සිරිපාදේ සත්‍ය කතාව │The True story of Adam's Peak│ - යථාර්ථ │Yathartha│

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 311

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi1670 3 роки тому +17

    🌷 සාධු සාධු සාධු අපෙ භාග්‍යවත් වු අරහත් වු ලොව්තුරා අමාමෑණි සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගෙ උතුම් වු නමස්කාරය වේවා සාධු සාධු සාධු 🌷 බොහොම වැදගත් දහම් කාරණා දැන ගත්තා මෙවැනි දහම් කාරණා ශුවනය කරන්න අතහිත දුන් පින්වත් සියළුම දෙනාට බොහො පින් අත්වේවා නිදුක් නීරෝගි සුවය ලැබේවා සාධු සාධු සාධු 🌷

  • @සදතාරුකා
    @සදතාරුකා 3 роки тому +21

    ඔබතුමන්ලාට බොහෝම පින් ..මේ විස්තර ගෙන එනවාට..ඇත්තටම මෙතරම් සාක්ෂි තියෙද්දී ඇයි අපේ බොදුනුවන් මුලා වෙලා ....
    සත්‍ය ජය ගනීවා ..
    මේ සම්බුද්ධ දේශයේ සත්‍ය සොයා යන යථාර්ථ ඔබට සැමට තුනුරුවනේ ආශිර්වාදයම ලැබේවා..

  • @dananjayasupun1775
    @dananjayasupun1775 3 роки тому +9

    පිනි ඇත්තො මෙය තේරුම් ගනිවි අපිට අහිමි කල අපේ ඉතිහාසය නැවත ඉස්මතු වෙමින් පවතින කාලයක නිර්මල බුදු දහහම වටහා ගැනිමට සියලු සිත් සතන් අවදි වෙිවා 🙏🙏 සියලු ලෝ වැසියෝ මෙය වටහා ගනිත්වා 🙏🙏🙏 යට පත් වු බුදු දහම නැවත ඉස්මතු වෙිවා 🙏🙏🙏🙏 බුදු සරණයි බොහොම පින්

    • @mohamedfiyaz7261
      @mohamedfiyaz7261 3 роки тому +1

      Budu hamuduruwo givatun atara hitinam deyyangema pihitmunta samnta bAdra himiyangen ahapan kollo man mulawennepa

  • @bandarajayasiri8271
    @bandarajayasiri8271 4 роки тому +34

    බොහොමත්ම පිං ජනිත් මහත්මයෝ. ඔබතුමා කරන මේ උතුමිි රාජකාරියට. ඔබ සැමදෙනාම සුවපත් වේවා..සාදු සාදු සාදු..

  • @wasanthapathmini9259
    @wasanthapathmini9259 4 роки тому +29

    ඔබට ගොඩාක් පින් සිදු වෙනවා මේ ගැන ලස්සනට විස්තරාත්මකව පහදා දුන්නට.ඔබට, ලෝ වාසි සැමට, සමන් දෙවියන්ගේ පිහිට ආරක්ෂාවයි.

  • @sriyanisriyani6675
    @sriyanisriyani6675 2 роки тому +2

    සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු ශ්‍රී යානී සියලුම සත්ත්වයෝ නිදුක් වෙත් වා නීරෝගී වෙත් සුවපත් වෙත් වා

  • @kalehewaththakankanamgethi7097
    @kalehewaththakankanamgethi7097 3 роки тому +4

    සියල්ලෝටම සත්‍ය වැටහේවා නිර්මල බුදු දහම නැවත වැජඹේවා.ඔබලාට ගොඩාක් පින්.

  • @rumeshasewwandi3950
    @rumeshasewwandi3950 4 роки тому +11

    අප කාටත් අපේ බුදු පියානන්වහන්සේගෙ දහමින්ම නිවනට මග පෑදේවා අප කාටත් මෙය බලා සොහාන් පල ලබත්වා පින්වත් ඔබ

  • @ChandrawathieMenike
    @ChandrawathieMenike 3 місяці тому

    සිරීපාදේ පිහිටුවීම පිළිබඳව ඇත්ත කතාව හෙළිකිරීම ඉතාම වැදගත්ය. ඔබ ට මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට තවදුරටත් ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන කියල මම පතනව.

  • @hambanthotadhammadharini6823
    @hambanthotadhammadharini6823 4 роки тому +16

    වැදගත් . ඉතා වැදගත් . බොහෝම පින් පුතා. බොහෝ දෙනාගේ අවධානයට ලක් වේවා !!!

