ඉන්දියාවේ සිට දස ලක්ෂයක් අරහතුන් වහන්සේලා ලංකාවට වැඩම් වූවාද - යථාර්ථ │Yathartha│

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 220

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 9 місяців тому +2

    එකනම් ඇත්ත බුදුන් වහන්සේ ඉපදුනා නම් මව් බිමට යන්නෙ නැතිව යෑ ඔබ තුම් සත්තයි මේ මගේ සාස්තෘ උ සම්මා සම්බුදු රජාණන වහන්සේ විතරක් නෙවෙය් සියළුම බුදු වරු පහල උනේ මේ මව් බිමේ මය් බුදුසරණයි ඔබ තුමන් ලාට

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 4 роки тому +14

    තෙරුවන් සරනයි සත්‍ය ඉතිහාස ය මතුකිරීමට වෙරදරන ඔබ සැමට නිදුක් නීරෝගි දීර්ගායුශ ලැබේවා ජයවේවා ❤️❤️❤️

  • @kgskaushalya4898
    @kgskaushalya4898 4 роки тому +29

    යහපතක් සෙතක්ම වෙත්වා!හෙලබිමේ සත්‍ය ඉතිහාසය හා සත්‍ය දහම මතු කරන සියලු දෙනාට ආයු බොහෝ වෙත්වා!
    🙏🙏🙏

    • @DeAlwis
      @DeAlwis 4 роки тому +4

      Thank ypu for your service to nation and siyalusathvoyo

  • @dharmanevanhella4276
    @dharmanevanhella4276 4 роки тому +25

    ඉක්මනින් මේ සත්‍ය තහවුරු වේවා

  • @sandushnawanjana
    @sandushnawanjana 4 роки тому +13

    ඔබ සියලුම දෙනාට තෙරුවන් සරනයි 🙏 සත්‍ය ජයගන්නවාමයි. කොහොම හරි මේ ඉතිහාසය ගොඩ ගමු.🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 9 місяців тому

    ගමින් ගමට ඇවිත් මේවගේ දේඹනා පැවැත්විය යුතුයි මහත්මයානනි...ඔබතුමන්ලා ග් මේ වෑයම සාර්ථක වේවා...තෙරැවන් සරණයි🙏🙏🙏 ....❤❤❤❤❤

  • @anomamalkanthi8505
    @anomamalkanthi8505 Рік тому +2

    මේ පැහැදිලි කරන සත්‍යය ඉක්මනින් හෙලිවේවා

  • @radhikadevendra3665
    @radhikadevendra3665 4 роки тому +3

    Ithihadaya gan kisima danumak pasal adyapanayen nolabuna apata Oba thuma kale mahath upakarayak...
    Meya visala kusalayak... Sathaya awaboda karawana eka...
    Api Asarana na Oba thumanla wani Uthum helayan sitin thank Kal..
    Apita mewani itihasayak... Athi Bawa ahanna labima...
    Mage Budun ipaduna rate mamada ipadi ata... Adambarayai.. Maha wasanawaki.. 🙏🙏🙏
    Oba thuma ta Uthum Nibbanaya Sakshath Weewaa...!!!
    Mee Kusala hethu Wasana Weewaaa... 🙏🙏🙏
    Helaye mewani Uthum minisun thawathawath Bihiweewa a... 🙏🙏🙏

  • @lyricsonair8700
    @lyricsonair8700 4 роки тому +11

    සත්‍යය හෙළිවෙන දිනය උදා වේවා

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 роки тому +3

    බුදු සරණයි ..සත්‍ය හෙළිවේවා 🙏🙏🙏

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi817 4 роки тому +10

    තෙරුවන් සරණයි 🙏🙏🙏
    බොහෝම පිං ඔබට !

  • @janakatissera
    @janakatissera 4 роки тому +15

    බුදුන් උපන් ජම්බුද්වීපය සිව් හෙළය

  • @kavindusandeepa3933
    @kavindusandeepa3933 4 роки тому +4

    බුදුසරණයි

  • @indranikapurusinha498
    @indranikapurusinha498 4 роки тому +7

    Suwapath wewa....

  • @indimallika4777
    @indimallika4777 4 роки тому +20

    ඒකාන්තයෙන්ම මේ සිරිදේසයමයයි .🔑ලැබී ඇත
    අමාශාන්ති

    • @ojithlaknanda475
      @ojithlaknanda475 4 роки тому

      VBulletin I thought 90 5 bani5 @ Outlook Archive goog 🔰' m

  • @kumaridissanayake3987
    @kumaridissanayake3987 4 роки тому +8

    Suwapath wewa... 👍👍👍...

