ව්‍යාජ ලුම්බිණිය සොයාගත් ෆියුරේ ගේ නිරුවත │Alois Anton Führer│ - යථාර්ථ │Yathartha│

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 143

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u 4 роки тому +14

    මහත්මවරුනි. ඔබතුමන්ලා ට ගොඩාක් ස්තුතියි. මෙගන්නා මෙහෙවරට...අත්හරින්න එපා. උත්සහය. අර නාගානන්ද මහත්මයා ට වුන දෙම ඔබතුමන්ලාටත් එන්න පුලුවන...සාතනා. මෙ පෘථිවියේ... අධිරාජ්‍ය වාදියා නිසා සෑහෙන පිරිසක්...උගෙ...පැත්තට ඇදී යනවා. ඒත් ඔබතුමන්ලා ට එවී මනසට....වෙඩි උණ්ඩ...ඒත් අත්හරින්න එපා. මිත්‍යාවෙන්....යටගහලා ගහලා තියෙන සත්‍යය. මතු කරනව...විශ්වය විසින්...බුද්ධ දර්ශනය විශ්ව දර්ශනය යි. හැකිතරමි මිනිසුන් ගලවා ගන්නා ක්‍රමය. පෙන්වු බුදුන් වහන්සේගේ උපත ගැන සොයන එකටත් විරොධය දක්වන මිනිසුන් ඉන්න රටක් නෙ මෙක... ඉතාමත් සංවෙග ජනකයි සිතට
    දුකයි.මුලු පෘථිවියම විශාල බොරුවකින් වැහිලා....ඒගැන අපි. ඉගෙන ගෙන තියෙනවා සත්‍යය හෙලිකරන බවත් අපෙ... විශ්වාසය. ඔබලා සියලුදෙනාටම දීර්ඝායුෂ පතමි.

  • @sirilee139
    @sirilee139 3 роки тому +7

    ඔබ තුමාට බොහොමත්ම ස්තුතියි. තව ටික දවසයි. සියල්ල උඩු ; යටි කුරැ වෙලා සත්තය ඒලිදැක්වෙනවා.
    ඔබ තුමන්ලාගේ නොපසුබට උත්සාහයට අපි හැමදාම ගරැ කරමු. තෙරැවන් සරණයි .

  • @yamunasubasinghe1329
    @yamunasubasinghe1329 4 роки тому +13

    හෙළබිමේ සැබෑ උරුමය විචාරයෙන් සොයා යන්නන් වෙත දිගහැරෙන අපේ බුදු පියාණන්ගේ සත්‍ය බුදු ඉතිහාසය..මෙහෙවර අවසන නිවනම වේවා ..!!!

