මහින්ද ජයසිංහයි, දයාසිරියි තකට තක.. මෙන්න

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 157

  • @nimalherath3950
    @nimalherath3950 8 днів тому +32

    ජයවේවා මහින්ද ජයසිංහ සහෝදරයා

  • @Sanjeewask-u3h
    @Sanjeewask-u3h 8 днів тому +38

    ගුරු විභාගය ලියල ඒකෙන් පාස් වෙලා එන්න ඕන

  • @rohankotelawala7080
    @rohankotelawala7080 8 днів тому +19

    නියමයි මේන්න අන්ඩුව,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @PushpaMudannayake
    @PushpaMudannayake 7 днів тому +6

    ඔයවැනි විනයක් හා හැදියාවකි නැත්තවුන් ගුරැවුර්තියට 😊කොහෙත්ම සුදුසු නැහැ.අදාල විභාගය සමත් වුවන්ට පමණක් අවස්ථාව දෙන්න.

  • @jayanthikumarasinghe7457
    @jayanthikumarasinghe7457 8 днів тому +20

    ස්‍රී ලන්කිකයින් එක මිටකට එකතු වුනේ , ලස්සන රටක්, පිරිසිදු පාර්ලිමේන්තුවක් හදන්න. සුබ පෙර නිමිති පෙනෙනවා. උගත් ,බුද්දිමත් බව . අවන්ක බව,ස්ස්න්වර බව මානුෂීය බව ,අව්‍යාජ බව වැනි සිස්ට සම්පන්න ගුණගරුක සමාජයක් බිහිකිරීමට ආදර්සයක් සපයන ඔබ සැමට ස්තුතියි.

  • @kamalabayarathna233
    @kamalabayarathna233 8 днів тому +37

    දයාසිරි නින්දෙන් අවදිවෙලා.පහුගිය ආන්ඩුව කාලේ කොහෙද හිටියේ.

  • @kumaridisanayaka-ui7ou
    @kumaridisanayaka-ui7ou 8 днів тому +14

    ඇත්තට ..ඇයි දයාසිරි ඔයාලට මේවා තේරුම් ගන්න ඔළුවක් නැත්තෙ?

    • @kumaribandara2442
      @kumaribandara2442 7 днів тому +1

      උපන්දා ඉදන්ම හොරකම් වෘත්තීයක් විදියට කරගෙන රිලව් වගේ පැන පැන පැන හිටපු කාලකන්නි එවුන්ගේ රිළා ගති කවදාවත් අරින්න බෑනේ ඩියර් . මට නම් ඔය රිලාසිරියගේ කණට ගහන්න තිබ්බ නම් කියලා හිතුණා

  • @MYKSamarathunga
    @MYKSamarathunga 8 днів тому +13

    රටවැසියනි කලබල නැතිව ඉන්න සහන වැඩිය ඉල්ලන්න එපා අඩුම මාස 6 ක් මදෙමු

    • @J.a.pJayasuriya
      @J.a.pJayasuriya 8 днів тому +1

      Aniwaryenma Api Nawa Rajayata Kalaya Demu.Nawa Rajayata Wiswaye Asirwadaya Lebenawa Sathyai 🙏 Gampahin Api ADAREI ❤❤❤🙏🙏🙏🙏

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 7 днів тому +5

    අපිත් උපාධිය අරං ගෙදරට වෙලා බලං ඉන්නවා ගැසට් පත්‍ර නිකුත් කරනකං ...ඒ නිසා ගුරුපත්වීම් සුදුසු අයට පමණක් ඒ රැකියාව ලබාදිය යුතුයි ..

    • @kumaribandara2442
      @kumaribandara2442 7 днів тому +1

      ඇත්තටම අර වගේ පාරේ හරක් වගේ දගලපු එවුන්ට නම් ගුරු වෘත්තිය දෙන්න නරකයි

  • @sreeathukorala1342
    @sreeathukorala1342 8 днів тому +6

    දයාසිරි බොරු කැපී පෙනිල්ලකට උත්සහ ගැනීමක්.