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 3 роки тому +4

    අභව්‍ය කථාවලින් මිදී සත්‍ය දැනගන්න අවබෝධයට මේ විස්තර කිරීම ඉතා වටිනවා. ස්තුතියි ඉදිරිපත් කිරීම.

  • @sampathkumara4948
    @sampathkumara4948 3 роки тому +2

    සාදු සාදු සාදු ඔබතුමන්ලට බෙහෙවීන්ම පිං යන්න නැතත් දැක වැද පුදාගන්න සැලැස්කවීම,

  • @ravindrapriyalal5181
    @ravindrapriyalal5181 Рік тому +1

    Meke siri pathula pihituwima gena nm kwwe bohoma wenas kathawak. Mn kyw athi mulaashra siyallema ekama kathawak thibila mee kathaawa ita hathpasinma wenas une khmada? Kese ho wewa budu rajanan wahanse siri pathul pihita wuu sthana hatharen ekak thamai mee sri padasthanaya..🙏🙏🙏

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 3 роки тому +3

    ස්තුති බොහොම පින් 🙏🙏🙏

  • @madhurangasampath7077
    @madhurangasampath7077 4 роки тому +5

    තෙරැවන් සරණයි ඔබ තුමාට

  • @sirilee139
    @sirilee139 4 роки тому +5

    ගොඩක්ම පින්. තෙරැවන් සරනයි.

  • @manjulananayakkara2355
    @manjulananayakkara2355 4 роки тому +6

    බොහොමයක් pin මේවා ලංකා වාසීන්ට සොයා දීම ගැන

  • @wijesirirammyaweera8945
    @wijesirirammyaweera8945 3 роки тому +5

    සාදු සාදු සාදූ

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig 21 день тому

    ⚘Bohoma Sthuti Obatumata⚘

  • @swarnamallikarachchi2407
    @swarnamallikarachchi2407 4 роки тому +9

    ඔබට බොහෝ පිං මෙය පහදා දුන්නාට .
    ඔබට නිවන් සුවය ලැබෙිවා කියා අධිස්ඨාන
    කරමි .

  • @lakshithabandara-mb2yt
    @lakshithabandara-mb2yt 17 днів тому

    mara dukai ape budunge ithihasaya gana😢😢😢😢nawatha aluthen liyamu jaya wewa oba samata meka pahada denna saman dewiyane.

  • @chamindact2264
    @chamindact2264 6 місяців тому

    ස්තුතියි ජනිත් මහතා..

  • @sangeethudaya6495
    @sangeethudaya6495 3 роки тому +4

    තෙරුවන්සරණයි

  • @ishandevinda915
    @ishandevinda915 2 роки тому

    බොහොම ස්තූතියි ඉතා හරවත් දේශනයක්

  • @gkkandy2014
    @gkkandy2014 4 роки тому +3

    Mewan de apita penwana Oba thuma lata godak pin theruwansaranayi 🌻🌻🌻👍👍👍👍🙏🙏🙏🙏

  • @ravindrapriyalal5181
    @ravindrapriyalal5181 Рік тому

    Mn Diwaguhawata, saha punchi dabadiwa kyn then dekatama ghn thynw. Anee mata sri padasthanayatath yanna wasanawa lebewaa.. සාධූ!!! සාධූ!!!🙏🙏🙏🙏

  • @prasannaliyanage2117
    @prasannaliyanage2117 2 роки тому

    Oba thumata deeergaayu wewa

  • @kanthikanthi7166
    @kanthikanthi7166 4 роки тому +3

    ඔබට බොහොම පින් බුදු සරණයි

  • @ayomiwanigasooriya2858
    @ayomiwanigasooriya2858 4 роки тому +6

    හරිම වටින විදිහට අපිට හිතේ ගෞරවයක් ඇති වෙන විදිහට වැඩසටහන ඉදිරිපත් කලා

  • @khalidbuabbas5594
    @khalidbuabbas5594 2 роки тому

    Mathana
    Harima.lassanai.udin.diya.allaka.saddayak.anawa.

  • @venusbeautysalon901
    @venusbeautysalon901 4 роки тому +2

    Budusarani janith mhatmaya

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 8 місяців тому

    Sadu Sadu Sadu
    janith mahaththaya,mage jeewithe diwa guhawa gana hariyata danagaththe ada.obata aneka warayak pin.niduk nirogi wewa! chiran jayathu! theruwane anantha guna balayen niwaninma sanasewa!Sadu Sadu Sadu

  • @mangalikaamarasinhaamarasi5334
    @mangalikaamarasinhaamarasi5334 4 роки тому +4

    තෙරුවන් සරනයි !🙏🙏🙏

  • @deepikadeepika4123
    @deepikadeepika4123 3 роки тому

    සාදු සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා බුදු සරණයි

  • @prasannapushpakumara4533
    @prasannapushpakumara4533 4 роки тому +1

    👃👃සාදු සාදු සාදු ....

