විශ්ව නීති 12 - විශ්වයේ ඒකීයත්වය | The divine oneness | Law of attraction | @alokaalighttolife

Поділитися
Вставка
  • Опубліковано 26 гру 2024

КОМЕНТАРІ • 201

  • @alokaalighttolife
    @alokaalighttolife  5 місяців тому +34

    ඔබට දැනගැනීමට අවශ්‍ය සියලුම කාරණා description එකේ ඇති ඊමේල් ලිපිනයට යොමුකරන්න. _____________________________________________
    එක video එකක් තුල සියල්ලම අඩංගු නැත. එබැවින් ඔබට යමක් දැනගැනීමට අවශ්‍ය නම් කරුණාකර channel playlist එකට ගිහින් බලන්න.
    _____________________________________________
    දේශණා වල mp3 Tracks වලට සවන් දිය හැකි website link එකක් Description එකේ තියෙනවා.

  • @damitharuwangani1680
    @damitharuwangani1680 3 місяці тому +4

    කර්මයෙ හොඳ නරක විශ්ව යට යන ආකාරය පහදා දුන් ආකාරය බොහොම පැහැදිලි යි සැම මොහොතකම නිවිමෙ සැනසිම ලැබෙවා මෙහෙනින් වහන්සේ ට ..🙏🙏🙏

  • @kashmikasilva2966
    @kashmikasilva2966 Місяць тому

    විශ්ව. මාථාවට. අනේක. වාරයක්. ස්තූතියි. ස්තුතියි. ස්තුතියි..🙏🙏🙏🙏🙏🙏🙏.💛💛💛

  • @kashmikasilva2966
    @kashmikasilva2966 Місяць тому

    විශ්ව. මාථාවට. අනේක. වාරයක්. ස්තූතියි. ස්තූතිය. ස්තුතියි..🙏🙏🙏🙏🙏🙏💛

  • @ss-ko4ve
    @ss-ko4ve Місяць тому

    බොහොම ස්තුතියි. උතුම් වූ නිවනින් සැනසීම ලැබේවා

  • @journeys2082
    @journeys2082 5 місяців тому +4

    මනස සුවපත් කරන්න මේ කරන මහඟු මෙහෙයට පින් ඔබවහන්සේට.එදිනෙදා සමාජයේදී ,රැකියාව කරද්දී දැනෙන පීඩනයට හිත හදාගන්න මේ කරුණු ජීවිතයට හුගක් වැදගත් .පින් 🙏

  • @IndikiRathnayak-g5c
    @IndikiRathnayak-g5c 2 місяці тому

    නිවන ඔබට මට දුරනොවෙවා 🙏🙏🙏

  • @deepachandanee2584
    @deepachandanee2584 5 місяців тому +13

    අපි කවදාවත් අහලා නැති සත්‍ය ඇත්තමයි මෑණියනි අපේ ජීවිත පුදගලිකයි කියල ඕනාවට වඩා උඩ පනින්න ඕන නැහැ . අපේ සිතුවිලි වලින් මුලු විශ්වයට ම බලපෑමක් වෙනවා .මේ දේශනා ව ඇතුලේ අපිට තියෙන සෑම ප්‍රශ්නයකටම පිළිතුරු ලැබෙනව .ඔබ වහන්සේ අපේ පෙර කුසලයකට අපිට මුණගැසුණු සත්පුරුෂ කල්‍යාණමිත්‍ර උතුමන් වහන්සේ නමක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lahiruiahiru17
    @lahiruiahiru17 2 місяці тому

    මේ පිංනම ඇති
    මෙහෙණීන් වහන්ස ඔබ වහන්සේට නිවං දකින්න 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nalakamahesh8110
    @nalakamahesh8110 5 місяців тому +3

    උතුම් බුද්දත්වයට මග පෑදේවා

  • @RamYa-u1e
    @RamYa-u1e Місяць тому

    Namo buddy siyaluma sathwayo Dunkin medethwa 🙏🙏🙏🙏🙏🙏

  • @WasanaPathirana-ks4su
    @WasanaPathirana-ks4su 3 місяці тому +1

    සාදු සාදු සාදු❤❤❤මැනියන්වහන්ස ඔබතුමියට ගොඩාක්පිං මෙි ආකාරයට අපේ ජිවිතනිවරදිමාර්ගයට යොමුකරගැනිමට ඔබතුමියමෙි දරන උත්සාහයට ස්තුතියි ඔබතුමියට විශ්වමාතාවටස්තුතියි❤❤❤❤❤❤❤

