යසෝදරා කවියකි උඹ බුදුන්ගේ.Yasodara Kaviyaki Umba Budunge. SANJEEW SJS

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 2 тис.

  • @devcore_24
    @devcore_24 2 роки тому +1179

    වහා ඇබ්බැහිවන සුළු බැවින් ප්‍රවේශමෙන් ශ්‍රවනය කරන්න !!!! සුපිරිම සින්දුවක් ❤‍🔥

  • @ravindumalshan7071
    @ravindumalshan7071 2 роки тому +253

    බූට් සිංදු,මල් සිංදු කිය කිය පොඩ්ඩො ඇඩුවට වැඩ්ඩෝ එලිපිට රගන්නේ නෑ..තමන්ගේ වැඩේ කරලා නිශ්ශබ්දව ඉන්නවා..ඒකට හොද උදාහරණයක් මේක..ජය ජය බ්‍රෝ❤️❤️

  • @chandimachinthakapaladeniy5758
    @chandimachinthakapaladeniy5758 2 роки тому +515

    ඔබගේ ගීතයන්ගේ රසය හා කටහඩ අමුතු හුදකලාවක සිරකරයි. එම ඉසවුවේ සැරිසැරීමට ඇල්මක් දක්වන මා මෙවන් නිර්මාණ ඉදිරියටත් ගෙන ඒමට සුබපතමි.

  • @dhammikab.arachchi6925
    @dhammikab.arachchi6925 Рік тому +43

    සබ්බා නදී වංක ගතා...
    සබ්බේ කට්ටමයා වනේ...
    සබ්බිත්තියෝ කරේ පාපං...
    ලදමානේ නිවාතකේ...
    (හැම ගඟක් ම ඇදේ ට ගලයි. හැම වනයක ම දර වේ. හැම ගැහැනියක් ම ලද ඇසිල්ලෙහි වරදේ බැඳෙන සුළු වේ ) මේ ඕලාරික බමුණු මතය බිඳින අපුරුව...
    ගැහැණු හැමුත් නොම වරදේ බැඳෙන්නේ....
    යසෝදරා කවියකි නුඹ බුදුන්ගේ....
    ඒ පදවල අරුත පොතක් ලියන්න කරුණු....
    පට්ට රහයි... ජයෙන් ජය.... දීඝායු වේවා!....

  • @ursulakahandawala2920
    @ursulakahandawala2920 2 роки тому +188

    යුගයෙන් යුගයට බිහිවෙන වටිනා හඬ පෞරුෂයන්....
    ජයවේවා....

  • @chathurangadenuwan5976
    @chathurangadenuwan5976 2 роки тому +980

    අයියේ මං 2000න් පස්සෙ එකෙක්, අයියගෙ අමු මියුසික් වලට ආදරේ කරන❤️ මේක වෙනම රහක්, ජයෙන් ජය අයියේ✨

    • @dasanayakabandara3190
      @dasanayakabandara3190 2 роки тому +51

      2000න් එහා අයටත් ඒව රහයි.කලාව අකාලිකයි

    • @chathurangadenuwan5976
      @chathurangadenuwan5976 2 роки тому +7

      @@dasanayakabandara3190 අනිවාරෙන් ❤️

    • @manjulaamarasena9086
      @manjulaamarasena9086 Рік тому +79

      2000න් පස්සේ එවුන්ට සමහරු මෙලෝ රහක් නෑ කිව්වට... පුතේ උබලා අපිට වඩා බුද්ධිමත්. වෙනස් විදිහට ලෝකේ දකින උන්.

    • @nsperera98
      @nsperera98 Рік тому +15

      @@manjulaamarasena9086 2004😍

    • @chathurangadenuwan5976
      @chathurangadenuwan5976 Рік тому +5

      @@manjulaamarasena9086 ❤️

  • @nipufernandez609
    @nipufernandez609 2 роки тому +521

    ගැහැණු ආත්මයක් ඇතුලට රිංගලා සිංදුවකින් ඇබ්බැහි කරපු දක්ශ නිර්මාණයක්.. තවත් වචන තිබ්බත් අගයන්න කියාගන්න බැ 😥😥😥❤️

    • @SanjeewLonliyes
      @SanjeewLonliyes  2 роки тому +69

      බොහොම සන්තෝසයි අපේ ගීත අහන සහ විඳින එක සම්බන්ධ ව... ආදරෙයි සහෝදරී...

    • @lahirumadushan3627
      @lahirumadushan3627 Рік тому +1

      Niyamai bokka

    • @DulanjaniDulanjani-im6gu
      @DulanjaniDulanjani-im6gu Рік тому

      Sanjeev lonliyes

    • @LakshmanWeerasingha-tz3il
      @LakshmanWeerasingha-tz3il Рік тому

      ​@@SanjeewLonliyes😅

    • @නුwan
      @නුwan Рік тому +1

      ගැහැනියක් ගැන මේ තරම් වටින නිර්මානයක් කර්න්නත් රිය්ල් කොන්ද්ක් තියෙන්න ඔනේ සහෝදරයා