  • @dammika428
    @dammika428 4 роки тому +9

    සත්‍ය ජය ගනී.ඔබතුමාලට බුදු සරණයි

  • @kgskaushalya4898
    @kgskaushalya4898 4 роки тому +18

    ආයු බොහෝ වේවා ඔබ සැමට!🙏🙏🙏

  • @siridesayearutha
    @siridesayearutha 4 роки тому +6

    ගෝතම සම්බුදු හිමිගෙ උතුම් බුද්ධ සාසනය බෞතිකව සහ ආධ්‍යාත්මික වත් විනාශ මුඛයට ,ඇද දමා අවලංගු කරේ උතුම් බුද්ධ භාශිතයේ වචන පදවැල් භාවිතා කරන වැදුම් පිදුම් යැදුම් පැතුම් කරමින් භක්තියෙන් අදහන බුද්ධ ආගම නමින් පරිහරනය කිරීමට අද ඉන්නා සම්මත හාමුදුරුවන්ය.......ඊට කදිම නිදසුනු ,,, ,, ,,, ,,, අසරන අස්සුතවත් පෘතග්ජන මිනිසුන් සන්තකයේම මුදල් වැයකර දෙන දන්පින්කම්, දාන,සීල.භාවනා. වලදි මේ පිනෙන් මේපින්වතුන්ට විශාකා.සුමනා,සුනන්දාවන්.ලැබ, රජසැප,සිටුසැප දෙවිමිනිස්සැප කෙලවර මෛත්‍රී බූදුන්ලග නිවන් දකිත්වා කියා ප්‍රාර්තනාවකින් අසරන බෞද්ධ ජනතාවට මේ ජිවතයේ, වර්තමාන මොහොතක් මොහොතක් පාසාම ක්‍රියාත්මක රාග දේශ මොහ කයකර ලබන නිවන අහිමි කිරිමතුලින් මේ ජිවියේ ලබාගතයුතු, ලබාගතහැකි. විමුක්තිය හෙවත් නිවන මෛත්‍රී බුද්ධ සාසනයේ දි ලබාගන්න ගොන්‍ රෑලක්සේ දැක්කුවේ මේ අස්සුතවත් පෘතග්ජන හාමුදුරුවන් නේද .ඊලගට බෝධිපුජා,බුඩ්දපූජා පින්කමක් කර අවසානයේ බොගසින්,පිලිමයෙන්,නිවන ඉල්ලන්න දෙවිය්ස්න්ගෙන් අදුශ්‍යමාන බලවේගයෙන් නිවන් ඉල්ලමින් අසරන මිනිසුන් සංසරයේ අතරමං කෙරෙව්වේ මේ උපාධි හදාරා මානයෙන් මෝහයෙන් ක්‍රියාකරන පිරිවනේ ඉස්කොලේ රැකියා කරන,ව්‍යාපාර කට්ටඩිකම් ගුරුකම්කරන, දේශපාලනයට කඩේයන එදා සුද්දො දුන්න රාජකීය පන්ඩිත ,අධිකරන සංඝනායක . සම්මත තාන්නමාන්න ,වරදාන වරප්‍රසාද වලින් මානයෙන් මත්වී මෝහයෙන් මුලාවී ක්‍රියාකරන අස්සුතවත් පෘතග්ජන මහනබනුනන් නොවේද,,,,? මේ ප්‍රකාශයෙන් ඔබලාට ආව්ගයක් ඒවී හේතුව ඔබත් මේ සම්මත ම්සදූටු ආගම් හිරකාරයන් කරාඇති බැවිනි . බුදුහිමියන්ගේ පරම පවිත්‍ර නිබ්බානගාමී ප්‍රතිපදාව හෙවත් පටිච්චසමුප්පාද දහම අවබෝධ කර ගත්විටයි මේ වෙනස තේරෙන්නෙ. ඒ සදහා මැදහත් සිතින් ඉවසා විමසා උපෙක්ඛාසහගතව මේ කියන යතාර්තයේ පරමගම්භීර දර්මතාවයත් , අචින්ත්‍ය වු බුද්ධ විශයත් තේරුම් ගතයුතුයි මේ හෙලබොදු ඉතිහාසය මතුවීමේ දර්මතාවය මෙයයි . විපරිනාම දර්මතාවය නිසා යටපත් වු සිරිසද්දර්මය ත් හෙල ඉතිහාසයත් මතුකිරීමට වසර1800 කට පසුව ජාතියේ පිනට පහලවු සිවුපිලිසිබ්යා අනුබුදු මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර මහතෙර්රුන් වහන්සේගේ යුගමෙහෙවරේ සැබෑකොටසක් ඉටුකිරීම විනා එහි වෙනත් අර්ථයක් හරයක් නැ මේ දර්මතාවය තේරුම් ගැනීමට පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් අප්‍රමද වෙත්වා සියලුදෙනා මේ පරමගම්භීර දර්මතාවය තේරුම් ගනිත්වා . සුවපත් වෙත්ව සුසිත් 0714413521 min of health

  • @dimuthuweerasekera6758
    @dimuthuweerasekera6758 4 роки тому +4

    Very nice. You all may rectify the all those things very near future. Budusaranai.

  • @kumudujayasinghe376
    @kumudujayasinghe376 4 роки тому +5

    Great .. Thanks all of you..

  • @jinendareeseram3807
    @jinendareeseram3807 4 роки тому +4

    Budusaranai Oba sematama hugak hamuduru waru harima ath. Maratha kami a unata niwan yanna balan enne

  • @sonaathu6633
    @sonaathu6633 4 роки тому +6

    ජයවේවා ඔබ තුමන්ලට ඇත්ත එලිකිරීමට.

  • @ukkubandarakandekumbura7022
    @ukkubandarakandekumbura7022 4 роки тому +8

    Good luck to our learned gentlemen.

  • @keerthiwannigama3760
    @keerthiwannigama3760 10 місяців тому

    සත්‍ය ජය ගනී ඔබලා සියලුදෙනාටම දීර්ඝායුෂ පතමි.

  • @lionelgimhan3738
    @lionelgimhan3738 4 роки тому +15

    බුදුන් වහ්න්සේ අපේ මේ පින් බිමේ...බුදුන් වහන්ස් අපේ..අනේ සාධු ඔබ තුමන්ලා අපේ හරක්ට සත්‍ය අවබෝධ කරන මේ මහගු පුණ්‍ය කර්මය.. නිසාවෙන්ම උතුම් ධර්මයම අවබෝද වේවා....🙏🙏🙏🙏

    • @udarajayasanka7137
      @udarajayasanka7137 4 роки тому

      Me horu munta ravatunada

    • @lionelgimhan3738
      @lionelgimhan3738 4 роки тому +1

      @@udarajayasanka7137 හොරු කියන්න ඔබට තියන සාක්ෂිය මොකක්ද....ඔබ කුමන දෙයක් උදෙසාද මේ හොරු මේ බොරු කියන්නේ....