  • @muthudilhani4530
    @muthudilhani4530 4 роки тому +6

    පරම සත්‍ය හමුවේවා 🌼🌼🌼

  • @siridesayearutha
    @siridesayearutha 4 роки тому +7

    ඔබගේ අරමුන කුමක් වෙනුවෙන්ද ,,? ඉතිහාසය මතුවෙන්නේ හේතුපල දහමට අනුවයි ,,,!!! , හේතුපල දහම යනු බුදු කෙනෙක් පහලවි දේශනා කරන පටිච්චසමුප්පාද දර්මය මයි ,,,,!!! එයමයි ස්වභාව දර්මය මෙය ඉතාම සියුම් දර්මතාවයකි එවා පින්නොමේරු අස්සුතවත් පෘතග්ජන ලොකයාට විශය නොවේ,,,!!! යේ ධම්මා හේතුබ්පබවා තේසං හේතුං තතාගතෝ ආහ තේසං චයෝ නිරෝධෝ එවන්වාදි මහා සමනො ,, !!! මේ තමයි අස්සජි අරහතුන් වහන්සේ බුදු පියාණන් වහන්සේ ගැන එදා කෝලිත, උපතිස්ස පිරිවැජියන්ට කල දේශනාව, මේ සත්‍ය වචන උතුම් සෝවාන් මගපල පූර්ණ කර ගැනීමට තරම් බලවත් වුයේ කෙසේද,,??? ඒ උතුම් ධම්ම අර්තයයි මේ මතුවෙන්නෙ,, ඊට හේතුවත් හේතුපල දහමට අනුව ගෝතම සම්බුදු හිමිගෙ උතුම් බුද්ධ සාසනය ප්‍රඥාව අධික බුද්ධ සාසනයක් වීමයි ,,,! ඒ මීට ප්‍රථම විපක්ශි බුදු පියාණන් වහන්සේ ගේ සාසනයේ සිට කාශ්‍යප සම්බුදු සසුන දහක්වා ශ්‍රද්ධාව අදික හා වීර්ය අදික සම්බුදු සසුන් වීමයි, චත්තානි මානි ඨානානි නම්වු බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගතමේ මද්‍යමන්ඩලයේ , හෙලදීපයේ ,සිවු හෙලය ජම්බුද්දීපයේ සත්‍ය ඉතිහාසය තේරුම් ගත යුත්තේ මේ පරම ගාම්භීර අචින්ත්‍යය දර්මතාවය තේරුම් ගැනීමටයි,,, !!! ඒ වෙන කිසිවක් නිසා නොව , බුද් පියාණන් වහන්සේලගේ සවුපදිශේශ පිරිනිවිමෙන් පසු එවකට පහලවු සියලු අරහතුන් වහන්සේලාත් පිරිනිවි මතුවට මගපල නිවන්මග යටපත්වී නාමික බුද්ධ ආගම නමින් බුද්ධ ආගමක් බවට පත්වීමයි,, !!! ප්‍රඥාව අධික බුද්ධ සාසනයේ මතු අපහලවන මහාප්‍රග්ඥායන් වහන්සේලාගෙන් අනුබුදු පියානන් වහන්සෙලා ගෙන් සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගත් පෙරපින් ඇති භික්ඛු භික්ඛුනී උපාසක උපාසිකා සිවුවනක් පිරිස එම දර්මදායාදය ලැබු අරියමගයන ශ්‍රාවකයන් සද්ධස්ස කුල පුත්‍රයින් බවට පත්වූ පසු උතුම් සෝතාපන්න ආදි මගපල පූර්ණ කර ගැනීමට පෙර බුදු පසේබුදු අරහත්ත බුද්ධාදි උතුමන් වහන්සේගේ උතුම් බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත ස්තානය තුලදි විශ්ව ශක්තිය හා බැදි උතුම් බුද්ධ ශක්තිය ට අනුගතවිය යුතුයි,,!! මහා පරිනිබ්බාන සූත්‍රයේ 95 වන ජේතයේ සදහන් චත්තානි මානි ඨානානි මේ හෙලබිමේ එකම සරල රේඛාවක සමාන දුරින් ඇති හබරන හිරිවඩුන්න බෝධිරාජ මහ බෝධින්හන්සේ , ඉසින්බැස්සගල, බලංගොඩ බුදුගලද තෙල්දෙණිය බබරගලයන බින්බිම් පරම දුර්ලභ ,පරම ගාම්භීර අචින්ත්‍යය බුද්ධ විශය හා බැදි උතුන් දර්මතාවෝය,, මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර අරහතුන් වහන්සේ පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට දේශනා කරනුයේ මේ දර්මතාව යි පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් අප්‍රමද වෙත්වා ,,,,!!!! පෙරපින්නැති අසරන අස්සුතවත් පෘතග්ජන මිනිසුන් ස්වාමින්වහන්සේලා මේ දර්මතාවය සමග නොගැටෙත්වා උපෙක්ඛාසහගතව මිදෙත්වා සියලු ලෝක සියලු සත්ත්වයෝ පරම සත්‍ය තේරුම් ගනිත්වා ,,,!!! සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk

  • @tharangakaushalyagunasekar4217
    @tharangakaushalyagunasekar4217 4 роки тому +5

    Jaya!!!

  • @rohiniliyanage5527
    @rohiniliyanage5527 4 роки тому +8

    Theruwan saranai .

  • @suneethaliyanage7635
    @suneethaliyanage7635 11 місяців тому +1

    මේතරම් පරම සත්‍යය මතු කරලා දෙන කාලයෙත්. බුද්ධ වන්දනාවට ඉන්දියාවට යන මිනි ඉස්සු ගැනනම් හරිම දුකයි..

  • @thilaksamarasekara4516
    @thilaksamarasekara4516 4 роки тому +4

    Budusaranai Oba Thumata

  • @dilakshilakmali7271
    @dilakshilakmali7271 Рік тому

    සත්‍ය හෙල ඉතිහාසය මතුවෙවා ❤🎉

    • @pathiranasir.
      @pathiranasir. Рік тому

      පල්ලියට පුක දීපන් කැරිය

    • @dilakshilakmali7271
      @dilakshilakmali7271 Рік тому

      @@pathiranasir. කමෙන්ට් වල පුක දෙන් නැතුව පලයන් පකො යන්න

    • @dilakshilakmali7271
      @dilakshilakmali7271 Рік тому

      @@pathiranasir. ඇට දෙකක්ද පොරො පාරක් ද තියෙන්නෙ බලපන් වද කැරියා

    • @pathiranasir.
      @pathiranasir. Рік тому

      @@dilakshilakmali7271 තොගේ අම්මගේ පොරෝ පාර පස්සෙන් නෙමේද උඹ ආවේ කානු කටකින්ද?. මම හොඳ පයියක් තියෙන හුකන්නෙක්.

    • @pathiranasir.
      @pathiranasir. Рік тому

      @@dilakshilakmali7271 කමෙන්ට් වල කටටත් දෙනවා උඹලා වගේ පිංපියන්ට

  • @srialathaws1766
    @srialathaws1766 4 роки тому +3

    Obata theruwan saranai

  • @pradipalenora6283
    @pradipalenora6283 4 роки тому +2

    We are wishing you all to have great health and energy to prove that Buddha was born in Sri Lanka.
    Some people don't understand how lucky we are to have all of working on this.
    Let's thank the old priest save the buddhism during so many wars we had with India, Portuguese, Dutch, British and LTTE.
    Now it's time for all of us to spread the word that Buddha was born in Sri Lanka. Intellectual people understand the distance. Most of the people never heard about Prinibbana suthraya. Though people know that I don't think they know how to analyze.
    I am thinking all of you from the bottom of my heart .
    Theruwansarani!🙏🙏🙏🙏🙏🙏🙏