  • @Pubuduwathmini
    @Pubuduwathmini 5 місяців тому +6

    ජීවමාන බුදුරදුන් දැක්කා... ගරුතර මෙහෙණින් වහන්ස..පාද නමස්කාර කරමි..බැතිසිතින්..
    ඉතිරි කරණු එකොළහත් ඇසීමට මට පිං පිරේවා..🙏🙏🙏

  • @Gunawathi123-k8b
    @Gunawathi123-k8b 2 місяці тому

    ඔබ වහන්සේ ගේ දේශනා නිතරම මම අහනවා .ගොඩක් දේවල් මම දැන ගත්තා .බොහොම පිං.තෙරුවන් සරණයි ..🙏

  • @navodanethmini8852
    @navodanethmini8852 5 місяців тому +2

    ගොඩක් පිං ඔබවහන්සේට 🙏☙

  • @prasadi89
    @prasadi89 5 місяців тому +2

    මෙම video එකට අදාළ ඊළග vedio එක ලබා දෙන්නේ නම් ඔබ වහන්සේට බොහොම පින්🙏

  • @HemamaliPriyadarshani-vb9bl
    @HemamaliPriyadarshani-vb9bl 2 місяці тому

    Meheninwahanseta godaaaak pin mage hitha hadaganna shakthiya dahiriya laba dunnata.pinwath mehenin wahanseta maage gawurawa namaskaraya wewa.....!!!!!sadu ..sadu... saduuu....!!!!🙏🙏🙏🙏🙏🙏

  • @irangipriyangani2673
    @irangipriyangani2673 5 місяців тому +2

    පින්වත් මෙහෙණින් වහන්ස ඔබ වහන්සේට දීර්ඝආයුවේවා !❤🙏🙏හැමදේම අවබෝධය උනා ❤🙏🙏❤️

  • @madhugamage7303
    @madhugamage7303 5 місяців тому +2

    අද තමයි මෑණියන්ගෙ වීඩියෝ එකකට මුලින්ම ඇහුම්කන් දුන්නෙ. ඉතාමත් වටින වීඩියෝවක් .තෙරුවන් සරණයි 🙏

  • @chamod176
    @chamod176 5 місяців тому +4

    ගොඩක් ස්තුතියි මෙහෙනින් වහන්ස ඔබ වහන්සෙගෙන් මේ නිතී 12 ගැනම හොඳට අවබෝධ කරගන්න ලැබිම මට ලැබෙන විශිෂ්ඨ අවස්ථාවක් ....!

  • @MadushaJayathunga
    @MadushaJayathunga 5 місяців тому +4

    කල්‍යාණ මිතුරියන් වහන්ස .....ඔබ වහන්සේ ට දිර්ඝආයුෂ ලෙබෙවා .... දහම් න් ඔබ වහන්සේ හැමදාමත් රුකදේවා .....තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @SarathNandasiri-py5up
    @SarathNandasiri-py5up 5 місяців тому +3

    මම බොහොම කාලයක් තිස්සේ ධර්මයේ හැසිරෙන කෙනෙක්.රෙරැකානෙ හාමුදුරුවෝ ලියපු පොත් බොහෝ කලක් තිස්සේම
    ජීවිතයට ඇතුළත් කරගෙන නිවැරදිව ගමන් කරමින් සිටියත්.බොහො කෙලෙස්වලට ගොදුරු වුනා, සිහිය මතු වෙනකොට මොහොතින් පැටලිලා ඉවරයි.උදෙට නැගිටලා හිතන්නේ අද මගෙ න් වරදක් වෙන්න එපා කියලා.අවු43, ක් වැරදි ඒත් සිල් නොගත්තේ බැරිම දවසක විතරයි.ඒත් මට ස්වභාවය විසින් කරන්න පුළුවන් ලොකුම උදව්ව කළා.දැන් මම ස්නායු රෝගයක් නිසා අත් පය විතරක් පන නැතුව එක තැනක ඉන්නවා.දැන් මම දන්නවා සන්සාරයෙන් ගැලවීම ලැබෙන හොඳ ම අවස්ථාව කියලා.ඉතින් මෑනියනි පින මෙහෙම එනවා කියලා ඔබ වහන්සේ හොදින් දන්නවා.මාව උදාහරණයක්...ඔබ වහන්සේගේ දෙශනයකට... නිවැරදිව දර්මය ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව හා නිර්වාණය අවබෝධ වෙවා..

