Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
දුරකථන අංකය ලබා දිය හැක්කේ ඊමේල් හරහා පමණයි. ඊමේල් ලිපිනය පරණ videos වල description එකේ තියෙනවා. -----------------------------------------------------------------ඔබට ඇති හැම ගැටලුවකටම විසඳුම් channel එකේ තියෙනවා. එක video එකක් බලල ප්‍රශ්න අහන්න හදිසි නොවී playlist එකට ගිහින් බලන්න. පිළිවෙලකට videos තියෙනවා. ------------------------------------------------------------------ඔබේ භාවනා ගැටලු වලට විසඳුම් comment හරහා බලාපොරොත්තු වෙන්න එපා. එය කළ නොහැකියි.
Mata email lipinaya laba gatha hakida.man kamathi me de pryogikawa widinna.godak dawas mage jeewithe me de hoyanawa.thawama bari una.a sambandawa pilithurak thibe nm godak pin
@@manukananayakkara940 ඔය comment එකේ දාල තියෙනවා නේද ගන්න පුළුවන් විදිහ.
තෙරුවන් සරනයි පිංවත් මෙහෙණින් වහන්සමේ ඊමෙල් එක වලංගු නැ කියනව නේ
@@chandrikakariyawasam2424 නෑ. ඕක වැඩ. හරියට type කරන්න.
පින්වත් මෙහෙණින් වහන්සේට නමස්කාර කරමි..මේ දේශනාව ඇසීමෙන් ද.විශාල අවබෝධයක් ලබා ගැනීමට හැකියාවක් ලැබුණේය නැවතත් පින් දෙමි ඔබ වහන්සේට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවය ලැබේවා..වහ වහා නිවන් මග පූර්ණය වේවා..ඔබ වහන්සේගේ කැප කිරීම පිළිබඳ ස්තුතිවන්ත වෙමි...........
සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉🎉🎉🎉
මෙහෙණින් වහන්සේ පැහැදිලි කරන විදිහට මේ දේශනා ටික කලින් අහන්න ලැබුණානම් මට මේ වන විට සෑහෙන දුරක් නිවන් මග යන්න තිබුනා. මෙලෙසින් අහන්න ලැබීම මගේ සසර පිනක්. මේ විදිහට තේරුම් ගන්න ලැබීම මට මේ අධ්‍යාත්මික මග යන්න මට ලොකු පහසුවක් උනා. ඔබ වහන්සේ ට කතා කරන්න හරිම ආසයි.. පින්වත් මෙහෙණින් වහන්සේට නිදුක් නිරෝගීව මේ අත් භවයේදීම සසර ගමන කෙලවර කරගන්න ලැබේවා!!! තෙරුවන් සරණයි!!!
නමස්කාර වේවා මෑණියනි.මාසයකට වරක් හෝ සතර සතිපට්ඨානය,චතුරාර්ය සත්‍යය,පටිච්චසමුප්පාදය ගැන සෘජුවම කතා කරන මෙවැනි උතුම් දේශනාවක් ලබා දෙන්නේ නම් ගොඩක් වටිනවා.පුද්ගලිකව මා ගොඩාක් ඇලුම් කරනවා මෙවැනි දේශනාවලට.මෑණියනි Aloka මුණ ගැහිලා මාස එකහමාරයි.ඔබගේ හැමදේශනයක්ම ඉතාමත්ම ආසාවෙන් බලන්නේ.හරිම වටිනවා.ඒත් මේ දේශනාව මට හරිම වටිනවා.හරිම උතුම්.පරණ වීඩියෝවල සතිපට්ඨාන දේශනා මා තවම බැලුවෙ නෑ.