  • @nuwanthapathmasara8015
    @nuwanthapathmasara8015 2 роки тому +249

    සුන්දර විමන අසලින් යන වෙලාවේ
    පිනිබිදු ඇවිස්සූ වැස්සකි වලාවේ
    ඒ වැසි නිසයි ගොඩ වූයේ අවේලේ
    වැහැපන් හෙටත් දොබ වැසි මේ වෙලාවේ
    පැරලි දොර තබා ගියේ අපෙ අය්යන්ඩී
    තිලින ලද හැකී යහමින් පොල්ලන්ලී
    ලැජ්ජා ඉවසලා වැදගෙන වැට එල්ලී
    මන්ද ඔය තරම් පැද්දෙන ඔන්චින්ලී
    මා වෙමි එගොඩහේ වල් ඉම රැහැපු එකා
    සැනසී උස්මුවින් ජනකවි කියපු එකා
    රත්තෝපලු ගහේ මල්වර ලකුනු හොවා
    කැන්දා යන්න හෙට එන්නද සෙනෙහෙ පපා
    වැස්ස හොදා ඩපුමල් පිනි ඉහ ගන්ට
    දුශ්ට කතා නොකියා හිට කවියන්ට
    පස්ස හොදා වැසි දවසක ලෙලවන්ට
    මැස්ස ගසා මල් එලපන් ගෙට එන්න
    ගෑනු හැමොත් නොම වරදේ බැදෙන්නේ
    යසෝදරා කවියකි නුබ බුදුන්ගේ
    නොපිපි මලෙක පෙති තෙමිලද බලන්නේ
    අව්වතියා ඉර දෙය්යනී වඩින්නේ//

  • @dilshikadilhani7025
    @dilshikadilhani7025 Рік тому +128

    යශෝදරා කවියකි නුඹ බුදුන්ගේ. ඒ වචන කට හඩ තෙරුවන් සරණයි ! ජය වේවා🌼💙

  • @dondilanga5560
    @dondilanga5560 Рік тому +68

    ඔබ වැනි ගායකයෙක් අපට මහත් ආඩම්බරයක් වර්තමානයේ ව්හිලු ගීත වලට වඩා මා දකින්නේ ඔබ නව හැරුම් ලක්ෂක්‌ ලේසියෙන් මෙවන් තව නිර්මාණය කිරීමට ශක්තිය ලැබේවා 🙏🙏🙏

  • @amayakavindi.u6074
    @amayakavindi.u6074 Рік тому +10

    අහම්බෙන් දැකපු පද පෙලක් නිසා චැනල් එකට පැනපු මට.. එයින් පිට වෙන්න හිතක් නම් නෑ.. "අමු සින්දු "නියම වචනේ... ආසයි මේ වෙනකම් අහපු ගීත ටිකට... හරිම සරල අර්ථවත් නිර්මාණ ටික... හරිම අගෙයි... හරිම රහයි... සුබ පැතුම් !!

  • @sachinavoddya925
    @sachinavoddya925 Рік тому +8

    කාට හැකි වුනත් ගොතන්න පද පේලී අරුත නොදැන පලක් නැත සමරා හෝලී අදහස සොදුරු වූ විට අර්ථය දිස්වේවී නුඹේ කවිය හදවතින් නොම වියකේවී

  • @sanduninethmini3292
    @sanduninethmini3292 2 роки тому +112

    ගැහැනු ආත්මය අමු අමුවෙන් මිරිකලා ඒ යුශ ටික පෙරලා අරන් හදපු නිර්මාණයක් කියන්න වචන නෑ... 👌👌

  • @ublack8749
    @ublack8749 2 роки тому +45

    සුන්දර වීමන අසලින් යන වෙලාවේ
    පිණිබිඳු ඇවිස්සූ වැස්සකි වලාවේ
    ඒ වැසි නිසයි ගොඩ වූයේ අවේලේ
    වැහැපන් හෙටත් දොඹ වැසි මේ වෙලාවේ,
    පැළ ලී දොර තබා ගියේ අපේ අයියන්ඩි
    තිළිණ ලද හැකියි යහමින් පොල්ලල්ලී
    ලැජ්ජා ඉවසලා වැදගෙන වැට එල්ලී
    මන්ද ඔය තරම් පැද්දෙන ඔංචිල්ලී
    මා වෙමි එගොඩහේ වල්ලිම රැහපු එකා
    සැනසී උස් මුවින් ජනකවි කියපු එකා
    රත්තෝ පළු ගහේ මල්වර ලකුණු හොවා
    කැන්දා යන්ට හෙට එන්නද සෙනෙහෙ පපා
    වැස්ස හොඳා සපුමල් පිනි ඉහගන්ට
    දුෂ්ට කතා නොකියා හිට කවියන්ට
    පස්ස හොඳා වැසි දවසක ලෙළවන්ට
    මැස්ස ගසා මල් එළපන් ගෙට එන්ට
    ගැහැණු හැමොත් නොම වරදේ බැඳෙන්නේ
    යශෝදරා කවියකි උබ බුදුන්ගේ
    නොපිපි මලෙක පෙති තෙමිලද බලන්නේ
    අව්ව තියා ඉර දෙවියනි වඩින්නේ…. //
    අව්ව තියා ඉර දෙවියනි වඩින්නේ…..

    • @vipulavishwanath6745
      @vipulavishwanath6745 Рік тому +2

      මේකේ ලස්සන විචාරකයක් දෙන්න කෙනෙක් හිටියනම්😓

  • @Chathuwa942
    @Chathuwa942 Рік тому +17

    අයියේ කන්දක් උඩ සීතලේ ඉන්නේ.JBL ekai කොපි එකයි වඩයයි. ඔයාගේ සින්දු සෙට් එකයි.වෙනම ලෝකයක් .පිස්සුවක් ❤️❤️❤️❤️

  • @dhammikmanel2660
    @dhammikmanel2660 Рік тому +4

    මේ සින්ද අපේ කාගම.ස්වාමීන්වහන්ස ට.ඇසේවා .👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏.උන්වහන්සේ.හරිම ආසයි මේවගේ සින්දු වලට.බණක්.කියන්න.