  • @Kalyani-em4nf
    @Kalyani-em4nf 8 днів тому +8

    Malimawata Jayawewa 🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @RaniJayasundara-t2g
    @RaniJayasundara-t2g 8 днів тому +16

    අපේ මාලිමාවට ජයෙන් ජය 👏🏿👏🏿👏🏿

  • @thilakarathnaRMP
    @thilakarathnaRMP 8 днів тому +18

    Jaya weewa maalinawata.දයාසිරි එලවමු

  • @nandanidisa1031
    @nandanidisa1031 8 днів тому +14

    දයාසිරි හිතන්නෙ මෙ තවම තියෙන්නෙ පරන පාර්ලිමෙන්තුවක් කියලා ,

  • @PiyankaKumari-e4f
    @PiyankaKumari-e4f 8 днів тому +16

    නියමයි ජයවෙිවා මාලිමාවට❤❤❤❤❤

  • @psathya6345
    @psathya6345 8 днів тому +13

    රනිල් උද්ඝෝෂණ විසිරවීම සඳහා යොදන උපක්‍රම පිළිබඳ අත්දැකීම් ලබා නැති බව කවුරුත් පිළිගත යුතුය.

  • @yasminmadana5209
    @yasminmadana5209 8 днів тому +3

    නියමයි සුදුස්සන් ට පමනක් සුදුසුතැනදෙන්න

  • @sreeathukorala1342
    @sreeathukorala1342 8 днів тому +3

    ඛොරුවට කෑ ගැහුවට ආණ්ඩුව අප්‍රසාදයට පත් කරන්න බෑ.

  • @sunilchandathilaka6981
    @sunilchandathilaka6981 7 днів тому +1

    මහින්ද මමත් ඔබට චන්දයක් දුන්න හරිම සතුටුයි ඔබ පාර්ලිමේන්තුවතුල කතාකරනව දැකීම .

  • @chandanakumara2733
    @chandanakumara2733 8 днів тому +17

    දයාසිරි පොරක් වෙන්න දගලනවා
    අවධානය දිනාගන්න ස්ථාවර නියෝග ප කරනවා😂😂😂

  • @danstonfernandoillpulliara6331
    @danstonfernandoillpulliara6331 8 днів тому +14

    ඉල්ලන් කෑව සජබෙ නලිය ලොවෙත් නැති වෙන්න 😂😂😂

  • @AsankiDeSilva-h7g
    @AsankiDeSilva-h7g 7 днів тому +1

    Obatumata jayama weva janadipati anura sahodaryat jayama weva malimavata jaya weva 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @supipiranaweera3728
    @supipiranaweera3728 7 днів тому

    Good job ❤

  • @sudharshijayawardana
    @sudharshijayawardana 8 днів тому +5

    Niyamai malimawata ❤❤❤❤❤

  • @kanti7069
    @kanti7069 7 днів тому

    Mahenda jayasenha sahodarayata dergau wewa jayama wewa ❤❤❤❤❤

  • @ManikeDisanayaka-u5j
    @ManikeDisanayaka-u5j 8 днів тому +6

    හොදට ඉගන ගත්තු අය නැහැ එහෙම උනානම් අර ගැහැණු දරුවා මැරිලා යනවද ගොඩක් උන් ඉස්සර හිටියේ 1000 පහත් වීම් මම එක හොදට දන්නවා

  • @dilkushanwickramasinghe8454
    @dilkushanwickramasinghe8454 7 днів тому

    wow wow wow Mahinda sahodaraya. Jayen Jayama wewa.

  • @menikdasanayaka9844
    @menikdasanayaka9844 8 днів тому +4

    Good luck Mahinda malli.
    Great.

  • @padminiliyanage4465
    @padminiliyanage4465 8 днів тому +1

    Malimawata jayawewa ❤

  • @rukmalbatepola682
    @rukmalbatepola682 8 днів тому +2

    Good speech.👍👍👍👍

  • @SumanaSamarakoon-r7w
    @SumanaSamarakoon-r7w 8 днів тому +4

    MAHINDA JAYASINHA. JAYAWEWA

  • @MYKSamarathunga
    @MYKSamarathunga 8 днів тому +5

    අනේ දයාසිරියෝ දැන් ද බොක්ක උනු වෙන්නෙ..තොපි රටකාලා අනික සජියාගේ ටීම් ඊයේ උද්ගෝසනය කරේ

  • @suramyalanka3893
    @suramyalanka3893 8 днів тому +4

    ආපෙ මාලිමාවට ජයෙන් ජයම වේවා

  • @upaliwijesinghe1803
    @upaliwijesinghe1803 8 днів тому +1

    Minister Mahinda Jayasinghe your agenda is fulfilled on teacher's back. Good luck & serve to people at least now.