මට ත් ඔය ප්‍රශ්නය තිබුනා දනටත් තියෙනවා මෙහෙනින්වහන්ස ඔබ වහන්සේගේ ,ලොකු ස්වාමීන්වහන්සේගෙ ,නන්ද ස්වාමීන්වහන්සේගෙ ,අවවාද අනුශාසනා පිලිපදිමින් ටික ටික හදාගෙන බෙහෙත් කුප්පියත් අරගෙන ඉදිරියටම යනවා මොනම හේතුවක් නිසාවත් ආපසු හාරෙන්නේ නාහා මෙහෙනින්වහන්ස.ඔබ වහන්සේට බොහෝ පින්.උතුම් නිවනම අවබෝධ වෙවා.💎💎💎💐💐💐🌹🌹🌹🙏🙏🙏🌷🌷🌷💚💗💙
නිරාගමික යැයි කියන මිනිස්සුයි අන්‍යාගමික මිනිස්සුයි එකතු වෙලා විනාශ කරන්න හදන්නෙ මෙච්චර විශිෂ්ට, මෙච්චර විද්‍යාත්මක ධර්මයක් නේද. ඒදේවල් බලන මිනිස්සු මේවගේ දේවල් බැලුවනම්😔
හැම කෙනාම එක වගේනෑ.දෑණුම සහබුද්ධිය ප්‍රඥාව අතින්.මෙම කියවීම්තුලින් ඒ ඒ අයට දේශන සවන් දෙන්නකරන වෑයමට.පින්.
ඇත්තටම ඇත්ත කර්මය කියලා කිය කියා හිටියට කර්මය සතූටු වෙන්න නෑඔබ වහන්සේ ඉතාමත් සරලව කරුණු පැහැදිලි කර දෙන වා බොහෝම පින්. ස්තූතියි ..
භාග්‍යවතුන්වහන්සේට මාගේ නමස්කාරය වේවා!!ඔබහන්සේගේ ලොකු ස්වාමින්වහන්සේටත්මෑණියන්වහන්සෙටත් මාගේ නමස්කාරය වේවා!!බොහොම පිං සිදු වේවා🙏
දීර්ඝ ආයුෂ ලැබේවා,නිදුක් නිරෝගී සුවය ලැබේවා,ධර්මාවබෝදය පහසු වේවා ! පිංවත් මෙහෙනින් වහන්සේ
! සාදු සාදු සාදු ගෞරවනීය මෑණියන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
26k හදවතින්ම සුභ පතනවා මෙහෙනින් වහන්සේ හැමදාම සුභ වෙන්නයි ඕනේ ජිවිතේ කියලා දෙන දුන්න නාලිකාවක් 😊🥰
😊😊
Gawravaneya Pranamaya puda karami ۔ Nerogebawaya Dheerga Ausa Labeva ۔🙏🙏🙏
Sadu sadu sadu. 🙏🙏🙏
සාදු සාදු සාදු
තෙරුවන් සරණයි ,,, 🙏💛
මෙවැනි විදර්ශනාවට බර දර්ම දේෂනා දිගටම දාන්න මෙහෙනින් වහන්සේ 🙏
හොඳයි.
🙏🙏🙏
සාදු සාදු සාදු නමස්කාර වේවා මෑණියනි.හරිම වටින දේශනයක්.ඔබ විශ්වාස කරනවද අද හවස මගේ සිතේ පැන නැගුනේ සතිය සහ සම්මා දිට්ඨිය ගැන ඔබගෙන් ඇසිය යුතු බවට.මේ දේශනාවේ ඒකට උත්තරේ තියෙනවා.හොඳින් තේරුණා.මෑණියනි සතර ඉරියව්වේම සතිමත් වීම පිළිබඳ මහා සී සයාඩෝ ස්වාමීන් වහන්සේ ලංකාවට හඳුන්වා දුන් සතිපට්ඨාන ක්‍රමයද ඔබවහන්සේ ප්‍රගුණ කරන්නේ.
ඔව්, මහාසී ක්‍රමය.
ගරු. මෑණියනි. මට. හිතුනේ. අපි. කරන. හොද. හෝ. නරක. විපාක. දෙන. එක. තමයි කර්මය. කියලා.ඔබවහන්සේ. අපට. දෙන. දැනුමට. ගොඩක්. පින්. සාදු. සාදු. ඔබ. වහන්සේට. හොදක්ම වේවා. තෙරුවන්. සරණයි. 🙏🙏🙏🌹🌹🌹
සාදු සාදු සාදු ..............
තාර්කික යි....වියයුත්ත සිදුවෙමින් පවතී❤❤
Mage jeewethaya wenas kala මෑණියන් obawahanseeta තෙරුවන් sarany
Saadhu saadhu obawahanseta namaskara karami deergaauweva 🙏🙏💐..
Ane oba thumiyata godak pin🙏
Sadu sadu sadu 🙏 🙏🙏🌷🌷🌷
තෙරුවන් සරණයි ..!! පින්වත් මෑණියනි ..
🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻
🎉🎉🎉Theruwan saranai gaurawaneeya Mehenin Wahansa🎉🎉🎉
Patta
සතිය සම්බන්ධ දිගටම වීඩියෝ ගේන්න මෑණියෝ
හොඳයි..😊
"Deergayusha lebewa pinwath mehenin wahansa",,,!
❤❤❤
🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🌸
🎉🎉🎉🎉🎉🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️
🙏🌸🙏🌸🙏
🙏❤️🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
💚💛🙏
🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏
🎉🎉🎉🙏🙏🙏
👍👍👍💚💚💚💚
සාදු සාදු සාදු.ඔබ වහන්සේ මෙච්චර සුපැහැදිලිව දේශනාකරනවනම් බුදුන්ගේ දේශනාවක් ගැන කවරකතාද?ඒකනේ උන්වහන්සේලා දේශනා වලට දේශනා ප්‍රාතිහාර්ය කියලා කියන්නේ.
🙏🙏🙏🙏🌸🌸🙏💯💯
Theruwan saranai Meniani,Kayanupassanawa video akak thiyenwada? Asenam link awana men illa sitimi.
Channel එකේ playlist එක බලන්න.
🙏🙏🙏❤️❤❤🌹🌹🌹
පින් අරගන්න මගෙ කලන් මිතුරුයේ ආයේ නොඑන්නම යන්න මොල සෝදාගෙනම යන්න කට්ටියගේ.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mehenin wahansa oba wahanse wada sitinne kohida
PaliNatuwaKataKaranaEkaGodakHodiHamotamaPalibashawaDaneNa
අනේ මට නිතරම නිදිමත එනවනේ ,පාඩම් කරන්න ගියත්, මම ඒ වෙලේට නිදාගන්න එකම තමයි කරන්නේ , නිදාගන්නමයි හිතෙන්නේ ,පස්සෙ නැගිටල මං මටම බැනගන්නවා වැඩ කරන්න තියෙද්දි නිදාගත්ත කියලා , ගෙදර අයත් බනිනවා ,මං මේකට මොකක්ද කරන්නේ ,මට මං ගැනම පසුතැවීමක් තියෙන්නේ වැඩ කරන්න තියෙන වෙලෙ නිදාගෙන...වෙලාවකට මේ හැමදේම එපා වෙලා වගේ , ඇති වෙලා වගේ , ඉස්සර මං උනන්දුවෙන් වැඩ කරා ol වලදි එහෙම , ඒත් දැන් කිසිම ගානක් ,පිළිවෙළක් නැතුව වැඩ කරන්නේ
පාඩම් කරන්න technique එකක් එක්ක video එකක් කරල තියෙනව. Playlist එකේ, AMA show හෝ Q&A කියල category දෙකක් තියෙනවා. ඒ දෙකෙන් එකක ඇති.
Oba වහන්සේ ge bana අහල ..උදේ සවස පැය 1 බැගින් භාවනා කරනවා ..සක්මන පැය 1/2සහ ප්‍රර්කන්ක 1/2වසයෙන් .බොහෝ විට සිත දුවනවා බාවනව පටන් ගෙන පියවරක් දෙකක් යද්දී..මට ඔනෙ ඔබ වහන්සේ ගෙන් උපදෙස් ගන්න ..ඔබ වහන්සේ ලා බාවනව පුරුදු කරන තැනක් තියෙනවාද ..a ගැනත් සඳහන් කරන්න
ඊමේල් කරන්න. තොරතුරු ලබා දිය හැකියි.
Loku swaminwahansee kauda meniyoo
මීතිරිගල නිස්සරණ වනයේ ගරු ලොකු ස්වාමීන් වහන්සේ.
ක්ශනය තික්තක්ශානය ව්ස්තර කරන්න පුලුවන්ද
රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමීන් වහන්සේගේ අභිධර්ම මාර්ගය පොත හොඳින් අධ්‍යයනය කරන්න. Comment වලින් උත්තර දෙන්න බෑ.