  • @manjulanigambo1809
    @manjulanigambo1809 Рік тому +44

    ඇබ්බෑහි උනා මේ සින්දු වලට... කී පාරක් ඇහුවද කියලා මතක නෑ.. පුදුම ලස්සනයි.... ජයවේවා.. තෙරුවන් සරණින් මෙවැනි නිර්මාණය දිගටම කරන්න ඔබ‍ට ශක්තිය ලැබේවා ❤❤❤❤❤❤

  • @NiroshanPresanna-f2l
    @NiroshanPresanna-f2l Рік тому +37

    උබනම් භාවනාවක් සංජීව් උබට හෑලි ලියන්න නොතේරුනත් මහත්තයො මේ මගේ අවුරුදු 31ටම දැකපු සුපිරිම හදවත් හොරෙක් ආදරෙයි ❤ අඩියෙන්ම

  • @PalithaFernando-yz3us
    @PalithaFernando-yz3us 6 днів тому

    යාලූවා තමයි අහන්න කිව්වා බීපූ වෙරි බැස්සා ආදරෙයි හැමදාටම

  • @surangapradeep2328
    @surangapradeep2328 Рік тому +20

    අමාරුයී වචන වලට ගලපන්න.. ඒතරමටම හදවතටම දැනෙනවා.. මේ සිංදු එකපාරක් ඇහැව්වට මදියී වගේ දැනෙන්නේ මට විතරයි ද...❤❤❤❤❤❤ ...

  • @dinethmallikarachchy3466
    @dinethmallikarachchy3466 2 роки тому +86

    මේ සින්දුවට වගේම සරලව කරපු විෂුවල් එකටත් පිස්සු හදුනා. මේ රංගන ශිල්පිනිය කවුද කියල හොයා ගන්න බැරුව තාම ලතැවෙනවා. ඔබට සහ දායක වූ සියලු දෙනාට සුභම සුභ පැතුම්

  • @අපිපියාබමු
    @අපිපියාබමු Рік тому +30

    ජන කවි හැදුනෙත් මේ විදිහට තමයි.. අතීතය වර්තමානය වෙලා ආපහු වර්තමානය අතීතය වෙනවා ලෝකේ ගෝලේ වගේ අපිත් කැරකි කැරකි ඉන්නවා 🥰🥰

    • @wijerathnakns251
      @wijerathnakns251 Рік тому +1

      ඔබ මගේ හිතන අදහස් දක්වලා තියෙන නිසා මම නිහඩ වෙම් .ස්තුතියි ඔබට.

  • @songshub5747
    @songshub5747 2 роки тому +92

    ඒ වොයිස් එක අධිමාත්‍රාවක් 🌸❣️..
    ඒ රචකයගෙ අදහස් ඒවා වචන කරපු විදිය...ඇගට දැනෙන්න කරපු මේ එකතුව සුපිරියක් ..🌼
    මමත් කවියෙක්.,මමත් මේවගේ රස නිර්මාණයක් කරපු දවසට මචං ඔය කටහඩින් ඒ වචන වලට පණ දෙනවට ආසයි🔥

    • @sujeewa8067
      @sujeewa8067 Рік тому +1

      මචං මේකේ තේරුම මොකක්ද බන්? පොඩි විචාරයක් දියන් කෝ

  • @chamilakumari-ku6ts
    @chamilakumari-ku6ts Рік тому +2

    Comment ekk nodama be TV eke ynwa ahuna pihithuden adare liuwe song eka. Eka ahila poddk ai balann awe song eka. Etakota me list ekma dekke marama lassana voice ekak. Amuthuma hadak. Jaya wewa aiye.

  • @samithashanilka8892
    @samithashanilka8892 Рік тому +2

    Supiriyak aaaa. Sape inna apta

  • @sathmisandalimapathirathna3735

    මට මං ගැන හරි සතුටුයි අනික් උන් විකාර මගුල් අහද්දී මම මේවට ඇබ්බැහි උන එක ගැන ඇත්තටම දැනෙන්නේ මාර සතුටක් මං ගැනම තව ඕන අයියා මේ වගේ නිර්මාණ ඇබ්බැහියක් මේක කලීෆා , කන්‍යාවිය නුංබයි , නිල් මැණික , යකඩ මනමාලී, පිහිතුඩෙන් ආදරේ ලිව්වේ අනික් ඒවා බැරි උනත් මේ ටික දවසකට දහගමනකට වඩා අනිවාරෙන්ම අහනවා කොච්චර වැඩ තිබ්බත් ඒකට වෙලාවක් දෙනවා මහ අමුතුයි බන් අයියේ හිතට දැනෙන හැඟීම මේවා අහද්දී උඹලා වගේ උන්ට හරියනවා බන් දිගටම කරාම් මේ වගේ නිර්මාණ අපි ඉන්නවා අයියා එක්ක අව්රුද්ද දවසෙත් සින්දු ටික අහලා දවස පටන් ගත්තේ

