පොල් වගවේ සුදුමැස්සා පාලනය Whitefly control coconut cultivation தென்னையில் வெள்ளை ஈக் கட்டுப்பாடு
Вставка
- Опубліковано 24 січ 2025
- 077 307 3509 පොල්ව ගාවේ සුදුමැස්සා පාලනය Whitefly control coconut cultivation தென்னையில் வெள்ளை ஈக் கட்டுப்பாடு
කාබනික ගෙවතු වගාව හා කාබනික ව්‍යාපාරික වගාව සම්බන්දව උපදෙස් ලබාගැනීමට හා පුහුනු වැඩසටහන් පැවත් වීම සදහා විමසීම් (මුදලකට යටත්ව )
I am practically an organic farmer. My Channel aims to provide you with the knowledge I have learned in practice on how to grow vegetables in the home without the use of poison, and to give you the knowledge I have learned about flowering, fruit and tree planting and planting. Thanks for visiting the face book page. The link on the page www.facebook.c...
මා ප්‍රායෝගිකවම කාබනික ගොවිතැනේ නිරතවන ගොවියෙක්වෙමි. වසවිසින් තොරව නිවසේ මුලුතැන්ගෙට අවස්‍ය කරන එලවලු වර්ග නිවසේම හදාගැනීමට අවස්‍ය කරන දැනම ඔබවෙත ලබාදීම හා මල්, පලතුරු අතු පැලකිරිම, ශාක බද්ද කිරිම ,සම්බන්දව මා ප්‍රායෝගිකව ලබාගත් දැනුම ඔබවෙත ලබාදිම මගේ චනල්එකේ අරමුනයි. මේ මගේ fb පේජ් එකේ ලින්ක් එක www.facebook.c...
ඔබට අවස්‍ය කරන විඩියෝ කිහිපයක ලින්ක්
පස ජීවානුහරනය
• පස ජීවානුහරනය කරගැනීමේ...
• Soil sterilization පස ...
• Soil disinfection පස ජ...
• පස ජිවානුහරනය කිරිම රා...
• Soil sterilization පස ...
බීජ තවන්කිරිම
www.youtube.co...
#nihalRanasingha#Agriculture#Homegardening
වටිනා උපදෙස් , ගොඩක් ලැබුණා . ස්තුතියි
ප්‍රබාත් මහත්තය ඇත්තටම ඉතාම දක්ශ පොල් සංවර්ධන මණ්ඩලයේ ඉන්න වැඩක් කරන මහත්මයෙක්
Thank you very useful.
Thank you for your information
අපේ පැත්තෙත් පොල් ඉවරයි පොල් මහත්තයා නිකමනට බලන්නෙ නැ
ද්‍රාවණය හදාගන්න පුලුවන්.. ඒත් කොහොමද පොල්ගස්වලට ඉසින්නෙ.. ??
Thank you very much
Attatama godak watinawa sir meka nisa pol wagawa neti wenawa
Godak pin siddawenawa..hekinam gam mattamen eka upakaranayakwath denna kiyala palakaingen illimak karanna kemathi
බොහොමත්ම ස්තූතියි ඔබට .අපි එක ගහක් කැපුවා.තව එකක් තියෙනවා පැල ගහක්.මුලදි පොල් ගෙඩි 25ක් විතර ආවා.දැන් මලත් වේලිලා ගිහින් 😥😥😥
Weyo polpala sitawaddi hitiyata prsnayak nadda?
මේවා කිසිම ප්‍රයොජනයක් නැති දෙවල් පලනයට විසදුමක් නැ.පොල් ගස් මුදුනට කොහොමද බෙහෙත් ගහන්නෙ
Cri කිසිදු පලක් නැති ආයතනයක් සුදු මැස්ස ඇවිල්ල කොච්චර කල්ද නිකන් නොදියුණු ප්‍රාථමික දේවල් තමයි කතා කරන්නේ පෙර මූණ හදාගන්න දැනුමක්criඑකට නෑ
Aththatame pin
කෑමට ගන්න ලුණු දැමීමෙන් රෝගය අඩු වීමක් තියෙනවා වගේ පෙනෙනවා
කොහොමද දානෙ
@@RandunuRandunu-f8l මාස දෙකකට වරක් කිලෝ එකක් අඩි හයක පමණ ඇතුලත ගස වටේට ( ඉසින්න) යොදමින් පරීක්ෂා කර බලන්න
Nihaljayasinha obata mama kematy obagehekiyawa netuwayai pol sanwardanamandalaya kusikarma departumentuwa owa lankawe wagawa vinnasakarana ayatana
Mahattayo oya kiyana kata baila mama owa kara oya messa ageta innawa
අනේ පැල ටිකත් විනාස උනා. අපරාදෙ හොඳට හැදුන පැල
ආපෙ වත්තෙ පොල් ගස් 2 යි දෙකයි තියෙන්නෙ එවාත් ඉවරයි 🥺
ඔය මොනවත් නෙවෙයි මොනොක්‍රොටොපොස් ගෙන්වල කඳවිදල ඒ සිදුර හරහා ගහට ගැහුවම වැඩේ ඉවරයි ....මුං ඔක්කොටම පිස්සු......
Mokakda e krame.eka lankawe thiyeda.danaganna puluwanda
ඒ මොකද්ද
Mu vata yanawa vetarina nihala aiya.pilyamak danna nanna ban mut nikan vata gama gahawa.ma vaga minssu akka wada karanda apa.😡😡😡😡😡
Oyagat nikan nondi vanawa 😔😔😔😔
👍👍💪💪💪