පොලිසියේ දෙදෙනෙකුව දැලිපිහියෙන් කපපු ගුරුවරු හතරදෙනාට CID පොලිස්පතිනිය උගන්නවන්න යන පාඩම මෙන්න

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024
  • නවීනතම පරිඝණක හා උපාංග විශ්වාසවන්ත ලෙස ඔබෙි නිවසටම ගෙන්වා ගැනිමට
    ViSit - imacs.lk/
    Contact - 0762277880

КОМЕНТАРІ • 162

  • @jeevaniwijesinghe8294
    @jeevaniwijesinghe8294 17 годин тому +97

    මේ වගේ උන්ට නම් ගුරු පත්වීම් දෙන්න එපා. එහෙම උනොත් පාසලෙන් එළියට එන්නේ නූගත් අමනෝඥ ත්‍රාඩයෝ ටිකක්.

    • @mohomadfazeel6293
      @mohomadfazeel6293 2 години тому

      අනිවාර්යෙන්ම 👍🏿💯

  • @GaminiWeerakoon-j8m
    @GaminiWeerakoon-j8m 17 годин тому +80

    මුන් එකෙකුට පත්වීම් දෙන්න එපා ..මුන්වගේ එඋන් පාසල්වලට ආවොත් අහින්සක දරු පැටවුන් බිල්ලට දීලා මුන්ගේ උවමනා ,එපාකම් ඉස්ට කරගන්නවා....ඒහින්දා මුන්ට පත්වීම් දුන්නොත් මහ ජනතාව හැටියට ...අපි පාරට බහිනවා.......❤❤❤❤❤

  • @madufernando2617
    @madufernando2617 16 годин тому +41

    දැලී පිහි අරන් ආපු ගුරාලට පත්වීම් දෙන්න ඵපා.දුන්නොත් අපී ඵලියට බහිනවා.මුන්ට පත්වීම් දුන්නොත් දරුවොත් මිනිමරුවෝ වෙනවා. මේවලට අනුබල දෙන උන් කව්ද කියලා සොයාබලා උපරිම දඩුවම් කල යුතුයි.

    • @UserKGFJohnson
      @UserKGFJohnson 3 години тому +4

      මේ උද්ඝෝෂණ ආපු එවුන්ට කොහොමත් ගුරු පත්විම් දෙන්න එපා .උද්ඝෝෂණ ආපු නැති එවුන් ගැනත් ගුරු පත්වීම් දීමෙදි සලකා බලන්න .

  • @PiyathilakaPathiranage
    @PiyathilakaPathiranage 10 годин тому +8

    රජයට එරෙහිව වැඩකරන සියලු දෙනාට දැඩි දඬුවම් දෙන්න

  • @smhs3313
    @smhs3313 17 годин тому +56

    දෙන්න ඕන සුදුස්සන්ට.මුන්ව අයින්කරයි කියල තමයි මුන් දැන්මම පටන් අරන් තියෙන්නෙ. සුදුස්සන්ට හරියට එග්සෑම් එකක් තියල දෙන එකක් දෙන්න ඕන.මුන් ලමයි ට ඉගැන්නුවොත් ලමයි මොනව ඉගෙනගනීද දන්නැ .😢

  • @harshanapeiris6586
    @harshanapeiris6586 17 годин тому +53

    මුං ගුරුවරු නොවේ . ගුරු සේවා ව්‍යවස්ථාව අනුව මෙහෙම බඳවා ගන්න බෑ.තරග විභාගයක් තියලා ඒකෙන් තේරෙන්න ඕනේ.

  • @ජයසෙනජයා
    @ජයසෙනජයා 16 годин тому +30

    දැලිපිහි.පාසැල්.ගුරුවරුන්.පාසැල්වලට.එපා

    • @AlesliVijeysekara
      @AlesliVijeysekara 11 годин тому

      මන්නා පිහි පොරෝ කෙටී දෑළීපිහි
      පාසැල් වලට හදන්න ඕඩරයක් ගමු.
      😂😢

  • @dharmasiriherath6897
    @dharmasiriherath6897 16 годин тому +22

    මුංට පත්වීම දූන්නොත් ළමයින් ගේ අනාගතය ඉවරයි

  • @rosemelie1452
    @rosemelie1452 17 годин тому +22

    ජොබ් තියන DO ලාට ආපහු ජොබ් දෙන්න කලින් රැකියා විරහිත උපාධිධාරීන්ට විභාග තියල හරි ජොබ් දෙන්න..❤