  • @cicipus12
    @cicipus12 2 роки тому +24

    කෙමෙස්ට්‍රි සර් ඒ සින්දුවේ රසායනය මාරයි...හැමදාම වගේ ඒකේ තියෙන්නෙ ආවර්තිතා වේ ආතල් එකක්....පදෙන් පදේට රසේ මාරයි...කාන්ඩ වල රසේ එකයි...අමුවෙන්ම වැදෙන හීයක් වගේ ගීයක්...සුපිරිම

  • @osandagajanayaka5884
    @osandagajanayaka5884 2 роки тому +27

    දවසක ලංකාවේ මියුසික් කලාව වෙනසක් කරන එකම පොර ❤ මම මේ සිංදුව අහන දහවෙනි වතාව මම හිතන්නේ ඒ තරම් මම අහනවා .යකඩ මනමාලි. පිහිතුඩෙන් ආදරේ ලිව්වේ . කලීෆා යන ගීත ආයේ කියන්න වචන නෑ❤

  • @dineshmadusanka8203
    @dineshmadusanka8203 2 роки тому +2

    Ubanam pissuwak kollo...

  • @inali4881
    @inali4881 Місяць тому

    මල්ලියේ ගැහැනියක් වරදේ බැදෙන්නේ...
    සිදුහත් කියා දෙව්දත් වැඩි හින්දනේ...
    වරද නිසා තනයෙන් කිරි වැහෙන්නේ...
    අම්මා උතුම් නේ මතු බුදුවන්නේ...

  • @isharaathauda1063
    @isharaathauda1063 2 роки тому +42

    ලෝකෙ ලස්සනම විෂයන් දෙකක සංකලනයක්...
    රසායන විද්‍යාව+සංගීතය=
    උත්ප්‍රේරක නොදා මේ සිංදුවත් අමුවෙන් ම ඇහුවා.පට්ට.
    😍😍😍😍😍😍😍😍😍😍😍

  • @nilum20
    @nilum20 2 роки тому +131

    හිතට දැනෙන්න ගායනා කරලා තියෙනවා.. මේ ගායකයා අපිව වෙනම ලෝකෙකට අරන් යනවා.. ඔබට සුබ පැතුම්..

  • @albamusic1642
    @albamusic1642 2 роки тому +4

    ❤️kanna ynna heta ennada senehe papa ❤️ pisu hadanwa machn hadwwathatama danuna teruwan saraniii machn

  • @janitharajasinghe1795
    @janitharajasinghe1795 Рік тому

    හිතේ දුක පොඩි කරන් වැලපෙන යශෝධා මම සාමිනේ
    සිදත් යලි ඒ නොඑන බව දැන කුමට කදුලැල් දෑස තෙමුවේ
    රාහුලත් තව පොඩි වැඩී නුඹෙ සාසනය බර වැඩි වගේ
    තව ටිකක් කල් දෙන්න මගේ පුතු උකුලේ නලවන්නට මගේ
    පෙරැම් පුරලා කල්ප ගනනක් බවේ දුක ඇත සිත් කොනේ
    ශිල්ප දක්වපු දිනේ ඇයි නුඹ මගේ සිත ලග නැවතුනේ
    ලොවට සතහට නිවන සෙවුවත් මගේ සැනසුම ඉවුරේ ගැලුවේ
    ආදරේ ගැන ලොවට කිව්වත් මගේ දුක නෑ ලොවට කිව්වේ
    කන්ථකත් පපු පැලී මියෙදුනේ සෙනෙහසින් බුදු සාමිනේ
    දරන් ඉන්නට හැකිද මේ මට පෙරැම් පිරැ ඉතිහාසයේ
    පුතුත් නැතුවම නිවන් කිමටද නුඹත් මාලග නැති දිනේ
    මාත් මව් පදවියට පැමිනියේ පෙරැම් පුරලයි බුදු සාමිනේ
    ....ජනිත රාජසිංහ....

  • @kumara1381
    @kumara1381 Рік тому +2

    Supiri sindu ahuwata athi wenna

  • @harindramohottala4550
    @harindramohottala4550 2 роки тому +38

    ඒ කටහඬ .. දෙවියන්ගේ ත්‍යාගයක්.... හරිම මිහිරියි...

  • @sachiradilshan8183
    @sachiradilshan8183 2 роки тому +80

    ඇබ්බැහි උනා සහෝදරයා, පට්ට වචන ටිකක්, පපුව කම්පනය කරන උඹෙ හඬ පිස්සුවක් ❤️

  • @anushaliyanage4280
    @anushaliyanage4280 2 роки тому +20

    ගැහැණු හැමොත් නොමවරදේ බැදෙන්නේ....යශෝධරා කවියෙකි නුඹ බුදුන්ගේ...හරිම ලස්සනයි💕💕💕

  • @sanjeewaranasinghe7889
    @sanjeewaranasinghe7889 Рік тому +2

    රියල් පිරිම් භාවනාවක් වැනි කට හඩක් උබට තියෙන්නෙ ඒ හඩට ඕනම හදවතක් නිවා දමන්න පුලුවන්

  • @chamilapatharina8156
    @chamilapatharina8156 Рік тому

    Mage chuti duwa kiuwe amme pita kaware song aka danna kiyala .ane marama lassanai ahuwawa .denuth aba thumage sindu ahana gaman inne .sangithaya athmaya karagath minihek .jaya wewa 🥰