  • @KanthiRajapaksha-y5u
    @KanthiRajapaksha-y5u 8 днів тому +1

    පොලිසිය නිලධාරීන් පවි ...

  • @srimadeepani2321
    @srimadeepani2321 7 днів тому

    ලස්සන දැක්කma..👍

  • @sheronifonseka6833
    @sheronifonseka6833 8 днів тому

    ජයවේවා malimawa

  • @pearlperera2272
    @pearlperera2272 8 днів тому +4

    මහින්ද ....🎉🎉🎉🎉🎉🎉

  • @IranganiUwagedona
    @IranganiUwagedona 8 днів тому +2

    මහින්ද සහෝදරයා පැහැදිලි කරද්දි නලින් බොස් ටොයිලට් ගිහිල්ලා එකට ගිහින් ඉදල ඒකයි ඇහිලා නැත්තේ 🫣

  • @gihanpathirana705
    @gihanpathirana705 8 днів тому +2

    ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව විබහග යට මුහුණ දෙන්න කියන්න

  • @vijayakankanamge6245
    @vijayakankanamge6245 8 днів тому +2

    ඔව්න් කාගේ හෝ ගුලි කාල ආපු උද්ගෝසනයක්ද කියල හිතෙන්ව.එයාලට උවමනාවක් තිබුනෙ නැහැ ප්‍රස්නෙ විසද ගන්න.

  • @RuksanRuksan-dc1gi
    @RuksanRuksan-dc1gi 7 днів тому

    Jayà

  • @wasanthagunarathna6863
    @wasanthagunarathna6863 8 днів тому +4

    නලීන් බන්ඩා කාමරෙක ශොට් ගගහ ඉදලා දුවගෙන ඇවිත් ප්‍රස්න අහනවා😂😂😂 අනෙ සන්සාරෙ😂😂

  • @SumanaSamarakoon-r7w
    @SumanaSamarakoon-r7w 8 днів тому +2

    👍👍👍👍👍

  • @J.a.pJayasuriya
    @J.a.pJayasuriya 8 днів тому +1

    Mahinda Jayashinha Mathithimata Gampahin Api ADAREI Jayawewa 🙏🙏🙏♥️♥️

  • @EralNakandalage
    @EralNakandalage 8 днів тому +1

    Ane dayasiri api eka balagannam..

  • @susanthawithanage5685
    @susanthawithanage5685 8 днів тому +1

    👍

  • @sisirakumara4682
    @sisirakumara4682 8 днів тому +1

    ❤❤❤❤👍👍👍👍👍

  • @kumarijayarathna3552
    @kumarijayarathna3552 8 днів тому +6

    ජය වේවා මාලිමාවට

  • @thakshisenani3075
    @thakshisenani3075 8 днів тому +1

    Balan enna puluwan parliament akak adai dakke❤❤❤❤❤❤❤❤❤

  • @Pushpakumara-gp8ye
    @Pushpakumara-gp8ye 8 днів тому +2

    මේ ඒ දවස්වල හිටපු ගුරුවරු ගැන කතා කල එකාද මු

  • @RandimaMalkanthi-nx7dr
    @RandimaMalkanthi-nx7dr 7 днів тому

    Niyamai.malimawa.ohomayan

  • @anomamahalekam2740
    @anomamahalekam2740 7 днів тому

    dayasri sudu adagathata htha sudu naha hoda data hodi kiyanna rilasrita rila gathi apita pluwan ohn halanna ona.❤❤❤ jayawawa.

  • @leenaleyanage8845
    @leenaleyanage8845 8 днів тому +2

    පිටින් ආපු උන් ඒ වැඩේ කරලා
    අහුයිනේ ඇයි ඒ ගැන නොකියන්නේ

    • @ranjithlalamaranayake6469
      @ranjithlalamaranayake6469 8 днів тому +1

      පිටින් ආපු උන් එව්වෙ ආන්ඩුවෙන්ලු

  • @pushpasamarakoon7711
    @pushpasamarakoon7711 8 днів тому +6

    අපේ මහින්ද සහෝදරයා.
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @georgelakshmandehiwalagepe2855
    @georgelakshmandehiwalagepe2855 7 днів тому

    නලින් බංඩාරය ඒ අතරෙ කසිප්පු පෙරන්න ගිහින්..🤣🤣

  • @SunendraKadadara
    @SunendraKadadara 7 днів тому

    ගුරුවරුන්ට හිමි වැටුප පසුගිය රජයෙන් ඉල්ලා ගුරුවරු පාරට බැස්සාට පසුවත් සලකපු හැටි.. රටම දැක්කා..