    • @maheshdasanayake2641
      @maheshdasanayake2641 3 роки тому +1

      @@udarajayasanka7137 හොරු කව්ද කියල එතන අශෝක Pillar එකෙන්ම පැහැදිලියි 🙏☸

    • @samanthi8963
      @samanthi8963 3 роки тому +1

      මෙ හොරු තමයි ඇත්ත බොරුව කරන බොරුව ඇත්ත කරන .ලංකාවෙ එව ඉන්දියාවට දාන ඉන්දියාවෙ එව ලංකාවට ගන්න හරක් සෙට් එකක් ඔය

  • @xtreme_lk
    @xtreme_lk 4 роки тому +22

    පැහැදිලියි කිරීම විශිෂ්ටයි. 👌

  • @kumaridissanayake3987
    @kumaridissanayake3987 4 роки тому +11

    Suwapath wewa...

  • @indikaindika3300
    @indikaindika3300 4 роки тому +17

    සත්‍යය ජය ගන්නවාමයි♥️

  • @nimalpadmasiri153
    @nimalpadmasiri153 4 роки тому +6

    මේ helaye බුදුන් උපන් බව පිළිගන්නේ nette විජයගේ හින්ගලයෝ හිවල්ලු යන අයයි අපේ බුදුන් උපන්නේ මේ හෙලයෙමයි

  • @difer5602
    @difer5602 4 роки тому +15

    Great explanation

  • @maheshdasanayake2641
    @maheshdasanayake2641 3 роки тому +9

    ඇන්ටන් බුදු පිලිම උඩ ඉදගෙන හිටපු මනුස්සයෙක් බුදුන් කෙරේ කිසිම ගෞරවයක්වත් ඇති වෙලා නෑ

    • @nimalkarunarathna2370
      @nimalkarunarathna2370 8 місяців тому

      හලෝ.....මහේෂ් ගොඩදවසකින් ඇත්තමයි ඔබකියු දේ සහතිකයි ඔලුගෙඩිය ඇතුලේ පරජාන යෙන් සවයම්පෝසිත මොලගෙඩියන්ට මේව විහිලු උන්ට තේරුම් ගන්න බෑ😊😊😊😊

  • @nirmaladeed9223
    @nirmaladeed9223 4 роки тому +7

    මේ ගන්නා උත්සාහයට අපේ සවාමින්වහන්සේලාත් එකතු උනානම් වෙනත් ජාතින් මේ පුන්‍යබූමියමේ අයිතිය නොයිල්ලයි. ඒකවත් ඔවුන් තේරුම් නොගන්නා එකනේ මුලුමහත් ජාතියේම කරුමේ දෙයියනේ.😩
    ඔබතුමාන්ලාට බෙහෙවින්ම ඉස්තුතියි සුවපත්වේවා.🙏🏻

  • @sachithliyanage6769
    @sachithliyanage6769 4 роки тому +5

    Parama sathya kisidawath yatapath kalanohaka, Obathumanla siyalu denatama yahapatakma wewa...!!!

  • @sivaliekanayake9338
    @sivaliekanayake9338 3 роки тому +6

    අපෙන් ගත්තුවා ලෝකෙටම පෙන්වනකම් සොබාදහමෙන් උන්ට ගහනවා

    • @thewsithekanayake36
      @thewsithekanayake36 3 роки тому +3

      මට මේ දැනගන්ඩ පුලුවන්ද කනින්හැම් හොයාගත්ත පිලිමය එයාදාල එයාම හෑරුව කියන්නෙ ඇත්තද

  • @kaushalyaprasadi5443
    @kaushalyaprasadi5443 4 роки тому +9

    මේ දේශනය එඩිට් නොකර සම්පූර්ණයෙන් ලබා දෙන්න.......🙏🙏

  • @manjukakb1862
    @manjukakb1862 4 роки тому +10

    මේ වගේ වීඩියෝ දාන්න තව ගොඩක්

  • @danukaweerasinghe6888
    @danukaweerasinghe6888 4 роки тому +7

    niyami tik tik atha vaivai

  • @chandrikadonald7769
    @chandrikadonald7769 4 роки тому +4

    👍👍👍

  • @d.julian5649
    @d.julian5649 4 роки тому +6

    godak ayo siwra porawaganne Kala beela Meewa nodhanena nodhanna ganata inna.Gihiyo perata with mewa hoyanna one.