  • @kumarans-s7c
    @kumarans-s7c 15 годин тому +11

    යථාර්ථය අවබෝධ කිරීම පිලිබඳ අපි ඔබට ඉතාම ස්තුති වෙමු!!!!!!!!!!!!!!!!!!!!🌺💖🌺

  • @gihansamarakoon
    @gihansamarakoon 16 годин тому +16

    ගුරු හොරුද😢 ඒකනම් සම්පූර්ණයෙන් ඇත්ත මේ අයට මෝචරියෙ මිනී කපන්න දෙන්න😮

  • @AshaAbegunawardana
    @AshaAbegunawardana 15 годин тому +9

    මේ අයට ගුරු පත්වීම් දුන්නොත්, දරුවන්ට දෙවියන්ගෙම පිහිටයි මැරයොනෙ මේ

  • @Kalyani-em4nf
    @Kalyani-em4nf 16 годин тому +7

    Very good speech 👍🏻👍🏻👍🏻 Thanks ❤❤❤❤

  • @rupalathagamage-lj6ro
    @rupalathagamage-lj6ro 17 годин тому +14

    මුන්ට.ගුරු පත්ව්ම්.දෙන්න එපා .ලමයි දාමරිකයන් කරන්න නම් මොඋන් සුදුසු යි..මුන් කඋද කියල ඊයේ රට ටම.පෙන්නුවා

  • @vishakavishaka5965
    @vishakavishaka5965 17 годин тому +17

    පරාජයෙ වියරැවෙන් එන.බැලයො ඔය.කොලඔ ජනතාව එකතුවෙල මුන් පන්නමු නැවත ආවොත් මොකාවත්.කමක් නැ

    • @Geeth9078
      @Geeth9078 9 годин тому

      Bere wawata damma wage wadak denna oyala ekathuwela .attatama loku deyak kaloth .kalakanni podi ekekta inna thiyana rata hadanakota balan inna bari hatta

  • @sudanapoli6016
    @sudanapoli6016 17 годин тому +9

    Budusaranai srilanka ❤❤❤

  • @traditional12345
    @traditional12345 17 годин тому +10

    රටේ රාජ්‍යසේවකයන්ගේ සුදුසුකම් බලන්න ඔතනින් භාගයක්ම අයින් කරන්න පුලුවන් වෙයි 😅

  • @JanakiWeerasinghe-qy5ur
    @JanakiWeerasinghe-qy5ur 17 годин тому +14

    ඇත්තමගුරුවරද කියලා හොයලා බලන්න. මෙච්චර කල් ඉස්කෝලවලු උගන්නපු ඒ වගේ ප්‍රගති වාර්තාවලුත් සැලකිල්ලට ගන්න.

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 15 годин тому

      ඒව ගුරු පත්වීම් නෙවේ.........

  • @malkanthibiyanwila2900
    @malkanthibiyanwila2900 11 годин тому +4

    රස්සාවක් නැති කමට ගුරු වෘත්තිය තෝරගන්න එපා
    ඒක දේව කාර්‍යය ක්.
    ගුරු වෘත්තිය ට තෝරගන්නේ තරඟ විභාගය කින්
    විභාග කරලා හැසිරීම් හදාගෙන එන්න
    මම ත් ගුරුවරියක්
    ඔහොම දැලි පි වලින් මිනිස්සු කැපුවේ නැහැ .
    අනික දැන් වයස කීයද
    නියමිත වයසෙදී ඕනෙ රස්සාව ට යන්න
    ඉස්සෙල්ලා ආන්ඩු වල හොර පත් වීම් වලට දැන් ආන්ඩුව පලි නැහැ

  • @TamaraTamara-hi2ol
    @TamaraTamara-hi2ol 16 годин тому +3

    අනිවාර්යයෙන්ම ඇත්ත

  • @LalithaRathnayake-w2n
    @LalithaRathnayake-w2n 10 годин тому +2

    මේ රජයෙන් හොදට හොයලා බලලා මේ අයට රැකියා දෙන්න .හොරුන්ට .දේශපාලනයට කඩේ යන උන්ට රැකියා දෙන්න එපා

  • @tharukasachintha4476
    @tharukasachintha4476 12 годин тому +3

    මුන්ට ගුරුවරුන් වශයේ බදවාගන්නඑපා.නැවතත් ලමයින්ගේ අනාගතයක් නැත.

