මුහුදෙන් ගෙනාපු අයිස් තොගය.කිලෝ 400කට වැඩියි - වටිනාකම තාම කියන්න බෑ.මෙහෙයුමට ඉන්දියාවෙත් සහය

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 52

  • @ruwanmadushanka6701
    @ruwanmadushanka6701 День тому +24

    සිදුවිය යුතු දේ සිදුවෙමින් පවති.රජයට සහ නාවික හමුදාවට ස්තුතියි

  • @sumithranaveera3747
    @sumithranaveera3747 День тому +15

    ❤❤❤ ජනතාව වන අපි අල්ලපුවට කරන දෙ ප්‍රසිද්ධියේ පෙන්වනවනම් ජනතාව තව තවත් රාජ්‍ය විස්වාසය කරයි...අනගත පරම්පරාව අරක්සා කිරිම ....❤❤❤

  • @nawarathnakusum3108
    @nawarathnakusum3108 18 годин тому +3

    Npp රජය ,ආරක්ෂක අංශ ජනාධිපති තුමා ඔබ සියලු දෙනාට දිරිය ශක්තිය ලැබේවා .තුණුරුවන් සරණයි .

  • @nilanthiweerasuriya2540
    @nilanthiweerasuriya2540 День тому +6

    ඇල්ලීමෙන් පසු සිදුවෙනදේ ගැන පැහැදිලි අවසානයක් තිබිය යුතුයි. මෙතෙක් සිදුවී ඇත්තේ නැවත පාතාලය අතට පත්වීමයි.

  • @VijithaJayalath-y7h
    @VijithaJayalath-y7h День тому +19

    මෙයාලට මරන දඬුවම ක්‍රියාත්මක කලොත් බයට කවුරුත්ම ගේන්න යන්නෙ නෑ

    • @darshanediriweera4056
      @darshanediriweera4056 День тому

      හිරේ දැම්මම ඇති

    • @shanepereraedu
      @shanepereraedu День тому

      @@darshanediriweera4056 මත් කුඩු සන්තකයේ තබා ගැනීම ග්‍රෑම් පහට වැඩී නම් මරණ දඩුවම තමයි 💀👌❤️

    • @codmsrilanka2382
      @codmsrilanka2382 22 години тому +1

      නැහැ මරන දඩුවම දිය යුතුය .

    • @codmsrilanka2382
      @codmsrilanka2382 22 години тому

      ​@@darshanediriweera4056ඇයි උබත් ගේනවද.

  • @M.Perera
    @M.Perera 23 години тому +3

    නව ආනඩුවට ජය වෙවා.

  • @kalumlowe4214
    @kalumlowe4214 День тому +9

    හරිම අයිතිකරයන් වත් අල්ල ගන්න පුළුවන් නම්...

  • @mado4672
    @mado4672 День тому +9

    නියමයි මෙවා නමි අල්ලන්නම ංඔන

  • @AnushaPArachchige
    @AnushaPArachchige 21 годину тому +2

    නියමයි

  • @Pradeepparera
    @Pradeepparera 21 годину тому +3

    මරනදඩුවමම දෙංන මුංසේරටෝම

  • @morinbotheju1418
    @morinbotheju1418 21 годину тому +2

    මෙච්චර කල් සර්ලා කොහෙද හිටියේ දැන්වත් මේ. කරන දේවල් වලට ස්තුතියි මේවා නිසි විදියට විනාස කරන අයුරු මහ ජනතාවට පෙන්වන්න කියා ඉල්ලා සිටිමි

  • @අනෝ9918
    @අනෝ9918 14 годин тому

    ඔබ තුමන්ලට තෙරුවන් සරණයි 👌👌

  • @Dammika-q7j
    @Dammika-q7j 20 годин тому

    මේ මෙහෙයුම වෙනුවෙන් සහභාගී වූ සියලූම ආරක්ෂක නිලධාරීන්ට බෙහෙවින්ම පින් යෝද බල යෝධ ශක්තිය ලැබේවා ලංකාව බේරා ගැනීම සඳහා මත්ද්‍රව්‍ය උවදුරින් 🙏🙏🤝🤝🤝❤️❤️

  • @codmsrilanka2382
    @codmsrilanka2382 22 години тому +1

    අනිවාර්යයෙන්ම සිදුවිය යුතු දේ සිදුවෙමින් පවතී.තවම දමපු චන්දය ගැන ආඩම්බරයි.සහන ටිකක් දුන්නොත් නියමයි

  • @shantipingamage9446
    @shantipingamage9446 12 годин тому

    අපේ නාවික හමුදාපති තුමා ඇතුලු සියලුම නිල දරුවන්ටත් එසේම අපේ පොලිස් මත් ද්‍රව්‍ය වැටලීම් කන්ඩායමටත් එසේම ඉන්දීය නාවික හමුදාපති ඇතුලු එම නිල දරුවන්ටත් අප සියලු දෙනාගේම ප්‍රණාමය ඔබ සැමට පුද කරමූ. අප ජනාධිපති තුමාගේ සංකල්පයක් පරීදි මේ කරන්නාවු මෙහෙයුම ඉතා විශිෂ්ටයි. පිරිසිදු රටක් සහ ලස්සන ශ්‍රී ලංකාවක් ගොඩ නැගීමට අප ජනපති තුමාට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා !!!!