  • @sudamperera5741
    @sudamperera5741 4 роки тому +6

    what a relevant and ideal disclosure, may you all gain gigantic strength and more and more time to reveal this truth to our nation

  • @hajithprasanna
    @hajithprasanna 4 роки тому +35

    අපේ ගොබ්බයින්ට අපේ කෙනෙක් කිව්වොත් ඒවා ගැන සැකයි. නමුත් සුද්දෙක් කියන ඕන ගොන් කතාවක් කිසිම විචාරයකින් විමසීමකින් තොරව හිස්මුදිනින් පිලිගන්නා ඔලමොට්ටලයින්, ඔබ සියලු දෙනා මේතාක් ශාක්ෂි සාධක සහිතව පෙන්නා දෙද්දීත් අඩුතරමින් විචාර බුද්ධියකින් සොයා විමසා බලනවා වෙනුවට තමුන්නාන්සේලාව විවේචනය කරමින් මේ පරම සත්‍ය මතුවීම වැලැක්වීමටම අපේ හෙළ බෞද්ධයින් යැයි කියා ගන්නා බොහෝ චීවර ධාරීන්ද ඇතුලු බොහෝමයක් පෙරමුණ ගැනීම බොහෝම කණගාටු දායකය. කෙතරම් බාධක ගැරහීම් විවේචන පැමිණියද ඔබ සියලු දෙනා ගන්නා ගන්නා උතුම් උත්සාහය මහත්සේ අගය කරන්නෙමු. ඔබ සියලු දෙනාටම සෙතක් ශාන්තිය යහපතක්ම වේවා🙏

    • @dinithm726
      @dinithm726 4 роки тому +10

      පිලිගන්න අවශ්ය නෑ. අඩුමතරමින් අහන්නවත් කැමති නැති අපේ මිනිස්සු මද්යම ප්‍රතිපදාව ගැන බණ කියනව.

    • @ajithagalboka6695
      @ajithagalboka6695 4 роки тому +4

      ඔබතුමන්ලා ගන්නා උතුම් උත්සාසය මහතසෙ අගය කරන්නෙමු,උබලාට මෙම සත් ක්‍රියාව තව දුරටත් කරගෙන යාමට ශක්තිය ලැබෙවා ,!!!!! 🙏🙏🌹🌹🌸🌸🌸

  • @nihalrathnasiri2323
    @nihalrathnasiri2323 8 місяців тому

    තෙරුවන් සරණයි.

  • @Mr.MicholHTD9991
    @Mr.MicholHTD9991 4 роки тому +4

    👍👍

  • @sasinduchamara1012
    @sasinduchamara1012 4 роки тому +8

    🙏🙏

  • @sonaathu6633
    @sonaathu6633 4 роки тому +7

    ආයුබොහෝවෙවා, රට ජාතියට ශක්තියක් වෙනවට

  • @muthudilhani4530
    @muthudilhani4530 4 роки тому +7

    පරම සත්‍ය හමුවේවා

  • @chandrasenakarunarathna6528
    @chandrasenakarunarathna6528 4 роки тому +5

    ai ape maha nayaka hamuduruwaru idiripath novenne. suddage boru walata api ahuwela ape budun indiyata denne ai. dan sathya heliwela thiyenne. rate rajage wadak vitharai ithiriwa thiyenne. obalata bohoma pin.

  • @bodhuhela752
    @bodhuhela752 Рік тому +1

    අපේ කාලයේ පඬිවදන්,
    ( 1 මෙහි පලවන්නේ හිටපු පුරාවිදු කොමසාරිස් සෙනරත් දිසානායක මහතාගේ කියමනකි.
    48.57 “මමත් පිලිගන්නවා අනිත් ආගම් ලංකාවේ කිබුනා නම් බුද්ධාගම නොති බෙන්නට
    හේතුවක් නැහැ,යක්ෂ ආගමක් ලෙස තිබෙන්නට ඇති. “( ඇයි මහත්තයෝ නාග දේව කුම්බාන්ඩ
    මිනිස්සුන්ගේ කන්වලට කවුරුවත් ඇබ ගහලා තිබුනද, මොන බේගල් ඇදබාලා මේක වහන්න හැදුවත්
    ඒකමනේද මේ මිනිස්සු කියන්නේ මිහිඳු එන්න කලින් මේ රටේ බුද්ධාගම තිබුනා කියලා. වටෙන් කන
    අල්ලන්නේ නැතිව ඒක පැහැදිලිව රටට කියන්න.)
    ( 2 රාජ් සෝමදේව මහතා මේ ලඟදි රජගල සම්බන්දයෙන් පැවසූවා ,
    “ ඔය කියන ඉතිහාසය නෙවෙයි රජගල තියෙන්නේ , ඊට වැඩිය මොනවත් මම කියන්නේ නෑ”
    කියලා. ( ඇත්ත නේ මහත්තයෝ ඔය ඉතිහාසය ඇත්ත නම් රුහුනේ භික්ශූන් කොහොමද මිහිඳු හිමි
    ගෙන් විනය ගැන ප්ර ශ්න කරන්නේ. එහෙම නම් මම කියන්නේ ලංකාවට බුද්ධාගම ගෙනා වෙලෙන්
    දන් රුහුනු ග්රැ් පික්ලට වලට දීලා විනය පිටකයක් අච්චුගස්වලා තියනවා.ඒකට සාධාරන හේතුත්
    තියනවා. බුදුහාමුදුරුවෝ විනය පිටකය දේශනාකලේ ඉංදියාවේදී වුනාට එහි බොහෝ තැන්වල
    ලංකාවේ පමනක් සිදුවිය හැකි සිද්ධීන් එහි තිබෙනවාය.)
    මට මෙහිදී සිහියට නැගෙන්නේ සූරිය ගුනසේකර මහතා කල කතාවකි. එනම් පුරාවිද්යා දෙපර්ත
    මේන්තුවේ සම්මතයක් තියනවලු ඇත්ත කතාකලොත් රොඩී කුලයට පිටුවහල් කරනවා කියලා.