මෑණියනි,LOA ඕනම දේකට යොදා ගන්න පුලුවන්ද?ඒ කියන්නේ cancer රෝගීයකුට ඒ ලෙඩේ හොඳ කර ගන්න..ශරීරයේ බර අඩු වැඩි කර ගන්න..ශරීරයේ උස වැඩි කර ගන්න..මං දැකලා තියනවා ගොඩක් LOA සම්බන්ධව කරන channel එහෙම video කරනවා..ඒවා ඇත්තද?මනුස්සයෙක් වර්දනය වන අවදියක් තියනවා..උස කියන එක ඒ කාලේ පහු වුනාම හිතේ විශ්වාසයකට පුලුවන්ද වැඩි කරන්න..නැත්නම් ඒ මිනිස්සුන්ව මුලා කිරීමක්ද?මට ඒක ප්‍රශ්නයක්..🥲ඒවා practically නෑ නේද?ඒත් වෙන රටවල සමහර අයත් එක එක technic use කරලා ඒ දේ මට ලැබුනා..Thanks කියලා comment දානවාපුලුවන්නම් මට පිලිතුරක් දෙන්න මෑනියනි?
ලෙඩ සනීප කරගන්න පුළුවන්. හෑබැයි සතියත් එක්ක එකතු උනොත් විතරයි. උස අඩු වැඩි කරන ඒව ගැන නම් මම දන්නෙ නෑ. Personally මම ඒක පිලිගන්නෙත් නෑ.
@alokaalighttolife ❤️😊
හනේ මෑනියනි, දේශනාවට සම්බන්ද දෙයක් නොවෙයි. මානසික ප්‍රශ්න ත් සුව කරගන්න පුලුවන් ද ???
සමහර ඒව පුලුවන්..
@@alokaalighttolife මට ocd කියලා මානසික ප්‍රශ්නයක් තියෙනවා සිතිවිලි සම්බන්දව.... ඔබ තුමියගෙන් උපදෙස් ටිකක් ගන්න පුලුවන් වෙයිද.
සලකා බලමු..
@@alokaalighttolife මන් ඊමේල් මැසේජ් එකක් දැම්මා. පුලුවන් නම් ලොකු දෙයක්.
👍👍👍🙏🙏🪷
තෙරුනෙ නැහැ ඉතා speed
මට පෝන් නම්බරේ ගන්නේ කොහෙමද මැනියන්
පරණම videos වල description එකේ ඊමේල් එක තියෙනවා. මුලින්ම ඒකට මේල් එකක් යොමුකරන්න.
Too much ads මෑණියන් වහන්ස
මෙහෙනින් වහන්සේ මේ දේශනාවට අදාල දෙයක් නොවෙයි. ඇයි මෙහෙනින් වහන්සේ ඒක දෙයක් එක හේතුවක් අළලා අධික කෝපයක් ඇති වෙන්නේ කල කිරිමක් ඒක්කම පුලුවන්ම් හෙතුව පහදා දෙන්න මෙහෙනින් වහන්සේ ලොකු උදවක් .
ඒ හේතුවට විරුද්ධ දේට ඔබෙ හිතේ ලොකු ඇලීමක් තියෙනවා. ඒකයි හේතුව.
@@alokaalighttolife ස්තුතියි මෙහෙනින් වහන්සේ ඒ හේතුව ඔස්සේ සතිමත් විම තුලින් නිවැරදි කරගන්න හැකියව තිබෙනවා නෙද මෙහෙනින් වහන්සේ .
ඔව් පුලුවන්.. ඒත් හදිසි වෙන්න එපා...
Too much Ads මෑණියන් වහන්ස
❤❤
🙏🙏🙏🙏🙏🙏🪷
දුරකථන අංකය ලබා දිය හැක්කේ ඊමේල් හරහා පමණයි. ඊමේල් ලිපිනය පරණ videos වල description එකේ තියෙනවා.
-----------------------------------------------------------------
ඔබට ඇති හැම ගැටලුවකටම විසඳුම් channel එකේ තියෙනවා. එක video එකක් බලල ප්‍රශ්න අහන්න හදිසි නොවී playlist එකට ගිහින් බලන්න. පිළිවෙලකට videos තියෙනවා.
------------------------------------------------------------------
ඔබේ භාවනා ගැටලු වලට විසඳුම් comment හරහා බලාපොරොත්තු වෙන්න එපා. එය කළ නොහැකියි.
Mata email lipinaya laba gatha hakida.man kamathi me de pryogikawa widinna.godak dawas mage jeewithe me de hoyanawa.thawama bari una.a sambandawa pilithurak thibe nm godak pin
@@manukananayakkara940 ඔය comment එකේ දාල තියෙනවා නේද ගන්න පුළුවන් විදිහ.