  • @dilshan4115
    @dilshan4115 8 днів тому +3

    මාලිගාව❤

  • @AshokaPerera-m8v
    @AshokaPerera-m8v 8 днів тому +6

    මහින්ද ජයසිංහ ....👍👍👍

  • @Thiliniwijenayake
    @Thiliniwijenayake 7 днів тому

    මෙයාල උද්ඝෝෂණ කරපු කාලයේ සිදුවීම් මතක නැතුවද කොහෙද දැන්

  • @manjulasamarappuly7983
    @manjulasamarappuly7983 8 днів тому +1

    හොඳයි නේද දැන් මහින්ද ජයසිංහ පොලිසිය පැත්තට කතාව

  • @geethgayan7687
    @geethgayan7687 8 днів тому

    Thopi Hitapu Kale Oka Iwara Kanna Tibune Nadda❤ Malimawata Jayawewa

  • @BarerraBara
    @BarerraBara 2 дні тому

    මුන් දිගට හරහට මේ සහතිකය තමා දෙන්නේ

  • @lasathmudun8588
    @lasathmudun8588 8 днів тому +2

    Thank you නලින් මන්ත්‍රී තුමා
    ඔබතුමන්ලාගේ ආණ්ඩුවෙන් දුන්න පඩිය තමා ගෝට අත් හිටෙව්වේ . ඒවගේම 1997 වැටුප් විෂමතාව හැදුව වෙලාවේ ඒ සටනේ මහින්දලා එක්කහිටිය වැටුප හිමිවිය යුතුම අය අයින් කරලා හැදුවේ. එතැනදී මෙයාල සද්ද නැතුව තමන්ගේ පඩිය හදාගෙන නිශ්ශබ්ද වුණා. හැබැයි බලය ගැනීමේ සටනේදී විශ්‍රාමිකයින්ගේ ප්‍රශ්න යොදා ගත්තා ලැජ්ජයි. දැන් සද්ද නෑ.
    මීට පෙර අවස්ථාවක පඩි සැකසීමේදී විශ්‍රාමිකයින්ට එක්කමයි හැදුවේ කිසි ප්‍රස්නයක් වුනේ නෑ එයාලට.
    මෙවර විශ්‍රාමිකයින් අයින් කලා.
    කොයි වෙලේද කවදද බලය ගත්තට පස්සේ නිකමට විශ්‍රාමිකයින් ට හිමිවියයුතු වැටුප ගැන කතා කලේ.

  • @nuwaraeliyaTvchannel
    @nuwaraeliyaTvchannel 8 днів тому +1

    Guru exam Eka pas am vitharak job Eka denna police incorrect ekaikarala me ayagen charithe balanna oni

  • @upalikumarasiri9677
    @upalikumarasiri9677 7 днів тому

    MP Jaysinghe you gave a good exposure about the yesterday issues.We don't know why Dayasir can't realise this and don't have a baseless allegation and blaming for police they have not assaulted protesters.Police officials got casualty due to the them and admitted to hospital for treatment. We clearly seen what has taken place there poor behaviour of the protesters.Dayasiri shame on you, don't try to gain cheap popularity.Checked wether today you have wake up the wrong side of the bed.

  • @MkSarathchandra
    @MkSarathchandra 8 днів тому +4

    අනේ පවු මහින්ද ජයසිංහ ගව...
    .
    ..
    .

    • @PadmaKumara-ic4tt
      @PadmaKumara-ic4tt 8 днів тому +1

      නහය විදලා ලාඩං ගහන්න ඕන එකෙන්

  • @chandralathasuddha7832
    @chandralathasuddha7832 8 днів тому +1

    Wyaruwen dagalana pisso nawetha asuchi godak karanna hadanne janatha mudal hora kala janapathi pramuka malemarajayater seyalu devi phtai.❤❤❤🎉🎉🎉

  • @sarathranige8782
    @sarathranige8782 8 днів тому +1

    Dayaasirilata onea mea parliament 1 wikaarayak karanna parana higana purudu nawathath raga dakwanna

  • @athulakodithuwaku-4605
    @athulakodithuwaku-4605 7 днів тому

    තැපෑලට ඔහොමද සලකන්නේ

  • @vijayakankanamge6245
    @vijayakankanamge6245 8 днів тому

    අපි හෙටත් NPPය සමග.