  • @ThusharakelumSenadhiragedon
    @ThusharakelumSenadhiragedon 8 годин тому +1

    Supiri kathawa❤❤❤❤

  • @karunadesilva5178
    @karunadesilva5178 11 годин тому +3

    අපරාධ කරන අයට නිසියාකාර දඩුවන් ලබාදිය යුතුමයි තරග විභාගය තියයුතුමයි

  • @rasikaediriweera2900
    @rasikaediriweera2900 11 годин тому +3

    අනිවාර්යයෙන්ම ඇත්තයි කියන්නේ.බහුතරයක්.........අමාත්‍යාංශ වල සිටින සුළු සේවකයන් අපොස සාමාන්‍ය පෙළ අසමත්.සමහර අයගේ සාක්ෂරතාවය ඉතා පහළයි.ඇමති,මන්ත්‍රී ලගෙ ලොකුකම් අරගෙන
    උන් තමයි ඉන්න ලොක්කො කියලා හිතාගෙන ඉන්නේ බහුතරයක්.දවසටම එක වැඩයි කරන්නේ...ඊට පස්සේ මොනවා හරි කිව්වොත්..රණ්ඩු කරනවා
    විධිමත් විදිහට පත්වීම්...නොදුන් එකේ ප්‍රතිඵලය.අවුරුදු ගණනාවක්...ඔය අසාධාරණය තමයි සිදුවුණේ.සුදුස්සාට සුදුසු තැන ලැබුණේ නැහැ.බහුතරයක් දැන් පෙන්ෂන් යන්නත් කිට්ටු ඇති. අනාගතයේදීවත් මෙවැනි තත්ත්වයන් ඇති නොවී...නිවැරදි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතුයි.ඔය සංවර්ධන නිලධාරී පත්වීම් නම්...කිසිම පිළිවෙලක් නැතිවයි දීලා තියෙන්නේ.ඔවුන් වැඩි ප්‍රමාණයක් ...කිසිම කාර්යයක් නොකර නිකම්ම ඉන්න සිදුවුණා.රැකියාවක....මුල්ම අවුරුදු කිහිපය...ඉතා හොඳ ආයතනයක සේවය කරන්න ලැබීම ඉතාමත් වටිනවා ඒ පුද්ගලයාගේ අනාගත දැක්ම සඳහා.ඇත්තටම ඒ මිනිස්සුන්ට අසාධාරණයක් වෙලා තියෙන්නේ. එහෙම කියලා
    එයාලා හැසිරුණු හැටි නම් හරිම සවුත්තුයි.රජය පත් වී මාස තුනක් යන්නටත් පෙර...මෙයාලට
    තිබුනේ..එයාලට රැකියාව දීපු රජයට විරුද්ධව මේ විදියට කටයුතු කරන්න😅
    කොහොම නමුත් ගුරු විභාගය පවත්වා ගුරුවරුන් බඳවා ගැනීම අනිවාර්ය කළ යුතුය.

    • @Geeth9078
      @Geeth9078 9 годин тому

      Atta dashalakshe unta form ekak purawaganna ba English walin namak liyaganna ba deyne mata pudumakth hithuna upadi aya gewal Wala munta ol wath nathuwa gov job

  • @karunadesilva5178
    @karunadesilva5178 11 годин тому +2

    මේගොල්ලන්ට පත්වීම් දුන්නොත් අපිඑනවා ඉසුරු පායට තරගවිභයක් පවත්වා සුදුස්සාට නිසිතැන දෙන්නදැලිපිහි භාවිතා කල අයට දඩුවන් ලබාදිය යුතුමයි

  • @weerakoonweerakoon9040
    @weerakoonweerakoon9040 13 годин тому +5

    අනුර ඔනවට වඩා හොද වැඩියි...ඒකයි ප්‍රස්නෙ

  • @swarnaliyanage9464
    @swarnaliyanage9464 Годину тому

    Hondatama hoyala balala. Weda keranna.yamak kiyanna pera denuwat wenna.budu saranay!