  • @dhanushkadandeniya2944
    @dhanushkadandeniya2944 Рік тому +14

    ඉස්සර සදුවගේ කාමරේට ඔයා ආවා ගියා මතකයි, දවසක් දෙකක් අමුවෙන්ම ඔයා ගයනවා අහන් ඉන්නත් අවස්ථාව ලැබුණා, අද ඔයාගේ නිර්මාණ බලද්දි පුදුම සතුටක් දැනෙන්නෙ. ඔයා ඇත්තටම විශිෂ්ටයෙක්❤ මගේ සුබ පැතුම් අයියා ❤

  • @vihandus
    @vihandus Рік тому +34

    අමුවට වටෙන් ඇහුනට අද තමා හරි තැන සෙට් උනේ 🥺❤️ ඇබ්බැහිවෙන සුළුයි

  • @thimirajayasingha4804
    @thimirajayasingha4804 Рік тому +7

    පොඩ්ඩක් ෂෝට් වෙලා මේසිංදු අහන්න එපා ආයෙ ගොඩ ඒමක් නෑ 😜 සුපිරී අයියෙ එල ❤️🤟

  • @gmunasinghe3370
    @gmunasinghe3370 Рік тому +1

    Mamath 2000 n passe ekek ape paramparawe ewun kamati kunu rasayata misak amu rasayata newei eth mama oya then amu rasayata adict wela inne patta wadak jayawewa

  • @shubashini373
    @shubashini373 Рік тому +1

    Bawanawakata.samawadunawagye......A...tharam.sundarai
    Subagana.kata.ashrwadayaweywa.budusaranyie

  • @wasu..6104
    @wasu..6104 2 роки тому +101

    ගැහැනු හැමොත් නොම වරදේ බැදෙන්නේ යශෝධරා කවියකි නුඹ බුදුන්ගේ..💕💕💕 ගොඩක් ලස්සනයි තෙරුවන් සරණයි..

    • @asankaindunil8050
      @asankaindunil8050 2 роки тому +3

      ඒක ලස්සනයි තමයි..
      නොපිපි මලෙක පෙති තෙමිලද බලන්නේ.. ❤❤

    • @asankaindunil8050
      @asankaindunil8050 2 роки тому +1

      ඒක ලස්සනයි තමයි..
      නොපිපි මලෙක පෙති තෙමිලද බලන්නේ.. ❤❤

    • @jenslypeiris5946
      @jenslypeiris5946 2 роки тому

    • @kumarisamarasingha7544
      @kumarisamarasingha7544 2 роки тому +1

      Aneee math asama e....pada peli tikta.....wadi wadiyen mewan nirmana krnn sakthiya labewa.....🌹🌹

    • @renukakodikara6057
      @renukakodikara6057 Рік тому

      It is great job first time I've been hearing this song . Because of Uddika prompt this message.

  • @jdmalkiijayasinghe958
    @jdmalkiijayasinghe958 Рік тому +3

    අපේ පෙදෙසට එන්නට යන බව සැලයි. ආශාවෙන් අහන සින්දු අතර, ඔබත් තව එක් කුරුටු ගී වැලක් කැටයම් කලා. එය එකක් නොව නොනවතින ගී වැලක්.. මෙම ගීය අසන'තර සුසුම් පිට වූ ගැඹුර අති මහත්.. අහස වැහි බිඳක් බිම ලන්ට විළිලන හැම තත්ත්පරයකම නුඹ ද නුඹේ ගීය ද මට සිහි වෙයි. "යකඩ මනමාලි" නිතර මිමිනෙන අතර, කලීෆා හද අරක්ගෙන හිඳී.. සෞම්‍ය ස්වර දැහැන, ප්‍රකම්පන හඬ, තත් නොබිඳුන ගිටාරයක ලාලිත්‍යය සෙමෙන් දැමෙන තට්ටුව, හෘද කුහරය දෙදරවන සුළුයි. යථාර්ථය ගම්‍ය වන නමුත් ව්‍යංග රස කතා, දුක් කතා, ප්‍රේම කතා... තව තව කතා... නිතර අසමි,, විඳිම්,, මුමුනම්..
    හඬ නම් අසම සම, මගේ ටකරං හඬ, මම මුමුනා නුඹ එහි සොයමි.
    ඉතින් ගාන්ධර්වය, සුමධුර නොවන, එහෙත් ළය පසාරුකරන තවත් ඊ පහරක් ගෙන එන්න..
    කුරුල්ලෝ අත්තටු ගැසූවත්
    කටට නෙක උරුවම් තබා
    කොවුල් හඬමයි සිතට සුවයත්
    අසමි කොට්ටෙට හිස තබා
    නොමැති ඝෝසා වයන විට තත්
    දෙතොල් සැලියන් රස පබා
    ඉක්මණින් මා දකිමි නුඹවත්
    මිහිර ගෙන එනු මැන සබා..
    මල්කි ජයසිංහ
    අඹකඳවිල

  • @dhanushkasadaru2637
    @dhanushkasadaru2637 2 роки тому +18

    සෑහෙන්න ප්‍රවේශම් වෙන්න ඔනී සිංදුවක් මේක..ඇබ්බැහි වෙනවා සත්තයි♥️😌

  • @asankasampan4230
    @asankasampan4230 Рік тому +1

    Patta aiye mn oyage sindu ahanwa hamawalema mn goodak asam oyage sindu walata aiyage palawaniyatma ahapu sinduwa yakada manamai ekan aiye ubata abbhi une oya supiri gayakek aiye sindu hamotama keyanna puluwan eth hadawathata danenna sindu keyanna puwane tika denatai aiye mage hadawathe udima inne uba aiye budu sarani thawa sindu karanna api ahanwa❤️❤️❤️❤️🙏🙏🙏

  • @nandani7712
    @nandani7712 Рік тому

    mama ahuwa godak sarayak…. Apahadili than thiynwa .. kagenhari meke theruma ahagann asai..