  • @minuwantvsrilanka4320
    @minuwantvsrilanka4320 4 роки тому +3

    සුපර්

  • @siridesayearutha
    @siridesayearutha 4 роки тому +7

    නියම නිවැරදි නිබ්බානගාමී ප්‍රතිපදාව හෙවත් නිවන් දකින දහම අවබෝධ කර ගැනීමට අවැසි බුද්ධ හිමියන් ,අග්‍ර ශ්‍රාවක අනද,හිමිට පිරිනිවන් මංචකයේ දි දෙශනා කල චත්තානි මානි ඨානානි නම්වු බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත වන ස්තාන ඇතුලු හෙළ බොදු ඉතිහාසය . සහ පරම ගම්බීර බුද්ධ විශය සම්බන්ද උතුම් දර්මතාවය න් , දැනදැකගත් අචින්ත්‍ය වු බුද්ධ විශය,, සිවුපිලිසිබ්යා පත් ශක්තියෙන් යුතුව අවබෝධ කර ගෙන අස්සුතවත් පෘතග්ජන ලෝකයට අනාවරණය කරන ,වසර 1800 ක් තරම් අති දීර්ග කාලයක් භක්තියෙන් අදහන වැදුම්, පිදුනම් යැදුම් ,පැතුම් කරන බුද්ධ ආගමක් බවට විපරිණාමයට පත්වු ගෝතම සම්බුදු හිමිගෙ ත්‍රිවිද සාසනය යලි ලෝකයාට මතුකර මින් පුබ්බේ අනනස්සුතෙසු දම්මේසු වලට නැවත පනපිහිටවු පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන්ට උතුම් සිරිසද්දර්මය ශ්‍රවණය කර ගැනීමට සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාදි මගපල පූර්ණ කර ගැනීමට අවස්තාව උදා කර දුන් මේ යුගයේ පහලවු අනුබුදු මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර මහතෙර්රුන් වහන්සේගේ පහලවිම සැපතකි සුවපත් වේවා susith 0714413521 min of health

    • @pahalagamageravindukasunpr7314
      @pahalagamageravindukasunpr7314 4 роки тому

      මේ දේශකතුමා කව්ද ? මොන සංවිධානයෙන්ද මේ වැඩසටහන් කරන්නෙ ?

    • @siridesayearutha
      @siridesayearutha 4 роки тому +2

      Www. Sirisaddharmaya lk log and ple listening sirisaddharmaya

    • @bodhuhela752
      @bodhuhela752 3 роки тому

      @@pahalagamageravindukasunpr7314
      රසායන විද්‍යා කතිකාචාර්ය ප්‍රිසාන්ත මහතා,
      පරම ධම්ම නිබ්බාන ආයතනය.

    • @amithanandana1237
      @amithanandana1237 11 місяців тому

      කවුද යන්න නොව කුමක්ද යන්න සොයන්න.​@@pahalagamageravindukasunpr7314

  • @liongray1515
    @liongray1515 4 роки тому +9

    ඉන්දියානුවන් පවා ඒ රටට ඉන්දියාව කියන්නේ නැහැ කමතිත් නැහැ. ඒ අය අමතන්නේ හින්දුස්තාන් කියායි.

  • @rnkroshiniramadeniya8461
    @rnkroshiniramadeniya8461 2 роки тому +1

    obathumanlata api nayai

  • @vasanthwarapitiya866
    @vasanthwarapitiya866 4 роки тому +4

    EXCELLENT!

  • @suwineethagunawardhana8943
    @suwineethagunawardhana8943 4 роки тому +9

    සද්ධස්ස කුලපුත්තස්ස අයට මගපල ලැබීමට බුද්ධ ශක්තියට අනුගතවීම ට මෙම සතර ස්ථාන වැදපුදෘ ගැනීම අවශ්‍ය වේ

  • @sunilshantha1170
    @sunilshantha1170 4 роки тому +24

    80%ක්සුද්දන්ට ගැති සි0හලයින් ඉන්න රටක් ෙමික ෙමම ගැති සිංහලයින්ෙග් ප්‍රඤාාව ටිෙකන් ටික පාදමින් ටිෙකන් ටික ෙමි අයට පහදාා ෙදමින් ඉදිරියට යමු ෙමම ෙමෙහවරට සියලු ෙදනාම සහය ෙවමු ෙමි සත්කි්‍රියාව කරන ඹබ සියලු ෙදනාටම ෙතරැවන් සරනයි

  • @uppalawannauppalawanna3744
    @uppalawannauppalawanna3744 4 роки тому +18

    අනේ වාසනාවන් ඇත්ත කියන්න උත්සාහ කරන ඔබ ඔබතුමන්ලාට තෙරුවන් සරණයි.අපේ පර සිංහල කලු සුද්දන්ට මේවා තේරෙන්නෙ නැහැ.

  • @dinud4110
    @dinud4110 3 роки тому +3

    සත්‍ය හෙලි වේවා

  • @karate9381
    @karate9381 4 роки тому +7

    Ela

  • @amalgunasekara2692
    @amalgunasekara2692 4 роки тому +11

    Helabime parama sathya lowa pathala wewa...🙏🙏🙏

  • @පීනාගොඩවිතාන
    @පීනාගොඩවිතාන 4 роки тому +24

    සිරි ලංකාද්වීපය ඒ කාලයේ මීට වඩා ගොඩක් විශාලයි ඕස්ට්‍රේලියාව සිරි ලංකාවේ කොටසක් බවත් බූ කම්පන හේතුවෙන් චෙදනයවී පාවී ගොස් ඇති බවත් බුදුන් වහන්සේගේ ඉපදීම බුදුවීම පිරිනිවන් පෑම ලංකාද්වීපයේ සිදුවූ බවත් සියලු බුදුවරු මෙලොවට පහල වන එකම රට සිරි ලංකාව බවත් පිලිවෙලින් ලුම්බිණිය ඉපදීම මහනුවර තෙල්දෙණියේ . බුදුවීම අම්පාර හිරිවදුන්නේ. පිරිනිවන රත්නපුර බලන්ගොඩ බවත් දැනට වසර තුනකට පෙර අපවත්වූ ස්වාමින් වහන්සේ නමක් විසින් අප දැනගතිමු උන් වහන්සේ වසර තිස්‌ ගණනකට පෙර කරනලද අධිෂ්ඨානයක ප්‍රතිපලයක් ලෙස මීවනපලානේ ස්වාමින් වහන්සේ විසින් පොත් තුනක් "බුදුන් උපන් ජම්බුද්වීපය" නමින් ප්‍රකාශයට පත්වූ බවත් මින් ප්‍රකාශ කරමු

  • @sasinduchamara1012
    @sasinduchamara1012 4 роки тому +7

    🙏🙏

  • @sumithrajapaksha924
    @sumithrajapaksha924 2 роки тому +2

    යතාර්ථ චැනලයේ පරිපාලක තුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා සිසිර මහත්මාව සම්බන්ද කරගත හැකි විදියක් කියන ලෙස..