  • @AnuraNamal-o5v
    @AnuraNamal-o5v Годину тому

    මුන්ට මරු විකල්ලෙ තියෙන්නේ ඉරිසියාවෙ පැලෙනවා.මාලිමා රජයට ජයවෙවා.

  • @MenikeHitinayake-i7r
    @MenikeHitinayake-i7r 16 годин тому +4

    O ඔවුන්ට උපරීම දඩුවම් දිය යුතුමයි

  • @NuwanSanjeewa-f6w
    @NuwanSanjeewa-f6w 16 годин тому +5

    දැනටමත් පාසල් ඉවරයි.... මුන් හන්ද...

  • @GoldCell-c9e
    @GoldCell-c9e 16 годин тому +2

    😢😢😢 anae mun maranna onnae....

  • @nimalillankoon9815
    @nimalillankoon9815 16 годин тому +3

    මේ ත්‍රාඩ උන්ට පත්වීම් දෙන්න එපා. තක්කඩි යෝ.

  • @RanjaneePriyankara-ru8ne
    @RanjaneePriyankara-ru8ne 17 годин тому +4

    පදනමක් නැති උද්ඝෝෂණ නිසා රට කැළඹෙනව පවත්වන්නට පෙර අධිකරණයෙන් අනුමැතිය ගත යුතු යි එය සාධාරණ ද නැද්ද කියන එක නීතිය.තීරණය

  • @DhammikaSiriwardhana
    @DhammikaSiriwardhana 17 годин тому +2

    Thalipihi anurage supiri wadak jayawewa

  • @janakalilantha3254
    @janakalilantha3254 15 годин тому +3

    පුළුවන් නම් මුන්ව උතුරු කොරියාවට යවන්න බලන්න.

  • @PriyaPriya-sd1pv
    @PriyaPriya-sd1pv 16 годин тому +1

    හරියට හරි

  • @sujathaliyanage9798
    @sujathaliyanage9798 2 години тому

    මෙිව⁣ගෙ,එවුන්ටගුරැපතවිමි
    දෙන්න එපා,මංආවොත්දරැවනට
    අබසරනයි,චතුරඔබටපිංමෙි
    වගෙඇත්තපහදාදෙනඑක
    ගැන,කොන්දක්නැති,කාලකනි
    රටගිනිතියන්නහදන්නෙ
    උන්ට,හෙනගහක්නඔින,

  • @NPPparakaduwa7697
    @NPPparakaduwa7697 11 годин тому +2

    උන් ගුරුවරු නෙමෙයි .උන්ට ගුරුවරු කියන එක අයින් කරගන්න. උන් සංවර්ධන නිලධාරීන්

  • @kdnalaka3394
    @kdnalaka3394 11 годин тому

    Your correct dear that's

  • @YamunaPriyangika-m1c
    @YamunaPriyangika-m1c 16 годин тому +3

    දෙන්න එපා me අයට. පිස්සෝ tikakne මේ

  • @SusilaKanthilathaRathnayakamud
    @SusilaKanthilathaRathnayakamud 16 годин тому +1

    ඔයා හරි හෙදා

  • @gemunuwickramasingha1050
    @gemunuwickramasingha1050 15 годин тому +3

    මුනේග් ප්‍රජා අයිතිය තහනම් කරන්න.

  • @surangananayakkara5941
    @surangananayakkara5941 17 годин тому +1

    Munwa tharaga vibagayakin thoragatha uthui mun hodha lamainta uganwanna nowei marakam karanna😢😢😢

  • @SrinathChandrikaGunasena
    @SrinathChandrikaGunasena 10 годин тому

    ජනසවිය, දේශපාලන අතකොලු , ඇමතිලගෙ වන්දිබට්ටයන්, මේ හැමොගෙම සුදුසකම් චරියාව හොඳින් සොයා බැලීමට කටයුතු කල යුතුමයි.