  • @sumithangekubura1992
    @sumithangekubura1992 4 роки тому +2

    Budusaranai

  • @jandrajandra1067
    @jandrajandra1067 2 роки тому

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @reethamalaniehalwathurage6357
    @reethamalaniehalwathurage6357 3 роки тому

    Sathya jayaganithwa sadu sadu sadu

  • @priyankapriyanka-kg3jt
    @priyankapriyanka-kg3jt 3 роки тому +1

    Mese pirisidu bududahama wikurthi karana thopita shapa wewa....

    • @SpDarmadasa-s3t
      @SpDarmadasa-s3t 3 місяці тому

      Me katha karanne harak tikak mun apayata Yana aya

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 3 роки тому

    Thank you Mr. Jnith

  • @lionstory2199
    @lionstory2199 4 роки тому +3

    👆 පට්ට 💪💪💪

  • @kavindusandeepa3933
    @kavindusandeepa3933 4 роки тому +1

    බුදුසරණයි

  • @indumathisilva6645
    @indumathisilva6645 2 роки тому

    Math.dewGuwaha.wandana.kala.sadu.sadu.sadu.budusaranai.obatumata

  • @heladerana6219
    @heladerana6219 4 роки тому +1

    තෙරුවන් සරණයි ....

  • @kumaridissanayake3987
    @kumaridissanayake3987 4 роки тому +2

    Suwapath wewa 👍👍👍...

  • @liongray1515
    @liongray1515 4 роки тому +1

    මට නිතරම ප්‍රශ්නයක් වී තිබුනා සමනල ගල උඩ ශ්‍රී පාද තබන්නට හේතු මොනවාද කියා. අපේ පූජක පක්ශ එක එක තර්ක ගෙනත් අතිශයෝතියක් පාලා මිනිසුන්ව මුලා කලා. මේ තමයි සත්‍ය විය යුත්තේ විශ්වාස කල හැකි. බුදු හාමුදුරුවෝ පවා දේශනා කලේ සොයා බලා සත්‍ය යයි සිතනවා නම් විශ්වාස කරන්න කියා. අපේ නඩේට අන්ද භක්තියෙන් මිදෙන්න මේ කරන උදාර සේවාව ඉතා අගනායී.

  • @gaminiliyanage2393
    @gaminiliyanage2393 2 роки тому

    Good job 👍

  • @kumara538
    @kumara538 4 роки тому +6

    දිවා ගුහාව තියෙන්නේ ශ්‍රීපාදයේ මහගිරි දබේ දකූණු පස අපගෙ පියවි ඇසට පෙනෙන ගල්තලාව මත.නමුත් එක අපගෙ පියවි ඇසෙන් බලන්න බෑ මොකද ඒක සමන් දෙවියන්ගේ අඩවිය දිව්‍ය තලයක්.තාමත් දිවා ගුහාවෙ අප අමා මෑණි බූදු පියානන්ගේ නිර්මිත බුදුරුව වැඩ සිටිනවා.ඒකට එකම සාක්ෂි කරු පුංචි දබදිව ලොකු ස්වාමින් වහන්ස.ඒ හැරුන කොට මා කුඩාකල අසා දැනගත් සත්‍ය කතාවක්.එම කතා දෙකම සදහන් කරන්නේ එකම කරුණක්.තෙරුවන් සරණයි.

    • @seefarogames9539
      @seefarogames9539 4 роки тому +2

      ATHAKOTA ME VIDEO AKE BORUDA THIYENNE?

    • @Indika1991
      @Indika1991 4 роки тому +2

      ඔබ හරි..ලංකාවෙ බුදුරජාණන් වහන්සේ ඉපදුනා කියන අය සියල්ල විකෘති කරනවා.අනික මේ ගැන කලින් කියපු අය අද පිස්සු හැදිලා ඉන්නෙ..මේ අය කියන් අරහත්.මොකද්ද ඒ වචනෙම රහත් නැ කියලනෙ කියන්නෙ..අ: දැම්මන් නැත යන් අදහස එන්නෙ .

    • @kumara538
      @kumara538 4 роки тому +2

      @@seefarogames9539 නෑ මල්ලි ඔය සේරම කරන්නේ බොරුව සමාජ ගත කරන එක අනික බුදු පියානන්ගෙ සිරිපතුල පිහිටවල තියෙන්නේ ඉන්ද්‍රනීල මානික්‍ය ක් උඩ එම සිරිපතුල තිබෙන්නෙ දැනට අපි වන්දනා කරන ගලෙන් කොටල තියන සිරිපතුල් සටහනේ සිට අඩි 17 විතර යටට වන්නටයි.