  • @pradeepwickramasinghe5615
    @pradeepwickramasinghe5615 Рік тому +4

    ගැහැණු ආත්මයට හොරෙන් රිංගා ...
    සිරුවට අඩිය තියා අවිදින ඔබ..
    කවුරුද කවි සිත..

  • @nipunpramod4191
    @nipunpramod4191 Рік тому +9

    ගමන් සියක් විතර ඇහුවා මම
    තාමත් අහනවා ❤❤

  • @asankaweheragala1824
    @asankaweheragala1824 Рік тому +4

    A.L සිංහල සිලබස් එකට එකතු කරත් කමක් නැ මෙවා.

  • @dilupagayan1732
    @dilupagayan1732 Рік тому +2

    Harima lassana sinduwak.jivithe niyama arthaya pehediliwa pena song ekak

  • @saloncleopatraseeduwa
    @saloncleopatraseeduwa Рік тому

    Wawoo a wachanabtika niyma waddek thamai adarei jayen jaya

  • @darshanakumara5924
    @darshanakumara5924 Рік тому +4

    මොනවද බං මේ සින්දු... ආයෙ නම් අහන්නෙ නැහැ රෙද්ද 😭
    අහන අහන පාරට වදිනවා.. ලෙසටම වදින්න මල් දුම් ඕනෙම නැහැ....
    ❤❤❤❤❤❤🖤🖤🖤🖤🖤

  • @kesharadhanashanka764
    @kesharadhanashanka764 2 роки тому +130

    ඒ කටහඬ මත් ද්‍රව්‍යක්.ගහක රසය විඳින වෙලාවක ලැබෙන මත් රසය තව වැඩි කරල දෙන අමෘතයක්❤️

  • @damithchinthaka9079
    @damithchinthaka9079 2 роки тому +8

    අඩන සින්දු ගහන කාලෙ හොද පිරිමි කට හඩක් ජයවෙවා😊

  • @ranukadeshan6023
    @ranukadeshan6023 Рік тому +2

    Mee sinduwe theruma kiynnko dnna kenek 😊

  • @nishanmadurasanga9515
    @nishanmadurasanga9515 Рік тому +1

    Aye Mu kiyanne amuma thamai ah..supiri

  • @ahamadabdullah6276
    @ahamadabdullah6276 2 роки тому +20

    මේ ගීතයේ තේරුම මට කියා එවන්න...🙏.දවසපුරාම මේ ගීතය කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...🌹

    • @sranasinghe
      @sranasinghe Рік тому +2

      මට දැනෙන විදියට නම් මේ පුද්ගලයා මේ ස්ත්‍රියට කැමති.තමන් ගැන වර්ණනා කරනවා..ඒ වගේම ඇයවත්..නමුත් ඇය මොහු හා වරදේ බැදීමට අකමැතියි...ඒ නිසා හදිසියේ වැස්ස නිසා ආවට ඉර පෑයුව නිසා ඉක්මනින් යන්න හදනවා...ඒක ඉර දෙයියො කියල අගවන්නෙ යහපත් ස්ත්‍රියකට වරදක් නොකරන්න ඉඩ ලැබුනු නිසා

    • @arunapriyantha9791
      @arunapriyantha9791 Рік тому

      Pela dorin geta ringana pirimiyekge hegim ban kiyanne. Anemanda thopita meka therumganna beruwa kohoma me samaje jiwathwennada kiyala

  • @සදකැලුම්-ෂ8භ
    @සදකැලුම්-ෂ8භ 26 днів тому +3

    2024 අවසානෙත් අහන මන් වගේ තවත් අය සිටිද😊❤

  • @muruji7641
    @muruji7641 Рік тому +6

    නියමයි සර් දැන්නම් සර්ගෙ සිංදුවලට ඇබ්බැහි වෙලා නැතුවම බැරි තරමට ❤❤❤ ගොඩක් ලස්සනයි සර් 🎉❤

  • @LalithPushpakumara-d1l
    @LalithPushpakumara-d1l Рік тому +1

    Lalith
    මෙ ගිතවල අර්ථය පුලුවන්නම් එවන්න නියමයි සන්ජු බුදු සරනයි

  • @nadeekaniroshani5032
    @nadeekaniroshani5032 7 місяців тому +1

    May cemment dakkama. Harima sathutui.....thamath lankawe hoda rasavindanayak thiyena kotasak hari ithuruwela innawa.

  • @nuwanjayasundara6670
    @nuwanjayasundara6670 Рік тому +53

    සිංහල භාෂවෙන් සුපිරියට වැඩ ගන්න දක්ෂයෙක් ජයවේවා!!! සහෝදරයා

  • @lakshitharukshan922
    @lakshitharukshan922 2 роки тому +11

    තව තවත් මෙවැනි අමුවෙන් හිතට වදින අමු සිංදු අහන්න ලැබේවා.ජය වේවා අයියාණ්ඩි.

    • @kasuniumesha744
      @kasuniumesha744 2 роки тому

      හරිම ලස්සනයි ඔයාට ජය වේවා

  • @නායකත්වපුහුණු

    ඇත්තටම අයියේ ඔයාගේ සින්දු ඔක්කොම මං අහනවා කවුරු කෝම කීවත් මේ රටාව වෙනස් කරන්නත් එපා දිගටම සින්දු කරන්න

  • @ajith2115
    @ajith2115 Рік тому

    Machan bro Uba Dan thamai hodatama parissam wenna o NE.Prasiddiya ubawa winasakarana puluwan.