  • @asankaranadheera1602
    @asankaranadheera1602 4 роки тому +8

    May everybody realizes the plain truth !!!!

  • @sunilperera4624
    @sunilperera4624 Рік тому

    මිමනපලානෙ හිමිට 🙏🙏🙏

  • @uabeykoon4897
    @uabeykoon4897 4 роки тому +6

    👍🏻

  • @rohantibbatuwava6064
    @rohantibbatuwava6064 4 роки тому +5

    🙏🙏🙏🙏🙏❤️

  • @sashika3557
    @sashika3557 5 місяців тому

    🙏🙏🙏💐💐💐

  • @Craftsarefu
    @Craftsarefu 2 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharanganalaka4662
    @tharanganalaka4662 Рік тому

    🙏

  • @bodhuhela752
    @bodhuhela752 3 роки тому +1

    ලංකාවට වැඩි අවු 210 ට වඩා වයස්වූ රහතන්වහන්සේ.
    සිතියම් සහිත ථූපවංශය පිටුව 166
    “යොන්රට අලිසන්දා නම් නුවරින් යෝනඛ ධම්මරක්ඛිත නම් මහතෙරුන් වහන්සේ
    තිස්දහසක් රහතුන් වහන්සේ පිරිවරා වැඩිසේක.”
    මේ වනවිට රුවන්වැලි මහාසෑයේ බිම සකස් කිරීම් නිමවා තිබිණි. මේ මංගල උළු
    තැබීමේ උත්සවයයි.එහි තේරුම මුල්ගල් තැබීමය. උත්සවයේ ස්වරූපය ඇසුවොත්
    කිසිවෙක් දෙව්ලොව නොයනු ඇත. දෙව් ලොවත් මෙහිමය. පිටරටින් පමනක් වැඩ
    අහසේ රැඳීසිටි රහතුන් වහන්සේලා ගනන සය අනූ කෙලකි. විහාර කර්මාන්ත
    නිමවා පැවැත්වෙන උත්සවය තෙක් එම භික්ෂුන්ට රැඳීසිටීමටද දුටුගැමුණු රජතුමා
    ආරාධනා කලාය. අපේ කතානායක යෝනක ධර්මරඛිත හාමුදුරුවෝය. මිහිඳු හිමිගේ
    අවදියේ රුහුණේ බික්ෂුවක් සත්දිනක මුහුදු ගමනනින් හා සත්දිනක පා ගමනනින්
    වැඩියේ මේ බික්ෂුව මුනගැසීමටය. (අපේ) පුරාවිද්යාටඥයින් සාංචියේ කැනීම්කර
    සෙව්වේ මේ හිමිගේ හා මිහිඳු හිමිගේ ධාතුය. යෝනක දේසයට ධර්මරඛිත හිමි වරු
    දෙනමක් වැඩි බවට කිසිම තැනක සඳහන්ව නැත. ඒ අනුව එම හිමිගේ වයස අවු 210
    කට වැඩිවිය යුතුය. අනිත් ගැටළුව රජතුමා ආරාධනාව යැවූ අන්දමය. අර ධන්තධාතු
    ඉල්ලා යැවූ පණිවිඩය වගේ එය එලාර රජ කලා වෙන්නටද බැරිකමක් නැත.
    “මැද්ද මංඩල කිඹුල්වත් පුර කුමරු ඉපදුන අනුහසින්” කෝ.

  • @musicstudio1831
    @musicstudio1831 4 роки тому +4

    👍👍👍👍👍👍

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 4 роки тому +2

    🙏🙏🙏🙏🙏

  • @champasirimanne6253
    @champasirimanne6253 4 роки тому +8

    ඔව්, දෙව්දත් තෙරත් ප්‍රාතිහාර්ය පෑවානෙ. එමගින් අජාසත්ත නොමගට යැව්වා.

  • @bodhuhela752
    @bodhuhela752 Рік тому +1

    ලංකාවේ මහා අඳ ගොළු බිහිරි ආයතනය නොහොත් පුරාවිද්යැ දෙපාර්ත මේන්තුව,
    හේතුව ඔරිස්සාවේ කපිලේශ්වර නගරයේ භූබනේස්වර දේවාලය තිබූ කල්කටා අසුතෝස් කෞතුකා
    ගාරයේ දැනට තබාඇති සෙල්ලිපිය ගැන අපේ උගතුන් දන්නේ නැත. ඇන්ටන් ෆියුරේගේ විනය පරීක්ශණ
    වාර්තාව ගැන ඔවුන් දන්නේ නැත. ඉංද්‍රසාල ගුහාව ගැන සෙනරත් පරනවිතාර මහතා ලියා ප්රිකාශකල දේ ඔවුන්
    දන්නේ නැත, කි. පු. තුනට එහා යන කිසිදු බෞද්ධ පුරාවිද්යාන සාක්ශියක් මෙතෙක් ඉංදියාවෙන් හමුවී නැත යන
    රොබින් කනින්හැම් කල ප්රගකාශය ඔවුන් දන්නේ නැත.එහෙත් ඉංදියාවේ ලියාතිබූ ත්රි්පිටකයත් අට්ටකතා සියල්ලත්
    මිහිඳු හිමියන් ගුවන් යානයක පටවාගෙන මිහින්තලයට ගෙන ආ බව පමනක් ඔවුන් දනී.