  • @kaushalyaprasadi5443
    @kaushalyaprasadi5443 4 роки тому +5

    Excellent ❤️🙏

  • @suv1437
    @suv1437 4 роки тому +15

    18 රියන ගැනවත් නොදන්න බුදුන් අඩි විසි ගානක් උසයි කියලා හිතන් හිටපු මිනිහෙකුගේ කතා පස්සෙ ගිහින් බුද්ද ඉතිහාසය ඉන්දියාවේ හොයන්නෙ🤦‍♂️.. හිමවත ගැන තව මොන කතාද.. ඉතා පැහැදිලී ඒ මිනිස්සුන්ට ත්‍රිපිටකයේ සඳහන් කරුනු ගැන කිසිම අවබෝදයක් නෑ කියලා..

  • @asangaekanayake3326
    @asangaekanayake3326 4 роки тому +6

    අති විශිෂ්ඨයි

  • @indrasamaranayake894
    @indrasamaranayake894 11 місяців тому

    Where do you continue this lecture? I also wabt to participate there

  • @ea3928
    @ea3928 4 роки тому +5

    බොහොම ස්තුතී ! මේ ඉදිරිපත් කරන අයගේ විස්තර/සුදුසුකම් පොඩ්ඩක් දාන්න පුලුවන්ද ? හැම විඩ්යෝ එකකම ඉදිරිපත් කරන අයගේ විස්තර දමන්න . මෙය බලන අයට මේවා විශ්වාස කිරීමට හෝ බැහැර කිරීමට එය උපකාර වේවි .

    • @bodhuhela752
      @bodhuhela752 4 роки тому +1

      එයාලා නම්ගම් දාලා කැපීපෙනෙන උත්සාහයට විරුද්ධයි. කටුවාකලේ
      පරම නිබ්බාන ආයතනයේත් බෝඩ් එකක් දමලා නැහ. දහම්
      පිපාසය ඇතිඅය එය සොයා යනවා. ඔබත් දහම වැටහෙනතුරු
      කියන්නේ මොනවාද අසන්න.

  • @jinendareeseram3807
    @jinendareeseram3807 4 роки тому +5

    Mudalali la Dabadiwa nada. Aran yana aka newathunanam hari minissu paw horunta. Ahu wela darmayak nethi endiyawata gihin wandana karanawa

  • @gardennaturevideo6115
    @gardennaturevideo6115 4 роки тому +5

    ඉන්දියන් බමුණෝ 17 ක් unlike කරලා

  • @rnkroshiniramadeniya8461
    @rnkroshiniramadeniya8461 2 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏

  • @chithranijayasinghe7708
    @chithranijayasinghe7708 4 роки тому +9

    ඔබ තුමන්ලාගේ මෙම උත්සාහය සාර්ථක වෙනවා නියතයි

  • @malindu9262
    @malindu9262 4 роки тому +3

  • @airanganigamlath4071
    @airanganigamlath4071 4 роки тому +7

    ඔබ තුමන්ලා මොනතරම් මහන්සි වෙලා අපේ මිනිස්සුන්ට යථාර්ථය පැහැදිලි කර දුන්නත් ඒවා පිලි ගන්න පාටක් නම් පෙනෙන්නට නැත.මුලින්ම අපේ රටෙන් දඹදිවට වන්දනා මාන කරන්නට නඩය අරගෙන යන සමහර ටී වී චැනල් වගේම යම් යම් පුද්ගලයින් මේ ගැන දැනුවත් කළ යුතුයි ඊට අමතර ව අපේ සත්‍ය ඉතිහාසය අනිවාරෙන්ම පෙළපොත් තුළට ඇතුළු විය යුතුයි එහෙම නොවුණොත් හැමදාම අපේ මිනිස්සුන්ට යථාර්ථය තේරුම් කර දිදී ඉන්න සිදු වෙයි .පෙළ පොත් වලින් වත් අපේ ඉදිරි පරම්පරාව යථාර්ථය තේරුම් ගනීවි.අපේ ගෞතම බුදු රජාණන් වහන්සේගේ ඔබතුමන්ලා ඉදිරිපත් කරන සියලුම.වැඩසටහන් මම youtube යූ ටියුබ් නාළිකාවෙන් බලනවා .එමගින් මම ලොකු සතුටක් ලබනවා වගේම හිතට ලොකු ආඩම්බරයක් දැනෙනවා .ගෞතම බුදුරජාණන් වහන්සේගේ සත්‍ය විස්තර .අපේ රටේ සමහර මිනිස්සුන්ට තේරුම් ගැනීමට බැරිවීම ගැන ගොඩක් කණගාටු වෙනවා.සිංහල අපේ ඉතිහාසය පෞඩත්වය හැකි ඉක්මනින් ජනතාවට අවබෝධ කරගැනීමට ඥාන ශක්තිය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරන අතර ඔබ සැමට තෙරුවන් සරණයි මම කුවේට් රාජ්‍යයේ සිට

