වගාවට එන රිලව් එලවන මන්තරේ | රිලව් ඔබගේ වගාවටත් කරදරයක්ද මෙන්න විසඳුම

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 67

  • @MRSMunasinghe
    @MRSMunasinghe Місяць тому

    නියමයි 🎉ස්තූතියි ඔබතුමාට

  • @PushpaPerera-j1n
    @PushpaPerera-j1n 2 місяці тому

    Rajaya magin me sathun wandyakaranayata lak kala nM kohomada

  • @nayomnayom9247
    @nayomnayom9247 Рік тому +1

    El ela helayo kiyanne oba thuma wage kattiyata 🙏🙏🙏ayusabohowewa mahothmayo theruwan sarany

    • @Waga_Danuma
      @Waga_Danuma  Рік тому

      ස්තුතියි ඔබතුමාට....තෙරුවන් සරණයි...

  • @olmasteracademy
    @olmasteracademy Рік тому +3

    නිමල් මාමත් පහුගියටිකේ පොඩි එවුනුත් ඔයවගේ එකක් දාගෙන බය කර කර හිටියේ ඒක තම එනම් සර්❤😅

  • @lionelanura
    @lionelanura 29 днів тому +1

    ගොන් සජිය ද මනතරේ ඉගැන්නුවේ

  • @Chamarachamara-i6q
    @Chamarachamara-i6q 2 місяці тому

    ouwata baya dawas 2i3i ayet enawa.Pol gas iwarai dan.

  • @ConfusedDivingBoard-bi5zz
    @ConfusedDivingBoard-bi5zz 3 місяці тому

    Ape game podieunbayakaranda hodai

  • @PriyankaPriyanka-nf9hl
    @PriyankaPriyanka-nf9hl Рік тому +2

    මෙහෙ රිලව් ඔහොම යද්දි ඇගට පනිනවා

  • @ruwanlanka3062
    @ruwanlanka3062 7 місяців тому +2

    ඕවට ‍රිල්ව් බය වෙන්නේ නැ...බන් ගොං ආතල් දෙන්න එපා ලොක්කා😂

  • @chandrasirichandrasiri900
    @chandrasirichandrasiri900 2 місяці тому

    විනාශයි පොල් ගහක එක ගෙඩියක් නැ රටපටවන්න හදන කොට කැ ගහපු අය මිරිස් හොදි කනවාද?😊

  • @NgSarath
    @NgSarath 3 місяці тому +2

    දන්න හැම මන්තරයක් තියෙනවානම් සජිත් මහත්තයාට දෙන්න එතකොට රටවටේම ගෙනියයි

  • @ranjaniwijerathna3151
    @ranjaniwijerathna3151 Місяць тому

    Rilaw.neda.bayakaranna.nedapissu.kiyanna.apaa.yaluve

  • @neranjapriyanie3902
    @neranjapriyanie3902 Місяць тому

    අපෝ අපි ඕවා කලා අත්වත් පේන්න නැති වෙන්නම කලු ඇදල. දැන් ඕවාට පුරුදු වෙලා ඒ අය බය නෑ .කැටපෝලයට විතරයි ටිකක් හෝ බය.

  • @BgSenavirathna
    @BgSenavirathna 24 дні тому

    අපේ පැත්තේ රිලවු ඔකට බය නෑ

  • @ajanthabandaraajantha903
    @ajanthabandaraajantha903 8 місяців тому

    ඔව බො💫

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 Рік тому +2

    මල්ලි කෙසෙල් කොළ කෙසෙල් ගස් කෙසෙල් ගෙඩි කන්නෙ රිලව්න්ට හැදිලා තියෙන අසනීපයක් නිසාද 😂😂😂😂😂😂

  • @wpkchandrapalpita5018
    @wpkchandrapalpita5018 7 місяців тому +2

    මගේ අත්දැකීම කියන්නම්.උකුස්සා කෑගහන විදියට උරුවම් බාන්න.හැංගිලා ඉදන්.එතකොට හැමොම බයේ දුවනවා.උකුස්සාට රිලව් බයයි.

    • @salindase9074
      @salindase9074 5 місяців тому

      කොහොමද එහෙම උරුවම් බාන්නේ

  • @salindase9074
    @salindase9074 5 місяців тому +1

    එහෙම බ්‍ය කාරාට අයේත් එන්නවා...බන් ...මන් න්ම් එක එකා මරනවා.