  • @kusumsamarathunga9054
    @kusumsamarathunga9054 5 місяців тому +2

    ආදරනීයවිශ්වමාතාවට මෙන්ම ආදරණීය මෙහෙනින්වහන්සෙටද මාගේ නමස්කාර ය වේවා .ස්තුතියි ස්තුතියි ස්තුතියි .🙏🙏🙏

  • @AraNisa-t8x
    @AraNisa-t8x 5 місяців тому +8

    නොතිබීම හේතුවෙන් හටගත් ලෝකයක් නිවෙයි නම් ලෝකයක් සුවපත් වේ. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Aushadhi12
    @Aushadhi12 5 місяців тому +6

    බොහොම ස්තූතියි බොහොමත්ම පිං මෙහෙණින් වහන්ස ❤️🙏✨

  • @S_1111_D
    @S_1111_D 5 місяців тому +5

    බොහෝ පිං ඔබ වහන්සේට... තෙරුවන් සරණයි!

  • @srilalabeykoon502
    @srilalabeykoon502 5 місяців тому +4

    නිවැරදි අවබෝධයක් මනසට ලැබුණා මෑණියනි, !🙏🙏🙏🙏

  • @PappayaMelanua
    @PappayaMelanua 4 місяці тому

    සාදු සාදු සාදු සම්මාසම්බුධු සරනයි මෑණියන් වහන්සේට

  • @PushpaLasanthi-i9g
    @PushpaLasanthi-i9g 5 місяців тому +3

    මට අද නොදන්න ගොඩක් දේ වැට හුනා 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 මෑණියනි

  • @HemamaliPriyadarshani-vb9bl
    @HemamaliPriyadarshani-vb9bl 2 місяці тому

    Theruwan saranai ape meheninwahanseta❤🙏🙏🙏🙏🙏

  • @othnapitiyeariyameththa3009
    @othnapitiyeariyameththa3009 5 місяців тому +5

    වටිනා දෙසනා කිපයක් කැටිකර ගත් දෙසනය ක් හරිම වටිනව බොහෝම ස්තුතියි මැනියන් වහන්ස වැඩ මුලුවකදි ඔබ වහන්සෙ කිඋව දෙයක් අදත් කිවුවෙ එදා එක මගෙ ඔලුවට තදින්ම වැදුන තෙරුවන් සරනයි

    • @deepanikumari3150
      @deepanikumari3150 5 місяців тому +1

      ඔව්! සිව් බඹ විහරණ ට්‍රැක් පැනීම ගැනවටිනා,විවරනයක් රේරුකානේ,චන්දවිමල ස්වාමීන් වහන්සෙගේ,වංචක,ධර්ම හාචිත්තෝපක්ලේශ ධර්ම නම් පොත,කියවලාම දැනගන්න.

  • @KariyawasamgamagePriyanthaweer
    @KariyawasamgamagePriyanthaweer 4 місяці тому

    වටිනා උතුම් දේශනය ක් ස්තුති උතුම් මෙහෙනින් වහන්ස

  • @tushkara7775
    @tushkara7775 5 місяців тому

    ඔබ තුමියගෙ වටිනා කාලය වැයකරලා මේ කරන මහඟු මෙහෙවරට අප්‍රමාණ පින්සිදුවේවා ❤❤❤❤ තෙරුවන් සරණයි ❤❤❤❤ හරීම පැහැදිලි වටිනා දේශනාවක් 🙏🙏🙏🙏

  • @aavchandrani9226
    @aavchandrani9226 5 місяців тому +3

    නිවැරදි දේ ජීවිතයට ලබා දෙන මෑණියන්ට බොහොම ස්තුතියි

  • @dinushatharangani6770
    @dinushatharangani6770 5 місяців тому +1

    🙏🙏🙏 වටිනා බොහෝ දේ ජීවිතයට එකතු කරගන්න ලැබුනා, බොහෝ පින් ඔබ වහන්සේට, තෙරුවන් සරණයි

  • @anuraupalihettiarachchi438
    @anuraupalihettiarachchi438 5 місяців тому

    බොහෝම වටිනා නොදන්න දේවල් ටිකක් කියල දුන්නට නමස්කාරපූර්ව ස්තුතිය.