තෙරුවන් සරනයි පිංවත් මෙහෙණින් වහන්ස
මේ ඊමෙල් එක වලංගු නැ කියනව නේ
@@chandrikakariyawasam2424 නෑ. ඕක වැඩ. හරියට type කරන්න.
පින්වත් මෙහෙණින් වහන්සේට නමස්කාර කරමි..මේ දේශනාව ඇසීමෙන් ද.විශාල අවබෝධයක් ලබා ගැනීමට හැකියාවක් ලැබුණේය නැවතත් පින් දෙමි ඔබ වහන්සේට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවය ලැබේවා..වහ වහා නිවන් මග පූර්ණය වේවා..ඔබ වහන්සේගේ කැප කිරීම පිළිබඳ ස්තුතිවන්ත වෙමි.
..........
සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉🎉🎉🎉
මෙහෙණින් වහන්සේ පැහැදිලි කරන විදිහට මේ දේශනා ටික කලින් අහන්න ලැබුණානම් මට මේ වන විට සෑහෙන දුරක් නිවන් මග යන්න තිබුනා. මෙලෙසින් අහන්න ලැබීම මගේ සසර පිනක්. මේ විදිහට තේරුම් ගන්න ලැබීම මට මේ අධ්‍යාත්මික මග යන්න මට ලොකු පහසුවක් උනා. ඔබ වහන්සේ ට කතා කරන්න හරිම ආසයි.. පින්වත් මෙහෙණින් වහන්සේට නිදුක් නිරෝගීව මේ අත් භවයේදීම සසර ගමන කෙලවර කරගන්න ලැබේවා!!! තෙරුවන් සරණයි!!!
නමස්කාර වේවා මෑණියනි.මාසයකට වරක් හෝ සතර සතිපට්ඨානය,චතුරාර්ය සත්‍යය,පටිච්චසමුප්පාදය ගැන සෘජුවම කතා කරන මෙවැනි උතුම් දේශනාවක් ලබා දෙන්නේ නම් ගොඩක් වටිනවා.පුද්ගලිකව මා ගොඩාක් ඇලුම් කරනවා මෙවැනි දේශනාවලට.මෑණියනි Aloka මුණ ගැහිලා මාස එකහමාරයි.ඔබගේ හැමදේශනයක්ම ඉතාමත්ම ආසාවෙන් බලන්නේ.හරිම වටිනවා.ඒත් මේ දේශනාව මට හරිම වටිනවා.හරිම උතුම්.පරණ වීඩියෝවල සතිපට්ඨාන දේශනා මා තවම බැලුවෙ නෑ.
මට ත් ඔය ප්‍රශ්නය තිබුනා දනටත් තියෙනවා මෙහෙනින්වහන්ස ඔබ වහන්සේගේ ,ලොකු ස්වාමීන්වහන්සේගෙ ,නන්ද ස්වාමීන්වහන්සේගෙ ,අවවාද අනුශාසනා පිලිපදිමින් ටික ටික හදාගෙන බෙහෙත් කුප්පියත් අරගෙන ඉදිරියටම යනවා මොනම හේතුවක් නිසාවත් ආපසු හාරෙන්නේ නාහා මෙහෙනින්වහන්ස.ඔබ වහන්සේට බොහෝ පින්.උතුම් නිවනම අවබෝධ වෙවා.💎💎💎💐💐💐🌹🌹🌹🙏🙏🙏🌷🌷🌷💚💗💙
නිරාගමික යැයි කියන මිනිස්සුයි අන්‍යාගමික මිනිස්සුයි එකතු වෙලා විනාශ කරන්න හදන්නෙ මෙච්චර විශිෂ්ට, මෙච්චර විද්‍යාත්මක ධර්මයක් නේද. ඒදේවල් බලන මිනිස්සු මේවගේ දේවල් බැලුවනම්😔
හැම කෙනාම එක වගේනෑ.දෑණුම සහ
බුද්ධිය ප්‍රඥාව අතින්.මෙම කියවීම්
තුලින් ඒ ඒ අයට දේශන සවන් දෙන්න
කරන වෑයමට.පින්.