  • @AnandaSamarakoon-i4i
    @AnandaSamarakoon-i4i 11 годин тому +1

    ගරැ ජනාධිපතිතුමණි උගත්කම සොයාබලා රැකියා දෙන්න හිවලුන්ට රැකියා දෙන්න එපා

  • @ugejekanayake5317
    @ugejekanayake5317 10 годин тому

    O/L pass nanthi gobbayanta uththritha guru path vima dunnoth hodata hiti eae nisa addiyapana sudusu kame balala denna onae ❤❤❤❤❤❤

  • @ThariduHimsara-g1l
    @ThariduHimsara-g1l 16 годин тому

    Thresanu kohomath thanakola kawata hoda janadee pathee kenek ennawa ape adruwanta hoda ratak hadanna❤❤❤❤❤

  • @birthdayboy4423
    @birthdayboy4423 Годину тому

    මුං දූෂකයෝ. 40 පැන්නමත් මුන්ට පත්වීම් දෙනවද. රජය මේවා පාලනය කරන්න ඕන.🐅🐅🐅🐅

  • @JayasiriKumanayake
    @JayasiriKumanayake 16 годин тому

    Welldone ❤❤❤❤❤

  • @samanjayawardhana5930
    @samanjayawardhana5930 14 годин тому +1

    මුන්ට දැඩි නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෙ

  • @nihalkarunanayeke1550
    @nihalkarunanayeke1550 17 годин тому +4

    සජිත් ඇතුලට දාගන්න එක ... පොරොන්දු ඉෂ්ඨ කිරීමක්ද ? නටන්න බේරුවම පොළොව ඇලයි කියන කතාව 😅

  • @mohomadfazeel6293
    @mohomadfazeel6293 2 години тому

    මුන් වැඩ කරපු ආයතන වලත් මුන් මෙහෙම තමයි හැසිරිලා තියෙන්නේ. පාතාලේ සං.නිලධාරී....!

  • @RenukaJayaweera-z3q
    @RenukaJayaweera-z3q 11 годин тому

    Oun dan pissu ballo waga inna. Oha natapudan . Uba gamana 7ba tanna jayawawa..,❤

  • @asankaduminda676
    @asankaduminda676 16 годин тому

    Owa dane madyete අනිවාර්යයෙන් nithiye kriyathemeke keranne ona

  • @ImalSanjaka
    @ImalSanjaka 11 годин тому

    Sahatika etta. Patangatta gamanma mun anura sahodarayage veda pilivela aull karanta lesthi. Me pilibadava poddak janatava denuvath karanna vei. Mokada mevata revatena ahinsaka pirisak innava.

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 11 годин тому +1

    මුන් රාජපක්ෂලාගේ වලන් සෝදපු උන් උන්ටයි මෙ පත්වීම් දීලා ඉස්කෝලාවලට දාලා තියෙන්නෙ මුන් ඔක්කෝම එලියට දාන්ම ඕනයි

  • @sisirathilakarathna9627
    @sisirathilakarathna9627 11 годин тому

    මිනීමරුවොන්ට ගුරු පත්වීම් දෙන්න ඕන..... ළමයින්ටත් මිනීමරන්න උගන්වන්න....😮😮😮😮😮😮😮

  • @PelwattheSupesala
    @PelwattheSupesala 16 годин тому +2

    දෙරණ. නාලිකාව. එහෙම

  • @FunnyCheetah-io1ry
    @FunnyCheetah-io1ry 2 години тому

    මේ වගේ උන් ලමයින්ට උගන්වන්න සුදුසු නෑ. දේන්නනං ඵපා පත්වීම්

  • @BandaraMudhalige
    @BandaraMudhalige 2 години тому

    මේ පාදඩයන්ට පත්වීම් දෙන්න එපා රට විනාසයි

  • @bishreenabdulla8638
    @bishreenabdulla8638 16 годин тому

    Oba kiyanne Ara warthamana janapathi kaiyanayaka Anura kumara igenagatha duppat paselata nomile bus ekak parithyaga kala Sajith ge kattiya kiyalada????