  • @YAKAHUB
    @YAKAHUB 4 роки тому +3

    ape buduhamuduruwan vahanse gana hoyanta pitarata ekalata gayak ne un oya vikara karanne videsa vinimaya laba ganta

  • @nimalanandagoda9543
    @nimalanandagoda9543 4 роки тому +5

    Budun upan medeshaya parama sathya semata awabhodawewa,

  • @chandrawelimaluwa2472
    @chandrawelimaluwa2472 4 роки тому +4

    ikmanin sathya heliwewa

  • @GATHIKA325
    @GATHIKA325 4 роки тому +6

    Budu sarani hamotama

  • @anurabotheju9175
    @anurabotheju9175 4 роки тому +3

    Helayan.. Danuwath.. Krana. Obathumata. Deerga. Aushalabewa,,,

  • @asaeng8447
    @asaeng8447 4 роки тому +3

    sulutharayak anda wishwasa passe yanawa - ane me dewdath nodutu mokpura

  • @sanjeewak8261
    @sanjeewak8261 4 роки тому +4

    Suwapath weva

  • @prasannaliyanage2117
    @prasannaliyanage2117 Рік тому

    Ape haamuduruwo mewa piliganne nathi wenne, hitha diyunu karanna mahansi nowee badapurawa ganeemata wehesa mahansi wena nisa. Niwan yaanata Benz, Range Rower walin puluwan bawa pansal waasi hamuduruwo dadiwa wiswaasa karanawa.

  • @samluck5185
    @samluck5185 4 роки тому +4

    නිශ්ශංකමල්ල රජ මල්ලවරජ දරු පරපුරේ කෙනෙක් බව අනුමානයක් හැගෙන්නේ මට විතරද?

    • @suv1437
      @suv1437 4 роки тому +3

      මටත්..

  • @dhammikapresangawaduge8592
    @dhammikapresangawaduge8592 4 роки тому +4

    Me. Unlike. Karapu. Awun. Kawalam. Wechcha. Awun

  • @YAKAHUB
    @YAKAHUB 4 роки тому +3

    budu dahama borui kiyana pitarata ekala mona magulatavath ova hoyanne naa

  • @deanambrose9319
    @deanambrose9319 4 роки тому +3

    Ferure me hutta maranna epai gon sakiliya apayema pala gon belli

  • @sumedamallikarathna
    @sumedamallikarathna 6 місяців тому

    දැන් ඔක්කොම බොරු උඹ කියන ලියුම තමයි හරි එක ... එහෙම කිව්වට ඒකත් නෑනි එ ගැන වෙන කොහෙද තියෙන පොතක කොටසක් පෙන්නන්නෙ. ඔක්කොම බොරු උඹෙ පොතේ පිටු කෑල්ල ඇත්ත.😂😂😂.. බයිල නොගහ ඉදපන් මචං. උඹට කන්න නැත්තං කියපං ආධාරයක් දෙන්නම්.

  • @khp7425
    @khp7425 4 роки тому +3

    ලුම්බිණියේ වසර 2300කට ⁣පෙර පිහිටවූ අසෝක ස්ථමිභයක් තිබෙනවා.ඵ්ක සුද්දාට හිටවන්න පුලුවන් කමක් නැහැ.එහිතිබෙන සෙල්ලිපිය සුද්දා කොටපු බවට කිසිම සාක්ෂියක් නැහැ.සැකකිරිම ප්‍රමානවත් නැහැ.එමෙන්ම අසල සැලකිය යුතු නටඹුන් ප්‍රමානයක් තිබෙනවා.සෙල්ලිපිය ගෙවිල නැත්තෙ බොහෝ කාලයක් පසෙන් යටවෙලා අවිවට වැස්සට විවෘත නොවුන නිසයි.ලුම්බිණියට කිලෝමීටර් 14ක් පමණ සෘජූ දුරකින් ඉන්දියාවේ කපිවස්තු නටඹුන් (ධාතු කරඩු ඇතුළු )සොයාගෙන තිබෙනවා.එමෙන්ම ලුම්බිණියේ සිට සෘජු දුර කිලෝමීටර් 38ක් පමණ දුරින් නේපාලයේ කෝලියයන් ධාතු තැන්පත් කල රාමගාම චෛත්‍යයේ නටඹුන් තිබෙනවා.මෙම කරුණු නිසා සුද්දා නොකිවත් බෞද්ධයෙක්ට බුදුන් ඉන්දියාවේ උපන් බව තහවුරු වෙනවා.ලංකාවේ බඹරගල අසල කපිලවස්තුවක් හෝ දෙවිදහනුවරක් නැහැ.185ක් පමණ වන සිංහල බෞද්ධ රජවරු බඹරගල පිලිබඳ සැලකිලිමත් වුබවක් පෙනෙන්නේ නැහැ.ඒනිසා බුදුන් ලංකාවේ ඉපදුනා කියනඑක බොහෝ පවිරැස්වෙන වැරැදි මතයක්.

