Ane man me genu lamayawa eka dawasak nuwara market eka ethule iddi dekka.hari අහිංසක hinawak eyata thibbe.pirimi siya dahasak athare kisima ආරක්ෂාවක් නැතිව හිටියා.hebei ethana hitiye pirimi unath a lamayata wihilu kale ne.eth me lamayage amma dena ganna oni monawa unath a genu lamayek kiyala ...
Mn hithanne na ayemath meyawa kohoma gaththath me lamaya aya yanawa aparade inna lamaintath karadarayak pw kiyannath ba mokada eya kamaththenmane yanne demawpiyoth danaganna ona e gaani lamayawa nomaga yawanawa
ඇත්තටම...අමාරුම කර්තව්‍යයක් මේ සහෝදරයා කරන්නේ...හැමෝම උදව් කල යුතුය ...අනික ඉන්න හැමෝම මොලේ සම්බන්ධ ලෙඩ්ඩුනේ...අනේ ඉතිං...ආත්ම ගානකට මේ කරන පිං ඇති...ඔබට දහිරිය ශක්තිය නොඅඩුව ලැබේවා ..🙏
ලොකු අය්යා ගාව ඒ කෙල්ල හිටියනම් ..අද ලස්සනට ඉන්නවා..හරි ආදරෙන් හැමෝම බලාගන්නවා...කාලකණ්ණි අම්මා..ඒ කෙල්ලව විකුණං කනවා...මම දැක්කා ෆේස් බුක් එකේ වීඩියෝ යනවා...මුලු ඇගම පෙන්නං කොල්ලෝ එක්ක නටනවා...හැම කමෙන්ට එකකම තිබුණේ අම්මට බැනලා...ලොකු අය්යා ගාව ඉන්න දුන්නේ නෑ කියලා තමයි හැමෝම බැනලා තිබුණේ ...ඒ කෙල්ලට දෑත් කවුරුත් ආදරේ නෑ...ලගදීම බඩකුත් උස්සං ඉදියි...අම්මට කෙලවන්න ඕන ඔක්කෝටම ඉස්සෙල්ලා ...😡
ලොකු අයියා වැරදි නෑ මෙවට වැරදි අම්මා
Oyata ගොඩක් පින් aiye බුදුසරණයි 🙏🏻🙏🏻
මමත් මෙතනට ගියා හරිම ආදරණියව එයාලාව බලා ගන්නවා ලොකූ❤
ඔයත් ගියාද ❤❤❤ තෙරුවන් සරණයි පරෙස්සම්න් ඉන්න ගොඩක් පීං ඔයාට 🙏🙏
Oyala karanne loku deyak oyata pin aiye..❤❤❤❤❤
ඒ ලමයට වෙනම අමාරුවක් තියෙන්නේ .ඔය අම්මට දඩුවම් දෙන්නෝන
1st comment ❤
සංසාරගත පව්කාරයොත් අම්මා තාත්තා වෙලා එන වෙලාවල් තියෙනවා එහෙම අම්මෙක් වෙන්න ඇති.ඒකනේ ඒ ලමයාව ඒ අපායටම ඇදලා දාන්නේ.හොදට උන්නු ලමයා අරන් යන්න හෙතුවක් නැහැ නේ.ඒ ලමයා විකුනන් කනවද කොහෙද 😔🥺
Loku Ayyage kisimawaradak ne.
Kotinma kiuwoth Pawata pindenna bene.
Methana Video daana nisane apith Danne mewage thanak thiyenawa kiyala.
Hodakarana kenata kohegiyath Anne Narakemai.
Loku Ayye Selennepa.
Ts.🙏❤️❤️❤️❤️💐💐💐💐
ලොකු අය්යා ගාව මේ ළමයා නෑ
ආයෙත් ගන්න එපා අයිියා වැඩක් නැනේ
Theruwansaranai 🙏
Ane man me genu lamayawa eka dawasak nuwara market eka ethule iddi dekka.hari අහිංසක hinawak eyata thibbe.pirimi siya dahasak athare kisima ආරක්ෂාවක් නැතිව හිටියා.hebei ethana hitiye pirimi unath a lamayata wihilu kale ne.eth me lamayage amma dena ganna oni monawa unath a genu lamayek kiyala ...
අම්මා කෙල්ල විකුණලා හම්බකරන් කන්නේ ඉතින් කොහොමද ලොකු අයියා ළඟ තියලා ඉන්නේ වැඩිහරියක් ඉන්නේ නුවර වැව රවුමේ
ලොකු අයියා kiyana me මහත්තයා ගාව නෙවෙයි ඉන්නේ එයා එයාගෙ අම්මා අරන් giyane මෙයා වගkiyanna one na
Mona reddakda yakoooo nuwara kumari kiyanneeè.nuwara inne udarata manikela. Mekiiii koheda yakoooooonuwara😮😮😮😮😮😮
Ayage amma ayawa vikunanawa oya lagata anna kalin.api ayawa dannaws
Mn hithanne na ayemath meyawa kohoma gaththath me lamaya aya yanawa aparade inna lamaintath karadarayak pw kiyannath ba mokada eya kamaththenmane yanne demawpiyoth danaganna ona e gaani lamayawa nomaga yawanawa
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔනෙම වෙලාවක අපේ නිවාසේ ඉඩ තිබුනොත් ඇත්තටම අසරන අයට අනිවාරයෙන්ම මගේ පැත්තෙන් දෙන්න පුලුවන් උපරිම සහයොගය දෙනවා 🖤🙏
Ane putha mama eyeth dakka alamaya kandy shahasuyane kollo tikakak akka hitiya putha oyahoda puthek dalada hamuduruwange pihity
❤
Ea ammata one salli ekai otana hitiyanan ea lamaya hodata hedila
Eyaa danata nuwara innawa kiyla group wala dala thibba .. sahas uyana hariye thamai gawasenwa kiyla dala thibbe
අයියෝ අර ඇගේ ඇදුම්නුත් බාගේට.නට නට ඉන්නේ.
Eaunata vedio karala marddiyata darnaeka hoda nehea. Ena ayat vedio kirimai thahanan kalayouthui.
ආයිබාරගන්නඵපා🎉🎉🎉අනීත්දරැවොත්නැතීකරනව🎉අමීමඵ්ලමයවීකුනන්කන්නහදන්නි🎉🎉🎉🎉
Aniwaren enawa nambr eka danna
Amanm.modai.lmyath.kanda.pina.na.kudala.koya.thiyana.bana
Theruwansaranai 🙏
❤
ආයිබාරගන්නඵපා🎉කවදහරීඅමීමනීසාඵ්ලමයආමාරැවේ🎉වටීටවන්නේඅමීම
❤❤❤❤