  • @lalaniwasantha
    @lalaniwasantha 5 місяців тому +1

    මෑණීයන් වහන්ස ඔබට උතුම්ම නිර්වාණයම අවබෝධ වේවා සාධූ සාධූ සාධූ

  • @r.s.3002
    @r.s.3002 5 місяців тому

    ඉතාමත් වටිනා දේශනාවක්
    එක සැරයක් අහලනම් මදිදිනපතාම මාසයක් විතර අහන්න ඕනි ඔබ තුමියට තව තවත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා

  • @nelkaperera4045
    @nelkaperera4045 5 місяців тому

    හොඳින් පැහැදිලියි ඇත්තම කතාවක් ඔබට සෙතක්ම වේවා

  • @navindunavindu8205
    @navindunavindu8205 5 місяців тому

    Samma sambudu saranayi uthum nirmala budu dahama pathirewa sama sith suwapath wewa samma sambudu saranayi davi pihitayi hamotama jaya wewa

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela 5 місяців тому

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් මෑණියන් වහන්ස මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏
    නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා තෙරුවන් සරණයි
    🙏🙏🙏

  • @kumbiyoofficial2294
    @kumbiyoofficial2294 5 місяців тому +2

    බොහොම පින් මෙහෙනින් වහන්ස හරිම විදිහට අපට මේ ගැන දැන්වත් කරනවාට 🙏🙏🙏

  • @deepagamage3627
    @deepagamage3627 5 місяців тому +1

    තෙරුවන් සරණයි
    මෑණියන් වහන්ස
    🙏🙏🙏

  • @Rastha-kd2ox
    @Rastha-kd2ox 5 місяців тому +5

    බොහොම ස්තූතියි මෑණියනි එදා අර Madujith Sagara මහත්තයාගේ law of attraction සම්බන්ධ වීඩියෝ එකත් බැලුවා

    • @kaushalyasamarasinghe187
      @kaushalyasamarasinghe187 5 місяців тому +3

      Baka pandithayange adahas walata wada meya kochchara arthawathda... dharmanukula vigrahayak

    • @geethapriyankara1845
      @geethapriyankara1845 5 місяців тому +1

      Sadu Sadu sadu

    • @sircyril6902
      @sircyril6902 5 місяців тому +1

      ඒ ළමයි දෙ-තුන් දෙනාට අහුවෙන්නේ ඈයි? දෑස් පියාගෙන් කතාව පමනක් ඇහුවොත් ඔය කියන චරිතයෙන් ඉතිරෙන මමත්වය අවබෝධ වෙවි.
      ඔප්පු කරන්න බැගැයි* කියන සංකල්ප ගැනවත් අදවෙනකොට ඉදිරිපත් වී ඇති දත්ත හරියට ගවේශනය කරල නැහැ.
      Dr Joe Dispenza , Gregg Braden යන අයගේ විඩීයෝ බලන්න... ඒ අය මනසත්, ආකර්ෂණ නීතියත යන සංකල්පයන්, පෙරදිග පැරනි දැනුම් සම්භාරයේ වටිනාකමත්- empirical evidence ආනුභවික සාක්ෂි සමග ඉදිරිපත් කරනවා!

  • @shanthapathiraja8753
    @shanthapathiraja8753 5 місяців тому

    හරිම අගනා දේශනයක් බොහොම ස්තූතියි

  • @sudarshiganegoda8908
    @sudarshiganegoda8908 5 місяців тому

    Adaraneeya wishwata sthuthi wewa..
    Me honda updess ha danmuthukamin ehelama deshana wen apawa danuwath karana me maniyanta mage namasakaraya wewa🙏🙏

  • @amilaimbulana2386
    @amilaimbulana2386 5 місяців тому +1

    තෙරුවන් සරණයි ..!! පින්වත් මෑණියනි ..