    • @kumara538
      @kumara538 4 роки тому +3

      @@Indika1991 ඔය මිනිස්සු සේරම කරන්නේ බොරුව සමාජ ගත කරන එක අනික මල්ලි ඔබ ම නුවණින් හිතන්න ඔය බොරු රහතුන් කියනා පරිදි බුදුන්ගේ පා පහස ලැබූ, බුදුන් ඉපදුනු, බුද්ධත්වයට පත්වුණු, බුදුන් පිරුණුවන් පා වදාළ ස්ථාන ජන ශුන්‍ය ස්ථාන වෙයිද???. එය කිසිම ලෙසකින් වත් සිදුවිය නොහැකි දෙයකි.

    • @Indika1991
      @Indika1991 4 роки тому +2

      Nimal Kumara අනිවාරෙන්. විශ්වයේ දර්මතාවයක් තියනවා ඒකට තමයි බුදුරජාණන් වහන්සේ නමක් පහල වන්නේ .ඒකත් ලෝකයේ මිසදිටුවන් වැඩිම උනාට පස්සේ හින්දු ආගම වැඩිඋනාට පස්සේ.ලංකාවෙ හින්දු හිටියෙ නැ..සිංහල කියන්නෙ ආගමක් වගේ. අපිට පිටින් ආපු එකමදේ බුදුදහම විතරයි.අලේ තාක්ෂනය.අපේ විද්‍යාවට අබියොග කරන්න බැ කාටවත්. පොත්පත් වල තියන සමහර කාරනා වැරදි තමයි ඒත් ලොක දර්මතාවය. ඉන්දියවෙ වජිරාසනය මත පමනයි බුදුරජාණන් වහන්සේ බුදුබව ලබන්නෙ.අපි වජේගෙ අය නෙවෙයි අනික අපි සිංහලත් නෙවෙයි අපි යක්ක නාග දේව රොක්ෂ අය.ලංකාවෙන් තමයි ජන වියාප්තිය සිදු වෙන්නෙ ඒවා දීර්ග විස්තර.මේ අය ඒවා ද්නනැ

  • @piyumikajayamanna1090
    @piyumikajayamanna1090 9 місяців тому

    ❤❤

  • @yamunapriyanthi1705
    @yamunapriyanthi1705 3 роки тому

    තෙරුවන් සරණය්
    න්වනම වෙත්වා

  • @thamarajayasiri416
    @thamarajayasiri416 3 роки тому +1

    මමත් වන්දනා කරලා තිබෙන පූජනීය ස්ථානයක් සාදු සාදු සාදු

  • @ධර්මසිරිසේනාරත්න

    උතුම් සම්බුදු බලයෙන් - පසේ බුදු ගුණ බලයෙන් - රහතුන්ගේ ද තේජසින - සම්මා සම්බුදු රජාණන් වහන්සේ ඉපදුණු, බුදුවූ, පිරිනිවනට වැඩිය උතුම් මේ පිං බිමේ සත්‍ය සත්‍යය වශයෙන්ම වහ වහා හෙළි වේවා.....

  • @ina2485
    @ina2485 4 роки тому +15

    මචන් ඉස්සෙල්ලාම පෙර හැදින්වීමක් කරලා...කතාව පටන් ගන්න...(ඉන්න තැන..එන්න පුලුවන් පාර...කාත් එක්කද කතා කරන්නේ...වගේ දේවල්.)

  • @psenanayaka218
    @psenanayaka218 4 роки тому

    Bohomayak pin obata ...

  • @khandykhandy7219
    @khandykhandy7219 3 роки тому

    sadu sadu obata pin

  • @RasikaNuwan-lb5bp
    @RasikaNuwan-lb5bp 7 місяців тому

  • @kgskaushalya4898
    @kgskaushalya4898 4 роки тому +26

    මුලින්ම බලන අය වෙනුවෙන්,,අදහස් දක්වන මහත්මා ගැන කෙටි හදුන්වා දිමක් අවැසියි.සැම විඩියෝවකම වචන දෙක තුනක් ඒ වෙුනුවෙන් යොමුකරනු ඇතැයි සිතමි.

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 4 роки тому +5

    Sadu ...Sadu... Sadu...
    Godak pin me karunu danaganna salaswanawata.