  • @shandrikasriyani101
    @shandrikasriyani101 Рік тому +1

    මේ රට මාගේ ජම්බුද්වීපයමයි ඛුදු ඛව ලැඛු ජම්බුද්වීප ,

  • @ishaniwickramasigha6523
    @ishaniwickramasigha6523 9 місяців тому

    මේ ව්ද්වත් මන්ඩලයට අපාහාස කරන්නෙ ලන්කාවේ උපන් පරදේශක්කාරයන්ගේ ජානවලින් උපන් අය ..
    මුන්ට අපෙ රට,ජතිය,බුදුදහම කෙරෙහි කිසිදු හැගිමක් නැහැ..
    තෙරුවන් සරනයි......

  • @kotugodabuddharakkitha5301
    @kotugodabuddharakkitha5301 2 роки тому +3

    සම හරක් හාමුඩුරුවරුන්ට මේවා ඇලජික්...මේක තමා යතාර්තය

  • @nirmaladeed9223
    @nirmaladeed9223 4 роки тому +15

    ඇයි ඉතින් ඔය විබජ්ජවාදීන් කියා ගන්නා පිරිසට පුලුවන්නේ ධර්මය සහ ඉතිහාසය විකුර්ති කරනා ඔබතුමාන්ලාට විරුද්ධව නඩුදාන්න..........😃 ඒක කරන්නේත් නගැනේ......විමර්ශනශීලි බව්ද්ධයෝ නොමැති නිසා ඉතිහාසය විකුර්ති කරනවෝ , ධර්මය විකුර්ති කරනවෝ කියමින් අහින්සක බව්ද්ධයෝ ‍බොරුවෙන් රවටමින් තවමත් ඔවුන්ගේ පැවැත්ම රකිමින් වැජබෙනවා 😫😫 අහෝ මොවුන් සිව්රුදාගත්තේ කොසොල්මහ ‍රජතුමාගේ සිහියක් සැබෑකරවන්න නේද කියා සිතේ...😫අහින්සක බව්ද්ධයන්ගෙන් යැපෙමින් ඔවුන් කරගන්නා පාපය අපට කම් නැත.....ඒත් විමර්ශනශීලි නොවන බව්ද්ධයන්ට එය නොතේරේ........හරිනම් බව්ද්ධ අපි අපේ නිවන් දකින්න තියන මාර්ගය වහලා අපට අසාධාරණ කම් කරනවයි කියා අපි ඔවුන්ට විරුද්ධව නඩුවක් දාමු නේද මහත්වරුනේ ඉවසුවා ඇතිනේ ??????මෙපමණ සාක්ෂි අතේ තියන ඔබතුමන්ලාට පුලුවන්නේ එක කරන්න.බ්‍රිටිශ් ල්‍යිබ්‍ර් ගිය අපිත් සාක්ෂි දෙන්න එන්නම් මතවරුනේ.
    ඉස්තුතියි 👍සුවපත්වේවා 🙏🏻

    • @පීනාගොඩවිතාන
      @පීනාගොඩවිතාන 4 роки тому +2

      පළමුව සිංහල නිසි ආකාරව ඉගෙන ඉන්න

    • @පීනාගොඩවිතාන
      @පීනාගොඩවිතාන 4 роки тому +2

      ධර්මය දන්න නියම බෞද්ධයා කවදාවත් රවට්ටන්න බෑ

    • @nirmaladeed9223
      @nirmaladeed9223 4 роки тому +5

      මම සින්හල බාශා තරගයකට ඉදිරිපත් නොවුනෙමි.
      ඔබ ධර්මය දන්නවානම් අනුන්ගේ වැරදි නොසොයන්න,තමා දෙසට හැරෙන්න.
      සුවපත්වේවා .

    • @පීනාගොඩවිතාන
      @පීනාගොඩවිතාන 4 роки тому +3

      @@nirmaladeed9223 බොහොම ස්තුතියි

  • @kotugodabuddharakkitha5301
    @kotugodabuddharakkitha5301 2 роки тому +1

    1972 තමෛ ස්‍රි ලන්කා උනේ...ඒකට කලින් සිලෝන්...සිලෝන් ටී

  • @kalindunethmike7181
    @kalindunethmike7181 4 роки тому +9

    මේ දේශන වලට සහභාගි වෙන්න බැරි ද ?

    • @sarathweeramannachandrasek9006
      @sarathweeramannachandrasek9006 3 роки тому

      බුදුසරණයි 🌹🌹🌹🙏🙏🙏

    • @bodhuhela752
      @bodhuhela752 3 роки тому

      ඔබට හැකිය, කටුවාකැලේට ගියොත් වඩා පහසුයි. නැත්නම් විඩියෝව පහතින් ඇති
      අංකයකට අමතන්න.

  • @priyankapriyanka5461
    @priyankapriyanka5461 4 роки тому +3

    Oba. Tumanla. Game Gamata Gos Danuvat Karanna Godak Pen

  • @hansileka5382
    @hansileka5382 4 роки тому +1

    ape monatharam pinwanthayoda?

  • @dilumrateesh100
    @dilumrateesh100 Рік тому

    ජම්බුදීප එකක් ජබුදීප තව එකක්

    • @amithanandana1237
      @amithanandana1237 11 місяців тому

      ජම්බුදීප= ලංකාවේ කොටසක්. ජබුදීප= මුළු ලංකාව.

  • @liongray1515
    @liongray1515 4 роки тому +3

    ජම්මු දැන් තියෙන ජම්මු කාශ්මීර යුද්දය පැවැතෙන තීරය වෙන්නත් බැරිද?

  • @aloysiushettiarachchi4523
    @aloysiushettiarachchi4523 4 роки тому +3

    It seems there is a problem of numbers. Was the number system the same. Today we have binary octal decimal etc.

  • @thilaksamarasekara4516
    @thilaksamarasekara4516 4 роки тому +3

    Rawatila Bawana Kirimen Niwan Dakimata Nohaka ,Ape Ahisaka Baudda In RAwatala ,Dahama Wikunun Kana Papatharain Gen Bududahama Vera Ganimu,Obatumata Deergausa Labewa

  • @inranirupalata927
    @inranirupalata927 4 роки тому +2

    Rata purahama nawata parana nam gam stapita kala yutu mai nawata me rate atta minissunta terun ganda neda

  • @karate9381
    @karate9381 4 роки тому +1

    මහත්මයාණෙනි මට දැනගන්නට පුළුවන්ද අප බදු රජාණන්වහන්සේ ධර්මය දේශනා කරන්න ඇත්තේ කුමන භාෂාවෙන්ද? පාලි භාෂාවෙන් නොවේ නම් අපි දැන් සජ්ජායනය කරන පිරිත් සූත්‍ර වල පලය කුමක්ද ? එමෙන්ම සූත්‍ර සජ්ජායනය කරනවා වෙනුවට එහි අර්ථය වටහා ගෙන එම ධර්මය තේරුම් ගැනීම වැදගත් නේද?

