Genetics and Plant Breeding Div. of Lunuvila Coconut Research Institute | MaaBima

Поділитися
Вставка
  • Опубліковано 17 гру 2024

КОМЕНТАРІ • 25

  • @HmDarmasena
    @HmDarmasena Місяць тому +1

    බුදුස්‍රරනයි දෙවිපිහිටයි

  • @nimalranasinghe1726
    @nimalranasinghe1726 Рік тому +2

    වියලි කාලගුණය හේතුවෙන් පොල් පලදාව අඩුවීමට හොදම විකල්පය පුරන් කුඹුරු වල පොල් වගාව ප්‍රචලිත කිරීම යි,උදා, තායිලන්තයේ ෂොජාන් ක්‍රමය ඹවුන් හොද පලදාවක් ලබයි,පසුගිය කාලයේ ඒ පිළිබඳ කථා බහ කලත් එය අක්‍රීය බවක් පෙනෙන්නට ඇත.නැවත එය සක්‍රීය කිරීම ට කටයුතු කරන ලෙස දන්වමි. දැනට එය ක්‍රියාත්මක වේ නම් 😮 ඒ පිළිබඳ වැඩ සටහනක් ඉදිරිපත් කරන්න.

  • @yasaskantha1783
    @yasaskantha1783 Рік тому +1

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැල මිල දී ගැනීමට ඇති ස්තාන හා දුරකථන අංක

  • @wasantha-br3cb
    @wasantha-br3cb Рік тому +2

    රන් තැඹිලි හා රත්තරන් තැඹිලි පැල ගන්න පුලුවන් ද ?

  • @kpfelixperera3686
    @kpfelixperera3686 Рік тому

    What is the closest place as I am in Jaela. I want to buy demuhum plants

  • @hasi2694
    @hasi2694 6 днів тому

    මුන්ගෙ වැඩකරන දුරකථන නෑ පොල් වගේම තමයි අනික් ඒවත් ලගදි තැන් කිහිපයකින් "රෙඩ් එන්ජල්" දෙළුම් පැළයක් හොයාගන්න බැලුවා එත් නෑ

  • @k.a.gunawathi4839
    @k.a.gunawathi4839 Місяць тому

    Pol pala laba gann puluwan thanak kiyanna

  • @yasaskantha1783
    @yasaskantha1783 Рік тому +2

    දුරකථන අංක ලබාදෙන්න

  • @danumatv226
    @danumatv226 Рік тому +1

    Kundera gahakin tawan Dana pala laba Gatha hakeda. Pol dmuhun karannay kesada?

  • @TharinduKiran
    @TharinduKiran Місяць тому

    Pol gaswalata heduna leda walata visadumak thawama oya loku porawalta beriwuna reddi pol paryeshana ayathana

  • @VihagaSathsara-nb8ni
    @VihagaSathsara-nb8ni 2 місяці тому

    වර්තමානයෙ හොද මෙහෙයක් අනාගතෙ ?

  • @DumalPathirana-lr8dh
    @DumalPathirana-lr8dh 8 місяців тому

    Man masa 12 ka sita dikiri pol pela ilanawa màsa 3n 3 ta call kala pela loku unhama call karanam kiya vistarath gatha thama mulin mila 250,eth nhe ita pase 500i eth dùnhe gisumane kathakalama mila900 masa 06 kin denamlu mewa ganath amathi thuma margayen ena onada

  • @NuwanthiChanali
    @NuwanthiChanali 3 місяці тому

    Number dannako. Minisunta prasha ktha krala wisadum gnna awasthawak labadenna

  • @tissarathnasooreya8069
    @tissarathnasooreya8069 11 місяців тому

    පැල ලාබා ගන්න අපි අභිජනන අංශයට එන්න වැඩ කරන්න දුරකථන අංක දෙන්න

  • @DelgodaApi
    @DelgodaApi 4 місяці тому

    2024 මැයි මාසයේ උඩුපිල ගොවිජන මධ්‍යස්ථානයේ පොල් පැලයක මිල 800 ?

  • @asangabuddhi2099
    @asangabuddhi2099 Рік тому

    එතෝට කෝ රම්පොල්?

  • @raffycell9636
    @raffycell9636 10 місяців тому

    අපිට පොල් පැල ගන්න තැනක ටෙලිපොන් නොම්බරයක් එවන්න

  • @FernandoAnton-d1c
    @FernandoAnton-d1c Місяць тому

    ලුණුවිල පොල් පර්යේෂණ ආයතනය අත මායිමේ. අක්කර 4ක්‌ 5ක්‌ ගන්න හිතාගෙන ඉන්නේ මගේ ව්‍යාපෘතියක් කරන්න.

  • @AbeysingheChamara
    @AbeysingheChamara Місяць тому

    පොල් පැල ලබාගන්න තැනක් කියන්න

    • @ashanmalith3152
      @ashanmalith3152 22 дні тому

      Wadduwa molligoda pirivena rd pol palathawank thiyenawa aka rajaye thanak

  • @upulgunasekaraupul2227
    @upulgunasekaraupul2227 Рік тому

    මෙයාලගෙනුත් යමක් හිටු වෙනවා නමුත්...

  • @kalumchathuranga-sc4zl
    @kalumchathuranga-sc4zl Рік тому

    9

  • @tikiriboyagoda6529
    @tikiriboyagoda6529 Рік тому +3

    Lankawema pol වගා විනාශ වෙනවා oyala අපිට හීන පෙන්වන්න .