  • @malaniwitharana9721
    @malaniwitharana9721 5 місяців тому +6

    ගොඩක් පින් මෙහෙනින් වහන්ස සාදු 🙏🙏🙏සාදු සාදු 🙏🙏🙏සාදු

  • @MalkiDinuja
    @MalkiDinuja 5 місяців тому

    තෙරුවන් සරනයි ගෞරවනීය මෙහෙණින් වහන්ස 🙏🙏🙏 ගොඩක් ස්තුතියි

  • @lekaherath9774
    @lekaherath9774 5 місяців тому

    Thanks for the video clip

  • @padminibandara1729
    @padminibandara1729 5 місяців тому

    Sadu Sadu Sadu 🙏🙏🙏 Meniyanwahanseta pin athwewa 🙏 Mewan wedasatahan digin digatama genna kiya depa nameda illa sitinawa 🎉

  • @VA22222
    @VA22222 5 місяців тому

    තෙරුවණ් සරණයි මෙහෙණින් වහන්ස🙏

  • @PrabhatPrabhat-yn4yc
    @PrabhatPrabhat-yn4yc 2 місяці тому

    කිසිම. දෙයක්. නොතෙරැනු. මට. විශාදය. හැදුනමි. පස්සෙ. හැමදෙම. වැටහුනා. බුදු. දහම. ගැන. මෙි. විශ්වය. ගැන. හැමදෙම. තෙරෙන්න. පටන්. ගත්තා. මෙි. අවුරැදු. දෙක. ඇතුලත. එත්. මට. මෙි. කිසි දෙයක් ලොකයාට. තෙරැමි. කරන්න. තෙරෙන්නෙ. නැ. මම. දන්නැති. හැම. දෙම. දැන. ගත්තෙ. ඔබ වහන්සේ. නිසා. ඔබ වහන්සෙට. ගොඩක්. පිං. මෙි ලොකයාට. ඔබ වහන්සෙ. වටිනවා

  • @duminduranasinghe8431
    @duminduranasinghe8431 5 місяців тому

    බොහොම ස්තුතියි මෑණියණි, තෙරුවන් සරණයි ඔබ වහන්සේට.

  • @NelumLanka
    @NelumLanka 5 місяців тому

    සාධූ සාධූ සාධූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ට නමස්කාර වේවා. සියලු සතහට සුවය ලැබේවා. තෙරුවන් සරණයි

  • @ساندرا-خ1ق
    @ساندرا-خ1ق 4 місяці тому

    Theruwan saranai

  • @nisansalamadhuwanthi2607
    @nisansalamadhuwanthi2607 5 місяців тому

    බොහොම පිං. තෙරුවණ් සරණයි ඔබ වහන්සේට ❤🙏🙏🙏

  • @kumudunichandralekharammut5784
    @kumudunichandralekharammut5784 5 місяців тому

    තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏

  • @nikinihansani4425
    @nikinihansani4425 5 місяців тому +1

    මෑණියෝ අනිත් විශ්ව නිති 11 ගැනත් ඉක්මනින් video ගෙන්න. ❤️

  • @nilmini-fz4bf
    @nilmini-fz4bf 5 місяців тому

    සාදු සාදු මෑණියනි. නමස්කාර කරමි

  • @nalakamahesh8110
    @nalakamahesh8110 5 місяців тому

    පිං සිදුවේවා..

  • @sujeewasenadheera3940
    @sujeewasenadheera3940 5 місяців тому

    ඔබවහන්සේට ගොඩක් පින්

  • @SoisaKusumavathi
    @SoisaKusumavathi 5 місяців тому +2

    Sadu sadu sadu

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 5 місяців тому

    වටිනා video එකක්...තෙරුවණ් සරණයි !🙏

  • @dhammikaliyanage6835
    @dhammikaliyanage6835 5 місяців тому

    බොහොම පින්
    🙏🏵️🙏💐🪔🙏🌺🪔

  • @ThakshilarashanjaliWijendra
    @ThakshilarashanjaliWijendra 5 місяців тому +5

    මේ video එක දකින්න සැලැස්වූ විශ්වමාතාවට සියදහස්වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි .ඔබතුමියවන් සත්පුරුෂයන්ම මාහට මුණගැසේවා

  • @KumbukTree
    @KumbukTree 5 місяців тому +3

    එහෙම්මමයි..❤❤❤❤❤

  • @tharangajayamali3920
    @tharangajayamali3920 5 місяців тому +1

    Theruwan saranai Mage Bikshunin wahanseta 🙏

  • @Kasunshan-j3t
    @Kasunshan-j3t 5 місяців тому

    තේරුවන් සරනයි මෑණියන්

  • @thusharigamage597
    @thusharigamage597 5 місяців тому

    සාදු සාදු සාදු

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 5 місяців тому

    Sadhu sadhu sadhu .Theruwan saranai menìyani .