    • @weerailukkumbura3259
      @weerailukkumbura3259 4 роки тому +5

      yako budunge siyalu de tiyene lankawe e kohomada ,hisake kapapu kaduwa pawa,tawa ekak indian karayo hari nepal hari kiri bath kanne ne ay e,kiri bath ,

    • @bodhuhela752
      @bodhuhela752 4 роки тому +2

      මහත්වරුනි, ඔබලා අමාරුවෙන් කරුනු කාරනා මතුකර ගත්තා
      ෆියුරේ කල වංචාවල් හෙලිකලා. දැන් (2021 02 01) වනවිට මිස්සක
      කමලසිරි හාමුදුරුවෝ ෆියුරේ සීන් එකෙන් අයින් කලා. ඒ වෙනුවට
      රානෝ(අර නේපාල ජාතික අනිත් මිනීමරුවා) සීන් එකටඇතුල් කලා.
      කමලසිරි හාමුදුරුවෝ හරි ලේසියෙන්ම ප්‍රශ්ණය විසඳුවා.
      ප්‍රසාද් කුමාර මහතා කියපු ලෙස මටනම් ඔතන කිසිම ප්‍රශණයක්
      නැත. ෆොන්ට් එක වැරදි නිසා නඩුව විභාගයට නොගෙනම
      නිෂ්ප්ර භා කරමි.
      දැන් අපි පැහැදිලිවම දන්නවා බුදුහාමුදුරුවෝ ඉංදියාවේ පස්
      පාගලාවත් නැතිබව. ඉතින් ඉන්දියාවේ ධාතු ගැන කවර කතාද.
      ඔතනම උඩ තියෙන සුරේක චන්දනගේ කමන්ට් එකත් කියවන්න.

    • @maheshdasanayake2641
      @maheshdasanayake2641 3 роки тому +2

      ඕව හොදයි හරක්ට කියන්ඩ ඒක තනිකර අලුත් සෙල්ලිපියක් 😆😂😂

    • @lakmaldananjaya4207
      @lakmaldananjaya4207 3 роки тому +1

      හා හා අශෝක මල් මාල නෙලමු 😹😹😹😹😹

    • @khp7425
      @khp7425 3 роки тому

      @@lakmaldananjaya4207 කල්ප ගනනාවකින් ලෝකයේ පහලවන සමිමාසමිබුදුවරයෙක්ව නිවැරදිව සරණ යන්න පින තියෙන්නෙ ඉතාමත්ම ටිකදෙනාටයි.ත්‍රිපිටකය කියවලාත් නැති පාලිභාෂාව දන්නෙත් නැති කෙනෙක් මුලාවිම වලක්වන්න අමාරුයි.

  • @sampathdhalabandara6479
    @sampathdhalabandara6479 4 роки тому

    oyath budu sasuna vinasa karanawa..thamange papaya thamantamai.aka nisa nihata wenawa..

  • @umithindula5338
    @umithindula5338 4 роки тому

    munta kiyak dila damdiwa yawapanko. NGO salli kala methana bududahamath wenas karanawa.

    • @maheshdasanayake2641
      @maheshdasanayake2641 3 роки тому +1

      අනේ අපි දන්නව එතන අශෝක Pillar එක හැදුන විදිහ අපේ සල් කාලතුවක්කු උන්ඩ කරපු හැටිත් දන්නව 😂😆

  • @thissathero5827
    @thissathero5827 4 роки тому

    Tawat awichiyata para කපා gannek

    • @hellomathisha
      @hellomathisha 3 роки тому +3

      පාර කපා ගැනිමක්ද නැත්නම් සිවුරට මුවා වෙලා ඉන්න හොරැන්ගෙ ඉංදියා නඩටිකට කෙලවන්නද යන්නේ.යකෝ පුදුම බයක්නෙ තියෙන්නෙ ඉංදියාවට ගැති හැත්ත.