    • @suv1437
      @suv1437 4 роки тому +2

      ඉතාමත් වටිනා ප්‍රශ්නයක්.. බුද්ද ශක්තිය විශ්ව ශක්තිය නිසි ආකාරව ලබාගන්න නිවැරදිව සූත්‍ර කියවිය යුතුයි.. ඒක හරියට නිවැරදිව බුදුන්ගේ නම උච්චාරණය කලයුතුයි වගේ වැඩක්.. බලමු... දැනුම ඇති කෙනෙක් ඔය ප්‍රශ්නයට උත්තරයක් දෙයිද කියලා 👍👍

    • @karate9381
      @karate9381 4 роки тому +1

      @@suv1437ඔබට ආයුබොහෝවන්

    • @suv1437
      @suv1437 4 роки тому +3

      @@dtakamalakirthidissanayake9770බුදුන්ගේ හමේ පාට අනුව ඉන්දියාවේ උපන්නා කියලා ගොන් කතා කිවුවෙ ඔයා නේද.. 😂
      ත්‍රිපිටකයේ සඳහන් ආකාරයට මගදය පිහිටා ඇත්තේ අපේ රටේ..
      පුලුවන්නම් පාලි බාශාව කතා කරන එක මිනිහෙක් ඉන්දියාවේන් හොයන් එනවාකො 😂
      ඔයා මෙතන කොට කොට මහන්සිවුනාට අපි ඔයාගෙ කතා පිලිගන්නෙ නැතෝ 🖐️😂🖐️😂

    • @suv1437
      @suv1437 4 роки тому +1

      ෆේක් ගිනුම් කීපයක් හදාගෙන ඒ හැම එකකින්ම විවිධ කතා කියමින් සත්‍ය වහන්න දැඟලුවට අපි අහු වෙන්නෙ නැතෝ 🖐️😂🖐️😂

    • @suv1437
      @suv1437 4 роки тому +1

      @@dtakamalakirthidissanayake9770 ෆේක් ගිනුම් කීපයක් හදාගෙන ඒ හැම එකකින්ම විවිධ කතා කියමින් යන ඔබ හරි විනය ගරුකයි නේ??🙄 මම කිසිම තැනක කිසිවෙකුට අපහාසකර නැත.. එසේ කර ඇත්නම් ඔප්පු කරන්න.. බොරු වැදගත් කමක් පෙන්වමින් ෆේක් ගිනුම් හදාගෙන මොනවා හරි නැති වෙයි කියලා බයේ දඟලන්නෙ ඔබලා මිසක් මම නෙමෙයි 🖐️😂

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 4 роки тому +1

    Enna..ennama....indiyaawe.....bhuddha...kathaawa...golu..wenawaaa...wageyi....

  • @hansileka5382
    @hansileka5382 4 роки тому +2

    suddo sahe lankawa Ana ana palakayo okkoma yati udu karala tiyenne

  • @naganandasenarath1079
    @naganandasenarath1079 4 роки тому +1

    Me NGO karayawo Isigili pandawa gijjakuta parwatha ha Durgeswari lankawe koheda thiyanne

  • @bandara4620
    @bandara4620 Рік тому

    Aney mehemath gonnu tikak.

  • @දරයා-බ8ඝ
    @දරයා-බ8ඝ 4 роки тому

    ලංකාදීප yanu lakgala නොවෙයිද maa hata පැනනැගී athy prshnayaki?

  • @liongray1515
    @liongray1515 4 роки тому +2

    ලන්කාව සහ ඉන්දියාව එකම රටක් එකල.

    • @DeAlwis
      @DeAlwis 4 роки тому +1

      Even Ravana time it wasn't one country. Buddha was born about 2500 years after

  • @gnanam715
    @gnanam715 9 місяців тому

    AMOOLIKA BORU KIYANNA EPA YAKO

  • @neranjanaamarathunga1165
    @neranjanaamarathunga1165 4 роки тому +4

    Sinhala divyawadanaya pothe meya thahavuruvana boho karunu atha

    • @neranjanaamarathunga1165
      @neranjanaamarathunga1165 4 роки тому +1

      Akuratiye amarawansa himiyan budungededaya thahauru karagena sanskrutha divyawadanaya sinhalata translate kale me ugayata awashya nisa wenna athi .karunakara obage awadanaya you karanna.

  • @chamikaliyana2666
    @chamikaliyana2666 4 роки тому +1

    Megik penei uba nirayata adage a yanakota. Venath agam vslin ubata salli kiyak dunnada.?

  • @sonaathu6633
    @sonaathu6633 4 роки тому +2

    පෝස්ට් දාන්න අපෙ අය ඉන්දියාවෙ යවන්න එපා කියල.ඒ වගේ රටක ඉපදෙයි බුදු කෙනෙක්

  • @padminiwidanalage6472
    @padminiwidanalage6472 4 роки тому +1

    Ai ithi me bodin wahanse buduwunu thana araksa nokaraganne

  • @priyanthapanditharatne7721
    @priyanthapanditharatne7721 4 роки тому +4

    මෙතුමා කියන දෙය පැහැදිලියි. නමුත් මට අපැහැදිලි එක් කරුනක් තියනවා.මේ දේශනයට දායකත්වය දී තියෙන්නෙ Helpage lanka කියන NGO සන්විදානයයි. මෙය පැහැදිලිව දිස් වෙනවා Podium එක ඉස්සරහා තියන බෝඩ් එක තුලින්. ඇත්තටම බුදුන් ලන්කාවේ ඉපදුනත්, මෙය බොදුණුවන් දෙකඩ කොට ඔවුනොවුන් ගහ මරා ගැනීමට කරන ෂුක්ෂම මෙහෙයුමක ප්‍රතිඵලයක්ද මේ.?