  • @sucharithajayasinghe5899
    @sucharithajayasinghe5899 4 роки тому +1

    Bohoma pin janith mahatha obathumata the anith mahathmaya tat. Nodanay sitiye siripaade thiyana siripathulata budu piyanan ge pada sparsha ya labune keseda kiya. Daneta siripaade thibena siripathulata ethanata giyata balanna behe neda. A gena danna kenek sadahan karanna. Theruwan saranay.

  • @isharakwt2935
    @isharakwt2935 3 роки тому

    තෙරුවන් සරණයි!!!

  • @chandrikadonald7769
    @chandrikadonald7769 4 роки тому +1

    Good luck..

  • @taridut1907
    @taridut1907 3 роки тому +8

    එතකොට සිරි pade tiyenne දැන් ආදම් padeda මුන්ට පිස්සු ඉස්සරවෙලා ශ්‍රීමහා බෝධීන්වහන්සේ ගෞරවයට කෙළිය දැන් සිරි padeth කාපියව්

    • @kumariedri7345
      @kumariedri7345 3 роки тому

      පිස්සු කියන මොන හේතුව ක් උඩ මෙතෙන්ට ගියාද දන්නැ පිස්සුම තමා

    • @mohamedfiyaz7261
      @mohamedfiyaz7261 3 роки тому

      Lokeya kiyane lowa palamu minisa patabu stanyak kiyana eka ape rata goda yanna me kanda ati
      Lowa wisala jangarahanyak
      Wishwasa karnwa adamge patula
      Baudayanta virudda na hode
      Kotana ho waradak thiyanaws

    • @Voiceofthegod
      @Voiceofthegod 8 місяців тому

      Ow me thattayata pissuwaaa😂😂

  • @ශිරෝමිබණ්ඩාර

    Sadu sadu sadu

  • @sasinduchamara1012
    @sasinduchamara1012 4 роки тому +3

    🙏🙏

  • @charukasiriwardana1908
    @charukasiriwardana1908 3 роки тому

    best brother

  • @ajanthakarunarathna7334
    @ajanthakarunarathna7334 4 роки тому +1

    supiriiiiiiiiiiiiiiiiiiiiiiiiiii

  • @දේශාටන
    @දේශාටන 2 роки тому +5

    ශූීපාද පත්මය පිහිටවීමේ සිද්ධියනම්, මෙහි පැහැදිළි කිරීම අසත්‍යක්,......

  • @Mr.MicholHTD9991
    @Mr.MicholHTD9991 4 роки тому +3

    ස්තූතියි🙏 බුදුසරණයි!

  • @anilmahinda8275
    @anilmahinda8275 4 роки тому +2

    අපි අපේ හෙල බිම රැකගෙන අත්‍ශ්‍ය ජයගමු

  • @swarnalathaattanayake8954
    @swarnalathaattanayake8954 4 роки тому +3

    බස්නාහිරට සිරස පිහිටා තිබෙන එකම සැතපෙන පිළිම වහන්සේ කියා අසා තිබෙනවා. සිරිපතුල පිහිටා තිබෙන්නේ සමනල අඩවිය (ශ්‍රී පාදස්ථාස්ථානය)දිසාවට බවත් අසා තිබෙනවා. මෙහි සත්‍යතාවය පැහැදිලි කරන්න. වසර 4 කට පෙර
    මෙම ස්ථානයට ගියා.

  • @kalehewaththakankanamgethi7097
    @kalehewaththakankanamgethi7097 3 роки тому

    නිවනම අත් වේවා

  • @dilrukshirodrigo6377
    @dilrukshirodrigo6377 Рік тому

    Diqaguhawa koheda thiyenne

  • @rajith7737
    @rajith7737 3 роки тому

    Sha maru ad ekane yanne buduhamuduruwo gena kiyaddi. Kohomada meke ads enne

  • @janakatissera
    @janakatissera 4 роки тому +2

    සිව්හෙලයට ජය

  • @thanujakarunaratne7830
    @thanujakarunaratne7830 4 роки тому +1

    Ahala thibenava Balangoda Ananda Maithriya Swaminvahanse Me Kantha Athmaya mema sthanyen mudwa hru bawa.

  • @nmmax9303
    @nmmax9303 3 роки тому

    Diwa guhawa piywi asin blnnth be.sema budu kenekuma siripathula sripadye thanpath karla thiyenwa.mn me banak ahpu ekk mata e swamin wahnsse wishwasy mt me katha wishwasa ne

  • @suniru1
    @suniru1 4 роки тому +1

    Thanx Janitha suwapath wewa!!!