ඇත්තටම ඇත්ත කර්මය කියලා කිය කියා හිටියට කර්මය සතූටු වෙන්න නෑ
ඔබ වහන්සේ ඉතාමත් සරලව කරුණු පැහැදිලි කර දෙන වා බොහෝම පින්. ස්තූතියි ..
භාග්‍යවතුන්වහන්සේට මාගේ නමස්කාරය වේවා!!
ඔබහන්සේගේ ලොකු ස්වාමින්වහන්සේටත්
මෑණියන්වහන්සෙටත් මාගේ නමස්කාරය වේවා!!
බොහොම පිං සිදු වේවා🙏
දීර්ඝ ආයුෂ ලැබේවා,නිදුක් නිරෝගී සුවය ලැබේවා,ධර්මාවබෝදය පහසු වේවා ! පිංවත් මෙහෙනින් වහන්සේ
! සාදු සාදු සාදු ගෞරවනීය මෑණියන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
26k හදවතින්ම සුභ පතනවා මෙහෙනින් වහන්සේ හැමදාම සුභ වෙන්නයි ඕනේ ජිවිතේ කියලා දෙන දුන්න නාලිකාවක් 😊🥰
😊😊
Gawravaneya Pranamaya puda karami ۔ Nerogebawaya Dheerga Ausa Labeva ۔🙏🙏🙏
Sadu sadu sadu. 🙏🙏🙏
සාදු සාදු සාදු
තෙරුවන් සරණයි ,,, 🙏💛
මෙවැනි විදර්ශනාවට බර දර්ම දේෂනා දිගටම දාන්න මෙහෙනින් වහන්සේ 🙏
හොඳයි.
🙏🙏🙏
සාදු සාදු සාදු නමස්කාර වේවා මෑණියනි.හරිම වටින දේශනයක්.ඔබ විශ්වාස කරනවද අද හවස මගේ සිතේ පැන නැගුනේ සතිය සහ සම්මා දිට්ඨිය ගැන ඔබගෙන් ඇසිය යුතු බවට.මේ දේශනාවේ ඒකට උත්තරේ තියෙනවා.හොඳින් තේරුණා.මෑණියනි සතර ඉරියව්වේම සතිමත් වීම පිළිබඳ මහා සී සයාඩෝ ස්වාමීන් වහන්සේ ලංකාවට හඳුන්වා දුන් සතිපට්ඨාන ක්‍රමයද ඔබවහන්සේ ප්‍රගුණ කරන්නේ.
ඔව්, මහාසී ක්‍රමය.
ගරු. මෑණියනි. මට. හිතුනේ. අපි. කරන. හොද. හෝ. නරක. විපාක. දෙන. එක. තමයි කර්මය. කියලා.ඔබවහන්සේ. අපට. දෙන. දැනුමට. ගොඩක්. පින්. සාදු. සාදු. ඔබ. වහන්සේට. හොදක්ම වේවා. තෙරුවන්. සරණයි. 🙏🙏🙏🌹🌹🌹
සාදු සාදු සාදු ..............
තාර්කික යි....වියයුත්ත සිදුවෙමින් පවතී❤❤
Mage jeewethaya wenas kala මෑණියන් obawahanseeta තෙරුවන් sarany
Saadhu saadhu obawahanseta namaskara karami deergaauweva 🙏🙏💐..
Ane oba thumiyata godak pin🙏
Sadu sadu sadu 🙏 🙏🙏🌷🌷🌷
තෙරුවන් සරණයි ..!! පින්වත් මෑණියනි ..
🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻
🎉🎉🎉Theruwan saranai gaurawaneeya Mehenin Wahansa🎉🎉🎉
Patta
සතිය සම්බන්ධ දිගටම වීඩියෝ ගේන්න මෑණියෝ
හොඳයි..😊
"Deergayusha lebewa pinwath mehenin wahansa",,,!
❤❤❤
🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🌸
🎉🎉🎉🎉🎉🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️
🙏🌸🙏🌸🙏
🙏❤️🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
💚💛🙏
🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏
🎉🎉🎉🙏🙏🙏
👍👍👍💚💚💚💚
සාදු සාදු සාදු.ඔබ වහන්සේ මෙච්චර සුපැහැදිලිව දේශනාකරනවනම් බුදුන්ගේ දේශනාවක් ගැන කවරකතාද?ඒකනේ උන්වහන්සේලා දේශනා වලට දේශනා ප්‍රාතිහාර්ය කියලා කියන්නේ.