  • @haymaranwaka2899
    @haymaranwaka2899 9 годин тому

    ඕකුන්ට කදුලු ගෑස් ගහන්න ඕනෑ රනිල් කලා වගේ. අපරාදෙ පොලීසියෙ මහත්වරු.ඒ මිනිස්සු මහ පාරෙ දුක් විදිනව.

  • @ramanibulanawewa845
    @ramanibulanawewa845 3 години тому

    මේවගේ අයට ගුරුවරු කියන්න බෑ හැබැයි අද කාලේ ඉන්න ගුරුවරුන් ගෙන් බහුතරයක් ඔය ඇවිත් ඉන්න අය වගේ තමා දරුවන් කෙරෙහි සංවේදී ව කටයුතු කරන්න බැරි අය ගුරු වෘත්තියට සුදුසු නැත

  • @Geeth9078
    @Geeth9078 9 годин тому

    Karunakarala exam ekakin ganna.mama nam kiyanne dashalkshe dipu aya wena wena than walata dala ewata upadi lamai ganna kiyala

  • @thakshisenani3075
    @thakshisenani3075 16 годин тому

    Aththa ❤❤❤❤❤

  • @SenadhiraJayawardhana
    @SenadhiraJayawardhana 8 годин тому

    ගුරැවරැන් නොවෙයි පාතාල පොරවල් ඒකනේ දැලිපිහි අරන් ඇවිත් තියෙන්නේ.

  • @DhammikaSiriwardhana
    @DhammikaSiriwardhana 17 годин тому +1

    Paka hoyannada anura bayanaka minimaruwa thamai unwa ewala thiyenne

  • @suniljayarathna5568
    @suniljayarathna5568 10 годин тому

    aniwa munta pathwem dunnoth api maranthika upawasayaka yedenawa

  • @RPerera-s9v
    @RPerera-s9v 7 годин тому

    උගත් නැති උන්ට ගුරු පත්වීම් දෙන්න එපා . එහෙම වුණොත් ළමයින් ට ඉගෙනිම ක්.නැතුව යනවා.

  • @samanwic-d5k
    @samanwic-d5k 10 годин тому

    ගුරැ විභාගයට බය එවුන් කොහොහද ළමයින්ට උගන්වන්නේ

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc 16 годин тому +2

    මෙතන ගුරැවරැ නොවන පුද්ගලයන් , පිංතුර විඩියෝ වලින්පරික්සා කරන්න.

  • @RenukaAdikari-c3k
    @RenukaAdikari-c3k 4 години тому

    මේ වගේ අය කොහොමද දරුවන්ට උගන්වන්නේ 🎉

  • @niroshikarajapaksha2497
    @niroshikarajapaksha2497 16 годин тому

    Eka hari munta ohoma natanda denda hodana

  • @restq52
    @restq52 17 годин тому

    Test ekak thiyala vitarai ganna one

  • @PrasannaSamarathunga
    @PrasannaSamarathunga 16 годин тому +2

    කපපු එකා කියල එකෙක්ව අල්ලල දුන්න් නේද.ඌ ගැන කතාව්ක් නෑනෙ

  • @HiralFernando
    @HiralFernando 3 години тому

    ඔය උත්ගොසනය කරපු උන්ගෙ මුනවල් හොඳට බලලා පත්විම දෙන්න එක පරයකුට වත් දෙන්න එප

  • @senewirathnasenewirathna8868
    @senewirathnasenewirathna8868 50 хвилин тому

    අනුර රැකියා දෙනවා කීවේ නෑ

  • @niroshaprasadini6699
    @niroshaprasadini6699 11 годин тому

    Okunta gurupathvim dunnoth lamai iwarai issella unta ugannanna ona

  • @sampathabekoon6810
    @sampathabekoon6810 16 годин тому +1

    දැඩි දඬුවම් දෙන්න

  • @dikwellagunawardene1315
    @dikwellagunawardene1315 Годину тому

    තෙපෙල් කන්තෝරු වලත් ඉන්නවා අම්මගෙන් දුවලට පත්වීම් හදන උදවිය.ඒවත් නිවෙරදි කරන්න.