  • @bulletclubfans1157
    @bulletclubfans1157 4 роки тому +7

    බුදු හාමුදුරුවෝ ඉර්දියෙන් උඩින් ආවා නෙමෙයි වැඩියා වචන භාවිතය ගැන ටිකක් සැලකිලිමත් වෙන්න හැමෝටම බුදු සරණයි

    • @zigzag4984
      @zigzag4984 3 роки тому +1

      Budu hamduruwo diw thala wlta bana deshna krimita wadiye kese dai madak sitha blnna anda bakthika

  • @sitharageethmi696
    @sitharageethmi696 4 роки тому

    Minissu yatharthaya dena ganna kemathi venna ona.... But, ape rate aya mithyawata kemathi pirisak...a Mithyawe rasayak thiyana Nisa... Janith malli oya ganna may uthsahaya mama agaya karanawa!

  • @monikafernando8296
    @monikafernando8296 3 роки тому

    🙏🙏🙏🌷🌷🌷

  • @kanishkamevan2885
    @kanishkamevan2885 4 роки тому

    Who was this welikala please I troduce him...?

  • @Voiceofthegod
    @Voiceofthegod 8 місяців тому +1

    රාවණා කියන්නේ ලංකාවේ හිටපු රජෙක් විතරයි.
    එයා බෞද්ධ රජෙක් නොවේ.
    ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය ඒ කාලයේ තිබුනේ නැහැ.
    ක්‍යාශප බුදුරජාණන් වහන්සේගේ ශාසනය අවසන් වෙලා..

  • @vibushanawijesinghe6271
    @vibushanawijesinghe6271 2 роки тому

    Suvapath veva

  • @nandikaprasad4738
    @nandikaprasad4738 4 роки тому +1

    ok

  • @lathalatha8506
    @lathalatha8506 Рік тому

    සාධු සාධු සාධු

  • @ChandraSamarakoon-c9d
    @ChandraSamarakoon-c9d 4 місяці тому

    ෙමි විස්තර ෙහලි කිරිම ගැන පිං...

  • @manelperera5336
    @manelperera5336 Рік тому

    සත්‍ය දැක නොදැක්ක වාගේ පවි කාරයෝ.

  • @singha6372
    @singha6372 4 роки тому +1

    සියලු දෙනාට මේ සත්‍යාවබෝධ වේවා ..
    අපි කොයිතරම් නම් මුලා වෙලාද. කවුද මේ සත්‍ය වසන් කලේ. හේතුව කුමක්ද...

    • @sumithekanayake9217
      @sumithekanayake9217 3 роки тому +1

      😂

    • @taridut1907
      @taridut1907 3 роки тому

      යකෝ බුදුහාමුදුරුවෝ කොහොමත් diwaguhawe samawath සුවයෙන් wadaunna දැන් ඕවා අහල මනුස්සයෝ ශ්‍රී pade ගැන මොනාද හිතන්නේ මුන්ට පිස්සු දැන් ඕක ආදම් padetama යයි බලන් ඉඳපන් kalakanni බණ ක් භාවනාවක් කරන් ඉන්නේ නැතුව යනවා මුන් බුදු රජාණන් වහන්සේ ගෙ ජාතකේ hoyanda

    • @taridut1907
      @taridut1907 3 роки тому

      @Sugath Pathiranaදැන් කරන්න ඕනේ ඉතිහාසය නිවැරැදි කරන එක නම් ඒක කාලයත් එක්ක සිදු වෙයි දැන් මට තියන ප්‍රශ්නෙ තමයි රහතන් වහන්සේ නමක් පහළ වෙන්නේ ඉතිහාසයේ කුණු awssannada කියන එක

  • @dasithroshan1124
    @dasithroshan1124 11 місяців тому

    සම්බුදු පියාණන් දිවාගුහාවේ සිට සිරිපතුල පිහිටෙවුවේ නෑ...බුදුන් වහන්සේ සමනළ කන්දට වැඩම කොට තමා වාම ශ්‍රී පාද ලාංජනය පිහිටෙවුවේ...තවත් කාරණාවක්නම් සුමන සමන් දෙවියන් බුදු සමිදුට සමනළ කන්දට වඩින ලෙස ආරාධනා කලේ කැළණියේ සිටය...ඒ නිසා අපේ ආගමික ඉතිහාසය වෙනස් කරන්න එපා කවදාවත්...