  • @AaSs-gx4yk
    @AaSs-gx4yk 21 годину тому +2

    කන්න නැතත් කමන්නෑ මේවා නැති කරනවනම්

  • @ajperera2592
    @ajperera2592 23 години тому +2

    මේවා STF එකේ එවුනුයි ටීරානුයි දේශබන්දුවයි ටික ටික බේදාගේන තමයිලු දේන්නේ නේද😂😂

  • @pradeepgamage360
    @pradeepgamage360 21 годину тому +1

    සර් ඔහොමම කියන්න අර පසු ගිය දවස් වල යුක්තිය කියලා මෙහෙයුමක් ගියේ . අර හිටපු හොර පොලිස්පති කෙනෙක් මුල් වෙලා. දැන් ඒ මෙහෙයුමත් ඒකට අදාල පොලිස්පතිත් නෑ . අන්න ඒක ගැනත් ටිකක් කියන්න සර් .

  • @sandilaad
    @sandilaad 15 годин тому

    ❤❤❤❤❤

  • @HggdGffdd
    @HggdGffdd 14 годин тому

    ❤❤

  • @indram660
    @indram660 День тому +1

    මේ මත්ද්‍රව්‍ය අල්ලන විදිහට නං තව අවුරුද්දක් යනකොට අපේ ලංකාවේ කිසිම තැනක මත්ද්‍රව්‍ය වඳ වෙලා යන තැනට පත්වෙනවා රනිල්ලා රාජපක්ෂලා දැන් හොඳටම කලබල වෙලා උන්ගේ අනුදැනුම ඇතුවනේ මේවා මේ තරම් කාලයක් ලංකාවට ගෙනාවේ දැන් උන්ගේ හින්දයි හැමතැනම උද්ඝෝෂණ කරනවා කරන හොඳ දේවල් කඩාකප්පල් කරන්න මේවා විනාස කරලා දාන්න නැවතත් ජාවාරම්කාරයෝ අතට පත්වෙන්නැතුව පහුගිය රජය වගේ

  • @mrohithadais
    @mrohithadais День тому +2

    මේව විනශ කරන්න ගරු ජනාධිපති තුමණි. මේව මාදය ඉදිරියේම ව්නාශ කරන්න මේව තිගන්න ගියාම කල් යනකොට පාන් පිටි බවට පතුවෙලා කියල පහුගිය ආණ්ඩු කාලවල කතාවෙනව ඇහුණා.

  • @jennyjenny64
    @jennyjenny64 21 годину тому +1

    ගරැ ජනාදිපති ත්‍රමනි ඔබ ත්‍රමා දන්නවද මෙ ජරාව නිසා රට ඉන්න අමිමලා කාෙචිචර දුක් විදිනවද රැට නින්දක් නැහ ලෙඩටදුකට බෙහෙත් නැහ බඩට කන්න නැහ දරැවෙ වෙනුවෙන් දුක් විදාලා හමිබ කරන සෙතම මෙවාට නාස්ති කරන්නෙ

  • @shanepereraedu
    @shanepereraedu День тому

    0:42 අදුරන අය ඉන්නවද බලන්න 👀💀

  • @Ravi56774
    @Ravi56774 23 години тому

    #nimallansa

  • @Piyasena-zo4zi
    @Piyasena-zo4zi День тому +2

    Daduwama
    .maranaya

    • @ShenuSenansa
      @ShenuSenansa День тому

      අනිවාර්යයෙන්ම

    • @ShenuSenansa
      @ShenuSenansa День тому

      නව රජයක් ශ්‍රීලංකා නාවික හමුදාවටත් මගේ හදපිරි ප්‍රණාමය පුද කරමි මත් ද්‍රව්‍ය තුරන් කිරිමට අවශ්‍ය පියවර ගැනීමට විශ්වයේ ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා

  • @gihannanayakkara2203
    @gihannanayakkara2203 21 годину тому

    ගෝඨාභය රජය ඔයිට වඩා මත්ද්‍රව්‍ය ඇල්ලුවා !අවසානයේ අරගලයට රුපියල් කෝටිගනන් සැපයූවේ උන් !

  • @lalithfernando5264
    @lalithfernando5264 20 годин тому

    Baya nathuwa allapalla hora thakkadi para ballo nwa athulata dapalla
    Garu adikaranayata jayawewaa

  • @SarathKumara-il6hz
    @SarathKumara-il6hz 21 годину тому

    Bottuwath like Gina thibbanam iwarai

  • @ptessera2867
    @ptessera2867 22 години тому

    KalakannI hathikare marila palayaw

  • @ravindraoss7063
    @ravindraoss7063 День тому

    Me wage maha unwath hoyanna.

  • @sinerucreation
    @sinerucreation День тому +1

    Botuwa rajasnthka karanna

  • @menikeugd441
    @menikeugd441 День тому

    Mewa.gena.lokko.hoyanne

  • @smartengineers541
    @smartengineers541 День тому +1

    owa wala mahamola karayo nahane,un kohed inne

  • @ameerdeen1151
    @ameerdeen1151 15 годин тому

    Every day we capturing hundereds of kilows.But never a big shot convicted like Politicians like parliamentarions.
    Owners is always in Dubai or Jailed.
    Some time we here same stuffs are sold by Gurdians.
    All these are Dramas and only God knows....

  • @MahishMala
    @MahishMala День тому

    Jeweta keeeysk venasa karannada mun genawee nese daduwama deya yutui hama kenatama padamak egana ganna

  • @menikeugd441
    @menikeugd441 День тому

    Malumeweyi.kudu.genne.hamadama.aenawa.rata.eiwarayi.genaaewunta.hene

  • @MarieWanigasekara
    @MarieWanigasekara День тому

    mewa pitupass Inna maha ounwa aniwren soyagena nisidaduwan Diya yuthui munta henagahanda epaya mun mews gene ape watina daruparawa winasa karanda kalakanni kotipathiwenda mewakaranne obathumalata godak pinlabenawa kalakannita sapa sapa sapa