  • @rajithaedirisinghe9104
    @rajithaedirisinghe9104 Рік тому +2

    Hithanna dewal godak ithiru karapu lassana wedak..
    Good luck..
    Keep up the good work....!!

  • @ratnayakemahesh7
    @ratnayakemahesh7 Рік тому +5

    උඹ සුපිරි බං යකඩ මනමාලි මව පිස්සු වැට්ටෙව්වා මේක ඊටත් එහා

  • @LahiruKrishankarunathila-ho8ef

    ලංකාවේ රියල්ම විප්ලවය කරන්නේ උබ සහෝදරයා , ආදරෙයි ....අමුයි කිවට රහ යි පැලෙන්න,මහපොලොවේ ගායකයා.....

  • @MANCHI9270
    @MANCHI9270 2 роки тому +6

    සමහර
    හැකියාවන් තිබුණා
    ඒවා අරන් එන්නෙ
    සාසාරෙන් .......
    ඒ සසර හැකියාව
    අපූරුවට පෙනුනා
    නුඹේ හඩින්.....
    සත්තමයි
    ආත්මීය සුවයක්
    ගෙනෙන
    පද ගැලපුමක්...

  • @sriyanchrisanthas5728
    @sriyanchrisanthas5728 Рік тому +1

    Niyamai bro...supiri pada peliyak ......

  • @roshanchaminda756
    @roshanchaminda756 Рік тому +2

    අහුවිවාට ඇති වෙන්නැ

  • @samanthiheendeniya705
    @samanthiheendeniya705 2 роки тому +24

    කියන්න වචන නෑ ඒ හඬ ගැන ,ඇස් පියාගෙන විදින්න පුළුවන් ඇබ්බැහි යක් ❤️❤️(සිතක ලියවුනු අකුරු )

  • @mudithaharshani9992
    @mudithaharshani9992 Рік тому +8

    80 දශකයේ වුනත් විදිනවා අමු රහ හරි ලස්සනට .....❤❤ ජය වේවා !!!

    • @gamagecomputers3007
      @gamagecomputers3007 Рік тому

      80 දසකයේ උන් තමා සාහිත්‍යය හරියට තෙරුම් ගත්ත උන්

  • @bhanukagamage8489
    @bhanukagamage8489 2 роки тому +11

    අයියා ඔයාගේ සින්දු පිස්සු වට්ටලා තියෙන්නේ මාව 🥵 මොන අව්ලක හිටියත් , කොහේ ගමනක් යන්න ගියත් ඔයාගේ සින්දුවක් දාගෙන ඉන්න ඕනි තරමට තව ඕනි ඔය වගේ , හිතන්න තියන සින්දු , සුපිරි

  • @wasanthakumarakumara2320
    @wasanthakumarakumara2320 Рік тому

    පිරිමි කමටත් නොමෙති ගෙහනු කමටත් නොමෙති හඩින් සින්දු අහල එපා වෙලා හිටියෙ නියම පිරිමි කට හඩ නියම නිර්මානයකට මුසු. වෙලා එද්දී එහි රසය මාරයි ඔබෙන් ඒ වෙනස හදුනාගත්ත ඔබට පින්

  • @nimeshthilan2088
    @nimeshthilan2088 Рік тому

    Ayya mn mega Ada ahuwe... Kiyanda theren mewage raha mt.. Wenama... Suwayak denne...

  • @yasodarakarunarathne
    @yasodarakarunarathne Рік тому +13

    නොපිපි මලෙක පෙති තෙමිලද බලන්නේ
    අවුව තියා, ඉර දෙයියනි වඩින්නේ...🥺
    Felt it❣

    • @sa6053
      @sa6053 Рік тому

      ❤❤

    • @chinthanaperera7528
      @chinthanaperera7528 Рік тому +2

      මේ ගීතයේ අරුත පැහැදිලි කරල දෙන්න හැකි ද

    • @shakthirathsara4247
      @shakthirathsara4247 Рік тому

      @@chinthanaperera7528 තවමත් කන්‍යාවියක් උන මගෙ මොනවද බලන්නෙ...
      අව්ව කියන්නෙ පිච්චෙන දෙයක්.. මාව පුච්චන්නෙ නැතුව ගෙට එන්න කියන්නෙ.. ඒ කෙල්ල කැමති කොල්ලට.
      ඒත් එයාගෙ පතිවත රැකලා කරන දෙයක් කරන්න කියලා ආරාධනා කරන්නෙ..

    • @isharalakshan1651
      @isharalakshan1651 Рік тому

      ​@@chinthanaperera7528මොකක්ද මේ කවියෙන් සම්පූර්ණයෙන්ම කියවෙන්නේ?

  • @Memory-e2q
    @Memory-e2q Рік тому +7

    මටම තෙරෙන්නෙ නැති අමුතු හැගීමක් දැනෙනව ඔබේ කටහඩ ඉතා හැගුම්බරයි.හදවත නිවි සනහනා.

  • @desilvachandima3750
    @desilvachandima3750 Рік тому +3

    ආ මග කෙටියි යායුතු මග දුරයි පරිස්සමෙන් සහෝ

  • @MarcellinoDias-e6u
    @MarcellinoDias-e6u 3 місяці тому

    Anthima Janatha Aragalaya Erambu Wagai ! Janathawata Jayawewa !

