505
    @denushanisandunika9505 4 роки тому +31

    කාලේකට පස්සේ හිතට දැනෙන්න, ආසාවෙන් ම අහන සින්දුවක්👍.. තේරුම ඇත්තට ම කියන්න වචන නෑ ඒ තරම් සුපිරි❤️.. තව තවත් මේ වගේ ලස්සන,අර්ථවත් ගීත අප වෙනුවෙන් නිර්මානය වේවා🙏

  • @aruniireshaliyanage157
    @aruniireshaliyanage157 6 днів тому

    කාලේ තාලෙට සුපිරියටම ගැළපෙන ගීතයක්. ගායන ශිල්පීනුත් තමන්ගෙ කාර්යය හරියටම කරනවා. සංගීතය, පද මාලා, තනුව... එකී මෙකී නොකී හැමදේම අපූරු සුසංයෝගයක්..... 👍👍❤️❤️

  • @navodyachathuminasathyanja6741
    @navodyachathuminasathyanja6741 5 років тому +9

    Band කලාව එකම රැල්ලට යනකොට ඔයාලා ගන්න මේ try එක පට්ට...මේක ඒ try එක නිසා හැදිච්ච මට ඇහුනු සුපිරිම සින්දුවක්..❤️❤️

  • @diasroshi4097
    @diasroshi4097 4 роки тому +44

    තාමත් හැමදාම ඇවිත් අහනව.. අනේ මේ වගෙ සින්දු තා කරන්නකො. මං හරිම ආසයි මේකට♥️😌

  • @janudapannila5234
    @janudapannila5234 4 роки тому +15

    හෙට අනිද්දා 4M ගහන්නත් යනවා. පට්ටම සතුටුයි.
    හෙන දුකෙන් හිටියෙ දැන් අවුරුද්දකට විතර ඉස්සෙල්ලා මේවට Views නැති නිසා. මේවා එළියට ආවා Voice එක නිසා. Voice එකෙන් වාසි පැති ගොඩයි 😍

  • @nadunpabasara2911
    @nadunpabasara2911 2 роки тому +14

    ලංකාවට අත්වී ඇති සෝචනීය ඉරනම පිලිබද සාර්ථක විග්‍රහයක් 😢

  • @asekukim7374
    @asekukim7374 4 роки тому +29

    කොහොමද මෙච්චර කාලයක් මේ වගේ ලස්සන සින්දුවක් මඟ ඇරැනේ.මාරම ලස්සනයි. #Naada
    Thank you voice teen #hashen.i addicted to this song cause of you♡

  • @malinduheshan5258
    @malinduheshan5258 2 роки тому +79

    අරගලයට ජය 🔥🙂 2022/4/12
    වර්තමානයේ කතාව
    🥺 අතීතය දුටු අනාගතය🔥 NAADA

    • @djlanka262
      @djlanka262 2 роки тому +1

      අනිවා

    • @wishwa1234
      @wishwa1234 2 роки тому +2

      අතීතය දැක්කා බොරු කියන්න එපා මේ පාලනේ වරද මම එදා ඉදන් දැක්කා මිනිස්සු කෑ ගහන්න පටං ගත්තේ මේ ලගක ඉදන් ඇයි කියලා තේරෙනවනේ

    • @thisenranhiru7343
      @thisenranhiru7343 Рік тому

      Ehemd 💀👍

  • @V_K96
    @V_K96 4 роки тому +157

    මෙක Original song එක, කව්රු කොහොම sing කරත්. මේකෙ තියන energy එක වෙන covers වලින් ගන්න බෑ බ්‍රො! Naada❤️

    • @sandarusdiary474
      @sandarusdiary474 4 роки тому +4

      yes

    • @hweerakkody
      @hweerakkody 4 роки тому +3

      100% එකගයි

    • @hedeniya
      @hedeniya 2 роки тому

      අනිවාර්යයෙන්. මමත් ගොඩක් තැන්වල ඕක කියලා තියෙනවා. මට නම් ඔර්ජිනල් එක විතර කිසිම එකක් හරියටම ෆීල් වෙන්නේ නෑ..👍