  • @liongray1515
    @liongray1515 4 роки тому +2

    ඒ කාලයේ පයින් ගමන් කල නිසායි අම්බලම් තිබුනේ ගිමන් හරිමින් යන්න පහසුවට. දින ගානක් ඔය විදියට පා ගමනින් යන්න ඇති. අතිශයෝක්තිය සහ පරිවර්තනය නිසා ලොකු වැරදීම් වී තියෙනවා. විජය සහ ක්වේනී කතාවත් ඔය හා සමානයි නේද? අපි අනාදීමත් කාලයක සිට බොරුව හිස මුදිනින් පිලි ගත්තා. දැන් කුමන හෝ බලවේගයක් නිසා ඒ සත්‍ය ගවේශනය කරමිනුයි අපි ඉන්නේ. බොරුවට ආයුශ අඩුවී ගෙන යනවා. පාලකයෝ තව ාවුරුදු කිහිපයක් මේ විදියට නටාවි. ඉන් පසු දාර්මිකයකු අපිට හොදට බුදු දහමත් වටහා දෙන්න පුලුවන් ක්‍රියාවෙන්ද හොද බෞද්දයෙක් බිහි වෙනවා. වර්තමානේ හොරු ටික කියා නම් හිතන්නවත් එපා. බුද්දියෙන් හිතන්න පුලුවන් පරපුරක ආරම්භය මේ..

    • @suv1437
      @suv1437 4 роки тому +3

      මම දන්න තරමින් ඉන්දියාවේ අම්බලම් සංස්කෘතියක් නෑ.. 🤔

    • @anojadilrukshi110
      @anojadilrukshi110 4 роки тому +1

      👍👍👍

    • @yasalalperera6761
      @yasalalperera6761 4 роки тому +1

      @@anojadilrukshi110 laksha 12k Anuradhapure inna ida thiyanawada, dane dunne kawda mewa sahithya karywange nirmana.

  • @saratilanka5062
    @saratilanka5062 4 роки тому +2

    den puraviddiya komasaristaden pres kramuko hitiwadunna bodiya awata kenim krwanna wahama bauddaini negitiw mewa kenim kramma den

  • @sonaathu6633
    @sonaathu6633 4 роки тому +2

    පෝස්ට් දාන්න F B එකේ

  • @saratilanka5062
    @saratilanka5062 4 роки тому +2

    maddiya ette desapalakainge kunu pampori penmanna vitarai

  • @බුදුන්දකිමු
    @බුදුන්දකිමු 3 роки тому +1

    මාරයා වැඩ පටන් අරන් වගේ. ධර්මය පැත්තක තියලා උපන් තැන හොයන්න එපා. ධර්මය හොයන්න ටිකක් මහන්සි වෙන්න. ඒක හොයනකොට උපන් තැනයි උපන් දවසයි බුදු උන තැනයි බුදු උන දවසයි පිරිනිවන් පෑව තැනයි දැනගන්න පුළුවන් විශේෂ ශක්තියක් ලැබෙනවා. මාත් ඕක හෙව්වා කලින්. ධර්මය හොයනකොට පිළිතුර ලැබුනා. ඔයාලත් කැමතිද ඒක දැනගන්න. එහෙනම් එන්න බුදුන් දකින්න මා සමග. තෙරුවන් සරණයි........

  • @topnaturephotosaddriya955
    @topnaturephotosaddriya955 4 роки тому +1

    Apeunta ape de moleta kawanna tiyena amaruwak.sinhalaya monatharam modayek welada meweddi

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 3 роки тому +1

      Ekane sudda kiwe sinhelaya kawm kanna modaya Kiya.ekmanin boruwa pili gannava aththa uda jiwath vevi.nodakin kaalakanni kalawam kalu suddo.ada a nisama ratatama kelvila boruwenma.

  • @migidadesilva6104
    @migidadesilva6104 4 роки тому

    එක වෙලාවකට කියනව ම්හාවන්සෙ පිලිගන්න බැහැලු??

  • @gamunu5398
    @gamunu5398 4 роки тому

    megollanta hodata dollars walin gewanawa athi.

  • @sriyanipathira8436
    @sriyanipathira8436 4 роки тому

    Toge oluwe an tattuwak teynwada keyla atagala balapey kalkanneyo oah ant menessunge ඔළුව kanna apa kalakanne hatta බුදුන් උපන්නේ koheda keyla මොකටද හොයන්නෙ tope wage කාලකණ්ණි senhala horutama ada බුදුන්ගේ deddastana wala pura wastu haragana kanne tope dawtage prmpawe n etuwala enna kalakanne hatta

    • @JanithHarsha
      @JanithHarsha  4 роки тому +1

      සුවපත්වේවා !! යතාර්ථය වැටහේවා!!

    • @සත්ය-ව6ඟ
      @සත්ය-ව6ඟ 3 роки тому +1

      Buduhimi desanakarala thibenawa prinivanpana mohothe thaman upan thana budu u thana palamu darma desanawa u thana preniwan pa sathara sthana daka ganema apagatha novemata heyhuwana bawa maha parinibbana suththa

    • @shanekapriyadarishana9112
      @shanekapriyadarishana9112 3 роки тому

      කාල කන්නි තොපිලනෙ නිවන් මග හොයාගන්නේ නැතුව සුද්දන්ට තාමත් කඩේ යනවා.

  • @pushpakumara7949
    @pushpakumara7949 4 роки тому +3

    ජම්බුද් ද්වීපය බුදුන් උපන් රට කියන අර්ථය නේද මහත්තෝ

  • @WilsonRupasinghe-q4u
    @WilsonRupasinghe-q4u 9 місяців тому

    මොකාද මේ ගොං පුශ්ණ අහන එකා?

  • @sudeshkatuneriya7112
    @sudeshkatuneriya7112 4 роки тому

    Oya kiyn widiyt minissu dambadiw ynw kiyl gihin wandnmaan krn sthaana waradi sthaananm e okkom dewl balagen sakra diwy raajya nikm innwd....nikn paw puro gnnthuw inna.lankawe oya kiyan than wala siduhthun budu unaa kiyn dema athi nirayagaami wenna...anit minissunt samma dittiy athi krnn klin obathuml sammadittiyt enna.