🙏🙏🙏🙏🌸🌸🙏💯💯
Theruwan saranai Meniani,
Kayanupassanawa video akak thiyenwada? Asenam link awana men illa sitimi.
Channel එකේ playlist එක බලන්න.
🙏🙏🙏❤️❤❤🌹🌹🌹
පින් අරගන්න මගෙ කලන් මිතුරුයේ ආයේ නොඑන්නම යන්න මොල සෝදාගෙනම යන්න කට්ටියගේ.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mehenin wahansa oba wahanse wada sitinne kohida
Pali
Natuwa
Kata
Karana
Eka
Godak
Hodi
Hamotama
Palibashawa
Dane
Na
අනේ මට නිතරම නිදිමත එනවනේ ,පාඩම් කරන්න ගියත්, මම ඒ වෙලේට නිදාගන්න එකම තමයි කරන්නේ , නිදාගන්නමයි හිතෙන්නේ ,පස්සෙ නැගිටල මං මටම බැනගන්නවා වැඩ කරන්න තියෙද්දි නිදාගත්ත කියලා , ගෙදර අයත් බනිනවා ,මං මේකට මොකක්ද කරන්නේ ,මට මං ගැනම පසුතැවීමක් තියෙන්නේ වැඩ කරන්න තියෙන වෙලෙ නිදාගෙන...
වෙලාවකට මේ හැමදේම එපා වෙලා වගේ , ඇති වෙලා වගේ , ඉස්සර මං උනන්දුවෙන් වැඩ කරා ol වලදි එහෙම , ඒත් දැන් කිසිම ගානක් ,පිළිවෙළක් නැතුව වැඩ කරන්නේ
පාඩම් කරන්න technique එකක් එක්ක video එකක් කරල තියෙනව. Playlist එකේ, AMA show හෝ Q&A කියල category දෙකක් තියෙනවා. ඒ දෙකෙන් එකක ඇති.
Oba වහන්සේ ge bana අහල ..උදේ සවස පැය 1 බැගින් භාවනා කරනවා ..සක්මන පැය 1/2සහ ප්‍රර්කන්ක 1/2වසයෙන් .බොහෝ විට සිත දුවනවා බාවනව පටන් ගෙන පියවරක් දෙකක් යද්දී..මට ඔනෙ ඔබ වහන්සේ ගෙන් උපදෙස් ගන්න ..ඔබ වහන්සේ ලා බාවනව පුරුදු කරන තැනක් තියෙනවාද ..a ගැනත් සඳහන් කරන්න
ඊමේල් කරන්න. තොරතුරු ලබා දිය හැකියි.
Loku swaminwahansee kauda meniyoo
මීතිරිගල නිස්සරණ වනයේ ගරු ලොකු ස්වාමීන් වහන්සේ.
ක්ශනය තික්තක්ශානය ව්ස්තර කරන්න පුලුවන්ද
රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමීන් වහන්සේගේ අභිධර්ම මාර්ගය පොත හොඳින් අධ්‍යයනය කරන්න. Comment වලින් උත්තර දෙන්න බෑ.
මෑණියනි,
LOA ඕනම දේකට යොදා ගන්න පුලුවන්ද?
ඒ කියන්නේ cancer රෝගීයකුට ඒ ලෙඩේ හොඳ කර ගන්න..
ශරීරයේ බර අඩු වැඩි කර ගන්න..
ශරීරයේ උස වැඩි කර ගන්න..
මං දැකලා තියනවා ගොඩක් LOA සම්බන්ධව කරන channel එහෙම video කරනවා..
ඒවා ඇත්තද?
මනුස්සයෙක් වර්දනය වන අවදියක් තියනවා..උස කියන එක ඒ කාලේ පහු වුනාම හිතේ විශ්වාසයකට පුලුවන්ද වැඩි කරන්න..නැත්නම් ඒ මිනිස්සුන්ව මුලා කිරීමක්ද?
මට ඒක ප්‍රශ්නයක්..🥲ඒවා practically නෑ නේද?
ඒත් වෙන රටවල සමහර අයත් එක එක technic use කරලා ඒ දේ මට ලැබුනා..Thanks කියලා comment දානවා
පුලුවන්නම් මට පිලිතුරක් දෙන්න මෑනියනි?