  • @ssin2550
    @ssin2550 Рік тому +2

    අැස්වලට කඳුළු පිරෙනවා ගීතයේ තේරුම ලැන හිතුවම. අර්ථවත් ගීතයක් , ගීතය ලියපු , ගයපු , තනු නිර්මාණයට ජයෙන් ජය මෙවැනි අර්ථවත් ගීතය තවත් ලියන්න .ගීතය අහන හැම වතාවෙම ඉන්න තැනින් නැගිට්ටෙනවා ඉබේම ඒ දුර ගමනක් යන්න . ශ්‍රී ලංකා මාතාවට ජය , ලංකා මාතාවට ජය .

  • @anuradhathennakoon6355
    @anuradhathennakoon6355 4 роки тому +15

    චින්ත සන්තානයටම සම වැදුනෙම.❤ හුස්ම ගෙනන රුස්ස ගස් යාය පිටින් කාසි වෙලා ඉඩෝරයට හේතු සොයනවා. මේ පද මගේ ලංසන දුපත විනාශ කරනා මිනිසුන් ගැන නොවෙද😢 මේ පද රචකයා හා ගායනය මෙරට සංගිතය තවමත් නොමැරි බව නාද පෙන්නනුවා..❤

  • @madushankagunawardana6418
    @madushankagunawardana6418 5 років тому +19

    හුස්ම බෙදන රූස්ස ගස් යාය පිටින් කාසි වෙලා ඉඩෝරයට හේතු හොයනවා ❤

  • @myband555
    @myband555 4 роки тому +12

    පත්තිනියේ නුබ නාඩන් ඇය එතෙරක කාසි සොයනවා කියන අස්සෙ නෙලුම් කුලුන පෙන්නනව කියහන්කො !!අන්න contrast එක.❤

  • @MA-ke1hp
    @MA-ke1hp Рік тому +1

    "දියවන්නා කුමාරියේ" කොයිතරම් ඇහුවත් ඇති වන්නේ නැති ගීතයක්..
    මුළු ශ්‍රී ලංකාවම මේ ගීතය තුල ගැබ්වෙලා තියෙනවා..
    ඇඟයීමට ලක්විය යුතු ගීතයක්..
    ඉතාමත් ලස්සනයි!...

  • @naviya98
    @naviya98 5 років тому +33

    කාලයක් ඉදන් පිස්සුවෙන් වගේ හෙව්ව සිංදුවක්..අද තමා සෙට් වුනේ...❤❤❤❤🔥🔥පට්ට

  • @s.dineth2004
    @s.dineth2004 3 роки тому +94

    2021 තාම අහනවා එ තරමට ආසයි🎶 ජය වේවා නාද ❤️

  • @Kosala_Gamage
    @Kosala_Gamage 4 роки тому +24

    සුපිරි වැඩක්..විශේෂයෙන් දුමාල්..නියමයි

  • @Musiclife-hh6gn
    @Musiclife-hh6gn 3 місяці тому +1

    මේ සින්දුව කොච්චර ඇහුවත් තේරුම එච්චර meter උන් නැ වත්සලා කරුණාරත්නගේ සුවට නිදන්නේ කියන පොතෙන් තමා තේරුම දැනගත්තේ ඒ පොත මාරම ලස්සනයි and හැමෝටම advice එකක් දෙන පොතක් ❤❤ මේ සින්දුව ලියපු කෙනාට සම්මානයක් දෙන්න වටිනවා ❤🎉🎉