  • @Gettin-Real
    @Gettin-Real 4 роки тому

    This seems all theory; you need to prove this, if you want this to be acceptable; use all modern tools and techniques; use carbon dating and so on if you are owing up with a serious claim, cuz you are looking to change the history of a nation / country; you need to get help from the government if you are serious

  • @දරයා-බ8ඝ
    @දරයා-බ8ඝ 4 роки тому

    දඹදිව yanu Dabakolapatunada ?

    • @bodhuhela752
      @bodhuhela752 3 роки тому

      දඹකොල පටුන පරන වරායක් ,ඔක්කොම දඹ වචන තියෙන්නේ ලංකාවේ.

  • @thilakarathnapallek9037
    @thilakarathnapallek9037 4 роки тому +1

    Moda bodunuwanee indiwe budu dahama hindun thama saha mulinma wanasa damana ladde. බොහෝ තමිල්නාඩු සහ කේරළ හින්දු කෝවිල් ඇත්ත වශයෙන්ම බෞද්ධ වන්දනා මධ්‍යස්ථාන විය.මෙම වෙබ් අඩවි කියවීමෙන් පසු බුද්ධාගම විනාශ වූයේ කෙසේද සහ බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ උපත ලැබුවේ කෙසේද යන්න ඔබට තේරුම් ගතහැකිය. en.m.wikipedia.org/wiki/Decline_of_Buddhism_India,.en.wikipedia.org/wiki/Persecution_of_Buddhists#King_Langdarma_of_Tibet
    REPLY

  • @ts-hp3ps
    @ts-hp3ps 3 роки тому

    Mihidu himiyo wadiya widihata enna aththe

  • @pahalagamageravindukasunpr7314
    @pahalagamageravindukasunpr7314 4 роки тому

    මේ දේශකයා කව්ද ?

    • @bodhuhela752
      @bodhuhela752 3 роки тому

      රසායන විද්‍යා කතිකාචාර්ය ප්‍රිසාන්ත මහතා.

  • @chandanavlogs8704
    @chandanavlogs8704 4 роки тому

    Chathurarrya sathya arya asthangika margaya kotanada budu dahama athanai lankaweda indiaweda hoyala wada karanna apa

  • @rohanadeashapriya413
    @rohanadeashapriya413 4 роки тому

    the problem is these people don't know Buddhism, learn it and talk.

  • @piumiwickramaarachchi611
    @piumiwickramaarachchi611 3 роки тому

    පිස්සු හැදිච්ච අයට හොදයි මේවා

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 4 роки тому +3

    ඛුදුන් වහන්සේ කොහෙ ඉපදුනත් අපට කිසිම වැඩක් නැහැ...... දසකුසල් වඩන්න ක්‍රමයෙන් විදර්ශනා භාවනාව ඔස්සේ විශ්වය පමණක් නොව සහස්සී ලෝක ධාතුවම දකින්නට වෑයම් කරන්න.එය කරන්න. පුළුවන් බව හා කලයුතු කාර්ය බව දතයුතුය...යම් යම් ස්ථාන කැණිම් කරමින් ඒවාට අවුරුදු සියයක් පුජා කලත් නිවන නම් නොලැබේවි......නිවන් මග සොයන්න.....බහිරව මාර්ගයේ නොයන්න....... මේ රහතන්වහන්සේ නමක් ලෙස පැවිදි වෙස් මුහුණු බැද කරන රූකඩ සංදර්ශන මාලාවකි.....ලැබුන කෙටි මිනිස් ආත්මය අපරාදෙ...., මේ වනසන්නේ අනවශ්‍ය කාලය කාදමන කාලකන්නි මෝඩයින් ගේ වැඩ පිලිවෙලකි... සකල ලෝක වාසී මිනිස් ප්‍රජාවට සම්මා දිට්ඨිය පහල වේවා යයි සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට ප්‍රකාශ කරමු....... මේ එල බෙන්නේ ප්‍රඤ්ඤාවන්ත උතුමන් වහන්සේලා වැඩ සිටින කාලයයි.....මේ ප්‍රකාශයේ වගකීම හා වගව්ම සෙංකඩගල පුර බුද්ධ පුත්‍රයන් වහන්සේ සතුය.....

    • @suwineethagunawardhana8943
      @suwineethagunawardhana8943 4 роки тому +1

      .

    • @vidoobasenaratne4001
      @vidoobasenaratne4001 4 роки тому

      Quite correct.

    • @harshaudayanga6044
      @harshaudayanga6044 4 роки тому +1

      Budun wahanse pasmaha belum bala dvipayaka madya mandalaye ipadune ema stanaye waedagatkamak aeti nisa. Netnam dudunta kohe hari upadinna tibunane. Oba maha parinibana sutraya kiyawala balanna bauddayekuta me stana wala wedagat kama budun wahanse penwa di eti akaraya.

    • @champasirimanne6253
      @champasirimanne6253 4 роки тому +1

      සතර මහා ස්ථාන වනදනා කිරීමත් ඵලක් නැද්ද ?

    • @suv1437
      @suv1437 4 роки тому +5

      බුදුන් උපන් තැන වැඩක් නැතිනම් බුදුන් විසින්ම එම ඉස්තාන වැඳගන්න කිවුවෙ ඇයි දන්නෙ නෑ.. 😂 බුදුන්ටත් එහා ගිය බකපන්ඩිත කතා කියන්න එපා..🤦‍♂️ බුදුන් කියපුවා පවා සඟවමින් බුදු දහම විකුර්ති කරන්නෙ ඔහෙලා..

  • @lahirurandima1150
    @lahirurandima1150 4 роки тому +1

    මොකෙද්ද මු පිස්සෙක් නෙ මොනාද මෙ පිස්සා කියන්නෙ 😂😂මු කොහෙන් ජාතක වෙච්ව එකෙක්ද මු ගන්ජා ගහලද බුදුදහම විකුර්ති කරන්න අපු පිස්සෙක්

  • @sampathdhalabandara6479
    @sampathdhalabandara6479 4 роки тому

    Ou oya kiwwa wage darme vikurthi karana kalliyak thama oyala..oyalai indiyawata one kamata mewa karawanne mokada indiyawata den buddagayawa ganna be eda dewAthwe idala me loketa wediya anagarika Namin sitiya a uththamayan wahanse meka mulu budu piyanange sarama Yana siyaluma denata jivithe paraduwata thaba berala dunneya...Ada obalaa karana me kriya hindi ratataa one karana paramai denne hadalaa.