  • @siridesayearutha
    @siridesayearutha 4 роки тому +1

    ඔබගේ අරමුන කුමක් වෙනුවෙන්ද ,,? ඉතිහාසය මතුවෙන්නේ හේතුපල දහමට අනුවයි ,,,!!! , හේතුපල දහම යනු බුදු කෙනෙක් පහලවි දේශනා කරන පටිච්චසමුප්පාද දර්මය මයි ,,,,!!! එයමයි ස්වභාව දර්මය මෙය ඉතාම සියුම් දර්මතාවයකි එවා පින්නොමේරු අස්සුතවත් පෘතග්ජන ලොකයාට විශය නොවේ,,,!!! යේ ධම්මා හේතුබ්පබවා තේසං හේතුං තතාගතෝ ආහ තේසං චයෝ නිරෝධෝ එවන්වාදි මහා සමනො ,, !!! මේ තමයි අස්සජි අරහතුන් වහන්සේ බුදු පියාණන් වහන්සේ ගැන එදා කෝලිත, උපතිස්ස පිරිවැජියන්ට කල දේශනාව මේ සත්‍ය වචන උතුම් සෝවාන් මගපල පූර්ණ කර ගැනීමට තරම් බලවත් වුයේ කෙසේද,,??? ඒ උතුම් ධම්ම අර්තයයි මේ මතුවෙන්නෙ,, ඊට හේතුවත් හේතුපල දහමට අනුව ගෝතම සම්බුදු හිමිගෙ උතුම් බුද්ධ සාසනය ප්‍රඥාව අධික බුද්ධ සාසනයක් වීමයි ඒ මීට ප්‍රථම විපක්ශි බුදු පියාණන් වහන්සේ ගේ සාසනයේ සිට හ්
    කාශ්‍යප සම්බුදු සසුන දහක්වා ශ්‍රද්ධාව අදික හා වීර්ය අදික සම්බුදු සසුන් වීමයි චත්තානි මානි ඨානානි නම්වු බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත හෙලදීපයේ සිවු හෙලය ජම්බුද්දීපයේ සත්‍ය ඉතිහාසය තේරුම් ගත යුත්තේ මේ පරම ගාම්භීර අචින්ත්‍යය දර්මතාවය තේරුම් ගැනීමටයි,,, !!! ඒ වෙන කිසිවක් නොව බුද්ධ පියාණන් වහන්සේලගේ සවුපදිශේශ පිරිනිවිමෙන් පසු එවකට පහලවු සියලු අරහතුන් වහන්සේලාත් පිරිනිවි මතුවට මගපල නිවන්මග යටපත්වී නාමික බුද්ධ ආගම නමින් ආගමක් බවට පත්වීමයි,, !!! ප්‍රඥාව අධික බුද්ධ සාසනයේ අපහලවන මහාප්‍රග්ඥායන් වහන්සේලාගෙන් අනුබුදු පියානන් වහන්සෙලා ගෙන් සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගත් පෙරපින් ඇති භික්ඛු භික්ඛුනී උපාසක උපාසිකා සිවුවනක් පිරිස එම දර්මදායාදය ලැබු අරියමගයන ශ්‍රාවක යින්ට් සද්ධස්ස කුල පුත්‍රයින් බවට පත්වූ පසු උතුම් සෝතාපන්න ආදි මගපල පූර්ණ කර ගැනීමට පෙර බුදු පසේබුදු අරහත්ත බුද්ධාදි උතුමන් වහන්සේගේ උතුම් බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත ස්තානය තුලදි විශ්ව ශක්තිය හා බැදි උතුම් බුද්ධ ශක්තිය ට අනුගතවිය යුතුයි මහා පරිනිබ්බාන සූත්‍රයේ 95 වන ජේතයේ සදහන් චත්තානි මානි ඨානානි මේ හෙලබිමේ එකම සරල රේඛාවක සමාන දුරින් හබරන හිරිවඩුන්න බෝධිරාජ මහ බෝධින්හන්සේ , ඉසින්බැස්සගල, බලංගොඩ බුදුගලද තෙල්දෙණිය බබරගලයන බින්බිම් පරම දුර්ලභ ,පරම ගාම්භීර අචින්ත්‍යය බුද්ධ විශය හා බැදි උතුන් දර්මතාවෝය,, මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර අරහතුන් වහන්සේ පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට දේශනා කරනුයේ මේ දර්මතාව යි පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් අප්‍රමද වෙත්වා ,,,,!!!! පෙරපින්නැති අසරන අස්සුතවත් පෘතග්ජන මිනිසුන් ස්වාමින්වහන්සේලා මේ දර්මතාවය සමග නොගැටෙත්වා උපෙක්ඛාසහගතව මිදෙත්වා සියලු ලෝක සියලු සත්ත්වයෝ පරම සත්‍ය තේරුම් ගනිත්වා ,,,!!! සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk.