  • @pasindubathiya
    @pasindubathiya 4 роки тому +729

    ගොඩක් උන් අහල තියෙනව ඇයි මේව ට්‍රෙන්ඩින් එන් නැත්තෙ කියල ,, යකෝ ට්‍රෙන්ඩින් එන් නැත්තෙ තොපි බලන් නැති නිසා නේ ,...මේ වගේ විශිශ්ට නිර්මාන බිහිවෙන තැන් follow කරපල්ල , අහපල්ල නිකම්ම උබලට ඕනි ඒව ට්‍රෙන්ඩින් එයි ,,, අනිත් එක තමා ජීවිතේටවත් ජනප්‍රියම නලුවා හොදම නලුවා සම්මානය ගන් නෑ

    • @SRekha-nd1kd
      @SRekha-nd1kd 4 роки тому +4

      Ture

    • @nishanthasiriwardana7404
      @nishanthasiriwardana7404 4 роки тому +7

      අනෙක මේ කියන්නෙ මොකක්ද කියල දැනුනම සමහර අයට මේ වගේ නිර්මාණ අැලජික් වෙනවා...

    • @mellowmonsoon278
      @mellowmonsoon278 4 роки тому +3

      Sirasa witharak balana ewunnta me wage ekak set wenne, reality show ekakinma thamaa :-D

    • @SRekha-nd1kd
      @SRekha-nd1kd 4 роки тому

      @@mellowmonsoon278 Yes

    • @achinicooray2076
      @achinicooray2076 4 роки тому

      True 😑

  • @knowhesh8817
    @knowhesh8817 2 роки тому +35

    අතීතය,වර්ථමානයට අතිශයින්ම ගැලපෙන අනාගතයට නොගලපාගැනීමට වෙර දරන්නෙමු ❤
    - අරගලයට ජය - ❤🇱🇰
    .
    .
    .#GoHomeGota2022

  • @chamathwijethilake3982
    @chamathwijethilake3982 4 роки тому +61

    Feb 02 5.30PM : First listened
    Feb 28 10.30PM : Still listening

  • @bandularathnayake5572
    @bandularathnayake5572 2 роки тому +3

    ඇත්තටම මට මේ ගීතය හරියටම ඇහුනෙ ගෝල්ෆේස් අරගලයෙන්, මේ ගීතයෙන් රටේ විනාශය ගැන ඉතාමත් අගනා පනිවිඩයක් දෙනව රටේම ජනතාවට. අති විශිෂ්ට නිර්මානයක් ඉහලින්ම අගය කරනවා මේ නිර්මානය. ඔයාලට දිගු ගමනක් යන්න හදවතින්ම සුබ පතනවා. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @uvinduranahika322
    @uvinduranahika322 4 роки тому +30

    Voice teens එකේ කොල්ලා නිසා මේ සින්දුව හොයාගත්තේ....සුපිරි සින්දුවක්.....❤️❤️❤️

  • @deshananjana1922
    @deshananjana1922 4 роки тому +11

    දැන් කාලෙ තියෙන සින්දු එක්ක බලද්දි මෙක සුපිරියක් මෙ වගෙ කොල්ටි සින්දු ගහන්න සුභ පතනව
    ...අර්තයක් තියෙන මෙ වගෙ සින්දුවක් ආයිමත් බලාපොරොත්තු වෙනව.good luck නාද.... ❤️❤️🤩