  • @arunalusri526
    @arunalusri526 Рік тому

    Meka aiye mage asama sinduwa. Aye aye aye aye aye ahanw.

  • @sandakirana1
    @sandakirana1 Рік тому +3

    යශෝදරා කවියකි නුබ බුදුන්ගේ

  • @admusic8400
    @admusic8400 Рік тому +7

    දැන්නම් ඇබ්බැහි වෙලා ඉන්නේ හොය හොයා අහන්නේ ආදරෙයී අයියේ❤❤❤

  • @HeavenGunarathna
    @HeavenGunarathna Рік тому +4

    මෙච්චර ලස්සනට වචන ගලපන්නේ කොහොමද කියලා හිතා ගන්න බැහැ. 🔥❤️ භාවනාවක් වගේ ගායනයක් ❤️🔥

  • @gaminikulatunga7896
    @gaminikulatunga7896 Рік тому +1

    මම හැටේ දශකයේ ගීත රස විදප්කෙනෙක්. මම රෑට අහන ගීතයක්. උනා. ඔබේ. හඩ...,.... ලස්සනයි. ඉදිරියට යන්නට මගෙන් සූභ පැතුම්. තෙරුවන් සරණයි

  • @rasikapathirana7374
    @rasikapathirana7374 Рік тому +1

    Wassa Welawaka plentiyak patthu karagena ahanna niyama sinduwak.Amu Raha eka marai

  • @lalithjayarathna4246
    @lalithjayarathna4246 Рік тому +4

    මාරම චරිතයක් අයියේ ඔයා

  • @theceylonhub2139
    @theceylonhub2139 2 роки тому +61

    යසෝධරා කවියකි උබ බුදුන්ගේ... I felt it❤️

  • @wasukiindumathi3606
    @wasukiindumathi3606 Рік тому +6

    තව කේමදාස මාස්ටර් කෙනෙකුගේ හෙවනැල්ලක් වගේ ..ජය වේවා

  • @indikajaliya1241
    @indikajaliya1241 Рік тому

    Yasodara budunge nowa siduhat kumarugeya budu rajananwahanseta karana apahasayaki e padtha peliya

    • @lahiruhimasha9796
      @lahiruhimasha9796 Рік тому +1

      යසෝදරා කවියකි උබ බුදුන්ගෙ කියන්නෙ..."බුදුන් වහන්සේ යසෝදරා වැනි පතිවත රකින කාන්තාවන් පිළිබඳව සූත්‍ර දේශනාවල අගය කළා කියන අදහස.. .අපහාසය තිබිල තියෙන්නෙ මේ නිර්මාණයේ නෙවේ ඉන්දිකගෙ හිතේ😂

  • @madurakularathna9365
    @madurakularathna9365 Рік тому +1

    පෞද්ගලිකව මන් ආසම හොද රසවින්දනයක් ඇති ගීත වලට..මන් හිතන්නේ මේ ගීත ඒවායේ පරතරයටම යනවා..මරු ලගදි හම්බුනෙ චැන්ල් එක...මට හිතාගන්නම බැරි ගීත ලියන්න තියන ඔහුගේ භාශා හැකියාව

  • @sldiaries4243
    @sldiaries4243 2 роки тому +4

    මේවා හැංගිලා තිබුන එවා.fb එකේ meme group එකක තිබුනා අයියා කියන " කන්‍යාවිය නුඹයි" සිංදුව. ඒකෙන් පස්සෙ තමයි ගොඩක් අය ආයෙත් සැරයක් මේ සිංදු හොයන්න පටන් ගත්තේ❤ meme group එකකින් උන ගොඩක් වටින දෙයක් ඒක❤👌

    • @chamilaruwan45
      @chamilaruwan45 2 роки тому

      අනිවාර්යයෙන්ම මාත් එතනින් මෙතන්ට ආවෙ. ඒ group එකට thanks කරපන් සන්ජු💪😍

  • @sachislovelylittlelife3363
    @sachislovelylittlelife3363 2 роки тому +5

    පසුකම්පන ඇති කරන සිංදු .. හැම ගීතයක්ම අතිවිශිෂ්ටය් .. ස්තුතිය් ..

  • @manjithjanakantha
    @manjithjanakantha 2 роки тому +7

    උඹලට තේරෙනවද වචන ටිකකට හඩකට වාදනයකට කරන්න පුළුවන්දේ
    ඇත්තම සිංදු කියන්නේ මේවට ❤💪

  • @jeevanthikalakmalirubasing4458

    Addict wela sindu ahana lankawe palaweni singer....Sanjeev oyata thamai hondama voice eka thiyenne...dahas sarayak ahuwath madiii...jeevitha kale puram ahavi....

  • @techworkwithdulitha5963
    @techworkwithdulitha5963 Рік тому +2

    උඹට අයියෙ කියන්නද මල්ලි කියන්නද මං දන්නෑ. ඒත් යකඩ මනමාලිගෙන් අහන්න ගත්ත උඹේ සින්දු මම දැන් අහන්නෙ හොයහොයා. උඹ වර්තමානෙ තේරුමක් නැති ඝෝෂාවක් වෙච්ච සින්දු අතරෙ පිච්චුණු හිත් වලට මහ වැස්සක්. ඇත්තටම ලස්සනයි. දවසක උඹ මේ යුගයේ සළකුණක් වෙයි. උඹට ජය!!!