    • @thewsithekanayake36
      @thewsithekanayake36 3 роки тому +2

      බුදු හාමුදුරුවෝ නේපාලයේ ඉපදුනා කියන එක බොරුවක් Bro මම පිලිගන්නව මේ වීඩියෝ එක

    • @lakmaldananjaya4207
      @lakmaldananjaya4207 3 роки тому +1

      උබල තමයි අවීචියට යන්නෙ අශෝක ගස් මිනිස්සුන්ට පෙන්නල

  • @udarajayasanka7137
    @udarajayasanka7137 4 роки тому +1

    Budun indiawe pahala une venneth ehe thamai

    • @sadusha736
      @sadusha736 4 роки тому +3

      යකෝ තොපි දන්න මගුලකුත් නැ ඉංදියාවට පු#### ගොන් බුරැවෝ ,මැරෙන්නැතිව ඉදපන් බුදු හාමුදුරැවෝ පහලවීම හොයලා දෙනකන්

    • @maheshdasanayake2641
      @maheshdasanayake2641 3 роки тому +2

      😆😂😂😂😂

    • @lakmaldananjaya4207
      @lakmaldananjaya4207 3 роки тому +1

      හා හා අශෝක ගස් වදිමුකො වැදල අපායෙත් යමුකො

  • @thissathero5827
    @thissathero5827 4 роки тому +1

    Para ballo

    • @bodhuhela752
      @bodhuhela752 4 роки тому +3

      ඒ කොහොමද හාමුදුරුවනේ. පර= පිටරට, බල්ලෝ . එහි අදහස ඉංදියාවේ බල්ලොද
      ඔබ වහන්සේ කලයුතු වන්නේ ඒ අය කියන බොරු අපට පහදාදීමය.

    • @thewsithekanayake36
      @thewsithekanayake36 3 роки тому +3

      පලයන් නඩය ඉන්දියන් නඩය

    • @maheshdasanayake2641
      @maheshdasanayake2641 3 роки тому +3

      😆😂😂😂😂🤢🤮

    • @lakmaldananjaya4207
      @lakmaldananjaya4207 3 роки тому +1

      උබ තමයි අවිචියට යන්නෙ 🧟🧟🧟🧟

  • @milindamili7353
    @milindamili7353 4 роки тому

    ඒයි ඔහොම නයි අරින්න එපා බං, 🐍🐍🐍

    • @weerailukkumbura3259
      @weerailukkumbura3259 4 роки тому +3

      moka

    • @hellomathisha
      @hellomathisha 3 роки тому +3

      මොකද්ද නයි.තොපි ඔක්කොම ඉංදියාවට බය හැතිකරය.යකෝ බුදුහාමුදුරැවෝ අපේ.ලංකාවේ.

    • @thewsithekanayake36
      @thewsithekanayake36 3 роки тому +3

      බුදු හාමුදුරුවෝ නේපාලයේ ඉපදුන ඔය ලුම්බිණිය බොරුවක් මම පිලිගන්නව ඔය වීඩියෝ එකේ කියන්නෙ නියම සිද්ධය

    • @maheshdasanayake2641
      @maheshdasanayake2641 3 роки тому +2

      ඇත්ත එලි වෙල තියෙන්නෙ දැන් පරාජය භාරගන්ඩ ☸🙏

  • @thissathero5827
    @thissathero5827 2 роки тому

    Paukarayo

  • @samanthi8963
    @samanthi8963 3 роки тому

    මොඩ ම් හරක්

    • @lakmaldananjaya4207
      @lakmaldananjaya4207 2 роки тому +4

      මෝඩයො ඉතින් උබල වගෙ උන් තමයි හැබැයි උබල නම් ඉන්දියාවෙ නඩ පටවන එවුන්නෙ

    • @samanthi8963
      @samanthi8963 2 роки тому

      @@lakmaldananjaya4207 ඔහෙටත් නඩ කතාව ඇර වෙන එකක් නැ...😂

    • @lakmaldananjaya4207
      @lakmaldananjaya4207 2 роки тому +2

      @@samanthi8963 පැහැදිලිවම නඩයො තමයි

    • @MaheshDasanayake
      @MaheshDasanayake 2 роки тому +3

      මේ සේරම ඇත්ත කියපුව නේපාලයේ එකා කොයපුව එහෙම්ම පිටින් ඇත්ත

  • @udarajayasanka7137
    @udarajayasanka7137 4 роки тому

    Me pawkarayanta yanna apayak hadanna wenawa me maha papayak

    • @lakmaldananjaya4207
      @lakmaldananjaya4207 3 роки тому +1

      ඔව් ඔව් අශොක ගස් පෙන්න පෙන්න ඉදපල්ලකො අපායෙ යන්ඩ වෙන්නෙ උබලට

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula8366 4 роки тому +8

    🙏🙏🙏

  • @indranikapurusinha498
    @indranikapurusinha498 4 роки тому +3

    Suwapath wewa..

  • @enokaperera1232
    @enokaperera1232 4 роки тому +5

    🙏🙏🙏