  • @Tv-ps4nb
    @Tv-ps4nb 9 місяців тому

    මෙහෙමයි එක දවසක් බය වෙල අනිතදවසෙ බලං ඉන්නවා මොකක්ද මෙ හරුවෙ කියලා දැනගත්තම පුකෙං හිනා වෙන්නෙ රිලවු අපිට 😂😂

    • @Waga_Danuma
      @Waga_Danuma  9 місяців тому

      පේන්න වෙස්මුණු දාන්න ගලවන්න හොඳ නෑ...ඔයා හරි...

    • @Waga_Danuma
      @Waga_Danuma  9 місяців тому +1

      පේන්න වෙස් මුහුණු දාන්න ගලවන්න හොඳ නෑ....ඔයා හරි

  • @Subhash3z
    @Subhash3z 7 місяців тому +1

    අපේපැත්තෙ රිල්වු අහුවෙයි ඔය මන්තරේ😂

  • @Nalikadayananda-im9gw
    @Nalikadayananda-im9gw Місяць тому

    Okata baya na

  • @ShalikaHarshani-ws4ob
    @ShalikaHarshani-ws4ob Місяць тому

    දැන් බය නෑ ඕකට රිලව් 😒

  • @ChaanuBeligammana
    @ChaanuBeligammana 5 місяців тому +1

    පැපොල් බටේ කැඩෙන්නැතුව රිලවා අග්ගිස්සට ගියපු හැටි කියපන් ඒ ඇති😂

    • @Waga_Danuma
      @Waga_Danuma  5 місяців тому

      මේවා අතින් ඇදලා කනවා අම්බෝ ඔයා දැකලා නැද්ද ...

  • @ThusithaKumara-x2j
    @ThusithaKumara-x2j Місяць тому

    😂

  • @sarathgunawardhana6501
    @sarathgunawardhana6501 Місяць тому

    රිලව් මොන්ටිසෝරි කියලද හිතන්නේ

  • @EASYWAYSL
    @EASYWAYSL Рік тому

    මේකට බය වෙන්නේ නැහැ. මං කළා.

  • @Ranshi.
    @Ranshi. 7 місяців тому

    Rilau wesmunath aran gihin ape.owa hariyan na

  • @inokatissera8403
    @inokatissera8403 5 місяців тому

    😂😂😂😂😂😂👍

  • @shriyelatha4309
    @shriyelatha4309 2 місяці тому

    Ane mamath oya wes muhunak dagena oya widiyatama adagena Agata panala Kara in bayak ne in hangila idala nawatha enaw boru wadak

  • @somarathnepalakatiyaarachc811
    @somarathnepalakatiyaarachc811 6 місяців тому

    සතියයි ඒකටත් උන් හුරු උනා.මේ වගා කන්නය අත්හැර දැමීමට සිදුවුනා අපේ ගම්මානයට කොහෙන් හෝ ගෙනවිත් මුදාහැරීම කළරිළවුන් ඉන්නේ.හොදට මිනිසුන් පුරුදු සතුන් ආපු පළමු දින සිට ගෙවල් ඇතුලේ
    .

    • @Waga_Danuma
      @Waga_Danuma  6 місяців тому

      වෙස්මූන සත්තුන්ට පේන්න දාන්න එපා ගලවන්නත් එපා....රිදව් යනු බුද්ධිමත් සත්ව කොට්ඨාසයකි ..

    • @salindase9074
      @salindase9074 5 місяців тому

      ඔව් ඔව් කොහින් හරි ගෙනල්ලා ගම් වලට අතාරිනවා...රිලව් ..උන් බය නේ ඔය ගේන් එවුන් මරන්න් ඔනී ඉස්ස්රාලාම......නිලදාරී කිසිම කෙනෙක් මෙ ප්‍රශ්නය කටා කරන්න නේ උන් කරන්න කොහින් හරි ගෙනත් දාන එක විතරයි

    • @bkindrni2444
      @bkindrni2444 4 місяці тому

      මමත් එලවන්නෙ එහෙම්‍යි ඇතුලෙදි අදිනවා බුට්ස් දාගන්නවා මුලු ඇහම වැහෙන්න කලු අදුම හිසෙ පිටුපසත් වහනවා 4මායිමෙ නොයිද දුවනවා මේ වෙලවෙ වෙන කවුරුත් එලියට යන්න එපා කතා එපා ගොරව ගොරවා වකුටු වෙලා යන්න ඕන

  • @w.m.g.weerasinghe731
    @w.m.g.weerasinghe731 Місяць тому

    Owa
    Buru
    Ani

  • @madhuramallika9828
    @madhuramallika9828 Рік тому

    හරියටම හරි...පිලිපීන් හා ඉන්දුනීසි අය ගස්ලබු ගහේ දල්ලේ සිට 5..6..7..කොල වතුර නොදා කොටල මිරිකලා ඒ ඉස්ම..මේස හැදි 2 ගානේ..දවසට 2 රයක් දිනවා..ඒ කියපු ලෙඩ වලට හා..ලේ පිලිකා .ඩෙන්ගු වලටත්.