  • @sudharmadissanayake381
    @sudharmadissanayake381 10 годин тому

    එයාලා ගුරුවරු නෙමෙයි.සංවර්ධන නිලධාරීන්.ඉස්කෝලවලට දැම්මෙ office වල වැඩට

  • @RupikaJayasundara-v6e
    @RupikaJayasundara-v6e 10 годин тому

    මේ වගේ අයගෙන් ඉගෙනගන්න ලමයි පව් දෙන්න එපා ගුරැ පත්විම්

  • @samanjayawardhana5930
    @samanjayawardhana5930 14 годин тому +1

    ආයිමත් ආවොත් ගහල පන්නන්න තියෙන්නෙ

  • @sumudugamage118
    @sumudugamage118 11 годин тому

    Mun serama weda thahanam kara sudusu ugathunta awasthawan denna...mun tikata onama nam kamkaru rekiyawan denna.

  • @mabaranagesumith9148
    @mabaranagesumith9148 10 годин тому

    මුන් හොදයි පාතාලෙට .ලමයින්ට උගන්වන්න ඉඩනොදිය යුතුයි .

  • @SamanKumara-sf5gc
    @SamanKumara-sf5gc 10 годин тому

    වැරදි ආදර්ශයක් ඕකෙන්ම ඉවර කරන්න පියවර ගන්න

  • @lahiru1984ruddrigu
    @lahiru1984ruddrigu 16 годин тому +1

    ඔය ආපු සෙට් එක නම් ගුරුවරු වෙන්න බෑ කොහෙත්ම සුදුසුකමක් නෑ ගොට්ට ඇල්ලුවාට ලැබුණු පත්වීම්

  • @DinushaDinusha-d2t
    @DinushaDinusha-d2t 11 годин тому

    දැලිපිහා කාරයන්ට ගුරු පත්විමි දෙන්නේ අපේ දරුවෝ මරන්ඩද

  • @BisoManikeRajapaksha
    @BisoManikeRajapaksha 7 годин тому

    විභාග ය තියෙන එක ගොඩක් හොදයි,,,ඈත ගම්වල ගුරුවරු නැති නිසා ,මෙයාලා ගොඩක් වැඩ කරන අය ඉන්නවා ,,ඒත් සමහර අයගේ ඉතාම සරල සාමාන්‍ය දැනුම බින්දු වයි ,,,අත්දැකීමෙන් කියන්නේ ,,,

  • @MalithKavinda-zx3qt
    @MalithKavinda-zx3qt 11 годин тому

    මුන්ගෙ අමිමලාගෙන් අහන්න වෙනවා මුන්ගෙ හරිම තාත්තා කියන බුරැවා කවිද කියලා

  • @asankaduminda676
    @asankaduminda676 16 годин тому

    Mun akekte wathe pathe vim denne apa

  • @leelanandachandrasiri
    @leelanandachandrasiri 11 годин тому

    Munta daduwan diya uthumai anieewarryaenma munta daruwo demawpiyan nethuwa athi me athi

  • @push8367
    @push8367 15 годин тому

    Aka thamai un nugath vidiyata hasiranna. Maina paramparawa rata kawa. Kalakani Mariyau.

  • @athulabandara6180
    @athulabandara6180 11 годин тому

    පශුවෛද්‍ය කාර්‍යාලයක පත්විිමක් තමා මොද

  • @DeptheDepthe-yu7kw
    @DeptheDepthe-yu7kw 2 години тому

    Munta pathveem dunnoth godadenakuta asadaranayak venava.
    Mun OKKOMA General VISTARA ANUVA KAGE UNDAI SOYA ARREST KARA JOB EKA INTERDIC KARANNA.

  • @ireshalakmali6205
    @ireshalakmali6205 17 годин тому

    👍👍👍

  • @RaniRani-o7e
    @RaniRani-o7e 16 годин тому

    8 pasnaha😢igenagattu😢unratavalvala😢valanhodanava😢

  • @ChandanaEkanayaka-f9m
    @ChandanaEkanayaka-f9m 10 годин тому

    මේ එකෙක් වත් ජොබ් ගන්න දෙන්න එපා

  • @NilankaThennakoon-k1s
    @NilankaThennakoon-k1s 13 годин тому

    Mun ranil rajapaksha un unta oni rata wattanna .kisima samawak denna apa janadipathi thumani.