  • @dnatapaththu2093
    @dnatapaththu2093 8 днів тому +4

    Ammo ubal karapu api dekka den sudda wenna hadanaw

  • @dnatapaththu2093
    @dnatapaththu2093 8 днів тому +3

    Adyapanaya kapu apathaya

  • @nilanthafernando1098
    @nilanthafernando1098 8 днів тому +3

    මටනං පෙන්නෙ යන පොට හොද නෑ කියලා..

    • @wasanthagunarathna6863
      @wasanthagunarathna6863 8 днів тому

      ඇස් පේන්නෙ නැති..මොලෙ කලදක් නැති..උන්ට කෙලින් යනවා පේන්නෙම නෑ

    • @SamanthiUdayangani-q8l
      @SamanthiUdayangani-q8l 7 днів тому

      හොද දැක්මකින් බලන්න එතකොට හොද විදියට පෙනෙයි.

  • @traditionaltrendsl7122
    @traditionaltrendsl7122 7 днів тому

    ගුරු වියාවස්ථාවට අනුව විබාග ලියල pass වෙලා එන්න කියන්න. අසාදාරන ඉල්ලීම් ගේනවා. ඔහොම ගුරුවරු වෙන්න ලැජ්ජ නැද්ද. අනික ai ඒ ගුරුවරු වෙන්න ඉන්න කට්ටිය exam ලියල එන්න බය

  • @thamaraamaraweera3995
    @thamaraamaraweera3995 8 днів тому +1

    තනියම 3/1දිනාගත් ආත්මාර්තකාමියා.

  • @donaldliyanage9094
    @donaldliyanage9094 8 днів тому +2

    Dayasiri kiyanawa policiya virodatha karuwanta pahara dunna kiyala😅 Lokka boru kiyanna epa😅 Policiya atha thibbe ne owunta😅 Owun policiyata pahara dunna vitharak nowei "deliphi " walin kepuwa 😅Balanna thibuna Ranilage kale nam😊 /Ehenam me hadayinta " Jala Prahara -Kandulu gas Prahara " walata muhuna denna thibuna😊 Amaruwen okkoma ekathuwela pihituwa gaththu rajaya apahasuthawayata path nokara mewa G U R U W A R U lesa sakachcha margayen visanda ganilla😊 13 wasara Sisuwek.

  • @wasanthirajapaksha-eh3eu
    @wasanthirajapaksha-eh3eu 8 днів тому +3

    කරුණාකරලා එතන ගුරුවරුන්ගේ ප්‍රශ්නයක් වුණේ නැහැ.ඒක නිසා ඔබලගේ ටොපික් එකව්වෙනස් කරන්න සංවර්ධන නිලධාරීන් කියලා

  • @shakthivignesh4753
    @shakthivignesh4753 8 днів тому +2

    Yes true...last 76 years...very very good adminidyration, ....that is why today.....rice 20/= flour. 20/= milk powder 20/= sugar 20/= and even gold is 1 kg is 100/=.
    God bless.....ranil, sajith, gota, sirisena, mahinda, chandrika, premadasa, Jr uncle, and opposition party leaders.

  • @orangefieldestatefarm2707
    @orangefieldestatefarm2707 8 днів тому +1

    ද යාසිරි footnote කල්ලියෙ කෙනෙක් නේද 😂

  • @dr.damayanthijayawardane8080
    @dr.damayanthijayawardane8080 7 днів тому

    Dayasiri la anduwala hitiyane pahugiya kale. Ithin rata honda paththata wenas karanna thibbane

  • @gihanpathirana-bg4rm
    @gihanpathirana-bg4rm 8 днів тому

    Oya mahinda ge wada thamai

  • @lasathmudun8588
    @lasathmudun8588 8 днів тому +6

    පහුගිය කාලා වලත් කොටින්ම කොවිඩ් කාලාවල්වල පවා පවතින රජයන් ආමාරුවේ දාන්න හැම අංශයකින්ම වැඩකල බව මතකයි.
    දැන් විශ්‍රාමිකයින් වෙනුවෙන් කතාකල දේවල් දැන් වර්ජන නැතුවම ඉටුකරන්න පුළුවන්නේ ඇයි ඒ ගැන කතාවත් නොකරන්නේ. පුදුමයි චන්ද ලං වෙනකම් ඉන්නවද, නැත්නම් වෙන ආණ්ඩුවක් එනකම් ඉන්නවද ඒ ගැන කතාකරන්න

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq 7 днів тому

      ඒ කාලේ රට පාලනය කලේ මෙලොව උගත් කමක් දැනුමක් බුද්ධියක් නැති අපතයෙක් නේ බං...