  • @anuradapuravimala1673
    @anuradapuravimala1673 3 роки тому +1

    නුවණැත්තො සසර දුක් දැක නිවනෙ සිත අලවත්. එබදු උත්තමයන්ට ආර්‍ය්මාර්ගය වැඩීමට විර්‍ය්‍ය් ඇතිවී අඹුදරු පොෂණාදී පන්ච කාමයන්ගෙන් නිතර කිළිටි වන සිතට මෙ දහම අවබොධ කර ගැනිම දුෂ්කර බැවින් ශාසනයෙහි මහණ වූහ. අතීත උත්තමයො කොටියක් සංවර සීලයන්හි පිහිටා පිණ්ඩපාතිකව අෂ්ටපරිස්කාරයෙන්ම අල්පෙච්ඡව වැඩ සිටි සමාධි ගත සිතැත්තො පෙළ හා අටුවා දහම හා විසුද්ධි මාර්ගය වැනි ධර්මසංග්‍රහායො ද ඉතිහාසය ද ගන්ථාරූඪ කරන ලද්දෙ වෙති. මෙ දහම් පොත්පත් හා මහා වංසය අද ඇතැම් අඹුදරු පොෂණාදී කාමයන්ගෙන් ව්ක්ෂිප්ත වූ සිතැති. සීලාදිය නැති ගුණහීනයන්ට මාරාවෙෂ වෙලාදො එවා විවෙචණ සංසොදන කරති. ප්‍රතික්ෂෙප කරති. මෙතෙක් කල්පැවැත ගෙන ආ නිර්මල බුදුදහම විකෘති කරති. ඉතිහාසය විකෘති කරති. අද මෙ පිරිහෙන කාලෙ තවත් නොයෙක් පිරිසක් නොයෙක් අයුරින් බොදුනුවන් මහත් වියවුල් බවට, භෙද බින්න බවට පත් කරති. නිර්මල බුදුසසුන විකෘති කරමින් සිටිත්. බොදුනුවො බුද්ධිමත් වී කටයුතු කෙරෙත්වා! එවාට අනුගත වී අපාගත නොවෙනු මැණවි

  • @iranganikarunaratna7264
    @iranganikarunaratna7264 2 роки тому

    මේ විහාරයට යන ගමන් මග කියන්න.

  • @ඉන්දික.කුමාර
    @ඉන්දික.කුමාර 4 роки тому +2

    කිව්වට තරහ වෙන්න එපා සිරිපාදය ගැන කියවුණු කරුණු වැරදි තව හෙයන්න.

  • @nimalrathnayaka1577
    @nimalrathnayaka1577 4 роки тому

    janith mahat.....samana raju & budu himiyan nedeyan bawa asa ethtemi e bawa sadahan poth monawa hari tiyenawada

  • @dayasamarasekara5765
    @dayasamarasekara5765 4 роки тому

    සත්‍යය ඉතිහාසය මතු කොට දී යතාර්ථය දකින්නට අත්වැලක් සපයන ජනිත් මහත්මයාණෙනි ඔබකරන මේ යුග මෙහෙවර අතිශය වැදගත්. ඒ තුළින් මතුවන සැබෑ බුදු දහම අපේ ප්‍රඥාව අවදි කරවීමට මහත් පිටිවහලක් වනවා. ඒ නිවැරදි ඉතිහාසය සමඟ ගැලපෙන බුදු දහම තුළින් ජීවිතය ගොඩනඟන්න මහඟු මෙහෙයක් සපයනවා මෙන්ම නිවන් මග සාක්ෂාත් කර ගැනීමට මාවත එළිපෙහෙළි වෙනවා. මේ සත් කාර්යය ඉදිරියට ගෙනයාම සඳහා ඔබතුමාට කායික මානසික නිරෝගීතාවය ලැබේවා යැයි අදිටන් කරනවා. සුවපත් වේවා

  • @samaraweeravipula942
    @samaraweeravipula942 4 роки тому

    🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @Voiceofthegod
    @Voiceofthegod 8 місяців тому +1

    මේ තට්ට ගෙඩියා බොරු කියන්නෙ😂😂😂 ඒකටම හරියන නිවේදක බූරුවෙක් 😂😂😂තට්ට ගෙඩියො තෝ කොහොමද ඔයවගේ පච හලන්නෙ...

  • @vishvaw7528
    @vishvaw7528 4 роки тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @r.p.pereraperera8226
    @r.p.pereraperera8226 3 роки тому +3

    මෙය තියෙන්නේ එරත්නේ මම මේහි බිමට ඇල්ලිමට ටයිල් පුජා කලා

  • @suduaraliyasuduaraliya5707
    @suduaraliyasuduaraliya5707 3 роки тому

    srimaha bodiya....sri paadaya boruyi kiyala apaagatha weyan putha