    • @Waga_Danuma
      @Waga_Danuma  Рік тому

      ස්තුතියි ඔබතුමාට අදහස් දැක්වීමට.......

  • @bandulasamarawikrama2783
    @bandulasamarawikrama2783 Рік тому +1

    දැන්ඉන්න රිලවි ඔිවටබය නෑ.

  • @SumithraKodithuwakku-xh2cf
    @SumithraKodithuwakku-xh2cf Рік тому

    Ayyo ekata baya na....practicqlly kiyanne.

  • @anushasankalpa6897
    @anushasankalpa6897 8 місяців тому

    Okata rilawa puken hina wenne..😅😅😅

  • @asokap.h9409
    @asokap.h9409 3 місяці тому

    සජිත් ඉන්දෙද්දී වෙන කවුරැත් මොකටද මන්තරවලට. අහන්න සජිත්ගෙන් යාඵවනේ.

    • @MadumathiKumuduni
      @MadumathiKumuduni 3 місяці тому

      අනේ මන්තරේ නම් හොඳටම හොඳයි ලේන් නොපන්න නෑකුත් කියන්නකෝ ඒ තරං ලේන් වූ අපේ ගෙදර කෑම එකක්වත් තියාගන්න බෑ ලේන්නු

  • @susanthagamage6120
    @susanthagamage6120 Рік тому

    ගොන් පාර්ට් එපා! මේවට උන් හුරුවෙලා ඉන්නේ.

  • @milidubuddika582
    @milidubuddika582 5 місяців тому

    හු කියන්නෙ නැතිව යමන්

  • @mayaamarathunga7342
    @mayaamarathunga7342 10 місяців тому

    රිලව් බය නෑ දැන් ඕකට

  • @piyanandapiya4265
    @piyanandapiya4265 Рік тому

    ඕක මොකක්ද ඕව මොන්ටිසෝරි වැඩනෙ ඔය හැම එකක්ම කරලා දැන් එපා වෙලා තියෙන්නෙ 😂

    • @Waga_Danuma
      @Waga_Danuma  Рік тому

      රිලවුන්ට විනාශ කරන්න ඉඩ දෙන්න එපා....ටිකක් උපක්‍රමශීලී වෙමු...රිදවුන්ට පේන්න දැනෙන්න මේ දේවල් කරන්න එපා...උන් දැක්කොත් අපි වෙස් මුහුණ දානවා උන් බය වෙන්නේ වෙන්නේ නෑ තමයි

  • @MalkanthiKumarii
    @MalkanthiKumarii Місяць тому

    මුන්ගෙ ගොන් කතා රිලව් නෙවෙ පොඩ් ඉන්වත් ඔවටබය නැ

  • @abeywickramabandara8290
    @abeywickramabandara8290 Рік тому

    Gon athal ban

    • @Waga_Danuma
      @Waga_Danuma  Рік тому

      ස්තුතියි අදහස් දැක්වීමට....

  • @claudieneflorabrohier3979
    @claudieneflorabrohier3979 3 місяці тому

    ඕවා කළාට යන්නෑ

  • @KAJ7583
    @KAJ7583 6 місяців тому

    වැඩක් නැ බන් එක දවසයි අය එනවා

  • @sureshSamaraweera-my9xx
    @sureshSamaraweera-my9xx 4 місяці тому

    අනේ හු#

  • @manikehentenna684
    @manikehentenna684 11 місяців тому

    Mehe rilaw oya muhuna galawagena yanawa

  • @samwithsamee5292
    @samwithsamee5292 9 місяців тому

    තේරුමක් නෑ

  • @Ougestusperera
    @Ougestusperera 3 місяці тому

    Nodkin vithack thuuuu

  • @minamih-ct6hk
    @minamih-ct6hk Місяць тому

    Pissu