  • @dnatapaththu2093
    @dnatapaththu2093 8 днів тому +1

    Wena rajayak thibunanm mekage katawl balann thibba🤮🤮

  • @kanchanakarunaratne5649
    @kanchanakarunaratne5649 8 днів тому

    ImF ekath ekkama yanna

  • @NALINIECHANDRALATHALANKA-bb3ws
    @NALINIECHANDRALATHALANKA-bb3ws 8 днів тому

    Oya wage chandi adyapanayata epa mokada ape daruwange anagathaya aduru wenawa.

  • @susheelas4388
    @susheelas4388 8 днів тому +1

    Dayasi buruwa palayan

  • @chandimashan9573
    @chandimashan9573 8 днів тому +2

    ඔවා කලින් කරන කොට හොදයි. පොලිසිය නරකයි. දැන් පොලිසිය හොදයි උද්ගෝෂන නරකයි.

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 8 днів тому +1

      ආයුධ අරගෙන උද්ඝෝෂණ කරන්න ආවෙ කවදද......

  • @sriyaniabeywardhana782
    @sriyaniabeywardhana782 8 днів тому +3

    අවුරුදු 72ක් වර්ජනය කරලාවැඩවරලා පඩිපිට රටට කරපු හානිය රට බංකොලොත් වෙන්න හේතු නොවුන ය කියලා කියන්න පුළුවන්ද මහින්ද

  • @shamyadesilva
    @shamyadesilva 8 днів тому

    JVP KERIYA THOPITA HENAMA GAHAPIYA

  • @susheelas4388
    @susheelas4388 8 днів тому +1

    Sakkilya issara anduwak thibuna neda balla

  • @MYKSamarathunga
    @MYKSamarathunga 8 днів тому +5

    දයාසිරියා මහබැංකුව කඩාපු එකෙන් ඕකා සල්ලි අරන්

  • @kumaridisanayaka-ui7ou
    @kumaridisanayaka-ui7ou 8 днів тому

    අනේ දෙයියනේ ..ඔයාලගෙ කාලෙ ස්ට්‍රයික්.සති ගණන් කදුළු ගෑස් ..ජලප්‍රහාර ..වලින් මොනතරම් විශ්ව විද්‍යාල දරුවන් පවා මර්දනය කරාද..
    දෙයියනේ ..මෙ මිනිස්සු බලයට් ඇවිල්ලත් මාස දෙකයිනේ ..
    පොඩ්ඩක් ඉවසන්න ..
    වැරදි පෙන්නල දෙන්න සාකව්ජා කරන්න...
    අපි හිටියනම් මේවා විසදල වගේ කතා කරන්න එපා ..

  • @SaliyaSenanayake
    @SaliyaSenanayake 8 днів тому +4

    මොනතරම් පොලිසිය ගැන අනුකම්පා කරනවද මහින්ද අනේ ඔයා නම්

  • @malsithaakalanka4069
    @malsithaakalanka4069 8 днів тому

    Meka escola lamai gena baluwe na kutti kanda aweth😂😂 meka enakam kare udgosane radi nathiwa topi tama minemaruwrum purudu kare😅😅😅

  • @متعبال-و4غ
    @متعبال-و4غ 7 днів тому

    Oyawage.unguruwaru.unot.daruwanta.utgosanya.ugannawayi.tawa.horu.tijkak.owun.yatin.ugul.atawayi.

  • @NishanthaMarasingha
    @NishanthaMarasingha 8 днів тому

    Ammo malimawe minimaru jippo kot adala😅😅😅😅😅

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mg 8 днів тому

    Dasa kariya rila siriya... colour penwanawa...pakaya...

  • @susheelas4388
    @susheelas4388 8 днів тому

    Uba jathikaleisthuwen api ballane dayasi Serema elwamu

  • @SunilShantha-en7vb
    @SunilShantha-en7vb 8 днів тому +1

    අරගලේට ගහපු වෙලාවෙ දඩිබිඩිගාලඑතෙන්ට කඩාවැටුනවගේ අනුරයට ඊයෙ ඩී.ඕ.ලට ගහන වෙලාවෙත් යන්න තිබුනානෙ