  • @mondjourney9147
    @mondjourney9147 5 місяців тому

    Godak pin maniyan wahansa!!!!

  • @nimalimenike6726
    @nimalimenike6726 5 місяців тому

    Thruwan saranai🙏🙏🙏🙏🙏

  • @allat6875
    @allat6875 5 місяців тому

    Harima sundarai, oba wahanseta godak pin...🌹

  • @krishanthakumara1531
    @krishanthakumara1531 5 місяців тому

    ස්තුතියි පින්වත් මැණියන්ට

  • @surangiwijesinghe877
    @surangiwijesinghe877 5 місяців тому

    සාදු සාදූ..සාදූ 🙏🙏🙏

  • @nalakavithanage8486
    @nalakavithanage8486 3 місяці тому

    Mhaniyan Vahanseta Tharuvan Saranai

  • @chamudiupeksha2616
    @chamudiupeksha2616 5 місяців тому

    නිවනින්ම සැනසෙත්වා

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 5 місяців тому

    Saadhu saadhu theruvan saranai obawahanseta 🙏🙏💐...

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 5 місяців тому

    Gawravaneya Pranamaya puda, karami.🙏🙏🙏

  • @SujeewaRanasinghe-p2r
    @SujeewaRanasinghe-p2r 5 місяців тому

    Teruwan sarsnai 🙏 🙏 🙏 🙏 🙏

  • @KusumKumari-s2h
    @KusumKumari-s2h 5 місяців тому +1

    ඛූධූසරනයි

  • @SangeethShan-td8si
    @SangeethShan-td8si 5 місяців тому

    තෙරුවන් සරණයි.

  • @ravindakumara1562
    @ravindakumara1562 5 місяців тому +1

    Good... Great

  • @kumarijayasri6186
    @kumarijayasri6186 4 місяці тому

    Feel like to listen throughout the day my lord . The way of expressing is deep but easy to understand .your language is simple.please my lord how can I contact you.I want to get more information regarding meditation ..🙏🙏🙏🙏🙏🙏

  • @charigekalapriya4873
    @charigekalapriya4873 5 місяців тому

    Thanks Thanks maniyanta budu saranai Dawe phitae

  • @malachandani-qz5go
    @malachandani-qz5go 5 місяців тому

    SAMBUDU SARANAI ! ... 🙏

  • @nayaniperera6386
    @nayaniperera6386 5 місяців тому

    Ane pin oba thumiyata..godak වටිනවා

  • @indraniherath3266
    @indraniherath3266 5 місяців тому

    Sadu sadu sadu 🙏 ♥

  • @inu1807
    @inu1807 5 місяців тому +2

    ❤❤❤❤

  • @sumithkodikara3541
    @sumithkodikara3541 5 місяців тому

    Great presentation.

  • @Asanka-d1l
    @Asanka-d1l 5 місяців тому

    ගොඩාක් පිං

  • @DAbeysinghe
    @DAbeysinghe 5 місяців тому +2

    🙏🙏🙏🙏

  • @chinthakawanniarachchi4726
    @chinthakawanniarachchi4726 5 місяців тому

    "සාදු,සාදු,සාදු",,,!!!

  • @THEHACKERSWORLD-n2w
    @THEHACKERSWORLD-n2w Місяць тому

    🌺🌹🌻🌼🌷🌺🥀🌹

  • @kimtaeglxy1559
    @kimtaeglxy1559 5 місяців тому

    🙏🏼🙏🏼🙏🏼

  • @ranjeewapushpakumara4135
    @ranjeewapushpakumara4135 5 місяців тому

    Man ahanna kamathi, budun Nodaway sitiye monawada, data uthu siyalu de prthayakshata gnanayenma awabida kalau budu warun nodath de tibiya nohakimai.

  • @KahadagamageVijitha
    @KahadagamageVijitha 5 місяців тому

    තෙරුවන් සරනයි

  • @kalyaninanayakkara6416
    @kalyaninanayakkara6416 5 місяців тому

    I can understand nicely .godak pin ,pin,pin.Sadhu,Sadhu,Sadhu.

  • @hendrikaamarasekara3949
    @hendrikaamarasekara3949 5 місяців тому

    🙏🏻🙏🏻🙏🏻🙏🏻