  • @DanushaMadusanka
    @DanushaMadusanka 4 роки тому +16

    (උපුටණයකි)
    දියවන්නා කුමාරියේ ගීතයේ අරුත
    "දියවන්නා කුමාරියේ
    නුඹ නිදනා නිසොල්මනේ
    දෙරණට සඳ පළුව එබෙනවා.."
    දියවන්නා කුමාරියේ (පාර්ලිමේන්තුව) නුඹ තුරුලේ ඉන්න රට පාලනය කරන උදවිය සද්ද බද්ද නැතුව මර නින්දේ වගේ රට පාලනය කරනකොට සද පළුව උදවිය ඇවිත් රට උන්ගේ කරගන්න හදනවා..
    "හීන පේන සීනී බෝල
    තක්ශීලාව වට කරනා
    මගේ පුතා අකුරු කරනවා"
    වර්තමානයේ පාසල් දරුවන්ට මත්ද්‍රව්‍ය හුරු කරන අන්දම පැහැදිලි වෙනවා.. මත් ටොෆි, මත් ගුලි වගේ දේවල් සීනී බෝල මුවාවෙන් ලමුන් අතරට යැවෙනවා..
    "සුවට නිදන්නේ සිතුවිලි යහනේ
    වාමනයින් පවන් සලනවා
    නුඹව රකිනවා.."
    රටේ ජනතාව ෆැන්ටසි හීන පිරුණු ලෝකේක සුවට නිදද්දී වහල්ලු දුශිත දේශපාලකයන්ට ආවඩනව.. ඔවුන්ව ආරක්ශා කරනවා එයයි යාථාර්තය..
    "හුස්ම බෙදන රූස්ස ගස්
    යාය පිටින් කාසි වෙලා
    ඉඩෝරයට හේතු හොයනවා.."
    සොබාදහම හදවත බඳු වනාන්තරය යාය පිටින් කපලා විනාශ කරලා ගිවිසුම් ගහලා කොමිස් ගහලා පස්සේ බොන්න වතුර නැතිඋනාම කන්න කෑම නැති උනහම හුස්ම ගන්න ඔක්සිජන් නැතිඋනාම ඒවාට හේතු හොයනවා අද ඉන්නේ ඔක්සිජන් ඕනේ නෑ. කැලෑ එලිකරලා පිට්ටනි හදමු කියන ජනතාවක් නේ...
    "දළ දිලිසෙන හස්ති රජුන්
    හෙමින් හෙමින් නිදි කරලා
    ස්වර්ගයට යන්න හදනවා"
    රටේ වටිනම සම්පතක් වෙන දළ ඇතුන්ව එකා එකා මරනවා රටේ පාලකයන්ගේ අපල දුරු වෙන්න , මුදල් වලට විකුණනවා. ස්වර්ගයට යන්න හිතන් ඉන්නේ ඒත්
    "පත්තිනියේ නුබ නාඩන්
    ඇය එතෙරක කාසි සොයයි
    ඒ කාසිය රජුන් තතනවා"
    පත්තිනි මෑණියනි නුඹ නාඩා ඉදින්.. දුප්පත් අම්මලා තමන්ගේ දරුමල්ලෝ තනිකරලා පිටරටක දුක්විදලා ලංකාවට වැඩිම විදෙශ විනිමය උපයලා දෙනකොට පාලකයන් රජුන් වගේ බැබලෙනවා..
    "රේණු තලා මල්ද තලා
    තෙල් මල් ගෙන දෝත පුරා
    නිවන් යන්න පාර අහනවා.."
    පීඩිතයාව පාගලා..ස්ත්‍රී දුෂණ කරලා කුඩු විකුණලා. රටේ තරුණ පරපුර විනාශ කරලා මුකුත් නොවුණ ගානට සුදු ඇඳගෙන තෙල් මල් අතින් අරගෙන කුඩු මුදලාලිව නිදහස් කරන්න කියලා බෝධි පුජා තියලා ලෝකෙට පේන්න මහා පිංකම් කරලා නිවන් යන්න හදනවා...

  • @Nethumninduwara-l5x
    @Nethumninduwara-l5x Рік тому +2

    වර්තමානේ මිනිස්සු කැමති තාලෙට වගේම , වර්තමානයේ දුර්ලභ විදිහේ ඇතුලාන්තයෙන් මාරම තේරුමක් තියන සිංදුවක්. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ. ඉස්සරහටත් මේ වගේ සුපිරි සිංදුවක් ඹයාලගෙ අතින්ම නිර්මාණය වෙනකල් බලන් ඉන්නවා. හැමදාමත් නාද ...... ❤❤❤

  • @sheni6004
    @sheni6004 4 роки тому +20

    මේ සින්දුව වෙද පප්පගෙ අරිශ්ටෙ වගේ අට එකට හින්දලා දීල තියෙනවා අර වොයිස් මල්ලී 😁😁👍👍😍😍😍